Amazon E money Sinhala Tutorial Part 01| Sinhala E Money Tutorial by Dhameesha Karunarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 308

  • @lalithmilroy
    @lalithmilroy 25 วันที่ผ่านมา

    නියමයි සහෝ ඔයා... වීඩියෝව දිග වුවත් ගන්න තිබෙන දේවල් ගොඩයි. ස්තුතියි ඔබට....

  • @roshanthabotheju784
    @roshanthabotheju784 ปีที่แล้ว +1

    හොඳටම පැහැදිලි කරනවා.මුකුත්ම දන්නෙ නැති කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් .බොරු සෝබන නෑ කියන්න තියෙන එක කෙලින්ම කියලා දානවා .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @SahanUdayanga-r6w
    @SahanUdayanga-r6w ปีที่แล้ว +1

    Godak watinwa Sir Oya karana de Ape ahinska minissu wenuwen godk pin Obathumata ❤❤❤🙏🙏🙏

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 2 ปีที่แล้ว +5

    හරිදේ හරියට කියල දෙන සැබෑම Online 💰 mony earn කරන්න කියල දෙන සුපිරිම චැනල් එක මේක.. තෑන්කස් දමීෂ ❤❤❤

    • @sharfrazismath1706
      @sharfrazismath1706 2 ปีที่แล้ว +1

      Perfrct explanation will surely follow up all ur videos related to video.and respect u so much foe sharing ur knowledge among the society.thank u

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      ස්තූතියි 🤘♥️

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      Welcome ♥️🤘

  • @MixGossipPro
    @MixGossipPro 2 ปีที่แล้ว +3

    දමීෂ සර්ගේ විඩියෝ 1 ක් එනකන් මග බලාගෙන හිටියේ 1 විඩියෝ එකට විඩියෝ 4 ක්ම දාලා සතුටුයි. ඇත්තටම මං මේ දවස්වල ගොඩක් ස්ටඩ් කරන මාතෘකාවක් ඇමේසන් ඇපිලියේට් ඒ නිසා ගොඩක්ම ස්තූතියි ඔබතුමාට. ඔබතුමා කියනවා මේක බොරු ක්‍රමයක් කියලා කට්ටිය හිතයි කියලා නමුත් මං එහෙම හිතන් නෑ මොකද මීට අවුරුදු 5 විතර කලින් ඉදන් තමා මේ ක්‍රම ගැන හොයන්නේ හරියට ඉගෙන ගන්න තැනක් නෑ සමහරු කියලා දෙන්නේ බාගෙට ඒත් ඔබතුමා එහෙම නෑ ඒක මං අගේ කරනවා. මේ විඩියෝ එකක් හදන්න එක කට්ටක් තමන් දන්න දේ කෙනෙකුට නොමසුරුව කියාදෙන එක මහත්මා ගතියක්. මං මේ ලගකදි හෙව්වා Amazon affiliate එකේ තිබෙන USA විතරක් Made කරන නිෂ්පාදන ගැන ඒවා ගැන හොයාගන්න විදියක් මොකක් හරි ටූල් එකක් තියෙනවද කියලා දැනගන්න කැමතියි. තව තවත් මේවගේ විඩියෝ ගේන්න ඔබතුමාට පින් මේවා බලන පිරිසක් ඉන්නවා. මේවා බලලා ගොඩ ගියේ නැත්නම් ආර්ථික උද්ධමන සික් එකත් හැදෙයි අපිට ලගදීම. ස්තූතියි ධමීෂ සර්

  • @motiveVibes_4u
    @motiveVibes_4u ปีที่แล้ว +1

    👌 නියමය් ජයවෙවා අය්යෙ...

  • @kuruppu2003
    @kuruppu2003 ปีที่แล้ว

    ඔයාගේ කතාව ඇත්ත අයියේ ඉන්ඩස්ට්‍රියේ ඉන්න කෙනෙක්ට වචන වතුරවගේ ❤ මම අත්දැකීමෙන් කියන්නේ

  • @dancegalleryhub9753
    @dancegalleryhub9753 2 ปีที่แล้ว +1

    ela kiri niyamai Mr.Dameesha

  • @kickasTV
    @kickasTV 2 ปีที่แล้ว +1

    ස්තූතී කතා කරන විදියට motivate වෙනවා සල්ලි හොයන්න.

