සම්‍යයක් ප්‍රධාන වීර්යය ගැන නෑසුණු කතාවක් | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 224

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +33

    අනේ මේ ධර්මය අපේ ජීවිත සන්සුන් කරන තරම් . මාගේ බුදුපියාණන් වහන්සේට සිය දහස් වාරයක් නමස්කාර වේවා🙏🙏🙏 . පිංවත් බුද්ධ පුත්‍රයන් වහන්සේටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ සියලු දේශණාමය කුසල් හේතු වාසනා වේවා🙏🙏🙏 .

  • @chandralathasd5540
    @chandralathasd5540 ปีที่แล้ว +10

    😢අපේ පිනට පහලවු ගෞරවනිය ස්වාමින් වහන්ස ඔබවහන්සේට දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @sachininilanka158
    @sachininilanka158 ปีที่แล้ว +13

    ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ම ඔබ වහන්සේ විසින් සිදු කරන මේ ශාසනික සේවාවට කෘතගුණ පූර්වකව නමස්කාර කරමු.🙏 ඔබවහන්සේ ට පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම ට මේ කුසල් හේතු වාසනා ම වේවා 🙏🙏🙏

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 ปีที่แล้ว +11

    ඔබ වහන්සෙ නම්අශ්චර්යක්මයි

  • @vihaganethsara889
    @vihaganethsara889 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු .ඔබ වහන්සේ අපේ ගමට අපේ පන්සලට වැඩම කරවු .එ හැමොටම නිර්වානය අවබොධ වේවා.

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේ ට උතුම් තුණුරුවනේ සරණයි 🙏🙏🙏

  • @rohinipiris4191
    @rohinipiris4191 ปีที่แล้ว +20

    ඒ උතුම් සද්ධාර්මය ශ්‍රවන කරන්නට අපට. අවස්ථාව උදාකර දෙන අපේ ගුරු දේවොත්තමයාණන් වහන්සේටත් . එයට දායක වු සියලු දේනාටත් උතුම් චතුර්‍යය සත්‍යම අවබෝධ වී නිවණින් නිවනම වෙවා!!!! 🙏🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් Obawahanseta තෙරුවන් සරනයි !!!! බොහොම pin ලැබේවා !!!!

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +7

    උතුම් බුද්ධරත්නයටත්,දම්ම් රත්නයන්ටත්, සංඝ රත්නයටත් මාෙග් නමස්කාරයම වේවා !!!ඒ ත්‍රිවිද රත්නයම ම මට සරණ වේවා !!!🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +16

    සියළු රසට වඩා ධර්ම රසය අග්‍රයි..
    සත්‍යයක්මයි... සත්‍යයක්මයි..🙏🙏🙏
    මේ රසය ටිකෙන් ටික කරුණාවෙන් බෙදනවාට බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර කරමි.සාදු සාදු සාදු..🙏🙏🙏 සංසාරය ගැන අප්‍රමාණ බියක් දැනෙනව ස්වාමින්වහන්ස..ධර්මය තේරුම් ගන්න ගොඩක් උත්සහ කරනව..ඔබවහන්සේ දේශනා කරන ධර්මය අපගේ වීර්යය වැඩි කිරීම පිණිසමයි...💐

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +5

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාචු බොදියකින් නිවනින් නිවෙත්වා

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว +2

    ඉතාම වටිනා දෙශනාවක් තෙරුවන් සරණයි! පිංවත් ස්වාමින් වහන්ස නිදුක් නීරෝගි දීර්ඝායු වේවා! 🙏🙏🙏

