Commercial Protected House Bell pepper cultivation in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025
  • Protected House Bell pepper cultivation in Sri Lanka, ආරක්ෂිත ගෘහ බෙල් පෙපර් වගාව, Polytunnel cultivation in Sri Lanka - Mr. Chaminda lives in Matara district and he is successful agriculture entrepreneur. Today I would like to introduce his new Bell Pepper cultivation started in the polytunnel. This is 1000 sq ft Protected House. He used Pakisthan GI pipes, protected nets, and polythene to prepare this poly house. Mr. Chaminda is an SL GAP farmer and he got the Department of Agriculture SL GAP certificate several times. Currently, Mr. Chaminda has five polytunnels and he hopes to maximize this. He sells Bell pepper for the export market Through the Manin market and earns good profit for his life. His wife supports this Commercial Protected House Bell pepper cultivation and she is a housewife. If you hope to start an agriculture business in Sri Lanka, I think Polytunnel cultivation is the best opportunity for you.

ความคิดเห็น • 189

  • @KrushiNewsLK
    @KrushiNewsLK  4 ปีที่แล้ว +11

    චමින්ද මහත්මයත් එක්ක කරපු පොලිටනල් වගාවෙ පලවෙනි වීඩියෝ එක බැලුවෙ නැති යාලුවන්ට මෙතනින් ඒ වීඩියෝ එකත් බලන්න පුලුවන් th-cam.com/video/gRZvI92rSuk/w-d-xo.html

    • @KC-Lanka
      @KC-Lanka 4 ปีที่แล้ว +1

      Krushi News අයියේ මේකෙ බින්දුජල ව්‍යාපෘතියට කීයක් යනවද..? සහා ඔක්කොටම දල වශයෙන් මූලික වියදම කීයක් විතර වැය වෙනවද. පසු වියදම් කීයක් වැය වෙනවද..?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      may be rs 25000-30000. pasu wiyadam ehema na. kaalekata passe clean karanna ona.

  • @jayanthabdissanayaka1864
    @jayanthabdissanayaka1864 4 ปีที่แล้ว +9

    අනාගත කෘෂිකාර්මික සාර්ථකත්වය උදෙසා දැනුම බෙදාදීම පිලිබඳ ස්තුතිය 👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට

  • @smkrathnayake7781
    @smkrathnayake7781 4 ปีที่แล้ว +22

    ඔබගේ මෙම වීඩියෝව සහ මීට සම්බන්ධ පෙර වීඩියෝව මා හට ඉතා වැදගත් වන අතර පෞද්ගලිකව මා ඔබට බෙහෙවින් ස්තූති වන්ත වෙමි. එමෙන්ම ඉතාම නිර්ලෝභීව සැබෑ තොරතුරු ලබා දෙන චමින්ද ගොවි මහත්මා හට බෙහෙවින් ස්තූති වන්ත වෙමි. ඉදිරියේ දී ඔබව ඇමතීමට බලාපොරොත්තු වෙමි. බොහොම ස්තුතියි...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +5

      ඔබගේ අදහස් ලොකු ශක්තියක් මහත්මයා මහන්සි වුනාට වීඩියෝ එක වෙනුවෙන් එවා අමතක වෙනවා ඔබලා වෙනුවෙන් සේවයක් වුනා කියලා දැනෙනකොට. අනාගත කටයුතු සාර්ථක වේවා ඔබගේ. අලුත් විස්තර මේ වගේම අපිත් එක්ක බෙදා හදාගන්නටත් එකතුවෙන්න කියලා අරාධනා කරනවා.

    • @AnuraPa
      @AnuraPa 4 ปีที่แล้ว

      චමින්දට ඡයෙන් ඡයම වේවා! ඉතාමත්ම ඉක්මනින්ම අතිරික්ත නිෂ්පාදනය අපනයනය දක්වාම දියුනුවට පත්ව ආදර්ශමත් ගොවිමහතකු වේවායි හදවතින්ම පතමි! ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @dammikacooray4123
      @dammikacooray4123 4 ปีที่แล้ว +1

      Chaminda, upades labaganima sandaha keepawarak amathuwath prthishathayak labunu naha, t. p ankaya nodee hitiyanam iwarai.

