සිත දවන ප්‍රශ්න ගොඩක් මේ බණ පදයෙන් විසදේවි! "කර්ම ගෙවිලා අවසන් වෙනවා" | අරහත් මුනි ගුණ |වස්සාන දේශනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 338

  • @NipuniIshara-h4b
    @NipuniIshara-h4b 10 หลายเดือนก่อน +29

    සීවලී මහරහතන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏

  • @piyumiweerathunga8583
    @piyumiweerathunga8583 9 หลายเดือนก่อน +38

    මටත් හිතට කා වැදුන එකම වදන "කර්මය ගෙවී අවසන් වෙයි"එදාට ලස්සන දෙයක් මගේ ජීවීතේ තුල සිද්ද වෙයි 🙏 මාගේ ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා 🙏

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 2 หลายเดือนก่อน +1

      බුද්ධෝත්පාද, Niwan dakimu Videos බලන්න සත්‍ය සොයන යම් කෙනෙක් නම් ..... ඇත්තම බුද්ධෝත්පාද වචනය සොයන යම් කෙනෙක් නම්

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im หลายเดือนก่อน +3

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා......
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.....
    සියලු සත්වයෝ නීරෝගී වෙත්වා...
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...

  • @prasadwijekoon1590
    @prasadwijekoon1590 ปีที่แล้ว +21

    සීවලී මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ම ලබත්වා !!!

  • @priyanthakarunarathna9384
    @priyanthakarunarathna9384 ปีที่แล้ว +40

    ලාභී තෙරුන් අතර අග්‍ර වූ ඒ සීවලී මහා රහත් තෙරුන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏මේ ධර්මය අප කෙරෙහි අනුකම්පවෙන් කියා දෙන පිංවත් ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදු සාදු සාදු

    • @wpdsandamali8980
      @wpdsandamali8980 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤

    • @yasawathisilva
      @yasawathisilva 8 หลายเดือนก่อน

      සිවලි මහරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @MallikaWikramasinghe
      @MallikaWikramasinghe 8 หลายเดือนก่อน

      Yuy tt 3:34 T​@@yasawathisilva

  • @S.kRamya
    @S.kRamya 10 หลายเดือนก่อน +10

    මනරම් සිත සනසන ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි සත්‍යයකි සත්‍යයකි ඔබ වහන්සේ පැහැදිලි ධර්ම දේශනාව මී පැණි වෑහෙනවා ලස්සන මනදොල පිනා යන ධර්ම දේශනා ව දේශනවට බොහෝ පින් නිර්වාණ සුවය පිනිසම හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු සාදු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කෙලෙස් මල කඩය උපදින හැම භවයකදී ම නිවන් දකින තුරු දුරු වේවා ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේලාට සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹🌺 සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු

  • @emandi-tm7mg
    @emandi-tm7mg 2 หลายเดือนก่อน +2

    Savamin වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නිවන් දක්නා ජාති දක්වා ඔබ වහන්සේ මා හට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා karana උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් වේවා සාදු සාදු සාදු සාදු යළි යළිත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 2 วันที่ผ่านมา

    නමෝබුද්ධාය🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි 🙏
    ඔබ වහන්සේට මේ සසරේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏

  • @gayashamadumali2347
    @gayashamadumali2347 11 หลายเดือนก่อน +14

    දැවෙන සිත් නිවේවා උතුම් බුදුගුණ වැටහේවා 🙏💗💗

  • @nilmininew2980
    @nilmininew2980 24 วันที่ผ่านมา

    සාධු ,සාධු ,ඔබ වහන්සේගේ
    දහම් දේශනා පැවැත්ව්ම
    ඉතාමත් සිත් ගන්නා
    අතර අවබෝධ කර දිමත්
    ප්‍රශංසනීයයි !.
    ඔබ වහන්සේට නිර්වාන සුවයම ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว +8

    සාදූ සාදු සාදු !!! සීවලී මහා රහතානන්වහන්සේට මාගේ නමස්කාර යවේවා!!!මේ ධර්ම දේශනා ව පැහැදිලිව දේශනා කල පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +11

    🙏🙏🙏සීවලී මහරහතන් වහන්සේටමාගේ නමස්කාරය වේවා .🙏🙏🙏සාදූ සාදූ සාදූ උතුම් දහම් සිසිලෙන් සිත් නිවාලන පින්වත් ස්වාමින් වහන්සේටමාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🌹🌹🌹