  • @AjanthaKumara-dw7kp
    @AjanthaKumara-dw7kp ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්... ගොඩක් video තියෙනවා මේක ගැන හැබැයි හරියට කියලා දුන්නෙ සර් විතරයි...

  • @sirinuwansumanasinghe5827
    @sirinuwansumanasinghe5827 ปีที่แล้ว +1

    සුපිරියට තේරුණා 😚

  • @sandunchathurangakosgahaku9332
    @sandunchathurangakosgahaku9332 2 ปีที่แล้ว +3

    මෙ විඩිඔ එකට ගොන් comment දාන වුන් plz උබල උබලගෙ වැඩක් බලගනිල්ල, අපිට මේක වැදගත් , අනික උබල බලපොරොත්තු වෙන විදිහෙ sweet කතා කියන් උන් විශ්වාස කරන්ඩ බැ බන්, Mr Dameesha he is reality , lankawe majority eke hithana widiha awl bn ekai comment walin penne..

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my ปีที่แล้ว +2

    Best

  • @animalslife5703
    @animalslife5703 2 ปีที่แล้ว +3

    මොන පඩි කතාද , සුපිරියට කියල දෙනවනෙ ඔයා. මම amazon books හදල දාල තියෙන්නෙ , කරගෙන යමු , good luck .

  • @janakanalawatthage973
    @janakanalawatthage973 2 ปีที่แล้ว +1

    AAYE KATHA DEKAK NA SUPIRIYAK 😍😍

  • @tharakamalli4366
    @tharakamalli4366 4 หลายเดือนก่อน

    ජය වේවා❤️

  • @kushananjana8428
    @kushananjana8428 2 ปีที่แล้ว

    අයියා ඔයා සුපිරියටම කියල දෙනව ❤thanks 💫

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 ปีที่แล้ว +9

    ඇත්තම කියන්නම් ඔයා නිහතමානී නම් අඩුයි සාමාන්‍යයෙන් හයි කෝට් ලෙක්ච කෙනෙක් වත් ඔච්චර පන්ඩිත නෑ හිත රිදුනා නම් සමාවෙන්න ,ඒත් ඔයාගෙ වීඩියෝ පට්ටම පට්ට සමාජයට කරන්නෙ ලොකු මෙහෙවරක් ස්තූති

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว +12

      ඇයි මම නිහතමානී වෙන්නේ? මට නිහතමානී වෙන්න ඕන නෑ.. මුලින්ම ඉගෙනගන්න ලෝකේ මිනිස්සු එක සමාන නෑ කියන එක. කරුණා කරල උගන්නන කෙනාගේ නිහතමානීකමයි, පන්ඩිතකමයි ගැන හොයන්නේ නැතුව ඉගෙනගන්න. ඔබට අවශ්‍ය වන්නේ මගේ දැනුම මිසක් උගන්වන කෙනාගේ ගතිගුණ නොවන බව මතක තබාගන්න. මට බොරු නිහතමානීකම් පෙන්නල ඔයාලගේ ඔලුවල අමුතු කෙනෙක් විදිහට පදිංචිවෙලා මට ලැබෙන දෙයක් නෑ. මම මගේ චැනල් එකේ මට ඕන දේ දාන්නේ. කරුණාකරල අනවශ්‍ය දේවල් නොසොය ඉගෙනගන්න

    • @somarathnan.m2521
      @somarathnan.m2521 2 ปีที่แล้ว +2

      I also had seen your videos many wasting precious time. But unable to learn something yousful for me regarding earning something. Blaming, unnecessary bosting have more. But thumbnails are attractive. Hence we interest to see them.but at the end we're empty.

    • @chamarafernando7138
      @chamarafernando7138 2 ปีที่แล้ว

      @@MatTrixByDhameesha thanks 👍

  • @tharakamalli4366
    @tharakamalli4366 2 ปีที่แล้ว +3

    අයියේ ඔයා teligram එකේ දාලා තිබුණේ TH-cam short video එකක් ගැන වොයිස් එකක්
    ඒ වගේ TH-cam ගැන full වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද
    (පුලුවන්නම් විතරක්)
    ජය වේවා❤️

  • @travelwithnbs
    @travelwithnbs 2 ปีที่แล้ว +1

    නියමයි. සහෝදරයා ඔයා මේවගේ දේවල් නොමිලේ කියලා දෙනවට.

