ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිරාවට කියන්නේ.... 2022/23 වගේ මේ චැනල් එකෙ තත්වේ ... වෙනම ලෙවෙල් එකෙ ඇතිසුපිරිම IT චැනල් එකක් ඈ👏🏼👏🏼👏🏼😍😍😍,
නලින්ද අයියගෙ විඩියො එක දැකලා චැනල් එක සෙට් උනෙ ♥️ පට්ට චැනල් එක 🌼
Me too
Mmth
Maath bn
ලගදි හම්බුන පට්ට චැනල් එකක්
ow
හොද දැනුවත් කිරීමක් සර් 😀😍
මේකෙ තියෙන හැම video එකක්ම වගෙ බැලුවා... ඔක්කොම ගොඩාක් වටිනවා... හොදට පැහැදිලි කරල දෙනවා.... Good luck sir..❤️❤️❤️
සෑගෙන්න වටින වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි..
ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේ වගේ ගොඩක් වීඩියෝ දාන්න.❤️❤️👍👍🤘🤘
හොද පැහැදිලි කිරීමක් ස්තූතිය
lagadi hambuna patta channel ekak
Me channel eka kawada Hari number 1 wenawamai. 😊🏆🏆🏆🇱🇰
godak hodata pahadili karanawa. Good luck.
Great video. Keep it up
sahenna wadagath channel akak fatta.
Niyamai oyage video ❤️
වීඩියෝ එක පට්ටම වටිනවා... Thanks...💯🔥
ගොඩක් ස්තුතියි.
Great and simple explanation 👍🏻👍🏻👍🏻
thanks SLphoto. aththatama godak watinawa me channel eka
බොහොම ස්තුතියි 🙏
Kodak danuwath una 👍❤️
Mata hambuna hodama channel ekak digatama karanna❤️ 2nd video eka balanna bane Ayya.
kawda halo yathura dunne
නලින්ද මල්ලිට පිංසිද්ද වෙන්න චැනල් එකට සෙට් උනෙ.අයියේ මගේ PC එකට (efji) කියන රෙන්සම්වෙයා එක අවා සමහර ජ්පෙග් ෆයිල් decrypt වෙලා සමහර ඒවා නැහැ .මේක ගොඩදාගන්න විදියක් නැද්ද?
Kespeskey aluth virasgraud eka crack nethuwa dala scan karala balana.surema ne hebei.
Good Content ❤
very good.thanks lot🌹.!
Nalinda aiyage video eken awe patta
Supiri video ekak
Mage phone eke vidio photo neti una e tika recavary karanna berida plz
Mama policeyata pawminili kalath thaama visadumak nae.
Very informative sir
Aiye format kaloth eyalt tiyan ewa ganna barid
Thanks Sir
Sir linux os ekata prashnayak naa needa virous valin.
Pen drive walata ramsomeware virus eka avawama monada karanna puluwanda?
help me I am lost my file very sadness ple kindly help me again tku
Eijy ransomewear ekn recover krgnne kohomd
Mage aka partition akaka data panne ne
very helpful
nice
Full tutorial එකක් කරන්නකො සර් Ethical Hacking පිළිබඳව
Thank you! sir
Sir mageth fb eka hack karalaa kaata hari vikunalaa
එයාලට අපේ ෆයිල්ස් ලොක් කරන්න විතරද පුලුවන් ? නැත්තම් ඒවා අරගන්නත් පුලුවන්ද එයාලට? ප්ලිස් උත්තරයක් දෙන්න.ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා.
@Madushan Jayawardane Thank you yaluwa ❤️
Wow thnk you.❤️❤️❤️❤️
Aiye mage pc ekatath set una mko karanne
Sir me ransomware virus eka windows 10 data files lost wenne nathuwa reset kalama nathuwa yanawada?....
Maru intro ehema
Email waltha aulak wena pulwana da
Window 8 unregulated ekka use kre,dan Gujd kiyala ransomwear awilla open kragnnawth ba,mokda krnne
BMW auto mobile company kyl ekakin e mail ekak awa eka eththa kiyala hithala ekat mm mage details dunna passe thmai denagaththe eka scam ekak kiyala mg id crd details ehema dunna nisa mta prashnayak weid kiyala denaganna puluwand please help me
mata ranomware awa eke encryt una file decrypt karanna kohomada ane plzz?
