Hiru Star - Season 04 | SUPER 14 - Part 02 | 2024-12-15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 756

  • @SubhathiPrabhashwara
    @SubhathiPrabhashwara หลายเดือนก่อน +71

    90% ක ඒ ආදරේ වෙනුවෙන් ගොඩාක් ස්තුතියි! Super 12 වල මීටත් වඩා ලොකු බ්ලාස්ට් එකක් කරමු! මගේ හයිය!💪 ආදරෙයි ඔයාලට! හැමදාමත් මාත් එක්කම ඉන්න!✍️ මම සුභාති ප්‍රභාෂ්වර👊❤️🙏

    • @shiromipinnedoowe5875
      @shiromipinnedoowe5875 หลายเดือนก่อน +2

      සුභාති පුතා , very well done , හරිම දක්ශයි , තවත් ඔයවගේම ඔයාට ගැලපෙන ම ගීත ම තෝරගෙන ඉදිරියට යන්නට සුභ පැතුම් .❤❤

    • @maliuvuv1874
      @maliuvuv1874 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම පුතේ..වයඔට කිරැළ..❤🌹

    • @LathaNanayakkara-c1i
      @LathaNanayakkara-c1i หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @SuduPutha-b6k
      @SuduPutha-b6k หลายเดือนก่อน

      ගැම්ම ගැම්ම ❤❤❤

    • @menulanethmina3019
      @menulanethmina3019 หลายเดือนก่อน

      Mokkda me blast ekk gana kiyanne😅

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 หลายเดือนก่อน +68

    මිලෝචන නිහතමානීව ගියත් ඉදිරි අනාගතය දිනාගන්න මම සුබ පතනවා පුතේ තෙරුවණ් සරණයි

  • @Randy2004-k1e
    @Randy2004-k1e หลายเดือนก่อน +219

    මේ සීසන් එකේ තමයි දක්ශයො වැඩිම ප්‍රමාණයක් හිටියෙ කියන අය කෝ බලන්න ... ❤️😍

    • @jayanathgunathilaka9701
      @jayanathgunathilaka9701 หลายเดือนก่อน +4

      yes true❤❤❤❤

    • @NaviyaOnline1
      @NaviyaOnline1 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @dev8270
      @dev8270 หลายเดือนก่อน +6

      සයාගි ඇර

    • @AkishaAlkegama-fo4fd
      @AkishaAlkegama-fo4fd หลายเดือนก่อน +3

      Season 2 බලලා නැති අය කියන කතා 😜

    • @SachiniSumudumali
      @SachiniSumudumali หลายเดือนก่อน

      ඇත්ත්

  • @seminidissanayake-om8og
    @seminidissanayake-om8og หลายเดือนก่อน +13

    ෂෙහාන්ගේ කටහඩ ,හිනාව වගේම හදවතත් ගොඩක් ලස්සනයි. අවසානයේ කරපු එ කතාව වගේම එ නිහතමානි සමුදීම අපිවත් සන්වේදි කලා. පුතාගෙ හිත හදන්න ආව අම්මාගෙ නළල සිපගෙන අම්මා සනසපු විදියට ඇහැට කදුලකුත් ආවා.ඔයා සිප්පි කටු අස්සෙ ඉන්න මුතුබෙල්ලෙක්.ගායනය වගේම ඉදිරිපත් කිරිම, ගායනයට ගැලපෙන හැගීම් දැනවීම, වේදිකාව හැසිරවීම හරිම විශිෂ්ඨයි.දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් ඔයාට ගායනයෙන් වගේම රංගනයෙන් හා නිවේදනයෙන් ඉදිරියටම යන්න ලැබේවා 🎉❤

  • @Hachin-u3c
    @Hachin-u3c หลายเดือนก่อน +451

    මේ සැරේ hiru star final එක නම් අමතක නොවෙන එකක් වේවි. චමෝද්, සුභාති අනිවාරෙයෙන් final ඉන්නවා කියන අය කෝ බලන්න❤

    • @NaviyaOnline1
      @NaviyaOnline1 หลายเดือนก่อน +14

      අනිවාර්යයෙන් ඉන්නවා සුවර් 100000%

    • @DilkiAyeshiya-u1b
      @DilkiAyeshiya-u1b หลายเดือนก่อน +8

      අනිවා ඉන්නවා❤

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 หลายเดือนก่อน +7

      එකෙන්ම දෙන්නා නම් ඉන්නවාම තමා

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 หลายเดือนก่อน +3

      එකෙන්ම දෙන්නා නම් ඉන්නවාම තමා

    • @prlindraniprlindrani2090
      @prlindraniprlindrani2090 หลายเดือนก่อน +2

      ලස්සනයි පුතේ

  • @NaviyaOnline1
    @NaviyaOnline1 หลายเดือนก่อน +177

    අදත් තරගය ලස්සනයි ..ශේහාන් අයියේ ඔයාගේ ඒ නිහතමානි කමට මාරම ආදරේයි . අයියාගේ හිතන පතන හැම දෙයක්ම වගේම සංගිත කටයුතු හැම දෙයක්ම. සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ❤❤❤