  • @nadeesenal
    @nadeesenal ปีที่แล้ว +7

    ඔබ වහන්සේට නමස්කාර වේවා, ..උපන් අකුසල් යටපත් කර නුපන් කුසල් ඇති කර ගැනීමට, උපන් කුසල් වැඩි දියුණු කිරීමට නොපමාව වීර්යය වැඩීමේ වටිනාකම ඉතාමත්ම පැහැදිලිව අවබෝධ කරගත්තෙමි. ඔබ වහන්සේට අනේකවාරයක් පිං 🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏🙏🙏
    මේ දේශනාව ශ්‍රවණය කරන්නට ලැබීමත් අප පෙර කර ගත් කුසලයක් ම කියල හිතෙනව .
    මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට තුනුරුවන්ගෙ සරනින් වෙහෙස ,මහන්සි නොදැනී ,ලෝක සත්වයා සසර කතරින් එතෙර කරවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ලැබේවා .
    තුනුරුවන්ගෙ ම සරනයි .!

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er ปีที่แล้ว +7

    බුද්ධ පුත්‍රයාණන් වහනිය,ගැඹුරු ධර්මය ස්තානොචත ප්‍රඤ්ඤාවෙන් තව තවත් දෙසනා කිරීමට තුණුරුවන් සරණක් සියලු රැකවරනයකත් නිරතුරුවම ලැබෙනවා සාදූ! සාදූ!! සාදූ!!!

  • @padmakanthi1995
    @padmakanthi1995 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ කල්‍යාණ මිත්‍ර ලෙස හමුවීම සසර කෙටිවීමට එකම හෙතුවයි ඔබවහන්සේ ට නිවනින් සැනසීමට මෙම කුසල් හේතුවේවා වාසනාවෙවා

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏 !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !!!

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!🙏🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 ปีที่แล้ว +5

    බොහොම පිං මගෙ ස්වාමීන්වහන්ස, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි...ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා....

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏නමස්කාර පූජාව පූජාම වේවා...🙏🙏🙏මෙවන් උතුම් වූ දුර්ලභ වූ ධර්ම දේශනාව අපට අසන්නට සැලැස්සූ සියලු දෙනාම නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...පතන බෝධියකින් උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසීම ලබත්වා...🙏🌹🌹

  • @Sadasihansima
    @Sadasihansima 7 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 උතුම් ධර්මාවබෝධය සදහාම වීරිය වැඩේවා තුණුරුවන් සරණයි ඔබවහන්සේට ..ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලැබේවා

  • @banlad4040
    @banlad4040 9 หลายเดือนก่อน

    සාදූ.සාදු.සාදු.සාදු.තෙරුවන්සරනයි.පින්වත්ලොකුස්වාමින්වහන්සෙටබොහොම.පින්.හරිම.බයයි.සසර.ඇත්ත.ඔබවහන්සෙ.දෙසනාකරන.සියල්ල.ඇත්ත.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺

  • @disnarajapakshe2618
    @disnarajapakshe2618 ปีที่แล้ว +1

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 9 หลายเดือนก่อน

    අපෙ පිංවත් හාමුදුරුවන් ට දිිර්ගායු ලැබේවා ,මෙි බුද්ධ කරුණු අවබෝද කර ගන්න මට නුවන පහල වෙිවා 🌹🌹🙏🙏🙏🙏නමෝ බුධ්ධාය

  • @RasikaPriyangani-vz9pf
    @RasikaPriyangani-vz9pf หลายเดือนก่อน

    අනේ හාමුදුරුවනේ ,මෙ තරම් පහදා දෙමින් සසර ගමන බියකරු බව අපට අවබෝධ කරදීමට ගන්නා උත්සාහ යට බොහොමත් ම පින් ඔබවහන්සෙ ට.සාදු ..සාදු ..සාදු
    ..