Pen එකක් bootable කරගන්න විදිය නෙමෙයි Computer එකක තියෙන Os එකක් Clone එකක් අරගන්නෙ කොහොමද ? පෙන් එක්කට Clone එක අරගන වෙන computer එක්කට ගත්ත Clone එක දාන්නෙ කොහොමද? Clone කරන එකේ වාසි අවාසි කියල දෙන්නකෝ.. දන්නැති නිසාමයි අහන්නෙ.. please
එකට මොකද කරන්න ඔනෙ කියලා මට උපදෙසක් දෙන්නකො සර්
Sir safe mod eken open karanne kohomada. Makakda eke wisheshathwaya.
කෝකටත් කියලා රැන්සම් වෙයා එක්කට අහු උනාට පස්සේ කරන්න ඔනි විදිහේ video එකක් දන්නකෝ
wup.exe saha csrss.exe gana podi explanation ekak denna puluwanda ? eka safely remove karanna widiyak thiyanwada naththam aluthen windows danna weida?
mn godak apk ransome ware ehema decompile karalabaladdi eka passwd eka constant e kiyanne eka athule hardcoded karala thienawa
අනෙ මගෙ ලැප්ටොප් එක .omfl කියන රැන්සම්වෙයාර් එකෙන් ඉන්ෆෙක්ට් වෙලා...ඩීක්රිප්ටර් එකක් යූස් කරොත් හරියයිද?
අය්යේ මගෙ gmail එකක් කොල්ලෙක් අරන් පස්වර්ඩ් වෙනස් කරා recover email phone nubers පවා ගන්න විදිහක් නැද්ද
OONN Ransomware ekata help ekak one pleaseee
මං වැඩ කරන තැන pc එකකට මේහෙම කේස් එකක් උනා.. ඒකෙන් අපේ ආයතනයට ලොකු පාඩුවක් උනේ. (Advertising agency ekak) පරන ආර්ට්වර්ක් ඔක්කෝම නැති වෙලා ගියා. ඊටපස්සේ මං පොඩි trick එකක් කරා...මං දැනට පාවිච්චි කරන පරිගණකයේ files සේරම read only දාලා තියෙන්නේ.. මං දන්නේ නෑ මේක සාර්තකයිද කියලා.. ඒත් මං එහෙම කරලා තියෙන්නේ.. නිතර පාවිච්චි කරන files එහෙම නම් නිකම්ම තියෙනවා. හැබැයි පරන files ටික හරි බේරෙයි කියලා හිතුනු නිසා එහෙම කරා... ඒ ක්‍රමය සාර්තක වෙයිද?
මටත් උනා doller 500ඉල්ලනවා හැමෝටම කියන්නෙ 😥පරිස්සමින්
My Laptop got attack from Mado Ransomware 😢😢😢
Decryptor tool ekak use karala baluwada?
💖✌️✌️
ඔබතුමාට ගොඩක් පින් මේ දැනුවත් කිරිමට මමත් Ransomware ඒකක් නිසා අවුරුදු 5ක මම කරපු වැඩ ඒකකවත් open කරගන්න බැරුව අනාත වෙලා ඉන්නනේ . extention ඒක oonn උදවු කරන්න පුලුවන්ද ඒක අන් කරගන්න
මටත් අද වුනා😥
අයියෙ දෙවෙනි වීඩියෝ එක delete කරලාඒක බලන්න බලන්න විදියක් නැද්ද
Sri, DropBox Desktop App එකේ Save කරල තියන Documents Attack එකකට ලක් උනොත් ඒ Infected Files DropBox Cloud එකටත් Sync වෙයි ද ? Cloud එකේ වෙනත් sicurity machanisum එකක් තයනවා ද ඒක වලක් වන්න.. ?
