My son is in Australia, in New South veils. For about 15 years.D0ing well.He is senor database engineer. He do some business. You can do business later.Ivalue yourservices to our peoples in sri Lanka.
Ayye nursing gana full video ekak dennako.....godak thiyenne government nursing study krpu ayata apply krna vidiyai..but privet nursing study krna ayata apply krna widiya kiyannako ayye.. Maath a/l commerce krla ( aat 1&2 ) ehma krla..accounting secture eke work krla.dan nursing HND (Advance diploma ) ekak krnawa ayya...pls apitath ausi apply krna widiya a gana full details vlog ekak krnnko. Stay safe ayya and your all of family members. God bless you ayya !
Kammali kamata balanda patan gaththey katu episode tika. Kathawa ahagena yaddi digatama ahanda hithuna. Mehe odd jobs karala katu kawata mehema katu set wela na. Good to see you doing well. Adelaide awoth set wemu 👍
Happy to see u that your living a good life in Aussie by leaving Sri Lanka. Sri Lanka can never develop with these politicians. And good to see that u never gave up in life in even though u had hard times u had and kept pushing towards your goals and now u have successfully archived it congrats. Happy to see u living a successful life keep it up and thanks your for telling your story it was really interesting to listen to it 💓
Great story. It's such a big decision when it comes to changing the career. This story took me back to my age care job in Australia. Well done brother. Thanks for sharing your story. ❤🙏
Its a remarkable journey! Bit of a mixed feeling . All the hardships , courage all Throughout 7 videos . One day, we will cross our journey in Adelaide and will surely say hello ! Good luck
@@Yakagewada Looking at all 7 videos , This reminded my own brother who came through same student journey . So I roughly knew how it was. He came 2007 qld. Now he is just like u , live like a king. Very good life! Good luck mate , take care!
Machan puluvan nam lankavea nurses lata aussy avith registration ganna onea Convershion program eaka gana program eakak karanna ...or at least venin program eakak karanakota eeeaa gana kiyanna.
yaka Ayya math nursing walata ausi enna inne , man mehe lankawe foundation karanawa science and engineering walin dan , e man commerce karapu nisa , oyage videos nam marama watinawa mata 💜️🖤
I have watched all the video sets from the beginning, I have learned a lot, thank you for teaching me these things. See you soon, I will definitely come to see you.
බලාගෙන හිටිය විඩියෝ එක.කටු ඉවරයි.තව හොඳ වීඩියෝ කරන්න.family travel විඩියෝ කරන්න.... අයියාගේ job එකේ ඉතිරි දවස් ටිකේ වීඩියෝ ඕනේ.❤️👍❤️👍
ඒ වගේ වීඩියෝ ටිකක් කරමු බ්‍රෝ ❤️👍🍻🙏💥💯
බාධක රැසක් ජයග්‍රහණය කර ආවසානයේ සීරාම යකෙක් බවට පත්වූ යකා! ඔයාට වැඩි වැඩියෙන්ම ලැබෙන ඕන (හොදදේවල්)!!
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
අදයි ඔක්කොම බලලා ඉවර කලේ. මාර Story එකක් ❤ අනාගතයට හොඳ මතක සටහන්
Thank you so much ❤️❤️❤️👍🏻 keep in touch 👍🏻
යකා බ්‍රෝ ඔන්න කතා හතම දවස් දෙකෙන් බැලුවා. ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් ස්තූතියි මේ දේවල් බේදාගත්තට. ඉක්මනටම ඔය පැත්තේ එනවා. පුළුවන් නම් බබෙක් එක්ක එනකොට වැදගත් වෙන කාරනා ගැන වීඩියෝ එකක් ඉක්මනටම දාන්න.
නියමයි නියමයි බ්‍රෝ 💥👍👍
අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻
දරුවන් සම්බන්ධ වීඩියෝ එකක් කරමු 👍👍
ලංකාවෙ නර්සින් Education එකට තියන ප්‍රධානම භාධකය දොස්තරලා. Stethoscope එකක්වත් යූස් කරන්න දෙන්නෙ නැ කියලනෙ කියන්නෙ. අපි ඉන්න රටේනම් අවුරුද්දකට Nursing Practitionersla අවුරුද්දකට USD $150,000 විතර හොයනවා.
