තාම්බුගල කියන්නෙ කවුද වෛද්‍යවරයෙක්ද ව්‍යාපාරිකයෙක් ද නැත්නම් හොරෙක්ද ? TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 210

  • @RishmiImasha
    @RishmiImasha 7 หลายเดือนก่อน +72

    අනික් කෙනා පියුමි හංසමාලි.අවුරුද්දකට කලින් ඉන්න තැනක් නැතිව හිටපු ප්‍රියාන් මැණික්ගෙන් ලක්ෂ 6ක් ණයට අරන් ඒකෙ හඩපටත් එලියට ආපු හංසමාලිට කොහෙන්ද මෙච්චර සල්ලි. හංසමාලි ලගදි සල්ලි විසිකරන විදියට.හිටපු ජනාධිපති ගෝටාබය පාවිච්චි කරපු රේන්ජ් රෝවර් එක ගත්තා.ලක්ෂරි අපාර්ට්මන්ට් කීපයක් මාරු කරා.ඊයෙ පෙරේද අම්මට ලක්ෂ 30 මාලයක් සහ පවුලට ජුවලරි ගත්තා.නයිට් ක්ලබ් ගත්තා.ගෙදරට අදින්නෙත් ක්‍රිස්ටියන් ඩියෝර්,වර්සාචි වගේ බ්‍රෑන්ඩඩ් ඇදුම්.පාවිච්චි අරන බෑග් YSL ඔරලෝසු රොලෙක්ස්.නිතරම ෆේස්බුක් දාන වීඩියෝ වලින් ලක්ෂරි ජීවිතයක් ගෙවන් බවත් ප්ලාස්ටික් සර්ජරි සෑහෙන්න ගානක් වියදම් කරගෙන කරපු බවත් පේනවා.
    ඇත්තටම කොහෙන්ද මේවට සල්ලි? ලෝලියා ක්‍රීම් විකුනලාද? එහෙම වෙන්න තිබ්බා කිසිම අනුමැතියක් සහ ප්‍රමිතියක් නැති ඩප්පි ක්‍රීම් ලංකාවේ විකුනන්නෙ හංසමාලි විතරක් නම්. චන්දනාලේප,නේචර් සීක්‍රට් වගේ ප්‍රමිතිය තහවුරු කරපු නිෂ්පාදන වලත් අයිතිකාරයෝ පෝසත් වුනෙත් වෙලදපල අල්ලගත්තෙත් එක රැයින් නෙවේ.
    ඒ දේවල් එක්ක සසඳනකොට හංසමාලිට සල්ලි වේගයෙන් ගලාගෙන එන විදිය උභතෝකෝටිකයක්.
    ලංකාවේ කවුරුත් සාධාරණ බිස්නස් එකක් කරල රජයට බදු ගෙවමින් දියුණු වෙන එක ඉතාම හොද දෙයක්.නමුත් මේ වගේ අසාමාන්‍ය ධනපතියන් බිහිවීම පුරවැසියන් විදියට ප්‍රශ්න කල යුතුමයි.

    • @kaushalyaweerakoon89
      @kaushalyaweerakoon89 7 หลายเดือนก่อน

      කුහක පීපල්ස්🤭🤭🤭🤭🤭 මහන්සි වෙන්න ,සල්ලි හම්බකරන්න,ජීවිතය විදින්න 🤭🤭🤭🤭🤭🤭🤭

    • @RishmiImasha
      @RishmiImasha 7 หลายเดือนก่อน +31

      @@kaushalyaweerakoon89 මහන්සි වෙලා අවුරුදු දෙකෙන් කෝටිපති වුන හැටි අපිත් දැනගන්න ආසයි,ලංකාවේ ක්‍රීම් විකුණන්නෙ එයා විතරක් නම් ඔන්න කෝටිපති වෙන්න තිබ්බා,චන්දනාලේප වගේ ප්‍රඩක්ට් වලටත් මාකට් එක අල්ලගන්න අවුරුදු ගානක් ගියා,උබලා වගේ නූගත් වහල් මෝඩයෝ ඉන්නකම් මේ රට තක්කඩීන්ට මගුල් සක්වලක්

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน

      👍

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน +10

      ​@@kaushalyaweerakoon89ප්ලීස් මටත් කියන්න කොහොමද මහන්සි වෙලා ඔහොම ඉක්මනින් දියුනු වෙන්නෙ

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 7 หลายเดือนก่อน +4

      මටත් හිතුන දෙයක්.
      රක්ෂාවක් හෝ ව්‍යාපාරයක් නෑ.
      කොහෙන්ද සල්ලි.