Cloud service providersලා සැම දෙනාගේම හොඳ ආරක්ෂක පද්ධතියක් තියෙනවා.ඒක නිසා ransomware එකක් එයාලට ඉක්මනින් detect වෙනවා වගේම එම affected files වෙන් කර තබනවා.
මන් කැමති වයිට් හැකර් කෙනෙක් වෙන්න😬
video එක පටන් ගන්න විදිහ නම් මාරු sir 😂😂😂 Sir ප්‍රශ්න කීපයක් තියනවා 1. attack එකක් අවොත් , pc එකට connect කරලා තියෙන google drive එහෙමත් encrypt වෙනවද ?2. Windows නැතිව linux OS එකක් ( දැනට Ubuntu use කරනවා ) use කරොත් අවදානම අඩුයි නේද ? 3. Sir එක පාරක් Windows update කරන්න ගිහිල්ල OS එක corrupt උනා. ඒ නිසා ආයේ windows ගහල අද වෙනකන් update කරේ නෑ. අලුත් software මුකුත් නොදා update නොකර හිටියොත් ගැටළුවක් වෙන එකක් නෑ නේද
1. Ransomware වලින් බේරෙන්න අවශ්‍ය security, cloud providerls ලග තියෙන නමුත් අපේ pc එකක් හරහා sync වුවහොත් අපේ data පමණක් encrypt වෙන්න පුලුවන්.2. Linux use කරන්න පුලුවන්නම් බොහොමයක් attacks වලින් එන අවදානම අඩුයි.3. Software නොදා හිටියා කියලා බේරෙන්න බෑ.කෙනෙක්ට පුලුවන් windows වල තියෙන vulnerability එකක් use කරන්න.ඒවා නැති වෙන්න තමා windows update කරන්න ඕනි.
@@VibernetsStreaming Thanks a lot sir ❤️❤️
අද මට කෙල උනා 😥😥
ගැම්මක් බන් මී ටූ
Plz plz rp
අයියේ... ඔයාගේ Contact Number එකක් දෙන්න පුලවන්ද
ඔබ තුමාට හැකිනම් මට මේ උදව්ව කරන්නකෝ මගේ ලැප් එකට 2022 - 04 -30 - 15 වෙනි දින .pdf.ghas මේ Ransomware එක මගේ Local HDD Attack කළා මගේ වටිනා කියන සියලුදේ නැති උනා ඇත්තටම ඇඩිළා ඉන්නේ පුලවන් නම් මට help එකක් දෙන්නකෝ මේක Decrypt කරගන්න.
සිරාවට කියන්නේ.... 2022/23 වගේ මේ චැනල් එකෙ තත්වේ ... වෙනම ලෙවෙල් එකෙ ඇති
සුපිරිම IT චැනල් එකක් ඈ👏🏼👏🏼👏🏼😍😍😍,
නලින්ද අයියගෙ විඩියො එක දැකලා චැනල් එක සෙට් උනෙ ♥️ පට්ට චැනල් එක 🌼
Me too
Mmth
Maath bn
ලගදි හම්බුන පට්ට චැනල් එකක්
ow
හොද දැනුවත් කිරීමක් සර් 😀😍
මේකෙ තියෙන හැම video එකක්ම වගෙ බැලුවා... ඔක්කොම ගොඩාක් වටිනවා... හොදට පැහැදිලි කරල දෙනවා.... Good luck sir..❤️❤️❤️
සෑගෙන්න වටින වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි..
ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේ වගේ ගොඩක් වීඩියෝ දාන්න.❤️❤️👍👍🤘🤘
හොද පැහැදිලි කිරීමක් ස්තූතිය
lagadi hambuna patta channel ekak
Me channel eka kawada Hari number 1 wenawamai. 😊🏆🏆🏆🇱🇰
godak hodata pahadili karanawa. Good luck.
Great video. Keep it up
sahenna wadagath channel akak fatta.
Niyamai oyage video ❤️
වීඩියෝ එක පට්ටම වටිනවා... Thanks...💯🔥
ගොඩක් ස්තුතියි.