    • @NishaJayani-w1c
      @NishaJayani-w1c หลายเดือนก่อน +13

      ම්ම්..ඔව් ෂෙහාන් අයියා කියන්නේ හරීම නිහතමානී ලස්සන හදවතක් තියෙන ගායකයෙක් 🥰🎶 ඉතින් අයියගේ සංගීත ලෝකයේ වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤗
      හැමදාමත් පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න අයියේ .. 🤗 බුදු සරණයි අයියේ 🤗
      තරගයේ ඉන්න අනිත් හැමෝටමත් Good Luck 😊

    • @asindachamika7670
      @asindachamika7670 หลายเดือนก่อน +8

      Ow ane okkomala dinanakota eya hinawela athpudi gahanwa..hamotama ehema karann ba hoda hitak tiyena manussayek ❤️😍

    • @SriyaniSriya-kc8ut
      @SriyaniSriya-kc8ut หลายเดือนก่อน +3

      Ow putha oya marama lassani ragpanna ❤❤❤❤❤❤❤❤ suba angathyak putha

    • @maliuvuv1874
      @maliuvuv1874 หลายเดือนก่อน +3

      ඇත්තටම අද දැකපු ලස්සනම සිදුවිම එක එයා පහුකරගෙන යන හැම කෙනාටම ඒ අයටත් වැඩියෙන් සතුටින් හිටිය මිලෝචන❤..නිහතමානි දක්ශයෙක්..කුහක මිනිසුන් අතර අහිංසක නිහතමානි තරැවක් වෙන්න පුතේ...ඔයාට ගායනය මෙන්ම රංගනයෙනුත් ඉදිරියට යන්න ලැබේවා..රංගන වරම් හිම්වේවා...!!❤🌹

    • @nethmijayakody2423
      @nethmijayakody2423 หลายเดือนก่อน +1

      Wedikawe dekapu නිහතමානීම kenek godak duki hithana pathana hemadema hari yanna kiyala parthana karanawa❤

  • @sanjayaHerath703
    @sanjayaHerath703 หลายเดือนก่อน +55

    අද කැපුනු කොල්ල පට්ට චරිතයක්.උබට ජය❤

    • @Douma-w6h
      @Douma-w6h หลายเดือนก่อน +2

      @@sanjayaHerath703 ❤️❤️💕💕😍😍

    • @maliuvuv1874
      @maliuvuv1874 หลายเดือนก่อน +2

      නිහතමානි දරැවෙක්..❤

  • @nilusha9833
    @nilusha9833 29 วันที่ผ่านมา +4

    1.Nesara senavirathna❤
    2.Rukshan chandrasena❤
    3.Ashan kapugedara❤
    4.Subathi❤
    5.Chamod❤
    6.Hansi Shalika❤

  • @d.s.sampathd.s.s2221
    @d.s.sampathd.s.s2221 หลายเดือนก่อน +39

    නේසර....කලක් පවතින ගායකයෙක් වෙනව අනිවාර්යයෙන් ❤❤❤❤

  • @Ontrending-i9o
    @Ontrending-i9o หลายเดือนก่อน +169

    කවුරු මොනා කිව්වත් සුභාති, චමෝද්,රුක්ෂාන් final එකේ ඉන්නවා කියන අය මේ පැත්තට ❤❤❤❤🎉

    • @HiruBabasara
      @HiruBabasara หลายเดือนก่อน

      Ani wa❤

    • @apsaraudayangani2672
      @apsaraudayangani2672 หลายเดือนก่อน

      Ekenma

    • @Janana-f7n
      @Janana-f7n หลายเดือนก่อน +1

      Aniva❤

    • @Douma-w6h
      @Douma-w6h หลายเดือนก่อน

      @@Ontrending-i9o ❤️❤️❤️💕💕💕😍😍😍

    • @nadeeshajayaratne1568
      @nadeeshajayaratne1568 หลายเดือนก่อน +1

      Ashan kapugedarath enwa

  • @Samudini
    @Samudini หลายเดือนก่อน +13

    වෙන සීසන්වලට වඩා මේ වාර දක්ෂයො වැඩී 😍❤️ ඒ වගේම මේ පාර ෆයිනල් එකත් මරු එකක් වෙයි. දක්ෂයො ගොඩාක් එක්ක.

  • @dulajnissanka1502
    @dulajnissanka1502 หลายเดือนก่อน +44

    චමෝද් සුපිරි 4 දෙනා අතර අනිවාර්යයෙන් ඉන්න ඕනි 👑 හිමිකරු ❤❤❤

  • @KRAberathna
    @KRAberathna หลายเดือนก่อน +26

    ෂෙහාන් අයියේ ඔයාට රංගනයට යෑමට හැකි වේවා.. හරිම අහිංසක කෙනෙක් පරාජය සතුටින් බාරගත්තා ❤

    • @Douma-w6h
      @Douma-w6h หลายเดือนก่อน

      @@KRAberathna ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DevikanishanthiPerera
    @DevikanishanthiPerera หลายเดือนก่อน +48