  • @thiwankasilva1669
    @thiwankasilva1669 7 หลายเดือนก่อน +19

    මේ තාබුගල මහින්දගේ එකෙක් ... තව ඉන්නවා මැලේසියා වේ රජපක්ශගේ සල්ලි තියන් ඉන්න උන් විස්සර දෙන්නම් NPP Gov එකක් ආවම

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 7 หลายเดือนก่อน +20

    මේ කාලකන්නි රටේ නීතිය මොන හු@#$% ක් ද
    අපරාදේ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අයින් කරලා හරක් අට්ටියක් දාපල්ලා

  • @pradeepgamage360
    @pradeepgamage360 7 หลายเดือนก่อน +16

    තාඹුගල කියන්නේ පටිටපල් හොරෙක් . තාඹුගල ඇමෙරිකාවේ ටොයිලටි හොදපු එකෙක් .අනික මෙි තාඹුගල කියන්නේ තනිකරම නිධන් හොරෙක් .

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 7 หลายเดือนก่อน +38

    තක්කඩියන්ට දේශපාලන රැකවරණ නොලැබෙන අවසන් විසදුම මාලිමාව. ❤💪🙏

    • @lalherath1406
      @lalherath1406 7 หลายเดือนก่อน

      පාස්කු බොම්බ කාරයෝනම් හිටිය නේ

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 7 หลายเดือนก่อน

      @@lalherath1406 ඒ මොකක්ද බං?

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน +2

      ​@@lalherath1406 ගෝථාභය දිනවන්න සහරාන්ලා හැදුවෙ මහින්ද කියලා ලෝකෙම දන්නවා.ඇයි බන් ඔහොම .බෙහෙත් ගනින්කො ගිහින්.

    • @lalherath1406
      @lalherath1406 7 หลายเดือนก่อน +1

      @@beragalawindchillcottage1699 ඊබාහිම් නාන කොයි පක්ශෙද බං . ජවිපෙ නේ. උබ බෙහෙත් ගනින්

    • @lalherath1406
      @lalherath1406 7 หลายเดือนก่อน +1

      @@beragalawindchillcottage1699 ඊබාහිම් නාන ජවිපෙ නේ

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 7 หลายเดือนก่อน +3

    Sun flowers ගැන විතරයි දුක

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 7 หลายเดือนก่อน +14

    පරිස්සමිං බං තමන්ට තමන් විතරයි අන්තිමේදි

  • @nishandesilva7219
    @nishandesilva7219 7 หลายเดือนก่อน +2

    මචන් උබ සුපිරි🤝අපේ රටට ඕනී මේ වගේ බය නැති වැඩ්ඩෝ ඉන්න ඕනී රටට කොන්ද පන ඇති. ටිරාන් කියන්නෙත් ඔය එක හොර ටීම් එකේ සක්කිලියෝ තමා විස්වාස කරන්න එපා මේ හොර මැති ඇමිතියෝ.
    පරීක්ශන කරනවානම් ඕකුන් කරන්නේ කල යුතු නිසා.
    මචන් පරිස්සමින් හිටපන්🤝

    • @dulansenadheera
      @dulansenadheera 7 หลายเดือนก่อน +1

      ස්තූතියි, පේනවනෙ තාබුගලගෙ බල්ලො ටිකක් මේකෙත් ඇවිස්සිලා මට මඩ ගහනව.

    • @nishandesilva7219
      @nishandesilva7219 7 หลายเดือนก่อน +1

      @@dulansenadheera අනිවාරෙන්ම මචන්.ඔය කියපු දේවල් එක්ක ඌ සහ උගේ ගූ කන බල්ලෝ ටික මඩ ගහන්න එපැයි. ඒකයී කිවුවේ පරිස්සමින් ඉන්න කියලා🤝 මචන් අපිදන්නෑ, දැනන් හිටියේත් නෑ, ඒත් උබ කියන විදිහට මේ තරම් මේවා බොරු නම් මට නඩු දාපල්ලා කියලා කියන්නෙත් ඇත්ත නිසානේ,භය නැති නිසානේ💪. විස්වාස කරනවා උබ කියපු දේවල් ඇත්ත කියලා🤞 ඇත්තම කීවොත් ඔය කතාව ඉවර වෙනකල් අහගෙන හිටියාම ඇග හිරි වැටුනා මචන්🙆 පොලීසියේ උන් පැල ඉන්දනවාලූ🙆🙆චිත්‍රපටියක් වගේ🙆🙆🙆මොකද මේ තරම් රට බල්ලාට ගිහීන් ,නීතී 18 වන්ගු වගේ නැවිලා,නවාගෙන තියෙන කොට පරයෝ වැජබෙනකොට අපිට ඉන්න රටක් මුන් ඉතුරු කරයිද කියලාත් බයයි.
      මේ පාර චන්දෙන් මේක වෙනස් නොකලොත් අපේ හරක්.පලයන් මචන් වෙන රටකට 🥲 🥲 🙏දුලාන් සේනාදීර උබ මචන් අපේ සුදා අයීයා වගේ නය නැති භය නැති ගැම්මක්🤝💪 පරිස්සමින් ,බුදුසරනයි 🤝

    • @dulansenadheera
      @dulansenadheera 7 หลายเดือนก่อน

      @@nishandesilva7219 බුදු සරනයි මචො, සල්ලි වලට යට නොවි මේ දෙ හෙලිකරන්නෙ රට වෙනුවෙන්. හැමදාමත් ඒක රකිනවා