👍👍👍💥💯
ඉතින් ඩොක්ටස්ල ට 250 000-400 000යනව
අයියා ගේ කතා මුල ඉදන් බැලුවම නිකමට හිතුනා මෙඩිසින් ෆීල්ඩ් එකේ ජොබ් එකක් වෙන්න ඇති කරන්නේ කියලා. බාධක මැඳින් ලබපු ජයග්‍රහණයට ආයෙත් සුභ පැතුම්.
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Good explanation. Learn lot of tips.Given encourage. God bless.
මෙතෙක් කල් බලපු Tv series එක අදින් නිමි..😁 අයියේ nursing ගැන A-Z video series එකක් ඕනි... හැමදේම.. අයියගෙ අත්දැකීමුත් දාල... එතකොට ලංකාවෙ A/L fail නම්.. nursing කරන්න බැරිද Ausi වල.. කොහොමද එන්නෙ.. එතකොට ලංකාවෙ වෙන subject එකක් නම් කරලා තියෙන්නෙ කොහොමද Rn කෙනෙක් වෙන්නෙ.. degree එකක් නැත්තං මොකද කරන්නෙ.. අන්න ඒ වගේ මුල ඉදන්ම ඕනි අයියේ..❤️ ඉක්මනටම ඕනි video ටික😍😉 අයියට ජයෙන් ජයම වේවා එහෙනං ❤️😘
ඒ වීඩියෝ ඒක පුළුවන් ඉක්මනින් දාමු 👍👍🙏💯💥
@@Yakagewada nursing karanna English hadaganna hatith one
@@Yakagewada අයියගේ ඒ කාලෙ 4to එකකුත් පෙන්නන්න ඊලග video එකෙන්😁🙈
ඒක කරන්න පුළුවන් නම් හොඳයි...
දාමු නේද 😂👍
Episode 7 ම බැලුවා හොඳ motivation story එකක්..ජයවේවා අයියා..👍
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
ලංකාවේ කන කටුත් එක්ක මේව හැරෙන්නවත් බෑ. නමුත් ඒ කට්ට යි මේ කටිටයි අහසට පොලව වගේ.
ලංකාවේ කටු කන්නේ බඩ වියත රැකගන්න. අයියගේ කට්ට කොලිපිකේෂන් හදාගන්න කට්ට..
මාරම වෙනසක් ඒක.
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍
My son is in Australia, in New South veils. For about 15 years.D0ing well.He is senor database engineer. He do some business. You can do business later.Ivalue yourservices to our peoples in sri Lanka.
තෙරුවන් සරණයි . ඔබතුමා ඇතුළු පවුලේ සැමටත්
කටුකතාව එසේ නිමාවූ වගයි පරිස්සමින් ඉන්න අයියේ👍👍 ❤️
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
Brother, අපේ ලංකාවේ අයට තියෙන ලොකුම ප්රශ්නය English.
Phillipines අයට English පුලුවන්. ඒ හින්දා ගොඩක් රටවල ලොකු demand එකක් තියෙනවා, Specially Nursing/housemaid/helper jobsවලට. ඒ අයගේ Salary එක අනිත් foreign workersලගේ salary එකට වඩා වැඩී.
අපේ අයත් හදා ගන්නවා නාම් හරි 👍👍🙏
කටු ජිවිතේ සදහටම නිම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජයෙන් ජයම වේවා!
ඒව ඉවරවෙළා ගොඩක් කල්🤣🤣
Very good series bro. today I'm listening 1-7 complete episodes while woking. now I'm passing 2nd Ep as your..
