ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
💜💜 අලුතින් industry එකට එන්න ඉන්න අයට මාරම වටිනවා...😍😍
බොහොම ස්තුතියි! ඉදිරියට touch කරන්න ඕනි fields ටික දැන් පැහැදිලි. Ansible ඕනේ නෑ කියලා අතහැරලා තිබ්බේ. දැන් ආයෙ ඉගෙනගන්න පටන් ගන්න ඕනි.
Ansible අනිවාර්යෙන් අවශ්‍යයි.RHCE Exam අලුත් syllabus එකෙත් සම්පූර්ණයෙන් තියෙන්නෙ Ansible.තව puppet & chef දෙකත් දැන ගන්න එක හොදයි.නමුත් ජනප්‍රිය Ansible මොකද cient node එකේ Agent කෙනෙක් run කරන්න උවමනා නැති නිසා.
@@VibernetsStreaming බොහොම ස්තුතියි උපදෙස් වලට. 👍
සර් desktop එකක් ඇසෙම්බල් කරද්දින් බලන්න ඔන දේවල් ස්පීඩ් මැච් කරන විදිහ සහ ඇසෙම්බල් කිරිම ගැන වීඩියෝ එකක් කරන්නකො💕💕💕
ඉතාම වැදගත් මාතෘකාවක් සර්.. 😍😍🧡
ඒකනම් මාර වැදගත් සර්❤️
ඇත්තටම වටිනවා වීඩියෝ එක 💓
E update ek gdk useful💜Thank you sir.
නියමයි සර්
thank you sir nodanna dewal godak igena gaththa
ලස්සනට වැඩේ කරනවා නියමයි සර්....👍
Thank you sir❤️❤️
සර්, මන් a/l වලට technology කලේ... මගේ ආසාව තියෙන්නේ networking පැත්තට... මට ඉස්සරහට යන්න තියෙන පාරවල් මොනාද.... රජයේ විශ්ව විදයලවල මේ සම්බන්ධව තියෙන course මොනාද... පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද සර්...❤️❤️
thanks sir really appreciated for your guide need a support
sir ge video balanna aasi kammali hithenna hodata kiyala denawa
thank you
supirima kathawak
informative video
මුල ඉදන් python ඉගෙන ගන්න video serious එකක කරන්නකො ...නැත්තම් හොදට කියලා දෙන youtuber කෙනෙක් කියන්නකො
ඉදිරියට කරන්න අදහසක් තියෙනවා.දැනට TH-cam එකේ බලන්න.ගොඩක් channels තියෙනවා
Godak hodai ser
❤️❤️❤️
Part2 dannako
වටිනවා
Cyber security start karanne kohomada? Kiyala vedio ekak karanna puluwanda
keep it up sir
Sir Class ehema karanne nedda????
❤️
😍😍
මම දැනට NETWORKING ,FIBER OPTICS, IP CAMARA INSTALLATION තාක්ෂණික ශිල්පියකු හැටියට කටයුතු කරනවා.සාමාන්‍ය පෙලට පමනක් අධ්‍යාපනය හදාරා තිබෙනවා...ඉදිරියේදි මම ගමන්කල යුතු මාර්ගය හා මෙම අංශයේ ඉදිරි ගමන අධ්‍යාපන ලබා නැති ක්ෂේත්රයේ දැනුම ඇති අයට ගමනකල යුතු මාර්ගය ගැන පහැදිලි VIDEO එකක් දෙන්න පුළුවන්ද SIR...
Salary eka kochchara hambenawada
❤️❤️❤️😍😍❤️❤️❤️
Networking gana basic level eke idan study karanna hoda koheda. Part time study karanna..
facebook.com/vibernets
@@VibernetsStreaming thanks...👍👍
සර් vibernets ෆේස්බුක් පේජ් එකේ දාන දේවල් ට්විටර් හෝ ඉන්ස්ටග්‍රෑම් ගෲප් එකක් හදලා ඒකෙත් දාන්නකො...
ඒ ගැන අදහස තියෙනවා.ඒකත් ඉස්සරහට කරමු
Oba thuma Mona feels ekada karanne?
😍
wow
Sir oya job deken ekakata Hari yanawanam yanna ona widi video ekakin gennako
Cisco exam Tika liyala barida network engineer kenek wenna.degree ekak onimada
Sir CLI mode aka kiwwe mokkda sir.
Command Line Interface eka. Api router ekak config karanna putty,secure CRT wage softwares use karanawa.ewa use karala api configure karanne e software wala ena terminal eken
@@VibernetsStreaming thank you sir.
Sir wa contact karganne kohomada
Sir ,sliit campus 1 network engineer hodada ? Job tiyenwda ?
man bio walin 2021/2022 A/L kale,uwa wellasse campus eke science and technology degree eka karanne,eke programing,mechartronik igana ganna thiye,mechartronik degree ekak ganna inne,eken it feld eke job ekak karanna puluwanda.softwre,developer engineer,nectwork adi job ekak karanna puluwanda .nathnam mechartronik wala job market eka hodaida , monawada thiyena jobs,reply ekak one
software එකක් හදන හැටි කියලා දෙන්න බ්‍රෝ
58 like........
❤❤❤❤
❤️❤️
❤️❤️❤️❤️