ආනාපානසතිය | Most Ven. Kothmale Kumarakassapa Thero | Anapanasathiya | ආනාපානසතිය වඩන අයුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2021
  • ගිහි පැවිදි දෙපිරිසටම ආනාපානසතිය වඩන්නට උපකාර වන අයුරින් පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු ධර්ම දේශනාවකි.

ความคิดเห็น • 128

  • @disnasenanayake9890
    @disnasenanayake9890 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Upali-ow1jn
    @Upali-ow1jn 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandraillangarathne8543
    @chandraillangarathne8543 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 7 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏽

  • @pancakekaru
    @pancakekaru 3 ปีที่แล้ว +32

    ගෞරවණිය කොත්මලේ කුමාර කස්සප පින්වත් ස්වාමින් වහන්සේ අපේ පිනට පහල වූ දුර්ලබ උත්තමයාණන් වහන්සේ නමක්. උන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත සහ දීර්ඝායු සම්පත් ලැබේවා!!!සාදු සාදු සාදු!!!

    • @deepikapriyadarshani1981
      @deepikapriyadarshani1981 3 ปีที่แล้ว +2

      Kumara kassapa suwaen wahansa

    • @gunawathiwannigama665
      @gunawathiwannigama665 3 ปีที่แล้ว +2

      Sadu.sadu. esema wewa

    • @gunawathiwannigama665
      @gunawathiwannigama665 3 ปีที่แล้ว

      Esema wewa.

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 3 ปีที่แล้ว +5

      ඒක නම් සත්‍යක්මයි මට නම් හිතෙන්නේ භාග්‍යවතුන්වහන්සේගේ නිර්මල සද්ධර්මය සුරක්ෂිත කිරීම පිණිස දෙව් ලොවින් මනුලොවට වැඩම කල උතුමෙක් කුමාර කස්සප ස්වාමින්වහන්සේ කියන්නෙ ....කලාතුරකින් ලෝකයට පහල වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මය අවුරුදු 5000ක් යනතුරු නැති කරන්න බෑ කාලෙන් කාලයට යුග පුරුෂයෝ පහල වෙලා මේ සම්බුද්ධ සාසනය රකින්නෙ ඒනිසයි....

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 10 หลายเดือนก่อน +3

    සාදු සාදු. සාදු තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @gpvikramasinghavikramasing3649
    @gpvikramasinghavikramasing3649 หลายเดือนก่อน

    අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා!

  • @Mahindaize
    @Mahindaize ปีที่แล้ว +4

    අැත්තෙන්ම අපේ පිනටම පහලවු ඔබවහන්ඝේට මේ අාත්ම භවයේදීම උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වෙත්වා ඝ්වාමිනි.🙏🙏🙏🙏

  • @renukajayasinghe540
    @renukajayasinghe540 3 ปีที่แล้ว +16

    ගෞරවනීය ස්වාමීන් වහන්ස! මෙය ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවකි .භාවනාව පිළිබඳව කරුණු විමසමින් සිටින වෙලාවක ඔබ වහන්සේගේ මේ දේශනාව අසන්නට ලැබුණි . ඉදිරියටත් මේ දේශනා මාලාව අදියර වශයෙන් දේශනා කරන මෙන් ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි .භාවනාව පිළිබඳව අනවබෝධයෙන් සිටින බොහෝ දෙනකුට එය මහත් උපකාරයක්වේවි . කල්‍යාණ මිත්‍ර ඔබවහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය වහ වහාම සාක්ෂාත් වේවා . 🙏🙏🙏🙏🙏

  • @user-lt2qz4dn7u
    @user-lt2qz4dn7u 7 หลายเดือนก่อน +3

    ඉතාමත් පැහැදිලිව විස්තර කල. ඔබ වහන්සේට ඉතාම ඉක්මනින් නිවන් අවපෝධ වේවා

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු .. ධර්ම දානයට බොහෝ පින් සිදුවේවා.. ⁣ආනාපානසති භාවනාව පිළිබද ත්‍රිපිටකයට අනුව සිදුකල වටිනාම දේශනාවක්.බොහොම පැහැදිලි ලෙස, ගැටළුකාරී තැන් මනාව ලිහමින් , මැනවින් සිදුකල දහම් දෙසුම අනර්ඝයි.. පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . තෙරුවන් සරණයි ..

