අහිංසකව අවංකව පින් කරන්න ඔබට වරදින්නේ නෑ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #ShraddhaTV
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- www.youtube.co...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 75

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 ปีที่แล้ว +17

    හරිම ලස්සන පින්කමක්..🙏🙏🙏සතුටු සිතින් මේම දර්ම දානය අනුමෝදන් වෙමී..උතුම් තෙරුවනට නමස්කාර කරමී🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමී🙏

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 ปีที่แล้ว +8

    සාධු !🙏සාධු !🙏 සාධු !🙏
    මමද සැදැහැ සිතින් අනුමෝදන් වෙමි
    මෙවැනි පින්සිතිවිලි සියලු දෙනාගේම හදවත්වල ජනිත වේවා !
    මේ පින්කම ආදර්ශයක් ම වේවා !!
    සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා සියල්ල ම ඉටුවේවා !!!
    උතුම් ධර්මාවබෝධය ලැබේවා !
    පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් ධර්මාවබෝධය පිනිසම මේ පින් හේතු වාසනා වේවා !!

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු සාදු සාදු.....
    සාදුකාර දී වන්දනා කරමි...
    🙏🏼🙏🏼🙏🏼
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි..
    🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼

  • @kasunsathyajith-ll1ks
    @kasunsathyajith-ll1ks ปีที่แล้ว +14

    මේ උතුම් ධර්ම දානය මම සැදැහැ සිතින් අනුමෝදන් වෙමි.෴෴෴❤🙏🏼🙏🏼🙏🏼

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +17

    🙏🙏🙏 මෙලොව පරලොව දෙලොවටම සැපය පිනිස පවතින එකම දේ පිනයි .
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !! 🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +27

    සාදු....සාදු....සාදු.....!!!! සත්‍යයයි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කල පරිදි මම ඉතාමත් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කලා, අනුමෝදන්වුනා.....මෙම ධර්ම දානය සංවිධානය කල සියලුම පින්වතුන්ට මාගේ හදපිරි ස්තුතිය පුද කරමි.නමස්කාර වේවා සග රුවනට සැමදා මහසගසරන යමි.

  • @sadundilshan7159
    @sadundilshan7159 ปีที่แล้ว +6

    බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට. තෙරුවන් සරණයි ! ! ! නමෝ බුද්ධාය ! ! ! සාධු ! සාධු ! ! සාධු ! ! !

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 ปีที่แล้ว +4

    මේ දාන් දෙන්නේ ජීවිතයයි සත්පුරුෂයන්..... නමෝ බුද්ධාය..

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ ..අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා ..ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු සම්පත් ලැබේවා .ඉක්මන් භවයකම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතු වේවා ..තෙරුවණ් සරණයි ඔබවහන්සේට ..නමෝබුද්ධාය ...සියලුම දෙනාට යහපතක්ම වේවා ..☸️☸️🌸🌸🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි.

  • @buddhimapanchala459
    @buddhimapanchala459 ปีที่แล้ว

    Lassana බණක් අපේ හාමුදුරැවනේ

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว +1

    mayanthvantha kalanamithuro හිමිනම දුටුවම ඇතිවන ශ්‍රද්ධාව කියන්නට වචන නැත සාදු සාදු සාදු

  • @nirmalaweerasinghe7414
    @nirmalaweerasinghe7414 ปีที่แล้ว +1

    Oba wahanse dekkamath hitha pirenawa.harima ahinsaka nihathamani charm sarala swaminwahanse namak.sadu sadu...!

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn 28 วันที่ผ่านมา

    මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..
    උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @strac0073
    @strac0073 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාර ය වේවා දර්ම දානයක් මවෙවා ගරුතර පිණ් වත් ස්වාමීන් වහන්ස ඔබ වහසෙට නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා සසරදුකින්ම්දෙත්වා 🙏 උතුම් වු නිර්මලවු නිර්වානයමඅත්වෙවා බොහොමයක් පිණ් සිද්ද වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාර ය වේවා

  • @laknacosmeticclinic299
    @laknacosmeticclinic299 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilukasandamali1394
    @nilukasandamali1394 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mixfruit000
    @mixfruit000 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @dftshhgfieggbbch4402
    @dftshhgfieggbbch4402 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අනුමෝදාමී .....🙏

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 3 หลายเดือนก่อน

    පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @kapilarathnayake5489
    @kapilarathnayake5489 ปีที่แล้ว

    Sadu.sadu

  • @chathushikaruwani3457
    @chathushikaruwani3457 ปีที่แล้ว

    සාදු !සාදු !සාදු !

