රොෂාන් ප්‍රනාන්දුගේ දියණියගේ හඬින් ප්‍රාතිහාරී නුරා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • රොෂාන් ප්‍රනාන්දුගේ දියණියගේ හඬින් ප්‍රාතිහාරී නුරා...
    Hiru Tharu Daruwo | හිරු තරු දරුවෝ
    Full Episode : bit.ly/32fuUPj
    #hirutv #tharudaruwo

ความคิดเห็น • 228

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +314

    සෂිකා අක්කගෙන් පස්සේ අහපු ලස්සන හඩක්... තාත්තට මුලු රටක් ලෝකයක් ආදරේ කරනවා.... දුවටත් එහෙමයි....ලස්සන ගෞරවාන්විත පවුලක්🎄☃️🎅☃️

    • @tharushanawod8647
      @tharushanawod8647 2 ปีที่แล้ว +3

      ❤ඒ කට හඩ 🥰 මාව🤩 පිස්සෙක් කරා❤😍.ආදරෙයි අක්කියෝ😉

    • @seshanalmeda1761
      @seshanalmeda1761 2 ปีที่แล้ว

      Ha

    • @sanjayaweerasingha1914
      @sanjayaweerasingha1914 2 ปีที่แล้ว +1

      ලස්සනයි

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 2 ปีที่แล้ว +110

    ගහේ කටු උල් කරන්න ඕනෙයෑ.මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @dayanifonseka831
    @dayanifonseka831 2 ปีที่แล้ว +39

    හරි ලස්සනයි දුවේ.රොෂාන් ගේ දියණිය කියලා කොච්චර ආඩම්බරයක් ඇතිද ජේසු පිහිටයි 💕💕💕

  • @sahelinimnadhi8617
    @sahelinimnadhi8617 2 ปีที่แล้ว +150

    Man ගෞරවය කරන ගායකයෙක්ගෙ දියනියක්.ගොඩක් ලස්සනයි

  • @rushanimadushani2019
    @rushanimadushani2019 2 ปีที่แล้ว +68

    එ කටහඬ මාරම ලස්සනයි මනික අම්මා වගෙම ලස්සනයි ඔයත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rithushilove3787
    @rithushilove3787 2 ปีที่แล้ว +25

    හරිම ලස්සනට ගීතය ගායනා කලා. දුවේ ඔයා අම්මා වගේමයි. 💞💞💞🌹🌹🌹👍👍👌👌ඔයාගේ පවුලේ හැමෝටත් බෑන්ඩ් එකේ සියළුම දෙනාටත් ජේසු පිහිටයි 🙏

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +79

    යුග ගිතයක් ගයාන්න පුලුවන් දුවට ක්‍රිංස්ලිගෙ පුතා එක්ක. හරිම ලස්සනයි මැණික එ හඬ... 💐💐💐💐

  • @rashi9417
    @rashi9417 2 ปีที่แล้ว +67

    Program එකේ sing කරපු song වලින් ලස්සනම song ඒක රොෂාන් අයියගේ දුවගෙයි සුජීවා අක්කගේ දුවගෙයි 💗

  • @nilushasandharuwan4741
    @nilushasandharuwan4741 2 ปีที่แล้ว +284

    දරුවෝ යහපත් විදියට හැදුනම ඒකේ සතුට දෙමාපියන් හදවතින්ම විදිනවා .💐💐💐💐🌷🌷🌷🌷

    • @binooshiochinda1382
      @binooshiochinda1382 2 ปีที่แล้ว +3

      Ekanm eththa thama

    • @viraj47284
      @viraj47284 2 ปีที่แล้ว +4

      Hmm

    • @tharushanawod8647
      @tharushanawod8647 2 ปีที่แล้ว +5

      මේ කටහඬට පිස්සු වැටුනේ මන් විතරද 😍😍😍😍😍😍😍

    • @tharanganilmini2942
      @tharanganilmini2942 2 ปีที่แล้ว +1

      දරුවෝ යහපත් විදියට හදන්න ඕනා. ඒක දෙමාපියන් ගේ යුතුකමක්

    • @visurasilva2797
      @visurasilva2797 2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත

  • @dilipmadusanka9127
    @dilipmadusanka9127 2 ปีที่แล้ว +77

    අනේ නන්ගි ඔයාලගෙ පවුල ලන්කාවටම ආදර්ශයක්.ඒඋනත් මේව දකින සමහරුන්ට ඇහේ කටු අනිනව වගේ අති.flash back ආයතනයේ සියලු සාමාජික ඉන්ට.යහපතක්ම වෙවා.❤️❤️❤️❤️🥁🎄🎄🎄🎄🎄🎄