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l ปีที่แล้ว +2

    අප අමා මෑනී ලොව්තුරු බුදු පියානන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සීවලී මහා රහතන් වහාන්සේට මාගේ නමස්කාරම වේවා ඒ වගේම මේතරම් වටිනා ධර්ම දේශනයක් ඉතා මිහිරි හඩින් දේශනාකොට වදාළ අපගේ පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Kushan-g8h
    @Kushan-g8h 16 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා..❤

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 2 วันที่ผ่านมา

    මෙම ධර්මය ඇසීමට සලස්වන පින්වතුන් ටද මේ සසරේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏

  • @sunetrailegai7263
    @sunetrailegai7263 ปีที่แล้ว +2

    සීවලි මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 අපේ ස්වාමීන් වහන්සේටද නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි 🙏

  • @yamunarodrigo9995
    @yamunarodrigo9995 11 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කරමින් නිරතුරුවම පින් කුසල් රැස් කරමි.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 ปีที่แล้ว +6

    සාදු! සාදු!! සාදු!!!
    අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ම ලබත්වා!!!

    • @hiranthigamage9022
      @hiranthigamage9022 6 หลายเดือนก่อน

      🙏🙏Niwan awabodaya pinisa hethu wewa!!!!🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 10 หลายเดือนก่อน +1

    පින්වත්..ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🌸🙏🌸🙏🌸🙏🌸සාදු.සාදු.සාදු.

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    අග්‍රාසාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    අසුමහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ගොඩක්ම පින්. මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 9 หลายเดือนก่อน +4

    සාදූ..සාදූ...සාදූ...
    මා කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස
    ඔබවහන්සේට යහපතක්ම වේවා.
    තිසරණ සරණයි.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +6

    ශ්‍රී ශ්‍රීවලි මහරහතන් වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 ශ්‍රීවලි මහරහතන් වහන්සේගේ පිහිටයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @dulanjalapemadasa6770
    @dulanjalapemadasa6770 ปีที่แล้ว +16

    උතුම් බණ පදයෙන්,දැවෙන තැවෙන සිත් නිවී සැනසේවා.....🙏🙏🙏

  • @rumeshihansika3226
    @rumeshihansika3226 หลายเดือนก่อน

    සීවලී මහරහතන් වහන්සේට මාගේ නමස්කාර වේවා .
    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේත් දර්ම දේශක පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී සියළු ස්වාමීන් වහන්සේලාත් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 9 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Perspective_newveiw
    @Perspective_newveiw 11 หลายเดือนก่อน +1

    සාදු සාදූ අනුමෝදාමි ආස්චර් යයි ස්වාමීනි 🙏🙏🙏
    ඔබවහන්සේ ඇතුලු මහ සඝරුවන ,පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුකින් නිරෝගිව දිගුකල් වෙසෙත්වා 🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏 ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kaushalyadharmadasa8192
    @kaushalyadharmadasa8192 ปีที่แล้ว +4

    සීවලී මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...ඔබ වහන්සේ මෙන් මටද දන් දීමට ලැබේවා ....

  • @NilanthiniluNilanthinilu
    @NilanthiniluNilanthinilu ปีที่แล้ว +3

    පිංවත් අමිතදීප ස්වාමීන් වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත්.ඇතුලූ සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganinawela7589
    @iranganinawela7589 8 หลายเดือนก่อน +1

    මේ උතුම් ධර්ම දේශනාව තුලින් ඇසූ සියලු දෙනාගේ සිත් නිවී පහන් වේවා..අපගේ පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වී උතුම් නිර්වාණය ශාත්සාත් වේවා..සාදු ..සාදු..සාදු..!!!

    • @champikajagath4687
      @champikajagath4687 8 หลายเดือนก่อน

      මම ඔබ වහන්සේගේ බණ ගුවන් විදුලියෙන් හැමදාම ශ්‍රවණය කරනවා. ඔබ වහන්සේගේ බණ අහන්න ලැබීම ම පිනක් ඔබ වහන්සේව දැක ගැනීමට ඇත්තම් සිතන විට මම u tube එකේ ඔබ වහන්සේව දැක ගැනීමට ලැබුනා ඉතාම සතුටුයි. ඔබ වහන්සේගේ බණ අහන්න අපි හරි ආසයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා!

