ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තූතියි. සියලු දෙනාටම. ආදරෙයි .හැමදාමත් මාත් එක්කම ඉන්න. ❤️❤️
Oyath lassanai. Dakshai. Hitha shakthimath karaganna. Budusaranai...
❤
Nangi Oya Thamange Song ekek karanna.
❤❤❤
හරිනම් මෙයා ඉලාග වටෙට යන්නම ඔනම කෙනෙක් කව්රැ මොනාවා කිව්වත් ලස්සනටම කිව්වා අක්කෙ යන්න දෙරන ගිම්ස්ටා එතන තමා ඔයාට සදාරනය වන එකම වෙදිකාව❤❤❤
ඇත්තමයි දිනුශිකා අක්කෙ ඔයා මොන සින්දුව කීවත් අදටත් මටක් වෙන්නෙ 'සැදෑ කලුවර කොර ගගා විත්' කියන සිංදුව ඒකනම් භාවනාවක් 🥺❤️නිරෝශා මිස් කීවා වගේ ඔයා ආදරණීය කෙනෙක් වෙන තරගකරුවෙක් කැපුනට වඩා දුකක් දැනුනා ඔයාගෙ ඒ අව්‍යාජ බවට දුර ඉදන් ඇවිත් ඔයා ලොකු තරගයක් දුන්නා සුබ පතනවා ඔයාට හරියන්න ඕනි කෙනෙක් අනේ අම්මටත් ගොඩක් ආදරෙයි 🥺❤️
ආදරෙයි ❤❤❤
6:51 මුල අමතක නැති පොරක් රුවන් කියනනේ...❤
මූ අමල්ගෙ හොර ශොට් එකක්ද කොහෙද 😂😂😂
@@tharakasandakalum2825මුලින්ම කමෙන්ට් එක පැහැදිලිව කියවලා හිටපන්😁😁
මේ ගායනය සුපිරි අමල් කියන්නේ මහා පකෙක්
දිනුශිකා ලස්සනට සින් කලා ❤❤❤
අමල් ඉන්න ඕනෑ ඔතන නෙවෙයි මදූශ් ක්ලබ් වසන්ත ඉන්න තැන ,, 😂මොකද මෙහේ හිටියා කියලා ගෑනු මාරු කරනවා මිසක් වෙන දෙයක් කරන්නේ නෑනෙ 😢
😂😂😂
Mula idan kiwwa sindu okkoma aye ayeth ehuwa..harima lassanayi.Maara dukayi nangi oya gena.Oya godak dakshayi. Oya loku durak awa.e gena sathutu wenna nangiyo..budusaranayi ..Kawada hari ape rate daksha singer kenek wenawamayi oya..❤❤
Thankyou ❤
Dinushika oya daksha kenek. Ewagema harima lassanai. Hitha shakthimath karagena gayanayen idiriyatama yanna Budusaranai.
මුල ඉදන්ම ආස කරපු තරගකරුවෙක් දිනුශිකා අක්ක කියන්නෙ.අපරාදෙ සික් කැපුනනෙ😞
රුවන් sir niyamay
Dinushika nangi ge katahada godak lassanai ane..
Ruwan sir good ❤👍👍👍👍🥰
ක්‍රමවේදයක් හැදුවනම් හොදයි මේ වගේ ගොඩක්ම දක්ෂ අය කැපුනම අයේ තරගෙට ගේන්න 24 දෙනාගේ වටයෙදී පවු අප්පා පට්ට දක්ෂ කෙල්ලෙක් ආපස්සට ගිහින් බලන්න කියපු සිංදු ටික මාර හැකියාවක් තිබුන කෙනෙක් තරගයෙ අවසාන වෙනකල් ඉන්න ඕනි කෙනෙක් ❤
ඉතින් දක්ෂයෝ තමයි කැපුනේ.කලින් කොච්චර දක්ෂ අයද කැපුනේ.මෙයා තමයි ඊයේ දුර්වලවම sing කලේ
@@gayanianuruddhika6459ඊයේ අවුල් හැබැයි, වෙනද 💥🥺
ගොඩක් ස්තූතියි. ❤️
ලස්සනයි ❤
Nangi Oya Supiri. Oya Amalge Team ekata giye Oyage Karumekata. Nathnam Oya Super 18 yanava. Gigatama Malini Bulathsinhala Mahathmiyage Songs Kiyanna. Oyata Hoda Singer kenek venna Puluvan nangi.