  • @anurangadenagamage3158
    @anurangadenagamage3158 2 ปีที่แล้ว +1

    Good Job , Respect Sir 👏

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      සර් කියනවට මම කැමති නෑ. කොමෙන්ට් එකට ස්තූතියි ♥️🤘

  • @isurulk8830
    @isurulk8830 2 ปีที่แล้ว +2

    Wow 😍

  • @Mr_Shan.
    @Mr_Shan. 2 ปีที่แล้ว

    නියමයි අයියේ ❤️❤️

  • @tharakamalli4366
    @tharakamalli4366 2 ปีที่แล้ว +1

    Thank you ❤️❤️❤️
    ජය වේවා❤️ අයියා
    🤘🤘🤘🤘🤘🤘

  • @Mr_Shan.
    @Mr_Shan. 2 ปีที่แล้ว

    ගැම්මක් තමයි

  • @lakvinsilva2092
    @lakvinsilva2092 2 ปีที่แล้ว +1

    අයියා Course එකේ Tac Tiks නම් මරු 👌🙂

  • @slshadow5073
    @slshadow5073 2 ปีที่แล้ว +3

    අයියා මම හොය හොය හිටියෙ ඇමසන් ඉගෙන ගන්න. ඔයාගෙ වීඩියෝ අද දැක්කේ. අනේ අයියේ A to Z දක්වා කියල දෙන්නකෝ හරි විදිහට. කවුරුත් උදව් කරන්නෙ නෑ අයියේ. ඔයාවත් අපිටත් ගොඩ යන්න කියල දෙන්නකෝ ඔයාට ගොඩාක් පින් 🥺❤

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      ඔය ගොඩයන විදිහ තමයි කියල දෙන්නේ

    • @madushikakaumali8362
      @madushikakaumali8362 2 ปีที่แล้ว

      Oya goda yanna kemathi keneknm kemathinm kiyanna gdr idan relode Dana gamn amathara adayamak hoyan oyage target walata yanna vidiyak thiyenawa.

  • @loud_cars
    @loud_cars 2 ปีที่แล้ว +1

    Content eka supiri , oya kawda kiyana eka wdk na . Respect brother ❤️ , love you

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      අනිවා මම කවුද කියල කාටවත් වැඩක් නෑ හොයන්න ඕනත් නෑ. නිකං දෙන දේ ඉගෙනගන්න තමයි තියෙන්නේ

  • @subodhasenarathna670
    @subodhasenarathna670 2 ปีที่แล้ว

    THANK You SO MUCH AIYE

  • @jayaniranasgalla4028
    @jayaniranasgalla4028 11 หลายเดือนก่อน

    Niyamai

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว

    Good job. Thank you very much.👍

  • @nithikavlogs2290
    @nithikavlogs2290 ปีที่แล้ว

    aththatama hodai ayye ❤

  • @virajvaas1620
    @virajvaas1620 2 ปีที่แล้ว +1

    Super...

  • @Mr_Shan.
    @Mr_Shan. 2 ปีที่แล้ว

    මරු අයියේ

  • @chandanawijemanna312
    @chandanawijemanna312 2 ปีที่แล้ว

    Great 💖💖💖

  • @imk9399
    @imk9399 2 ปีที่แล้ว +1

    Good job 👍

  • @sithii74
    @sithii74 2 ปีที่แล้ว +1

    Thank you Dhameesha

  • @fharlarizwan1584
    @fharlarizwan1584 ปีที่แล้ว +1

    Anit aya lassanata kiyala denawa

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      උන්ගෙන් ඉගෙනගනිං එහෙනම්

    • @Accident_theater
      @Accident_theater ปีที่แล้ว +1

      harakek kiyala marenna aaa
      thota pina na yako thopita kiyana nam thiyenawa ewwa kiyanna ba methana
      🤣🤣

    • @StorySparks-rm1mt
      @StorySparks-rm1mt ปีที่แล้ว

      ponna kariyo athe alli nathi velave mema hari ugannana eka hoda

  • @nuradhasanchala431
    @nuradhasanchala431 2 ปีที่แล้ว +2

    Thank you very much 👍😊

  • @Lakshitha15
    @Lakshitha15 ปีที่แล้ว

    superb brother. i learn several topics and keep study and pratics. thanks a lot your effort.