    • @gayaniwasana1863
      @gayaniwasana1863 4 ปีที่แล้ว

      @@dammikacooray4123 it is really too i too tried to contact but phone is not taking

  • @anthahem1972
    @anthahem1972 4 ปีที่แล้ว +14

    මම ලංකාවට ආපු ගමන් වැඩේ අධ්‍යයනය කරල පටන් ගන්නව පුතේ ඉදිරිකාලයේ කෘෂිකාර්මයට ලොකු වටිනාකමක් ලැබෙනව මට ඒක තේරෙනව

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට, ඔව් අපිටත් ඒ තැනට යායුතුයි. ඉදිරියේදී මේ තත්වයන් වෙනස් වේවි කියලා හිතෙනවා. විශේෂයෙන් පරිසරය සෞඛ්ය්‍යාරක්ශිතව ආහාර නිෂ්පාදනය කල යුතුයි. දිගටම අපේ චැනල් එකත් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා.

  • @AnuraPa
    @AnuraPa 4 ปีที่แล้ว +3

    (Krushi News ) ඉතාමත් හොද වැඩසටහනක්. අපේ රටේ සිටින උද්යෝගිමත් තරැන තරැණියන්ට මෙමගින් බොහොම වටිනා ඇහහස් ලබා ගත හැක. ඡර්මනිය මේ හා විශාල දියුනුවග් ලබා ඇත්තේ ඔවුන් තමා කෙරෙහි විශ්වාශය තබා තමන්ට අවශ්‍යය සැමදෙයක්ම තමන් විසින්ම නිපදවන නිසාය. රසායනික ද්‍යවය භාවිතයෙන් තොර Bio නිශ්පාදනවලට මේරටේ ඇති ඉල්ලුම ඉහලය.
    අපේ රටේ බොහෝ දෙනා සෑම දෙයක්ම පිටරටින් එන තෙක් බලාසිටීම අතිශයින්ම කණගාටුවට කරැණකි. ඡයවේවා! සිය රට දේ සිරි සැප දේ! 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට, ඔව් අපිටත් ඒ තැනට යායුතුයි. විශේෂයෙන් පරිසරය සෞඛ්ය්‍යාරක්ශිතව ආහාර නිෂ්පාදනය කල යුතුයි. දිගටම අපේ චැනල් එකත් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා. ඡයවේවා! සිය රට දේ සිරි සැප දේ!

  • @discoveredenholidays
    @discoveredenholidays 4 ปีที่แล้ว +2

    This is what our country needs. Good work, Mr. Chaminda.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks for your valuable feedback. stay with us.

  • @anildias5442
    @anildias5442 11 หลายเดือนก่อน

    Very good program useful to growers.

  • @anildias5442
    @anildias5442 11 หลายเดือนก่อน

    Thanks for the knowledge

  • @gihan131
    @gihan131 4 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා වීඩියෝවක් ... අහන්න ඉන්න ප්‍රශ්න ටික script කරගෙන කරමු ඊළඟ විඩියෝ එකේදි ... නැත්නම් එකම ප්‍රශ්නය ගොඩක් සැරයක් අහනව ... ජය වේවා ..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට

  • @lasithopatha6783
    @lasithopatha6783 4 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් වැඩසටහනක්. ඉදරියට තවත් තොරතුරු බලාපොරොත්තු වෙන් සිටිමි.
    ස්තූතියි සහෝදරයා

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබේ අදහස් ලොකු ශක්තියක් දිගටම රැඳි සිටින්න ආරාධනා කරනවා.

  • @ushani9571
    @ushani9571 4 ปีที่แล้ว

    ගොඩක් හොඳ video එකක් දැක්කම ආස හිතෙනවා

  • @charmaineiru6833
    @charmaineiru6833 4 ปีที่แล้ว +3

    Thank you for sharing this video
    Great good work 👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      Thank you too brother. stay with krushi news.