  • @nuwanbandara3041
    @nuwanbandara3041 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මාගේ ස්වාමීන් වහන්ස ❤

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @madhumalee8531
    @madhumalee8531 ปีที่แล้ว +1

    උතුම් ධර්ම දේශනාවක්.. 🥺❤

  • @lakmaligamage1564
    @lakmaligamage1564 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ සිදු කරන වටිනා ශාසන සේවාව ඉතාමත් අගය කරමි ....කෙසේ හෝ මේ ගෝර සසරින් මිදිමට උත්සාහ වෙමු

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +2

    අපේ පිනට උපන්, අපව මේ අනවරාග්‍ර සංසාරගමනින් ගලවාගැනීමට මහත් උත්සාහයක්, ඉමහත් වෙරගන්නා අපගේ ලොකු ස්වාමීන්වහන්ස්ට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indukaranathunga5265
    @indukaranathunga5265 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු .... පින්වත් ස්වාමීන් වහන්ස . උතුම් නිවනින් නිවේවා ...💐💐💐🙏🙏🙏

  • @madhukagamage6052
    @madhukagamage6052 ปีที่แล้ว +3

    ඒ මහා කළ්‍යාණමිත්‍ර සම්පත්තියට උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @Shayamali101
    @Shayamali101 3 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.මේ සංසාරෙන් එතෙර වන්නට උත්සාහ ගනිමි.

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 5 หลายเดือนก่อน

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @devikafernando2651
    @devikafernando2651 ปีที่แล้ว

    නමෝ බුද්ධාය ..
    සාදු ..සාදු ..සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාය වේවා ...සියලුම සගරුවනට නිදුක් ,නිරෝගී ,දිර්ඝායුෂ සම්පත්‍තිය ලැබේවා !!මේ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුර්‍රය සත්තය අවබෝධ කර ගැනිමට මේ පින් උපකාර වේවා !!! තෙරුවන් සරනයි ....

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ මේ මේ උතුම් දහම් දේශනාවන් හරිම පැහැදිලියි ,වටිනාකම කියලා නිම කරන්න බැහැ ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว

    අනෙ සියලු දෙනාටම ඇහෙන්න ඕනේ මේ ධර්මය අපේ හාමුදුරුවනේ අප්‍රමාණ පින් රැස් වේවා ඔබ වහන්සේට🙏🏼

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්සේ මේ ලෝක සත්වයා සසර දුකින් මුදවා ගන්නට දරන වෙහෙසට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .සතර සම්‍යයක් ප්‍රධාන ගැන ධර්ම දේශනාව ශ්‍රවණය කළා . .සසරින් එතෙර වන්නට මේ දහම් කරුණු අපට බොහෝ ප්‍රයෝජනයවත් වේවි..නිදුක් නිරොගී සැප ලැබේවා .🙏🙏🙏

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 සාදු🙏සාදු🙏සාදු🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ජිවිත සුවපත් කරවිම සදහා අපට අවබෝධ වන පරදි යායුකු මාර්ගය සහ නොයා යුතු මාර්ගයද පැහැදිලි කරමින් මේකල දේශනාව වටිනාදේශනාවක් මේකල කුසල බලයෙන් පුාර්තනිය ාබා්ධියකින
    ඔබවහන්සේට නිවනින් නිවෙන්නට මෙකරන කුසල් හේතුවේවා

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว

    වටිනාම දේශනාවක් .තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏

  • @erangachandika5002
    @erangachandika5002 ปีที่แล้ว

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @ssccjayasekara2017-qq7jn
    @ssccjayasekara2017-qq7jn ปีที่แล้ว +3

    සාධු සාධු සාධු... පින්වත් ස්වාමීන් වහන්ස.

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 ปีที่แล้ว +3

    සාදු ....සාදු ....සාදු ....🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว

    මේ සංසාර ගමනේ ඇති භයානකත්වය පිළිබඳ නිතර ශ්‍රාවකයන් දැනුවත් කරන අපගේ උතුම්, පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා…🙏
    පෘථග්ජන මනසකින් මිය ගියොත්, අත්වන සංසාර ඉරණම පිළිබඳ දේශනා කළ උතුම්, පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහෝම පිං🙏
    පින්වත් හිමියන්, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා..
    සම්මා සම්බුදු සරණයි…

  • @ayomiprabodha-ee3ci
    @ayomiprabodha-ee3ci ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. 🌼🌼🌼🌼

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු ปีที่แล้ว +2

    සසර ගමන නිමාකරන්නට කැමති සියලු දෙනාටම ධර්මය අවබෝධ වේවා ...සාදු සාදු සාදු !!!

