කෙනෙක්ව ළගට ගන්න කළින් මේ ගැන හිතන්න | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2022
  • නින්ද නොයන BIO පන්තිය
    කෙනෙක්ව ළගට ගන්න කළින් මේ ගැන හිතන්න | Dinesh Muthugala
    #Dinesh #Muthugala

ความคิดเห็น • 566

  • @SahanMadhuranga1
    @SahanMadhuranga1 ปีที่แล้ว +451

    මානසිකව වැටෙන වෙලාවල් වලාවට හිතට ගැම්මක් දෙන්න හැමෝටම බෑ.....එහෙම අය ඉන්නේ හරිම කීපදෙනයි...ඒ අතරින් අපේ මුතුගල සර් උඩින්ම ඉන්නවා

  • @gayya_24
    @gayya_24 ปีที่แล้ว +320

    සර්ට කවදාවත් වරදින්නේ නෑ. මේ වගේ video වලින් හ‍රි අපේ ජීවිතවලට වටින ආදර්ශ පෙන්නලා දෙන එකට.මගේ ගුරු තරුව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ❤️❤️❤️💯

    • @mangalapriyanthi3705
      @mangalapriyanthi3705 ปีที่แล้ว +10

      මුතුගල සර් ඔයා දරුවන්ට විතරක් නෙවෙයි දෙමව්පියන්ටත් පාඩම් කියලා දෙනවා ජේසු පිහිටයි සර් 🙏🙏🙏🙏

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes ปีที่แล้ว +4

      🙏💝

    • @indranisiriwardana9819
      @indranisiriwardana9819 6 หลายเดือนก่อน

      මුතුගලසර්ට.පින්❤❤❤

  • @chandusribandaracb1255
    @chandusribandaracb1255 ปีที่แล้ว +36

    මට වැරදුනා👌 ...ඒ වරද අන් අයට නොවේවා ! ✅☸️✅🎉️.......

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 ปีที่แล้ว +20

    හැමදාම අනික් අයගෙ ජීවිත වලට හයියක් වෙනවට පින් 😀🙏
    මට වයස අවුරැදු 15යි .සර්ගෙන් ගන්න ආදර්ශ ගොඩයි .

  • @studentinsrilanka
    @studentinsrilanka ปีที่แล้ว +33

    ලංකාවේ පිනට පහළ වුන අපේ සර් 🥺✨

  • @nethu5154
    @nethu5154 ปีที่แล้ว +71

    මාත් හොදම යාලුවෙක් කියල හිතාගෙන හිටපු කෙනෙක් මට මෙහෙම කරා.සර් ඒ වෙලාවට ගැලපෙනම විදියෙ වීඩියෝ එකක් දාලා..🥺❤️🙏🌸ඕනෙම අවුලකින් ඉන්න වෙලාවක සර් කියන දේවල් වලින් ගොඩක් හිත හැදෙනව.🙏🌸සර් ලමයින්ට,සමාජෙට පුදුම සේවයක් කරන්නෙ.තෙරුවන් සරණයි සර්..🙏🙏🌸🌸❤️❤️

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 ปีที่แล้ว +56

    සර් මේ දෙන අවවාද දරු පැටවුන්ට වගෙම දෙමව්පියන් වන අපටත් ගොඩක් වටිනවා සර්ට දීර්ගායු වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @Nipun_jayz
    @Nipun_jayz ปีที่แล้ว +253

    අද අපේ පන්තියේ කිව්ව කතාව❤️
    තෙරුවන් සරණයි සර් 🙏🏼

    • @siriwardhanaranga9024
      @siriwardhanaranga9024 ปีที่แล้ว +20

      දිනේෂ් සර් කියන්නෙ උතුම් ගුරු රත්නයක්. දිනේෂ් සර් අපේ තිස්ස සර්ට වඳින්න තරම් තිස්ස සර්ගෙ හොඳ කියන්න තරං නිහතමානී ගුණවත් උත්තම චර්තයක් උනා

    • @slvideo4082
      @slvideo4082 ปีที่แล้ว +3

      නුවරද 😁

    • @Nipun_jayz
      @Nipun_jayz ปีที่แล้ว +3

      @@slvideo4082 ow👀

    • @tharidu6792
      @tharidu6792 ปีที่แล้ว +2

      Math hitiya revision IMS eke

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes ปีที่แล้ว

      💝💝

  • @sangeethsathsara3697
    @sangeethsathsara3697 ปีที่แล้ว +143

    මුතුගල සර්,තිස්ස සර්,අකිල විමංග සර්❤️...ජීවිතේ කියාදෙන ගුරු දෙවිවරු❤️🥺

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 ปีที่แล้ว +41

    අවුරුදු 51ක ආච්චි කෙනෙක් වන මමත් දවසින් දවස සර්ගෙන් ඉගෙන ගන්නවා ...ගොඩක් ස්තූතියි .....සර් රිය අනතුරට පත් වුන වෙලේ මගේ ජේසුතුමාගේ පිහිට අයැද සිටියා...ජේසු පිහිටයි .....🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️