    නේසර , මට ඇසුන ලස්සනම හොඳම හඩ. නේසර තමයි hiru star ❤

  • @nilushikapriyanthi4972
    @nilushikapriyanthi4972 หลายเดือนก่อน +121

    නේසර හඩ නම් අම්මෝ තනිකරම ඇබ්බැහි වීමක්.මාර ලස්සනයි.❤❤ඇත්තටම අන්තිම වෙනක්ම් ඉන්න ඔනි.ඒ හඩ පහුගිය සීසන් 3 ම තිබ්බේ නෑ.පරිස්සමෙන් මල්ලි ❤❤❤❤ආදරෙයි 🔥❤️❤️❤️

    • @chandanisenevirathne5590
      @chandanisenevirathne5590 หลายเดือนก่อน +1

      ❤🙏

    • @maliuvuv1874
      @maliuvuv1874 หลายเดือนก่อน

      මාත් ඒ හඬට මාරම කැමතියි..හිරැ කිරැළ ඔහුටද.??❤

    • @samwije8586
      @samwije8586 หลายเดือนก่อน

      මෙවර hiru star නේසර කියලා මම කිව්වේ මීට බොහෝ කාලයකට කලින්. එය සැබෑ වෙන ලකුණු.

  • @himaliranasinghe62
    @himaliranasinghe62 หลายเดือนก่อน +5

    සුභාතිගෙ අද ගායනය හොද මදි එයා අවසාන තරගයට ආවට අපේ හිරැ ස්ටාර් චමොද් හරි හංසි අක්කා හරි ❤❤ ආදරෙයි ඔක්කොටම

  • @Heshandesilva3862
    @Heshandesilva3862 หลายเดือนก่อน +110

    මං හිතුවෙම ශනු කැපෙයි කියලා කොහොමහරි කොල්ලා ගියා ඉස්සරහාට Older best Shanu 👌🔥❤️❤️

    • @Hic530
      @Hic530 หลายเดือนก่อน

      Ou mamath😢

  • @NelsonKumarasinghe-c5b
    @NelsonKumarasinghe-c5b หลายเดือนก่อน +15

    චමෝද්❤️සුබාති❤️හංසි❤️තුන්දෙනාගෙ සින්දු ඇහෙද්දිත් ඇග හිරිවැටෙනවා❤සුපිරි

    • @ChathukaAkash
      @ChathukaAkash หลายเดือนก่อน

      Golden vote holders la ithin vaddo thama ❤❤❤

  • @gangaIshaniIshani
    @gangaIshaniIshani หลายเดือนก่อน +134

    රුවන් හොද වැඩක් කලාමද මන්දා..ශනූ ඉස්සරහට යන්න ඕනෙ.❤❤

    • @ChthurangaPushphakumara
      @ChthurangaPushphakumara หลายเดือนก่อน +1

    • @ShyamaleGunaratna
      @ShyamaleGunaratna หลายเดือนก่อน +2

      ඇති යන්තන් එහෙම කරා

    • @methminehara
      @methminehara หลายเดือนก่อน +4

      Ruwan nisa thama dakahayo tika ithuru wela inne meke.

    • @kanthirupasinghe2438
      @kanthirupasinghe2438 28 วันที่ผ่านมา

      Nesara your performance 👏

  • @rekhasureka6449
    @rekhasureka6449 หลายเดือนก่อน +15

    ෂෙහාන් මල්ලි ඔයා දිනුම් පැරදි නැ kohomath හැමෝටම කිරුල ගන්න බැ නේ 💕💕💕ඉතින් ඔයා දිනුම් බුදුසරණයි 💕💕

  • @PravinduShehan
    @PravinduShehan หลายเดือนก่อน +60

    මාත් කෙල්ලෙක් හැටියට මම හන්සිට හරි කැමතියි එයා එදා ඉදම් හරි ලස්සනට සින්ග් කරා එ වගේම එයාගේ කැපවීමට හොද තැනක් හම්බෙන්න ඔනා ❤❤❤❤🎉🎉🎉

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn หลายเดือนก่อน +80

    මිලෝචන හිත හොද කොල්ලෙක් වගේ පේනවා..හැමෝටම, හැමෝටම උපරිම sup එක දීපන් වරදින්නෑ කවදාවත්...👊😍 රංගනයට එන්න හැකිවේවා..good luck..🙏🙏

    • @LaxmanPerera-c5k
      @LaxmanPerera-c5k หลายเดือนก่อน +1

      මිලෝචන.පුතා.රන්ගනයෙන්.දැකීමට ලැබේවා

    • @PathminiKusumalatha
      @PathminiKusumalatha หลายเดือนก่อน +1

      Milocana hitha hoda kolleak tama❤

  • @iranganiwijerathna
    @iranganiwijerathna หลายเดือนก่อน +24

    ශනූ කැපෙයි කියල බයේ හිටියෙ.ශනූ පෙර ගායනා කරපු ආරයේ ගීත ගයනා කරන්න, ඉහල රේන්ජ් එකේ ගීත තමයි ඔබට හරි යන්නෙ, පහල රේන්ජ් එකේදි ඔබේ හඬ ලස්සනට එන්නෙ නෑ, එහෙම උනොත් ඔබව කැපේවි, ඔබ ඉදිරියට යෑම අපේ බලාපොරොත්තුවත් , ඒ නිසා ඔබට ඔබේ හැකියාව විදහා ගයන්න පුළුවන් ගීත විතරක්ම තෝරාගන්න, රුක්ෂාන් චන්ද්‍රසේන, චමෝද් කණිෂ්කගෙ මට්ටමට ඔබත් හිටියා, ආයෙත් ඒ ගාණට එන්න.කැපුණොත් හරිම දුකයි.❤❤❤❤❤