    • @banlad4040
      @banlad4040 9 หลายเดือนก่อน

      සාදු.සාදු.සාදු.සාදුපින්වත්.ලොකුස්වාමින්වහන්ස.ඔබවහන්ස්‍යෙ.මගෙනමස්කාරයවෙවා.තුරූනුවනෙම.සාරනයි.ඔ.උ.පින්වත්.ස්වාමින්වහන්ස.ඇත්තහරිම.බය යි.සසර🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @AashuOK
    @AashuOK ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @dammikageethani4121
    @dammikageethani4121 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ උතුස් නිවනින් නිවේවා

  • @palis973
    @palis973 ปีที่แล้ว

    උතුම් ධර්ම කරුණු පිළිබඳව ඔබවහන්සේ ලබා දුන් thenuwath කිරීමට නමස්කාර පූර්ව ස්තුතිය පුදකර සිටිමි.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏

    • @palis973
      @palis973 ปีที่แล้ว

      හාමුදුරුවනේ දර්ම දේශනයක් සදහා ඔබවහන්සේ සම්බන්ධ කර ගත හැකි ආකාරයක් ලබා දෙන්නේ නම් මනවි.

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว +1

    සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ර්ය පිලිබදව ගැඹුරින් දහම් කරුණු අවබෝධ කරදුන් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @damayanthibotheju9451
    @damayanthibotheju9451 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว

    ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි 🙏🙏🙏

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 ปีที่แล้ว

    අතිපූජ්‍ය ගෞරවනීය දේශකයන් වහන්සේටත් සංවිධානය කළ සියලු ස්වාමීන් වහන්සේලාටත් ගිහි පැවිදි සැමටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ඒ ඒ පින හේතුවාසනා වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! උතුම් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...මගේ ජිවිතේ හදාගන්න වීර්යය ඇති කරා වූ අශ්චර්‍ය්ය වූ දේශානාවක්මයි..ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 ปีที่แล้ว +1

    දේශනාව මහත් උත්තේජනය කි.තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว

    නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏

  • @kumariliyanage9253
    @kumariliyanage9253 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම පාරමි දම් පිරේවා 🙏 ධර්ම දානය දුන් සැමටත් ඇසු අප සැමටත් උතුම් ධර්ම අවබෝධයම ලැබේවා🙏🙏

  • @nalikahelapitiya9430
    @nalikahelapitiya9430 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath swamin wahanseta mage namskaray wewa

  • @slartist6750
    @slartist6750 ปีที่แล้ว

    Sadu.....sadu.....sadu......oba wahanseta niduk nirogi bhawaya lebewa.....budu saranai.....swamin wahansa

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +3

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @PiyadasaKithulhitiyawa
    @PiyadasaKithulhitiyawa ปีที่แล้ว

    නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h ปีที่แล้ว

    බොහොම වටිනා දේශනාවක් .බොහොම පින් ස්වාමීන් වහන්ස.තෙරුවන්සරණයි .

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @padmakanthi1995
    @padmakanthi1995 ปีที่แล้ว +2

    ධර්ම දානය කළ හැම දෙනාටම ප්‍රඥා ආලෝකය පහළ වේවා

  • @hpathirana
    @hpathirana ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว

    මගේ ගෞරවණීය පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ,දිනපතා ඔබ වහන්සේ විසින් අපවෙත මහත් කරුණාවෙන් දේශනා කරන මේ උතුම් ශ්‍රි සද්ධර්මය තුලින් ලැබෙන සැනසීම වෙන නම් කිසිම දේකින් ලබා ගන්න බැහැ ස්වාමීන් වහන්ස ...අසා තිබුනත් සතරසම්‍යක්ප්‍රදාන වීර්‍යය පිළිබඳව දේශනා , අද ඇසු දේශනය තුලින් නව ශක්තිය ක් ලැබුනා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .🙏🙏🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🌹🌹🌹🌹පිංවත් අපගේ. ස්වාමීන්. වහන්සේට. අනේක වාරයක්. පිං සිද්ද. වේවා පතන බෝධියකින්. උතුමි නිවන පුර්ණවේවා. සම්මා සමිබුදු. සරණයි. 🙏🙏🙏🌹🌹🌹

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    බොහොම පින් !