  • @inokimedawela6773
    @inokimedawela6773 2 ปีที่แล้ว +36

    හම්මෝ,,,,ඔයාගේ ලස්සන කට හඩ,ඇත්තෙන්ම අහන්න අහන්න ආසයි,සුභම සුභ අනාගතයක් රත්තරන් ,,,😍😘

  • @TOPWORLD-j9w
    @TOPWORLD-j9w 2 ปีที่แล้ว +20

    අනේ එයා හරි ලස්සනයි අම්මා වගේමයි 😊❤️

  • @shankichathusha4938
    @shankichathusha4938 2 ปีที่แล้ว +7

    සින්දුව වගේම නන්ගිත් ගොඩක් ලස්සනයි..බුදු සරනයි..❤️❤️❤️

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 2 ปีที่แล้ว +32

    ලස්සන duwak ලංකාවට දායාද kala uba දෙපළට දීර්ඝ ausha බුදු සරණයි jesu පිහිටයි ඩුබායි සිට

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 2 ปีที่แล้ว +34

    ලස්සනයි ලස්සනට ගීතය ගායනා කළා
    තෙරුවන් සරණයි ...!!!

  • @deepikad7734
    @deepikad7734 2 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි දුවේ සුභ අනාගතයක්

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 2 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි අක්කී.ඉදිරියට ම යන්න හදවතින් සුභ පතනවා.ආදරෙයි❤❤❤❤💚💚💚💚💚🧡🧡🧡🧡

  • @wasanachamari443
    @wasanachamari443 2 ปีที่แล้ว +8

    රොශාන් අයියගෙ දුව හරිම ලස්සනයි මං එයාට ගොඩක් ආදරෙයි. අයියගෙ කටහඩයි අක්කිගෙ ලස්සනයි එයාට තියෙනවා. බුදු සරණයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharanganijayakody4716
    @tharanganijayakody4716 2 ปีที่แล้ว +28

    හරිම ලස්සන කටහඬක් All the best 😊

  • @deshakalpani8582
    @deshakalpani8582 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි ❤

  • @Tv-gb2kp
    @Tv-gb2kp 2 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි නංගි 💗

    • @isuriprarthana4721
      @isuriprarthana4721 2 ปีที่แล้ว

      harima lassanai duwa oyath oyage gayanayath... budu saranai!!

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 2 ปีที่แล้ว +21

    The singer who sings for our heart. And his daughter great attitude and lovely voice. May god bless u and the whole family.

  • @saumyaanuradhi8055
    @saumyaanuradhi8055 2 ปีที่แล้ว +74

    අම්මාගේ හැඩ රුවමයි

    • @d.m.l.sewwandi6568
      @d.m.l.sewwandi6568 2 ปีที่แล้ว +2

      ඔව් ඔව් එයා අම්මා වගේමයි ❤️❤️

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 2 ปีที่แล้ว

      @@d.m.l.sewwandi6568 kwd ayage amma

  • @mdnktv9839
    @mdnktv9839 2 ปีที่แล้ว +10

    ලස්සනයි කටහඩ. රටේ යහපත් ගායිකාවක් වේවා අක්කි ඔයා නම් super very super👌👌❤️

  • @renukapriyangani6493
    @renukapriyangani6493 2 ปีที่แล้ว +13

    අනේ ලස්සනයි ❤❤❤

  • @ruwanthi6167
    @ruwanthi6167 2 ปีที่แล้ว +2

    අම්මාගෙ ලස්සනයි තාත්තා ගේ හැකියාවයි එකම තැනක ❤️

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +7

    කටහඩ නම් මිහිරියි මැණික
    💚💚💚💚💚💚💚💚💚💚💚

  • @Yummyworld23
    @Yummyworld23 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. බුදු සරණයි 😊

  • @ranjithsiriwradana4154
    @ranjithsiriwradana4154 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි කොච්චර අහුවත් එපා වෙන්නෙ na good bless you 😍💖❤️‍🔥

  • @shanikajayaweera309
    @shanikajayaweera309 2 ปีที่แล้ว +3

    ඔයා හදපු අම්මටයි තාත්තටයි පිං මේ වගේ හොද වැදගත් ළමයෙක් බිහි කලාට........

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +11

    Lovely family,as I can see kids have great attitude and behaviour too 🙏

  • @D_A_K-2003
    @D_A_K-2003 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ❤️
    සුභ අනාගතයක් ❤️

  • @piratheepanjeevaratnam3904
    @piratheepanjeevaratnam3904 2 ปีที่แล้ว +1

    I’am from Switzerland 🤗 my favourite 😍 family and my favourite Singer u dear ❤️

  • @christinaamarasekara304
    @christinaamarasekara304 2 ปีที่แล้ว +2

    Very beautiful sung and she is beautiful too

  • @user-ch5hy3jl6k
    @user-ch5hy3jl6k 2 ปีที่แล้ว +1

    Harima mihiri ...... asai ahan ina ..... suba pathanawa ............

