අපි සිංගප්පූරුවේ job එකකට ආව හැටි - How to find a job in Singapore | Pink Piggies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 328

  • @LakmaliRathnayake-iv8lx
    @LakmaliRathnayake-iv8lx 9 หลายเดือนก่อน +3

    මාත් 2019 ආවා, සුපිරිම රටක්, පාරේ පොලීසියෙන් නැති එකම රට මං හිතන්නේ, වැරදි කලොත් දඩ කොලේ ගෙදරටම එනවා හැබැයි, system එක ඒ තරම්ම quality,

  • @Kaviiisha
    @Kaviiisha 9 หลายเดือนก่อน +1

    මාත් සින්ගප්පූ හිටිය.. E passd S passd මොන උනත් IT industry එකෙ skills and projects වලට මිසක් university ranking තියා නමක්වත් බලන් නැ..මිනිසුන්ට බොරු කියන්න එපා..IT company එක්ක HR position එක්කට HRM degree යක් තිබ්බටම මදි කියන්නෙ ඕකයි

    • @pinkpiggies6497
      @pinkpiggies6497  9 หลายเดือนก่อน

      මේ comment එක දැක්කම ඔයාට singapore job industry එක ගැන තියන දැනුම පේනවා. Ministry of Manpower rules and regulations එහෙම කියවලා බලන්න. Compass tool එක ගැන එහෙම ඔයා දැනුවත් නෑ වගේ. ඒ ගැන කණගාටුයි. Educational background එක බලන්නෙ නැතුව skills and projects වලට jobs දෙන singapore IT company එකක් හම්බුනොත් අපිටත් කියන්න🤗

    • @Kaviiisha
      @Kaviiisha 9 หลายเดือนก่อน

      @@pinkpiggies6497 මම කොමෙන්ට් එකෙ ලියල තියන දේ බලන්න. මන් කිව්වෙ යුනිවර් සිටි රෑන්ක් හා යුනිවසිටි එකෙ නම වැදගත් නැ කියල නැතුව college degree එකක් නැතුව යන්න පුලුවන් කියල නැ මම.. අනිවාරෙන් education qualifications වැදගත් කරපු certificate එහෙමත් වැදගත් ඩිග්‍රියට අමතරව.. හොදම උදාහරණය මම .. ලංකාවෙ රෑන්කින්වල පහලම ප්‍රයිවට් කැම්පස් එක්ක ඩිග්‍රි එක කලේ. GPA එකත් එච්චරටම නෑ. ඒත් ඩිග්‍රි එක පටන් ගන්න කලින් ඉදලම මම ඩිප්ලෝමා/ certificates එහෙම කරා ඒවගෙන් මම degree එකෙ second year එක පටන් ගද්දි පාට්ටයිම් job ekak kala programmer කෙනෙක් විදියට. පස්සෙ සිංගප්පූ වලින් ජොබ් එක්කට ඇවිත් අවුරුදු දෙකකට වඩා experience අරන් මේ වෙනකොට nederlands ඉන්නෙ..ඇත්තම ඔය කිව්ව දේ හරි හෙල්ත් කෙයාර් හා HRM field වගේ හැමදේකටම. ඒත් software / data / machine learning / architecture / design වගේ පැතිවලදි කිසිසේත්ම ඉගෙනගන්ත uni එක වැඩක් නැ ඩිග්‍රියයි skill එකයි තියන්වනම්.. ඔව් singapore වලට ඇප්ලයි කරද්දි ඒ uni ranks / name අපි දෙන්න ඕන..ඒත් ඒවගෙන් job එක ලැබෙන නොලැබෙන බව තීරණය කරන් නැ . ඒක තීරණය වෙන්නෙ skills මත..✋එහෙම තීරණය කරානම් අද මම මෙතන නෑ. ඒ වෙනුවට colombo / kalani/ jayawardanapura/ sliit/ iit වගේ කැම්පස් වල CS/ SE degrees කරපු හැමෝම විතරක් මේ රටවල ඉන්න තිබ්බනේද මේ කම්පැනිවල?

  • @thiwankadilshan6384
    @thiwankadilshan6384 วันที่ผ่านมา

    දැන් E pass එකටත් minimum salary එකක් ඕන නේද dependent ගන්න?