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 ปีที่แล้ว +4

    සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว +1

    SADU SADU SADU theruwan saranai

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    මහා කරුණා බුදු ඇසින් ලොව බලා අපමණ සත්වගක් ලොව්තුරු සුවයෙන් සුවපත් කළ අමා මෑණී බුදු පියාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා.....! 🌸🙏🌹🙏🌹🙏🌸
    අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට, තවත් බොහෝ කලක් අමා දහමින් සිත් සුවපත් කරමින් බුදු සසුනේ පිළිවෙත් පුරන්නට කායික මානසික සුවපත් භාවයම වේවා...!
    ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය පිණිස මේ උතුම් පිං පාරමිතාවන්ම වේවා.....!
    🌷🙏🌷🙏🌷🙏🌷
    අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සැමට යහපතක්ම වේවා...!
    සියලු සත්වයෝ උතුම් ධර්මාවබෝධයම ලබත්වා.....!
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @madushaniidurage8117
    @madushaniidurage8117 ปีที่แล้ว

    Sadu sadu sadu..me pin අනුමෝදන් wemi...🙏🙏🙏🙏

  • @chulakriegdutschmann9392
    @chulakriegdutschmann9392 ปีที่แล้ว +1

    The messages is very clear. It has well explained with so many examples . It is a great awakening for me. Pinwath Gauravaneeya Loku Swaminwahansa Pin sidu weva. Theruwan Saranai 💐🙏🙏🙏🪷🪷🪷

  • @meboruchanelnawathamu.rana2937
    @meboruchanelnawathamu.rana2937 ปีที่แล้ว

    Ithama watinneya, Niduk wewa, Neerogi wewa, Suwapath wewa, Budusaranai ape hamuduruwane!

  • @buddhaphilosophysinhalaeng4214
    @buddhaphilosophysinhalaeng4214 ปีที่แล้ว +2

    Good explanation of Buddha vision.

  • @sriyanimalkanthi2430
    @sriyanimalkanthi2430 ปีที่แล้ว

    බුදු සරණයි 🙏 🙏🙏🙏.....!

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු!!!🙏🏻☸️🌼

  • @a.s.w.9619
    @a.s.w.9619 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ කියල කෙනෙක් හිටියෙ නැත්තන් මන් මෙළහට පිස්සෙක් වෙලා.. sure.. ඔබ වහන්සේ නොදැනුවත්වම ගොඩක් අයගෙ ජීවිතේ ගොඩ දාල තියෙනවා.. මම හැමදාම කියනව වගේ ඔබ වහන්සේ සමාන්‍ය මනුෂ්‍යයෙක් නෙමෙයි..🙏🙏🙏

  • @hirunisakunthala2196
    @hirunisakunthala2196 ปีที่แล้ว

    Theruwan saranai pinwath swamin wahanasa

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 ปีที่แล้ว

    🌼🙏සාදු🙏සාදු🙏සාදු................."!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 ปีที่แล้ว +1

    සාදු !සාදු !සාදු !...

  • @indranilankageeganage6015
    @indranilankageeganage6015 ปีที่แล้ว

    Teruwan saranai swameenwahanseta

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 11 หลายเดือนก่อน

    සසරේ බිය කරුයි දේශනා දෙපාරක් ඇහුවා. අප්‍රමාධි වීර්ය වඩාගෙන සසරේ දුකින් මිදෙන්න. තෙරුවන් සරණයි. 🙏🙏