Pavari Amarasa
Pavari Amarasa
  • 18
  • 40 955

วีดีโอ

Eka irai eka handai | එක ඉරයි එක හඳයි | Pavari Amarasa
มุมมอง 1.2K14 วันที่ผ่านมา
Artist : Pavari Amarasa Melody & Music : Kapila Aparakka Lyrics : Sugath Somaweera Tracks Recorded by Sandaru Gamage @ Sage StudioZ Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ Video Directed by Lashan Sanjeewa Location- Sage StudioZ එක ඉරයි එක හඳයි අහසට ඒ වගෙයි මගෙ පුතා ලෝකෙට ගහ කොළට ඇල දොලට පොළොවට ආදරේ නම් පුතේ ඇති මට විහඟ කිචි බිචි ගීත තාලෙට ගලන සිහිලැල් සුළං පොදකට හුරු වෙන්න පුතුනේ හෙම...
Mama mokuth danne na | මම මොකුත් දන්නෙ නෑ
มุมมอง 1.6K3 หลายเดือนก่อน
Artist - Pavari Amarasa Lyrics - Priyananda wijesundara Melody and music - Karunarathna wijewardhana Mixed and mastered - Sandaru gamage (sage studio)
THANI THARAKAWAI MA (තනි තාරකාවයි මා) By Pavari Amarasa | Ravi Siriwardhana | Asanka Dananjaya
มุมมอง 2.5K2 ปีที่แล้ว
Artist : Pavari Amarasa Melody & Music : Asanka Dananjaya Lyrics : Ravi Siriwardhana Tracks Recorded by Sandaru Gamage @ Sage StudioZ Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ Video Directed by Sachee Maduranga @SacheeTuned DOP : Buddhima Malepathirana Makeup : Suvini Sudasni Video Editing : Sachee Maduranga Location : Sage StudioZ Lead Guitar : Mahinda Bandara Bass Guitar : Sangeeth Wi...
Pembarayaneni (පෙම්බරයාණෙනි) by Pavari Amarasa | Melody & Music by Dr. Victor Rathnayake
มุมมอง 1.2K2 ปีที่แล้ว
Artist : Pavari Amarasa Melody & Music : Dr. Victor Rathnayake Lyrics : Bandula Nanayakkarawasam Tracks Recorded by Sandaru Gamage @ Sage StudioZ Mixed & Mastered by Janaka Chamara Daladawatta @ Pansilu Recording studio Video Directed by Sachee Maduranga @SacheeMaduranga DOP : Buddhima Malepathirana Video Editing : Sachee Maduranga Location : Sage StudioZ Lead Guitar : Mahinda Bandara Bass Guit...
Thatu sindee giya kirilli | තටු සිඳී ගිය කිරිල්ලී | Pavari Amarasa
มุมมอง 4.4K2 ปีที่แล้ว
Artist - Pavari Amarasa Lyrics - wimal Ariyasiri Melody - Harshamali Egodage Composer n Arranger - Asanka Dhananjaya Mixing n Mastering - Sandaru Gamage Lyrics Vedio - Lashan Sanjeewa
Mage kandulata| මගේ කඳුළට| Pavari Amarasa
มุมมอง 1.9K2 ปีที่แล้ว