End is sweet process is hard ❤
Thank you so much brother 💯👍👍💥🍻
Now we are waiting for your USA story 🇺🇸👍💥🍻
@@Yakagewada one day 😅 I'm still on process 🏃♀️
Looking forward to see that bro 💯💥👍🙏🍻
Thank you for your story. කව්රුවත් කියන්නේ නැති විදිහට හොදට explain කලා. 👍
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
I watch your all series of katu story
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
Watched all episodes.. Really enjoyed it. Wish u all the best!
Thank you so much 👍❤️ keep in touch
මේ video 7 දවස් දෙකෙන් බැලුවා.
ගොඩක් thanks මේ දේවල් අපිට කිව්වාට. 💐💐💐💐💐
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
කටුකතාව එසේ නිමාවූ වගයි පරිස්සමින් ඉන්න අයියේ ❤️
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
මං මෙි චැනල් එක බලපු මුල් දවසේ ඇයි මෙිකට යකාගේ වැඩ කියලා නමක් දැමිමෙි කියලා කල්පනා කලා කටු කතා බලපුවාම තමයි දැනගත්තේ හරිම නම දාගෙන තියෙන්නේ කියලා ..නියමයි good luck යකාට ..💪 🔥
🤣🤣🤣🤣
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
මන් දැකපු නිහතමානීම චරිතයක්.💜️
❤️❤️🔥👍
@@Yakagewada episode 1 idan piliwelakata balana awee.😁😁😁💜️
නියමයි අයියේ.මගෙත් එකම සිහිනය ausi වල medical field එකට join වෙන එක. ❤️❤️❤️
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
ශා..... නියමයි නියමයි අයියා 🤩 කටු කෑවට අවසානය ගොඩක් සාර්ථක සුන්දර එකක් නේ... 🙂 කතාවකුත් තියෙනවා නේ දුක් වින්දොත් අනිවාර්යයෙන්ම දවසක සැපකුත් ලැබෙනවා කියලා 😊 හොද අවසානයක්, ජය වේවා...!! ❤️
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Niyamayi.
🙏👍💥💥
අපි ආසාවෙන් අහනවා බලනවා.. නියමයි බ්‍රෝරෝ 👍keep it up
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Kohom wunath kiya den hate bohom lassanai thank's budusarnai 🌹
බුදු සරණයි 🙏
Kooma hari oya dinna aiyaa.....
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
harima asawen kiyawapu nawakathawak wage.....avastha , siddi siyalla chiththarupa mavennama qwa.. Yaka Ayya Jayama wewa.....
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Ayye nursing gana full video ekak dennako.....godak thiyenne government nursing study krpu ayata apply krna vidiyai..but privet nursing study krna ayata apply krna widiya kiyannako ayye..
Maath a/l commerce krla ( aat 1&2 ) ehma krla..accounting secture eke work krla.dan nursing HND (Advance diploma ) ekak krnawa ayya...pls apitath ausi apply krna widiya a gana full details vlog ekak krnnko.
Stay safe ayya and your all of family members.
God bless you ayya !
Thank you so much ❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
Kammali kamata balanda patan gaththey katu episode tika. Kathawa ahagena yaddi digatama ahanda hithuna. Mehe odd jobs karala katu kawata mehema katu set wela na. Good to see you doing well. Adelaide awoth set wemu 👍
Supiri ayye oyage story eka.. 🤗❤️☺️
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
Supiri kathwak okkm ahuwa❤️🔥
aiye oya ausii yadii wayasa kiyada
27❤
Thanks for sharing this
Ayye can you please bring a video on hospitality management in australia. Iam looking for it please.. ☹️
Aiye electrican filed eka gena vedio ekak krnnko loku udauwak wei meha ayta❤️
ada kathawa hondai... Katu ahanawata wada happy part eka ela 💜🇦🇺🦘
Thanks again
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
Do more abt health sector...
thank you yaka bro❤️nursing A-Z video series එක ඉක්මනින් ඕනේ.🙏🏻❤️
ඒ වීඩියෝ ඒක පුළුවන් ඉක්මනින් දාමු 👍👍🙏💯💥
@@Yakagewada එලම ජය වේවා❤️💪
Thanks, aiya for the honest informations so far
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Your story was really inspired me a lot as I'm also a nurse in Sri Lanka given up migration dream in2016 .after your story hope to start it back.