  • @isharajanani7841
    @isharajanani7841 หลายเดือนก่อน +6

    Shehan milochana ට හදවතින් ම සුබ පතනවා...
    හොද වැඩකින් හමුවෙමු
    ආදරේ
    සුභාතීට සහ චමෝද්ව අවසාන වටේට ආශීර්වාද කරනවා.
    බුදුසරනයි ඔයාලට❤
    ජේසූ පිහිටයි 🙏🌻

  • @AmdAmarasinghe
    @AmdAmarasinghe หลายเดือนก่อน +47

    ඇත්තටම රුවන් ඒක දුන්නනම් වැරදියි සනූ ඉදිරියටම යන්න ඕනා කෙනෙක් පවු එයාට පේක්සකයෝ සැලකුවා මදී

    • @raviravindra889
      @raviravindra889 หลายเดือนก่อน +3

      Ada nam eya ge gayanaye adu paadu thibba

  • @NuwanRajapaksha-ve9lv
    @NuwanRajapaksha-ve9lv หลายเดือนก่อน +10

    තරිදු හෙට්ටිආරච්චි කැමති කට්ටිය කෝ❤️❤️❤️❤️❤️❤️

  • @WadugeMadusha
    @WadugeMadusha หลายเดือนก่อน +4

    අනෙහ්හ් ඒ හිනාව ෂෙහාන් ගෙ නිහතමානීව යාලුවට අප්පුඩි ගැහුවා 🥰🥰🥰ඔයාට රෙස්පෙක්ට් karanawa🥰🥰ආදරෙයි 😘😘😘

  • @shakthiprabodha2509
    @shakthiprabodha2509 หลายเดือนก่อน +6

    නේසර්,චමෝද් ෆයිනල් එකේ ඉන්නම ඕනෙ සුපිරිම බුලට් දෙකක් නේසර සින්දු කියනකන් ආසාවෙන් බලන් ඉන්නෙ චමෝද්ගේ වොයිස් එකත් වාව් එකක්❤🔥

    • @mmaxmmax6111
      @mmaxmmax6111 29 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ❤❤

  • @leninjohnson1816
    @leninjohnson1816 หลายเดือนก่อน +12

    හන්සි!! පට්ටයි!!! Superb!! Very cool costumes!! What a nice feelings and variations 👏keep it up 👏 Well done! Cheers 👏🎶✅🇰🇼🇰🇼🇰🇼

  • @MonikaAyomi
    @MonikaAyomi หลายเดือนก่อน +8

    ෂෙහාන් හරිම ලස්සනයි ඔයා පරාද නෑ කොල්ලෝ දැනටමත් දිනලා ඉවරයි ඔයාට රගපාන්න අවස්ථාව ලැබෙයි ඒවගේම ඔයාට පුළුවන් අවුරුදු කුමාරයා තරගෙට යන්න හිරු එකේ අනිවාර්යෙන් තේරීවි එතරම් ලස්සනයි ඔයා ඔයාගේ ඇක්ටින් හරි ලස්සනයි ❤❤ආදරෙයි කොල්ලෝ බුදුසරණයි 💞

  • @sanathpriyantha3824
    @sanathpriyantha3824 หลายเดือนก่อน +31

    මිලොචන පරාජය දරා ගත්ත විදිය නියමයි... ඔහු දන්නවා පරාජයේ අවසානය ජයග්‍රාහී මාවතක ඇරඹුමකි යන වග good luck❤️❤️

    • @maliuvuv1874
      @maliuvuv1874 หลายเดือนก่อน

      ඒක නම් ඇත්තටම විශිශ්ටයි..❤

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 หลายเดือนก่อน +29

    නේසර❤,ආදරෙයි පුතේ,ඔයා 48 දෙනාගෙ වටයෙදි මන් ඔයාගෙ සින්දුව පලමුවෙන්ම අහද්දිම කීවා ඔයා අවසන් 3න් දෙනාට එනව කියල,ඒක එහෙම වෙයි පුතා,ආශිර්වාද කරනව,අනිත් අයත් දක්ශයි,එයාලටත් ආදරෙයි,සුභාතී ත් ඒවගෙ,සේරම සේරම හොදයි දක්ශයි අනේ,අයින් කරන්න කෙනෙක් නෑ,දුකයි කවුරු ගියත්,හැමෝටම ආදරෙයි❤ 🌹🌹🌹🌹🌹🌹

