Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඔක්තෝම්බර් මස 4 වෙනි දින ලෝකයේම Facebook, WhatsApp සහ Instagram යන සේවාවන් එක වරම අක්‍රිය වීම නිසා බොහෝ දෙනෙක්ට මතු වුන ගැටළුවක් වූයේ එහිදී සිදු වුනේ කුමක්ද යන්නයි.පැය 6කට අධික කාලයක් සිදු වූ මෙම අක්‍රිය වීම Facebook සමාගමට දැවැන්ත පාඩුවක් වගේම ඔවුන්ගේ නාමයට යම් කැළලක් එකතු වූ බව කිව යුතුමයි.එහිදී කතා කෙරුණු මෙම අක්‍රිය වීමට හේතු පාදක වුන BGP යන protocol එක ගැන බොහෝ අයට දැනුවත් වීමක් නැති නිසා එය ගැන යම් දැනුමක් සියල්ලන්ටම ලබා ගැනීමට මෙම වීඩියෝවෙන් හැකියාව ලැබේවි.
    #Facebook #WhatsApp #Instagram
    stat.ripe.net/...
    1. Study with Vibernets: / vibernets
    2. Join Our Study Group: / ccnastudygroup
    3. Vibernets Streaming Page: / vibernetsstreaming
    4. Telegram - Meet Wenura - t.me/meetwenura
    Share & Subscribe!
    අන්තර්ජාලයේ නොදන්නා පැතිකඩ ගැන ඉගෙන ගැනීමට,
    Internet in Sri Lanka - Video Series
    Episode 01 - ලෝකයටම IP's, Domains දෙන්නේ කවුද?
    • Internet in SriLanka E...
    Episode 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
    • Internet in SriLanka E...
    Episode 03 - Fiber Optic Cables
    • Internet in SriLanka E...
    Episode 04 - Microwave Links
    • Internet in Sri Lanka ...
    Episode 05 - ADSL Sri Lanka
    • Internet in Sri Lanka ...

ความคิดเห็น • 194