Aiya oya kiyapu wediyatama oya wagema bike ekak mama cdi kara aurudu 9Kin hariyatama hari eka parin istat una oyage video eka balagana kara thawa wiring eka thiyanawa amuna ganna amarui puluwan nam wiring karana video ekak danna mata wagema asa ayata godak wadagath wai balagana innawa wiring eka kara ganna wiring karana ekak hari karana hati hari pode video ekak danna godak pin hadala denna kiuwama 30/40 illana basla innawa habai ganannam mama danne na kohoma unath eka eyalage rakiyawa oya awella mama dakapu riyal waddek ohoma kiyala denawa kiyanne ithin aya kiyanna wachana na good job budu saranai
ඇත්තටම අයියේ සුපිරි මමත් ගරජ් එකක් කරන්නේ මන් දැනන් හිට්යෙත් නැ
ගොඩක් ස්තුතියි මචං දන්නේ නැති දෙයක් කියලා දුන්නාට බුදු සරණයි.
දෙයක් ඉගෙන ගත්තනම් එච්චර ❤❤❤❤❤✌️
සුපිරි හදවතක් ජයෙන් ජයම වේවා !!!
ඕක ඇත්තක් ඔය ක්‍රමේ හරියනව ❤ වැඩ්ඩෙක් ❤
අපි බොරු දාන්නෙ නෑ බ්‍රෝ .වහල ගහන්නෙත් නෑ ❤❤😁🔧
මම දන්නෑ කොහොම කොල්ලෙක්ද කියලා.අදට සතියක් වෙනවා බයික් එකේ වයරින් එක පුත්තලමෙන් කෙනෙක් කරලා.85ක් ගියා.ඊයෙ ඉඳන් බයික් එක මඟ හිටිනවා.හදපු එකා 12v කරන්න කිව්වා.ඒකට 80ක් ඉල්ලුවා.කොල්ලගෙ වීඩියෝ එක දැන් දැකලා කෝල් කලේ.සද්දයක් වත් තිබ්බෙ නැති බයික් එක වට්ස්ඇප් වීඩියෝ කෝල් එකෙන් හදලා දුන්නා කිසිම හොරයක් සතපහක් නැතිව.මාරම නිහතමානී පට්ට වැඩ්ඩෙක්...බයික් එක තිබ්බට වඩා හොඳට අයිඩියල් අප් වෙලා දැන් දුවනවා.නිකන්ම ස්තූති කරලා වැඩක් නෑ මචන්..ආයේ මාරම කොල්ලෙක් උඹ නම්.කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕන.මම ගැරේජ් එකට එනවා අනිවාර්යයෙන්ම දවසක...මිනිස්සුන්ගෙ සල්ලි කඩාගන්නෙ නැති එලම කොල්ලෙක්.මගෙත් ප්ලැටිනම් එක ඇජෙස්ට් කරලා ස්ටාර්ට් කරලා දුන්නෙ කොල්ලා වීඩියෝ කෝල් එකෙන්.බය නැතිව අත දෙන්න මේ වගේ කොල්ලෙකුට...ජය මචන්...❤
මේක හම්බ කරන රස්සාව උනාට කෙල වෙලා ඉන්න එකෙක් ගොඩදාල ගන්න සතුට මට සල්ලි වලට ගන්න බෑ මචන් උබලත් උනන්දුවෙන් සට සට ගාලා කිව්ව ටික එලටම කරයින් ගොඩ ගියා. උබල කෝල් කරේ මම අඩියක් ගහල ආතල් එකේ ඉන්න වෙලාවක . මේ වචන ටික දැක්කම තව බෝතලයක් ගහන්න ගේන්න යැවුවා . එකෙන්ම සතුටුයි ❤❤😂
@@apinodannabike-9303 number ekak denna puluwanda aiye
aiye number eka poddak ewanna puluwan da
@@pathumnanayakkara2577 0767727674 whatsapp
@@momentwithhesh 0767727674 whatsapp
මචං උබ වැඩ්ඩෙක්
අද්දැකිම් තියෙන ❤❤❤❤❤
❤❤
Man dekkayen dekke ne mehema ekek adarei machan jaya wenna oni hari yanna oni Teruwan saranai ❤️🙏
❤❤
සුපිරි වැඩිඩෙක්..ජයවෙිවා ❤❤❤
❤
Aiya oya kiyapu wediyatama oya wagema bike ekak mama cdi kara aurudu 9Kin hariyatama hari eka parin istat una oyage video eka balagana kara thawa wiring eka thiyanawa amuna ganna amarui puluwan nam wiring karana video ekak danna mata wagema asa ayata godak wadagath wai balagana innawa wiring eka kara ganna wiring karana ekak hari karana hati hari pode video ekak danna godak pin hadala denna kiuwama 30/40 illana basla innawa habai ganannam mama danne na kohoma unath eka eyalage rakiyawa oya awella mama dakapu riyal waddek ohoma kiyala denawa kiyanne ithin aya kiyanna wachana na good job budu saranai
මචන් එල බුදුසරනයි දෙවිපිහිටයි
xl125r eke coil pack eke wiring ekai, ekata set wen coil pack genai video ekak denn puluwannan
