Eka irai eka handai | එක ඉරයි එක හඳයි | Pavari Amarasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @piumiekanayaka6859
    @piumiekanayaka6859 6 วันที่ผ่านมา

    හරිම මිහිරි ගීතයක්🥺😘 ලස්සනම පද පෙළක්❤සුබම වේවා❤

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 9 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඒ ගීතය නංගී ❤️❤️

  • @thilinirodrigo36
    @thilinirodrigo36 19 วันที่ผ่านมา

    ❤හරි ලස්සනයි පවරි.කවදත් වගේම මිහිරියි .

  • @maaaad-123
    @maaaad-123 17 วันที่ผ่านมา

    අපූරු ගීයක්

  • @ceylongaming9697
    @ceylongaming9697 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගි ❤❤❤🎉🎉🎉

  • @nirushaherath5185
    @nirushaherath5185 7 วันที่ผ่านมา

    ලස්සනයි නංගී❤❤❤

  • @sandanisakunthala5830
    @sandanisakunthala5830 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කේ

  • @MahindilaAshaani
    @MahindilaAshaani 18 วันที่ผ่านมา

    ගහ කොළට ඇළ දොළට පොළවට
    ආදරෙයි නම් පුතේ ඇති මට.....
    කදුළු ආවා පවරි. සහකම්පනය ඇති පුතෙකු බිහිවේවි මේ පොළවට.මේ සිතුවිල්ල හැම අම්මා කෙනෙකුට ම සිතේවා!🙏❤❤❤❤❤ හරිම ලස්සනයි.ඔබ වගෙ ම කටහඬත්❤🌻🌻🌻

  • @NadeeshaAT
    @NadeeshaAT 18 วันที่ผ่านมา

    Harima lassanai nangi. My congratulations ❤❤❤❤

  • @pramodimalsha7963
    @pramodimalsha7963 19 วันที่ผ่านมา

    Ane harima lassnai teacher 💆‍♂️❤️

  • @diliniwijenayaka1246
    @diliniwijenayaka1246 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගී ❤

  • @dishaniweerasinghe2975
    @dishaniweerasinghe2975 19 วันที่ผ่านมา

    Godak lassanai, arthawath❤❤❤❤❤❤❤❤❤

  • @krishansenarath2474
    @krishansenarath2474 19 วันที่ผ่านมา

    ලස්සනයි අක්කේ 🎉

  • @sumithsujeewa1242
    @sumithsujeewa1242 19 วันที่ผ่านมา

    Nice song. Congratulations 🎉

  • @lakmiwimalagunaratne2477
    @lakmiwimalagunaratne2477 18 วันที่ผ่านมา

    Excellent teacher so relaxing ❤❤❤

  • @nadanathilakawardana9495
    @nadanathilakawardana9495 19 วันที่ผ่านมา

    Harima Lassanai Teacher!!! 🥰🥰🥰❤❤❤

  • @JainduSupunsara
    @JainduSupunsara 19 วันที่ผ่านมา

    Harima lassanai akke ❤️❤️❤️

  • @teshadibandara6412
    @teshadibandara6412 19 วันที่ผ่านมา

    What a beautiful song teacher ❤

  • @dnsstudioz866
    @dnsstudioz866 19 วันที่ผ่านมา

    නාද්ය වෙනුවෙන් දෙන්න පුලුවන් හොඳම තෑග්ග ❤

  • @directorstab2366
    @directorstab2366 18 วันที่ผ่านมา

    Harima lassanai teacher ❤

  • @kaushansudeepa7881
    @kaushansudeepa7881 18 วันที่ผ่านมา

    Eka lassanai ❤❤

  • @chathurikagayathri7279
    @chathurikagayathri7279 18 วันที่ผ่านมา

    Supper👏👏👏

  • @janirox29
    @janirox29 19 วันที่ผ่านมา

    Beautiful teacher❤🥰🙏

  • @KalanaSL-bt1rl
    @KalanaSL-bt1rl 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon 19 วันที่ผ่านมา

    ආදරණීය පුතෙකුගේ අම්මි විදිහට මට මේ ගීය පුදුම තරමට දැනෙනවා අක්කේ..වචන,ඔයාගේ හඬ,සංගීතය හැමදේම ඉස්තරම් ...❤🌸
    පුතු ලොකු වුණාම ගොඩක් ආඩම්බර වෙයි මේ ආදරේ දැකලා ❤🌸

  • @Menakook817
    @Menakook817 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NilminiDamayanthi-zr3xe
    @NilminiDamayanthi-zr3xe 19 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️

  • @dddkk454
    @dddkk454 19 วันที่ผ่านมา

    Woooow Teacher ❤❤❤

  • @chathurikamunasingha1452
    @chathurikamunasingha1452 19 วันที่ผ่านมา

    මගෙ පුතුට තේරෙයි හොදින් ....❤❤

  • @sanjeewanilanka
    @sanjeewanilanka 19 วันที่ผ่านมา

    Lassanai ❤❤❤❤

  • @LithumyaFernando
    @LithumyaFernando 18 วันที่ผ่านมา

  • @tharushinidarshana
    @tharushinidarshana 19 วันที่ผ่านมา

    ❤️❤️

  • @poojannethmira8263
    @poojannethmira8263 19 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි ටීච👍 ❤️❤️❤️❤️❤️

