66. නැති ප්‍රශ්න හැදෙන මෝඩකං 4 (අර්බුද ගොඩක හේතු දැනගන්න) | තේලපත්ත ජාතකය | නාමසිද්ධි ජාතකය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 91

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 7 หลายเดือนก่อน +2

    අපගේ බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා,ඒවගේම පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා.ගින්නකින් ඇවිලෙනවා වගේ තිබ්බ මගේ හිත මේ බන පදය නිසා සුවපත් උනා ,පුදුම තරම් සැනසීම දැනුනා🥺💗.මේ පුණ්‍යානුමෝදනාවට දායක උන ජිත්මි සහෝදරිය ඇතුළු සියළුම දෙනාට මේ කරා වූ උතුම් කුසල කර්මය වෙනුවෙන් පිං අනුමෝදන් වේවා .කායික මෙන්ම , මානසික සුවය ඇති වේවා නිතර කුසල් සිතුවිලි ඇති වෙත්වා. ලෙඩ දුක් නැති වේවා ඇසට පෙනෙන නොපෙනන උවදුරු වලින් ආරක්ෂා වෙත්වා. සාදූ සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 9 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්ස ,ඔබවහන්සේට දීර්ඝායුසම්පත්තිය ලැබේවා.

  • @chatunidilsani4749
    @chatunidilsani4749 7 หลายเดือนก่อน +1

    සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @strongwoman946
    @strongwoman946 8 หลายเดือนก่อน +1

    ලෝක වාසී සියල්ලන්ටම මෙම උතුම් ධර්ම දේශනාවට සවන් දීමට පිනක් ලැබේවා... සාදු සාදු සාදු

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH95 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 8 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා බුදු සරණයි

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 9 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාම්න් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි.

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +7

    සාධු 🙏🏼🙏🏼 සාධු 🙏🏼🙏🏼 සාධු 🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 ปีที่แล้ว +3

    සැමදා...ධර්ම දානය බෙදා දෙන අපේ ස්වාමීන් වහන්සේටත්.ඔබ වහන්සේ සසුන්ගත කල අපේ ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගි දීර්ගායුශ සම්පත්තිය ලැබේවා .උතුම් ධර්මාවබෝදය සාත් සාත් වේවා 🙏🙏🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!!🌷🌷🌷පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!! නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 ปีที่แล้ว +11

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @ManojPrasanna-u1u
    @ManojPrasanna-u1u 27 วันที่ผ่านมา

    නමෝබුද්ධාය🙏...පින්වත් ඔබවහන්සේට ත් මහසගරැවනටත් මාගේනමස්කාරයවේවා🙏... පින්වත්මහසගරැවනත් සියලුසත්වයෝත් සුවපත්වේවා🙏...නිවනමඅවබෝදවේවා සාදු🙏සාදු🙏සාදු🙏❤

  • @WasanthaKirthi-vq9kg
    @WasanthaKirthi-vq9kg 11 หลายเดือนก่อน +1

    අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼

  • @theekamarasooriya6856
    @theekamarasooriya6856 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏 හරීම පැහැදිලි බණ ඔබ වහන්සේගේ

    • @mishadiimasha8031
      @mishadiimasha8031 10 หลายเดือนก่อน

      🌹🙏🌹🙏🌹🙏🌹

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 10 หลายเดือนก่อน +1

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu 🙏🙏🙏🌸🌸🌸

  • @SamanthaHemamali-h2d
    @SamanthaHemamali-h2d 2 หลายเดือนก่อน

    සාදු .සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිදුක් වේවා සුවපත් වේවා .සාදු සාදු සාදු .ධර්ම දානය .කල.පින්වත් .හැමදෙනාටම..උතුම් සද්ධර්ම දානය ක්ම.වෙිවා සාදු සාදු සාදු .නමෝ බුද්ධාය

  • @jayasinha5246
    @jayasinha5246 4 หลายเดือนก่อน

    🙏🪔🌻 සාදු සාදු 🙏🪔🌻 අපගේ සේවාවන් වහන්සේට නමස්කාර වේවා 🙏🪔🌻 සාදු සාදු 🙏🪔🌻🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @SudariThasmila
    @SudariThasmila 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 4 หลายเดือนก่อน +1

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 4 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ........සාදු සාදු සාදු !!!!!!