  • @NavindiFernando
    @NavindiFernando 9 หลายเดือนก่อน +1

    මම ගොඩක් vlogs බැලුවා මේ ගැන. එත් ගොඩක් information ඔයලගෙ video එකේ තිබුනා.. keep going❤.. good luck..

    • @pinkpiggies6497
      @pinkpiggies6497  9 หลายเดือนก่อน

      Thank you so much.. glad it was useful to you🤍

  • @ErrorWithLahiru
    @ErrorWithLahiru ปีที่แล้ว +7

    මම ඇවිත් සති දෙකක් හිටියා . ගොඩක් දේවල් මතක් වෙනවා .අයේ එනවා කොහොම හරී ❤

  • @YasiruBandara-h1x
    @YasiruBandara-h1x 7 หลายเดือนก่อน

    Nvq 6 HND ekak thiyrnawa tourism management kohomda apply krannne akka

  • @Malisha-Kumarathunga
    @Malisha-Kumarathunga 9 หลายเดือนก่อน

    අක්කේ මම Computer Based වලින් Diploma එකක් කරලා තියනවා. හැබැයි Work Experience නම් නෑ. ඒ qualification එකට අපට apply කරන්න බැරිද?

  • @travelwithnisha998
    @travelwithnisha998 8 หลายเดือนก่อน +1

    Mama government nurse kenek.. mama caregiver apply krnna kemathi... ielts ona wenawada

  • @user-hi2qk4gn3w
    @user-hi2qk4gn3w 5 หลายเดือนก่อน

    Diploma thyeba ayata IT jobs yanna barida aiye. Poddak kynna puluwanda?

  • @NadeeshaJayasingha
    @NadeeshaJayasingha ปีที่แล้ว +1

    Akke singapore walata student enna ielts one wenne nedda ? apita one year deploma ekkta ewith singapore wala idan canada wlata transfer wenna puluwnd degree ekakata ielts nethuw ?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      Singapore students visa enna Ielts one na. Canada walata transfer wenna nm ielts one🤗

  • @YeshDiven
    @YeshDiven 6 หลายเดือนก่อน

    Plz මට reply කරන්න.. මගේ husbnad 34i.. Eya saudi Arabia wala aurudu 10k supervisor kenek widiyata htya.. Warehouse wada kare.. Dan api Singapore balnawa job akakta enna babath ekkama... Mage babata prashnayak tyenawa ledak.. Akamai api enna balanne... Job akak apply karoth hoyaganna possibility akak tyenawada? Plz puluwannam help akak denna.. Api gewannam ona ganak...

    • @pinkpiggies6497
      @pinkpiggies6497  6 หลายเดือนก่อน

      Api mudal balaporoththuwen kisi deyak karan na🙏🏻 api me channel eka karanne lankawe kattiyata udawwak washayen. Oyage prashnya apita terenawa. Apita poddak kiyanna oyage husband ge education qualifications and supervisor kenek widiyata wada karanne mona field ekeda kiyala ethakot apita hoyala balnna puluwan oyalata job ekak hoyaganna tiyena possibility eka.

  • @dilshanmaduka396
    @dilshanmaduka396 9 หลายเดือนก่อน

    Barista or Bartender jobs walata apply karanna pluwan weida?chance ekk ganna pluwn weida?

  • @sachisaku8899
    @sachisaku8899 ปีที่แล้ว

    akki plz rply me.. Mt kiynnko akki Italy inna knkta singapore awit job ekk krnna plwn wdyk tyenvd awrdu 2kta wge singapore awit inna italy idn awit job ekk krla inna plwn wdyk tyeda kiynnako

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว +1

      kohe unath idala mehe awith wada karanna puluwan job ekak hoyaganna puluwannam dear 🌸♥️

  • @nirmalchandana9233
    @nirmalchandana9233 3 วันที่ผ่านมา

    Ane mth enna hithan inne wife , babawa gnna puluwan kohomda

  • @yatheendra88
    @yatheendra88 ปีที่แล้ว +2

    Very informative guys! Keep up the good work and all the best! 💜

  • @sachinirashmika349
    @sachinirashmika349 ปีที่แล้ว +1

    Akki ane kiyannako mai mage hasbanui denna enna inne ath workps ekakata awoth eka rom ekak aran dennatama jobs walata yanna puluwanda ekata jivath wenna puluwanda eka prashnayak nedda