  • @සංජුබබාහ්-ප8ඪ
    @සංජුබබාහ්-ප8ඪ 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියලුම රැකවරණයි චමින්ද අයියා

  • @manulowa
    @manulowa 4 ปีที่แล้ว

    Thank you well done .. very important details ..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      Thanks for your valuable feedback ❤️❤️ stay with krushi news

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว

    Hari nihathamani manussayek..uparima hoda aswennak ganna obata hekiyawa lebewa....!meweni video harima watinawa...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට

  • @nayanaranasinghe3971
    @nayanaranasinghe3971 4 ปีที่แล้ว +1

    Godak hoda channel ekak.man inne israel me minissu waga karanne me widiyata thamai me kanthare.math kawadahari lankawata awama patan gannawa me wage wagawak.godak hodin wistharathmakawa hamadema kiyala denawa.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට, ඔව් අපිටත් ඒ තැනට යායුතුයි. දිගටම අපේ චැනල් එකත් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

    • @jayashanthafernando2081
      @jayashanthafernando2081 4 ปีที่แล้ว

      Nayana oya koheda israel

  • @prabathjayarathna4260
    @prabathjayarathna4260 2 ปีที่แล้ว

    Atthatama hodai.alevi karanne kohomada

  • @lakshmishanika6666
    @lakshmishanika6666 3 ปีที่แล้ว

    Warga 800ka polytunnel gruhayak hadanna keeyak wiyadam wenawada plz

  • @Lassanakedella
    @Lassanakedella 4 ปีที่แล้ว

    Polytanal wala waga karaddi mal paraganaya karanne kohomada

  • @chestezzz
    @chestezzz 4 ปีที่แล้ว

    Eka wagaa waarayakin (season) sathi keeyak aswenna gatha hekida?

  • @gamindaadassuriya8923
    @gamindaadassuriya8923 4 ปีที่แล้ว

    ජයෙන් ජය වේවා

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว

    Ratama agaya karanna ona polowe paya gahala inna niyama charithayak. Obata jayen jayama wewa bs.dp👌👌👍👍👍👍👍

    • @upulsanjeewa3561
      @upulsanjeewa3561 4 ปีที่แล้ว

      Godak hodai oba thumage me channel eka,mama inne abudhabi mamath lankawata awith මිරිස් hari bellpepper patan ganna asawen inne warga adi 1000 ekakata ඵලදාව gannakan yana wiyadama danaganna puliwanda patan ganna කලින් සල්ලි ready karaganna ona නිසා patan aran අතරමග නවත්වන්න baha

    • @upulsanjeewa3561
      @upulsanjeewa3561 4 ปีที่แล้ว

      Wadi wisthara danaganna puluwan imo watsapp no thiyanawanam denna thanks jaya wewa

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ඔබේ අදහස් ලොකු ශක්තියක්. ඉදිරියේදිත් හොඳ දේ නිවැරදි දේ ලබා දෙන්නම්. ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว

    Thanks 🙏

  • @shanikaalahakoon7879
    @shanikaalahakoon7879 4 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්..ස්තුතියයි ඔබට..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි කෘෂි නිව්ස් පැත්තේ ආවට

  • @Everything-go3ik
    @Everything-go3ik 4 ปีที่แล้ว +3

    Adammarai ❤❤❤✔✔🔖

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය ඉඩිරියටත් කරන්න්

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට

  • @siromikapukotuwa8510
    @siromikapukotuwa8510 4 ปีที่แล้ว +1

    Godak sathutui mama lankawata avith mewan wagawak kirimata bala porotthuwak thiyenawa

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට

  • @ayeshamadhumali4870
    @ayeshamadhumali4870 4 ปีที่แล้ว

    Me sadaha palala adi gana saha diga adi gana sadahan karannako.

  • @asankasudesh2806
    @asankasudesh2806 3 ปีที่แล้ว +1

    Beeja packet 300k yanawada..?

  • @mohamedsharick3163
    @mohamedsharick3163 4 ปีที่แล้ว

    Very nice and inspiring young person good luck cheers krushi

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks for the feedback. stay with krushi news.

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว

    godak sathutui dakkama bohomathma sthutui obata danuma siyalu dena ekka beda ganeema pilibadawa ..bs.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @myservice7001
    @myservice7001 4 ปีที่แล้ว

    Warga adi 1000 k paladawa kohomada week or monthly?
    Paraganaya karana wediya kohomada

  • @udayasilva7259
    @udayasilva7259 4 ปีที่แล้ว

    chaminda mhata tanks

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට

  • @ericwickramasinghe2194
    @ericwickramasinghe2194 4 ปีที่แล้ว +2

    පැලය සිටුවා තිබෙන මාධ්‍ය මොකක්ද?පොලිතින් එක ඇතුලේ

  • @kapilabamunusinghe3827
    @kapilabamunusinghe3827 4 ปีที่แล้ว

    Good luck

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      Thanks a lot stay with us.