  • @dinithichamalka4731
    @dinithichamalka4731 19 วันที่ผ่านมา

    මාගේ අමාමෑණී බාග්‍යවතූන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයී🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සියලු දෙනාට මෙම ධර්මය අවබෝධ වී යහපතක්ම වේවා🙏🙏🙏සසර දුකින් අත්මිදෙත්වා🙏🙏🙏නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය🙏🙏🙏🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +3

    නමෝ buadhaya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහාන්සේට මේවැනි ධර්ම දේශනා තව තවත් අපහට කරුණාවෙන් දේශනා කිරිමට සක්තිය දෛරියම ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @manjulaprabath1819
    @manjulaprabath1819 ปีที่แล้ว +4

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ❤

  • @MissChamari
    @MissChamari 6 หลายเดือนก่อน

    අසිරිමත් බුදුරුවනට නමස්කාර වේවා.. මේ පින්වත් හිමි රුවනට නමස්කාර වේවා.. හිත නිවෙනවා අපේ හාමුදුරුවනේ..

  • @TrisankaAmarasinghe
    @TrisankaAmarasinghe 4 หลายเดือนก่อน

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ

  • @renukasamaraweera7357
    @renukasamaraweera7357 4 หลายเดือนก่อน

    සාධු.... සාධු... ඔබ වහන්සෙ ට හා ලොකූ ස්වාමින් වහන්සේ ට th නිර්වාණය අවබෝධ වේවා...

  • @ayeshaamarasingha4558
    @ayeshaamarasingha4558 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.....

  • @helmairangani8478
    @helmairangani8478 ปีที่แล้ว +2

    Sadu sadu saduu

  • @malanidingiriya7197
    @malanidingiriya7197 6 หลายเดือนก่อน

    සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🌹🌹🌹🌹🌹සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @chathurikawadusinghe
    @chathurikawadusinghe 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ❤❤❤❤

  • @crishanthianoja6699
    @crishanthianoja6699 ปีที่แล้ว +2

    sadu sadu namo buddya🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 5 หลายเดือนก่อน

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @NishuNishu-nk1cx
    @NishuNishu-nk1cx 4 หลายเดือนก่อน

    Mage namaskaraya wewa.. sadu sadu sadu sadu

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 ปีที่แล้ว +19

    කුසල් සිත් උපද්දවා දෙන මේ උතුම් දේශනා අප හට කියාදෙන මේ පින්වත් තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dharmasena2550
    @dharmasena2550 9 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

  • @kantil2761
    @kantil2761 8 หลายเดือนก่อน

    Sadu Sadu Sadu theruwan saranai ape hamuduruwane

  • @achinthaudayanga718
    @achinthaudayanga718 ปีที่แล้ว +4

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @nishadimadushanka8752
    @nishadimadushanka8752 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +4

    🙏🙏🙏🌼💮🌸

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 5 หลายเดือนก่อน

    Sadu sadu sadu math anumodam wenawa

  • @nadeedarshani8050
    @nadeedarshani8050 ปีที่แล้ว

    Sadu sadu sadu 🌼🌼🌼🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 9 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @susilaileperuma1256
    @susilaileperuma1256 3 หลายเดือนก่อน

    Tharuwan saranai oba wahanseta

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 6 หลายเดือนก่อน +1

    Sadusadusadu🎉🎉🎉🎉 2:19

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanaliweerasinghe924
    @samanaliweerasinghe924 5 หลายเดือนก่อน

    Sadu sadu sadu suwamin wehanse man harima asawen me bana tike asuwe

  • @nilanthipriyadarshani8663
    @nilanthipriyadarshani8663 5 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @K.Adisnaoshadikodithuwakku
    @K.Adisnaoshadikodithuwakku 11 หลายเดือนก่อน