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      Ehema nm prashnayak naha nangii oyalata inna thena prashnayak wenne na dennama eka thenaka hitiya kylaa

  • @UdayangaDasunpriya-hd8cl
    @UdayangaDasunpriya-hd8cl ปีที่แล้ว +4

    Great work Akka and Aiya. Wish you all the very best for continue this work. It's very helpful for everyone. 😊🎉🎉🤗

  • @ictwithashaninawarathna3811
    @ictwithashaninawarathna3811 ปีที่แล้ว

    මට ict degree එකක් තියෙනවා..නමුත් මන් කරන්නෙ ටීචින්...මට වෙන work experience නැහැ....ඒක නිසා මට සිංගප්පූරු job වලට appaly කරන්න බැයිද

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      Teaching walata oyata apply karanna ba meheta. Oyata ICT patten experience tiyenawanm try karanna puluwan🌸♥️

    • @HirunimadushaniHiruni
      @HirunimadushaniHiruni ปีที่แล้ว

      Ict & english deploma ekk tiynw ,'course dekm krl tiynw,monwd ee pethen tiyn job😢

  • @chamaleemadushani1881
    @chamaleemadushani1881 ปีที่แล้ว +1

    Travel and tour management diploma karapu kenekta e side eken job hygnna pluwan wevida🙄 salary eka ehma kohoma wageda thyenne

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      hoyaganna eka lesi kiyala kiyanna amarui apita. habai oyata try karala balnna puluwan. oyata diploma ekata. amatarawa tawa qualifications hadagannat wei 🌸♥️

  • @KamalaJayasinha
    @KamalaJayasinha ปีที่แล้ว

    Mama English Higher National Diploma Holder kenek ( NVQ 6). Singapore wala me side eken ynna puluwn side eka gana idea ekk denna puluwnida

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      mehe teaching karanna nam poddak amrui. loku wistarayak poddak search karala balnna wenawa

  • @emildulshan8821
    @emildulshan8821 หลายเดือนก่อน

    Agency එකක් through එනව නම් මොනවද හොඳ agencies?

  • @sandarekafernando4596
    @sandarekafernando4596 10 หลายเดือนก่อน

    ayye mama IT digree ekak karana gaman inne. married. mama mehen experience eka aragena singapore enawanam mulinma eddima husband ekkama enna puluwanda. plz reply

  • @ShashiNadeeshani-oh8ub
    @ShashiNadeeshani-oh8ub ปีที่แล้ว

    Akke mage husband Singapore enda okkoma documents oheta ewala thiyanne, Singapore jagen katha karanakan inna one qwa ,me dawas vala Singapore airport eke jobs thiyanawada, plz be kind to reply

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      Airport eke mona side eke jobs ganada balanne nangi?

    • @ShashiNadeeshani-oh8ub
      @ShashiNadeeshani-oh8ub ปีที่แล้ว

      Ahema Nan thawama hariyatama qwe na akki, education qualifications valatada ewata ganne... Mehen ane vadak na akki API kochchara study karath value ekak na ne,

    • @ShashiNadeeshani-oh8ub
      @ShashiNadeeshani-oh8ub ปีที่แล้ว

      Ohe akki normally Mona sides valin vageda jobs thiyanne..... ALs valata bio vage karala thiyanawa Nan,

  • @dmsproduction1098
    @dmsproduction1098 7 หลายเดือนก่อน

    Oyala katha karanne mona bashawada kiyala therenne ne . Poddak therenna ktha kranna puluwanda

  • @WAPM-TheLivingLife
    @WAPM-TheLivingLife ปีที่แล้ว

    Dependent awilla rata athuladi job ekak hoyagena visa ekak eyata hadaganna barida work karanna?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      IT sector eke nm Dp tat job opportunities hoyagnna puluwn. Non IT jobs nm tikak amrui Dependantslata jobs hoyaganna..🤗

  • @lifewithudani
    @lifewithudani ปีที่แล้ว +1

    Godak important video ekak ❤️❤️Thanks oyalata..me wage videos tawa danna❤️❤️❤️❤️eka dan lankwe inna ayata godak wadagath❤️❤️ Q & A Video එකකුත් ඕනේ අක්කියෝ❤️❤️🤩

