කොටුවේ පොඩ් හාමුදුරුවෝ ||kotuwe podi hamuduruwo || chandana palihawadana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2021
  • ආයුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
    Chandana palihawadana .announcer
    මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
    / chandana-palihawadana-...
    #ChandanaPalihawadana# live show#

ความคิดเห็น • 176

  • @user-iz7mn4dc8n

    Hamuduruwange Bana a Hanna asai. Budu saranai

  • @gsumana3604

    මොනවද හාමුදුරුවනේ මේ කියන බන දරුවො දෙමාපියන් එකට එනව බන අහන්න මේ කියන බන අහන්න පුලුවද එකට වාඩිවෙලා 😢

  • @user-lc1re6wx9q

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻

  • @kalanidissanayake8221

    Theruvan saranai ape hamuduruvane 🎉

  • @chandanidevika8614

    අපේ හාමුදුරැවනේ බණඅහන්න බැරි අයතමයි බනින්නෙ,ඒව ඒ ගොල්ලො අරගෙන යයි,ඔබ වහන්සේ ඒව ගනන් ගන්න එපා,ඔබවහන්සේගේ ගමන ඔබවහන්සේ යන්න,බුදු සරණයි

  • @user-mi3qx2hg1i

    Theruvan saranai ape hamuduruvane

  • @manojsampath2767

    දරුවෝ හංගගෙන තනියම බණ අහන්න ගිය නිසා තමයි අද රටේ අනාගතේ දෙවියන්ට බාර දෙන්න වෙලා තියෙන්නේ, දැන ගන්න ඕන දේවල් දරුවෝ රටේ ලෝකෙන් වැරදියට දැන ඉගෙන ගන්නවට වඩා මෙහෙම ඉගෙන ගෙන හරි වැරැද්ද හරියට උගන්නන එක තමයි හරි, මොකද අද ඉන්නේ අපේ කාලේ හිටපු ළමයි නෙමෙයි, එහෙම සමාජයකුත් නෙමෙයි, හාමුදුරුවන්ට දීර්ඝායු වේවා!!!!🙏🙏🙏

  • @jolycell7772
    @jolycell7772 3 ปีที่แล้ว +11

    Teruwan saranai ape suwami wahanset dirgaaysa lebewa

  • @user-qz1jk4bz3e

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 💮💮💮💮💮💮💮💮💮🕊️🕊️🕊️

  • @hansimayuri6834
    @hansimayuri6834 2 ปีที่แล้ว +9

    Budusaranai!! Ape hamuduruwane

  • @user-jz6ug4hw1q

    තෙරුවන් සරණයි❤

  • @ShiranAbeysekara-bb1xj

    Sadu Sadu Sadu budu saranai

  • @dineshpriyadarshana5118
    @dineshpriyadarshana5118 2 ปีที่แล้ว +2

    Hodama hamuduru kenek jevithe aththa kiyanawa

  • @BandaraSunethra-kd2rf

    🙏🙏🙏Thawthawath e sre saddarmaya awabodawethwaa

  • @prasannajayasirivithanage

    Theruwan saranai hamuduruwane 🙏🙏

  • @piyadhasapathirana

    මේ වගේ,බණ,කීවොත්, ඔබවහන්සේ,ඉතාඉක්මනින්,පංච,වෙලා,යනවා

  • @gayanianddahami9868

    බුදු සරණයි

  • @prasadinikusumkumari5394
    @prasadinikusumkumari5394 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි..!

  • @manojsampath2767

    අද සමහර ටියුෂන් සර්ලා දරුවන් හොඳ මගට ගන්නේ මේ හාමුදුරුවන්ගේ ක්‍රමයට තමයි ක්‍රමය කාලෝචිතයි හාමුදුරුවනේ. හරියට හැම ධර්ම දේශනාවක්ම සමහර ඉංග්‍රීසි පන්ති වගේ වුනොත් තේරෙන දෙතුන් දෙනා ඉගෙන ගෙන අනිත් ඔක්කෝම මැටි ගිල්ල කිඹුලෝ වගේ එලියට යනවා. ගත්ත දෙයක් නෑ හාමුදුරුවන්ට දිඝාසිරි වේවා!!!🙏🙏🙏

  • @user-io5kg1oj1h

    jivithayata wadagath banak tharuwan saranai