සින්දුවත් ලස්සනයි අක්කත් ලස්සනයි 🤭🥺
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලාකෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලාඅන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලාකන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...music...ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලාබලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලාබඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලාඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලාකන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලාකෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලාඅන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලාකන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...music...කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවිමුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවීගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවීඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවීකන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලාකෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලාඅන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලාකන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලාකන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලාකන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
Beautiful🌍🌏
හොඳටම ගායනා කරා..
රුවන් අයියේ 🤴🤴❤
අමල් ගෙ අමන ගෝත්‍රික ගතිය පනිනවා හිටපු ගමන් 😂.ගන්න ගන්න එපා රුවා 😂 වෙලා ඉන්න.
අක්කෙ මන් හිතනවා ඔයා මේ කමෙන්ට් එක බලයි කියලා ... අනේ මන් ඔයා තරගෙ ඇතුලෙ මාලනී බුලත්සිංහල මහත්මියගෙ 'වැලි පොල්කටුයි හැදි රෑනයි පෙරලාලා' සින්දුව අහන්න බලාගෙන හිටියේ අනෙ පුලුවන් නම් අක්කේ ඒ සින්දුවෙ cover එකක් හරි කරන්න ඔයාගෙන් ඒ සින්දුව අහන්න ආසාවෙන් හිටියේ 🥺❤️
ගොඩක් ස්තූතියි. ❤️❤️
@@Randy2004-k1e ❤
Me kella paw....amalge team eke nisa thamai ochcharama vote aduwune😢😢
අමල් කියන එකව ගන්න එපා මේකට හොඳ ඉගෙනගත්තු අය ඉන්නවා විසරදලා අයි ඒ අය ගන්නේ නැත්තේ
Lassanai puthe oya lassanai geetayath lassanai
කෝචස් ලා ඔහොම ආතල් දෙනකොට ඔතනට එන ළමයි කොච්චර අසරන වෙනවද..? මූඩ් එක වෙනස් වෙනවා ඔහොම ඔයාලා කෑ ගහගන්නකොට
දෙරනේ මේ විදිහට එකිනෙකා කපන්න හදන්නේ නෑ කොචස්ලා එකිනෙකාට සමගියෙන් ඉන්නව අමල් හින්දා තමා මේකෙ මෙච්චර චාටර් වෙන්නේ....ඒක දැන දැනත් හිරු එකෙන්මනේ මූව තියාන ඉන්නේ
Supiri gayanayak amal nisa gedara giya 😢😢😢
අමල් කියන්නෙ ඔලුව කුරුවල් ඩයල් එකක්
Hiru wdak na
Ruwan sir niymaie amal pissek
අමල් දුෂ්ඨ කුහකයෙක් එකෙන්ම
අමල් අයින් කරන්න
Run 👍👍👍👍
කන්ඩායම් බෙදන එක තමයි මෙතන ප්‍රශ්නේ
Nirosha ❤🌸
අමල් නිසා ඔයා ගෙදර ගියා පුතේ ...
Ruwan 🥺
Amal🍞
කුපාඩියා අමලයා පේන්න බැරි එකෙක් තූ
😂😂😂😂😂😂😂😂
Maruma katahadak malani bulathsinhala mhathmiya ayeth ipaduna wagei maru duk wenna epa oyata hoda anagthyk thiynwa....
ආපහු එන්න
Atta me gayanaye adupau tiyenava
Shehan wath nathi kara..dan ruwantth karann hadanne ek...😡
Amalta kakka kawanna one
Meyata sinduva hariyata kynn bari una.ඉස්සෙල්ලා una prashneth ekka meya මානසිකව vatuna
Ruwansarpattaporak
Amalayage pada sho wetharai penna beri akek
අමල් හින්දා හිරු ස්ටාර් එක චාටර් වෙනවා. ඕකා හරියන්නෙ බොරැල්ල කනත්තට 😂. රුවන් වගේ අවංක නිහතමානී කෙනෙක්ව අර ගත්තනම් හොඳයි.. shehan mihirangaගේ ඒ නිහතමානිගම අවංකවම රුවන්ගේ වගේම තියෙනවා.. අමල් කියන කුඩුකාරයා අයින් කරා නම් හරි..😂😂😂😂
Hiru srar amal innama ona kenek, den boruwata sadda dana ruwan daksha aya kee denek kepuwsda
😢
අමල් හරි 💯
අමල් හරි😂
Amal kari pakek😠
ගොඩක් ස්තූතියි. සියලු දෙනාටම. ආදරෙයි .හැමදාමත් මාත් එක්කම ඉන්න. ❤️❤️
Oyath lassanai. Dakshai. Hitha shakthimath karaganna. Budusaranai...
❤
Nangi Oya Thamange Song ekek karanna.