  • @yachi_d9811
    @yachi_d9811 4 ปีที่แล้ว

    1000ft ekkin kilo kiyaka wge aswannak ganna plwnd?

  • @unanduwal.w.6594
    @unanduwal.w.6594 4 ปีที่แล้ว

    kohamada meka karanne me gana upades ganna then thiyanawada

  • @AnuraPa
    @AnuraPa 4 ปีที่แล้ว

    ඡයවේවා! බොහොම හොද අදහසක්! 🙏🙏🙏🙏🙏❤️❤️❤️

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @deenanayomi4195
    @deenanayomi4195 4 ปีที่แล้ว

    Suba pathum obata

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට

  • @kgkstudio6673
    @kgkstudio6673 4 ปีที่แล้ว

    bohoma hoda deyak

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට

  • @sandarunethsara9027
    @sandarunethsara9027 4 ปีที่แล้ว +10

    මේ වර්ගඅඩි 1000 හෙන් කිලෝ කියක් පමන ලබා ගන්න පුලුවන් ද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      you can get above 500kg per week

    • @sujanisuja1465
      @sujanisuja1465 3 ปีที่แล้ว

      @@KrushiNewsLK 500kgද? 50kg ද?

  • @lhssluck5654
    @lhssluck5654 4 ปีที่แล้ว

    Bell pepper wagawata hiru eliya kohomada watanna one net hous ekak naththam ?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      75-85% better. thanks. stay with krushi news.

  • @kapilawickramasinghe6791
    @kapilawickramasinghe6791 3 ปีที่แล้ว

    දියර පොහොර දමන අකාරය ගැන ව්ඩියො එකක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.ස්තුතිය

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      දියර පොහොර භාවිතා කරන ආකාරය හොදම වේලාව ගැන video කීපයක්ම කරලා තියෙනවා බලන්න

  • @nelsankumara747
    @nelsankumara747 4 ปีที่แล้ว

    👍good news

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 10 หลายเดือนก่อน

    පෝන් නොම්බරය වැඩ නැහැනෙ. කොහොමද විස්තර දැන ගන්නේ.

  • @prabodhharsha5007
    @prabodhharsha5007 4 ปีที่แล้ว

    from one plant how long can harvest ?how many kilos crops can have from a tree of its life time ?

  • @jagathrukshan2681
    @jagathrukshan2681 4 ปีที่แล้ว

    Bell peper wagawe aswanna kopamana kalayak laba ganna puluwanda . Weladapola soya ganne kohomada.wiyali kalapeta meya galapenawada. Pls reply me .thnk u aiye

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      03 month
      join with the department of agriculture GAP program. they always support to you.
      most suitable for wet and intermediate zones
      thanks stay with krushi news

  • @dinushabandara4328
    @dinushabandara4328 2 ปีที่แล้ว

    4n නොම්බරය වැරදි එකක් නෙහ් විස්තර ටිකක් දැනගන්න ඔනි කොහොමඩ සම්බන්ද කරගන්නෙ

  • @dilshanwanigasekara5239
    @dilshanwanigasekara5239 4 ปีที่แล้ว

    Chaminda mahatha sambanda karagana puluwanda apita

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      චමින්ද මහතාගේ දුරකථන අංක වීඩියෝ වල තිබෙනවා ස්තුතියි

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 4 ปีที่แล้ว

    Jaya wawa

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අදහසට

  • @thairosemarketingpvtltdtha5051
    @thairosemarketingpvtltdtha5051 4 ปีที่แล้ว

    Congratulations bro I am Mohomed Niyas

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks a lot. stay with krushi news.