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +1

    Sadu sadu sadu.siweli maha rahathan wahanseta mage namadkara wewa.e wagwma me darma desanawe kala .apage kalyana mithra punwath samin wahanseta niduk nirogi dirga ayusa labewa.uthum thwruwan saranai.sadu sadu sadu.e wagema me pinkama kala siyelu denatath niduk nirogi drga ayusa labewa uthum theruwan saranai. Sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @thamarakumari4499
    @thamarakumari4499 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷

  • @NilanthiniluNilanthinilu
    @NilanthiniluNilanthinilu ปีที่แล้ว +2

    සීවලී මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishasoyza
    @ishasoyza ปีที่แล้ว +1

    Kuda kala idnm bana asuwath dan dhramya gaburinm hithat danenwa. Oba wahnsela muna nogasuna nam kese nam asannada kese nam danagannada asillen pawa sansima genena mewan sundara wadan. Oba wahanselat mage namsakraya wewa. Dayaka u pinwath aytada me pin hethu wasana wewa. E arahath u bagayawath u seewali maha rahathan wahnseta mage namskaraya wewa. Sadu sadu sadu.

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 10 หลายเดือนก่อน +2

    නමෝ බූද්ධාය .පිංවත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාර වේවා.දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා.නිදුක් වේවා.සුවපත් වේවා.🙏🙏🙏

  • @KarunaDaya
    @KarunaDaya ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sawaniwilbaratchi122
    @sawaniwilbaratchi122 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා පලමුවද දෙවනුවද තෙවනුවද මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @devikafernando2651
    @devikafernando2651 9 หลายเดือนก่อน +1

    Namo budhaya
    sadu 🙏 sadu 🙏 sadu 🙏
    Pinwath loku swammin wahanseta mage names karaya wewa. Siyaluma maha sagaruwanata niduk, nirogi, dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa.
    Theruwan saranai.

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 9 หลายเดือนก่อน +1

    Ape hamuduruwane obata budusarani devipihity I whish healthy long life for you sadu sadu sadu 🙏 from Australia 🙏

  • @dinithichamalka4731
    @dinithichamalka4731 6 หลายเดือนก่อน

    සීවලී මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏ලොකු ස්වාමීන් වහන්සේටත් ,අමිතදීප ස්වාමීන් වහන්සේටත් ,සියලූ.ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏පින් ඇත්තෝ මේ ධර්මයෙන් තව තවත් සැනසෙත්වා.🙏යහපතක්ම වේවා🙏තෙරුවන් සරණයී🙏🙏🙏නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සණ්ඝාය🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @AnushkaAwanthi
    @AnushkaAwanthi 19 วันที่ผ่านมา

    මට ninda යන්නේ නෑ මම ඔබ ව්හන්සේ ගෙ බන අහනවා රාත්‍රි .එකහමාරක් මා.බුදුබන අහනවා ඔබවහන්සේට පින් මම මාලදිවයිනේ සිට 🙏🙏🙏🙏🙏

  • @JawaniSakya
    @JawaniSakya 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ... 🙏... ලොකයේ ජීවත්වන සියලු සත්ත්වයෝ සැපයට පැමිණෙත්වා... 🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu ปีที่แล้ว +2

    Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha labewaa!!!
    Saaduu..saaduu...saaduu.

  • @harshachamara4942
    @harshachamara4942 ปีที่แล้ว +2

    උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +1

    මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .ඔබ වහන්සේට දිර්ඝායුශ ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු .

  • @crishanthianoja6699
    @crishanthianoja6699 8 หลายเดือนก่อน +1

    sadu sadu sadu namskara vava trevida ratnayat karmaya gevi avasan vanava 🙏🙏🙏

  • @SampathSampath-bv4sx
    @SampathSampath-bv4sx 4 หลายเดือนก่อน

    ම‍ට අඩුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සට පිං නිදුක් නිරෝගී ව තව‍ තව‍ මැවාග බණ කියන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හමුදුරුවනට 🙏🙏🙏🙏

  • @ManojPrasanna-u1u
    @ManojPrasanna-u1u 8 หลายเดือนก่อน

    පින්වත්සොවාමින් වහන්ස ඔබවහන්සේ ත් මහසගරැවනත් නිදුක්වෙත්වා🙏නිරෝගවෙත්වා 🙏 සුවපත්වෙත්වා🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සියලුසත්වයන්ගේ නිවන්අවබෝධය පිනිසම හේතු වෙත්වා 🙏❤

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +1

    සාදු 🌹🙏🌹සාදු 💐🙏💐සාදු 🌹🙏🌹පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායුෂ ලැබේවා 💐💐💐💐සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐තෙරුවන් සරණයි 💐💐💐💐නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹

  • @KamalarathnayakaRathnayakamudi
    @KamalarathnayakaRathnayakamudi ปีที่แล้ว +1

    සිවලී මහාරහාතන් වහාන්සෙටත් බණ කිවූ ඹබවහාන්සෙටත් ධර්ම දූන්නූ ඹබසැමටත් මාගේ නමස්කාරය වේවා බූදූ සරනයි සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @KarunaDaya
    @KarunaDaya ปีที่แล้ว +1

    සීවලී මහාරහතනන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @Randimawijerathne
    @Randimawijerathne 6 หลายเดือนก่อน

    මාගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......