  • @dr1617
    @dr1617 ปีที่แล้ว +28

    අද කාලෙ හොද අය අඩුයි. හිටියත් ඉක්මනින් වෙනස් වෙනව. ඒ නිසා තනියම ඉන්න එක තමයි හොදම. 💓

  • @ranindurajapaksha9270
    @ranindurajapaksha9270 ปีที่แล้ว +62

    මට මම විතරයි තමයි සර්🖤😒 ඒක තිත්ත උනත් ඇත්ත😔😓 සර්ගෙ වචන ටික රත්තරන් වගේ වටිනවා❤👌

  • @nirwanshani7424
    @nirwanshani7424 ปีที่แล้ว +30

    සර් මන් බැදලා බබෙකුත් ඉන්නවා හැබැයි මන් සර් ගේ නොබලපු වීඩියෝ එකක් නෑ සර්ගේ වීඩියෝ එකක් එනක්ම් බලන් ඉන්නේ .සර් අන්තුරක් උනා කීවම හදවත නතර උනා .සර් ට උතුම් මහ සෑ රජානන් වහන්සේගේ පිහිටයි..🙏🙏

  • @soshi1489
    @soshi1489 ปีที่แล้ว +8

    හිතින් කඩාවැටුන වෙලාවට සර්ගෙ video එකක් බලලා හිත හයිය කරගන්න මන් වගේ අය තව ඉන්නවාද🤗🖤

  • @isalaanusara8410
    @isalaanusara8410 ปีที่แล้ว +17

    සර් මම 8වසෙරෙ......... ඉන්නෙ හැබැයි සර්ගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා......... මගේ තිබ්බ හැම වැරැද්දක්ම මම සර් කිව්ව විදියට හදාගත්තා සර්ට බෝහෝම පින්........සර්ට තවමේ වගේ උපදේශ දෙන්න ශක්තිය ලැබෙවා...
    සර්ට කිසිම කරදරයක් නැතිව වැඩ ටික හොදින් කරගෙන යන්න පුලුවන් වෙන්න ........... ❤️❤️

  • @dilshangunarathne994
    @dilshangunarathne994 ปีที่แล้ว +38

    ඇත්තටම ගොඩක් තැන් වල වැරදුනේ අනිත් අයත් මං වගේ කියල හිතල කරපු කියපු දේවල් වලින්..

  • @bamdupodan165
    @bamdupodan165 ปีที่แล้ว +33

    ආදරෙන් පරදිලස් දුක දරා ගන්න බැරුව ඉධ්ඩි ඇවිත් සර්ගෙ දෙයක් අහන්නෙ..හිතට මාර සැනසිමක් එනවා..එකි නිසා හැම දෙම නැති උනා❤️❤️

  • @noty_aishu6700
    @noty_aishu6700 ปีที่แล้ว +28

    ඇත්ත සර් කතාව♥️✨ අපි ජීවිතේට ලං කරගන්න ඕනි අපිට නරකක් නොකරන යහපත් මිනිස්සුන්වයි එක අදුරගන්න තරම් අපි පරිණත වෙන්න ඕනි 💯🔥මේ දේ තේරුම් කළාට සර් ගොඩක් පින් සර්🥺♥️🌼🌼අපේ සර්ට බුදු සරණයි ✨🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺

  • @Enchora25
    @Enchora25 ปีที่แล้ว +17

    අපේ ජීවිතේ ඔවදන් දී ආලෝකමත් කරන මගේ ගුරුපියාණන්ට පින් රැස් වේවා! කවදාවත් අපේ හිත් එක වචනෙකින්වත් රිද්දලා නැති මිණිපහනක් මගේ සර් 🥺❤️. කලින් වැරැද්දක් නොකර ජීවිතේ හදාගෙන ඉන්නේ සර් කියල දුන්න දේවල් නිසයි සර්ව දකිනකොටත් හිත නිවෙනවා 🥺

