ගෙවතුවගාවෙන් තමන්ට ජිවත්වෙන්න අවස්‍ය මුදල් තාමත් හොයාගන්න අවුරුදු 74 ක වයස සීයා Organic gardening

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @nirosharohini9387
    @nirosharohini9387 ปีที่แล้ว +8

    තාත්තා ලොකු ආදර්ශයක් ලොකු කුඩා හැමෝටම ..නිරෝගී දිවියක් පතනව.තෙරුවන් සරනයි .නිහාල් අයියට 🙏

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden ปีที่แล้ว +7

    ධෛර්යවන්ත ම්නිස්සුන්. සතුටුයි. 👍🏻

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +4

    හරිම අසාවෙන් බැලුව. දෙදෙනාටම බොහෝම ස්තුතියි.

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +5

    නිහාල් මහත්තයා අහපු ප්‍රශ්න ටිකත් හරිම අපුරුයි. 🙏🏼🙏🏼🌹

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 ปีที่แล้ว +6

    ආදර්ශමත් පියෙක් දීර්ඝායු වේවා

    • @chithranandameepe5897
      @chithranandameepe5897 ปีที่แล้ว

      ඔබට තවත් ගොවිතැන කරන්න දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +2

    ආයුබෝවන් ආයුබෝවන් වාසනාවන් වාසනාවන් මේ තාත්තට තවතවත් නිදුක් නිරෝගී චිර ජීවනය වේවා මේ කරනා කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා සරු අස්වනු ලැබේවා හරිම සතුටුයි තාත්තේ සතුට දෑසට කඳුළු උනනවා හරිම සතුටුයි තාත්තා වගේ කුසලතා තියන තව කී කී දෙනෙක් ඇත්ද සැඟවිලා රටේ සම්පත් .
    ලියන්න රවිහාර මහත්මයා ගෙන එන වැඩසටහන හරිම ආදර්ශමත් හරිම ලස්සනයි ජීවිතයට ගොඩක් දේ එකතු කරගන්න පුලුවන් ඔබටත් නිදුක් නිරෝගී වේවා ජයෙන් ජයම වේවා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 ปีที่แล้ว +1

    අනේ මෙි උතුමි මිනිසුන් මොන තරමි උත්තරිතර මනුස්සයොද? තව තවත් නිදුක් නිරෝගි සුවපත් වෙිවා !

  • @ajithkularathne5728
    @ajithkularathne5728 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබෙන්න ඕනි තාත්තාට..

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +2

    දීර්ඝ ආයුෂ ලැබෙවා!

  • @syanesyane9015
    @syanesyane9015 11 หลายเดือนก่อน

    ඇත්ත ටම ඇත්ත ඒ තාත්තා ට බුදු සරණයි අපට දුන්න දායාදය දැනුම ඔබට ස්තුතියි

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී වේවා...!
    තෙරුවණ් සරණයි...!

  • @aswenna1714
    @aswenna1714 ปีที่แล้ว +2

    මෙන්න මිනිස්සු ...❤️❤️❤️❤️

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    සුපිරි සියා කෙනෙක් නෙ 😍

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +2

    Sundara minisun thawama enna aka gana mama harima satutu wenawa♥️♥️♥️♥️♥️♥️👍👍

  • @ManelHoradagoda
    @ManelHoradagoda 4 หลายเดือนก่อน

    ඔබට දීර්ගායුෂ ලැබේවා ❤❤🎉

  • @nilminidissanayaka9693
    @nilminidissanayaka9693 ปีที่แล้ว +2

    ,,.,,,,,,.,,දෙදෙනාට ම තෙරුවන් සරණ

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +1

    නිහාල් පුතා ඔයාට කතා කරන්න අපට “වට්ස් අප්” අංකයක් දෙන්නකො..ස්තුතියි🌷❤️🙏

  • @නිල්මිනී
    @නිල්මිනී ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා මාමේ🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි

  • @kumararohan6087
    @kumararohan6087 ปีที่แล้ว +4

    මහපොලොවට බරක් නැති මිනිස්සු

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +1

    කෙටියෙන් ම කිව්වොත් මාමා කියන්නෙත් ඔබතුමා ගේ විඩියෝ බලලා ඒවයෙන් ඉගෙන ගන්න කියලා නේ.

  • @thewaaru
    @thewaaru ปีที่แล้ว

    Niyamai nihal

  • @shayamalipathirathne9276
    @shayamalipathirathne9276 ปีที่แล้ว +1

    Bs.ankall❤️⭐🙏

  • @amithjayalath3896
    @amithjayalath3896 ปีที่แล้ว

    👍👍👍

  • @mlweerakoon7196
    @mlweerakoon7196 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @lakshan9888
    @lakshan9888 ปีที่แล้ว +1

    ,
    🙋

  • @حسنعبدالقادر-د2م
    @حسنعبدالقادر-د2م ปีที่แล้ว

    👍👍👍👍👍❤❤❤❤