Artist - Pavari Amarasa Music - Wimal Dayananda Lyrics- Susantha Dandeniya Sponsor - Prabodhini Surangika Mixed n Mastered- Sandaru Gamage (studio sage) #pavari Amarasa #newsong #mage kandulata #sinhalasongs 2022
අකලට වට| akalata wata| cover| Pavari Amarasa
มุมมอง 3833 ปีที่แล้ว
අකලට වට| akalata wata| cover| Pavari Amarasa
oba sewu|ඔබ සෙවූ | Pavari Amarasa
มุมมอง 7673 ปีที่แล้ว
Artist - Pavari Amarasa Lyrics- Umodha Weerasinghe Melody & music - Asanka Dhananjaya Liyanaarachchi mixed & mastered- Anura Ranasinghe (studio - invawe) Lyrics vedio- Sachee Madhuranga ( sacheetuned)
punchi dawas wala|පුංචි දවස්වල| cover| Pavari Amarasa
มุมมอง 13K3 ปีที่แล้ว
punchi dawas wala|පුංචි දවස්වල| cover| Pavari Amarasa
Thuru mathin | Pavari Amarasa
มุมมอง 1.1K3 ปีที่แล้ว
Artist - Pavari Amarasa Lyrics - Kapila M. Gamage Music - Rohana Dharmakeerthi mixing & Mastering - Sandaru Gamage ( sage studio )
Malak nathi gasak wee|මලක් නැති ගසක් වී|Cover|Pavari Amarasa
มุมมอง 1K3 ปีที่แล้ว
Malak nathi gasak wee Original Artist - Niranjala Sarojini Lyrics - Daya De Alwis Melody- Somapala Rathnayake
Enawada Ma Soya (එනවාද මා සොයා) by Pavari Amarasa
มุมมอง 2.6K3 ปีที่แล้ว
Artist|Lyrics|MelodyPavari Amarasa Music Composer & Arranger Mixing & Mastering Manjula Bandara(Sense Music Studio) Lead & Rhythm Guitar - Mahendra Pasquel Bass Guitar - Sangeeth Wickramasinghe Flute - Supun Peiris Track Proggramer & Keys - Manjula Bandara Lyric Video - Sachee Maduranga(SacheeTuned) Special Thanks Pawara Nawamina #Pavariamarasa #NewSong #එනවාද මා සොයා
Ahasa Numba Metharam | Cover | Pavari Amarasa
มุมมอง 1.8K4 ปีที่แล้ว
one of my performances on KAWITHA TALENT organized by the ministry of Higher Education-Sri Lanka. in this competition I was nominated as the best female creative singer.
Aaj Jane Ki ZId Na Karo| Urdu Gazal | Pavari Amarasa
มุมมอง 5204 ปีที่แล้ว
Aaj Jane Ki ZId Na Karo| Urdu Gazal | Pavari Amarasa
Obata Ma Adaraya Kala Bawa / Pavari Amarasa Cover / Malani Bulathsinhala/ ඔබට මා ආදරය කල බව මෙතරම්
มุมมอง 1K4 ปีที่แล้ว
Obata Ma Adaraya Kala Bawa / Pavari Amarasa Cover / Malani Bulathsinhala/ ඔබට මා ආදරය කල බව මෙතරම්
wahinnata haki nam
มุมมอง 9644 ปีที่แล้ว
wahinnata haki nam
Obata Aya Hamuwee... | Pavari Amarasa
มุมมอง 5K5 ปีที่แล้ว
Obata Aya Hamuwee... | Pavari Amarasa