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha1970 2 ปีที่แล้ว +7

    Pretty and talented girl wish you all the best ❤️

  • @pushpalathabogahawatte8763
    @pushpalathabogahawatte8763 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🔥💐

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක් බුදු සරණයි

  • @sisuriminupama789
    @sisuriminupama789 2 ปีที่แล้ว +9

    Beautiful Girl 💜 voice♥️

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +3

    ලස්සනයි duwa.harima sanwara දරුවෙක් .

  • @mayon3660
    @mayon3660 2 ปีที่แล้ว +1

    How can I express such a beautiful voice.
    Congratulations .
    And best wishes for a bright future

  • @oshenfernando7556
    @oshenfernando7556 2 ปีที่แล้ว +1

    All best romesha nangiyo.jesuge ආශිර්වාද sha oyage ththagen labunu oya thalentuwa. ඔපමට්ටම් kereganne.oya suba pathanewa.nangiyo

  • @sanjayaweerasingha1914
    @sanjayaweerasingha1914 2 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි

  • @tharakamadhubashani7874
    @tharakamadhubashani7874 2 ปีที่แล้ว +3

    Lassanai sanwarai adarei godak duwata budu saranai

  • @niroshasandamali3079
    @niroshasandamali3079 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි පුතේ .....😘😘

  • @kuwaitnone4360
    @kuwaitnone4360 2 ปีที่แล้ว +1

    Taruwan Saranai Harima Lassanai Harima Nihatamani Lassana Pamili Akak AiyaOyalaga Pawula .... Hamadamat Adarai ....♥️♥️♥️♥️♥️♥️

  • @Mashi-mw2dt
    @Mashi-mw2dt 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ඒ හඩ🥺❤️❤️

  • @inokasawithri6185
    @inokasawithri6185 2 ปีที่แล้ว +1

    Harima lassanayi budusaranayi

  • @disalasewvandi7267
    @disalasewvandi7267 2 ปีที่แล้ว +2

    lassanayi duwa.harima lassana voice ekak oyata thiyenne. ❤❤❤❤

  • @anushasusanthi37
    @anushasusanthi37 2 ปีที่แล้ว

    Deviyanwahanseta thankyou kiyanna oyata me wage වරප්‍රසාද dunnata.... lassanai nangi.. jesu pihitai

  • @renukafernando8824
    @renukafernando8824 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දෙවිපිහිටයි

  • @ssss-cv3st
    @ssss-cv3st 2 ปีที่แล้ว

    Devotional type Voice ekai singing style ekai dekama lassanai roshan aiyage duwage hita niwenawa aheddi

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +1

    ලස්සනයි..බුදුසරණයි ❤

  • @lakshithaheshan6718
    @lakshithaheshan6718 2 ปีที่แล้ว

    මිහිරිම හඩක්....🌺

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මැනික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤පරිස්සමින් ඉන්න සුබ නත්තලක්ම ෙවිවා ෙදානි❤❤

  • @subasubasinghe3186
    @subasubasinghe3186 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතේ.... 🥰🥰🥰🥰💐💐💐

  • @nishuthilini2417
    @nishuthilini2417 2 ปีที่แล้ว +2

    Wooow marama lassanai

  • @lahirunilanka1542
    @lahirunilanka1542 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගී... හදවතින්ම සුබ පතනව ඉදිරි කටයුතු හොදින් කර ගන්න

  • @mayurafernando9112
    @mayurafernando9112 2 ปีที่แล้ว +5

    She is 1000% looks like her mother

  • @shiranfernando7049
    @shiranfernando7049 2 ปีที่แล้ว +9

    ලස්සනයි 😘

  • @sandininimsara2050
    @sandininimsara2050 2 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි ❤️

  • @maheshamaduwanthi5954
    @maheshamaduwanthi5954 2 ปีที่แล้ว +1

    Sweet voice 👍💖💖

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว

    Duwa oyath lassanai lassanata sinduwa kiwwa ...Good luck

  • @renukaranmuthu5535
    @renukaranmuthu5535 2 ปีที่แล้ว

    Love you duwa oyage kata hada harima lassani duwa subama suba anaagathayak pathami

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว

    Harima lassanai aderei hemadamath amma wagemai oyala hemotama bu s siyalu deviyange pihitai theruwan saranai mama saudi Arabia sita

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว

    Nice puthe, thathi wagema thamai GOD bless you...

