දේපළ බෙදෙන විට ඇතිවන ගැටළු | Jeewithayata Neethiya | Law | 2022.11.04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 2

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 ปีที่แล้ว +1

    ලංකාවේ නීතීය යල් පැන ගිය කිසිදු කාලීනව වෙනස්තාරීමක් නොකලනිසා බොහෝ නඩු(නිදසුන් ඉඩම් නඩු ) පරම්පරා 2 ක් 3 ක් ගතවෙලා ත් අවසන්. නොවීම කනගාටුවට කරැනක් නොවේද? 🙏

  • @SaaFer2013
    @SaaFer2013 ปีที่แล้ว +2

    මෙම සාකච්ඡාව පටිගත කිරීමෙන් පසුව අන්තිම කැමතිපත්‍ර වලට අදාල නීතිය සංශෝධනය වූ බවත් ඒ අනුව සාක්ශිකරුවන් පස් දෙනෙකු ඉදිරියේ අන්තිම කැමති පත්‍රයක් ලියා සහතික කිරීමේ ක්‍රියා පටිපාටිය අවලංගු වූ බවත් කරුනාවෙන් සලකන්න. ඒ අනුව අන්තිම කැමති පත්‍රයක් වලංගු වන්නේ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු ඉදිරියේ අන්තිම කැමති පත්‍රකරු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු එම අන්තිම කැමති පත්‍රය අත්සන් කොට ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් එය සහතික කර ඇත්නම් පමණි.