120. සබ්බං පහාය ගමනීයං | සාකේත ජාතකය | බක ජාතකය | සුනඛ ජාතකය | 2023-09-20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #සාකේත_ජාතකය #saketha_jathakaya #බක_ජාතකය #baka_jathakaya #සුනඛ_ජාතකය #sunaka_jathakaya
    #නුවණ_වැඩෙන_බෝසත්_කථා #bosath_katha #ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්_ජාතක_කථා #shraddhatv
    අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- www.youtube.co...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that if you re-upload the videos from this TH-cam channel on TH-cam, you will receive "TH-cam Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 110

  • @maduwanthi7205
    @maduwanthi7205 ปีที่แล้ว +10

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් අප ලද එ් උතුම් පුණ්‍ය සම්භාරය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අප සැමට ඒකාන්ත වශයෙන් ම ආශිර්වාදය ක් ම වේවා 🙏🙏🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pradeepanushka3025
    @pradeepanushka3025 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @Mangalikadevendra
    @Mangalikadevendra ปีที่แล้ว +7

    ඔබ වහන්සේ දේශනා කරන බන අසා අපි සියලුම දෙනාම යහපත් වෙලා සුවපත් වෙලා යහපතකක්ම වෙවා ඔබ වහන්සේත් සියලුම දෙවියො ආරක්ෂා කරත්වා බුදුසරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +5

    🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🌸🙏🙏🙏🙏 🙏🙏🌸
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!!🙏
    මේ උතුම් බුදුබණ ඇසීමට අප සවන්පත් බොහෝ සේ පින්වත් සාදු !!! 🙏🙏🙏🙏🙏🙏
    දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හරිම ආසාවෙන් මේ බුදු බණ අසන්නේ සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් එක සේ අනුමෝදන් වේවා ! සාදු !!! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උපනූපන් සසරේ නිවන් දකින තුරු උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !!!
    පවිටු ඇසුරන් දුරින්ම දුරු වේවා !!!
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻

  • @TharinduSampath01
    @TharinduSampath01 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏

  • @KumariKulasekara-t2j
    @KumariKulasekara-t2j ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AnushawasalaWasala
    @AnushawasalaWasala ปีที่แล้ว +5

    Sadu sadu sadu🙏🙏

  • @kknishanthi1604
    @kknishanthi1604 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏

  • @shehanrashmika6041
    @shehanrashmika6041 ปีที่แล้ว +5

    ධර්මයේ හැසිරෙන සියලුදෙනාටම තෙරුවන් සරණයි ! ධර්මයේ හැසිරීමට සියලුදෙනාටම නුවණැස පෑදේවා..! 🙏

  • @prasannakumara5975
    @prasannakumara5975 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ShanthiweerarathnaShanth-gv4eo
    @ShanthiweerarathnaShanth-gv4eo ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @dinnaworldcup
    @dinnaworldcup ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @VidushikaKavindaya
    @VidushikaKavindaya ปีที่แล้ว +2

    Sadu sadu ssdu

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @fygj6018
    @fygj6018 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @IndraniBandra
    @IndraniBandra ปีที่แล้ว +3

    Oba.vhansage.ban.padayak.ahanna.mama.hare.asai.sadu.sadu.sadu

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu ปีที่แล้ว +2

    Uthum wuu nirmala theruwanata maage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @gayanibuddhika4986
    @gayanibuddhika4986 ปีที่แล้ว +2

    සාදු..සාදු..සාදු..
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @sandyanelumdeniya45
    @sandyanelumdeniya45 3 หลายเดือนก่อน +1

    උතුම් සද්ධර්මය දේශනා කල ගෞරවණීය ස්වාමීන් වහන්සේට ත්,ශ්‍රවණය කරන්නට අවස්තාවක් සලසා දුන් සියලුදෙනාටම ත්,උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ..මම ද ඒ පිං සිත්තුටින් අනුමෝදන් වෙමි 🙏🙏🙏

  • @harshachamara4942
    @harshachamara4942 ปีที่แล้ว +2

    උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏

  • @kalindukalindu4445
    @kalindukalindu4445 ปีที่แล้ว +2

    මේ උතුම් ධර්ම දානය ට මාගේ නමස්කාරය වේවා 🙏☸🙏☸🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @Rmsk572
    @Rmsk572 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @KusumaSoma
    @KusumaSoma 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.
    ඌය්හුම් තිසරනයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @kumuduperera4708
    @kumuduperera4708 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaHemamali-h2d
    @SamanthaHemamali-h2d 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා සාදු සාදු සාදු .පින්වත් ඔබටත් ධර්ම දානය සියඑ යහපත උදා වෙිවා සාදු සාදු සාදු .නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj ปีที่แล้ว +1

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ........සාදූ .....සාදූ ....සාදූ ....🙏🙏🙏

  • @WasanthaKirthi-vq9kg
    @WasanthaKirthi-vq9kg ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 ปีที่แล้ว +1

    Sadu sadu sadu 💐💐💐🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe9642 ปีที่แล้ว +2

    සාදු සාදු .සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @sajeewikajayasinghe3385
    @sajeewikajayasinghe3385 ปีที่แล้ว +2

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සත්ධර්මය නිවන් දකිනා ජාති දක්වා මාගේ සවන වැකේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼💮🌸

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz ปีที่แล้ว

    ධර්මයේ මාර්ගයේ ගමන් කරන සැමට තෙරුවන් සරණයි හැමෝම ධර්මය ලෝක සත්වයා සසර ගමන කෙටි කර ගැනීමට උපකාර වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ ට පින් අනුමෝදන් කරමි මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐🌷🌺🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🌺🙏❤