  • @linkingpark2479
    @linkingpark2479 หลายเดือนก่อน

    Student awith job ekak hoyagnn brda akke student visa iwara unama

  • @rusirukavishka8224
    @rusirukavishka8224 ปีที่แล้ว +1

    Nice video ....congratulations akka and ayiya👍👍👍❤️❤️❤️

  • @chamodmahanama7792
    @chamodmahanama7792 ปีที่แล้ว +1

    Keep up the good work Hiruni akki! 😍🔥

  • @SachiWickrama
    @SachiWickrama ปีที่แล้ว

    Job ekakt enn blanw student vis ennth 8lax wge🥺 echchr ganak na aththtm.

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      ow wiyadam wadi tama 🥺

  • @sewjayathilake5093
    @sewjayathilake5093 ปีที่แล้ว

    Akki it job ekkt apply krnwnm ol,al qualifications withrk thibbama ethida.job experience aniwren oned

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      O/L A/L witarak madi nanga. oyata tawa higher studies qualifications tiyenna one. experience uth tiyenna one 🌸♥️

  • @DreamCreator-uc5if
    @DreamCreator-uc5if ปีที่แล้ว

    අක්කෙ Business Analystics Digree එකක් තියන කෙනෙක්ට BA job එකක් හොයාගන්න පුලුවන් ද

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      BA jobs singapore wala hoyaganna amrui tikak. eyala priority denne locals lata. Still oyata try karanna puluwan

  • @lifeoftraveldocs
    @lifeoftraveldocs ปีที่แล้ว +2

    Nice video guys ❤

  • @venaliperera
    @venaliperera ปีที่แล้ว

    singapore tax gannawada? job ekata apply karaddi tax include karalada api kiynna onida? tax kiyada?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      ow tax gahanawa. tax eka oyage salary eka watena range eka anuwa wenas wenawa.
      www.iras.gov.sg/taxes/individual-income-tax/basics-of-individual-income-tax/tax-residency-and-tax-rates/individual-income-tax-rates
      meka refer karanna puluwan oyata

  • @YesVlog17
    @YesVlog17 10 หลายเดือนก่อน

    Is there Primary education & child care job opportunities .?.Already i have completed the degree in english medium

    • @pinkpiggies6497
      @pinkpiggies6497  9 หลายเดือนก่อน

      yes there are opportunities in child care industry. but you have to go through an agency

  • @rakithamadushan9722
    @rakithamadushan9722 ปีที่แล้ว

    අයියේ මාත් ආසයි එන්න ජොබ් එකක් ජරන්න.කොහොනද එන්නෙ.මට වෙල්ඩර්ස් කෙනෙක් විදිහට එන්න පුලුවන්ද .සහතික තියෙනවා.නැත්නම් වෙන විදිහට හරි

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว +1

      oyata agency ekak haraha tama malli try karala balnna wenne 🌸♥️

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว

    අපට එන්න ලේසිම විඳිය කොහොමද .වයස පරටරයක් තියෙනවා ද .මම එන්න බලනමයි ඉන්නෙ .කියක් වියදම් යනවද එන්න විසිට් වීසා එකකට අවොත් ජොබ් එකක් හොයගන්න පුලුවන් ද.

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว +1

      visit visa awith jobs hoyagatta ayath godak innawa. eka risky nisa api eka recommend karan na. oyata confident nam try karala balnna puluwan. Job ekakata enna lesima widiyak na oyage athema tama wade tiyenne. oya mahansi unoth job ekak hoyagenama enna puluwan 🌸♥️

  • @imeshhaputhanthri423
    @imeshhaputhanthri423 ปีที่แล้ว +2

    Hi Aiyye, Sales associate job ekak set una singapore salary keeyak wage illannada ?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว +1

      EP da SP da eyala denne malli? Mulin oyage EP eka calculate krla balala inna

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว +1

      glassdoor wala wge oyage position ekata adalawa market rates walinut idea ekak gnna puluwn

    • @imeshhaputhanthri423
      @imeshhaputhanthri423 ปีที่แล้ว

      @@pinkpiggies6497 ep and sp witharai neda thiyenne visa for migration worker kiyala ekakuth thiyenawa eka apita neme neda

    • @imeshhaputhanthri423
      @imeshhaputhanthri423 ปีที่แล้ว

      @@pinkpiggies6497 ahh ok

    • @imeshhaputhanthri423
      @imeshhaputhanthri423 ปีที่แล้ว

      Thankyou very much

  • @chathuraariyasiri778
    @chathuraariyasiri778 3 หลายเดือนก่อน

    Apply karama job ekak set wenna kochchara kalayak yanawada?