    Theruvansaraniapasuwaminwahansa🌸🌻🌺

  • @anjaleewijesundara6528
    @anjaleewijesundara6528 2 หลายเดือนก่อน

    🌼🌼🙏

  • @sajanfernando4462
    @sajanfernando4462 10 หลายเดือนก่อน

    🙏🙏

  • @NimeshMadushan-w6k
    @NimeshMadushan-w6k ปีที่แล้ว +2

    මෙ ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද කියන්නකො

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dr_demel
    @dr_demel 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mishadiimasha8031
    @mishadiimasha8031 10 หลายเดือนก่อน

    🙏☸️🙏☸️🙏

  • @chalindaLakmal
    @chalindaLakmal 4 หลายเดือนก่อน

    Hamuduruwane mata manasika ledak thiyenawa matath huniyamakin ho naththam e lede hatida danne na matath buthayingen kiyawanawada dannena mage hithatath wiwida waradi wada karanta hithata denawaho hithata enawa waradi wada karanta thawa gamema lajja wena widihata kello gana ganu gana ewa me lede hinda wenta athi eth mama iwasagena innawa
    Thawa mata

  • @prasannasamaraweera
    @prasannasamaraweera 6 หลายเดือนก่อน

    Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 9 หลายเดือนก่อน

    සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @S.kRamya
    @S.kRamya 6 หลายเดือนก่อน

    ඇස්,කන,නාසය දිව, ශරීරය මනස බලන්න රැවටීම
    ඇසට. රූපය
    කනට. ශබ්දය
    නාසයට. ගස්
    දිවට. රසය
    ශරීරයට. ස්පර්ශය
    මනසට. අරමුණු
    මේවාට මුලඅපේ බැදීම ලොල්වීම රාගය නිසා තමා රැවටුනේ කාම සංඥාව නිසා තමා අපට මේ සසර ගමනට මුලාවී ඇද බැද යන්නේ කයගැන විදර්ශනා කල යුතු යි වේදනාව ගැනත් මෙනෙහි කලයුතුයි නේද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් ආකාරයට දේශනා කරනවා සැනසීම ලැබේනවා හරිම මනරම් මිහරියි පිරිසිදුරෙද්දකට සායම් උරාගන්නා වගේ මාගේ සිත බැසගත් තා හරිම ලස්සනයි මේ වා අපිට හැමදෙයක්ම අසන්නට ලැබුණේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමා අපට කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නිසා බොහෝ පින් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ වාසනා වන්තයි ලොකු ස්වාමීන් වහන්සේ වගේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිදුන් මුණ ගැසීම පෙර පිනක් තමයි ඔබ වහන්සේ වගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාන් වහන්සේ වගේ ගෝලයෙන් ලැබීම මහමේවුනා අසපුවේ බුද්ධ ශාසනය රැකෙනවා බබළනවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @SurangaLakmal-kw7lj
    @SurangaLakmal-kw7lj 3 หลายเดือนก่อน

    🌻🙏🌻🙏🌻🙏

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaduHansika-s4y
    @SaduHansika-s4y 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා !සාදු !සාදු !සාදු !

  • @sanduranaweera3395
    @sanduranaweera3395 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @dhananjanidissanayaka4071
    @dhananjanidissanayaka4071 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 5 หลายเดือนก่อน +1

    🙏

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @liyanageperera1470
    @liyanageperera1470 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @tharuniroshani2127
    @tharuniroshani2127 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @dilhanilowe6021
    @dilhanilowe6021 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prasadaravinda1973
    @prasadaravinda1973 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @WarnapuraDilrukshi
    @WarnapuraDilrukshi 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @mkgkeshini7330
    @mkgkeshini7330 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @anushadeepani8584
    @anushadeepani8584 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 8 หลายเดือนก่อน

    🌹❤️🙏🙏🙏❤️🌹