Thank you akki.❤️❤️❤️.. Aluth dewal godai.. Akki mama dan dawas dekakata kalin oya kiyapu widiyata kohila maluwa iwwa.. Eka nam harima rasai.. Husband, amma, thaththa ekata godaaak kamathi.. Husbandta kalin hoyaganna bari una e kohila kiyala... Eya kiwwe "no argument eka nam harima rasai" kiyala...thank you again... ❤❤❤.. Stay safe akki
Mata yeast beking soda dala kama ganna be gastric Nisa godak aya gastric tiyenawa e Nisa evani ayata pipum adeshaka dala kama hadanna ko oya podi ayatath nithara yeast wage dewal denna epa Kiya docters la kiyanawa
තවත් නිර්මාංශ උදේ කෑම වේල් කීපයක්
පොඩ්ඩන්ට පාසල් ගෙනියන්න.... උදේට කාල යන්න වගේම ගෙදර ඉන්න වැඩි හිටි හැමෝටමත් ගැළපෙන විදිහට හදලා තියෙන්නෙ....
බබාගෙ වයස අනුව පුංචි පුංචි වෙනස්කම් කරගන්න පුළුවන් ...
සරල ඉක්මනින් හදන්න පුළුවන් රෙසිපි ටිකක් තමයි අදත් ගෙනාවේ..
මේ පහල තියෙන ලින්ක් වල තියෙනවා උදේට හදන්න පුළුවන් රෙසිපි ගොඩක් මිල් ප්ලෑන් එක හදනකොට ඔයාලත් ඒවගෙන් ගැළපෙන දේවල් එකතු කරගන්න....
🔺සතියටම ඇති වෙන්න උදේ කෑම වේල් 7ක් පවුලේ හැමෝටම
th-cam.com/video/8evdLnfqzyA/w-d-xo.html
🔺තවත් සතියකටම උදේ කෑම වේල් 7ක්
th-cam.com/video/RXEdNslSQ8A/w-d-xo.html
🔺පොඩ්ඩන්ට උදේට කන්න පාසල් ගෙනියන්න සතියටම ඇති වෙන්න උදේ කෑම වේල්
th-cam.com/video/WOtTfbXv-fc/w-d-xo.html
ගොඩක් ස්තුතියි හරිම රසවත් පාටයි.❤️❤️❤️❤️🙏🙏🙏
බොහොම ස්තූතියි
අක්කේ ඔයාගේ මේ menu මමත් උදේ ට මගේ පොඩි දෙන්නට හදනවා. ගොඩක් වටිනවා ඔයාගේ අදහස් thanks අක්කේ ❤❤ බුදුසරණයි පරිස්සමින් ඉන්න පවුලේ හැමෝම
ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් 🙏
Ane tnx akke... Ape podda bath knnema na dn... Mth hdala dennmko...
අඩ එක හදල බලන්න නංගි. අපේ එක්කෙනාගෙ ආසම කෑමක් උදේට කවාගන්න ලේසී ඒක ❤️
හොද අදහස් ගොඩාක් කලබල උදේට ගෙනාවෙ.මට දැන් ගොඩාක් දේවල් තියෙනව උදේ වේල රසවත් කරගන්න.ස්තූතියි පුතේ ඔයාට ..❤
බොහොම ස්තූතියි ❤️❤️
Niyamai hrima recipe tikak
❤️❤️❤️
Akke pressure cocker aka use karana hati kyala dennako
මම දාන්නම්නංගි
Thanks dear hamadamath wage adath oya godaaak watina video ekak genawe. Udeta hadana kamata loku sahanaya. Adarei hamadamath. Oyala hamoma parissamin inna. 💖💖💖
බොහොම ස්තූතියි ..පරිස්සමෙන් ඉන්න ඔයාලත් බුදුසරණයි හැමෝටම 🙏
Thank you sis. 👍🌹🌹pls upload your polos chilee paste receipy🤗
Ok 😊
@@doniammai-pavithra 👍👍
Auntyge vidio ekahari watinawa aunty..budu saranai aunty
බුදුසරණයි පුතේ
Thank you akke Harima shook asa hithenawa dekkamath 😋😋❤️❤️
ස්තූතියි නංගි ❤️❤️
ස්තුතියි අක්කී.❤❤❤❤❤
❤️❤️
Polos walin hadana chilly paste recipe eka dannako. Thank you
දාන්නම් මම ❤️
හ්ම්ම් නියමයි 😍
බොහොම ස්තූතියි ❤️
Hoda d adahasak akke. Niyamai puthata nursery geniyanna puwan. Budu saranai
ස්තූතියි නංගි බුදුසරණයි 🙏
Oya akke talenti komada hoyagatte
Thank you..
❤️❤️
තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්
❤️❤️❤️
Thank you sweetie
❤️❤️
Akki Ada hadanna pan piti neda gatte.akata butter wenuwata olive oil ganna barida??
