කර්ම කර්මඵල විශ්වාස කරන්න | තරුණ දියණියක් පළමු වැටුපෙන් සිදුකළ ලස්සන ධර්ම දානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 74

  • @dftshhgfieggbbch4402
    @dftshhgfieggbbch4402 ปีที่แล้ว +9

    මේ අක්කා වගේම මගේ හිතෙත් තියන එකම සිහිනය මගේ පලවෙනි වැටුප උතුම් ධර්ම දානයක් සදහා යෙදවීම, මට හරිම සතුටුයි තව ඒ වගේ අය ගැන දැනගන්න ලැබීමත්...
    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා...
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +1

      ඒ පැතුම ඒ ආකාරයෙන්ම සඵල වේවා!🙏🙏

  • @amilaranasinghe-qb3wu
    @amilaranasinghe-qb3wu ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว +3

    Ane me nangita godaaak pin apita meweni banak ahannata selassuwata.ane sadu sadu sadu math anumodam wenawa. Thawa pinkam karagena uthum u niwan Maga pasak wewaa

  • @island.pearl987
    @island.pearl987 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏 බොහොම පින් මේ ධර්ම දානයට 🙏 හරිම සතුටක් දැකීමත් ✨️

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අමිතදීප ස්වාම්න් වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා සිතූපැතූ සැප සම්පත් නොඅඩුව ම ලැබේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +3

    සාදු , සාදු ,සාදු ..........!!!
    සුමිහිරි ප්‍රණීත මනරම් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ ගෞරවණීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ අතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!!
    අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කලණ මිතුරු ඇසුරම ලැබේවා ......!!!
    යෝනිසෝ මනසිකාරයම ලැබේවා ...!!!

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +7

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
    අග්‍රාසාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    අසුමහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!
    පින්වත් ගුරැදෙවොත්වම කල්‍යාණමිත්‍ර අපගේ ගුරැදෙවෝතමයණන් වහන්සේටත් පින්වත් දේශකයණන් වහන්සේ්ටත් මාගේ නමස්කාරය වේවා!
    පින්වතුන් වහන්සේලා නිදුක් වේවා නීරොගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ! දර්ම දානය දුන් ඒ පින්වත් සත්පුර්ෂ සොයුරියට බොහො පින්සිදු වේවා! බොහො පින් කුසල් කරගැනීමට මෙ පින හේතු වේවා, ඇය හැදු වැඩු මව්පියන්ටත් ඇය නමින් මිය පරලොව ගිය ඥාතින්ටත් මේ පින අනුමොදන් වේවා!හරිම සතුටුයි ඔබේ පුණ්‍ය සිතුවිල්ල ගැන🙏🙏🙏 ඔබ අප කාටත් ඉක්මන් භවයකදිම එ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    නමෝ බුද්ධාය සම්මා සම්බුදුරාජානම් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    නමෝ බුධ්දාය ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 ปีที่แล้ว

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය
    ලැබේවා.මෙම ධර්ම දේශනාව කරන පිනම ඉක්මනින්ම නිවන අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා.

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +2

    Sadu...sadu...sadu!!!

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🌷🌷🌷

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว

    සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏 ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා ...🙏🙏🙏....

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @thejanudesilva1599
    @thejanudesilva1599 ปีที่แล้ว

    බොහෝ පින් තෙරුවන් සරණයි . නමෝ බුද්ධාය

  • @shiromichampika5564
    @shiromichampika5564 ปีที่แล้ว +1

    🙏🙏🙏පින් වත් සුවාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @maduwanthi7205
    @maduwanthi7205 ปีที่แล้ว

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    ඉතාමත් ගෞරවයෙන් මේ උතුම් ධර්ම දානය අනුමෝදන් වෙමි 🙏🙏🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @bedandyou9087
    @bedandyou9087 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    මේ උතුම් පින්කම සිදු කල දියණිය ඇතුළු සියලු දෙනාට උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
    මා දැනට උතුම් ධර්ම දාන පින්කම් දෙවතාවක් සිදු කලා ඉදිරියේදීත් මා හට උතුම් ධර්ම දාන පිංකම රැස් කර ගැනීමට මේ ධර්ම දේශනාව ස්‍රවනය කල පින හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ .නමෝබුද්ධාය ..අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා ..නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් උපකාරි වේවා ..උතුම් තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🌸🌸🌸

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว

    ධානයෙන් උතුම් ධානය ධර්ම දානය ලබා දුන් ඔබට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි ..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් මාර්ගඵල අවබෝධ කරගැනීමට මේ පින් උපකාරි වේවා ..තව තවත් මෙවැනි වූ පින්කම් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ..සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🇰🇼