  • @nithunimanthi3755
    @nithunimanthi3755 ปีที่แล้ว +11

    සර් මම ඉන්නෙ කුවේට් ගෙදරක වැඩ කරන්නෙ සර්ව ඇක්ෂිඩන්ට් උන වෙලාවෙ පුදුම දුකක් වේදානාවක් සර්ගෙ පංතිවලට මම සහභාගී වෙනව හරිම ආශාවෙන් අහගෙන යමක් ඉගෙන ගන්නවා සර් මට බාල වැඩිමාල් උනත් ඒ දෙන උපදෙස් මම අහනවා හරිම සතුටුයි සර්ට තෙරුවන් සරණයි දීර්‍ර්ගායු වේවා 🙏🙏🙏❤️❤️

  • @sandeepanisilva4261
    @sandeepanisilva4261 ปีที่แล้ว +107

    සර්ගේ ක්ලාස් එන ලමයෙක් නෙවෙයි මම. ඒත් සර් ලමයින්ට දෙන ආදර්ශ වලින් ජීවිතේට හුගක් දේවල් ඉගෙන ගත්තා. සර්ගේ විඩියෝ එකක් බලලා තමා අපි පාඩම් කරන්න පවා පටන් ගන්නෙ. සර්ගේ වචන වල පුදුම වටිනාකමක් / පුදුමාකාර හිතට හයියක් අපිට දැනෙනවා. ඒ තරම් ගරුකරනවා සර්ට ❤️❤️❤️ පාඩමකට එහා ගිය ජීවිතයක් කියන දෙන පුදුම මනුස්සකමක් තියෙන ගුරුවරයෙක් අනිවාර්යයෙන් අගය කල ගුරු පියෙක් ❤️❤️

  • @harshipathirana5449
    @harshipathirana5449 ปีที่แล้ว +83

    සර් ගේ පුංචි දෝණි නම් හරිම වාසනාවන්ත කෙනෙක් මේ වගේ උතුම් ගතිගුණ තියන අප්පච්චි කෙනෙක් ලබන්න පින් කරන්න ඕන .. උදේම හිතට සුවයක් දැනුන මේ වචන ටිකට 😇💙

  • @DulinaNimadith
    @DulinaNimadith ปีที่แล้ว +17

    අනේ බුදු සරණයි සර්. සර් වගේ ගුරුවරුන් ලැබෙන්නේ සසරේ පිනකට සර්. 🙏🙏🙏

  • @aranaproduction10
    @aranaproduction10 ปีที่แล้ว +22

    දරුවන්ට විෂය කරුණු වලට අමතරව ජීවිතය ගැන කියා දෙන අපේම ආදරණීය ගුරුතුමාට අපගේ උපහාරය

  • @shashipaba4837
    @shashipaba4837 ปีที่แล้ว +12

    සර්ව හම්බඋනාට පස්සේ තමයි ජීවිතයේ වෙන පොඩි පොඩි වැරදි හරි හදාගන්න පුලුවන් උනේ
    සර්ට ගොඩාක් පිං සර් බුදුසරණයි සර් 🙏🙏

  • @jasmineflower9411
    @jasmineflower9411 ปีที่แล้ว +10

    මහා මoගල සූත්‍රයේ සම්මාසම්බුදු රජාණන්වහන්සේ අපිට දෙන මුල්ම අවවාදය මෙය වූයේ එතරම් ඇසුර ජීවිතයට බලපාන නිසා ...
    ⚜️💮💮අසේවනාච බාලානං -පණ්ඩිතානංච සේවනා
    පූජාව පූජ නීයානං - ඒතං මංගල මුත්තමං
    අසත්පුරුෂ බාලයන් ඇසුරු නොකීරිමද, සත් පුරුෂ පඬිවරුන් ඇසුරු කිරීමද, පිදිය යුත්තන් පිදීමද, ( යන මේ කරුනු තුන ) උතුම් මංගලයන්ය. 💮💮⚜️

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว +10

    හැමෝටම බෑ කෙනෙක්ගෙ හිතක් හදන්න.❤❤❤ සර්ට පින් ළමයින්ගේ හිත් හදනවට 🔥

  • @mayuranimsara2202
    @mayuranimsara2202 ปีที่แล้ว +24

    මම 11 වසරෙ ඉගෙන ගන්නෙ, මං සර්ගෙ වීඩියො කිසිම එකක් මහ හැරල නෑ අද වෙනකන්, මම යනු සර් නොදුටු නමුත් සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන ගෝලයෙකි, ඇත්තටම සර්ගෙ වීඩියෝ එකකින් ගන්න ආදර්ශ කිසිම ගුරුවරයෙක්ගෙන් මම ලබල නැ, ඇත්තටම සර්ගෙ වීඩියෝ වලින් මං මගේ ජීවිතේ ගොඩාක් දේවල් හදාගත්ත, ඒකට සර්ට දහස් වාරයක් පින්, මං කවුරු ඇහුවත් පුතාගෙ ප්‍රියතම ගුරුවරය කවුද කියල ඒ දිනේශ් මුතුගල සර් කියල මං බය නැතුව කියනව
    සර්ට තෙරුවන් සරනයි
    ඉදිරි හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @dineshwijerathna6112
    @dineshwijerathna6112 ปีที่แล้ว +7