  • @romeyrome6790
    @romeyrome6790 ปีที่แล้ว

    Great content bro, keep it up 👏🙌❤️

  • @rasinisubhashi2759
    @rasinisubhashi2759 8 หลายเดือนก่อน

    Is there any job opportunities in Statistics field for fresh graduate?

  • @colours4464
    @colours4464 11 หลายเดือนก่อน

    Akki, I have completed a chinese special degree and now doing a job in a tour agency as a tour executive. What kind of jobs suitable for me? And also my boyfriend is working as an Accounts Executive what kind of jobs suitable for him? Thank you so much for this video❤🎉

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      since you have a chinese special degree you can apply for jobs that you like. Opportunity would be higher for you.

  • @IshanPushpakumara-zl1sf
    @IshanPushpakumara-zl1sf 3 หลายเดือนก่อน

    Chartered Accountant kenekuta job openings kohomda

  • @nalindag.m206
    @nalindag.m206 ปีที่แล้ว

    අපෙ ගෙවල්ලග මල්ලිලා දෙන්නෙක් සිංගප්පුරු ගිහින් මාස තුනක් වෙනවා .එයාලටනම් පඩිය මදි කියලා කියනවා ගෙදරට එවන්නත් වෙන්නෙ පොඩි ගානක්.හරි දුස්කරයි එහෙ ජිව්තය .

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      job walatada gihin tiyenne?

  • @buddikamadushan7281
    @buddikamadushan7281 21 วันที่ผ่านมา

    Mamath housemaid enna inne.tikak a gana kiyannako please

  • @kong777J
    @kong777J 4 หลายเดือนก่อน

    Do you still recommend singapore for jobs? Almost all the jobs are only open for locals and pr now😅

  • @sathsaranihalawath2725
    @sathsaranihalawath2725 4 หลายเดือนก่อน

    Can a couple survive with a salary around sgd 7000?

  • @nisalyanisalya4562
    @nisalyanisalya4562 ปีที่แล้ว

    Student visa walim awth Living cost ekth shape krgnn plwnd akka part time job houaganna puluwanda

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      Living cost eka nam manage karaganna puluwan habai oyage college fee ekanam hoyaganna eka practicle na nanga 🥺🌸♥️

  • @noshadikularathne5005
    @noshadikularathne5005 4 หลายเดือนก่อน

    Akke it path eken yanwanam Al walata aniwaren it karanna oneda

  • @nsl3949
    @nsl3949 ปีที่แล้ว +1

    Thank you both of you very helpful this video ❤

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      Thank you for the comment ♥️

  • @odeesha2263
    @odeesha2263 ปีที่แล้ว

    EP assement results එකේ passe eka base කරලා apply කරන්න පුළුවන් da

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      Eka base karan apply karanna puluwanda kiyana eken oya mean karanne mokakda🌸♥️

  • @sachinirashmika349
    @sachinirashmika349 ปีที่แล้ว

    Ane akki aiya tikak kiyanna puluwanda workpas ekata awoth dennama eka thenaka idan job ekat yanna berida akki

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      dennama eka thanaka idan job ekata yanna barida kiyala ahapu eka teruna madi nangi

  • @maryshayamalee302
    @maryshayamalee302 ปีที่แล้ว

    I work singapore more than 12years now iam 50something can i agin .you think the gouverment will give visa

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      mm not sure about that. In which field you had been working in singapore?