  • @wasanalakmali6953
    @wasanalakmali6953 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @rosedilaniabudhabi4622
    @rosedilaniabudhabi4622 ปีที่แล้ว +1

    නමෝබුධාය දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @gdsssuk5350
    @gdsssuk5350 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏 🙏 🙏 ධර්ම දානය සිදු කළ පින්වත් පිරිසට බොහෝ පින් සිදු වේවා 🙏 දිගාසිරි වේවා 🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏 🙏 🙏

  • @ThushariSamararathna
    @ThushariSamararathna ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ..
    සාදු සාදු සාදු ....
    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා ....
    සාදු සාදු සාදු ...
    උතුම් වු තෙරුවණ් සරණයි ..

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

    • @siriyakanthi5520
      @siriyakanthi5520 ปีที่แล้ว

      පිංවත් ඔබ තුමාට බෝහෝ පිං ගෝඩාක් මේවැනි ධර්ම දේශනා වක් අහන්න සලස්වා දේනවාට සම්මා සම්බුදු සරණයි

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @nimalaathukorala8788
    @nimalaathukorala8788 ปีที่แล้ว

    සාදු 🎉🎉🎉සාදු🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilanGunasinghe-x1d
    @DilanGunasinghe-x1d ปีที่แล้ว

    සාදු🌷සාදු🌷සාදු ..!!!
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!!

  • @dinudisanayaka
    @dinudisanayaka ปีที่แล้ว

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏
    සාදූ🪷💐🙏සාදූ🪷💐🙏සාදූ🪷💐🙏

  • @santhakumara9527
    @santhakumara9527 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @chathurikasandamali1312
    @chathurikasandamali1312 ปีที่แล้ว

    Theruwan saranai pinwath swameen wahanseta mage namaskaraya wewa. Oba wahanseta niduk nirogi suwayama wewa deergayu wewa. Niwaninma sanasewa🙏🏼🙏🏼🙏🏼

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +1

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wawa

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra ปีที่แล้ว

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා සාදු සාදු සාදු

  • @champikakumari1233
    @champikakumari1233 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว +2

    🙏🙏🙏namo buddhaya

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @Ruksh885
    @Ruksh885 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu anumodami

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu..

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @wasanaudabage5518
    @wasanaudabage5518 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu! Sathutin anumodan wemi.🙏🙏🙏

  • @sanjananethmini9082
    @sanjananethmini9082 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @ChathuRajakaruna
    @ChathuRajakaruna ปีที่แล้ว

    සාදු ! සාදු ! සාදු!

  • @NilukaGamage-k6b
    @NilukaGamage-k6b ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @HansaniNimesha-gb4cy
    @HansaniNimesha-gb4cy ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්සේට තුනුරුවනේ සරනයි 🙏🙏🙏

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn ปีที่แล้ว

    𝐒𝐚𝐚𝐝𝐡𝐮 𝐬𝐚𝐚𝐝𝐡𝐮 𝐬𝐚𝐚𝐝𝐡𝐢🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 ปีที่แล้ว

    NAMO BUDDHAYA 🏵🙏🙏🙏🏵
    NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵
    NAMO SANGHAYA 🏵🙏🙏🙏🏵
    SADHU 🌷🌷🙏🙏🙏🌷🌷
    SADHU 🌷🌷🙏🙏🙏🌷🌷
    SADHU 🌷🌷🙏🙏🙏🌷🌷

  • @nimalnimal1903
    @nimalnimal1903 ปีที่แล้ว

    Sadhu sadhu sadhu

  • @Madhuwanthi15
    @Madhuwanthi15 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthikarajapakshe3605
    @samanthikarajapakshe3605 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @madara-v7d
    @madara-v7d ปีที่แล้ว

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏

  • @sampathnishantha3502
    @sampathnishantha3502 ปีที่แล้ว

    🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏😊

  • @sujathanilmini2544
    @sujathanilmini2544 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumisomarathna2032
    @piumisomarathna2032 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @thusharidissanayaka9068
    @thusharidissanayaka9068 ปีที่แล้ว

    Sadu sadu

  • @sajiththilinathilina1654
    @sajiththilinathilina1654 ปีที่แล้ว

    පිංවත් මාගේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා

  • @sunilachandani1944
    @sunilachandani1944 ปีที่แล้ว

    Sadu sadu

  • @masterpazi7165
    @masterpazi7165 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @anompiyadarshani3943
    @anompiyadarshani3943 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 ปีที่แล้ว

    🙏🙏🙏

  • @vijanipamoda572
    @vijanipamoda572 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 ปีที่แล้ว

    🙏🙏🙏