Great and simple explanation 👍🏻👍🏻👍🏻
thanks SLphoto. aththatama godak watinawa me channel eka
බොහොම ස්තුතියි 🙏
Kodak danuwath una 👍❤️
Mata hambuna hodama channel ekak digatama karanna❤️ 2nd video eka balanna bane Ayya.
kawda halo yathura dunne
නලින්ද මල්ලිට පිංසිද්ද වෙන්න චැනල් එකට සෙට් උනෙ.අයියේ මගේ PC එකට (efji) කියන රෙන්සම්වෙයා එක අවා සමහර ජ්පෙග් ෆයිල් decrypt වෙලා සමහර ඒවා නැහැ .මේක ගොඩදාගන්න විදියක් නැද්ද?
Kespeskey aluth virasgraud eka crack nethuwa dala scan karala balana.surema ne hebei.
Good Content ❤
very good.thanks lot🌹.!
Nalinda aiyage video eken awe patta
Supiri video ekak
Mage phone eke vidio photo neti una e tika recavary karanna berida plz
Mama policeyata pawminili kalath thaama visadumak nae.
Very informative sir
Aiye format kaloth eyalt tiyan ewa ganna barid
Thanks Sir
Sir linux os ekata prashnayak naa needa virous valin.
Pen drive walata ramsomeware virus eka avawama monada karanna puluwanda?
help me I am lost my file very sadness ple kindly help me again tku
Eijy ransomewear ekn recover krgnne kohomd
Mage aka partition akaka data panne ne
very helpful
nice
Full tutorial එකක් කරන්නකො සර් Ethical Hacking පිළිබඳව
Thank you! sir
Sir mageth fb eka hack karalaa kaata hari vikunalaa
එයාලට අපේ ෆයිල්ස් ලොක් කරන්න විතරද පුලුවන් ? නැත්තම් ඒවා අරගන්නත් පුලුවන්ද එයාලට? ප්ලිස් උත්තරයක් දෙන්න.ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා.
@Madushan Jayawardane Thank you yaluwa ❤️
Wow thnk you.❤️❤️❤️❤️
Aiye mage pc ekatath set una mko karanne
Sir me ransomware virus eka windows 10 data files lost wenne nathuwa reset kalama nathuwa yanawada?....
Maru intro ehema
Email waltha aulak wena pulwana da
Window 8 unregulated ekka use kre,dan Gujd kiyala ransomwear awilla open kragnnawth ba,mokda krnne
BMW auto mobile company kyl ekakin e mail ekak awa eka eththa kiyala hithala ekat mm mage details dunna passe thmai denagaththe eka scam ekak kiyala mg id crd details ehema dunna nisa mta prashnayak weid kiyala denaganna puluwand please help me
mata ranomware awa eke encryt una file decrypt karanna kohomada ane plzz?
Pen එකක් bootable කරගන්න විදිය නෙමෙයි Computer එකක තියෙන Os එකක් Clone එකක් අරගන්නෙ කොහොමද ? පෙන් එක්කට Clone එක අරගන වෙන computer එක්කට ගත්ත Clone එක දාන්නෙ කොහොමද?
Clone කරන එකේ වාසි අවාසි කියල දෙන්නකෝ.. දන්නැති නිසාමයි අහන්නෙ.. please
එකට මොකද කරන්න ඔනෙ කියලා මට උපදෙසක් දෙන්නකො සර්
Sir safe mod eken open karanne kohomada. Makakda eke wisheshathwaya.
කෝකටත් කියලා රැන්සම් වෙයා එක්කට අහු උනාට පස්සේ කරන්න ඔනි විදිහේ video එකක් දන්නකෝ
wup.exe saha csrss.exe gana podi explanation ekak denna puluwanda ? eka safely remove karanna widiyak thiyanwada naththam aluthen windows danna weida?
mn godak apk ransome ware ehema decompile karalabaladdi eka passwd eka constant e kiyanne eka athule hardcoded karala thienawa
අනෙ මගෙ ලැප්ටොප් එක .omfl කියන රැන්සම්වෙයාර් එකෙන් ඉන්ෆෙක්ට් වෙලා...
ඩීක්රිප්ටර් එකක් යූස් කරොත් හරියයිද?