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +9

    හර්දායාංගම නමස්කාරය වේවා !!!
    සුවපත්වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethraabeyratne4183
    @sunethraabeyratne4183 3 ปีที่แล้ว +12

    ඔබවහන්සේට බොහෝ කුසල් . නිදුක් නිරෝගි සුවපත් ජීවිතයක් පතමි . ඉක්මනින් උතුම් නිවනින් නිවේවා .

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 3 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු ස්වාමීන්වහන්ස. පිරිසිදු සද්ධර්මය දේශනා කරන ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 3 ปีที่แล้ว +5

    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය.. සාදු සාදු සාදු සාදු සාදු... පින්වත් ගෞරවණීය සුවාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි නමස්කාරය වෙත්වා... දීර්ඝායුෂ වෙත්වා... නීරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා..

  • @prashanthialahakoon4019
    @prashanthialahakoon4019 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු
    දෙවන කොටස ත් දිනක ලබාදෙන්න සිත පැහැදිලිය..

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 sadhu Sadhu Sadhu

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว

    ඉතාමත්පැහැදිලි වටහා ගැනීමට හැකි යාව ලැබූ නා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු

  • @zunemob2327
    @zunemob2327 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහාන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙිවා දීර්ඝායු වෙිවා 🙏 🙏

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op 3 ปีที่แล้ว +23

    උන් වහන්සේට හරිම තෙහෙටිටු පාටයි.කලයාන මිත්‍ර උතුමන්ට නිවන දුර නොවෙිවා.

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ඹබ වහන්සෙට.

  • @thanujakrishanthi7660
    @thanujakrishanthi7660 3 ปีที่แล้ว +10

    🌸🙏🙏🙏අඳුරු ලොව එලිය කල මගේ සිත පහන් කල සිත සතුට උදාකල ....
    වඳිමි මගෙ සම්ඳුනේ 🙏🙏🙏🌸
    මනුලොවට මහා දායාදකි උත්තම සමිඳුනේ සුපින්බර මුඹ වහන්සේ .....
    🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸

  • @hemanthabandara260
    @hemanthabandara260 3 ปีที่แล้ว +7

    බොහෝම පිං ඔබ වහන්සේට

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවාම්න් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලබෙවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @ashokakumari1477
    @ashokakumari1477 5 หลายเดือนก่อน +1

    බුද්ධ පුත්‍රයාන්වහන්සේට නමස්කාර වේවා!!!🙏🙏🙏තෙරුවන්සරණයි

  • @mallikachandranirathgamagu3314
    @mallikachandranirathgamagu3314 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @anulagamage6877
    @anulagamage6877 3 ปีที่แล้ว +11

    හිතූ සැනින් ලැබුන දේශණාවක්!!!
    🙏🙏🙏 බොහෝ ම පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

    • @mangalikagunawardana5360
      @mangalikagunawardana5360 3 ปีที่แล้ว +3

      Sadu.sadu sadu🙏🙏🙏

    • @strivetonirvana3794
      @strivetonirvana3794 3 ปีที่แล้ว +3

      පෙර සසරේ.යහපත් ..පුරුදු...සහ...ධර්ම .දානයේ ආනිශංස .....ඔබට තෙරුවන් සරණය්...

    • @thilakkollure3681
      @thilakkollure3681 3 ปีที่แล้ว

      @@mangalikagunawardana5360I guy 6tg6

    • @thilakkollure3681
      @thilakkollure3681 3 ปีที่แล้ว

      @@mangalikagunawardana5360 guy 6

  • @malikaekanayake8291
    @malikaekanayake8291 หลายเดือนก่อน

    Saadu Saadu Saadu mage namaskaraya wewa

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +1

    Sadu......sadu......sadu......