    • @Douma-w6h
      @Douma-w6h หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ThisIsSriLanka-i3h
      @ThisIsSriLanka-i3h หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @Sadisha_Lakdul
    @Sadisha_Lakdul หลายเดือนก่อน +5

    Season 04 එකේ හොඳම episode එක මේක මට දැනෙන විදියට..සින්දු තෝරාගැනීමෙ ඉඳන් සුපිරියටම entertaining කරල මේකෙ නම් ප්‍රේක්ෂකයන්ට...හැමදාම මේ විදියට තිබුනොත් හොඳයි..අද සුපිරි හැමදේම...❤

  • @Krish-e6e
    @Krish-e6e หลายเดือนก่อน +3

    රුවන් සර් ඔබ ගත්තෙ ඉතාමත් නිවරදියි තීරණයක් .❤ඇත්තටම එයමයි සාදාරනය.

  • @HalNimal
    @HalNimal หลายเดือนก่อน +22

    සුබාතිගෙ කටහඩ නම් මාරයි...අනිවරෙන් final ඉන්න ඔනි...❤

  • @Pabasarapawani
    @Pabasarapawani หลายเดือนก่อน +40

    ශේහාන් අයියා හරිම නිහතමානී කෙනෙක් කවදාවත් වරදින්නෑ අයියේ ඔයාට ❤️

    • @janu9087
      @janu9087 หลายเดือนก่อน +2

      ඔව් එයා අනිත් අය දිනනකොට හිනහවෙලා අත්පොඩි ගහනවා

  • @AHhadiHadi
    @AHhadiHadi หลายเดือนก่อน +9

    ශනු පරිස්සමිි වෙන්න.ඉදිරියට යන්න හැකියාව ඔයාට තියේනවා❤❤❤❤

  • @nadeekaisuranga3974
    @nadeekaisuranga3974 หลายเดือนก่อน +142

    ඉතුරු වෙලා ඉන්න හැමෝම මරු සයාගී හැර..ඌට හිරු suport. ඒ අසාධාරණයයි අල්ලන් නැත්තෙ

    • @ruwankumara9431
      @ruwankumara9431 หลายเดือนก่อน +14

      Eka attha uta hiru eka wot wadi karanawa

    • @nilanthikumuduni2336
      @nilanthikumuduni2336 หลายเดือนก่อน +3

      ekata u pali nane bn

    • @ireshawickramarathne8741
      @ireshawickramarathne8741 หลายเดือนก่อน +10

      Eth sayagita wadiya eye ain una lamaya hodai.

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 หลายเดือนก่อน +7

      සයාගී අවුලක්ම තතමයි

    • @Koshilapawani
      @Koshilapawani หลายเดือนก่อน +4

      Aththa.sayagita 50 aweth slow eke iye sinduwe bagayak kiyanakam.eka para kohomada yako 90k une 😂 owage athule support krn un innw.sayagi nisa kepenawa hoda un 🙂 ilaga parawath kepunoth hoday 💔

  • @vikummadhusha7493
    @vikummadhusha7493 หลายเดือนก่อน +88

    චමෝද්, සුභාති, නේසර ❤️👌😍

    • @Nilunilu3699
      @Nilunilu3699 หลายเดือนก่อน +3

      චමෝද් ❤️සුබාති❤️ රුක්ශාන්❤️ නේසර ❤️

    • @indurangaWeragoda
      @indurangaWeragoda หลายเดือนก่อน

      Tharindu,chamod,nesara,subathi

  • @AmaliSanjeewani-f8f
    @AmaliSanjeewani-f8f หลายเดือนก่อน +3

    තරිඳු අශාන් නේසර සුභාති අවසන් හතර දෙනා අතර ඉන්නම ඕනි❤❤❤

  • @tharushaandrew1129
    @tharushaandrew1129 หลายเดือนก่อน +74

    ඔක්කොම හොදයි සයාගිට වඩා❤

    • @aravindakolambage2719
      @aravindakolambage2719 หลายเดือนก่อน +4

      Ow uuta sindu kiyanda be kiyala ona harakekta terenawa ruwan dannawa eka😂

    • @Mincraftcastlerex
      @Mincraftcastlerex หลายเดือนก่อน

      ඇයි😊

    • @gladisfernando1820
      @gladisfernando1820 หลายเดือนก่อน

      සයාගි එක්කල මොකද මෙච්චර තරහ එයාහොදට සින් කරනව​@Outlinehero-w1t

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 หลายเดือนก่อน

      පල හුට්ත්ටො

    • @B.Gamage
      @B.Gamage หลายเดือนก่อน

      Ow eyat වඩා අනිත් අය හොදය්

  • @ChandiWasala-d2s
    @ChandiWasala-d2s หลายเดือนก่อน +4

    චමෝද් ..සුභාති..නේසර..ශනු රනවිර අනිවාර්යයෙන්ම අවසන් 4දෙනා අතරට යායුතුයි

  • @darkfury9138
    @darkfury9138 หลายเดือนก่อน +5

    සුබාති,චමෝද්,අශාන්,නේසර,හංසි,සයාගි..ඔය ටික දාපන් එකට..සයාගිට ඇඩෙන්නද බලන්න එදාට😂දැන් ඉතින් ටිගර් වෙයි ඉරිසියාව කියලා..ඕන මෝඩයෙක්ට තේරේනවා..දක්ශම අය කව්ද නැත්තෙ කව්ද කියලා...මෙතනින් එහාට වත් දක්ශයො ටික කපන්නැති වෙයි කියලා හිතනවා🙂