අය්යේ මගෙ gmail එකක් කොල්ලෙක් අරන් පස්වර්ඩ් වෙනස් කරා recover email phone nubers පවා ගන්න විදිහක් නැද්ද
OONN Ransomware ekata help ekak one pleaseee
මං වැඩ කරන තැන pc එකකට මේහෙම කේස් එකක් උනා.. ඒකෙන් අපේ ආයතනයට ලොකු පාඩුවක් උනේ. (Advertising agency ekak) පරන ආර්ට්වර්ක් ඔක්කෝම නැති වෙලා ගියා. ඊටපස්සේ මං පොඩි trick එකක් කරා...
මං දැනට පාවිච්චි කරන පරිගණකයේ files සේරම read only දාලා තියෙන්නේ.. මං දන්නේ නෑ මේක සාර්තකයිද කියලා.. ඒත් මං එහෙම කරලා තියෙන්නේ.. නිතර පාවිච්චි කරන files එහෙම නම් නිකම්ම තියෙනවා. හැබැයි පරන files ටික හරි බේරෙයි කියලා හිතුනු නිසා එහෙම කරා... ඒ ක්‍රමය සාර්තක වෙයිද?
මටත් උනා doller 500ඉල්ලනවා හැමෝටම කියන්නෙ 😥පරිස්සමින්
My Laptop got attack from Mado Ransomware 😢😢😢
Decryptor tool ekak use karala baluwada?
💖✌️✌️
ඔබතුමාට ගොඩක් පින් මේ දැනුවත් කිරිමට මමත් Ransomware ඒකක් නිසා අවුරුදු 5ක මම කරපු වැඩ ඒකකවත් open කරගන්න බැරුව අනාත වෙලා ඉන්නනේ . extention ඒක oonn උදවු කරන්න පුලුවන්ද ඒක අන් කරගන්න
මටත් අද වුනා😥
අයියෙ දෙවෙනි වීඩියෝ එක delete කරලා
ඒක බලන්න බලන්න විදියක් නැද්ද
Sri,
DropBox Desktop App එකේ Save කරල තියන Documents Attack එකකට ලක් උනොත් ඒ Infected Files DropBox Cloud එකටත් Sync වෙයි ද ?
Cloud එකේ වෙනත් sicurity machanisum එකක් තයනවා ද ඒක වලක් වන්න.. ?
Cloud service providersලා සැම දෙනාගේම හොඳ ආරක්ෂක පද්ධතියක් තියෙනවා.ඒක නිසා ransomware එකක් එයාලට ඉක්මනින් detect වෙනවා වගේම එම affected files වෙන් කර තබනවා.
මන් කැමති වයිට් හැකර් කෙනෙක් වෙන්න😬
video එක පටන් ගන්න විදිහ නම් මාරු sir 😂😂😂 Sir ප්‍රශ්න කීපයක් තියනවා
1. attack එකක් අවොත් , pc එකට connect කරලා තියෙන google drive එහෙමත් encrypt වෙනවද ?
2. Windows නැතිව linux OS එකක් ( දැනට Ubuntu use කරනවා ) use කරොත් අවදානම අඩුයි නේද ?
3. Sir එක පාරක් Windows update කරන්න ගිහිල්ල OS එක corrupt උනා. ඒ නිසා ආයේ windows ගහල අද වෙනකන් update කරේ නෑ. අලුත් software මුකුත් නොදා update නොකර හිටියොත් ගැටළුවක් වෙන එකක් නෑ නේද
1. Ransomware වලින් බේරෙන්න අවශ්‍ය security, cloud providerls ලග තියෙන නමුත් අපේ pc එකක් හරහා sync වුවහොත් අපේ data පමණක් encrypt වෙන්න පුලුවන්.
2. Linux use කරන්න පුලුවන්නම් බොහොමයක් attacks වලින් එන අවදානම අඩුයි.
3. Software නොදා හිටියා කියලා බේරෙන්න බෑ.කෙනෙක්ට පුලුවන් windows වල තියෙන vulnerability එකක් use කරන්න.ඒවා නැති වෙන්න තමා windows update කරන්න ඕනි.