  • @lathakanthi8925
    @lathakanthi8925 2 ปีที่แล้ว +1

    Budusarani.swaminwahansa.bohomapin

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රාර්තනා කරමි. තෙරැවන් සරනයි .

  • @judywije3875
    @judywije3875 2 ปีที่แล้ว +1

    sadu sadu sadu !!!

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon8886 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු .ඔබවහන්සෙට ඉතා පින් .ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා .ඉතා පැහැදිලි දේශනා වක්.

  • @surendrarajapaksha8005
    @surendrarajapaksha8005 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @asokakasturiarachchi4840
    @asokakasturiarachchi4840 3 ปีที่แล้ว +10

    Truly excellent. A beginner could not have hoped for any better guidance. Look forward very much to the next parts of this excellent Deshana connecting eventually to Vipassana and hopefully developing Bojjanga. What treasure we have seen from Labunoruwakanda Forest Monastery in Most Venerable Mankadawala Sudassi Thero, Most Venerable Mankadawala Nandarathana Thero and of course Most Venerable Kumarakassapa Thero. True Damma and Sangha Rathanas. Feel happy about the future of Sasana. May they all attain the supreme bliss of Nirvana soonest. Sadhu! Sadhu!! Sadhu!!!

  • @a.k.education9896
    @a.k.education9896 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @anuanu5662
    @anuanu5662 3 ปีที่แล้ว +1

    🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සැමට උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ නිරතුරු ලැබේවා, උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිශ්‍රය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏uplord කළ පින්වත් ඔබ‍ට මේ පින කුසලය ධර්මය අවබෝධ වීම පිණිසම උපනිශ්‍රය වේවා 🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට නීරෝගිමත් බව සහ නිවන් සුවයම ලෙබේවාය් පතම් .

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +7

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 3 ปีที่แล้ว +2

    🗼🗼🗼🗼🗼තෙරුවන් සරනයි .!!!ඔබ වහන්සේට

  • @chandraillangarathne8543
    @chandraillangarathne8543 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta godak pin siduwawa ma katana pahadili Kara fermata.obata pathu bodiyakin amamaha nirwana dampaththiya labawa.

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 2 ปีที่แล้ว +1

    Triple gems bless you sacred reveran. Great preaching of Dhmma. Sasanaye pinàta pahala7 obawahanse ßiyalu devio rak8wa/// sadu///

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 3 ปีที่แล้ว +7

    සාධු ... සාධු ... සාධු ...

  • @surekapathirana1918
    @surekapathirana1918 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว +14

    සුන්දරයි ස්වාමීනි සුන්දරයි අදුරෙහි ඉන්නවුන් හට තෙල් පහනක් දැල්වූවා සේ මංමුලා වූ අයෙකුට මාර්ගය දැක්වූවා සේ වැසුනු දෙයක් විවර කොට දැක්වූවා සේ ඔබවහන්සේ විසින් මාගේ සාස්තෘන්වහන්සේගේ ධර්මය නොයෙක් අයුරින් පැහැදිලි කලා ... මම ප්‍රතිඥා දෙමි ස්වාමීනි අනන්ත ගුණ ඇති භාග්‍යවතුන්වහන්සේත් අනන්ත ගුණ ඇති නවලොව්තුරු ශ්‍රී සද්ධර්මයත් අනන්ත ගුණ ඇති අශ්ඨාර්‍ය් පුද්ගල මහාසංඝරත්නයත් දිවි තිබෙන තුරු සරණ යමි ...
    තෙරුවන් සරණයි ...!!!

  • @manjularanasinghe934
    @manjularanasinghe934 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @chandikachandika1560
    @chandikachandika1560 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා පිංවත් හාමුදුරුවනේ ...

  • @jayanthifernando1366
    @jayanthifernando1366 3 ปีที่แล้ว +1

    වහා වහාම සම්මාදිට්ටියට පත්වේවා .තෙරුවන්සරනයි .

