Thanamalvila farmer - traditional knowledge seeking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Buy Me a Coffee ☕ - ko-fi.com/wasa... | seeking traditional knowledge needs lots of time and energy, as well as being with the people. in my way of exploring traditional knowledge i live with them while i am with them....i share with them what ever they have to offer me.....

ความคิดเห็น • 208

  • @dilharabandara1508
    @dilharabandara1508 3 ปีที่แล้ว +36

    කුඩු කාරයගෙය් ගන්ජ ගහන අයගෙය් වෙනස හොදටම පැහැදිලි වෙනව. එ අන්කල්ගෙ මාර දැනුමක් තියෙන්නෙ

  • @PruthuviArakshakayo
    @PruthuviArakshakayo 3 ปีที่แล้ว +52

    සර් අපි පරිසර සංවිධානයක් මේ අරගලයට අපිත් සූදානම් අපි ලංකාව ඉලක්ක කර ගෙන පැල හදනවා අපිවත් සම්බන්ධ කරගන්න ඉදිරියට ඔබතුමාට ජය...

    • @samithgamage1237
      @samithgamage1237 3 ปีที่แล้ว

      කොහෙද සංවිධානය .........👍✌️

    • @dhanushkadissanayake6506
      @dhanushkadissanayake6506 3 ปีที่แล้ว +2

      Malli ganja pala hitawanawata wada karanna wada thiyanawa parisara sanwidanayak widihata pahugiya kale wanathara sanharayak kara mathakada a wanuwen katha karapan. Lankawa pissongen piruna ratak wanawata umba kamathi na nada?. Mewa malli wanama projects hondata hoyala balapan owage yatin inne kawda kiyala dashiya dewalata apith adarai ban eth niyama sinhalayek widiyata jathiyata ratata wina katinna ba malli ..

    • @sadunmadushanka4892
      @sadunmadushanka4892 3 ปีที่แล้ว +2

      Ane uba pennapanko ganja gahala පිස්සු haduna ekek nikan බොරු ගහන්න එපා 🤣🤣🤣🤣

    • @dhanushkadissanayake6506
      @dhanushkadissanayake6506 3 ปีที่แล้ว

      @@sadunmadushanka4892 dawasaka tharai malli ..

    • @Mrx1226j
      @Mrx1226j 2 ปีที่แล้ว

      ඇට ටිකක් ගන්න බැරිද මට

  • @kalegana
    @kalegana 3 ปีที่แล้ว +55

    ආපහු මේ ගොවි මහතාගේ video එකක් ඕන..අහක දාන්න කිසිම වචනයක් නැ. old and wise..

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 ปีที่แล้ว +58

    අවන්කවම ගන්ජා කියන්නෙ හිතන්න පුලුවන් වෙන බෙහෙතක්...🇱🇰💞💞💪

  • @chathuranavod
    @chathuranavod ปีที่แล้ว +10

    නිහතමානී හරි අහින්සක මනුස්සයෙක් 😌 ආදරෙයි හදවතින්ම ♥️💯

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 3 ปีที่แล้ว +25

    සර් කoසා කියන්නෙ හොද දෙයක් මමත් කoසා බොනවා .. එකෙන්ම එකගයි කතාවට..ගොඩක් ස්තුතියී ... ආදරෙයී හදවතින්ම .. දීර්ඝායු වේවා ඔබ හට ..වේවා සටනට ජය ..❤💪😍

  • @achinoshada2792
    @achinoshada2792 3 ปีที่แล้ว +20

    සමාජ අද්‍යනය ඉගෙන ගන්න මෙන්න මනුස්සයා 🌏♥️

  • @kamaltesth6130
    @kamaltesth6130 2 ปีที่แล้ว +2

    මම අද මේ මහත්තයා ව සබ්ස්රයිබිස් කරේ මම ඔිබ තුමාගේ විඩියෝ බලලා තියේ ැද වැදඅනා බොකිකටම බලන්ඩ මහත්මයා ඒ මාමා ඕබතුමා ට සලකපු විදිහ මනුස්ස කම මුහුපුරා ගිහින් තිබුනා මම උතුරැ මැද පලාතෙන් කමල් මහත්තයාද සුපිරි මනුස්ස කමෙන් පිරිපුන් කෙනෙක්..ඡය වේවා...!!!

  • @RanathCS
    @RanathCS 3 ปีที่แล้ว +47

    සුපිරි මනුස්සයෙක්. අහන් ඉන්න ආසයි කතාව. ❤❤

  • @sureshdisanayaka5310
    @sureshdisanayaka5310 2 ปีที่แล้ว +11

    අවංක මනුස්සයෙක්. ❤️❤️❤️
    අරගලයට ජය 🇱🇰

  • @rusiru3846
    @rusiru3846 2 ปีที่แล้ว +15

    වචනයේ පරිසමාප්තියෙන්ම වැඩිහිටියන්❤️

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 3 ปีที่แล้ว +10

    Excellent video. We are very much grateful you.

  • @samindajayasena1192
    @samindajayasena1192 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමාට මේ ප්‍රොග්‍රම් එක ගෙනාවට ..සුන්දර ගැම් පරිසරයක් ගෙනාවට .සුන්දර මිනිසෙක් පෙන්නුවට..අව්ව්‍යාජ චරිතයක් ගෙනාවට ..ස්තූතියි ❤️❤️❤️❤️🙏🙏🙏

  • @sujithkumara3943
    @sujithkumara3943 3 ปีที่แล้ว +7

    සවබාදහම ඔබ සමගයි මාමේ.. සර්ටත් ජය දිගටම බලාපොරොත්තු වේන් මේවැඩසටහන ❤️

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 ปีที่แล้ว +8

    වැලිඅන්ග සර් ට ගොඩක් පින් වීඩියෝ එකට...💗💗💗💗💗

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 ปีที่แล้ว +21

    අපිට කංස ඕනේ...කංස නැති ලොවක නොඉපදේවා..

  • @wimukthihashan5
    @wimukthihashan5 3 ปีที่แล้ว +20

    "මේ ලෝකේ ඉන්නේ ඔක්කම මත්උන මිනිස්සු බුදු දහමේ ඉන්න අය හැර" ඒකනම් පට්ට ටෝක් එක

    • @srilanka690
      @srilanka690 2 ปีที่แล้ว

      අම්මේ ඔවු

    • @dayanabishek8620
      @dayanabishek8620 2 ปีที่แล้ว +1

      ලොකු අර්ථයක් තියෙනව ඒ කියම්නේ..💗

  • @Dilshan0
    @Dilshan0 3 ปีที่แล้ว +5

    කන්සා ගැන අනිත් අය හිතන විදිය නම් දන්නෙ නැ එත් මන් නම් පොඩ්ඩක් අරන් හිත නිවෙන සින්දුවක් අහන ගමන් තමයි study කරන්නෙ 🙂😇

  • @eshaneshan7690
    @eshaneshan7690 2 ปีที่แล้ว +3

    ඒගොල්ලන්ට කන්ඩ දිල මං හිටියා
    නියමයි ඒ වචන ටික ❤️❤️❤️

  • @anurafernando7603
    @anurafernando7603 3 ปีที่แล้ว +5

    කංසා මහජන පොලට එන්න ඕන. වෙද මහත්තයා ගේ වත්තේ වැවෙන්න ඕන.

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 3 ปีที่แล้ว +8

    ලොකු දෙයක් ඩොක්ටර්... ඔබතුමා මේ මිනිස්සුන්ගේ සුන්දර කම ලෝකෙට පෙන්නුවාට... අධ්‍යාපනය අපිට උරුමකරලා දීලා නරුම වැරදි සිතුවිලි නේද???? 😀😀😀....පොලිස්සිය මේවට ඇක්ශන් ගන්නේ කොටි අහූ උනා... වගේ.. සුද්දගේ රෝම ලන්දේසි නීතිය රකින්න...
    ඩොක්ර්ට මාර කතාවල් කිව්වා... සර් මත්වීම හොදනැත්තේ බුදුදහමට විතරයිනේ.... සාමාන්‍ය ලෝකේ මිනිස්සු මත් වෙලාමනේ ඉන්නේ...
    ඒ කතාව ඇත්ත තමයි...මත්වෙලා ඉන්නේ රාගයෙන්... ද්වේශයෙන් ... මෝහයෙන්...

  • @KushanSrimalShow
    @KushanSrimalShow 2 ปีที่แล้ว +7

    අහන ප්‍රශ්න වලට අවංකව උත්තර දෙනවා ❤

  • @thenukasadaruwan5806
    @thenukasadaruwan5806 3 ปีที่แล้ว +14

    500 කංසා කැල්ල අද වෙන විට 1000 වෙනවා අනේ සර් අනිත් රටවල් වල නිතිගත උනූ කන්සා ඇයි අපේ රටේ සිමිත වු තහනම අනේ සර් අප්‍ර්‍ර රටේ කංසා නිතිගත කරන්න ලොකු අරගලයක් කරන්න ඔනේ අපි හැමදාමත් ඔබ සමග ඔබට ජය ✌

  • @amilaabhayawickrama2471
    @amilaabhayawickrama2471 2 ปีที่แล้ว +3

    සුන්දර කතා බහක්. වටින විස්තර ගොඩක්... 😍😍

  • @KSsahodarahaulaofficial
    @KSsahodarahaulaofficial 2 ปีที่แล้ว +3

    mamath ganja gahana kollek nisa kiyanna ganja gehuwama wali bali ne mara vidihata hithanna puluwan
    e denena filing eka arakku magul walata denda be

  • @KSsahodarahaulaofficial
    @KSsahodarahaulaofficial 2 ปีที่แล้ว +2

    awankawama supiri wedak mahaththayo hadawathimma garu karanawa
    puluwannam sammatha karanda lankawath goda lankawe minissuth goda

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 3 ปีที่แล้ว +8

    මම ඔක්කම්පිටියේ මොහු සොදුරු මිනිසෙක් ⁣හෙන් ජීවිතේ සුන්දරයි ඔබතුමාටත් සුබ පතනව

  • @randikadilshan5632
    @randikadilshan5632 2 ปีที่แล้ว +9

    අරක්කු බිපු උන් කුඩු කරනවා බඩු. ඒත් අහාසෙ ඉන්න උන්ටමයි හැමදාම නඩු😪

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +5

    ආදරෙයි පොළවෙ පය ගහල ජීවත් වෙන මනුස්සයෙක් ❤️

  • @lalindafaranando
    @lalindafaranando 3 ปีที่แล้ว +6

    වටිනවා මෙ හැම වචනයක්ම.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +5

    මම නම්ද අදටත් මගේ කැමතිම වෘත්තිය ගොවිතැන ...පරිසරය සමග ජිවත්විම තරම් සුවයක් තවත් නැත.

  • @ANATOLY382
    @ANATOLY382 ปีที่แล้ว +3

    සිරවටම රත්තරන් මිනිස්සු ජිවිතෙ විදපු මිනිස්සු අවන්කෙන්ම ❤️

  • @nishanthabandara5637
    @nishanthabandara5637 3 ปีที่แล้ว +4

    කංසාවලින් ලිංගිකව එක්වීමේදි වැඩි වෙලාවක් ඉන්න පුලුවන් කියන්නෙ ඇත්තද?

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +3

    කමෙශ්වරී රසායනය ඔබ කියන තරම් වෙනසක් දැනෙන්නේ නැහැ ඒ ගැන ඔබගේ අවදානය යොමුවේවා

  • @wijithamanel1390
    @wijithamanel1390 3 หลายเดือนก่อน

    Excellent medical advice for ganjaa pain killers best medication

  • @anurabandara6042
    @anurabandara6042 3 ปีที่แล้ว +2

    Once I smoked KANSA
    and lost my consciences
    But there were no physical pain like alcoholic effect
    Slept in the main road using banana leaves
    Could not eat a plate of rice at a funeral home
    All the other friends had eaten and were looking at me.

  • @anurajayantha3663
    @anurajayantha3663 3 ปีที่แล้ว +2

    Piyaneni, OBATA DALADA SAMIDU Pihitai. video kala obatath DALADA SAMIDU Pihitai. Anee Magee hodama sathuta Ganja. Wasara 25n beewe Naha. Ennee ratin pita nisa. Obalata SUBA Pathami. 🙏🙏🙏

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +2

    ඔබ මේ කරන කර්තව්‍යට බොහොම සතුටුයි 🌹

  • @KSsahodarahaulaofficial
    @KSsahodarahaulaofficial 2 ปีที่แล้ว +3

    rasthiyadu karala kiyanna wenama life ekak eka awe jemeika walin rastha eka lankawe rasthiyadu.....

  • @s.kradiator8480
    @s.kradiator8480 3 ปีที่แล้ว +4

    වසන්ත sir i am with u

  • @anjula-mc9cl
    @anjula-mc9cl 9 หลายเดือนก่อน +1

    Top rolling ❤🙏

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 3 ปีที่แล้ว +2

    Kohomada talk tika.. onna okai wenasa👌👌👌

  • @gayansilva6928
    @gayansilva6928 3 ปีที่แล้ว +2

    Kansa gahana apita loku watina වීඩියෝ 1
    Mama kiyanne sathya kathavak
    🙏🙏🙏🙏bs

  • @user-zn5yq6kn6j
    @user-zn5yq6kn6j 3 ปีที่แล้ว +2

    දයා මමට දීර්ඝ්‍යුස ලැබෙවා...

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 9 หลายเดือนก่อน +1

    යථාර්ථය යතාවාදීව පැහැදිලි කිරීමක්....

  • @GGbro0001
    @GGbro0001 3 ปีที่แล้ว +5

    Good job sir❤

  • @menukaabishan6296
    @menukaabishan6296 ปีที่แล้ว

    පියලි දෙකෙන් අහසට...❤️🌱🌝
    සිඳ බිඳ දෙපියලි මෘදුව
    අහස සිඹ ගත් දෙවඟන
    වැඩෙන්න වැඩෙන්න හෙමිහිට
    ලොවක් පිනවන්න මරිජුවානා...
    හිරු කිරණින් දිවි ගන්න
    අප සැමට දිවි දෙන්න❗
    ලෝකයම මනුසතින් පුරවා
    අපව සනසන්න මරිජුවානා...
    අසම්මතද,ව්‍යාජද ඇය❓
    කලාවට රාගයකි ඔබ
    පත්‍රයක්වත් අහක නොදමන
    රුකයි ඔබ ලොව මරිජුවානා...
    රොකට් නැතුවම හඳට යන්නට
    මුන්ට ඕනැද රොකට් හැදුමට❓
    අතු බරව මල් නෙලා ඇයගෙන්
    අපි හඳට යමු මරිජුවානා...
    සිය ගණන් ලෙඩ දුකට අපගේ
    පිහිටවන වෙදවරිය ඇය වේ.
    ඉඳහිටට හවසකට බීපං
    ලොවක් සුවවන්න මරිජුවානා...😮‍💨❤️

  • @thusarapothuvila2343
    @thusarapothuvila2343 ปีที่แล้ว +3

    අරගලේට ජය වේවා ❤️

  • @manojde_
    @manojde_ ปีที่แล้ว

    ආදරෙයි වසන්ත සර්ට සහා ලංකාවෙ කංසා බී ආනන්දය ලබා සැනසීමට පත් ඔබ සැමටම ❤

  • @rumeshmadushan2544
    @rumeshmadushan2544 2 ปีที่แล้ว +1

    මෙයා බබා කැස්ස ඒයිදදන්නේනෑ ලු ජය වේවා අයියේ

  • @JanakaAbeyratne
    @JanakaAbeyratne 3 ปีที่แล้ว +14

    අරගලයට ජය..

  • @Crafts_and_Tech_DIY
    @Crafts_and_Tech_DIY 9 หลายเดือนก่อน +1

    සත්තු කපු හේන ඒගොල්ලන්ටම කන්න දීල මම නිකන් හිටියලු අරක්කු බීල ඔය කාතාව කියන්ඩ අමාරුයි.ඒ උදාහරනෙම ඇති මනුස්සකම පෙන්නන්න❤

  • @ruwansadaken3181
    @ruwansadaken3181 3 ปีที่แล้ว +1

    Dilidu kamen minissu mudagena.Kansa Bonnath ape arthiketath.. Wadiyaka inna minissunta kansa wagawa Nobiyawa krnna. Awasthawa salasamu welianga sir.Bs. jaya.Daya mama hoda molayk. Thanamalwila Egoda api a..👊

  • @udaraaravinda1505
    @udaraaravinda1505 3 ปีที่แล้ว +2

    Mahathmaya me game gewana jiwithe tyna sathuta sirasa lakshapathi gihin gnnawath baha. Mama dakina widiyata me sepa deweni wenne niwanata niwan magta witharai

  • @agni744
    @agni744 2 ปีที่แล้ว +2

    වැලි සර්...මං කවදාවත් බිලා නැහැ...අත්දැකිමක් ගන්න කැමැතියි..

  • @gamageskumara4243
    @gamageskumara4243 3 ปีที่แล้ว +4

    සර්රුත් ගහනව නැට්ට කඩල නේහ්
    එ ෆිලින් එක සවුක්ය අාරක්සිතව දේන්න බැ සුද්දට කවදාවත්.......
    සිය රට දේ සිරි සැප දේ .........

  • @wijithamanel1390
    @wijithamanel1390 3 หลายเดือนก่อน

    Ganjaa USA 🇺🇸 pavichyeta ganna thanam novai good I like

  • @florenceherath8836
    @florenceherath8836 2 ปีที่แล้ว +2

    අමිමට සිරි බබා කැස්ස හැදෙයිද දන්නැහැ කියනවනෙ බෙබි.

  • @nilupuljayarathna6383
    @nilupuljayarathna6383 3 ปีที่แล้ว +1

    A unata sir lankawe minissunge oluwa ape paththata hada ganna nam hari amaru deyak.

  • @buskinglankans
    @buskinglankans 3 ปีที่แล้ว +1

    සර් මේ හෑස් පාරක්ද ඹතන්නෙ? Local පාරක් සෙටි නමි සතියම සුපිරි 😍

  • @achinoshada2792
    @achinoshada2792 2 ปีที่แล้ว +1

    Mara kathawak kiynawa e mnussaya awyaja minissu 🥺🙏

  • @tesla6426
    @tesla6426 3 ปีที่แล้ว +3

    April 20 අරගලය thibbada balanda awe

  • @napurusamidu6869
    @napurusamidu6869 3 ปีที่แล้ว +2

    Sir kansa walin manussayo kochchara buddimath wanawada neda mamath kansa bonawa

  • @anjulaperera4108
    @anjulaperera4108 3 ปีที่แล้ว +7

    "දැන් සුද්ද බෝකරපු ගින්දර නිවන්න බැරිකොට අපිත් ගින්දරක් බෝකරන්න ඕන ඒව නිවන්න ඇහැක් ගින්දරක්.."
    කාලාග්නි කියමන්..❤

  • @KSsahodarahaulaofficial
    @KSsahodarahaulaofficial 2 ปีที่แล้ว +2

    ganja thahanam kare suddo misak ape sinhalaya nemei

  • @tharuwa661
    @tharuwa661 3 ปีที่แล้ว +2

    Sir..සම්පූර්ණ video ek dannko..

  • @wijithamanel1390
    @wijithamanel1390 3 หลายเดือนก่อน

    Looks him very fit man 👨

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 ปีที่แล้ว +6

    th-cam.com/video/1FLNAhI8Pss/w-d-xo.html
    අපි හදපු කංසා කොල කැද එක

    • @becool4142
      @becool4142 2 ปีที่แล้ว +1

      ටී එක නම් ගත්තා 👌

    • @srilankarastafarimovement1239
      @srilankarastafarimovement1239 2 ปีที่แล้ว +1

      @@becool4142 කොහොමද ටී එක හොදයිද??

    • @becool4142
      @becool4142 2 ปีที่แล้ว +1

      @@srilankarastafarimovement1239 හොඳයි බිව්වා 👌

  • @nishanthahandunge5578
    @nishanthahandunge5578 3 ปีที่แล้ว +2

    Ape rate rajayata tiyenne parawal hadana eka witharai. Me wage dewal karanna kisima oluwak na.

  • @manjulasr256
    @manjulasr256 3 ปีที่แล้ว +1

    Niyama kathawak digatama karanna.

  • @maithrikandamby190
    @maithrikandamby190 3 ปีที่แล้ว

    Thank u Daya mama and dear anyway the farmers life with happy money with the mother’s land go on the greatest ways with land with real natural nature life hope happier go with farmers and with family land great hope things hope see 🇱🇰🍂🙏🏽☘️👏🏽 👫

  • @darmara5443
    @darmara5443 3 ปีที่แล้ว +2

    Kochara බැලුවත් athiwenna sir

  • @youtubaaproductions3304
    @youtubaaproductions3304 2 ปีที่แล้ว +1

    Pattai

  • @erangagaming221
    @erangagaming221 2 ปีที่แล้ว +2

    දෙන්න එක්ක පන්දම ගහද්දි දැනුනා බං නිදහස😔😔😔😔අඩෝ එහෙම නිදහස් හම්බ වෙන්නේ කවාද්ද😟

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka 2 ปีที่แล้ว +1

    Budusarani 🙏🙏🙏🙏🙏🙏

  • @kalanamadusanka1636
    @kalanamadusanka1636 3 ปีที่แล้ว +2

    ❤️

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 ปีที่แล้ว +4

    අම්මෝ කංස බොනව දැක්කාම ඉන්න බෑ.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    mee manussaya kiyana kathaawa aththa.... pitaratawala HAMOOMA Oowa gannawa... oya apooruwata
    minissu wada karagena inne..

  • @barns7506
    @barns7506 ปีที่แล้ว

    Cannabis is one of the calmest things a country could have to reduce violence , aggression its peace ✌️ ape lankawe gobba godayanta owa therenna!!!

  • @user-uk5pl7rv3v
    @user-uk5pl7rv3v 3 ปีที่แล้ว +2

    Ganthuka තුලානේ අලියා වැටුණු වැවේ සුන්දර hami එතරම් posathek නොවේ thum lahakama බිම වැඩකරන දියන් වැවේ රන්වන් කරල් barave දෙන් බිමට නෙමෙයි

  • @KSsahodarahaulaofficial
    @KSsahodarahaulaofficial 2 ปีที่แล้ว +2

    ganja gehuwama sik ne leda ne athal nidahas manussayek wenna puluwan haiyen ke gahanne nihada katha baha katawath karadarayak ne

  • @ChandanaH
    @ChandanaH 3 ปีที่แล้ว +1

    Good job doctor

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 ปีที่แล้ว +4

    අවන්කව ජීවත් වෙන මාම කෙනෙක්.

  • @mafraj2
    @mafraj2 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumarasivakumara2532
    @kumarasivakumara2532 3 ปีที่แล้ว +2

    Menna mewatama wenna onaa

  • @janithdananjaya1254
    @janithdananjaya1254 3 ปีที่แล้ว +2

    එකනෙ මමත් ගන්ජා ගහන්නෙ

  • @pasindupoorna9988
    @pasindupoorna9988 ปีที่แล้ว +1

    පාවෙන ජාතී

  • @samtourssrilanka4477
    @samtourssrilanka4477 3 ปีที่แล้ว +2

    ❤💚💛

  • @chathurabandara3104
    @chathurabandara3104 3 ปีที่แล้ว +2

    Theruvan saranai

  • @akashkunarasinha5395
    @akashkunarasinha5395 2 ปีที่แล้ว +1

    Me sar okata sikarat kalawan karanna onemada

  • @sameeralakmal9802
    @sameeralakmal9802 2 ปีที่แล้ว +1

    Me sri Lankawa goda ganna puluwan oya waden

  • @chamaravijitha9889
    @chamaravijitha9889 3 ปีที่แล้ว +2

    ජයවේවා

  • @dilhanisdiary
    @dilhanisdiary 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @chamilprasanna6388
    @chamilprasanna6388 3 ปีที่แล้ว +1

    Awsadayak watinama awsadayak wawanna awasara denawanan godak hodai parakku wen nathuwa

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 3 ปีที่แล้ว

    Beautiful video..

  • @jeewanappuhami7035
    @jeewanappuhami7035 6 หลายเดือนก่อน

    ඇදපු මුල් පාර දැනුනේ කොහොමද sir 😊👍

  • @gagananethru5795
    @gagananethru5795 3 ปีที่แล้ว +6

    සර් මට කිලෝ දෙකක් ගන්න ඕන nombar please 🥺🥺

  • @dinethdineth9342
    @dinethdineth9342 3 ปีที่แล้ว +1

    Patta video eaka welawa yanawa daneanna

  • @channelonephilosophy
    @channelonephilosophy ปีที่แล้ว

    This one is good meditation //

  • @හුදෙකලාව
    @හුදෙකලාව 2 ปีที่แล้ว

    Sund ifect 👌🥺