  • @FactTube10-e8l
    @FactTube10-e8l 7 หลายเดือนก่อน +19

    අපේ උන් නම් හරිම ඉක්මනට රැවටෙනව 😂

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 7 หลายเดือนก่อน +23

    මහින්ද ගේ ප්ලාන්ට් තමා මේ රටට කෙලෙවුවේ

  • @sindumaniyasrilankasongdjs5989
    @sindumaniyasrilankasongdjs5989 7 หลายเดือนก่อน +1

    කෙලින් කතාව ❤❤❤

    • @Prabhathdharshana
      @Prabhathdharshana 7 หลายเดือนก่อน

      මූත් හොරෙක්,තාබුගලත් හොරෙක්,වගකීමෙන් කියන්නේ...චාඕ ස්ටේජ් වලටයි නයිට්‍රජන් Band එකේ නලින්ටයි,තව ගොඩක් අයට පොල්ල තිබ්බා

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 7 หลายเดือนก่อน

    ජය වේවා සහොදරයා

  • @v_____88217
    @v_____88217 7 หลายเดือนก่อน

    මේක කලින් ගිය සාකච්ඡාවක් නේද?.. දැනට මාස ගානකට කලින්.. 💥💥💥

  • @laxmanwelhenage9957
    @laxmanwelhenage9957 7 หลายเดือนก่อน

    ට්‍රැක්ලන්තේ ඉන්නේ මරු ධනපතියෝ

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 7 หลายเดือนก่อน +3

    හිර.ගෙදරක්. හදන්න .සල්ලි ...එකතු .කරමු..

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 7 หลายเดือนก่อน +1

    😂😂😂😂😂obage katawata golden salute, ❤❤❤mr suda

  • @Nipstudio
    @Nipstudio 7 หลายเดือนก่อน +7

    ඩයනා තාබුගල එලියේ මේක ලකේපoකාවනේ

  • @shiromiferado987
    @shiromiferado987 7 หลายเดือนก่อน +2

    Well done 👍

  • @pubba949
    @pubba949 7 หลายเดือนก่อน +3

    තුෂාර සුබ සිංහ.... ලාල් විතානගේ.. ඉනේෂ්.. එළිපිට කඩේ ගියා තාඹුගල කියන පට්ට හොරට..... දැන් ගූ කළා වගේ ඉන්නේ මුන් ටික... සක්කිලි

  • @Manjumgp
    @Manjumgp 7 หลายเดือนก่อน +12

    රාජාංගනයෙ නිධන් තියෙනව සුදා ජැක්සන් ඇන්තනී අබා ගහලා එකක් ගත්තනි😂
    රිටන් එක හම්බ වුනේ එප්පාවලින් 😊

    • @v_____88217
      @v_____88217 7 หลายเดือนก่อน +1

      ඒයානම් ගිය එකමයි හොද... මුලු පව්ලම කුනුගොඩක්..

    • @RasikaDonold95
      @RasikaDonold95 7 หลายเดือนก่อน

      ඒක ඇත්තක්

    • @sinhaswara9856
      @sinhaswara9856 7 หลายเดือนก่อน

      රාජාංගනය කෙනෙක් වගේ 👍👍 අවුරුදු ගානකට පෙර උනත් සිද්ධිය මතකයි නේද 😂

  • @doublehcreations89
    @doublehcreations89 7 หลายเดือนก่อน +1

    හැබැයි මෙහෙම කිව්වම කළයක් වගෙ ඔළුවක් ඇතුලෙ වෙරළු ගෙඩියක් තරම් මොළයක් තියෙන ගොබ්බ එවුන් කියන්නෙ මේවා කුහක කමට කියනව, ඇයි ඔයාට සල්ලි නැද්ද වගේ කතා.
    හැබැයි ඊයේ වෙනකන් අතේ සතේ නැතුව හිටපු එකෙක් අද එක පාරටම ඩුබායි ෂෙයික්ගෙ ලෙවල් එකෙන් එළිබැස්සම සැකයක් ඇතිවෙන්න ඕනි. රටේ ලෝකේ ඔය විදිහට සාදාරණ ධනපතියො බිහිවෙන්නෙ නෑ. මේ කරන්නෙ කළු සල්ලි සුදු කිරීමක්. පහුගිය කාලේ පුරාවට මහජන මුදල් කොල්ල කාපු හැටියට ඒවා හංගගෙන ඉන්න බෑනේ. මේ විදිහට හරි ඒවා එලියට එනව.
    මොකද බිලියනයක් විතර හොරකම් කරපු එකෙක් සමාජෙ පොඩි පැහැදීමක් තියෙන එකෙක් ඉස්සරට දාලා ඌට මිලියන් ගානක් දීලා මළාට ගොඩයන්න බැරි ගොබ්බ බිස්නස් එකක් පටන් අරන් ඒකෙන් දියුණු වෙච්ච බව ලෝකෙට පෙන්නලා අරූගෙ සල්ලි ටික සුදුකරනව සරලයි.
    මහජනතාව විදිහට ඒක ප්‍රශ්න කරන එක අපේ වගකීම.මොකද නීතිය අනුව අයථා විදිහට වත්කම් උපයන්න බෑ. වත්කම් ඉපයුවෙ කොහොමද කියල උත්තර දෙන්න සෑම පුරවැසියෙක්ම බැදී ඉන්නව.
    පහුගිය කාලේ පුරාවට හතු පිපෙන්න වගේ ආපු ධනපතියො විසික් කරන්නෙ දේශපාලුවො අපෙන් හොරාකාපු සල්ලි වෙන්න පුළුවන් ප්‍රතිශතය 99%