  • @zaheendeen2576
    @zaheendeen2576 4 ปีที่แล้ว

    eka gahakin eka waraketa kilo keeyak withara lebenawada? kilo ekak keeya gaaneda denne. plz

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      මෙවා වෙනස් වෙනවා ගොඩක් සාදක අනුව. මිලත් රුපියල් 650වගේ අලෙවි වෙනවා. නමුත් රටේ පවතින තත්වයන් එක්ක ඒක වෙනස් වෙනවා. මේ දිනවල නම් මේ තත්වයත් එක්ක අලෙවියේ ගැටලු ඇතිවෙලා තියෙනවා. මිල අඩු වෙන අවස්ථාවලදි රු 350 දක්වා මිල අඩු වෙලා තියෙනවා. මේව කිලෝ එකක මිල තමයි මම සඳහන් කලේ. පොදුවෙ profit කියලා කියන්න පුලුවන් වගාව.

  • @jayashanthafernando2081
    @jayashanthafernando2081 4 ปีที่แล้ว

    Me wagawa rate ona thanaka karanna puluwanda ? Mama inne gampaha minuwangoda.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      බොහෝ ප්‍රදේශ වල කරන්න පුලුවන්. ඔබ ඉන්න ප්‍රදේශයේ පුලුවන්

  • @bandudharmaratne6432
    @bandudharmaratne6432 4 ปีที่แล้ว

    Harima sathutui, oaba wani tharunayin thawa thawath ratata bihiwewa. mama oba dun telephone nommarayata gattha, namuth pilithurak labune naha. karunakara kiyanna obawa koi welawedeeda kathakaranna puluwanda kiyala.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබේ අදහස් ලොකු ශක්තියක්. ඉදිරියේදිත් හොඳ දේ නිවැරදි දේ ලබා දෙන්නම්. ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට

  • @vasa857
    @vasa857 4 ปีที่แล้ว

    Mata polytunnel ekak hadanna adahak thiyanwa. Colombo paththata Hari Yana boga monawada.. Oyage video godak balala Hoda knowledge ekak gaththa. Polytunnel ekak hadawa ganna puluwan kenek details puluwan Nam denna.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      good idea ekak. bellpeper salad cucumber, chilli, tomato, capsicum, orchid wage dewal karanna puluwan. poly tunnel hadana private companies tiyenawa godak. cost eka gana idea ekak aran eyaalawa contact karanna. google karanna details enawa.

  • @vipulawadugedara6864
    @vipulawadugedara6864 4 ปีที่แล้ว +1

    කුරුණෑගල පෙදෙසෙහි ආරක්ෂිත ගෘහ තුල වගාව කරන්න පුලුවන්ද..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      කුරුනෑගල ප්‍රදේශයේ ආරක්ශිත ගෘහ තුල වගාව කරන්න පුලුවන් එහෙත් බෙල් පෙපර් කරන්න අපහසුයි. ස්තුතියි අදහස් දැක්වීමට

  • @keenflash
    @keenflash 3 ปีที่แล้ว

    chaminda mahathage phone no eka wada nane

  • @dushanmadda
    @dushanmadda 4 ปีที่แล้ว +1

    මට තව මාස 4 වීසා තියෙන්නෙ. ඉවසිල්ලක් නෑ ලංකාවට ඇවිත් මේ දේ කරන්න... ❤️😜😜

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. නියමයි ලංකාවට ආවම පටන් ගන්න. සාර්තක වෙවා පරිස්සමින් ඉන්න එහෙනම්.

  • @nonameforme10
    @nonameforme10 4 ปีที่แล้ว

    Where can i get all the details

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      visit your nearest agriculture extension office. stay with krushi news.

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel5879 4 ปีที่แล้ว

    🔥🔥🔥👍👍👍

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 4 ปีที่แล้ว

    Mr chaminda mahathage number eka weda nane. Wedakarana number eka illala krushi news fb page eken massager kalath oyage reply nene.