❤❤❤
හරිනම් මෙයා ඉලාග වටෙට යන්නම ඔනම කෙනෙක් කව්රැ මොනාවා කිව්වත් ලස්සනටම කිව්වා අක්කෙ යන්න දෙරන ගිම්ස්ටා එතන තමා ඔයාට සදාරනය වන එකම වෙදිකාව❤❤❤
ඇත්තමයි දිනුශිකා අක්කෙ ඔයා මොන සින්දුව කීවත් අදටත් මටක් වෙන්නෙ 'සැදෑ කලුවර කොර ගගා විත්' කියන සිංදුව ඒකනම් භාවනාවක් 🥺❤️නිරෝශා මිස් කීවා වගේ ඔයා ආදරණීය කෙනෙක් වෙන තරගකරුවෙක් කැපුනට වඩා දුකක් දැනුනා ඔයාගෙ ඒ අව්‍යාජ බවට දුර ඉදන් ඇවිත් ඔයා ලොකු තරගයක් දුන්නා සුබ පතනවා ඔයාට හරියන්න ඕනි කෙනෙක් අනේ අම්මටත් ගොඩක් ආදරෙයි 🥺❤️
ආදරෙයි ❤❤❤
6:51 මුල අමතක නැති පොරක් රුවන් කියනනේ...❤
මූ අමල්ගෙ හොර ශොට් එකක්ද කොහෙද 😂😂😂
@@tharakasandakalum2825මුලින්ම කමෙන්ට් එක පැහැදිලිව කියවලා හිටපන්😁😁
මේ ගායනය සුපිරි අමල් කියන්නේ මහා පකෙක්
දිනුශිකා ලස්සනට සින් කලා ❤❤❤
අමල් ඉන්න ඕනෑ ඔතන නෙවෙයි මදූශ් ක්ලබ් වසන්ත ඉන්න තැන ,, 😂මොකද මෙහේ හිටියා කියලා ගෑනු මාරු කරනවා මිසක් වෙන දෙයක් කරන්නේ නෑනෙ 😢
😂😂😂
Mula idan kiwwa sindu okkoma aye ayeth ehuwa..harima lassanayi.
Maara dukayi nangi oya gena.
Oya godak dakshayi. Oya loku durak awa.e gena sathutu wenna nangiyo..budusaranayi ..
Kawada hari ape rate daksha singer kenek wenawamayi oya..❤❤
Thankyou ❤
Dinushika oya daksha kenek. Ewagema harima lassanai. Hitha shakthimath karagena gayanayen idiriyatama yanna Budusaranai.
මුල ඉදන්ම ආස කරපු තරගකරුවෙක් දිනුශිකා අක්ක කියන්නෙ.අපරාදෙ සික් කැපුනනෙ😞
රුවන් sir niyamay
Dinushika nangi ge katahada godak lassanai ane..
Ruwan sir good ❤👍👍👍👍🥰
ක්‍රමවේදයක් හැදුවනම් හොදයි මේ වගේ ගොඩක්ම දක්ෂ අය කැපුනම අයේ තරගෙට ගේන්න 24 දෙනාගේ වටයෙදී පවු අප්පා පට්ට දක්ෂ කෙල්ලෙක් ආපස්සට ගිහින් බලන්න කියපු සිංදු ටික මාර හැකියාවක් තිබුන කෙනෙක් තරගයෙ අවසාන වෙනකල් ඉන්න ඕනි කෙනෙක් ❤
ඉතින් දක්ෂයෝ තමයි කැපුනේ.කලින් කොච්චර දක්ෂ අයද කැපුනේ.මෙයා තමයි ඊයේ දුර්වලවම sing කලේ
@@gayanianuruddhika6459ඊයේ අවුල් හැබැයි, වෙනද 💥🥺
ගොඩක් ස්තූතියි. ❤️
ලස්සනයි ❤
Nangi Oya Supiri. Oya Amalge Team ekata giye Oyage Karumekata. Nathnam Oya Super 18 yanava. Gigatama Malini Bulathsinhala Mahathmiyage Songs Kiyanna. Oyata Hoda Singer kenek venna Puluvan nangi.
සින්දුවත් ලස්සනයි අක්කත් ලස්සනයි 🤭🥺
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
...music...
ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා
ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
...music...
කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවි
මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවී
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
Beautiful🌍🌏
හොඳටම ගායනා කරා..
රුවන් අයියේ 🤴🤴❤
අමල් ගෙ අමන ගෝත්‍රික ගතිය පනිනවා හිටපු ගමන් 😂.
ගන්න ගන්න එපා රුවා 😂 වෙලා ඉන්න.