You must do it 👍👍👍🔥💥
See you soon in Australia 🇦🇺
Thank u for the great video.very inspiring story.
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Happy to see u that your living a good life in Aussie by leaving Sri Lanka. Sri Lanka can never develop with these politicians. And good to see that u never gave up in life in even though u had hard times u had and kept pushing towards your goals and now u have successfully archived it congrats. Happy to see u living a successful life keep it up and thanks your for telling your story it was really interesting to listen to it 💓
Sad to hear about that kind of issues in our motherland.. wishing you all the best
නියමයි නියමයි අයියා❤❤❤😌 මමත් ඉන්නව vedioඑකේ, කටු කතාව part 07...
ඊලඟ vedio එකත් එනකන් බලන් ඉන්නෙ
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
ඔස්ට්‍රේලියාව ගැන ලොකු දැනුවත් වීමක් ගත්තේ ඔයාගේ වීඩියෝ බලලා..🙏
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
ජයවේවා අයියේ
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
Thank you Aiye❤️❤️ Truly helpful
💙❤️💙❤️👍👍🙏💥
ඕස්ට්‍රේලියාවේ ඇවිත් කට්ට කාපු නැති එකෙක් හොයාගන්නවා කියන්නේ හරියට කලුනික හොයාගන්නවා වගේ වැඩැක් 😄
හොද වීඩියෝ සීරිස් එකක්, අපේ කොල්ලො කෙල්ලොන්ට මේකෙන් අදහසක් ගන්න පුලුවන් ඔසී ආපු මුල කාලේ කොයිවගේද කියන එක ගැන 👌🏽
Thank you so much.. keep in touch
@@Yakagewada Defa machan, keep up the good work 🤙🏽
මෙදා සැරේ කටු කතා වීඩියෝ එකේ මමත් feature කරනවා කියලා දැක්කම දැනෙන සතුට 🤩
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
Great story. It's such a big decision when it comes to changing the career. This story took me back to my age care job in Australia. Well done brother. Thanks for sharing your story. ❤🙏
👍👍🙏💥💯❤️ජයවේවා 👍
@@Yakagewada ❤🙏
Yakaa malli thawa katu daanna.
🤣🤣🤣🤣❤️🙏🙏👍👍 තව දාමු
යමු යමු යමු ඉදිරියටම යමු...ජය වේවා...
Video aka anakan hitiya 👍👍👍👌
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
Maath innoo ada video eke😍😘❤
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
අම්මො කටු end කියන එක දකිනකොටත් සතුටක් ආව 😂 හිනාවක් එක්ක මේක බලන්න ගත්තෙ 🤣
Its a remarkable journey! Bit of a mixed feeling . All the hardships , courage all Throughout 7 videos . One day, we will cross our journey in Adelaide and will surely say hello ! Good luck
Good on you 💯❤️🔥👍
See you soon in Australia 🇦🇺🍻
@@Yakagewada Looking at all 7 videos , This reminded my own brother who came through same student journey . So I roughly knew how it was. He came 2007 qld. Now he is just like u , live like a king. Very good life! Good luck mate , take care!
Keep in touch brother 💯❤️🔥👍🍻
Nursing degree ekk krddi English knowledge ek khmd thiyenn one.Spoken English hadagnne kohomd
Aiye oya english hadagatthe kohomada ?
කෝමද කෝමද,,?🤣🔥ජයම වේවා Mr.යකා...!!!
Very helpful content....thanks brother
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Machan puluvan nam lankavea nurses lata aussy avith registration ganna onea Convershion program eaka gana program eakak karanna ...or at least venin program eakak karanakota eeeaa gana kiyanna.
Yantham. Strees. Eaka. Iwarai. Oluwata. Hari. Barak. Puthage. Katu. Katha. Dan. Honda. Dewal. Danna
Ayye, can you plz do EN video?