  • @RavinduRansara2
    @RavinduRansara2 หลายเดือนก่อน +48

    අදනම් නියමයි. සුබාති අයියාඅ ගැම්මක් අහ්හ්.. Final එකේ ඉන්නම ඕනේ 🔥🔥🔥

  • @chathu-ruuhi
    @chathu-ruuhi หลายเดือนก่อน +55

    නේසර මැණික 🤩🔥❤️ පුදුම ලස්සනයි කටහඬ ඔයාගෙ.ඒ කටහඬටම ඇත්තටම addict වෙලා වගේ මන් ❤❤

  • @ManoriNandasiri
    @ManoriNandasiri 29 วันที่ผ่านมา +1

    තරිඳු ඔයා නම් මරයි
    මර කටහඩක් , හිතත් නිවෙනවා😊😊

  • @SajiwaDisanayake
    @SajiwaDisanayake หลายเดือนก่อน +19

    අනේ ෂෙහාන්ගේ නිහතමානී කම අහිංසක දරුවෙක්

    • @Douma-w6h
      @Douma-w6h หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😍😍😍😍😍😍

  • @anjanathilanka
    @anjanathilanka หลายเดือนก่อน +7

    මෙවර ෆයිනල්
    නෙසර,හංසි
    චමොද්,සුභාදි
    අවසාන දෙන්නා
    නෙසර,චමොද්
    Hiru 🌟 nesara❤😊

  • @dilrangarakitha
    @dilrangarakitha หลายเดือนก่อน +4

    තරිඳු තමයි මේ වතාවේ හිරු ස්ටාර් ❤

  • @naleeninaleeni4144
    @naleeninaleeni4144 หลายเดือนก่อน +11

    වෙලාවකට අමල් පෙරේරා හරිම නිහතමානියි❤❤❤❤❤❤❤

  • @KumuduKumari-s8u
    @KumuduKumari-s8u หลายเดือนก่อน +4

    තරිදු..,❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu หลายเดือนก่อน +31

    වරකා. පොළ. සනු., ❤❤❤❤

  • @samwije8586
    @samwije8586 29 วันที่ผ่านมา +1

    මහාචාර්ය කාලෝ පොන්සේකා තම දියණිය වෙනුවෙන් ලියු ඒ සුන්දර ගීතය. නේසර ඔබ භාවාත්මකව, ලස්සනට ගායනා කලා ....

  • @Randy2004-k1e
    @Randy2004-k1e หลายเดือนก่อน +24

    අනේ ලොකු දෙයක් 12 න් 10 ට යද්දින් සයාගිව නම් අයින් කරම්න ... මට තියන එකම බය හදිසියෙවත් දවසක අශාන්,චමෝද්,රුක්ශාන්,ශිවන්ත,හංසි සහ සයාගි වගේ වැටෙන දවසක් සුපිරි 12දි ආවොත් සයාගි ඉස්සරහට ගෙනියයිද කියලා ... 🥲

    • @chamindaprasad7605
      @chamindaprasad7605 หลายเดือนก่อน +2

      එහෙම දාන්නේ නෑ බන්.බලපන් ඊලඟ පාර තරිඳුව දානවා ඌ කියන දවසට😂

  • @samanthikumari7510
    @samanthikumari7510 หลายเดือนก่อน +13

    නේසර කියන්න වචන නෑ... ❤❤ SUPER..👍👍

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r หลายเดือนก่อน +5

    චමොද් ❤👍

  • @nilushikapriyanthi4972
    @nilushikapriyanthi4972 หลายเดือนก่อน +22

    මේ පාර සීසන් 4 තමයි හොදටම කරන්නේ ..❤❤ නේසර මරු ..ඒ හඩ නම් ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @LakshanMudalige-rg2hl
    @LakshanMudalige-rg2hl หลายเดือนก่อน +4

    තරිඳු අයියා සුභාති අයියා final ඉන්න ඕනෙ අනිවාර්යයෙන්

  • @කවිනිදේවින්දි
    @කවිනිදේවින්දි หลายเดือนก่อน +8

    ශනූ පව් 😢ගොඩක් කැම්පේන් කලා. මෙ වගෙ පහලට වැටෙන්න ඕන කෙනෙක් නෙවෙයි.. අනිවාර්යයෙන්ම චමෝද් වගෙ බර දාලා කියන සිංදු ටිකක් කිව්වනම් මිනිස්සු වෝට් දෙයි❤🎉

  • @inushajayamini1814
    @inushajayamini1814 หลายเดือนก่อน +6

    නේසර,චමෝද්,සුබාති,රුක්ෂාන් ❤️

    • @mmaxmmax6111
      @mmaxmmax6111 29 วันที่ผ่านมา

      Ow ae wagema අනිවාර්යයෙන් rukshan aiya enna one❤❤❤

  • @sujeewafernando6580
    @sujeewafernando6580 หลายเดือนก่อน +21

    මිලෝචන පුතා ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් හරි යයි ඉදිරි ජීවිතේ.❤❤❤❤ පරාජය ජයග්‍රහණයේ දොරටුවයි.