  • @gayaniranawaka5889
    @gayaniranawaka5889 ปีที่แล้ว +2

    Singapore kiyanne harima calm best country ekak❤️

  • @rameeshakannangara6002
    @rameeshakannangara6002 ปีที่แล้ว +2

    Use full❤

  • @tharikasachinthi1620
    @tharikasachinthi1620 ปีที่แล้ว +1

    This information was sooo useful and thank u so much for doing such a video ❤❤

  • @sfmasterscodmobile9360
    @sfmasterscodmobile9360 10 หลายเดือนก่อน

    Aiye man singapore ewith inne igena ganna ane mata job ekk hoyala denna puluwanda

    • @pinkpiggies6497
      @pinkpiggies6497  9 หลายเดือนก่อน

      malli part time karanna restrictions godak tiyenawa mehe.parissamen

  • @travelwithgf9087
    @travelwithgf9087 4 หลายเดือนก่อน

    Work visa avilla part time karanna puluvand

  • @RoshanKarunarathna-mz6sq
    @RoshanKarunarathna-mz6sq หลายเดือนก่อน

    Godak watinawa akki thank you

  • @ayeshweerasinghe4514
    @ayeshweerasinghe4514 ปีที่แล้ว

    Is there any job opportunities in Agriculture & landscaping with an NVQ 6 qualification?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      There should be a degree as minimum qualification to apply for jobs in Singapore

  • @HelinChenitha-eg8ci
    @HelinChenitha-eg8ci 11 หลายเดือนก่อน

    Nursing walata enna puluwanida family Ekka enna puluwanida babalath Ekka...

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      family eka gennaganna oyata hambuwena pass eka balapanawa.

  • @narmadas97
    @narmadas97 10 หลายเดือนก่อน

    Engineer jobs wlt select krnw th aduda ? srilankan ayawa ?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  9 หลายเดือนก่อน

      sri lankan ayawa select karana aduwak ehema na. Engineering job market ekata foreigners lawa gannawada kiyalai balnna one.

  • @eshanarosha2989
    @eshanarosha2989 ปีที่แล้ว

    IT diploma ekakin Graphic design job ekakata enna puluwanda

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว +1

      Graphic design walata wage opportunity ekak hoyaganna eka amrarui mehe. Oyata software related degree ekak continue karala experience hadaganna puluwan unoth oyata mehe leaiyen try karanna puluwan🌸♥️

    • @eshanarosha2989
      @eshanarosha2989 ปีที่แล้ว

      @@pinkpiggies6497 tnq

  • @AruniDilrukshi-dn1gq
    @AruniDilrukshi-dn1gq ปีที่แล้ว

    mata caregiver vecancy hoya hanna puluwanda?

  • @rashman5829
    @rashman5829 ปีที่แล้ว

    Aiyee, akke detailed resume akk khmda hdnne. Monster eken apply krta kauruth reply kran naane

    • @rashman5829
      @rashman5829 ปีที่แล้ว

      Android developer side eken

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว +1

      Detailed resume ekak hadana hati next video eke kiyala tynwa malli🤗 LinkedIn through th apply krnna digatama galapena vacancy balala🤗

    • @rashman5829
      @rashman5829 ปีที่แล้ว

      @@pinkpiggies6497 ahh hrii aiye,akke dn bluve. Thank you details valata..

  • @sadikamuthu7746
    @sadikamuthu7746 ปีที่แล้ว

    Akke Singapore bank job wlaata monada ona qualifications

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      banks walata direct enna hari amrui nanga🌸♥️

  • @J.M.S.tharaka1130
    @J.M.S.tharaka1130 ปีที่แล้ว

    Study visa awoth part time jobs krnn puluwnda?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      meka refer karanna www.mom.gov.sg/passes-and-permits/work-pass-exemption-for-foreign-students

  • @dulanjaaleeranathunga-ut1ej
    @dulanjaaleeranathunga-ut1ej ปีที่แล้ว

    Singapuruwe houstmet job hodaida nangi arabe ratawal wala waga karadarayak Nehe neda

  • @dileepafernando537
    @dileepafernando537 ปีที่แล้ว

    dear, i have forklift driving experience in warehose.can u tell about warehouses opportunitis ?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      ewage opportunities walata agency ekaka haraha tama balnna wenne

  • @chandupawimaladharma3677
    @chandupawimaladharma3677 ปีที่แล้ว

    Self assessment tool eke details daddi api giyapu university eka pennanne nathnam mokada karanne?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      Mokakda oya giyapu university eka? Normlly recognised universities okkoma wge pennanawa

    • @chandupawimaladharma3677
      @chandupawimaladharma3677 ปีที่แล้ว

      @@pinkpiggies6497 NIBM (National Institute of Business Management)

