Area ekak gththoth eke loku crowd ekak innwm main line ekedi userslge connection ekta ena voice and data wen krgnne khmda. Loku crowd ekaa innkt main line ekedi khmda a wde krgnne.
Ow Ammo Fttama Speed ekak thiyenne Fiber optic Connection vala,,Mokada Mama Network Engineer kenek,,, Seychelles vala Coper Connections Thibune ITA Passe USA Valin Ena Fiber Eka Chuuti Cable ekakin e kiyanne Ape Aheta Penena nopenena thathweka thiyana E Chuuti Thanthuwen thamai Mulu Seychelles ma Fiber Optic Connections dunne................
ගොඩාක් වටිනවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.❤️🇱🇰
ගොඩාක් ස්තූතියි ඔබතුමාට පැහැදිලිව පිළිවෙලට මේ දේ කියලා දෙනවට
ෆයිබර් වීඩියෝ එක ඉක්මනටම ඕනෙ සර්
ow aniwarenma oni
ඉගෙනගන්න කියාපු channel එකක් 🙏 ස්තුතියි සර්
නේපාලයේ CG Net Fibre වල Licene එක අනෙක් Fibre Operators ලාට වඩා වෙනස් වෙන්නේ ඇයි?
මුහුදක්වත් නැතිව Fiber වලින් එහෙම හරඹයක් කරන්නේ කොහොමද රටක් විදියට අපේ රටටත් පහළින් ඉන්න නේපාලය!
ADSL Connection ake speed aka athida MS teams MS 365 wage dewal wada karanna.
Slt eke ADSL line eken Lighting awith damage uoth ape da wardda ekata apen repair walata salli gannawada
කොහොමද sir , peo tv ekata connection ekk router eken enne ,
නියමයි අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍
අපේ ගෙදරත් තියෙන්නේ SLT ලගේ ADSL එකක්. Download එක 6mbps විතර හැබැයි upload එක 1mbps ටත් අඩුයි..😕😕
5 mb vitara tama...
හොඳ පැහැදිලි කිරීමක් 👌 ස්තුතියි
fiber gena full wull wistharayak nam denna beri wei mewage time ekakin nam oyata ayye ... puluwan widiye wistharayak denna ... jaya weewa ...
හොඳ පැහැදිලි කිරිමක්. ☺️
2005 vageth use una.. ita passe CDMA 115kbps.. then ADSL 😂 patta video eka ayya.. digtama krmu
සර් ... අපි download කරන ගමන් internet speed check කරද්දි download speed එක ගොඩාක් වැඩි වෙනවා... මං හිතන්නේ ඒ වෙලාවට අපේ internet speed bost වෙනවද කොහෙද.. ඒ විදිහට නිතරම internet boost කරලා උපරිම වේගයක් ගන්න පුලුවන් ක්‍රම තියෙනවද... ??
mama hithanne ethana tiyenne Mb saha MB prashne.... ehema neme nam server eke speed eka
@@sphinx1.9k99 මං කියනවට කරලා බලන්නකෝ..4N එකෙන් HOTSPOT කරලා IDM එකෙන් මොකක් හරි DOWNLOAD වෙන්න දාලා.. 4N එකට INTERNET SPEED TEST කරන ඇප් එකක් දාලා.. SPEED TEST කරද්දි බලන්න DOWNLOAD SPEED එක වැඩි වෙන හැටි IDM එකේ...
අනේ මන්දා. ඒකනම් server මාරු වෙන ප්‍රශ්නයක් ඇත්තේ. මට ඕක කරන්න ක්‍රමයක් නෑ අපිට signal නෑ. ADSL copper line එක use කරන්නේ. කොහොම use කරත් stable download / upload speed එකක් තියෙන්නෙ.
Sir fiber line eke video ekath karanawada
සුපිරි bn එළම
very good sir
godak watinwa aiye
Nice explanation. thank you
ඊලගට fiber එක ඕනි. අපි ගන්න හදන්නේ🙂
Sri Lankan Wrost Connection ගැනත් video එකක් ඕනි sir
@Kevin Nugara බොරු මොකක්ද බං😹 .අපේ slt adsl කනෙක්ශ්න් ස්පීඩ් එල බැලුවහම 1mbps වල්ට වැඩියෙන් යන්නෙනෑ. ලංකාවෙ හැමතැනටම කනෙක්ශන් හොද නෑ කියල මතක තියාගනිම් බං
@@RuwindaNanayakkara ඔබේ නම්බරේ දෙන්නකො මං ඔබට ඔප්පු කරලම පෙන්නන්න කනෙක්ශන් ස්පීඩ් එක...මං මෙලෝ දෙයක් දන්නැති එකෙක් කියල හිතන්නැති ඔබ.ඒත් මට මොකො බං.ඒ උබ හිතම විදියනෙ .. මං sir ටත් පෙන්නුව connection speed එක.සැකනම් sir ගෙන් අහන්න . මාගේ උගත් මිතුර😅
@@RuwindaNanayakkara mobile data speed aduma 2mbps? Uba koheda bn inne?