  • @djmaheshcenter121
    @djmaheshcenter121 4 ปีที่แล้ว

    Aiye ampare puluwanda meka karanna

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔව් දැනට කුරුනෑගල, හම්බන්තොට වගේ දිස්ත්‍රික්ක වලත් මේක සාර්ථකව කරනවා. බෙල් පෙපර් නැතත් සැලඩ් වගේ තව ගොඩක් වර්ග හදන්න පුලුවන් මල්ලී. පළිභෝද හානි ගොඩක් අඩු වීම ලොකු වාසියක්

  • @dilanrupasingha7082
    @dilanrupasingha7082 4 ปีที่แล้ว

    පොලිටනල් ඇතුලත ස්වපරාගනය සිදුවෙන්නේ කොහොමද. ලොකු සුලගක් එය ඇතුලත තියෙනවාද. ගම්පහ ප්‍රදේශයේ පොලිටනල් වගාව සිදුකල හැකිද.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගම්පහ ප්‍රදේශයේ කරන්න පුලුවන්.
      ලොකු සුලගක් නැහැ.
      ස්වපරාගනය වෙන්නේ ඒක නිසා ගැටලුවක් නැහැ

  • @asankabandarawansooriya453
    @asankabandarawansooriya453 4 ปีที่แล้ว

    Kalochitha wedasatahanak tnx

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks. stay with krushi news

  • @gayashan8962
    @gayashan8962 3 ปีที่แล้ว

    මමත් මාතර කෙනෙක් කෘෂි නිව්ස් මට චමින්ද මහත්තය සම්බන්ද කරගන්න විදියක් කියනවද.මමත් මේ දේ කරන්න හිතාගෙන ඉන්නෙ.මට චමින්ද මහත්මයගෙන් දැනගන්න කරුනු ටිකක් තියනව.සම්බන්ද කරන්න පුලුවන්නම් ලොකු උදව්වක් .

  • @dushanimaduka
    @dushanimaduka 4 ปีที่แล้ว

    ගැප් සහතිකය කියන්නෙ මොකක්ද? විස්තර ටිකක් කියන්නකො. ස්තූතියි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +2

      GAP - good agriculture practices
      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරලා වගා කරන සෞඛ්‍යාරක්ශිත ආහාර නිෂ්පාදනය වෙනුවෙන් කෘෂි ව්‍යවසායකයින් බිහි කරන වැඩසටහනක්.මෙක සාර්ථකව කරන කෘෂි ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්ගාව නිෂ්පාදන සඳහා GAP සහතිකය ලබා ගන්න පුලුවන්. මේ සහතිකය ලබා ගත් නිෂ්පාදන වලට වෙළඳ පොලේ වැඩි ඉල්ලුමක් තිබෙනවා. මේ හරහා අපනයනය සඳහාත් යොමු වෙන්න අවස්ථාව තිබෙනවා සහතික ලැබු නිෂ්පාදන දැන් සුපිරි වෙළද සැල් වලින් මිලදී ගන්නත් පුලුවන්. කෙටියෙන් කිව්වේ. හොඳ වැඩසටහනක්. ඔබෙ ප්‍රදේශයේ ගැප් උපදේශන නිලදාරී හමු වෙලා තොරතුරු ගන්න පුලුවන්. කෘෂිකර්ම උපදේශක කාර්යාලයට ගියා නම් හරි.

    • @dushanimaduka
      @dushanimaduka 4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @manojanishanthi4256
    @manojanishanthi4256 4 ปีที่แล้ว

    Mn inne kuweit wala mehe bel පේපර් thiyenawa godak mn ata tikak thiya gatha mt kiya me ata auruddak vithara thiyaganna puluwanda

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      තියා ගන්න නම් පුලුවන් වේවි නමුත් ඔබ බෙල් පෙපර් ගෙඩි වලින් ලබා ගත්තු බීජ නම් තියෙන්නේ ඒ බිජ වල ප්‍රෂ්නයක් තිබෙන්න පුලුවන්. මොකද බෙල් පෙපර් දෙමුහුන් බීජ විදියට තමයි ගොඩක් සමාගම් නිෂ්පාදනය කරන්නේ. ඒවයෙ මිල අධිකයි. මේවයෙ දෙවෙනි පරම්පරාව වගා කරන්න නුසුදුසුයි. මොකද ලක්ෂණ වෙනස් වෙනවා. සමහර විට ගෙඩි නොහැදෙන්නත් පුලුවන්. හර්‍රියට අපි මෙහේ වගා කරන රෙඩ්ලේඩි ගස්ලබු වගේ.