    මේ ලෝකෙ තියෙන්නෙ ඔය විදියෙ සිතුවිලි වර්ග දෙකයි. එක වර්ගයක් හිතනව මේ සමාජයේ හැමෝම හොඳයි කියල අනිත් වර්ගය හිතෙනව හැමෝම නරකයි කියල.
    මම ඉන්නෙ විදේශ ගතව. මේ රටේ හිතන්නෙ හැමෝම හොඳයි කියල, ඒ නිසා කවුරුත් නැති කඩවල් පවා තියෙනව. ගාන ලියල තියෙනව මිනිස්සු ඒ ගාන දාල බඩු අරගෙන යනව.
    අපි හිතන්න ඕනෙ මේ වගේ හැමෝම හොඳයි කියල. කෙනෙක් වරදක් කරන එක තමන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි, ඒක එයාගෙ වරදක් ඒකට ඳඬුවම් එයාට කවදහරි ලැබෙයි.
    මේ රටේ ඒ වගේ කඩවල් වලින් හොරෙන් අරන් යන්නෙ නැතිවාම නොවෙයි. නමුත් ඒ අරන් යන එක එයාගෙ ප්‍රශ්නය ක් මිස කඩ හිමිකරුවාගේ ප්‍රශ්නයක් නෙමෙයි.

  • @r.pamalshanethumini1785
    @r.pamalshanethumini1785 ปีที่แล้ว +11

    ඇත්ත සර් කියන්නේ සර් නිසා මන් ගොඩක් පෂ්න වලට බය නැතුව මුන දුන්නා සර්තකව ගොඩක් ස්තුතිය සර් සර් වගේ ගුරුවරයෙගේ කට හඩ ඇහුවත් ජිවිතෙට ගන්න දෙයක් තියෙනෝ

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +5

    මෙතුමාගේ ආදර්ශ මත් දේශන මම නිතරම බලනවා.ඒ තරමටම ඒවාගේ වටිනාකම මට පැහැදිලි කිරීමට තේරෙන්නේ නෑ .සෑම කෙනෙක්ම මේවාට සවන් දිය යුතුමයී.මේ ඔවදම් අසන කෙනෙක් කවදාවත් වැරැදි වැඩ කරන්නේ නෑ .ඔබ තුමාට ,දිරිය ශක්තිය ලැබෙවා .

  • @supergamesbrevon7418
    @supergamesbrevon7418 ปีที่แล้ว +7

    සමාජය ගැන හොද වීවරණයක්..අද කාලෙ දිසාපාමොක් ඇදුරුතුමා ඔබයි..තිස්ස සර් ,ඔබ වැනි ගුරුවරුන් තව තවත් මෙ රටෙහි තව තව බිහි වෙවා! තෙරුවන් සරණයි සර් ❤️

  • @asharanathunga6221
    @asharanathunga6221 ปีที่แล้ว

    අනේ හරිම වැදගත් දෙයක් කිව්වෙ. හරියටම හරි . ගොඩාක් දෙනා අපේ ආශ්‍රයට නොවටිනා අයයි. අපි ඒ අයගෙන් දුරස් වෙලා තනිව සිටීම තමයි හොදම දේ. ගොඩාක් ස්තුතියි ඒ අදහසට. 💐

  • @aluthvisthara8038
    @aluthvisthara8038 ปีที่แล้ว +6

    ඒකනම් ඇත්ත බොරුවට දුක් විදින්න ඕනෙ නෑ

  • @vidulanimansha8614
    @vidulanimansha8614 ปีที่แล้ว +10

    ගොඩ කාලෙකින් වීඩියො එකක් 💙💙 ආදරෙයි සර්

  • @sachiniwathsala5922
    @sachiniwathsala5922 ปีที่แล้ว +1

    සර් හැමදාම වටිනා දෙවල් කියනවා. එක කොයි තරාතිරමේ කෙනෙක්ට වුණාත් සර් කයන දේ වටිනවා. මන් සර්ව දැකලා ඉගෙනන ගෙනවත් නෑ. එත් මන් සර් දෙන ඔවදන් අහනවා මගේ යලුවන්ට කියනවා. කවදාහරි සර්ව දකින්න මටත් පිනක් තියෙයි කියලා හිතනවා. තව තවත් සර්ට මේ වගේ වටිනා දෙවල් කියන්න දරුවන්ගේ ඇස් පදන්න ශක්තිය ධෛර්යය ලැබෙවා. තෙරුවන් සරණයි...