ความคิดเห็น

  • @piumiekanayaka6859
    @piumiekanayaka6859 6 วันที่ผ่านมา

    හරිම මිහිරි ගීතයක්🥺😘 ලස්සනම පද පෙළක්❤සුබම වේවා❤

  • @nirushaherath5185
    @nirushaherath5185 7 วันที่ผ่านมา

    ලස්සනයි නංගී❤❤❤

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 9 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඒ ගීතය නංගී ❤️❤️

  • @KRKusumMunasingha
    @KRKusumMunasingha 14 วันที่ผ่านมา

    ගේය පද රචනයක බීජානුගත තේමාවකට පුළුල් වපසරියක හැඟුම් සංක්ෂිප්ත කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහිදී නිවැරැදි වදන් භාවිතය,රූපක මඟින් නියෝජනය වන සත්‍ය අරුතේ දැනුවත් භාවය, හැඟීම් උද්දීපනය සඳහා උපයෝගී කරගන්නා සියුම් සංකේත, අන්තර්ගත සමාජ බලපෑම, සහ සරල සුන්දරව ගීතාත්මක බසකින් ලිවීම ප්‍රභල මාතෘකාවන් වේ. ඒ ඒ මැය යටතේ වර්ගීකරණය කරමින් මුඛ්‍ය අදහසට ගොනු වූ සාරවත් පදරචනයක් මේ ගීතය තුළින් දුටිමි. මාතෘත්වයෙන්,පීතෘත්වයෙන් ලෝකයම ,විශ්වයම බලාපොරොත්තු වන්නේ මෙයයි. ලෝකය පවතින්නේ ඉර නිසාය. සෞම්‍ය,මෘදු වන්නේ සඳ නිසාය.දරුවෙක් ඉරක්,සඳක් වන්නට නම් එහි ගුණාංග වලින් පෝෂණය විය යුතුය.⁣සෑම දෙමව්පියෙකුගේම බලාපොරොත්තුව එවන් දරුවෙකි. ගීතය අවසන් කරන්නේ. "ආදරේ කොයිතරම් සුවඳද මිනිස්කම කොයි තරම් සොඳුරුද" හැම දෙමව්පියෙකුටම, දරුවෙකුට ම දෙන සමාජ පණිවිඩයට ගෞරව කරමි. තේමාවට ගැලපෙන සේ, සංගීතය නම් වූ විශ්ව භාෂාවෙන් කපිල අපරැක්ක සංගීතවේදියා , සංයමයෙන් අප ඇමතීම ප්‍රශංසා කටයුතුය. පවරි මාතෘත්වය නම් මෙය වන්නේයැයි ඔබේ මිහිරි හඬින් හා භාව ප්‍රකාශනයෙන්, ඔබ ලොවට මෙම ගීතයෙන් මුදා හැර ඇත්තේය. මව් _ දරු ස්නේහය තරම් ලෝකය රැකගන්නා බන්ධනයක් ලොව නොමැත්තේය . එබැවින් වැඩදායි සරු ගීතයක් නිර්මාණය කළ ඔබ තිදෙනාට සුබපැතුම්! ජයවේවා! ආදරෙයි.

  • @directorstab2366
    @directorstab2366 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @maaaad-123
    @maaaad-123 17 วันที่ผ่านมา

    අපූරු ගීයක්

  • @thisurinidushesha8993
    @thisurinidushesha8993 18 วันที่ผ่านมา

    ඒක හරිම ලස්සනයි 🥺❤️🥰

  • @directorstab2366
    @directorstab2366 18 วันที่ผ่านมา

    Harima lassanai teacher ❤

  • @lakmiwimalagunaratne2477
    @lakmiwimalagunaratne2477 18 วันที่ผ่านมา

    Excellent teacher so relaxing ❤❤❤

  • @LithumyaFernando
    @LithumyaFernando 18 วันที่ผ่านมา

  • @MahindilaAshaani
    @MahindilaAshaani 18 วันที่ผ่านมา

    ගහ කොළට ඇළ දොළට පොළවට ආදරෙයි නම් පුතේ ඇති මට..... කදුළු ආවා පවරි. සහකම්පනය ඇති පුතෙකු බිහිවේවි මේ පොළවට.මේ සිතුවිල්ල හැම අම්මා කෙනෙකුට ම සිතේවා!🙏❤❤❤❤❤ හරිම ලස්සනයි.ඔබ වගෙ ම කටහඬත්❤🌻🌻🌻

  • @NadeeshaAT
    @NadeeshaAT 19 วันที่ผ่านมา

    Harima lassanai nangi. My congratulations ❤❤❤❤

  • @kaushansudeepa7881
    @kaushansudeepa7881 19 วันที่ผ่านมา

    Eka lassanai ❤❤

  • @chathurikagayathri7279
    @chathurikagayathri7279 19 วันที่ผ่านมา

    Supper👏👏👏

  • @milindatennakone1493
    @milindatennakone1493 19 วันที่ผ่านมา

    ❤❤❤

  • @deepathyjayasuriya1363
    @deepathyjayasuriya1363 19 วันที่ผ่านมา

  • @diliniwijenayaka1246
    @diliniwijenayaka1246 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගී ❤

  • @sandanisakunthala5830
    @sandanisakunthala5830 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කේ

  • @ceylongaming9697
    @ceylongaming9697 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගි ❤❤❤🎉🎉🎉