නංගි මම කේක් පිටි ගත්තේ පුළුවන් වෙයි නංගි
Tnx akki wenadawagema godak watinawa oy nisa dn kama godak hanna puluwan apata .ada ekata nm mage putha asawei hadala denna oni kurakkan nm kanna horai mma nm ata genath pitikaranawa akki kade ewa hoda na wage tamai.
ආසයි නංගි එහෙම ..ඇත්තටම දැන් කඩෙ කුරක්කං පිටි එක හොද නෑ ..
Akkki video eka godak lasssni ...mai mge ammmmi asewn balnwa...parisssmen ennnn budu saranaiii
බොහොම ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් 🙏
Thank you akka...
Akka kadala crime eke recipe eke link eka Danna puluvanda?
සතියේ උදේ කෑම වේල් හදන වීඩියෝ එකක තිබ්බෙ නංගි මම බලලා දාන්නම් ලින්ක් එක
@@doniammai-pavithra ha akka
Niyamaei
ස්තූතියි
Thanks dear. Polos chilly pest recepi ikkmaninma ona
හරි මම දාන්නම් ඉක්මනට ❤️❤️
Thank you very much akka..🙏🙏🙏
❤️❤️❤️
Thank you akki.❤️❤️❤️.. Aluth dewal godai.. Akki mama dan dawas dekakata kalin oya kiyapu widiyata kohila maluwa iwwa.. Eka nam harima rasai.. Husband, amma, thaththa ekata godaaak kamathi.. Husbandta kalin hoyaganna bari una e kohila kiyala... Eya kiwwe "no argument eka nam harima rasai" kiyala...thank you again... ❤❤❤.. Stay safe akki
අනෙ බොහොම ස්තූතියි නංගි
Akkage Vedio enakal bln hitiye
ස්තූතියි නංගි ❤️
Ane akka ada aka oven aka danda bari da. . Dan gas prasne nisa bayai lipa tiyanda
පුළුවන් නංගි අවන් එකේ හදන්න කප් කේක් හදන කප් වලට දාලා
Ok mage sweet akkiyo. .thank u very much 😍
Oyage kemanm hemadama supirine akke.ane akke mata help ekak ona.mage chuti donita dn 6month.mata masa6 patan ganna kema wala link eka ewannko pllzz akka
Ane akki pin සිද්ධ wei babata යකඩ අඩංගු කෑම recipe tikak dannako
නංගි යකඩ අඩංගු ආහාර ගොඩක් තියෙනවා ඔයා ගූගල් සර්ච් කරලා බලන්නකො ඔයාට අදහසක් ගන්න පුළුවන් . ඊට පස්සෙ ඒ දේවල් එකතු කරලා කෑම වර්ග හදන්න... විටමින් විනාශ වෙන්නෙ නැති වෙන්න හදාගන්න...
Ada walata dana piti monawada akki
නංගි කේක් පිටි මම ගත්තේ .. පාන් පිටි ගන්න පුළුවන්
Akke rice cooker wala adiya allanawata krnna puluwan dyk ndda?babage kema hdnne mn 500g telesonic brand eke rice cooker ekk.gas prshne nisa rice cooker eke hdnne.ane bath eken bagayakma adiya allanawa.ekata wisadumak kiynnko.plzzz.dnna kenek hri kmk ne rly krnnko..plz...
ඒ ගැන දන්නෙ නෑ නංගි මම රයිස් කුකර් එකක් පාවිච්චි කරන්නෙනෑ
niyamai akke
❤️❤️❤️
Godak hodai thanks oyata.
🙏🙏🙏
Akke mama kurakkan hadanakota piti bedala ganne
බැදලා හදලම නෑ නංගි මම එහෙම හදල බලන්නම් බොහොම ස්තූතියි
අක්කාගේ vedio එකක් එනකන් බලාගෙන ඉන්නේ.මටත් අවුරුද්දක දුවක් ඉන්නේ.අක්කා කියලා දෙන දේවල් godak වැදගත්.පොලොස් චිලී පේස්ට් රෙසිපියත් කියලා දෙන්න අක්කේ...
බොහොම ස්තූතියි නංගි මම දාන්නම් හදන විදිහ ❤️
Akke godak wadagath oyage videos.mama godak dewal hadanawa akke.matath aurudu 3ka puthek innawa.akke pan pitida ganne.presh milk unath hodai neda akki.oya dan resipiyata one pramanayan sadahan karanne nadda akke.
පුළුවන් නංගි දෙකම..