  • @anushaswarnamali6845
    @anushaswarnamali6845 ปีที่แล้ว +5

    සර්ව දන්න හැම අම්මා කෙනෙක්ගෙම ආදරය අශිර්වාදය ඔබතුමාට තියනවා සර්..ඒ නිසා කවදාවත් වරදින් නෑ....හොඳක්මයි සිද්දවෙන්නේ..සර්ගෙ අම්මා ,හරිම වාසනාවන්තයි..ඔය වගේ දරුවෙක් ලබන්න...ඒ විතරක් නෙමෙ...හැමෝම....තෙරුවන් සරණයි..💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @incrediblemoments2021
    @incrediblemoments2021 ปีที่แล้ว +2

    ඉගැන්වීමට අමතරව ළමයින්ට ජීවිතේ හරි මග පෙන්වන ඔබ වන් තවත් ගුරුවරු බිහි වේවා..❤

  • @oshinikarapitiya9422
    @oshinikarapitiya9422 ปีที่แล้ว +2

    මිල කළ නොහැකි වටිනා උපදේශයක්💫
    බොහෝම ස්තූති සර් 🙏
    තෙරුවන් සරණයි සර්❤

  • @user-ft1uq1pt3h
    @user-ft1uq1pt3h ปีที่แล้ว +2

    100% ක් ඇත්ත සර් 🙏
    වැටෙන වැටෙන වෙලාවට අත්වැලක් වුණේ සර්ගෙ වීඩියෝ 👌
    සර්ට තව තවත් ගුණධර්ම කියාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!
    බුදු සරණයි සර් !! 🙏❤️💕

  • @mkcsumithkumara5868
    @mkcsumithkumara5868 ปีที่แล้ว +5

    අනේ සර් ගොඩක් දවසකින් අපිට වීඩියෝ එකක් ගෙනාවෙ.අපි බලන් හිටියෙ සර්ගෙ වීඩියෝ එකක් එනකන්.අදත් වෙනදා වගේම ආදර්ශමත් දෙයක් ගෙනාවට සර්ට ගොඩක් පිං.බුදු සරණයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @subasinikumari9552
    @subasinikumari9552 ปีที่แล้ว +8

    ඇත්තටම හොද කතා සර් අපෙ ජිවිත වලට ගොඩක් වටිනවා ආදරෙයි සර් ❤️

  • @sandalisavidya9115
    @sandalisavidya9115 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම සර් ඇත්ත කථාව .👍🥰 අපි අපේ ජීවිතයට ළං කරගන්න ඕන අපිට නරකක් නොකරන යහපත් මිනිස්සුන්වයි .ඒ දේ අපිට කියලා දෙනවට සර්ට ගොඩක් පින් 🙏🙏 සර්ව ඇත්තටම දැකලා නැති වුනත් සර් ගැන වචන වලින් කියලා නිම කරන්න බෑ.ඒ තරම්ම සර් කියන්නේ අපේ හිත්වල හැමදාමත් රැදුණු ආදරණීය ගුරු පියෙක් ❤️❤️❤️ බුදු සරණයි සර්

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 3 หลายเดือนก่อน +1

    නොගැලපෙන මිනිස්සු ඈත් උන එක ගැන ඇත්තටම සතුටුයි .....කෙනෙකුට දුකක් දුන්නොත් අනිවාර්යයෙන් කැරකිලා Return එන්වා......පරිස්සමෙන් ❤

  • @shorta.srilanka
    @shorta.srilanka ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌

  • @imalshadanujaya739
    @imalshadanujaya739 ปีที่แล้ว +3

    මේ දේවල් කියලා දුන්නට සර්ට,ගොඩක් පින් සර් !!!❤️❤️❤️❤️

  • @akilaniroshan8563
    @akilaniroshan8563 ปีที่แล้ว +9

    බුදු සරණයි සර් 🙏සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මන්.❤️

  • @sandamaliweerasuriya1585
    @sandamaliweerasuriya1585 ปีที่แล้ว +1

    Harima වැදගත් කතාවක් පින්වත් ඔබට දළදා samidunge පිහිට ලැබේවා

  • @tharakatharaka214
    @tharakatharaka214 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් ඔයාට. මේ වගේ වටින දේ මුළු සමාජයටම කියලා දෙනවට