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      @@chandupawimaladharma3677 NSBM eke degree eka denne wena foreign university ekak ekka affiliated wa neh.. (Ex. UCD Dublin) ethkota SAT tool eke university ekata danna one e degree certificate eka issue karana main university eka. 🤗

  • @nisalyanisalya4562
    @nisalyanisalya4562 ปีที่แล้ว

    Great ayy akkab❤ I gave many details ❤

  • @ShinuRR
    @ShinuRR ปีที่แล้ว +1

    Thanks for the info😇 I sent my resume to you akki💕

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว +1

      Okay nanga🤗 I’ll check and update you if there’s any relevant vacancies

  • @chathuraNishan-uo6if
    @chathuraNishan-uo6if ปีที่แล้ว

    IT Diploma awahama Intenship krnna Brida? aa kathwa aththakda?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      api danna widiyata parat time karanna puluwan 🌸♥️

  • @sdx4539
    @sdx4539 ปีที่แล้ว

    Mana graduated kenk mn student kenk widihata ewilla job ekk hoya ganna barida

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      Studentslata part time work krnna puluwan🤗

    • @sdx4539
      @sdx4539 ปีที่แล้ว

      @@pinkpiggies6497 student widihta ewilla degree eken job ekk hoya gena full time karanne brida

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      puluwan. oya karana degree eka matha depend wenna puluwan habai eka🌸♥️

  • @nadeeshakumari5806
    @nadeeshakumari5806 9 หลายเดือนก่อน

    Akke couple ekkt job ekk krnn කොහොමද enn oni ohet

  • @Traveltart
    @Traveltart ปีที่แล้ว

    family visa apply karanna puluwanda job ekakata enawanm

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      ow oyage spouse and children aran enna puluwan

  • @chamara2006
    @chamara2006 ปีที่แล้ว +1

    Can you describe what is the "Singa Pass" . Ask for singa pass in most of the vacancies.

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว +1

      SingPass is an access that allows only for local Singaporeans when applying for jobs. If a vacancy requests that SingPass to proceed for a vacancy, that means its only open for Singaporeans.

  • @kaushalyamadupani7333
    @kaushalyamadupani7333 ปีที่แล้ว

    Student visa gana kynko akke lankawe gov Bachelor ekk krpu knkta🥰

  • @pwilesingha6085
    @pwilesingha6085 ปีที่แล้ว

    සිංප්පූර් ඩොමෙස්ස්ටික් හෙල්පර් එන්න තමයි මම ඉන්නෙ. ඇත්තටම කියන්නකො නංගියෝ හොදයිද කියල

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      hodai saftey athin baya wenna deyak na. salkiya yuthu mudalak ithuru karaganna puluwan

  • @GSDropshopingLanka
    @GSDropshopingLanka 4 หลายเดือนก่อน

    Akke lunguge eka onemda

  • @arunasumith2300
    @arunasumith2300 ปีที่แล้ว

    Mn Singapore job visa inna wana ratakata yanna vidihsk kiyana

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      wena ratakata apply karanna one. sinpore hitiya kiyala labena wishesha warprasada na api danna widiyata

  • @chandimaliyanage983
    @chandimaliyanage983 ปีที่แล้ว +1

    කතාව පැහැදිලි නෑ Girl ගේ.Boy පැහැදිලිව කතා කරනවා .

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      Thanks for the Feedback. Issaraha videos wala e waradi hadannam 🌸♥️

  • @KasunMadusanka-z4y
    @KasunMadusanka-z4y ปีที่แล้ว

    2000 wage padiyakata awoth kohomada aiie gemak gaha ganna puluwanda😊

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      oyage ithuru wiyadam anuwa tama. mainly ma rent eka ok nam gemak gahagnna puluwan

  • @HiruniTharushika-gy1gn
    @HiruniTharushika-gy1gn 10 หลายเดือนก่อน

    Good job akkiiiii❤️🥺

    • @HiruniTharushika-gy1gn
      @HiruniTharushika-gy1gn 10 หลายเดือนก่อน

      Hotel paththen awoth job hoyaganna puluwan weida ?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  9 หลายเดือนก่อน

      job ekak hoyagena tama enna one. mehe awith hoyana eka risky

    • @HiruniTharushika-gy1gn
      @HiruniTharushika-gy1gn 9 หลายเดือนก่อน

      ♥️😊

  • @pureshineofbeauty4870
    @pureshineofbeauty4870 ปีที่แล้ว

    akki accountant degree ekak thiyena kenekta job ekk hoyaganna amaruid godak

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      Tikak amarui nangi.. non technical jobs walata mehe locals aya inna nisa eyalatama thama priority denne godak weleta

  • @AmithaRukshan-tg1nf
    @AmithaRukshan-tg1nf ปีที่แล้ว +2

    7000k kiyanne rupiyal kiyakda

  • @don_naven
    @don_naven ปีที่แล้ว

    mn cv ekak dannma balanna... plz....