  • @dnsstudioz866
    @dnsstudioz866 19 วันที่ผ่านมา

    නාද්ය වෙනුවෙන් දෙන්න පුලුවන් හොඳම තෑග්ග ❤

  • @dishaniweerasinghe2975
    @dishaniweerasinghe2975 19 วันที่ผ่านมา

    Godak lassanai, arthawath❤❤❤❤❤❤❤❤❤

  • @gimharamadhuchani7599
    @gimharamadhuchani7599 19 วันที่ผ่านมา

    Harima lassanai ❤

  • @SachiniPoojani-j6e
    @SachiniPoojani-j6e 19 วันที่ผ่านมา

    ❤❤

  • @tnmusiclab
    @tnmusiclab 19 วันที่ผ่านมา

  • @nadanathilakawardana9495
    @nadanathilakawardana9495 19 วันที่ผ่านมา

    Harima Lassanai Teacher!!! 🥰🥰🥰❤❤❤

  • @vibhavikodikara342
    @vibhavikodikara342 19 วันที่ผ่านมา

    ♥️♥️

  • @thilinirodrigo36
    @thilinirodrigo36 19 วันที่ผ่านมา

    ❤හරි ලස්සනයි පවරි.කවදත් වගේම මිහිරියි .

  • @pramodimalsha7963
    @pramodimalsha7963 19 วันที่ผ่านมา

    Ane harima lassnai teacher 💆‍♂️❤️

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon 19 วันที่ผ่านมา

    ආදරණීය පුතෙකුගේ අම්මි විදිහට මට මේ ගීය පුදුම තරමට දැනෙනවා අක්කේ..වචන,ඔයාගේ හඬ,සංගීතය හැමදේම ඉස්තරම් ...❤🌸 පුතු ලොකු වුණාම ගොඩක් ආඩම්බර වෙයි මේ ආදරේ දැකලා ❤🌸

  • @dddkk454
    @dddkk454 19 วันที่ผ่านมา

    Woooow Teacher ❤❤❤

  • @poojannethmira8263
    @poojannethmira8263 19 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි ටීච👍 ❤️❤️❤️❤️❤️

  • @gayanganiamarasena6615
    @gayanganiamarasena6615 19 วันที่ผ่านมา

    හරිම ලස්සන යි..දුව

  • @krishansenarath2474
    @krishansenarath2474 19 วันที่ผ่านมา

    ලස්සනයි අක්කේ 🎉

  • @sanjeewanilanka
    @sanjeewanilanka 19 วันที่ผ่านมา

    Lassanai ❤❤❤❤

  • @thusharanilanthi7068
    @thusharanilanthi7068 19 วันที่ผ่านมา

    පුතා ගැනම ලස්සන සින්දුවක් කියලා

  • @tharushinidarshana
    @tharushinidarshana 19 วันที่ผ่านมา

    ❤️❤️

  • @JainduSupunsara
    @JainduSupunsara 19 วันที่ผ่านมา

    Harima lassanai akke ❤️❤️❤️

  • @sumithsujeewa1242
    @sumithsujeewa1242 19 วันที่ผ่านมา

    Nice song. Congratulations 🎉

  • @teshadibandara6412
    @teshadibandara6412 19 วันที่ผ่านมา

    What a beautiful song teacher ❤

  • @janirox29
    @janirox29 19 วันที่ผ่านมา

    Beautiful teacher❤🥰🙏

  • @chathurikamunasingha1452
    @chathurikamunasingha1452 19 วันที่ผ่านมา

    මගෙ පුතුට තේරෙයි හොදින් ....❤❤

  • @sl1936
    @sl1936 19 วันที่ผ่านมา

    ලස්සනයි නංගි

  • @KalanaSL-bt1rl
    @KalanaSL-bt1rl 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Yasan66
    @Yasan66 19 วันที่ผ่านมา

  • @Menakook817
    @Menakook817 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NilminiDamayanthi-zr3xe
    @NilminiDamayanthi-zr3xe 19 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️

  • @slblinksshorts4636
    @slblinksshorts4636 19 วันที่ผ่านมา

    කටහඬ භාවනාවක් වගේ ටීච❤හරිම ලස්සනයි💆

  • @ChamithAsanka-r2w
    @ChamithAsanka-r2w 19 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සනයි ටීච ❤️

  • @piyumasiriwardena8506
    @piyumasiriwardena8506 19 วันที่ผ่านมา

    ලස්සනයි නoගි...❤❤❤

  • @yugmawijerupa
    @yugmawijerupa 19 วันที่ผ่านมา

    ලස්සනයි නංගී…