  • @slchinthaka6465
    @slchinthaka6465 2 ปีที่แล้ว +1

    Your explain was very valuable for us sir.

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      සර්ලා නම් නෑ මේ චැනල් එකේ. කොමෙන්ට් එකට ස්තූතියි ♥️

    • @slchinthaka6465
      @slchinthaka6465 2 ปีที่แล้ว

      @@MatTrixByDhameesha ඉතින් මට මොකො යකෝ

  • @risidavlogs
    @risidavlogs 2 ปีที่แล้ว

    Thank you very much

  • @dashcamrrr
    @dashcamrrr 2 ปีที่แล้ว

    Thank You

  • @dinukasemina763
    @dinukasemina763 2 ปีที่แล้ว +1

    Godak watinawa 💯❤

  • @Mr_Shan.
    @Mr_Shan. 2 ปีที่แล้ว

    Good video

  • @furryfriendsa2z
    @furryfriendsa2z 2 ปีที่แล้ว

    Thank you so much..!

  • @tswithanachchi3171
    @tswithanachchi3171 2 ปีที่แล้ว +1

    Super

  • @ruviniishanka
    @ruviniishanka ปีที่แล้ว

    Thank you 👍👍

  • @ruvininisansala3420
    @ruvininisansala3420 ปีที่แล้ว

    ගොඩක් පිං සර් 🙏

  • @carromrulesandregulations7827
    @carromrulesandregulations7827 2 ปีที่แล้ว +1

    thanks bro

  • @nadunchamuditha5388
    @nadunchamuditha5388 2 ปีที่แล้ว

    patta watinawa

  • @ydvpathirana3322
    @ydvpathirana3322 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට , 👍

  • @nipunaprabashana4803
    @nipunaprabashana4803 2 ปีที่แล้ว +2

    ප්‍රශ්න 2ක් තියෙනවා අහන්න 1. මේ පොත අපි හදපුහාම amosen එකෙන් ඒ පොත print කරලද අදාල customer ට දෙන්නේ නැත්තම් නිකම් pdf එකද දෙන්නේ ...?
    2 ) අපි මේ පොතක් pdf එකක් විදිහට හදනවා නම් පිටු කීයක් දාන්න ඔනීද cooking book එකක වගේ . මට ebook එකක් හදන්න ඔනී මගේ විදිහට . ඊට පස්සේ amson එකේ sell කරන්න දාන්න පුළුවන්

  • @vijithamalli
    @vijithamalli 2 ปีที่แล้ว

    ❣️🙏🏻🇱🇰🤘 වැඩි වැඩියෙන් ලැබේවා.

  • @Eman_Desilva
    @Eman_Desilva ปีที่แล้ว

    අය්යට පින්

  • @MuthuMuthu-uo5js
    @MuthuMuthu-uo5js 8 หลายเดือนก่อน

    ආසාවෙන් අහන් ඉන්න පුළුවන් කියල දෙන විදිය

  • @sameerasameera6746
    @sameerasameera6746 2 ปีที่แล้ว +97

    පණ්ඩිත කතා අඩු කරලා අදාල අදාළ දේ විතරක් කිව්ව්ව නම් වටිනවා. මොකද කාලය හැමෝටම වැදගත්

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว +68

      මේකේ කතාකරන්නේ මොනවද කියල තීරණය කරන්නේ මම මිසක්. ඔහේ නෙවෙයි. අනික තව දෙයක් පන්ඩිත කතා නොකියන ඔහේ පොරක් නම් මොකටද මේ ඔන්ලයින් සල්ලි හොයන වීඩියෝ බලන්නේ? මහත්තයෝ කරුණා කරල නිකං දෙන දේ ඉගෙනගන්න බලන්න කරන කෙනාගේ හක්කේ දත් ගනින්නේ නැතුව

    • @sameerasameera6746
      @sameerasameera6746 2 ปีที่แล้ว +2

      @@MatTrixByDhameesha 🤣😂

    • @coolgajen
      @coolgajen 2 ปีที่แล้ว +5

      you are correct..free kiyaladenna watinawa namuth oyatawitharai okkomo dannawa wage kiyanna epa. anith kattiya chater karana epa

    • @dilumlakshan598
      @dilumlakshan598 2 ปีที่แล้ว +11

      @@MatTrixByDhameesha මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ලා පණ්ඩිත පකයා 🖕