  • @karlweerawansa6772
    @karlweerawansa6772 7 หลายเดือนก่อน +2

    Thambugala, priyan menik, piumi hansamali, mr koththu, and tyre factory owner all rajapaksha's hora salli.

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc 7 หลายเดือนก่อน +5

    ට්‍රැක්ලන්තයේ ට්‍රැක පැනපු හොදම මානසික ලෙඩා සුදත්තය දමිතා ගැන කියපං.

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 7 หลายเดือนก่อน +7

    එයා මීහරක් ට වෙදකම් කරන ඩොක්ටර් කෙනෙක්...

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 7 หลายเดือนก่อน +7

    Sudath මහත්තයෝ රුවන්වැලි maha සෑයේ padame මැණික් gal tkai chuudamanikya i රාජපක්ෂ la horakala plastic gal වගයක් damma kiyala කඩවත පැත්තේ මනුස්සයෙක් c.i.d giya mama progarm ekak dakka ee hora kapu manik gal munge මාර්ගයෙන් pita රටවලට විකුණනවා athi

  • @haroldperera697
    @haroldperera697 7 หลายเดือนก่อน +2

    Suda honda prasnayak මතු keruva ..තැම්බූ horage හැඳුනුම් kama ගැන . 🤔

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 7 หลายเดือนก่อน +3

    අයියෙ මෙයා විශේෂයෙන් ගිහින් නඩු දාන්න ඕනි නෑ . ඔයාට උනත් දාන්න පුලුවන් . දැන් ඔය එලිකිරීම සම්බන්දව පොලීසියට ක්‍රියාත්මක වෙන්න පුලුවන් . ඔයත් අනික් දේවල් වලට කතා කිවට මේක මමනම් කිසිම දෙයක් කිවෙ නැහැ කියලා විශේෂයෙන් කියනවා .😅 අනේ මන්දා .....

    • @isuruabeysekara7594
      @isuruabeysekara7594 7 หลายเดือนก่อน

      Thabugala waradi , eth meyath wanguwak gahanawa.meya gawa proof na. Boruwa popular wenna kiyana kathawal

    • @dulansenadheera
      @dulansenadheera 7 หลายเดือนก่อน

      @@isuruabeysekara7594 ඔක්කොම පෲෆ් තියෙනව බ්‍රෝ, ඒව විමර්ශන වලට දිල තියෙන්නෙ, ඒව ෆේස්බුක් යුටුයුබ් දාන්නෙ නැ

  • @suminda8308
    @suminda8308 7 หลายเดือนก่อน +5

    රජපක්ෂල ගේ බඩු තමයි මෙි තියෙන්නේ මට හිතේන්නේ

  • @yaseerarafath3986
    @yaseerarafath3986 7 หลายเดือนก่อน +2

    සුදු අයියේ ඔයාටත් නැති වැඩක් කරනවා ඔයාගේ වයස පොඩ්ඩක් අවුල් වෙලා තියෙනවා වගේ මටනම් පේන්නේ මෝඩ චූන් ගන්නෙත් නැතුව දෙන්නත් නැතුව ෆැමිලි ලංකාවට ඇවිල්ලා තියෙනවා නේද ඒගොල්ලොත් එක්ක ලංකාව වටේ ගිහිල්ලා ඒ තොරතුරු දාන්න පිටරට ඉන්න සංචාරකයෝ ඒ දිහා බලලා රට දියුණු කරන්න ලංකාවට සංචාරය කරයි

  • @kanishkadeepal9709
    @kanishkadeepal9709 7 หลายเดือนก่อน

    irisiyawa 😃

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 6 หลายเดือนก่อน

    Namal scan karala hoyaganne. Muta kiyala goda gannawa. Oya palathe lands 20% k basil aran.