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 ปีที่แล้ว +2

    සර්ගෙ වීඩියෝවක් එනතුරු හිටියෙ.Dinner time පවුලෙ හැමෝටම ඇහෙන්න සර්ගෙ ගොඩක් දේශනා තෝරලා අපි අහනවා .දරුවන් හරි ආසයි.ගොඩක් පිං ලැබේවා සර්ට .කියන්න ලියන්න වචන මදි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinamuthunayakeinstitut6862
    @thilinamuthunayakeinstitut6862 ปีที่แล้ว +5

    මුතූ.. ධර්ම දානයේ පින. මූනෙන් පේනවා 🙂 පිං පාට 😍

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @n.shamhalisubhasini4667
    @n.shamhalisubhasini4667 ปีที่แล้ว

    ගොඩක් වටින කතාවක් සර් වගෙ හිතන පතන නායකයෙකන් අනාගතේ රටට පහල වේවා!!! 🙏🙏🙏🙏

  • @indikakarunathilaka5292
    @indikakarunathilaka5292 ปีที่แล้ว +8

    ජය වේවා!! අපෙ සර්ට❤️

  • @romeshmadusanka9736
    @romeshmadusanka9736 ปีที่แล้ว +2

    Sirge video ekkak enakan balagena hitiye theruwan saranai ........sir.dakkath sathutui.

  • @nilushinisansala1112
    @nilushinisansala1112 ปีที่แล้ว +1

    සර් දරුවන්ට වගේම අපිටත් වැදගත් දේවල් ගොඩක් ඔබ තුමා පැහැදිලිව කියලා දෙනවා,ඔබ්

  • @deepikasandamali2687
    @deepikasandamali2687 ปีที่แล้ว

    අනේ සර් ගොඩක් පින්වන්ත ගුරුවරයෙක් ජීවිතේට ලැබෙන සර්ගේ ඔවදන් නම් ගොඩක් වටිනවා. වචන වලින් කියලා නීම කරන්න බෑ සර්ගේ ගුණය. මේ දේවල් කලින් දැනගෙන හිටියා නම් අපේ ජීවිත වල මෙච්චර පසුතැවීම් නැති වෙන්න තිබුණා. A/L කරන නංගිලා මල්ලිලට ජිවිතේ වරද්දා ගන්න නැතුව ඉන්න හොඳ ඔවදනක් මේක. සමාජයට යන්න කලින් සමාජයේ ඉන්න මිනිස්සු අදුර ගන්න ඕනා.. නැත්නම් හුගම් වරදිනවා අපිට. Sir ට ගොඩක් පින් 🥰🥰🥰

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +5

    You are such a blessing to us all dear Sir ... Its wonderful how you share words of wisdom from our Buddha into your lectures .... and make it precious and so so very meaningful…❤🙏

  • @sanjanasenarathna4471
    @sanjanasenarathna4471 ปีที่แล้ว +3

    අද කියපු අරුත්බර කතාව.❤️❤️බුදු සරණයි මගේ සර්

  • @nimalimudiyanse1783
    @nimalimudiyanse1783 ปีที่แล้ว

    ආදරෙන් ජීවිතේ කියාදෙන ආදරණීය ගිරු පියෙක් ඔබ. මන් විවාහ වෙලා පහවසර ඉගෙන ගන්න පුන්චි දෝනියෙක් ඉන්නව මට මන් එයාවත් ලගතියන් සර්ගෙ වීඩියෝ සතුටින් බලනව සර් කියන කතාව හරි තමන්ටත් වඩා ණුවනින් අඩු අය ඇසුරු කරනවට වඩා යහපත් තනියම ඉන්න එක. ජේසු පිහිටයි සර්ට. දැයේ දරුවන්ගෙ පිනට පහල වුන ගුරුවරයෙක් ඔබ.

  • @nilakshidisanayakee5943
    @nilakshidisanayakee5943 ปีที่แล้ว +4

    සර්ගෙන් බයෝ විතරක් නෙවෙ.. මේ සමාජේ ජීවත් වෙන්නෙ කොහොමද කියලත් මන් හොදින් ඉගනගත්තා..ගොඩාරියක් පින් සර්...මගේ හදවතේ කවදාවත් නොමැකෙන මගේ බයෝ ගුරු තරුව..❤️

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว

    ගොඩක් පිං සර්ට
    වට්නා අදහස් ට්කක් ..
    ස්තුතියි ...තෙරුවන් සරණයි සර්ට 🙏 ❤🙏
    සොභාදහමේ ආරක්ෂවයී සර්ට 🙏

