E Money Earning Method from YouTube Using A.I - Part 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • E Money Earning Method from TH-cam Using A.I - Part 4
    From This Video, You will learn how to use A.I use tools to create and develop content for a money-making TH-cam channel.
    Affiliate Marketing කෝස් එක ගන්න අවශ්‍ය අය චමිත්ව අමතන්න 074 3530533
    මොළේ සෝදල බුද්ධිමත් පුරවැසියෙක් වෙන්න එන්න Brain Arc බලන්න.
    Brain Arc Channel: / @brainarcoffcial
    Free Canva Pro Telegram Channel - bit.ly/canvaprofree6
    🔥 Another E money Sinhala Video By Dhameesha Karunarathne 🔥
    Join our Telegram Group: t.me/emoneyrev...
    Join Dhameesha Karunarathne Facebook page: / dhameeshak
    This is an educational video per the request of the people who messaged me and requested it, but the results may vary.
    #emoneysinhala2023 #emoneysinhala #onlinebusinessforbeginners

ความคิดเห็น • 40

  • @burtperera9418
    @burtperera9418 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි දාමිෂ මහත්තයා දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා හදවතින්ම ස්තුති

  • @bhashi4811
    @bhashi4811 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මහත්මයා, ගොඩක් වටින වැඩක් කරන්නේ, එපා කර ගන්න එපා, හොඳ මිනිසුන් ගැන හිතන්න. හොඳ දේ බලන් ඉන්න බැරි මිනිසුන් ගැන හිතන්න එපා.👌

  • @bavinduselika1484
    @bavinduselika1484 ปีที่แล้ว +2

    හැමදාම කියනව වගේ දර්මීශ අය්ය උබනං පට්ටම පොරක්.කට්ටක් කාල ජීවිතේගොඩ දාගන්ඩ දගලනඋන්ට මේ කරන උදව්වලට කොහොම ස්තූති කරන්නද.වීඩියෝස් වල බොරු බය්ල ගහල,කරන්න බැරි දේවල් අටවන්නෙ නැතිව ඇත්තටම කරන්න පුලුවන් දේවල් කියල දෙන එක වගේම දැනට අපට තියෙන resources සුපිරියටම use කරල පට්ටම business idea ටිකක් දෙන්නත් පට්ටම මොලකරුවෙක් වෙන්නත් ඕනෙ.වරදින්නෙ නෑ කවදාවත්.ඉදිරියටම යන්ඩ අය්යෙ .ජයවේවා 💜️🤘💯

  • @desandinsanda7626
    @desandinsanda7626 ปีที่แล้ว +2

    පුළුවන් නම් TH-cam shorts video හරියටම upload කරන හැටි කියල දෙන්නකෝ. short video එකක් upload කරද්දි ඒ video එක viral වෙන්න වැඩිපුරම බලපාන්නේ title එකද, description එකද, tags ද වගේ දේවල්. තව හරිටම අපෙ short video එක අපි target කරන audience එකට යවන්නේ කොහොමද කියල. hashtag හරියට use කරන්නේ කොහොමද කියලා.hashtag වලින් වෙන්නේ මොකද්ද කියලා. මම සමහර short video දැකල තියෙනවා ඒ video එකේ description එකේ keywords තොගයක් දාල තියෙනවා. ඒ video වලට ගොඩක් views එහෙමත් තියෙනවා. එහෙම description එකට keywords ගොඩක් දැම්මම video එක viral වෙන්න උදව්වක් වෙනවාද ? තව පිටරට
    audience එකක් ගන්නෙ කොහොමද, එහෙම වෙන රටකට reach වෙන්න දාන්න ඕනෑ වෙලාවක් තියෙනවාද වගේ දේවල්.

  • @janithkaushalya9686
    @janithkaushalya9686 9 หลายเดือนก่อน

    Great work aiya✌ Thank you for your commitment❤

  • @zsketch
    @zsketch 2 หลายเดือนก่อน

    Marama vatinawa❤❤ hariyata karaganna vidiyak igena ganna beruwa hitiye❤ thanks 🎉

  • @litech8433
    @litech8433 ปีที่แล้ว +1

    thanks bro obage watina danuma minisun athare bedala denawata supiri ,,,🤘

  • @LTProduction678
    @LTProduction678 ปีที่แล้ว

    Video 4ma beluwa. Loku deyak gaththa aiya. Thanks you 😍👍

  • @indikachamil3274
    @indikachamil3274 ปีที่แล้ว

    Supiri ayya excellent money making part meka good luck

  • @viduthgavindusudusinghe119
    @viduthgavindusudusinghe119 ปีที่แล้ว

    Thanks brother, learnt a lot of things from this video series ❤

  • @user-rr2wj6ce7y
    @user-rr2wj6ce7y 10 หลายเดือนก่อน +1

    very imported vedeo[1234].I learned many thing from this. thank you.