  • @sasadiherath-kd7wp
    @sasadiherath-kd7wp หลายเดือนก่อน +7

    චමෝද් මල්ලි sing කරද්දී වෙලාව වේගෙන් ගිහින් වගේ දැනුනේ 😂♥️, ආදරෙයි කොල්ලෝ

  • @SujaniDilrukshi-d7x
    @SujaniDilrukshi-d7x หลายเดือนก่อน +86

    චමෝද්
    අශාන්
    සුබාති
    නේසර
    මේ පාර අවසන් හතර දෙනාට ඉන්න ඕනේ ❤💪

  • @nilukakumari2846
    @nilukakumari2846 หลายเดือนก่อน +5

    චමෝද් පුතෙ ඉදිරියටම යන්න සක්තිය ධහිරිය ලැබේවා තෙරුවන් සරනයි රජරට අපි

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 หลายเดือนก่อน +2

    අවංක කමින් හැමදේම කරල.හැමෝවෙනුවෙන් කතාකරපු රුවන්ට අන්තිමට ඉතුරු උනේ තරගකරුවන් දෙදෙනයි.එක බලාපොරොත්තුවක් තියෙනව ශිවන්ත නිසා.හිත හයිය කරගෙන ඉදිරියට යමු රුවන්.ජය වේවා ❤

  • @ashaninileka6368
    @ashaninileka6368 หลายเดือนก่อน +5

    තරිඳු නියමයි❤❤❤

  • @KaveeshaNadeeshani09
    @KaveeshaNadeeshani09 หลายเดือนก่อน +16

    Chamod ayyh super ❤️‍🔥අනිවර්‍යෙන් final ඉන්නම ඕනි ❤️

  • @Kumari-sg8so
    @Kumari-sg8so หลายเดือนก่อน +35

    අනේ පව් අහිංසක කොල්ලා... ඔයාට සුබ අනාගතයක් මල්ලි... බුදුසරණයි...❤

  • @mmaxmmax6111
    @mmaxmmax6111 29 วันที่ผ่านมา +1

    Chamo....ඉදිරියටම enna lebanna one manika❤❤❤❤

  • @GayanRathnayake-s4u
    @GayanRathnayake-s4u หลายเดือนก่อน +11

    පුංචි දගකාරියේ ලස්සනම version එකක්. ආයෙත් සිංදුව අහන්න ආස කලා ඔයා...

  • @MALLORYSS
    @MALLORYSS หลายเดือนก่อน +14

    නේසර තමයි ගායකයා..❤

  • @vijithamallika6707
    @vijithamallika6707 หลายเดือนก่อน +4

    චමෝද්,අපේ,,හිරුස්ටා❤❤❤❤,ආදරේයි,ගොඩක්,පුතේ

  • @jayanthaperera-bd2lb
    @jayanthaperera-bd2lb หลายเดือนก่อน +16

    නේසර අද ඔබගේ ඉතා විශිෂ්ඨයි නමුත් සමහර තැන් වලදී ඔබගේ කටහඬ පහල ස්වර වලදී ඇසෙන්නේ නැති තැන් කිහිපයක් තිබුණා ඒක නැවත බලලා හදාගන්න. ඔබට මේ තරඟයේදී අවසාන වටය දක්වා යාමට පුළුවන්. මම අවංකවම ඔබට සුභ පතනවා .😂😂🎉

    • @chamindaprasad7605
      @chamindaprasad7605 หลายเดือนก่อน +1

      ඒක ඒ සින්දුවෙ හැටි බන්😂

  • @ThilinaEranda-j6n
    @ThilinaEranda-j6n หลายเดือนก่อน +2

    For final.
    Nesara, Chamod , Ashan, Rukshan , ❤❤❤❤❤

  • @nishadiamarawansha
    @nishadiamarawansha หลายเดือนก่อน +2

    තරිදු හෙට්ටිආරච්චි තමයි හිරු ස්ටාර්.🥰🥰🥰🥰

    • @DinukiAbesinghe
      @DinukiAbesinghe หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @dilrangarakitha
    @dilrangarakitha หลายเดือนก่อน +3