  • @slnowty9033
    @slnowty9033 ปีที่แล้ว +4

    Sir ge vedio hamadama balanava ,
    බුදුසරණයි සර්

  • @user-vu7kw2vx9s
    @user-vu7kw2vx9s ปีที่แล้ว +5

    වෙලාවකදි දැනෙන අසරණකම කියාගන්න තේරෙන්නේ නෑ... ආසයි දකින්න.. හැම ප්‍රශ්නයක් ම අමතක වෙනව.. මානසිකව සතුටින් ඉන්නෙ bio දවසෙ විතරයි.. 😣

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 ปีที่แล้ว +3

    සර් මට 35යි වයස මම වැඩ කරන ගමන් සර්ගෙ පාඩම් ඉගෙන ගන්නවා මේ තරම් කාලයක් ජිවත් වෙලා අපි මොනවාද ඉගෙන ගෙන තියන්නෙ සර් ඔයාට පින්🙏 ඔයාට තව තවත් සක්තිය ලැබේවා 🙏🙏❤️❤️❤️🥰👍👍

  • @sharmila9072
    @sharmila9072 ปีที่แล้ว

    හදවතට ගොඩක් දැනුනා,
    thank you, sir ❤

  • @nawodya2953
    @nawodya2953 ปีที่แล้ว +28

    අද ක්ලාස් එකේ සර් කියපු කතාව ❤️❤️

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +3

    නිර්ලෝභීව ආදර්ශමත් අදහස් දක්වන සර්ට බොහොම ස්තුතියි 🙏🙏
    තෙරුවන් සරණයි .!!!...සර්

  • @oshadikarunarthna6034
    @oshadikarunarthna6034 ปีที่แล้ว

    Sirge videos godak asawen balanne. Harima adarshamath. Theruwan saranai sirta

  • @renukagurusinghaarchchige5650
    @renukagurusinghaarchchige5650 ปีที่แล้ว

    ජිවිතයට ගොඩක් වටින කතාවක් තෙරැවන් සරනයි ගුරු පියාණනි

  • @chalanichandrasiri3764
    @chalanichandrasiri3764 ปีที่แล้ว +12

    අද අපේ පන්තියේ අපිට කියලා දුන්න කතාව.බුදුසරනයි මගේ සර්ට❤️🙏🌏

    • @tharidu6792
      @tharidu6792 ปีที่แล้ว

      IMS neda math hitiya

  • @SansuBabha
    @SansuBabha ปีที่แล้ว +1

    හිත රිදිලා තියෙන ඕනීම වෙලාවට සර්ගෙ මේ අවවාද....🙏ගොඩක් වටිනවා සර්...පින් සර්🙏

  • @worldwid909
    @worldwid909 ปีที่แล้ว +2

    සර් මනස ගොඩනගාගන්න ගොඩක් ඉවහල් වන කරුණු ටිකක් බොහෝම පිං සර්ට 😊

  • @nesathvithnuka5939
    @nesathvithnuka5939 ปีที่แล้ว +7

    ජීවිතය හා අනාගතය හදන එකම තැන

  • @CBOSS_FX
    @CBOSS_FX ปีที่แล้ว +2

    අවුරුදු 25ක් වෙලා ඉගෙන ගෙනත් ඉවරයි ජොබ් එකකුත් කරනවා ඒත් සර්ගෙ එක වීඩියෝ එකක් නෑර බලන මම වගේ තවත් අය ඉන්නවද❤ 🥰🥰

  • @rajithakumari4636
    @rajithakumari4636 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්ට 🙏🙏🙏ගොඩක් වැදගත් වටිනා ආදර්ශයක්.ස්තූතියි සර්ට

  • @musictherapy6397
    @musictherapy6397 ปีที่แล้ว +1

    A great advice. Respect you

  • @siriwardhanaranga9024
    @siriwardhanaranga9024 ปีที่แล้ว +5

    Good Adivice for us. Thank you sir. I have learned biology. But I am student of Thissa Jananayake sir. ❤️❤️❤️

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว

    ගොඩක් වටින කතාවක්...🙏

  • @socialsparkpvtltd
    @socialsparkpvtltd ปีที่แล้ว +2

    🔅 මගේ අදහස 💡 -: බාහිර කෙනෙක් ඇවිල්ලා ඔයාගේ ජිවිතේ ලස්සන කරයි කියලා හිතන්න එපා ජිවිතේ ඔයාගේ ඉපදුනේ තනියම,ජිවත් වෙන්නේ තනියම, මැරෙන්නේ එක හින්දා ඔයාගේ ජිවිතේ වෙන හැමදේටම වගකියන්න ඕනේ ඔබයි තනි තීරණ අරගෙන ජිවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න ඔබට ජය. ❤️