  • @dhamiththaranga6234
    @dhamiththaranga6234 ปีที่แล้ว +1

    thank you ayya video ekata try karala balala kiynnan meka

  • @toponefuture
    @toponefuture ปีที่แล้ว +2

    Water mark අයින් කරන video එකක් ගේන්න bro

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +2

    Thank your brother ✝️🤣📯👍

  • @AiSrilanka-kd8wk
    @AiSrilanka-kd8wk ปีที่แล้ว

    ගොම්කම් ගැන ආපහු කතා කරල කේන්ති ගන්න එපා.බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෑ.ඉවසීමෙන් ඔබේ සේවය දුපත් දරුවන් වෙනුවෙන් ලබාදිය යුතුම වෙලාවයි මේ.ජය වේවා

  • @artofbinary5503
    @artofbinary5503 ปีที่แล้ว

    Maru dear ❤

  • @dancegalleryhub9753
    @dancegalleryhub9753 ปีที่แล้ว

    Mr.Dameesha Puluwannam CPA maketing Full Video ekkak Karanna.Loku Udauwak.

  • @samannishantha654
    @samannishantha654 ปีที่แล้ว

    Great job

  • @teratrendy7088
    @teratrendy7088 ปีที่แล้ว

    Thanks brother 👍👍👌

  • @amilanuwan2290
    @amilanuwan2290 ปีที่แล้ว +1

    Tag use karaddhi main keywords eka witharak sambanda wena tag use karama athida sir

  • @sadunkarunarathna9538
    @sadunkarunarathna9538 ปีที่แล้ว

    Jayawewa

  • @Spiritualwisdom7956
    @Spiritualwisdom7956 ปีที่แล้ว +1

    Aiye google earth eka use karala screen recording video dala chanel ekak karoth monitize karagnna puwan da

  • @roshansilva3460
    @roshansilva3460 ปีที่แล้ว +1

    😀Great you tube channel for education new things improve our knowledge. Thanks a lot mr. Dhameesha👍

  • @_Strange_01
    @_Strange_01 ปีที่แล้ว +1

  • @bimsara7766
    @bimsara7766 ปีที่แล้ว +1

    Thank you aiye ❤️

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      Welcome bro

    • @gairukasulakshana1702
      @gairukasulakshana1702 ปีที่แล้ว

      @@MatTrixByDhameesha thanks ayye ❤ aye ethkota obs ekn recod karla software wala afflite link discription eke dammoth aulk nadda ?

  • @kumarawww
    @kumarawww ปีที่แล้ว

    Thanks

  • @sathyajithrasanjana2987
    @sathyajithrasanjana2987 ปีที่แล้ว

    Ayye 'Google cloud text to speech' eken voiceover karata awlak nadda?

  • @egdmstudio
    @egdmstudio ปีที่แล้ว

    Canva pro eke link eka nene aiya telegram eke

  • @tsnandana9506
    @tsnandana9506 ปีที่แล้ว

    How to remove watermark

  • @denuwan9
    @denuwan9 ปีที่แล้ว

    ❤💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪super❤💪

  • @harshakumarage7053
    @harshakumarage7053 ปีที่แล้ว

    ♥♥♥♥♥

  • @user-iy5gc7nj8m
    @user-iy5gc7nj8m ปีที่แล้ว +2

    vives හිගන්නා. හිගාකාපං. උඹ දන්නේ මොනාද? 😂😂😂😂😂😂

    • @madusankagunarathna6382
      @madusankagunarathna6382 ปีที่แล้ว +1

      @DMS Human Fitness vives කියන්නෙ මොකක්ද බන්? දන්නැති නිසා අහන්නෙ

  • @lakjaya759
    @lakjaya759 ปีที่แล้ว +2

    anee tharaha ganne epa sir api asarana karanna epaa.. api oya gna godak asawen inne vedio ekak danakal ballo biruwata api buranna hoda nee eka nisa obthuma kenthi ganna epa leda wei mama dakka eka vedio ekaka beheth bona gaman vedio eka karnna ok jayawewa anee thawa vedio danna apita salli ne couse buy karanna api cahnnel bala bala thamii content create karanne plzzz tha danna vedios api balan innawa budu saranai me karan help ekata

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +5

      ම්ත්‍රයා කරුණාකරල මට සර් කියන්න එපා. මම දන්නවා ඔයාල වගේ දෙයක් ඉගෙනගන්න කැමති අහින්සක පිරිසක් මේක බලනවා කියල. ඒක තමයි තව දුරටත් ඉවසල ඉන්නේ. පව් ඉතිං මට බනිනන අය. මෙහෙම දේවල් කිසි කෙනෙක් කියල දෙන්නේ නෑ කියල දැන දැනම බනිනවා. කමක් නෑ ඔයාල හරි මේකෙන් වැඩක් ගන්නකෝ ඒ ඇති මට

  • @nidurangajayarathna66
    @nidurangajayarathna66 ปีที่แล้ว +1

    ❤❤