    • @sameerasameera6746
      @sameerasameera6746 2 ปีที่แล้ว +2

      @Techster අනේ මේ උබ පැනල දෙන්නේ නැතුව හිටහන් 🤣

  • @skyredmi6827
    @skyredmi6827 2 ปีที่แล้ว +1

    Respect sir, maarama watinwa api wage ayta❤️😥

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      සර් කියන්න එපා දෙයියන්නේ. 🙄

  • @notstop-180
    @notstop-180 ปีที่แล้ว +1

    Comment wala deyak kiyala dena ekatath banina moda pakkunta owa therenne ne bn❤

  • @WowDesigner
    @WowDesigner ปีที่แล้ว +1

    Dameesha Check ekakin ganna puluwanda

  • @Mr_Shan.
    @Mr_Shan. 2 ปีที่แล้ว

    ❤️❤️

  • @nishanthadisanayake6547
    @nishanthadisanayake6547 2 ปีที่แล้ว +1

    ❤️

  • @garykroneberg
    @garykroneberg 2 ปีที่แล้ว

    Thank you sir

  • @jayawickramaug2735
    @jayawickramaug2735 2 ปีที่แล้ว +1

    ඔබ කිව්ව හරි 10 ,% තමයි

  • @Vinojith6
    @Vinojith6 2 ปีที่แล้ว +2

    Oya vithari nikan ugawannea thanks namuth kathawa tikak wedi Keti karanna plz

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว +2

      මට නැවත නැවත කියන්න බෑ. මේක මගේ චැනල් එක. ඒක කරන්නේ මට ඕන විදිහට මිසක් වෙන අයට ඕන විදිහට නෙවෙයි. මට මේක ඔයාල බැලුවත් එකයි නොබැලුවත් එකයි. ඒක නිසා නිකං දෙන දේ අරගෙන පැත්තකට වෙන්න මාව හදන්න, මට උපදෙස් දෙන්න එන්න එපා..ස්තූතියි

  • @kuruppu2003
    @kuruppu2003 ปีที่แล้ว +2

    එක පකයෙක් කියන කමෙන්ට් ඔයා අහන්න එපා අයියේ 😂 මේකේ ඉන්න ලිංගෙම්බොන්ට මේවා කියලා වැඩක් නෑ

  • @chandanawijemanna312
    @chandanawijemanna312 2 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖

  • @prabathheenatigala8171
    @prabathheenatigala8171 5 หลายเดือนก่อน +1

    malli kdp eke ebook sell karanna thawamath chance eka thiyenawada

  • @JanakaKasthuriarachchi-z5h
    @JanakaKasthuriarachchi-z5h 8 หลายเดือนก่อน +1

    Can i start now ..

  • @niroshandarshana..6211
    @niroshandarshana..6211 2 ปีที่แล้ว +2

    Brother ...amazon එකට ebook upload කරන්න විදිහ කියලා දෙන්න පුලුවන්ද ?.....

  • @FutureTechAIlk
    @FutureTechAIlk 2 ปีที่แล้ว +2

    Nikan kiyala dennam

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว +1

      නිකං තමයි බ0 ඔය කියල දෙන්නේ 🤣

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 2 ปีที่แล้ว

    bohoma sthuthee!

  • @PereraSandeep
    @PereraSandeep 4 หลายเดือนก่อน

    Dan kdp krnna bh neh number invalid kynwa. Anith eka payneer illnne.

  • @GAMINGARROW-j4h
    @GAMINGARROW-j4h ปีที่แล้ว

    Tz bn

  • @tecpkt4158
    @tecpkt4158 ปีที่แล้ว

    පිං ඔන නැ කියල අහක දාන්න එපා එක ගැන දන්නව නම් ඔය හැම දෙකම ලැබිම ජිවිතයට ආත්ම ගානකට වැදගත් දෙන දෙ වගෙම ලබෙන දෙත් අහක දාන්න එපා

  • @rasikachamara3769
    @rasikachamara3769 2 ปีที่แล้ว +14

    ඔයා මේ video එකේ 18 වන විනාඩියේදී කියනවා "මේක මං දැන් කරන්නේ නැහැ .මහන්සිය අඩුවෙන් වැඩි මුදලක් හොයන වැඩ ටිකක් තමයි දැන් කරන්නේ" කියලා.ඉතින් ඒ වගේ දේවල් ඇයි අපිට කියා දෙන්නේ නැත්තේ?