Me video eka supiri 😍🤩
maru aiye ❤ puluwannam CG 125 platinum ena ekak 12V Karana hati video ekak danna
ජයවේවා අයියේ.. සුපිරි වැඩක්.. ❤️
Thanx bng kollo . Hamotama yawanna subscribe karanna ❤❤❤
පිළිවෙලයි වැඩ නියමයි ❤
පට්ට අයියේ. මම මේ දන්නේ නැති කමට අහන්නේ AC CDI එකක් දාන්න. බයික් එකට එන කොයිල් පැක් එක ඔතලා දැම්මොත් වැඩේ සාර්ථක ද. එතකොට බැටරියක් අවශ්‍ය නොවන නිසා. 😀😀😀
Benly wala enawa ac coil eka danna puluwan ekak. Hariyata wata 1000 niyama guage eken othala danawanam hari
සුපිරි අයියේ❤️
Mechcharama lesida cdi karanna good work keep it up bro good luck❤
❤
@@apinodannabike-9303 ayya
Help ekk oni
Adarei එළ කොල්ලෙක්❤️
Thank you brother සුපිරියටම කියල දුන්නා❤❤❤
Supiriy mchn , jayawewa ❤
Supiri aiyya... Jaya wewa.. 👍
❤❤
Mage twin bike eke thiyenne 6volt egnition coil 1yi. eka awlak nedda. rectifire eka mokadda danne?
ඔබ කියාදුන්න විදිහට මගෙ cm 125 t බයිසිකලය 12v cdi කලා , ඔබට ගොඩාක් ස්තුතියි , මම මැකනික් පැත්ත දන්න කෙනෙක් නොවෙ නමුත් ඔබ ගෙ පැදිහැදිලි කිරිම නිසා මට පහසුවෙන්ම වැඩෙ කර ගත්තා, මට තව ප්‍රස්නයක් තියෙනවා රෙක්ටිපර් එක සම්බන්ධව , බයික් එකෙ තිබුන එකෙ කලු වයර් එකයි,රතු එකයි, කහ දෙකයි, කොල එකයි තියෙන්නෙ, මොක්ද දාන්න ඔනි රෙක්ටිපයර් එක, කරුනාකරලා කියාදෙනවාද, ඔබ කරන සියලු කටයුතු දිනෙන් දින සාර්ථක වෙවා....!! දෙවි පිහිටයි ....!!!
supiri wdk aiye elam
❤❤
Cb 125 twin ekatath puluwanda aiye
Yamaha thepel mate v90 12v karana vidiha kiyala denna puluwanda aiye
සුපිරි, ජයවේවා!!🎉🎉
Hero Pleasure ekata Honda Dio eke CDI Unit eka dammoth Awulak wenawada
C90 battery Bick ekath karanna puluwanda
Ur work is awesome,....!
How can I connect you?
0767727674 whatsapp
CB 125 t ekth mehem krnn puluvan d
Carima weddek respect bro ❤
Ignition coil dekak eddi wire dekak enn ndd cdi eke thani wire eken dunnt aulk ndd
Yamaha electric 125 bike eka maginto karala cdi karala denna barida
Balagena hitiye thanks sahodaraya💜💜👍🙏🙏🙏
Thanx onna kiwwa wagema kara ❤❤
@@apinodannabike-9303 thama kare ne heta aniddama karanawa hoda wedak nodanna siyalu denatama denaganna karapu eka🙏 mage thiyenne ena 3 ekak
Discover 100cc bike eke wire tika miyo kala.wire hanus eka danna kiyak withara yaida
Aiya bothal coil eken plug ekata current eka enne naththe ai
යහපතක්ම වේවා සහෝදරයා....
Ane aiye cd90 batter moddle baik eka cdi karana vidiya dennako🥺
ජය වේවා මචං
Benly ignition coil එක දාන්න බැරිද?
dio ekata 6 pin hari 8 pin hari cdi unit ekak danna puluwanda?puluwannam kohomada eka karanne
Aiye honda CM 125 T. Ekata Dana engine oil eka mokadda ( kandaya)
Supiri godak esthuthi
🤟
Cb 125 ekath oyawidiyata karanna puluwanda 12v platinm 2 k thiynawa baick eke
batriya chaj wenna kohomada
Xl 185ake battery water kohomada hoynne
Hlw I have cm200t I want change cdi and magnet coils any ida boss?
මගෙ cg ක පල්සර් කොයිල් එකක් දාල, (oyav wage coil ekak neme,othala wage thiyena coil ekak) fly වීල් එක 12v එකක් එක්ක බෝතල් කොයිල් එකක් දාල තමා cdi කරල තියෙන්නෙ.cdi unit එකක් නෑ .ඔය විදිහටත් කරන්න පුලුවන් ද cg වලට.