    කවුරු කොහොම මොනවා කිවුවත් මේ පාර හිරු කිරුල තරිදුට

  • @nethshanfernando6846
    @nethshanfernando6846 หลายเดือนก่อน +7

    රුවන් sir හොඳ තීරනයක් ගත්තෙ. ශානු ඉන්නම ඕන කෙනෙක් ❤

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu หลายเดือนก่อน +18

    ශනු. ලස්සනයි. ගායනය.. ❤❤❤❤

  • @PavithraNilanthi
    @PavithraNilanthi หลายเดือนก่อน +17

    හංසි අක්කා ❤ හැමෝටම ජය වෙිවා බුදු සරණයි 🙏❤

  • @IshanLakmal-p3p
    @IshanLakmal-p3p หลายเดือนก่อน +5

    මෙි පාර හිරැස්ටා නේසර ඵ්ක මාර හඩක්👍❤️

  • @Cinderella-z2u
    @Cinderella-z2u หลายเดือนก่อน +7

    නේසර! රෝස කුසුම මගේ 🌝💫🥀

  • @sampathmegawarna9942
    @sampathmegawarna9942 หลายเดือนก่อน +16

    ශිවන්ත ආෂ් තමයි මගේ Hirustar

  • @NandaniAlgoda
    @NandaniAlgoda หลายเดือนก่อน +2

    Shehan is very nice. Nice attitude.
    Good luck!
    ❤❤❤❤
    Budu saranai!

  • @chamindagamage3514
    @chamindagamage3514 หลายเดือนก่อน +1

    Bravo!
    Unbelievable such a nice and brilliant singing performance Tharindu.
    You are the best.
    Definitely you must perform in Grand Finale💯💪

  • @LakshmanGunarathna-j5r
    @LakshmanGunarathna-j5r หลายเดือนก่อน +2

    තරිඳු තමයි හිරු star වෙන්නේ 🎵🎹📯

  • @NethushiShashindya-cf1gb
    @NethushiShashindya-cf1gb หลายเดือนก่อน +3

    චමොද්ගේ හඩ ගැන නම් කියන්න වචන නැහැ ඒ තරමට ලස්සයි .final ඉන්නම ඔනේ පුතාට බුදු සරනයි❤❤❤

  • @kanthirupasinghe2438
    @kanthirupasinghe2438 28 วันที่ผ่านมา +1

    Chamod you are the star 🌟
    From 🇦🇺

  • @malshaireshani9513
    @malshaireshani9513 หลายเดือนก่อน +27

    ශනු❤❤

  • @HGUKarunarathne
    @HGUKarunarathne หลายเดือนก่อน +1

    2024.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. Hirustaar❤❤❤❤❤❤. Kirulaaaaa. ❤❤❤❤❤❤❤.. Aithie ❤❤❤❤❤ කරු..... Chmooid ❤❤❤❤❤.... Kawiska... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Olda bast....

  • @kanchanaudahettigedara3329
    @kanchanaudahettigedara3329 หลายเดือนก่อน +4

    තරිඳු කියන්නේ ඕනෑම ආරෙක ගීත රහටම ගයන්න පුළුවන් කෙනෙක්.අවසන් තරඟයේ සිටිය යුතු ම තරඟකරුවෙක්...

    • @ashaninileka6368
      @ashaninileka6368 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @SwarnaArtigala
    @SwarnaArtigala หลายเดือนก่อน +2

    ෂෙහාන් පුතෙ ඔබ පරාද නැහැ.ඉදිරිය ජයගනින් පුතෙ.තෙරුවන් සරනයි

  • @HirunSanju
    @HirunSanju หลายเดือนก่อน +10

    අනුරාධපුර කට්ටිය මේ පැත්තට ❤එකක් දාගෙන යන්

    • @Damika-i3i
      @Damika-i3i หลายเดือนก่อน

      ❤️

  • @SadunTharaka-j4h
    @SadunTharaka-j4h หลายเดือนก่อน +5

    final ❤nesara.❤chamoth.subathi❤ashan kapugedara❤

  • @Kusumkarunarathna-t9c
    @Kusumkarunarathna-t9c หลายเดือนก่อน +2

    ශනු ඉදිරියටම යන්න ලැබේවා කියලා පර්තනා කරනවා ජය වේවා ❤

  • @inokachandramali7302
    @inokachandramali7302 หลายเดือนก่อน +35

    මේ පාර හිරු srar අශාන් කපුගෙදර ❤❤❤❤

    • @rajapakshachamiir1615
      @rajapakshachamiir1615 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @ErangiSenul
      @ErangiSenul หลายเดือนก่อน +1

      hiru star වීමට සුදුසුම කෙනා අශාන් කපුගෙදර.

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 หลายเดือนก่อน +33

    මේ සැරේ හිරු ස්ටාර් 👑 නේසර සෙනවිරත්න ♥️♥️♥️👏👏👏👑👑👑💐💐💐💐....

  • @chandanakumara8877
    @chandanakumara8877 หลายเดือนก่อน +27

    ශනූ ඊලග පාර උයිටත් වඩා හොද සින්දුවක් කියන්න

  • @Huruni1974
    @Huruni1974 หลายเดือนก่อน +5

    Nesara❤🎉jaya oyata.😊

  • @yamunanilanathiyamunanilan401
    @yamunanilanathiyamunanilan401 หลายเดือนก่อน +5

    Neshara goodak ලස්සනයි
    තෙරුවන් සරණයි ❤❤

  • @tilakranasinghe896
    @tilakranasinghe896 หลายเดือนก่อน

    nesara ..putha lassana sindu thoragena kiyanawa...mama aasai e songswalata...[im a retired principal..73..southern]..triple jem bless upon u