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว +3

      ඒවා තමයි අර කෝස් හදල විකුනන්නේ. හැබැයි ඒ කෝස් එක ගත්තත් මගේ තැනට එන්න ලොකු කැපවීමක් ලොකු කරන්න ඕන. එහෙම බැරි අයට තමයි මේවා දාන්නේ 😁

    • @champa2004
      @champa2004 2 ปีที่แล้ว

      හිතන්න එපා මේවා බලන හැමෝම කිසිම දෙයක් දන්නේ නැති අය කියලා 😂

    • @madushikakaumali8362
      @madushikakaumali8362 2 ปีที่แล้ว

      Gedara idan online weda karala goda yanna kemathi am kiyanna. Udau karannam

    • @jeewakariyawasam3831
      @jeewakariyawasam3831 2 ปีที่แล้ว

      මේ රටේ ඇත්තටම මිනිස්සුන්ට හරිම දේ කවුරුවත් නිකම් දෙන්නෙ නෑ..දැනුම උනත් එහෙමයි...අරෙහෙන් මෙහෙන් කෑලි කෑලි තමයි දෙන්නෙ...මේ හැමදේම marketing දේවල් ...add දාන්නෙපා...යාලු..ඔයා ගොඩක් දේවල් දන්නව නම් ගොඩාක් සල්ලි හම්බකරානම් ලංකාවෙ අහිංසක මිනිස්සුන්ගෙ රුපියල් ගන්න ට්‍රයි කරන්නෙපා...😅😅 හැමෝම උඹල වගේ දැනුම විකුන්න නම් බුදු හාමුදුරුවොන්ට තිබුන ලොකුම සල්ලි කාරය වෙන්න...😅😅😅

    • @මංජු-Ruwan
      @මංජු-Ruwan 4 หลายเดือนก่อน

      ​@@madushikakaumali8362කොහොමද

  • @Dailydoseofpositivity97
    @Dailydoseofpositivity97 ปีที่แล้ว +1

    Ow Ow ekek innava - ( SL Online Bro ) - Menna Muu Thamai e vage gon athal denne..aththatama uu danneth nehe mokakda kiyanne kiyala..uu try karanne uge course tika vikunaganna boru pictures tikak mavala...ekata rewatena minissu hari pau.....

  • @navinruvinda5758
    @navinruvinda5758 2 ปีที่แล้ว +5

    Low Content books දැන් වැඩිය rated කරන්නේ නෑ amzon එකෙන්.

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว +1

      එහෙමද? ☹️

    • @navinruvinda5758
      @navinruvinda5758 2 ปีที่แล้ว

      ඔව් medium contain books දාන්න කියලා කියන්නේ

    • @navinruvinda5758
      @navinruvinda5758 2 ปีที่แล้ว

      අර calculate කරන එක KDP Calculator එකෙන් කරානම් හරි නේද? ඒක එයාලාම දෙන facility එකක් නේ

    • @wipea03s75
      @wipea03s75 ปีที่แล้ว

      Canner 1ken wada karanne kohomada

  • @warriordevil9
    @warriordevil9 ปีที่แล้ว

    Aiye Apita mobile phone eken amazon selling Karanna puluwanda?

  • @virajdeshan2876
    @virajdeshan2876 2 ปีที่แล้ว

    ❤️💪

  • @thasithdulaj1233
    @thasithdulaj1233 2 ปีที่แล้ว +1

    Aiye phone eken puluwanda karanna

  • @slbkaluwa2682
    @slbkaluwa2682 2 ปีที่แล้ว +1

    Aiye amu me lankawe un amu harak kiyala wadak na

  • @KanchanaDeSilva-e2k
    @KanchanaDeSilva-e2k ปีที่แล้ว +1

    suppose the book i am going to prepare contains 60 pages blank book do i want to make 60 pages in my preparation?

  • @sirinuwansumanasinghe5827
    @sirinuwansumanasinghe5827 ปีที่แล้ว +1

    Artical wage ewa hadala danna puluwanda ? 🤔😵‍💫🙄

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      KDP ද?