  • @sisirasisira5466
    @sisirasisira5466 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dnncnvcncjv8674
    @dnncnvcncjv8674 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පින් උතුම් අමාමහ නිවන පිණිසම හේතුවාසනා වේවා ! 🙏 සාදු !!! 🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏
    🙏 නමෝ බුද්ධාය ! 🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @rohiniigk9886
    @rohiniigk9886 ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    සාදු සාදු සාදු!!!
    අනුමෝදන් වෙමි!!!
    🙏🙏🙏🙏🙏

  • @IreshaDilhani-zy2rl
    @IreshaDilhani-zy2rl 23 วันที่ผ่านมา

    සාධු සාධු සාධු

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt ปีที่แล้ว

    සාදු සාදු සාදු මමත් මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙමි.නමෝබුද්ධාය!!!

  • @bajibaji8330
    @bajibaji8330 ปีที่แล้ว

    🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්ස දීර්ඝයුස ලැබේවා .චතුරාර්ය සතය අවබෝධ වේවා නිදුක් නීරොගි සුවපත් බව ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anushanihathamani3803
    @anushanihathamani3803 ปีที่แล้ว

    නමෝ බුද්ධාය!සාදු සාදු අනුමෝදන් වේවා!

  • @Okkoma66
    @Okkoma66 ปีที่แล้ว

    🙏🙏🙏🙏නමෝ බුද්ධාය

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 ปีที่แล้ว

    සාදු සාදු සාදු සතුටු සිතින් යුතුව මේ පින දැක බලා අනුමෝදම් වෙමි..

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @r.m.mrathnasiri1567
    @r.m.mrathnasiri1567 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @jayalathpremasiri6762
    @jayalathpremasiri6762 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබෙවා

  • @jayaratnemudiyanselage-or4zl
    @jayaratnemudiyanselage-or4zl ปีที่แล้ว

    සාදු සාදු සාදු .

  • @Ruksh885
    @Ruksh885 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu anumodami

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani8014 ปีที่แล้ว

    සාදු සාදු 🙏

  • @dhamikadum5066
    @dhamikadum5066 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @user_nzgtt3tz9s
    @user_nzgtt3tz9s ปีที่แล้ว

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @chanakasampath7534
    @chanakasampath7534 ปีที่แล้ว

    දීගායු වේවා පින්වත් ස්වාමින් වහන්ස 🌼🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 ปีที่แล้ว

    Ping wathe lokuswaming wahansi athulu mahameuna wasi pinwathi swameeing wahansila siyalu denahata eeee ammmaaa niwan suwa bohodura novewa🙏🙏🙏

  • @NoName-lb8mr
    @NoName-lb8mr ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nethneth351
    @nethneth351 ปีที่แล้ว

    Suwamin wahanse gawuthama samma sambudu rajanan wahansege shi saddarmaya apage desawanata asemata salaswima sambandayen obawahanseta uthum nirwanawa bodaya pinisama mathula athi waradiwalina niwaradi wemata adishtana karagath kusalayama hethu wasana wewa

  • @NISH6940
    @NISH6940 ปีที่แล้ว

    Masika darma danaya Sadaha sambandawena widiha kynna

  • @sunirmalidevini4291
    @sunirmalidevini4291 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vixvizy111
    @vixvizy111 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว

    Sadu sadu sadu

  • @lahiruvinod7644
    @lahiruvinod7644 ปีที่แล้ว

    Saduu saduuu

  • @GangaBandara-p1w
    @GangaBandara-p1w ปีที่แล้ว

    Sadu sadu sadu...

  • @sewminirajapaksha7473
    @sewminirajapaksha7473 ปีที่แล้ว

    🌼🌼💐💐🙏🙏💐💐🌼🌼

  • @مممم-ن7ز
    @مممم-ن7ز ปีที่แล้ว

    Sadu sadu saduuuuuu

  • @a.n.j.
    @a.n.j. ปีที่แล้ว

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @kanthirajapaksha196
    @kanthirajapaksha196 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ishanirangana9017
    @ishanirangana9017 ปีที่แล้ว

    🙏🙏🙏

  • @NISH6940
    @NISH6940 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lahiruvinod7644
    @lahiruvinod7644 ปีที่แล้ว

    Sadu saduuu

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 ปีที่แล้ว

    🙏🙏🙏

  • @arunasantha2495
    @arunasantha2495 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malshalakmali7968
    @malshalakmali7968 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pawaninisansala2386
    @pawaninisansala2386 ปีที่แล้ว

    🙏🌸🙏

  • @nimalidilrukshi8518
    @nimalidilrukshi8518 ปีที่แล้ว

    Sadu

  • @ridmiayodya6244
    @ridmiayodya6244 ปีที่แล้ว

    🙏🙏🙏😍

  • @egodagepriyadarshana7727
    @egodagepriyadarshana7727 ปีที่แล้ว

    Sadhu sadhu sadhu උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා...