Aluwa hari parissamin hadanna one kemak api hadana awannan Kate thibba gaman diyaweno api hadana aluwanan kawadawath theti walata danna be ane ikmanata gal weno
Oyage biscuits video ekata godak thanks man eka try kala harima rasai gedara hamoma rasai kiyala kawa. Thank you once again God bless and triple gem bless you too 💗💗💗💗💗💗💗💗
අමුද්‍රව්‍ය 3න් බිස්කට් ගෙදරම හදා ගමු | ගිනි ගනන් දීලා ආයේ බිස්කට් ගන්න එපා | home made biscuit
th-cam.com/video/Y3SduL0NXtg/w-d-xo.html
Wlw43333
M
Djhv
@@hemamalifernando9703
pop pop
p know
n
Oya kiyala Deepu widihata aluwa haduwa hariyatama hari giya thank you
අලුවා හදලා නෑ.නමුත් මේ වීඩියෝ එක බලලා, හදන්න හිතුවා.පැහැදිලි ඉදිරිපත් කිරීමක්. ස්තුතියි.
❤️
ජීව්තේට හදන්න බය කෑමක් තමා අක්කේ.මේ වීඩියෝ එක බැලුවට පස්සේ හදන්න ආසා හිතුනා
මෙහම පිටි දාල කලවම් කරනගමන් සීනි කැට ටිකකුත් එකතු කලාම හරි ලස්සනයි.වීදුරු කෑලි වගේ පේනව.මං හදන්නෙ එහෙමයි.ස්තූතියි ඔයාට.
ආනේ ඔයාට ස්තූතියි .
පැහැදිලි කරනවා ඔයා හොදට බොහොමයක් ස්තුති ❤️❤️❤️
රසට නෑම හදනවා වගේම කියලා දෙනවා බුදුසරනයි ❤
Vedio එක බැලුවා.මමත් හදනවා.අද මම ඔයා දාපු vedio තුන හතරක්ම බලලා ලියා ගත්තා.ඉක්මනටම හදනවා.ඔයාට ගොඩක් පින්.මේ වගේ කාලෙක ලෙසියෙන් හදන්න පුලුවන් දේවල් කියලා දෙනවට.
බුදුසරණයි
Wenadata aluwa hadaddi hariyta gnnama bari una. Mokak hari aulak enawamai. Adanm hariyatama awa. Thanks oyta ❤️
❤️❤️❤️
හරිම පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි ඔබට 👌
ඉතාම ලස්සණට පැහැදිලිව කියා දුන්නට බොහෝම ස්තුතියි
බුදුසරණයි
Thank you Duwa . You have a lovely way of explaining and I love your sweet voice . Blessings .
Thanks . ❤️❤️
මේ රෙසිපි එක ම්න් ට්‍රයි කලා.හරියටම අවා.හරිම රසයි
ස්තූතියි.
මෙ 😀විහිදිය අලුවා හැදුවා හරිම රහායි 😁
ඉතාමත් පැහැදිළිව කියාදුන්නාට ස්තුතියි ..🌹
හොඳම පැහැදිලි කිරීමක් ඔයාට ගොඩක්ම ස්තූතියි
budusaranai
Haduwe nathima kawili wargaya meka.hariyata dannathi nisa.thankyou oyata.👍
❤️❤️❤️
Godaak sthuthi. ❤❤❤ oya kiyapu widiyata ada mama haduwa. Hariyatama hari gayani. 😍😍😍😍
Wow. බුදුසරණයි
මමනම් කැමතිම කෑමක් තමා අලුව මමත් හැදුව හරිම රහයි 👍මාරයි
ස්තූතියි . බුදුසරණයි
හදන්න බයම දෙයක් මේ .. ලේසි වගේ ..
Congratulations
ඔව් ලේසියි
බයෙන් උන්නොත් අපට දිනන්න වෙන්නේ නෑ. වරදින්න හරි හරියන්න හරි කරන්න. වැරදුනොත් ඒක අත්දැකීමක් කර ගන්න
@@niraSrecipes thanks dr....
ස්තුතියි, හදන්න ටිකක් බය කැවිලි ජාතියක්.🌻🌹
ඔව් හරියටම පැනි ටික නටනකොට ලිපෙන් බාලා හදා ගන්න.
Excellent .I like your expression .you make our minds easy to make sweets.Thankyou daughter.Budu saranai .
❤️❤️❤️
Thanks.
Matath asae hadala balanda mama monath danne ne hadanda aluwa hadala balannam.thanks akke
කෑම හදන්න ඉගනගන ඒ ගැන දැනුවත්ව ඉන්න එක කාන්තා අපට ආභරණයක් වගේ
Kade piti pakat ekan aniwarayan hadanawa nangi thanks oyata 🌹🌹mama kuwait
හා හදමු
හදාගන්න බැරි වෙයි කියල බයෙන් හදන එකම හැබැයිලේසිමකෑමක් ස්ත්තියි ඔයාට
ඒකනේ
Wow..😍 super akkiyo 🙏❤️
thank you!
budu saranayi 🙏
❤️ආදරෙයි සුද්දී
supiri aluwa eka hummmmmmm mata rasa danuua thank
❤️❤️
Mama haduwa hodata kali kapala gatha
Rasath thibuna
Oyata godak sathutui
සතුටුයි. ස්තූතියි
Oyagae kama hadana vedio super 👌..mokada oya kiyala daena vidiyatama karama ay vidiyatama anawa thank you 😊🙏🏼
අනේ බොහොම ස්තූතියි . බුදුසරණයි
Aluwa hari parissamin hadanna one kemak api hadana awannan Kate thibba gaman diyaweno api hadana aluwanan kawadawath theti walata danna be ane ikmanata gal weno
ඉක්මනට දාලා කැපුවේ මම
ගොඩක් ස්තුතියි
ස්තූතියි...පැහැදිලි ව විස්තර කරන වා👍
බුදුසරණයි
Godak sthuthi duwa pahadiliwa kiyala dunnata
තාමත් හරියටම හදාගන්න බැරිවුණ දේ තමා අලු වා මේ විඳිය ට වත් බලමු ආසම කෑමක් තමයි 👌
මෙහෙම
හදන්න වරදින්නේ නෑ. පැනි ටික තප්පර 30 බුබුලු දාලා නටන්න දෙන්න. ඊ ලඟට ලිපෙන් බාලා විනාඩි 2 නිවෙන්න දෙන්න. ඊ ලඟට පිටි
දාලා අනන්න. ඉක්මනට තුනී කරලා කෑලි කපා ගන්න
@@niraSrecipes Thank you duwa
Nul adena tharamata peni unu karanna oni nedda dr
@@SAYURIAHINSA4575 pani tika natanakam thiyagana lipen ba ganna. bubulu dala natanakam inna
කැමතිම කෑමක් අළුවා.
ම්ම්ම්ම්....හ්ම්ම්ම්..... මාත්❤️
ස්තුතියි.nira s ❤️🙏 නියමයි.😋
adarei hamadama mage video balanawata, budusaranai
🥰❤️🥰❤️
ස්තූතියි nira s වටිනා පහසු රෙසිපියක් දුන්නට.. 👍👍👍
Aluwa api hadanne sudu kekulu walin piti hodata bedennath one neththan thalapa wage wenawa hadaddi
ස්තූතියි
Oyage biscuits video ekata godak thanks man eka try kala harima rasai gedara hamoma rasai kiyala kawa. Thank you once again
God bless and triple gem bless you too 💗💗💗💗💗💗💗💗
බුදුසරණයි
pol danne nedda akki
Tanks ඔයාට odata taruna💘🌹🌹
❤️❤️
Godak sthuthi duwa
බුදුසරණයි ඔයාට
Pol kiri dala hadanna berida
Piti badenna oni koi ganatada.paniwala padama kohomada
මම ඔයාට රිප්ලයි කලා බලන්න
Attatama 🙏🙏🙏🙏🙏obata nageniya teruwan sarsnai oyatat dirgauasa labewa tawa tawat mewani dee apita hadsnna danna ❤❤❤❤❤
බුදුසරණයි
අම්මෝ අක්කේ ඔයා නම් පට්ට.ඝෑන්ක්ස් හරි
නියමයි
ගොඩක් ස්තූතියි ඔබට
❤️❤️❤️
Gal.kaeta.wage.haiya.aluwada
Harima pahadili rasa aluwa eka thanks obata👍👍👍👍❤❤❤
බුදුසරණයි
Kaju.aluva.hariyatama.hadanna.kiyannako
මේ ක්‍රමය හරිනේ
Pol noda kiri rasa wenne kohomada!?
හදලා කාලා නැතුව රසගැන කියවන්න එපා
Thanks dear. I like it very much. I hope to try make this recipe.
God bless you and your family !
❤️❤️❤️❤️💖💖💖🥰🥰🥰
Nuladena tharamata peni unu kanna oni nedda dr
Thanks
ස්තුතියි .බුදු සරනයි
Oyatath budusarani
Thank you so much.
❤️❤️❤️
Thanks. ගොඩක් හොදයි
Great video.
Hodai. Duwa
Vigiyo.aka.hodai❤❤❤❤❤
Thank u 🙋🏼♀️🇦🇪🇱🇰
❤️❤️❤️❤️
කියා දුන්නාට ස්තුතියි
Thanks oyata harima pehedili
budusaranai
Thank you so much
Thanks,nangiyo
බුදුසරණයි
කියලා දුන්නට බොහොම ස්තුයි
බොහොම ස්තූතියි කියල දුන්නට
මත් හදන්න ඉන්නේ අක්කි ගොඩක් ස්තුතියි ඔයාට
හදන්නකෝ
Hal piti 500 ta sini kochcharak onada nanga
අනේ සුදූ ඕකේ ගාන දෙකට බෙදලා ගන්න. ඔතන පිටි කිලෝ 1. රෙසපි ඔක්කොම මගේ ඔලුවේ හැමතැනම දුවන නිසා හරියට මතක නෑ.
පුරුදු වෙන කෙනෙකුටත් ලේසියෙන් හදන විදිහ වීඩියෝ එකේ විස්තර කලා . ඔක්කොම හොඳට අහලා බලලා හදන්න ගන්න. හදන්න ගන්න කලින් අවශ්‍ය බඩු අතට අහු වෙන මායිමක තියා ගන්න. අලුවා කියන්නේ ඉක්මනට සෙට් වෙන කැවිලි වර්ගයක්. ඉතින් ඒ නිසා මේ බඩු ටික ලඟින්ම තියාගන වැඩේ පටන් ගන්න.
* තෙත හාල් පිටි කිලෝ 1 හෝ කඩේ හාල්පිටි කිලෝ 1
* සීනි ග්‍රෑම් 700
* වතුර කෝප්ප 1(200ml-250ml)
* කපා ගත් කජු හෝ රට කජු
* අලුවා සෙට් වෙන්න දාන තැටිය හෝ බාජනය
ඒකට බැදපු හාල් පිටි ටිකක් ඉහලම තියා ගන්න
* පැණි වැඩි නම් අයින් කරන්න කෝප්පයක් සහ හැන්දක්
* හාල් පිටි බැද්දා ම හලන්න පෙනේරයක්
* අලුවා මිශ්‍රනය තුනී කරන්න ස්පැචූලා එකක්/ කෙසෙල් කොලයක්/ නැත්නම් කැන්ද කොලයක්/ ඉටිකොලයක් වගේ දෙයක්
* අලුවා කෑලි කපන්න පිහියක්
Panpiti walin. Hadanna. Puluwanda. Kiyannako. Mama. Rata. Halpiti. Neha. Mata. Ganna. Thanak
@@chandani9203 hal piti hada ganna widiha kiyala dennam. rata hal piti thiyanawa. indian kada wala balanna. pan piti walin rasa na
Thank you for written information too .
පොල් දාන්නෙ නැද්ද
@@manojaranasingha3347 mama damme na. hama aluwa ekatama pol danne nane
Akke ide appa piti beda ganna onada
ඔව් ටිකක් බැදලා
ගන්න විනාඩි 4 වගේ. මොකද ඒවා බැදලමනේ තිහෙන්නේ ඒත් බදින්න ඕනා
Thankyou akki
Thank you
Kaden ganna piti badinna one nadda
ඕනේ ඕනේ විනාඩි 4 වගේ
අක්කී ඔයාට කොහොමද .... හාල් ටික පැය කියක් පෙගෙන්න ඕනි ද..
පැය 2 වගේ ඇති
@@niraSrecipes තෑන්කියූ අක්කී පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️
Mama haduwa dawasak yaddi kudu wenawa hethuwa
පැණි ටික හරියටම ගන්න.
ෆට්ට ❤
thanks
Kade haal pitith bada gnna onida.
Ehnm kochchra welawakda.
winadi 8k wage.adu gindare. pata maru nowenna bada ganna
@@niraSrecipes thnkz dear.
niyamai aaa __
lunu ekathu krnne nadda akki
ඕනේ නම් චූට්ටක් දා ගන්න නංගා
👍👍🙏🙏❤❤ Jaya wewa ....
👍👍👍👍 Mey Pani ekata Kiri daala gannawa Nan kohomada karanne ? Thank you very much
කිරි දැම්මොත් වැඩි වෙනවා දිය ගතිය මේකට. එහෙම හදන එක
විස්තරාත්මකව මම පස්සේ
ගේන්නම්
OK good luck 👍👍👍👍
Thanks ❤️🙏
❤️❤️❤️
Thank you so much 😍❤🙏
Thanks.
Oya aluwa eka kiri rasa wenne kohomada ?
හාල් කිරි රසයි
❤
Woòooow
Konda kewum recipe please
අනිවාර්යයෙන් ගේන්නම් ලඟදිම
😁😁😁 ආසම කෑමක් මගේ
ආදරෙයි ඈ
ආදරෙයි සුද්දී
බැදපු මාදුරු ටිකක්, ලුණු ටිකක් දැම්මා නම් තව රසයි.🤩🤩🤩🤩🤩
❤️❤️
Goodak hoday
Niyamai
thanks
ඔයාට pin.
හාල් කොයි තරමි වෙලා පෙගෙන්න ඔිනද
පැය 4ත් 8ත් අතර කාලයක්
@@niraSrecipes thank you
👍👍👍
ස්තුතියි
Thank u akke
Wow
Haalpiti 500g ta seeni kocharak ganna onada dd
හාල් පිටි ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 350
වතුර මිලි ලීටර් 100
Thank you dear
Ane akke aluwa eka mati wage una ne
ඒ මොකො. නංගි ඔයා ආයේ ආයේ හදන්න. පදම ඔයාටම අහු වෙනකම්. පිටි 500න් හදලා හුරු වෙන්න
Hadala Balannam. 😁😁😄