  • @dilankaabeykoon8555
    @dilankaabeykoon8555 4 หลายเดือนก่อน

    ඒ උතුම් ධර්මය තරම් මා සනසන දෙයක් මේ ලොව නැත්තේම ය.මාගේ ශාස්තෘන් වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ...ඒ උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා ...ඒ ආර්‍ය් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ...පින්වත් ස්වාමීන් වහන්සේ ඒ උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරත්වා ..

  • @SriyaniHewagama
    @SriyaniHewagama หลายเดือนก่อน

    සාදු සාදු අනුමෝදන් වෙමි

  • @rasikapiyadarshani7795
    @rasikapiyadarshani7795 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින් සිදුවේවා🙏🏼🙏🏼

  • @AnirudhSahash
    @AnirudhSahash 3 หลายเดือนก่อน

    සාදු 🙏... සාදු 🙏 ....සාදු 🙏 ...💐💐💐💐🙏

  • @wathsalapiyathilaka7517
    @wathsalapiyathilaka7517 7 หลายเดือนก่อน

    මේ ධර්ම දානය ඔබ වහන්සේට නිර්වාණයට හේතු වේවා 🙏 වාසනා වේවා 🙏 නමෝ බුද්ධාය 🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු අපගේ සීවලී මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු ...

  • @surangikanilmini1600
    @surangikanilmini1600 8 หลายเดือนก่อน

    නමෝ බුද්දාය 🙏..තෙරුවන් සරනයි ස්වාමින්වාහන්සේට..සාදු සාදු සාදු..මම අහපු හිතට දැනුන හොදම බනක්..

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස 🎉

  • @indraniindrani3305
    @indraniindrani3305 6 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @shashinitharuka3455
    @shashinitharuka3455 8 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය..🙏🏼🙏🏼🙏🏼 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා..🙏🏼🙏🏼🙏🏼

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 6 หลายเดือนก่อน

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින්
    නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @madarawalakulu4335
    @madarawalakulu4335 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු මගේ උතුම් බුදුරජාණන් වහන්සේ ට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා සාධු සාධු සාධු පින්වන්ත ස්මින්වහන්සේලා උතුම් සියලුම දෙවියෝ රකිත්වා සාධු සාධු සාධු

  • @SriyaniLatha-d6g
    @SriyaniLatha-d6g 3 หลายเดือนก่อน

    Me bana asu mageda pera akusal duruwi sanasimama labewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @indikawaruna8448
    @indikawaruna8448 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි...!

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s 3 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා 🙏🏼

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼

  • @vijesikalakmali8771
    @vijesikalakmali8771 8 หลายเดือนก่อน

    සීවලී මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @Sriyne
    @Sriyne ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @hometutor2025
    @hometutor2025 8 หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා .....🙏🙏🙏
    නිදුක් වේවා ...
    නිරෝගි වේවා ....
    සුවපත් වේවා ....
    දීර්ඝායුෂ වේවා ......
    ඉක්මනින් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා ......
    🙏🙏🙏

  • @Roshi0419
    @Roshi0419 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!!🙏🏻🙏🏻🙏🏻

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +2

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wawa

  • @priyadarshaniekanayake4636
    @priyadarshaniekanayake4636 5 หลายเดือนก่อน

    ස්වාමීනි මට නොඇසූ ධර්මයක් ඇසෙන්න සැලැස්සුවාට ඔබ වහන්සේට පින්

  • @chandimahapange2161
    @chandimahapange2161 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @gdsssuk5350
    @gdsssuk5350 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🙏 🙏

  • @maheshbandara5815
    @maheshbandara5815 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @AjanthaBulathsinhala
    @AjanthaBulathsinhala 22 วันที่ผ่านมา

    Teruwansaranai.ape.suwamiin.wahansa.ita.ikman.bawayaka.utum.nirwana.sampttiyakama.labewa.sadu.sadu.saaaaaaaadu.budusaranai

  • @tharushidisha160
    @tharushidisha160 8 หลายเดือนก่อน

    Mage punchi puthat awruddai. Eyat rare disease ekak thiyenwa. Karmaye balapamak. Mai punchi puthai thathai api thundenam karapu akusala karmayak wen athi. Mage punchi patiyat neerogi suwaya labewa!!! Yali kisima athmayak me wage rogayakat goduru nowewa. Me athmayedima akusala karma gewi mage daru patiya neerogi wewa!!!

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu math anumodam wenawa

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @jayasankaalwis4317
    @jayasankaalwis4317 6 หลายเดือนก่อน

    පින්වත් Suwamin WhanseytMey මොහොතේ NiwanamaAWA BODA වේවා Sadu Sadu Oba whansegey desana නිතරම Ahannawa

  • @Poornikkaa
    @Poornikkaa ปีที่แล้ว

    Sadu sadu mage sithe akusal duruvi kusal vadeva . 🙏🙏🙏🙏

  • @amilashiromi4117
    @amilashiromi4117 7 หลายเดือนก่อน

    හිත සැනසුන බනක්.හිතට කා වැදුන බනක්.සාදූ සාදූ සාදූ

  • @amithakumari6164
    @amithakumari6164 ปีที่แล้ว +1

    උතුම් සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @mociler3
    @mociler3 7 หลายเดือนก่อน

    මම සරන ගිය සරන මගේ සමිමා සමිබුදු තිලොගුරැ අමාමහා බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ අසු මහා රහාතන් වහන්සේලාට ත් අනු බුදු මිහිදු මහාරහතන් වහන්සේටත් මලියදේව මහාරහතන් වහන්සේටත් ලොකු ස්වාමින් වහන්සේටත්, සද්ධාශ්‍රිල ස්වාමින් වහන්සේටත් ,අමිත දිප ස්වාමින් වහන්සේටත් .මගේ නාමස්කාරය වෙිවා

  • @Sithakasanasum
    @Sithakasanasum 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරනයී ☸️

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +80

    මට දැන් අවුරුදු 28 යි...මමත් අවුරුදු 24 ඉඳලා වගේ ගොඩක් බණ අහන්න පුරුදු වුණා....

    • @ramanifernando2349
      @ramanifernando2349 ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @lathakrishnadevan3370
      @lathakrishnadevan3370 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊1¹1¹¹¹¹¹¹¹¹¹1¹1¹¹¹¹¹😊😊¹¹¹¹¹¹¹¹😊¹

    • @susanthasuzy4473
      @susanthasuzy4473 ปีที่แล้ว

      ​@@ramanifernando2349😂😂❤we

    • @lahirugayashan6927
      @lahirugayashan6927 ปีที่แล้ว +4

      🙏🙏🙏

    • @lasangachameera2514
      @lasangachameera2514 9 หลายเดือนก่อน +2

      නියමයි..අපිට ඉතුරු වෙන්නේ මේ ටික ව්තරයි...🙏🙏🙏

  • @AnomaPerera-mj4jp
    @AnomaPerera-mj4jp 7 หลายเดือนก่อน

    Pinwath Amitha Dheepa swaminwahanseta mage Namas karaya wewa sadu sadu sadu

  • @honeybunnypanny
    @honeybunnypanny ปีที่แล้ว +2

    චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙනුවෙන් shramayen උදව් කරන්න අපිටත් හැකි වුණා 🙏🙏🙏🙏 ගොඩක් පිං me wage අවස්ථා උදා කරලා denawata🙏🙏🙏🙏🙏 Theruwan saranai

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว

    සාදු 🌹🌹🌹සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🌹🌹🌹පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +1

    කා ගැනත් සම සිතින් මෙත් සිතින් කරුණාව මුල් කොට ගෙන විකෘති නොකොට බුද්ධ දේශණාව සිදු කිරීම් නම් ඒකාන්තයෙන් ම නිවීමක් අපට. (කුස තුල ඉන්න දරුවන් හෝ ඉපද සැරිසරන අප සියලු දෙනාටම)

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @ShanikaKarinathilaka
    @ShanikaKarinathilaka 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කරය වේවා...
    මේ ස්වාමින්වහන්සේගේ නම කුමක්ද...,?
    දී්ඝයු වේවා....🙏🙏🙏🙏🙏

  • @SunilJayawansha1976
    @SunilJayawansha1976 8 หลายเดือนก่อน

    Namo bauddaya sadu sadu sadu

  • @TharngaPerera
    @TharngaPerera 6 หลายเดือนก่อน

    Sadu sadu harima lassanae

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane