Internet in SriLanka Ep 03 - Fiber Optic Cables
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- මයික්‍රෝන් 9ක් වැනි ඉතාමත්ම සියුම් වීදුරු නළයකින් අප භාවිතා කරන Internet Data රැගෙන යන Optical Fiber Cables ගැන මෙම වීඩියෝවෙන් ඔබට සරලවම දැන ගන්නට පුළුවන්.ඒවගේම Single mode සහ Multi mode යන වර්ග දෙකෙහි වෙනස්කම් ගැනත් ඔබට දැනුවත් වීමට හැකි වේවි.
පෙර වීඩියෝස් තවම නැරඹුවේ නැතිනම්,
Episode 01 - ලෝකයටම IP's, Domains දෙන්නේ කවුද? IANA | ICANN | APNIC
• Internet in SriLanka E...
Episode 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
• Internet in SriLanka E...
#ccna #ccnp #fiber #internet
1. Study with Vibernets: / vibernets
2. Join Our Study Group: / ccnastudygroup
3. Vibernets Streaming Page: / vibernetsstreaming
Share & Subscribe!
දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා තෑන්ස්🥰🥰🥰
ගොඩාක් හොඳ මාතෘකාවක් බොහොම ස්තූතියි මේ ලබාදෙන දැනුමට
සර් මේ series එකේ අනිත් වීඩියෝ එකත් ඉක්මනට දාන්නකෝ. හරිම ආසයි මේ මාතෘකාව ගැන ගොඩක් ගැඹුරට දැන ගන්න. ගොඩක් කල් තිබ්බ ප්‍රශ්න වලට උත්තර ගොඩක් හම්බුනා. ❤️
අපි ලගදි මේ ගැන ඉගෙනගතා විතරයි, බොහොම ස්තූතියි මේ ලබා දුන්න දැනුමට....👍🙏❤
math Lead Fibre technician kenek. Godak hodata clearly kiyala dunna. Thanks.
වීඩියෝ එක සුපිරි . නියමෙට තේරුම් ගන්න පුළුවන් 🔥❤️
😍 සෑහෙන්න වටිනවා 😌
ආඩම්බරයි, ලංකාවෙන් බාගයක්ම fiber project එක කරන එක් පුද්ගලයෙක් මම වීම නිසා
අදුර ගන්න ලැබීමත් සතුටක් 👍
ස්තුති හොය හොය හිටියේ ..මේක ගැන
good headline .its important to our general knowledge .if any one who studying . great explanation
මම මේ වගේ දේවල් ගැන ගොඩාක් හොයනව..දැන ගන්න පුලුවන්ද මේ field එකේ තියන jobs සහ හොද ම jobs මොනවද කියල...ලොකු උදව්වක්!! ❤
සුපිරි පැහැදිලි කිරීම❤️👌
Thank you sir ගොඩක් වටිනවා වීඩියෝ එක 🔥 .
ඉතාමත් හොද දැනුමක් ලබාදෙනවා කනගාටුවට කරුන නම් අපේ එවුන් බොරු චැනල් හදාගෙන රටේ ඉන්න වේසගෑනු පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩකයන් බෙරකායන් රුපලාවන්‍ය වගේ එවුන් ගේ ඕපාදූප කියන්නේ අනික වැඩක් නැති කුනුහර්ප විහිලු කරුමේ කියන්නේ උන්ට තමයි වැඩියෙන් views ගාන වැටෙන්නේ
නියමයි අයියේ වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤
ගොඩක් පැහැදිලි ස්තූතියි සර්
Good Job Sir. Keep it up. ❤
Thank You Sir... Digatama me video series eka karagena yanna sir.....
lassana clear video eka karala thiyenawa ayye patta
Niyamai sir ❤️❤️❤️
ගොඩාක් වටිනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good explanation sir.❤️
බලාපොරොත්තු වුන මාතෘකාවක් thanks සර්
අනිත් විඩියො එකත් ඉක්මනටම ඔනෙ ❤️❤️❤️❤️❤️❤️❤️
ADSL එන ෆයිබර් වලට යූස් කරන්නෙ සිංගල් පෙයා එකක්, ඒ මැකනිසම් එක ගැනත් කියන්න.
Thank you sir. May I know the name of the fiber line port?
සර් මේ දවස්වල පවතින සිග්නල් ප්‍රශ්නෙට අපිට කරන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
sir...wirless communication eka genath vedio ekk krnnko
Me video series eka ikamanin krnnako☺
Thank You
Niyamai sir.Thanks
good headline
Aththamata sathutui .mamath mehi ek ayathayaka wada karanawa nihathamani adambarayak mata danenawa me wenuwen api kochchara dayakathwayak denawada kiyala..
Network Tower gana video ekak karanna
සර් tower ඒකකින් tower එකකට data transfer වෙන්නේ Radio Waves වලින්ද? නැත්තම් Fiber Connection එකක්ද පාවිච්චි වෙන්නේ.. ? ඒ ගැන පැහැදිලි කරලා video ඒකක් කරන්නකෝ..
Microwave links සෑහෙන ප්‍රමාණයක් ලංකාවෙ භාවිතා වෙනවා.Fiber හැම තැනම නෑ.මම ඒ ගැන ඉදිරියේදී කතා කරනවා.
@@VibernetsStreaming Thank you sir..😍😍
😍 *WOW SUPERB* 😍
Thank you sir
Good job sir
Network line දෙකක් use කරන හැටි කියල දෙන්නකො
thank you sir!
Thanks 😊
අද මගේ fiber patch code එක මගේ අතින් bend වෙලා los වුණා bend වෙච්ච එක හැදුවට පස්සේ los එක නිවිලා ගියා ඒ bend වෙලා තිබුණ තැන නිසා speed එක drop වෙන්න පුළුවන්ද ? Cable එකට damage උනානම් දිගටම los වෙනවද ? Speed එක තිබ්බ ගානම තියෙනවා. Plz reply
Fiber gana sinhalen karapu palaweni video aka man dakapu. Puluwanm 3g 4g coverage ganath karanna 👍
මගෙ පවර් කෙබල් එකයි නෙට්වක් කෙබල් එකයි දෙකම එකට ගිහින් තියෙන්නෙ එක අවුලක් වෙනවද ස්පිඩ් එක අඩු වෙන්න 🤔
Thank's ❣️🤙🤙🤙
🔥🔥🔥
niyamai
Internet connect wunahama 'your fiber protocol is not safe' kiyala Windows error message ekak enne ay kiyanne puluwanda?
Ape dihata fiber line na eka illala ganna bada
Niyamai bro
Sir මම kali lunux එක virtual box එක හරහා install කරද්දි failed to open the session කියල මේක fix කරන්න විදිහක් කියන්නකො සර් plz
Sir pstn gena vdeo ekk krnnko
Super
සින්ගල් මෝඩ් ෆයිබර් කේබල් එකක රිපීටරයක් නොමැතිව යැවිය හැකි උපරිම දුර කීයද? මල්ටි මෝඩ් කේබලයක රිපීටර් නොමැතිව යැවිය හැකි උපරිම දුර කීයද?
👌👌👌👌
Next video coming soon baby 😁😁😁
මගේ data ඩේටා ඔක්කොම wendos අප්ඩේට් වලට ඉවර වෙනවා ඒකට solution එකක් දෙන්න 😔
Task manger walta ynna...ita passe service walata yanna.....ita passe background tranfer intelligence ekai, delivery optimzation ekai, windows update ekai desable krnna
❤️💯
👍👌
අපිට ගෙදරට පයිබර් slt එකෙන් ගන්නේ නැතිව , AliExpressඑකෙන්
Media converter එකක් මිලදී ගෙන ගෙදර ලයින් එකට යොදාගෙන පාවිච්චි කරන්න පුලුවන් ද ?
සිංගල් මොඩ් එක ආලොකය කෙලින් යනවා විතරයි නම් වයර් එක නවන්න බැරි වෙනවා නෙද. ආලොකය සරලප රේකියව විතරයි යන්නෙ. එකෙත් වෙන්නෙ පුර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් තමා.