  • @DanasiriKaduwandeniya-vr3lk
    @DanasiriKaduwandeniya-vr3lk 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @himidiri563
    @himidiri563 ปีที่แล้ว +1

    සාදූ සාදු 🙏❤️🙏

  • @TharinduLakshan-sb7et
    @TharinduLakshan-sb7et ปีที่แล้ว +7

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏

  • @PathumMihiranga-jb7nm
    @PathumMihiranga-jb7nm 3 หลายเดือนก่อน

    බුදු පියානන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏
    ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @vipulidevika7035
    @vipulidevika7035 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා පතන්නාවූ බෝධිය කින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @devikanilmini8583
    @devikanilmini8583 ปีที่แล้ว

    නමෝබුද්දාය ..පිංවත් ස්වාමීන් වහන්සේට ..මාගේ නමස්කාර වේවා ...
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vixvizy111
    @vixvizy111 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danuskasaliya1854
    @danuskasaliya1854 ปีที่แล้ว +3

    🙏🙏🙏!!!

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +1

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wawa

  • @dinushajagoda9327
    @dinushajagoda9327 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Sbikaoman
    @Sbikaoman ปีที่แล้ว +2

    🎉🎉🎉🎉🎉

  • @MdH-kx7pj
    @MdH-kx7pj 3 หลายเดือนก่อน

    සාදු සාදු 🌺🌸🌺 තෙරුවන් සරණයි

  • @chamarasampath2698
    @chamarasampath2698 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @Isuru-v9j
    @Isuru-v9j 5 หลายเดือนก่อน

    ගෞරණීය පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! දීර්ඝායු වේවා තෙරැවණ්සරණයි !🙏🙏🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 ปีที่แล้ว

    නමෝ බුද්ධාය ස්වාමීන්
    වහන්සේට නිදුක්
    නිරෝගීව සිටීමට මෙම ධර්ම දේශනා කරන පිනම හේතු වාසනා
    වේවා සාදු සාදු සාදු.

  • @kidzknow1579
    @kidzknow1579 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු ...

  • @maheshbandara5815
    @maheshbandara5815 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @sheethaswm3611
    @sheethaswm3611 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chambamamel319
    @chambamamel319 5 หลายเดือนก่อน

    Oba wahanseeta niduk nirogi suwaya lebewa budusarsnai 🙏🙏🙏🙏

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌹⚘🌷🌹⚘🌹🌷⚘⚘🌹🌷thaeruwan saranai pin wath ape hamuduruwane.

  • @NandaniSamaraweera
    @NandaniSamaraweera 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😊

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w ปีที่แล้ว

    🙏🙏🙏sadu sadu sadu

  • @mallika1948
    @mallika1948 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว

    Garu svamin vahanseta dirgayusa veva theruvan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @dilhanilowe6021
    @dilhanilowe6021 6 หลายเดือนก่อน

    එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu! Theruwan saranai Swaminwahansa!

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว

    Namobuddhaya.🌹🙏🙇‍♀️
    Obawahanseta Niwana duranowewa.🌹🌹🌹🌹🌹🌹🙏🙇‍♀️

  • @suniljayarathna4780
    @suniljayarathna4780 8 หลายเดือนก่อน

    ❤❤

  • @gaming_yt_pc
    @gaming_yt_pc ปีที่แล้ว

  • @devikodi8074
    @devikodi8074 ปีที่แล้ว

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 ปีที่แล้ว

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏💐💐💐🪔🪔🪔

  • @muriewimalaratne8786
    @muriewimalaratne8786 ปีที่แล้ว

    ,🙏🙏🙏

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp ปีที่แล้ว

    Mamanam.kisima.dekata.asavak.na.mama.kenekuta.adaraya.karanava.mata.aya.gananam.kalakirenna.ba🎉

  • @gayanibuddhika4986
    @gayanibuddhika4986 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් කියන්න පුළුවන්ද ස්වාමින්වහන්සේ වැඩසිටින්නේ මොන විහාරස්ථානයේද කියලා?

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว

    🙏🪷🙏🪷🙏🪷🙏🙏🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @marikabello4879
    @marikabello4879 ปีที่แล้ว +2

    🙏🙏

  • @dilumisilva3269
    @dilumisilva3269 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🌼🙏🙏🙏

  • @chandrawathidissanayaka3134
    @chandrawathidissanayaka3134 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @RumeshSuranga-n3y
    @RumeshSuranga-n3y 3 หลายเดือนก่อน

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @EATHTHA-
    @EATHTHA- ปีที่แล้ว

    🙏!

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 ปีที่แล้ว

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @nilminigunasekara7619
    @nilminigunasekara7619 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @shanthipeiris2149
    @shanthipeiris2149 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏

  • @niroshikasajeevani6699
    @niroshikasajeevani6699 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sakuranshan8463
    @sakuranshan8463 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @chandanimangala6813
    @chandanimangala6813 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @bhanud9258
    @bhanud9258 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathkumara9783
    @sarathkumara9783 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rathnaliyanage2028
    @rathnaliyanage2028 ปีที่แล้ว

    සාදුසාදු සාදු....

  • @virangeekumari3589
    @virangeekumari3589 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lalithperera7361
    @lalithperera7361 ปีที่แล้ว

    🙏🙏🙏

  • @benishamanika4932
    @benishamanika4932 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465 ปีที่แล้ว

    🙏🙏🙏