රෙසිපි එකක්කරලා දානකොට් ප්‍රමාණ දානව නංගි මේ ගෙදර මම සාමාන්‍යයෙන් හදන කෑම ඒවට මම මැන මැන ගන්නෙ නෑ....මේ වීඩියෝ පෙළ කරන්නෙ ඔයාලට අදහසක් ගන්න ❤️❤️
Akke e recipe tikanam godak hodai...lesi...polos recipe eka danna.akke ....🤗😊
මම දාන්නම් නංගි පොලොස් හම්බුන ගමන් 😊
@@doniammai-pavithra ha akke godak isthuti ...😊😊🤗
Ada nikan pancake wage ne amuthu jathi kama appa oya hadanne
😊😊
Polos chilipast recepi ekak danna akki
මම දාන්නම් නංගි ❤️
කිරි fresh milk da පොල් කිරි ද
Ane Manda ..oya nm..superb ane
❤️❤️❤️
Akki ada hadanna ganne pol kiri da
ඔව් නංගි ,ෆ්‍රෙශ් මිල්ක් ගන්නත් පුළුවන් රස ටිකක් අඩුයි
Good job super mam p.inne b.s mn sithara
බුදුසරණයි ඔයාලටත් 🙏
Mekata apita pan piti ganna puluwanda
පුළුවන්
Godak isthuthi akke adera i oyata
❤️❤️❤️ ස්තූතියි නංගි
Rulan pete kada ganna teyanawad.
මෙහෙ සුපර්මාර්කට් වල තියෙනවා .ලංකාවෙනම් දන්නෙ නෑ ❤
Baking soda kiyanne baking powder da dear...?
නෑ ආප්ප සෝඩා වලටමයි
👍👍
❤️❤️
Kadala cream recipe eke link eka dannakoo. Plz
th-cam.com/video/RXEdNslSQ8A/w-d-xo.html
@@doniammai-pavithra thankyou ♥️
❤️❤️❤️❤️
❤️❤️❤️
👍👍👍👍👍
❤️❤️
බුදු සරණයි. අපි ඔයාට කැමතියි. ඔයා ගේ ගම කොහෙද
බොහොම ස්තූතියි
බුදුසරණයි 🙏
❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐
❤️❤️❤️
Oya hodata kama hadanna dannawa neda nangi. Hari guna kama oya hadanne. Oyawa dakinna asai. Budu saranai oyalata
බොහොම ස්තූතියි අක්කෙ බුදුසරණයි 🙏
මට කඩල ක්‍රීම් එක හදන vedio එක හොයාගන්න බැරි උනා.තරහ නැතිව ඒ link එක දාන්න පුලුවන් ද.
th-cam.com/video/RXEdNslSQ8A/w-d-xo.html මේ ලින්ක් එකේ තියෙනවා ❤️
🌺🌺🌺🌺
අක්කේ රුලං පිටි වෙනම ගන්න තියනවාද..නැත්නම් රුලන් බ්ලෙන්ඩ් කරළද ගන්නේ..ඔයා හදන කෑම දැක්කම ආසයි අක්කා..වැඩියෙන් ආස හිතුනා කිරි රොටි එකට..🤗 හරිම ලේසි කෑම ඔයා ගෙන්න..පොලොස් චිලී පෙස්ට් එක හදන විදිය ගෙන්න පුළුවන් නම් අක්කේ..බොහෝම ස්තූතියි අක්කා මැණික..🤗♥️🙏
පුළුවන් නංගි ගෙදර හදාගන්න මමනම් කඩෙන් ගන්නෙ මෙහෙ තියෙනවා ගන්න ..මම දාන්නම් පොලොස් හම්බුන ගමන් හදලා 😊❤️
Godaaak godaaak godaaak godaaak godaaak pin
❤️❤️❤️
නංගී,අඩ හදනකොට එකතු කරේ මොන කිරිද,යීස්ට් වලට සීනි එකතු කරේ නෑ නේද.
අක්කෙ මම එකතු කලේ ෆ්‍රෙශ් මිල්ක් ඒ උනාට පොල් කිරි එකතු කරනෙ හරිම රෙසිපි එකට . සීනි එකතු කලේ නෑ වතුර විතරයි
@@doniammai-pavithra අඩ mixture එකට වියලි මිදි ටිකක් එකතු කරන්න .රසයි 😊
කඩල ක්‍රීම් එක හදන හැටි කියන්නකෝ...ලින්ක් එක දෙනවද අක්කේ.
th-cam.com/video/RXEdNslSQ8A/w-d-xo.htmlමේ ලින්ක් එකේ තියෙනවා
thank you..
Baking soda onamada.. baking powder epada
ආප්ප සෝඩ තිබ්බොත් හොදයි
Mata yeast beking soda dala kama ganna be gastric Nisa godak aya gastric tiyenawa e Nisa evani ayata pipum adeshaka dala kama hadanna ko oya podi ayatath nithara yeast wage dewal denna epa Kiya docters la kiyanawa
Sub kara. Vatina chanel ekak. Thanks.
ස්තූතියි
👍👍
😊😊😊😊