  • @slblinksshorts4636
    @slblinksshorts4636 19 วันที่ผ่านมา

    කටහඬ භාවනාවක් වගේ ටීච❤හරිම ලස්සනයි💆

  • @thusharanilanthi7068
    @thusharanilanthi7068 19 วันที่ผ่านมา

    පුතා ගැනම ලස්සන සින්දුවක් කියලා

  • @KRKusumMunasingha
    @KRKusumMunasingha 14 วันที่ผ่านมา

    ගේය පද රචනයක බීජානුගත තේමාවකට පුළුල් වපසරියක හැඟුම් සංක්ෂිප්ත කිරීම ලෙහෙසි පහසු කටයුත්තක්
    නොවේ. එහිදී නිවැරැදි වදන් භාවිතය,රූපක මඟින් නියෝජනය වන සත්‍ය අරුතේ දැනුවත් භාවය,
    හැඟීම් උද්දීපනය සඳහා උපයෝගී කරගන්නා සියුම් සංකේත,
    අන්තර්ගත සමාජ බලපෑම,
    සහ සරල සුන්දරව ගීතාත්මක බසකින් ලිවීම ප්‍රභල මාතෘකාවන් වේ.
    ඒ ඒ මැය යටතේ වර්ගීකරණය කරමින් මුඛ්‍ය අදහසට ගොනු වූ සාරවත් පදරචනයක් මේ ගීතය තුළින් දුටිමි.
    මාතෘත්වයෙන්,පීතෘත්වයෙන් ලෝකයම ,විශ්වයම බලාපොරොත්තු වන්නේ මෙයයි. ලෝකය පවතින්නේ ඉර නිසාය. සෞම්‍ය,මෘදු වන්නේ සඳ නිසාය.දරුවෙක් ඉරක්,සඳක් වන්නට නම් එහි ගුණාංග වලින් පෝෂණය විය යුතුය.⁣සෑම දෙමව්පියෙකුගේම බලාපොරොත්තුව එවන් දරුවෙකි.
    ගීතය අවසන් කරන්නේ.
    "ආදරේ කොයිතරම් සුවඳද
    මිනිස්කම කොයි තරම් සොඳුරුද"
    හැම දෙමව්පියෙකුටම, දරුවෙකුට ම දෙන සමාජ පණිවිඩයට ගෞරව කරමි.
    තේමාවට ගැලපෙන සේ, සංගීතය නම් වූ විශ්ව භාෂාවෙන් කපිල අපරැක්ක සංගීතවේදියා , සංයමයෙන් අප ඇමතීම ප්‍රශංසා කටයුතුය.
    පවරි මාතෘත්වය නම් මෙය වන්නේයැයි ඔබේ මිහිරි හඬින් හා භාව ප්‍රකාශනයෙන්, ඔබ ලොවට මෙම ගීතයෙන් මුදා හැර ඇත්තේය.
    මව් _ දරු ස්නේහය තරම් ලෝකය රැකගන්නා බන්ධනයක් ලොව නොමැත්තේය .
    එබැවින් වැඩදායි සරු ගීතයක් නිර්මාණය කළ ඔබ තිදෙනාට සුබපැතුම්! ජයවේවා! ආදරෙයි.

  • @gayanganiamarasena6615
    @gayanganiamarasena6615 19 วันที่ผ่านมา

    හරිම ලස්සන යි..දුව

  • @NimeshaNimnadi-bq3gq
    @NimeshaNimnadi-bq3gq 19 วันที่ผ่านมา

    ඒක ගොඩක් ලස්සනයි ටීච..❤🎉🥰

  • @ChamithAsanka-r2w
    @ChamithAsanka-r2w 19 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සනයි ටීච ❤️

  • @yugmawijerupa
    @yugmawijerupa 19 วันที่ผ่านมา

    ලස්සනයි නංගී…

  • @EreshaNanayakkara
    @EreshaNanayakkara 19 วันที่ผ่านมา

    ලස්සනයි ටීච...❤❤

  • @sachiniisanka9534
    @sachiniisanka9534 19 วันที่ผ่านมา +1

    ලස්සනයි ටීච ❤❤❤

  • @lasikaweerakoon5198
    @lasikaweerakoon5198 19 วันที่ผ่านมา

    ❤❤❤ සුබපැතුම්❤

  • @kelumsiriwardhana5938
    @kelumsiriwardhana5938 19 วันที่ผ่านมา

    Congratulations Nangi!!!

  • @harshaniemadanayake5153
    @harshaniemadanayake5153 19 วันที่ผ่านมา

    Lassanai teacher ❤❤

  • @sl1936
    @sl1936 19 วันที่ผ่านมา

    ලස්සනයි නංගි

  • @gimharamadhuchani7599
    @gimharamadhuchani7599 19 วันที่ผ่านมา

    Harima lassanai ❤

  • @directorstab2366
    @directorstab2366 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @deepathyjayasuriya1363
    @deepathyjayasuriya1363 18 วันที่ผ่านมา

  • @SachiniPoojani-j6e
    @SachiniPoojani-j6e 19 วันที่ผ่านมา

    ❤❤

  • @vibhavikodikara342
    @vibhavikodikara342 19 วันที่ผ่านมา

    ♥️♥️

  • @piyumasiriwardena8506
    @piyumasiriwardena8506 19 วันที่ผ่านมา

    ලස්සනයි නoගි...❤❤❤

  • @Yasan66
    @Yasan66 19 วันที่ผ่านมา

  • @dhanushidilhara3048
    @dhanushidilhara3048 19 วันที่ผ่านมา

  • @milindatennakone1493
    @milindatennakone1493 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @tnmusiclab
    @tnmusiclab 19 วันที่ผ่านมา