2 stroke engine ekak advance ekai retert ekai komada karanne
Issarahata kiyala dennam
niyamai boss cd90 ekak cdi karaganna keeyak wage yanawada ayye
Thank you maliyasia need to do my cd 200 bike 6 v to 12 volte to do.
.
❤❤❤🤟
Oya koheda inne. Mageth bike akak thiyanava hadaganna
Platinum point ආපු ලාම්පුතෙල් එන්ජින් එකකට pulse coil සෙට් කරල ඒක fly wheel එකෙන් මැග්නට් කරන්න ඕනෙ compression stroke එකේ අවසානයේ පිස්ටන් එක උඩට ආවම නේද
Pulsar coil ekka monawada bro
නියමයි bro
වැඩෙිසාර්තකයි
Karada
Aiya okata dana CDI unit aka mona bike akata ena akak da?
Good luck brother ❤️❤️
❤❤❤❤❤❤ thanx mchng
Keep up the good work borther. Apeth gedara thiyenawa CD125 twin ekak. Godak prayojanawath vedio ekak
❤❤❤😁
@@apinodannabike-9303 දුරකතන අංකය කියන
Superb ❤️❤️👌 keep it up
❤❤
Xl125r baic eka wayar hanassa nathuwa stard karanna barida
Rectifire eka set karana widiya kiyannako
Rectifire eka set karanne kohomada
Aiye 12v 5A battery ekakin puluwand
CB Deluxe 125 singal cabuletor eken duwana eka aulakda
Ou
Maginto bike 6v da eta wda adui d?
අයියා ignition coil ek 6v එකම තිබ්බාට අවුලක් නැද්ද. නැත්නම් 12 v එකක් දාන්න ඔනේද
Super 👍👍👍👍👍👍 bro
Aiya cm 125 t eke wayar hanass gahanna kiyak witharabyaida
Aiya mate 50 platinam 6v ekak cdi karana widiha video ekak oni ❤️
cd90 yatath me widiyata puluwanda
dANATATA PLATINAM THIYENNE
வணக்கம்
Aajubiovan
Is it on sri lankan market?
How much on local market?
Thank you
21/01/2023
Cb 125t allowheel bike eka puluwanda 12v karanna contac nu ekak ewannako pls
Aiya xl125r ekak kohomada kranne
Ane ayye honda cb 125 n model eke meka hadana video ekak dannako
Cd 90 6v bike ekk mn gawa thiyenne eka cdi karaganne kohomada 😢
Dannam video ekak kala
@@apinodannabike-9303 ha😊thanks ikmt ona❤️
Cb125 ekata kohomada karanne
Bike ekak awoth mn aniwa video ekak danawa
CD 50 parana model eka karanna puluwanda oya widihata
Ou
Ayye oyage vedio eka balala mama wade kala. Start wenawa. Accelerate karannabaa. Mokada hethuwa? Please help me
CD 125 tuin eka cdi karaddi rectifire eka maru karanna oneda aiye maru karanwanam mokdda danna ona rectifire eka
Aiyge garage eka koheda thiyennee..
Super cub ekk convert krgnna
Maharagama
Cm 125 custom ekata danna puluwan ignition coil ekak kiyannko duble
❤❤❤❤❤❤❤❤❤
Bro Honda 125k (brountank) ekak cdi karana widiha puluwanam kiyala denawada
Bike ekak awoth aniwa danawa
Bro oya koheda? Coil pack eka gana kiwe nahane, maru karanna onida? Mokakda danna oni rectifire eka, mage eke thiyena coil pack ekada mate 50 rectifire ekak set karama 24V enawane
0767727674 whatsapp
Gammak aiye😊❤
නියමයි.. තව වීඩියෝ දාමු..👍
❤❤
9:25
Xls185 eka 12 karanne kohomda malli
Aiyye cd 125 bike eke ගවනර් ඒක අයින් කරලා තමයි කලින් කෙනා cdi karala tiyenne (f) මාක් ඒක ඒන තැන හෝයාගන්නේ කෝමද?.🥺
Cdi unit eke idala.battary charging system ekakth karala dannako
Niyamai Malli thank you
Thanx bro
Aiye cd 90 kohomada karanne
Cd 125 ana3 coil 1 karana hati pennanna puluwanda
Dannam
@@apinodannabike-9303 thanks aiye
ගොඩක් ස්තූතියි ❤
Aiye chaliyakata oka set karanna puluwanda
12v cd benly eke තනි ignition coil එක දාන්න පුලුවන්ද?
cd 125 පෝක් බටයකට ඔයිල් මිලි කීයක් දාන්ඩ ඕනද යියෙ. රිප්ලයි එකක් දාන්ඩ
සුපිරි ❤️
Cd 90 battery model ekta oy kramya sarthkda
Nihatamani awanka kollek dawasaka aniwa hariyanawa brooo
❤❤
supiri aiya
❤❤🤟
suba aluth auruddak wewa aiye mata chuti udauwak karala denna puluwannam namber ekak danna puluwannam