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushabalasuriya7879
    @anushabalasuriya7879 2 ปีที่แล้ว +1

    Obama wahanseta bohoma pin,pathuwau bodhiyakin niwanin niwewa....dayakathwa labadun samath,u.tibe ekata desanawan labadena obatath esema wewa......Sadu Sadu Sadu..

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ..නිදුක් ..නීරෝගී ....සුවපත් භාවය ..හිමිවේවා....🙏🙏🙏

  • @dayalathaabysekara5055
    @dayalathaabysekara5055 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kumudunirupika6810
    @kumudunirupika6810 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @pradeepasampath8582
    @pradeepasampath8582 2 ปีที่แล้ว +1

    Deweni video eka dammada .anapanasatheya

  • @rohinimabarna9183
    @rohinimabarna9183 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණය්!
    බොහෝම පින් ඔබ වහන්සේට
    ගිහි අපි කෙසේද නවනා කර්ස්න්නෙ කියා අපිට වටහා දුන්නට

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +7

    Saadu Saadu Saadu 🙏🏽🙏🏽

  • @kamaljithhettiarachchi5676
    @kamaljithhettiarachchi5676 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.....

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว +5

    කශ්ශප උතුමානන්ගේ කශ්ශප දර්මයට අපගේ නමස්කාරය

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු! බොහොම වටිනවා ස්වාමීන් වහන්ස!

  • @mahindabandarahangilipola8978
    @mahindabandarahangilipola8978 3 ปีที่แล้ว +2

    OBAWAHANSETA BOHOMA PINLABEWA.......

  • @niroshanicyoung1489
    @niroshanicyoung1489 2 ปีที่แล้ว +1

    Bawanawa gana kiya dunnata bohima pin obawahanseta.

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 3 ปีที่แล้ว +1

    Theruwansaranai 🙏🙏🙏budu bawa labewa

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +1

    oba wahanseta bohoma pin .. sadu sadu sadu 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    නමස්කාරය වෙිවා ස්වාමීණි සාධු සාධු සාධු සාධු

  • @anulagamage6877
    @anulagamage6877 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏

  • @kalanasachinthana4869
    @kalanasachinthana4869 3 ปีที่แล้ว +6

    🙏🙏🙏❤️❤️❤️

  • @nandaswarnalatha9966
    @nandaswarnalatha9966 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta pin

  • @indeepaliyanage2805
    @indeepaliyanage2805 3 ปีที่แล้ว +1

    Saadu saadu swaminwahansa.

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana8868 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @MaMa-px2hp
    @MaMa-px2hp 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @kusumjayasekara3571
    @kusumjayasekara3571 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu ..

  • @rpnilminiwijekoon9083
    @rpnilminiwijekoon9083 3 ปีที่แล้ว

    Sadu SADU SADU. Theruwan Saranai Ape Hamuduruwane

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 3 ปีที่แล้ว +4

    Sadhu sadhu sadhu

    • @renugamage1987
      @renugamage1987 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 3 ปีที่แล้ว +1

      Mahi dawana kotasa karunakra labadenna

    • @MadusankaNawarathne
      @MadusankaNawarathne  3 ปีที่แล้ว

      ඉදිරි කාලයේදි ස්වාමීන් වහන්සේට විවේක අවස්ථාවක පටිගත කොට ලබා දෙන්නම්. තෙරුවන් සරණයි 🙏

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว

    pinwath apa suwamin wahansa-a pathagath bodiyakin uthum nrwana sati,yama awaboda wawa

  • @stackflowtwo6199
    @stackflowtwo6199 3 ปีที่แล้ว +3

    🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏

  • @supunrukmal3375
    @supunrukmal3375 3 ปีที่แล้ว +6

    ඊලග කොටස ඉක්මනටම දෙන්න... 🙏🙏🙏

  • @palandagepunchimanike1009
    @palandagepunchimanike1009 3 ปีที่แล้ว +3

    ගෞරවණීය ස්වාමීන්වහන්සේ මැනවින් අනාපානසති භාවනාව මනවින් දේශනා කළ කුසලය අපේ සවාමීන්වහන්සේ පතනා බෝධියකින් අමාමහ නිවනින් සැනසීමට හේතුපාරමිතාවක්වෙිවායි පතන අතර මේ දේශනාවේ ඉතිරිකොටසද දේශනා කරනමේ ගෞරව පූර්වකව ඉල්ලාසටිමි