  • @bhagyasewwandi2113
    @bhagyasewwandi2113 ปีที่แล้ว

    Sir good luck sir oyage videos harima watinva ape jeevithawlta 🙏

  • @itumidinari7429
    @itumidinari7429 ปีที่แล้ว +6

    තෙරුන් සරණයි සර්. ❤️❤️❤️🥰

  • @sandhakelumsandhakelum6904
    @sandhakelumsandhakelum6904 ปีที่แล้ว

    Thank you so much sir for your valuable advices🙏🏻

  • @akeesha.c3606
    @akeesha.c3606 ปีที่แล้ว +7

    Theruwan saranaii adarniiya sirta💫

  • @niroshadamayanthi5351
    @niroshadamayanthi5351 ปีที่แล้ว

    සර් ගොඩාක් වටින අවවාදයක් .මම අමිමා කෙනෙක් එ් උනාට අදටත් අපට මිනිස්සු අදුර ගන්න බැ.දරැවන්ට යහමග කියාදෙන්න සර් එ් පිනම අැති .තෙරැවන් සරනයි..🙏🙏🙏🙏

  • @d.m.oshithathisaru7861
    @d.m.oshithathisaru7861 ปีที่แล้ว +2

    සර්ට තව තව මෙවැනි ආදර්ශමත් Vidio කරන්න හැකි වේවා තෙරුවන් සරනයි

  • @d.m.bandara9211
    @d.m.bandara9211 ปีที่แล้ว

    හිතට දුකක් දැනෙන හැම වෙලේම මන් එන්නෙ සර්ගෙ වීඩියෝ එකක් බලන්න.ඇත්තයි අපිට ආශිර්වාදයක් සර්

  • @pubududanansooriya3548
    @pubududanansooriya3548 ปีที่แล้ว +2

    Theruwan saranai sir! 🙏

  • @samadhisenanayaka5053
    @samadhisenanayaka5053 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර්🙏🏻❤️

  • @himaliteacher1145
    @himaliteacher1145 ปีที่แล้ว +3

    මමත් හරිම කැමතියි මේ කතා අහන්න.සුපිරි මිනිස්සු.

  • @sanjananethmini5996
    @sanjananethmini5996 ปีที่แล้ว +4

    ජීවිතේටම වටින ඔවදනක් ❤🤗.. යහපත් මිනිස්සු හොයාගන්න එක අමාරුයි....

  • @ireshanamali9961
    @ireshanamali9961 ปีที่แล้ว

    Hariytama hari sir.තෙරුවන් සරණයි sirta.deergayu wewa

  • @mpadmaliyanage1807
    @mpadmaliyanage1807 ปีที่แล้ว

    💖💖Adaraniya appachchi🌸🌸

  • @sriyanisriyani770
    @sriyanisriyani770 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ‍ තුමාට.

  • @dilee9197
    @dilee9197 ปีที่แล้ว

    සර්ගේ කීම මසුරන් වටිනවා සර්. 1000% ඇත්ත. තෙරුවන් සරණයි !!!

  • @kumaragayan7858
    @kumaragayan7858 ปีที่แล้ว +1

    Sir ට ගොඩක් පින්

  • @sagarikapererakuwait2044
    @sagarikapererakuwait2044 ปีที่แล้ว +1

    මගේ දරුවෙකුට සර් ගෙන් ඉගෙන ගන්න තිබුනොත් මාමත් පින් කරලා තියෙනවා සර් 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @iroshamadushani1622
    @iroshamadushani1622 ปีที่แล้ว

    ගුරු පියානනී ඔබ දෙන ඔවදන්වලට ඔබට ගොඩක් පින් ......🙏🙏🌼🌼

  • @heenapallagesamanthi2387
    @heenapallagesamanthi2387 ปีที่แล้ว

    මගේ ජිවිතේ දැක්ක සුන්දර ගුරැ පියෙක් මගේ වයස 48ක් මම ගොඩක් සර්ගෙන් ඉගන ගන්නවා මෙවා සුන්දර හිත්වලට විතරයි අවබොද වෙනිනේ සර් අප සියලු දෙනාගේ පිනට පහල උන ගුරැ දෙවියෙක් සතරවරමි දෙවියෝ සර් අරකෂා කර දෙවා තුනුරැවන්ගේ අශිර්වාදය ලැබේ‍වා යන එන ගමන් බිමන් වලින් අරක්ශා කරදේවා දිර්ග අයුෂ ලැබේ‍රගවා🙏🏻🙏🏻🙏🏻

  • @ariyaspoddi
    @ariyaspoddi ปีที่แล้ว

    sirata godak pin me wage jiwitheth apita kiyala denawata niduk nirogi dirgayusha labewa sirata🙏🙏🙏🙏