  • @hasangikathushani5794
    @hasangikathushani5794 2 ปีที่แล้ว

    Exerlant and respectable daughter you have dr roshan ..... lovely family ....and bright fiture for you

  • @janakiperamuna2406
    @janakiperamuna2406 2 ปีที่แล้ว

    Harima lassanai jesu pihitai

  • @sameeradanushka1880
    @sameeradanushka1880 2 ปีที่แล้ว +3

    Kata hadanam godak lassanai, oyath

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 2 ปีที่แล้ว +2

    දෙවියෝ දුන්න කඩහඩක්.අම්මගේ තාත්තාගෙ මැණික

  • @kasunjanadara2707
    @kasunjanadara2707 2 ปีที่แล้ว +7

    Lassanai voice eka😘😘

  • @ajithbandaranayaka8214
    @ajithbandaranayaka8214 7 หลายเดือนก่อน

    Voice එක හරිම ලස්සනයි දුවගේ, හැබැයි ස්වර අභ්‍යාස කල යුතයි. ජයවේව.

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว

    Lassanai puthae jasu pihitai 🙏🙏🙏

  • @deminjayasinghe4711
    @deminjayasinghe4711 2 ปีที่แล้ว

    Roshan fernando well done in bringing up lovely children 👍

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว

    Harima lassanai duwe.lassana katahadak.amma thaththa satutu keranna duwe.hodeta hadila thaththa wage hoda namak rate tiyanna duwe.jesu pihitai.

  • @Nawanjana196
    @Nawanjana196 2 ปีที่แล้ว +1

    Lassanai akke oyage katahada.oya tatta wagemai akke.hadat lassanai ruwat lassanai. Api oyata suba patanawa akke.api asama band ekat flashblack .Budu saranai akke.♥️♥️♥️♥️💐💐💐💐🌸🌸🌸🌸🌷🌷🌷🌷🌼🌼🌼🌼🌻🌻🌻🌻🌺🌺🌺🌺🌹🌹🌹🌹💖💖💖💖👍🏼👍🏼👍🏼👍🏼

  • @sanathpathirana6011
    @sanathpathirana6011 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ

  • @danushkadesilva3898
    @danushkadesilva3898 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @sandayakumari1678
    @sandayakumari1678 2 ปีที่แล้ว +1

    Lassanayi duwe suba anagathayak ❤❤❤ suba naththalak wewa!❤❤

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 2 ปีที่แล้ว +1

    Budusaranai 🙏 mage manika❤️

  • @MnethuM.3344
    @MnethuM.3344 2 ปีที่แล้ว +1

    Congratulations Romashaaaa....👍....
    From - Your friend Anupama........

  • @suvidisiva7631
    @suvidisiva7631 2 ปีที่แล้ว

    Ammage voice ekamai patto !❤❤❤

  • @sanjayakumara2480
    @sanjayakumara2480 2 ปีที่แล้ว

    Hari adarei doni.oyath cham kenek.ekamai lassana

  • @shashikashashika2550
    @shashikashashika2550 2 ปีที่แล้ว

    Aththatama e Katahada harima lassanai hitha niwenwa e hada aheddi

  • @Explorereye208
    @Explorereye208 2 ปีที่แล้ว

    Lassanai. Sanwarai. Godak adarei. good luck

  • @jcp2214
    @jcp2214 2 ปีที่แล้ว

    Oww mata penawa hoda anagathayak thiyenwa ayta 💓💓💓

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +1

    මේකට සුපුන් අයියාගේ comment එකක් ඕනි.

  • @TOPWORLD-j9w
    @TOPWORLD-j9w 2 ปีที่แล้ว +2

    චලක චම්පුතිගෙ පුතත් තාත්තා වගේමයි 😊❤️

  • @anushkajayawira2325
    @anushkajayawira2325 2 ปีที่แล้ว +1

    Niyamai Akke

  • @renukaramanathan1616
    @renukaramanathan1616 ปีที่แล้ว

    Beautiful face 🌹beautiful voice 🎶 🎤🎵👍

  • @buddikasadaruwan7387
    @buddikasadaruwan7387 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @AWKWARD0
    @AWKWARD0 2 ปีที่แล้ว +3

    අම්මෝ ඇත්තටම දක්ෂයි

  • @uditharodrigo5633
    @uditharodrigo5633 2 ปีที่แล้ว +1

    Superb...♥️♥️

  • @muthufloraridmalankagalle5512
    @muthufloraridmalankagalle5512 2 ปีที่แล้ว +1

    Lassenai godak.akke

  • @chamodinisansala8932
    @chamodinisansala8932 2 ปีที่แล้ว

    Aththatama lassanai

  • @චතූපතිරණ
    @චතූපතිරණ 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @achalapriyadarshani4709
    @achalapriyadarshani4709 2 ปีที่แล้ว

    Lassanai manika oyata budusarnai 💖💖💖💖💖💖💖👏👏👏👏🔥🔥🔥🔥

  • @Sewwandi616
    @Sewwandi616 2 ปีที่แล้ว +6

    අම්මගෙ ඇස් දෙකමයි ඔයාට තියෙන්නේ

  • @anurajayantha5381
    @anurajayantha5381 2 ปีที่แล้ว

    මරු