  • @jankafonshka3390
    @jankafonshka3390 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @bandaraherath2948
    @bandaraherath2948 3 ปีที่แล้ว

    ඉතා පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වන පරිදි මෙම දෙශනාව ඉදිරිපත් කරන ඔබ වහන්සේට මගේ නමස්කාරය!

  • @daviddonperera9421
    @daviddonperera9421 หลายเดือนก่อน

    Hamuruwane
    Obawahanse kiyana husmaadime bhawanawa kasinayak bawa pene.
    Mewa Buddha dharmayata pera tibuna bawana yai mata sithe.
    Obawahanse hithannne ehema noweida?
    Newatha sitha beleemata sudusu yai mata sithe.
    Karunawen kiya danna.

  • @neethaadhikari698
    @neethaadhikari698 3 ปีที่แล้ว +1

    Please give us the next part too.🙏

  • @nisansalasaro1660
    @nisansalasaro1660 3 ปีที่แล้ว +1

    Oba wahanseta uthum nirwanawabodhaya ikman bhavayaka suvase awabodha wevaa,🙏🙏🙏

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว

    aththenma labunoruwe marga pala labin innawada kiyanna

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 3 ปีที่แล้ว +2

    පාද නමස්කාර පූර්වකව .අවසර .මග යන අතර විභජ්ජ වාදත් සමහරක් අසා ඇති නිසා ඇසුවා.එවිට මට හිතුන දෙයක් කීමට අවසර .
    ඔබවහන්සේගේ බණ වැඩිපුර ධර්මය නොදන්නා තරැණ අයත් අහන, ඇහිය හැකි, යුතු ,දහමක් .ඒ නිසා වැඩිපුර ගැඹුර අඩු වනසේ පාලි පද සිංහල වචනයත් සමග හෝ දේසනා කරනවා නම් වඩාත් පිහිට වේවි. මට යමකුට forward කරන්ඩ හිතුන නිසයි එය දැනූනේ.

  • @hansana0
    @hansana0 23 วันที่ผ่านมา +1

    🙏🤍☸️

  • @indraperera2548
    @indraperera2548 3 ปีที่แล้ว +1

    ස්වාමීන්වහන්ස බුද්ධ දේශනාව අනුව සිත එකග කිරීමද සිත පිරිසිදුකිරීමද විය යුත්තේ නිවන පූර්ණය කිරීම සදහා. පහදාදෙනු මැනවි.

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 ปีที่แล้ว +1

      මධුසංක පුතා කරුණාකර දෙවනි කොටසත් ලබාදෙන්න.

  • @weligodagamgepunyalatha6896
    @weligodagamgepunyalatha6896 3 ปีที่แล้ว +1

    Me bawanawa 2 wana kotasa nadda? Theruwan sarani

  • @raneeranatunga5692
    @raneeranatunga5692 3 ปีที่แล้ว +1

    This type of noble ven .bhikkus should be very careful from adarmawadi people. And some monks too are vey kuhaka jelous with noble bhikkus for preaching correct dhamma and for trying to preserve thripitaka by state with ven.nandarathana theors e.t.c mara is very strong in srilanka these days even.venerable gangodawila soma and many noble bhikkus passed away untimely .by enemy activities.

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sweetchathu
    @sweetchathu 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @gunawathiwannigama665
    @gunawathiwannigama665 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu.

  • @mavdanu
    @mavdanu 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nirashaweerasinghe3895
    @nirashaweerasinghe3895 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Sidath24
    @Sidath24 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @uthpalawannadharamarathne2419
    @uthpalawannadharamarathne2419 3 ปีที่แล้ว +5

    🙏🙏🙏