  • @RoshanPriyankara-r2n
    @RoshanPriyankara-r2n 7 หลายเดือนก่อน

    මූත් හොද මරිසිකාරයෙක්😂 මුලින් කිව්ව රාජාංගනේලු ඊලගට අනුරාධපුරලු😢කසාද සහතිකෙත් තියනවලු ටෙලිෆෝන් නොම්බරේ නෑලු..😂සුදත්ත අයියෙ මූටෂෝ නැතිහින්ද තාබුගලය එක්ක පැටලෙන්නෙ.. මෝක්ශ අයිය දැන් මොනර tv එකේ ඉන්නෙ පචකෙලින්නෙ😂

  • @user-nkd
    @user-nkd 7 หลายเดือนก่อน +2

    මොන ගොන් ප්‍රශ්න ද අහන්නේ, ඒ මිනිහා අමාරුවේ දාන්න හදන්නේ සුදාගේ ටිරාන් අලස් එක්ක ඇති සම්බන්ධය නිසාද? සජීව චාමිකර ගෙන්වලා ඉතුරු ටික අහන්න.

  • @OG-fz7ck
    @OG-fz7ck 7 หลายเดือนก่อน +2

    මං හිතුවා වියලි කලාපෙ උන් ටිකව අන්දගෙන එද්දි🤣

  • @pofansrilanka7345
    @pofansrilanka7345 7 หลายเดือนก่อน

    තාඹුගල විතරක් නෙවෙයි, සමන්තබද්‍ර, තිත්තගල්ලේ, මැනික් ප්‍රියාන්, ධම්මික පෙරේරා, සහ තවත් අය ලඟ තියෙන්නේ රාජපක්ෂලා, විශේෂයෙන්ම නාමල් හොරකම් කරපු ජනතාවගේ වස්තුව. හෙලිකොප්ටර්ස් කාලයක් තිස්සේ මේ කතාවේ එක කොටසක්. රාජපක්ෂලා රටින් පනින කාලයකදී මේවා වැදගත් වෙන්න පුලුවන්.

    • @GayanGayan-qu1mf
      @GayanGayan-qu1mf 7 หลายเดือนก่อน

      පියුමි සහ මිස්ටර් කොත්තු

  • @travianbest7455
    @travianbest7455 7 หลายเดือนก่อน +1

    "ගහපු ගේම අනුව මේකෙ ප්‍රතිචාර "
    ඇත්‍තො කති බොති , නැත්තො අඩති😂😂😂😂
    මේ හිපාටු ගූ කැරියා අඩනවා, ඉරිසියාවෙ පැලි පැලි,
    ඇත්ත උනත් බොරු උනත් මූ කතා කරන්නෙ ඉරිසියාවෙ පැලි පැලි කියලා නම් හොදට පේනද බොක්ක 😂😂😂😂

  • @shanakap077
    @shanakap077 7 หลายเดือนก่อน +2

    🤔🤔🤔

  • @visulasiriwardhana2147
    @visulasiriwardhana2147 7 หลายเดือนก่อน

    If this is a series of investigative programs, Sudatta (host) is the owner of this channel, why should the people who reveal the information take responsibility for it??

  • @dsampath651
    @dsampath651 7 หลายเดือนก่อน

    සුදත්ත මෙයා කියනවා 1986 තාබුගලගෙ උපන් දිනය කියලා එතකොට මෙයා කියනවා නෝනාව 2003 විතර අතහැරලා කියලා එතකොට තාබුගල අවුරුදු 15න් වගෙ කසාද බැදලා තියෙන්නෙ ...ඈ 😂😂😂 සුදත්ත අයියෙ ඔයාටත් ඒ ගැන වැඩිය වැටහුනෙ නෑ නෙද

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 7 หลายเดือนก่อน +1

    Suda malliye kahata gasdigiliye
    Carnival karala e thenath nidhan harapu walawal thiyanawa kiyala kathawakuth thiyanawa

  • @laldammika2566
    @laldammika2566 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 7 หลายเดือนก่อน +1

    අයියා ඔයා මෙයගෙ වචනයක් අල්ලන් දගලන්න එපා . අවශ්‍ය දේ විතරක් අහල දැනගන්න . ඔයත් සමහර වෙලාවට අනික් උන් වගේ ප්‍රශ්න අහන්නෙ . ඔයාගේ සාපේක්ෂ වෙනස් කම නැති කරන්න එපා .

  • @warunakangara6791
    @warunakangara6791 7 หลายเดือนก่อน

    Ammo

  • @sachiyamoviesonline
    @sachiyamoviesonline 7 หลายเดือนก่อน +1

    Meka baluwa api maasa 3kata kalin

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 5 หลายเดือนก่อน

    රාජපක්ෂලාගේ සල්ලි වැස්සට හසුවෙලා දැන් ඔක්කොම අංජබජල් කුල්ල කුජීත වේගන යන්නෙ...

  • @nuwanrupasinghe8601
    @nuwanrupasinghe8601 7 หลายเดือนก่อน +7

    සුදා මේවීඩියෝ එක පරන එකක්නෙ

  • @hemanthakumara6438
    @hemanthakumara6438 7 หลายเดือนก่อน +6

    මේ පරන වැඩසටහන් ආයෙ දාන්නෙ ඇයි

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc 7 หลายเดือนก่อน +4

    ට්‍රැක් ලන්තයේ මානසික ලෙඩා දමිතා ගැන කියපං.

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 7 หลายเดือนก่อน +2

    ඩුබායි ආවොත් තාබුගෙ ගල් නැති කරනව ලයිව් .............

    • @sanjudinu702
      @sanjudinu702 7 หลายเดือนก่อน

      උබ මොන පොන්නයෙක්ද බන් ඩුබායිවල ගෙවල් වල ඉදුල් හොදන හිගන්නා 😂😂

  • @leslieperera5589
    @leslieperera5589 7 หลายเดือนก่อน +8

    මුත් තාඹුගල වගේම ලෝකයෙක්...මොනවා හරි මුදල් ප්‍රශ්ණයක් නිසා මුන් දෙන්නා විරසක වෙලා. ඒකයි ඔය තරම් විස්තර දන්නේ... ඊර්ෂ්‍යාව හොද නැහැ. මුව තාඹුගල එලවලා..

    • @dulansenadheera
      @dulansenadheera 7 หลายเดือนก่อน +1

      සාක්ෂි සහිතව ඔප්පු කරපන්.?

  • @GayanGayan-qu1mf
    @GayanGayan-qu1mf 7 หลายเดือนก่อน

    තාබුගල කියන්නෙ නිදන් හොරෙක් ඔකා එන කාලෙම කිවා හොරෙක් කියලා .අම්මෝ අපේ මිහරක් ඔකාගෙ කැම පිගානක් කාලා බුදු ගුන ගැයුව්වා ඉස්සර

  • @samee22i
    @samee22i 7 หลายเดือนก่อน

    අහිංසක මිනිස්සු කියන්නේ සල්ලි නැති දුප්පත් මිනිස්සු කියන එක නෙවෙයි. අහිංසක කියන්නේ කාටවත් කරදරයක් හිංසාවක් පීඩාවක් නොකරන මිනිස්සුන්ට. මෝටර් හොරකම් කරපු කෙනාට අහිංසකයි කියන්න එපා

  • @NuwanPriyankara-rw3uo
    @NuwanPriyankara-rw3uo 7 หลายเดือนก่อน +5

    මූ ඔක්කොටම වඩා ලෝකයෙක් 😂

    • @dulansenadheera
      @dulansenadheera 7 หลายเดือนก่อน

      ආ ආ තාබුගලගෙ බෛයෙක් නේද මේ 😂😂

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 7 หลายเดือนก่อน +5

    අල හාරලද කානිවල් කරේ..

  • @pofansrilanka7345
    @pofansrilanka7345 7 หลายเดือนก่อน

    සුදත්ත, ඔහේ මෝඩයෙක්ද එහෙම නැත්නම් තවත් තාඹුගලයෙක්ද? මොන තරම් හොරුන්ට පොලීසියෙන්, රනිල්ගෙන්, පොහොට්ටුවෙන් රැකවරනය ලැබෙනවද?

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 7 หลายเดือนก่อน +1

    මාත් දූන්න ඒකේක්ට බේහේතක් උගේ ඕලුවේ කෑක්කෑමට පැනඩෝල් මාත් ඩෝක්ඩර් කේනේක්

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 7 หลายเดือนก่อน +2

    Tambugala was introduced by his lawyer (a female lawyer)as Dr Thambugala in Sinhala (aacharya Thambugala).As far as we know he has studied up to grade five.The learned lawyer is ignorant of his true nature.

  • @fernandow.c3491
    @fernandow.c3491 7 หลายเดือนก่อน

    Meka parana video Ekak ne suda aiya

  • @ROYALTHOMIANCricket2024FunnyMo
    @ROYALTHOMIANCricket2024FunnyMo 6 หลายเดือนก่อน

    දුලාන් තෝ අමු කුහක හිඟන්නෙක් . පේනවනේ ඇඟේ හැටි . අනුන් ගැන , දියුණුවෙන උන් ගැන හොයලම මූ දිරාපත්වෙලා.
    පවුද්ගලික ජීවිත හැමෝගෙම වගේ රහසක් . මිනිහෙක් දියුණුවෙලා ජනප්‍රිය උනහම තම ඕව එලියට එන්නේ . පුලුවන්නම් සුදා ඔය කසාද බිරිඳ සහ දරුවා ගෙන්නන්න චැනල් එකට .

  • @sunithaGovinnage
    @sunithaGovinnage 7 หลายเดือนก่อน +1

    Suda what are you talking about where is the law in this country ? Have you already forgotten that foreign woman Diana

  • @nishandesilva7219
    @nishandesilva7219 7 หลายเดือนก่อน

    ඇග හිරි වැටෙනවා ඕයී මේවා අහනකොට.....ලන්කාවේ නෙමේ කියලත් හිතෙනවා.අම්මට සිරි වෙන්න මුලු රටම හොර ගුහාවකින් වටකරලා තියෙන්නේ මේ පරයෝ..

  • @ජනා-ඪ6ණ
    @ජනා-ඪ6ණ 7 หลายเดือนก่อน

    මුලදිම කිව්වා

  • @yaseerarafath3986
    @yaseerarafath3986 7 หลายเดือนก่อน +1

    සුදු අයියේ වඳ කොත්තු ජංගි පෙන්නලා ජනාධිපති වෙන්න පුළුවන්නම් කවුද මූ කවුද

  • @1nikojohnson
    @1nikojohnson 7 หลายเดือนก่อน +1

    හොදින් ඉන්න එකාට කොහොමත් මේ රටේ කකුලෙන් අදින එකවිතරමයි කරන්නෙ

  • @Prabhathdharshana
    @Prabhathdharshana 7 หลายเดือนก่อน

    දුලාන් අර චාඕ Band එකේ ශාරුවට තිබ්බ පොල්ල ගැන මොනවද කියන්න තියෙන්නේ,අන්න මම දැක්කා ඔයාගේ හඩ පට දාලා තියෙනවා,තාබුගලත් හොරෙක්,උබ උබත් හොරෙක්...😅😅...චාඕලනම් තාබුගලගේ shows ගැහුවේනෑ,උබ ශාරුවට පොල්ල තිබ්බ ඒවා..😂දෙන්නම හොරු ,අහිංසක හොරු ඉන්නවා..😅,උබලා සේරම හොරු

  • @GayanthaSenevirathna
    @GayanthaSenevirathna 7 หลายเดือนก่อน

    සුදා මොකො මෙ තාබුගලගෙ පැත්තට අදින්නෙ නිකන් අපිටනම් පෙන්නෙ එ විදිහට

  • @shiromiferado987
    @shiromiferado987 7 หลายเดือนก่อน +2

    Suda මොකද ඇග බේරගෙන කතා කරන්නේ. තාබුගලගෙන් ජරාව කැවද

    • @travellifewithfamily
      @travellifewithfamily 7 หลายเดือนก่อน

      mmmmmm...a wage...

    • @nilanthinilanthi1474
      @nilanthinilanthi1474 7 หลายเดือนก่อน +1

      හ්ම්ම් එයා හරි කපටියා 😂😂

  • @kumuduhettihewa630
    @kumuduhettihewa630 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalavaseevali9243
    @nalavaseevali9243 7 หลายเดือนก่อน +1

    ඔක්කොම dannva .eth number danne naaa...තාඹුගල වැරැදි athi....eth meyath irisiyawata kathawen therenva...eka ඇත්තේ pol vagei

  • @pofansrilanka7345
    @pofansrilanka7345 7 หลายเดือนก่อน

    ලමයෝ, ටිරාන් අලස්ලා මේවයි, කොටස් කාරයෝ. උන් කරන්නෙ රඟපෑම.

  • @suranggamini4016
    @suranggamini4016 7 หลายเดือนก่อน +1

    අතිශයින් ප්‍රථම වතාවට දැං සුදා උසාවියේ නඩු විනිශ්චය කරනවද? අරූගෙ අර වචනයක් අල්ලගෙන දඟලන්නෙ ,

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 7 หลายเดือนก่อน +1

    මම ඩුබායි ඉන්නෙ තොගෙ මොනව ද ඩුබායි වල තියෙන්නෙ කියපන් ........... තොට ගෑනු නම් ඇති ඕන තරම් ඩුබායි වල සමහර විට ............

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 6 หลายเดือนก่อน

    BASIL saha NAMAL

  • @ROYALTHOMIANCricket2024FunnyMo
    @ROYALTHOMIANCricket2024FunnyMo 6 หลายเดือนก่อน

    නිදහන් කියා කියා වැලපෙන හිඟන්නෝ , කුහකයෝ . අනුරාධපුරේ වෙලක් වේලක් ගානේ . පාරක් පාරක් ගානේ , හැම තැනම නිදහන් තිබුනානම් , මෙතන කොමෙන් දාන හිඟන්නෝ , තොපිත් ගිහින් හාරපියව් , මෙතන හමිනෙන්නේ නැතිව

  • @Sugathmihimal
    @Sugathmihimal 7 หลายเดือนก่อน

    කෝම උනත් පරිස්සමෙන් ඉදපන් අයියේ අද කාලෙ ඇත්තට තැනක් නැ

  • @smile.......
    @smile....... 7 หลายเดือนก่อน

    Me ayya lagadima adi 7k yata yanawa . Me ayyawath thabugala harapu nidanekama daala wahanawa onna balannako

    • @dulansenadheera
      @dulansenadheera 7 หลายเดือนก่อน

      එව්ව හදේ මල්ලි

  • @MihirangaFernando
    @MihirangaFernando 7 หลายเดือนก่อน

    Sudaata Rajanganaya sure na dan

  • @KanishkaSharanga-q9m
    @KanishkaSharanga-q9m 7 หลายเดือนก่อน

    අඩෝ මෝක්ෂ 😂😂😂😂

  • @nadunanjana3147
    @nadunanjana3147 7 หลายเดือนก่อน

    මේ කතා කරන එකාගේ පැටිකිරිය දන්නවද..මූ තමයි නියම කපටියා සංගිත ප්‍රසංග වලට පොලු තීයෙනව කියල ප්‍රසිද්ධයි.

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 7 หลายเดือนก่อน

    Ape. Rate sampat winasa karapu okkotama soba dahama nadu Ahana dawasa lagai

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 7 หลายเดือนก่อน

    😂😂😂😂😂😂 very sad 😭😭😭😭😭😭😭

  • @sanojweerasinghemudalige-ex3nh
    @sanojweerasinghemudalige-ex3nh 7 หลายเดือนก่อน

    සුදා අයියෙ තාබුගල වත් කවදා හරි මේ වගේම ගෙන්නන්න.මේකා පිස්සෙක්

    • @dulansenadheera
      @dulansenadheera 7 หลายเดือนก่อน

      තාබුගලව ගෙන්නුවොත් තාබුගලගෙ රෙදි ගැලවෙනව යකො, මතකනෙ චමුදිතගෙ එක

  • @lalithnishantha6630
    @lalithnishantha6630 7 หลายเดือนก่อน

    ඉතිං යකො ඒ මනුස්සයා හොදයිනේ

  • @ShariraHithakami
    @ShariraHithakami 7 หลายเดือนก่อน

    මෙහෙ ඉන්න මිලෙච්චයො වෙන කොහෙවත් නැතුව ඇති. හැබයි කියන්නෙ "සරණයි" කියලා

  • @chandikahettiarachchi2791
    @chandikahettiarachchi2791 7 หลายเดือนก่อน

    මටනම් තාබුගලත් ඩයල් අවුල්..මූ ඊටත් වඩා ඩයල් ආවුල්

  • @shanenaizer2842
    @shanenaizer2842 7 หลายเดือนก่อน

    Anu rapa kiyannae badu place

  • @KCREATIONS-z7g
    @KCREATIONS-z7g 7 หลายเดือนก่อน +4

    පෞද්ගලික ඇරියස් ...!!!😮😮

    • @nuwanrambadagalla8171
      @nuwanrambadagalla8171 7 หลายเดือนก่อน +4

      මොන ඇරියස් උනත් රටේ අපරාධ කරපු අපරාධ කාරයෙක්

    • @arunafernando7775
      @arunafernando7775 7 หลายเดือนก่อน +1

      Ethakota me oyage comment eka? A mona adhahasin dhapu ekakdha?pissu ne.paw oya😢😢😢😢😢

    • @arunafernando7775
      @arunafernando7775 7 หลายเดือนก่อน

      0😅😅

  • @LasanthaJayasinghe-i9z
    @LasanthaJayasinghe-i9z 7 หลายเดือนก่อน +1

    Sajith

  • @UdaraRasanjalee
    @UdaraRasanjalee 7 หลายเดือนก่อน

    ඕකත් තඩි හොරෙක් තමා😁😁😁

  • @dhammikayt2441
    @dhammikayt2441 7 หลายเดือนก่อน +1

    මූ මේක කියවන්නේ ඉරිසියාවට

  • @nilankachandrakumara7573
    @nilankachandrakumara7573 7 หลายเดือนก่อน

    සුදා පොඩ්ඩක් අනිත් එකාට කතා කරන්න දීපන්කො නං මැදින් පැන පැන කතා කරන්නේ නැතුව.

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 7 หลายเดือนก่อน

    🇱🇰♥️🌹🌹🌹🧭🧭🧭💪👍🙏

  • @SumithDisanayake-b6j
    @SumithDisanayake-b6j 7 หลายเดือนก่อน +1

    Ai suda aiya me parana aewa dan nea

  • @sisirakumara7544
    @sisirakumara7544 7 หลายเดือนก่อน +1

    Sydaa.... Oba mona weddek unath... Lankaawe neethiya kriyaathmaka wena widiya gena obage denuma " 0"

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc 7 หลายเดือนก่อน +1

    මොනාද බන් සුදා පරන රෙදි අයෙ මඩෙ දාල හොදන්නෙ බංකොලොත්ද බන් එච්චරම.

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 7 หลายเดือนก่อน +2

    තෝත් එකයි තාබුගලයත් එකයි ගූසුඩා තෝත් එකයි ලොල්ලෝ

  • @ජනා-ඪ6ණ
    @ජනා-ඪ6ණ 7 หลายเดือนก่อน

    තව කියක් ඉන්නවද බන් රාජපක්ෂලාගේ සල්ලි බැලන්ස් කරන ඔය එකෙක් විතරයි

  • @jayanthajayakodl
    @jayanthajayakodl 7 หลายเดือนก่อน +2

    😂😂😂

  • @tharangadoraliyagoda1167
    @tharangadoraliyagoda1167 7 หลายเดือนก่อน

    Mulinma gedara geniwa parissam kara gattanm...hodae neda

  • @vimukthiama
    @vimukthiama 7 หลายเดือนก่อน

    මූත් කියන ඒවා පරස්පර විරෝදියි