අපි බලන ගමන් ඉන්නේ
Sir,
Bandwidth කියන්නෙ මොකක්ද?
කලාප පළල
@@allinonehere1180 thank you 🔥
👌👌
slt fibre kiyala wifi wala ahuwenawa. eh kiyanne laga gedaraka fibre thiyenwada?
sir can you make vedio series of cyber sicurity
sure
👍
❤❤❤❤
❤
Sir google ekt yanne komada
Starline project eka ganath video 1k one
lankawe internet gaththoth gewana milata sadaranayak poddak hari karanne dialog witharay .
adi dakke 290 like weddi unlike 0
supiri sir
copper cable ganne moktda ethakota
Slt eken meter 500ta wada dura gewal walata fiber denne naththe ai ... dunnoth speed eka slow wenawada
Thawa karunu keepayak balapanawa ADSL fiber denna giyama.mama ADSL gana video ekak karanawa.ekedi mama me karunu gana kiyannam
router eke wifi use krna ekada, cable eka plug krla use krna ekada wadiyenma hoda? wadathma fast mona krameda?
Wireless වලට වඩා cable භාවිතයේදී ඔයාට හොද connection එකක් ලැබෙනවා.
@@VibernetsStreaming ok sir.. thanks. issrahatath me wage videos aran enna.
ඔය දේවල් කතා කරනවා වගේම වර්තමානයේ මේ මිනිස්සුන්ට ඉන්ටෙර්නෙට් එපා කරන ස්පීඩ් අඩු කරපු එක ගැනත් කතා කරන්න මොකද අපි 2g වලිනුත් ඉන්ටෙර්නෙට් ගියපු මිනිස්සු නේ දැන් මේ අන්ලිමිට් ඩේටා දෙනවා කියලා ස්පීඩ් එක උපරිම අඩු කරන් දෙන්නේ අඩුම 3g ස්පීඩ් එකවත් දෙන්නේ නැ එක. මහා වදයක් පාරිබෝගිකයන්ට mp3එකක් ඩවුන්ලෝඩ් කරන්න විනාඩි 15 විතර යනෝ 4g වෙලත් ඉස්සර 3g වලින් ගන්න කළේවත් ඔච්චර ගියේ නැ වෙලා තප්පර දෙකක් තුනක් වගේ ගියේ ඕවා වගේම මේ කරන අසාදාරන ගැනත් කතා කරන්න
Pin eka wadi wenne ai wifi waladi 100ms
👍👍👍👍💕💕අක්කිලා අයියලා මගේ විඩියෝත් බලන්න එන්න
1st comment
සර් දත්ත සෙට් එකක් ආලෝක කදම්භයක් විදියට ෆයිබර් කේබල් එකකින් යවන්නකොට ඒ දත්ත සෙට් එක ආලෝකය බවට පරිවර්තනය කරනවද නැත්තං ඒ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ?
ඔව්. Data signal එකක් optical signal එකක් බවට පරිවර්ථනය කර ගන්න භාවිතා කරන්නේ transceivers.ඔයාට පුළුවන් Optical Transceivers කියල Google එකේ search කරලා තව වැඩි විස්තර සොයා ගන්න.මේක තේරුම් ගන්න පහසු තව ක්‍රමයක් තමා OSI Layers ගැන ඉගෙන ගැනීම.ඒ ගැන මම video එකක් කරන්නම්.
@@VibernetsStreaming Thank you sir😍😍
👍👍😊😊😊✌✌✌
4
Dialog data slow. Ai
😯😯😯😯
Ict walata watinawa
මගේ කොමෙන්ට් එක ට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා
supirine mage channel eka patteth enna
Hodatama pehedili kara
Ko balana fiber thiyana කට්ටිය
Mage chenal ekath subscrib karala dennako
Good Job Sir. Keep it up. ❤
Thank you sir
Thank You sir!
👍
Super
😍👍
❤️
Mage chenal ekath subscrib karala dennako
Thank you sir