Sure 👍
amboo meka enakna balan hitiye ayiyee.1st like and comment
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
Niyama Vedio tika.. Godak Mahansi wela thiyanawa.. Thank You Very much... godak lassanata wistara karala dunnata.. Mage wife government Nurse kenek.. Babala dennek innawa.. 8Years & 5years.. api mokadda mulinma karanna ona? Please need your guide lines
Australian registration ගන්න ඕනේ
helloooo.good morning.. . yakagewada.. logo eka lassani.. .., vistara godak wadagath.. {map pin . sansendu..} kohomade,kohomade,. kiyanawa dakka.. ..!
😁😁😁👍
Ah tv series eke episode ekk enakal balan htya wage
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@@Yakagewada obatath jaya
How about pharmacist?
Niyamai aiya 👍👍👍
wayasa kiyenda aiye awe oheta wayasa prshnyk ndda 25-30 athra nm nna brida awillth igena gnnna oneda
Thank you very much for the valuable information ayya..looking forward to your nursing videos.❤️
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Mba akakata awith masa 6kin witra course aka change karagnn puluwn da!
පුළුවන් same level
කොහොමද කොහොමද
Very useful 👌
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
අයිය කියන විදියට නර්සින් ගැන ආස හිතෙනව. ඒත් ලේ, තුවාල දකින්න වෙනව කියල මතක් උනාම නර්සින් වලට බය හිතෙනව.😁
මුල් කාලේ තමයි ඉතින් එහෙම. පස්සේ Administration පැත්තට වගේ ගියොත් හරි
yaka Ayya math nursing walata ausi enna inne , man mehe lankawe foundation karanawa science and engineering walin dan , e man commerce karapu nisa , oyage videos nam marama watinawa mata 💜️🖤
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
ඉතිං කොහොමද කොහොමද...නියමයි යකා අයියා❤️
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Great one. Thank you
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
Thank you very much for the valuable information .looking forward to your nursing videos.❤️
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
Niyamai
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
Super
Ayye western countries wala interviews face karana heti genath video ekak karamud ❤️❤️
විඩීයෝ එකක් ඇති චැනල් එකේ බ්‍රෝ
We all waited for this video great job yaka bro keep it up❤🙏
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Oya kale weddi oyat loku sansimak danenawa athi neda.pizza shop eke thibba stress eka baladdi
niyamai ayya
Eka husamt peya 6k aran 1 idan balala iwar kra video series eka supiri ma videos 7 video tika eka husamtama balala iwar krnn hithuna maru kathwa aiye film ekak krnn puluwan eee kathawat 😁❤️
Thank you so much brother❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
සින්දු සතයි , ෆයිට් දෙකයි දාලා ෆිල්ම් එකක් කරමු 😂😂😂
Keep in touch brother ❤️👍🙏
බන්ගලි එක්ක ගහගන්න ටිකක් අතින් දාලා ලස්සන film ekak krnnmu 😅❤️
🤣🤣🤣🤣❤️❤️❤️❤️🙏🙏👍👍
😂
7 ම බලල ඉවර කරා යකා බ්‍රො 🥰
Cheers bro 💙❤️🔥👍👍🥂
Supiriyak ♥️
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Ela yaka
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
Superb aiyya 💟🙏
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
Honestly very nice storie!!! Even I did not feel hungry 😁 Wish you all the best 👍You are great Bro 👍👍👍
Thank you so much brother ❤️❤️❤️ keep in touch 👍
ඒ කතාවත් ඉවරයි. අපි ඊලග කතාවට යමු. 🤭😁
🤣🤣🤣🤣❤️❤️❤️❤️🙏🙏👍👍
Nicer nicer 😍👍
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
Balagena hitaiye meka enakn 💙💙
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
ඔබලා හරි වාසනාවන්තයි! ජේසු පිහිටයි!
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
කොහොමද කොහොමද කියලා කියන්නේ දැන් නම් හැම රටේම මෙහෙම තමයි.මම යුරෝපයේ?
I have watched all the video sets from the beginning, I have learned a lot, thank you for teaching me these things. See you soon, I will definitely come to see you.