  • @LakshikaDilrukshi-v1p
    @LakshikaDilrukshi-v1p ปีที่แล้ว

    What about financial field jobs??

  • @JanakaHewavitharana-u2p
    @JanakaHewavitharana-u2p 6 หลายเดือนก่อน

    Thank you very much I wl send you the CV for a IT job

  • @charulk
    @charulk 3 หลายเดือนก่อน

    Video eke wenama deyak dakka kollata hoda sawandimak thiyenawa

    • @pinkpiggies6497
      @pinkpiggies6497  3 หลายเดือนก่อน

      @@charulk Aththa🙊😁

  • @isuruperera9825
    @isuruperera9825 ปีที่แล้ว

    Hello,
    Thank you so much for the interesting video. Very useful. I am also looking for a Tech Recruiter job in Singapore. If you come across any openings drop me a message please. Already in Singapore and having more than 6 years of experience in HR and Tech recruitments.
    Thank you.

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว +1

      Thank you so much, kindly send your resume to hiru@itcan.biz🤗

    • @isuruperera9825
      @isuruperera9825 ปีที่แล้ว

      Hi,
      Thanks a lot for your response. Will share my resume with you.
      Thank you so much 😊

    • @isuruperera9825
      @isuruperera9825 ปีที่แล้ว

      Hi,
      I just emailed you my resume. Hope you have received it ?
      Thank you.

  • @ThamashaKawindi-m9t
    @ThamashaKawindi-m9t ปีที่แล้ว

    Akka oyala contact karaganna widiyak hadala denna puluwanda?

    • @pinkpiggies6497
      @pinkpiggies6497  10 หลายเดือนก่อน

      pinkpiggiesyt@gmail.com email ekak danna apita

  • @chathuraariyasiri778
    @chathuraariyasiri778 3 หลายเดือนก่อน

    Sales walata awasthawa thiyenawada

  • @suvineetharajapaksha4394
    @suvineetharajapaksha4394 9 หลายเดือนก่อน

    Sound pahadili madi.adu wedi wevi ahemne

  • @rupeiris6673
    @rupeiris6673 ปีที่แล้ว

    How to apply for a job without registering in an agency.

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      You can directly apply through job sites. Usually singapore recruitments agencies contact you and don’t worry about that they won’t charge money and that is the normal way of here🌸♥️

  • @galleapetvchanal3145
    @galleapetvchanal3145 ปีที่แล้ว

    kohomada dena ganne vekancy tiyenawda kiyala

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      api kiyala tiyena job sites wala oya balana jobs tiyenawada balnna. ewata foreigners lawa gannawada balnna. Job description wala e. wage. details danwa. ehema opportunity ekak tiyenawanm apply karanna 🌸♥️

  • @sheshanmilinda5599
    @sheshanmilinda5599 ปีที่แล้ว

    Apit enna inne ayye akke.Tnq video ekta godak de dena gatta

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว +1

      Ikmnata enna labenna kiyala wish karanawaa🤗🌸♥️

  • @hirunimaleesha1680
    @hirunimaleesha1680 ปีที่แล้ว

    Great video

  • @shiromianuruddhika1580
    @shiromianuruddhika1580 15 วันที่ผ่านมา

    Oyata kathak karanna number eka denna puluwanda

  • @purr.44
    @purr.44 ปีที่แล้ว

    How is the Interior design scope in Singapore? I’m hoping to apply to some when I finish my degree

    • @pinkpiggies6497
      @pinkpiggies6497  ปีที่แล้ว

      Actually no idea about interior design. What you can do is you can go through job portals and try to understand the scope of each vacancies and clients’ expectations.
      We think by doing that you would able to understand how much of experience they are expecting and what are the areas you should improve🌸♥️