    • @WowDesigner
      @WowDesigner ปีที่แล้ว

      චෙක් විදිහට බැරිද? පේනියර් බැරි අයට

  • @sonaliperera4899
    @sonaliperera4899 2 ปีที่แล้ว +2

    Aiye oya dan Earn karana method eka genath kiyala denna puluwanda?

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว +1

      මම කරන දේවල් සංකීර්ණ වැඩියි. මේ දේවල් ඉගෙනගන්න. පස්සේ ඒවා ගැන කතාකරමු

  • @ramyadharmasena5470
    @ramyadharmasena5470 ปีที่แล้ว

    Amaricawe canadawe wage inna kenekuta gewanne mona account eka harahada aiye?

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว +1

    Thanks 😌

  • @sampathnishantha6950
    @sampathnishantha6950 2 ปีที่แล้ว

    channel eke nama wenas karada

  • @AmaliPriyadarshani-rf5re
    @AmaliPriyadarshani-rf5re 10 หลายเดือนก่อน

    😢අනේ අයියෙ.පෝන් එකෙන් කරන්නම බැරිද .

  • @manjulaperera1393
    @manjulaperera1393 2 ปีที่แล้ว

    Dayak denahandanokata akul helanae kuhakaya...

  • @unizone27
    @unizone27 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 2 ปีที่แล้ว +1

    චැනල් ප්‍රශ්න අපට අදාල නෑ තම්නේල් එකෙ හැටියට ඇති දේ දන්න විදිහට කිව්වනම් වැදගත් 👌

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      චැනල් එක්ක මට නම් ප්‍රශ්ණයක් නෑ මොකෝ මම හම්බකරන් කන්න මේවා දාන්නේ නෑනේ. දෙන දේ කට වහන් ඉගෙනගන්න බැරි 2500 ක් පරන ආසියාවේ ගො0 ම ජාතියේ සාමාජිකයෙක් කියල පෙන්වන්න එපා.

  • @hasithaprabath6418
    @hasithaprabath6418 2 ปีที่แล้ว +3

    Aiye Affiliate markating corce eka thwa 50kta vitara dennko aiye. apitath chance ekak denna 🥺🥺

  • @SHR-Films
    @SHR-Films 6 หลายเดือนก่อน

    money hoyapu aya innawada meken?

  • @Mr_Shan.
    @Mr_Shan. 2 ปีที่แล้ว +2

    ශික් අප්ප පෝන් එකෙන් කරන්න පුලුවන් එකක් ගේන්න 😪😪😪

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      ශික් ගාන්න එපා බං මෙච්චර අමාරුවෙන් කරල නිකං දෙන ඒවට

  • @banditdatum1062
    @banditdatum1062 2 ปีที่แล้ว +1

    Oyath maseta or awuruddata coti ganak earn krnwd aiye, mn thumbnail eka dakka nisa ahuwe😮

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว +4

      නෑ මම රු. 50,000 පඩියකට රස්සාවකට යනගමන් මේ උඹලට කොටි ගනන් හොයන්න කියල දෙන්නේ 🙄

    • @banditdatum1062
      @banditdatum1062 2 ปีที่แล้ว +1

      @@MatTrixByDhameesha athi wishishtai aiye, mn aiyawa follow krl inne 😁

  • @gomistores4535
    @gomistores4535 2 ปีที่แล้ว

    ayye mama oyage task eka complete eka karala oyage mail ekata damma but email database eka ganna bariweid?

  • @Srinath0
    @Srinath0 2 ปีที่แล้ว

    අයියේ මට කියන්න පුලුවන් ද ? කොහොමද Amazon එකේ Audio tracks sell කරන්නේ කියලා

  • @ruviniishanka
    @ruviniishanka ปีที่แล้ว +1

    English vitharada danna one sinhala ho wenath bashawak berida

  • @Jemaproduct
    @Jemaproduct ปีที่แล้ว +6

    පරංගියා කොට්ටෙ ගියා වගෙ 😀 උබ හොදයි මල ගෙවල්වල නිදි මරන්න එක්කන් යන්ඩ

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      උඹේ මළගේ මට කියන්න කියල උබේ අම්මට කියහංකෝ.. ඇවිත් නිදිම&@&#රන්න

    • @Jemaproduct
      @Jemaproduct ปีที่แล้ว +1

      @@MatTrixByDhameesha මොඩ පකෙයා කතා කරන්ඩ ඉගෙන ගනින් ඉස්සේලා 😂