Niyamai aiye
Sir අර සවුන්ඩි එකේ නම මොකද්ද
sir, I want learn, How to create games / programming & developing game
I think you can teach it ,
best of luck
හොඳ video එකක්.
ADSL and Fiber walata MSAN jaathi dekak thiyenwada,, naththn ekaida?
Satalite internet ganath katha krmu ne sir..........video ekak oone🤗❤️
Good one
පුලුවන් නම් අපේ දකුණු ආසියානු කලාපයේ Fibre Connection වල ප්‍රගතිය හා ලංකාව ඉන්න තැන ගැන වීඩීයෝ දාන්න.
අපේ දූපතේ අයට ඉන්න තැන ගැන දැනුවත් වෙන්න.....
Good idea.South asian countries wala status gana hamoma dana eka watinawa.time ekat ekka balannam eka karanna.Thanks.
ISP , TV channel , Radio වලට කරන්ට් එක ගන්නෙ CEB එකෙන් නෙවෙයිද ?
CEB එකෙන් electricity ගන්නවා.ඊට අමතරව backup විදිහට generators සහ battery bank භාවිතා කරනවා
Great work sir♥️
Supiri sir ❤❤❤💪💪
MSAN එකේ ඉදලා dp එකට යන්නේ fiber line එකක් ද
ඔව්
Yhank you sir apita mehema denuma denwwta
Well Explained
Thank You ♥️
Sir, poddak PRI / ISDN / SIP gana pahadili karanna puluwanda?
Streaming walata wage router ekaka upload speed eka wadi karaganne komada
Very usefull Sir 🙂
ගොඩක් වටිනවා ❤️
අයියා use කරන්නේ මොන router එකද .
You gonna be hacked 🤪😂
Dialog 3g dongle
@@පරිගණකවිශ්වය 🤣
SLT Fiber venna ati
Starlink😂
Thank you ❤️
Area ekak gththoth eke loku crowd ekak innwm main line ekedi userslge connection ekta ena voice and data wen krgnne khmda. Loku crowd ekaa innkt main line ekedi khmda a wde krgnne.
Superb ...
methanadi upload venava kiyanne mkkda ?? example monavada??
නියමයි ❤
Thank for youre video
Ow Ammo Fttama Speed ekak thiyenne Fiber optic Connection vala,,Mokada Mama Network Engineer kenek,,, Seychelles vala Coper Connections Thibune ITA Passe USA Valin Ena Fiber Eka Chuuti Cable ekakin e kiyanne Ape Aheta Penena nopenena thathweka thiyana E Chuuti Thanthuwen thamai Mulu Seychelles ma Fiber Optic Connections dunne................
mata mataka widishata Seychelles wala ISP inne Cable and Wireless.Thawa ayat innawda?
@@VibernetsStreaming Ow Innava Cable And Wireless Dan 5G Karanne,,,,Anith Company ekah Thamai Intelvision...Airtel Company ekath Thiyanava....
ඉන්දියාවේ Jio Fibre
නේපාලයේ CG Net Fibre
වගේ Affordable , Stable , Unlimited Data පැකේජ දෙන්න බැරි..
SLT හා Dialog Fibre වල තාක්ෂණික දුර්වලතාවයක්ද?
නැත්නම් ඔවුන් කරන්නේ අපිව ගසාකන මාෆියාවක්ද?
මටත් දැනගන්න ඕනෙ
Sir LTE kiyana eke theruma mk da
Long-Term Evolution kiyana technology eka gana mama kiyannam 4G gana issarahata karana video ekedi
Superb 😍💙😁
thank you sir
0:19 දැන් කියලා වෙනසක් නෑ 🤣
😁
Episode 06 eka enne nanda,?
Adsl 😍
SLT Fibre ෆුල් රිවිව් එකක් ඕනේ
👍
ADSL හොදයි ද?
niyama video eka
🔥🔥🔥
👍👍👍
ලංකාවේ Internet විතරක් නෙවේ...
අපි ඉන්න කලාපයේ...
ලෝකයේ දියුණු හා දියුණු වෙන රටවලත් Internet ගැනත් කතා කරන්න.....
😍🙏
😍😍
meke 2 enne nadd sir
❤💪
100 mbps දෙනවා කීවට සමහර විට 2/3 බහිනවා
ADSL kiyanne 3G network ekakda ?
Ne br
Godak wtinw
❤️❤️
maru sir pahadili kitima
😍
0:19 දැන් කියලත් මහා ලොකු වෙනසක් නෑ ඉතින් ලන්කාවෙනම් 🤣🤣🤣
Ammapa😂
❤️😀🤘
100%
Ape adsl eke 3.6 Mbps thama enne
adsl connection ekek brand new ganna kota price eka keeyada? mata internet connection eka withrai ganna one.
Fiber connection ekai adsl connection ekai dekama enne ekama DP ekakinda?
Na
1st view
Mame mage channel eka sponser karala 1k gessuwoth ee athi
kawuda mekla dislike kale :(
Thank you sir
Thank you 🔥
නියමයි ❤