  • @dickronny618
    @dickronny618 4 ปีที่แล้ว +1

    Me warga adi 1000 k pramanayen kochchara kaalayak apita paladawa labaganna puluwanda .e wagema api me warga adi 1000 n බලාපොරොත්තු wenna puluwan uparima kilo gana keeyada.wagawa awasana wana thekma.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      yield may be change affect several factors. 4-5 month you can get yield.

  • @gamindaadassuriya8923
    @gamindaadassuriya8923 4 ปีที่แล้ว +2

    Phone number වැඩ කරන්නේ නෑ ..😥😥😥😥

  • @samithyasassiriwardana7177
    @samithyasassiriwardana7177 4 ปีที่แล้ว

    Video ekata bohoma istutui. චමින්ද මහත්මයge phone number eka vada nehene. vena number ekak nadda?

  • @anupaindrajith827
    @anupaindrajith827 4 ปีที่แล้ว

    පොලිතීන් සහ දැල් කොහේද මිලදී ගන්න තියෙන්නේ

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      private sector eke sales shop walin ganna puluwan

    • @anupaindrajith827
      @anupaindrajith827 4 ปีที่แล้ว

      @@KrushiNewsLK මිරිස් වගාව කරන්ඩ පුලුවන්ද ඔය විදිහටම

  • @CampingMate360
    @CampingMate360 4 ปีที่แล้ว

    ආරක්ෂිත ගෘහ ඉදිකිරීම පිළිබඳව දැනුම ලබා ගැනීමට පාඨමාලාව හෝ පුහුණු වැඩසටහනක් පිළිබඳව විස්තර ලබාදිය හැකිද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බන්ඩාරවෙල බිඳුනු වැව සේවා සංස්කරන අභ්‍යාස ආයතනයෙන් මේ සම්බන්දව පුහුණු වැඩසටහන් සිදු කරනවා කතා කරලා තොරතුරු විමසන්න Inservice Training Institute Bindunuwewa Department of Agriculture Phone: 0572 222 500

    • @CampingMate360
      @CampingMate360 4 ปีที่แล้ว

      @@KrushiNewsLK ස්තූතියි ❤❤

  • @krishanthakumara5432
    @krishanthakumara5432 3 ปีที่แล้ว

    Teruwansaranai

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබටත්

  • @gnimilaayantha
    @gnimilaayantha 4 ปีที่แล้ว

    දෙමුහුන් බීජද වගා කරලා තියෙන්නෙ?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔව් පොලාරිස් කියන දෙමුහුන් ප්‍රභේදය

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 4 ปีที่แล้ว

    Good vidio. We want to cantact him. No number is working. I tried number of times.

  • @MoMo-fi2yn
    @MoMo-fi2yn 4 ปีที่แล้ว

    මෙය හොඳ ක්‍රමයක්

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට

  • @3manaelectrical917
    @3manaelectrical917 4 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් එක ගහකින් ඵලදාව කොච්චරක් ගන්න පුළුවන්ද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      its depend on several factors thanks for stay with krushi news

  • @KC-Lanka
    @KC-Lanka 4 ปีที่แล้ว

    Krushi News අයියේ මේකෙ බින්දුජල ව්‍යාපෘතියට කීයක් යනවද..? සහා ඔක්කොටම දල වශයෙන් මූලික වියදම කීයක් විතර වැය වෙනවද. පසු වියදම් කීයක් වැය වෙනවද..?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      1000sqft - 4laks
      seeds- 5000.00
      drip system- 50000
      other cost- 100000
      after that fertilizer and maintaining cost. that may be change.

    • @KC-Lanka
      @KC-Lanka 4 ปีที่แล้ว

      Krushi News බොහොම ස්තූතියි අයියේ...🙏🙏🙏👍👍👍❤️❤️

  • @ranganaprabath2617
    @ranganaprabath2617 4 ปีที่แล้ว

    1. මෙම වගව කර හැකි පලාත් මොනවද?
    2. දබුල්ල වැනි පලාතක කරන්න පුලුවන්ද. ?
    3. ගෘහය තුල උශ්නත්වය පාලනය කර ගන්නෙ කොහොමද?
    ස්තුති වන්ත වෙනවා පිලිතුරැ දීම ගැන.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ආරක්ශිත ගෘහ තුල වගාව දබුල්ලේ කරන්න පුලුවන් එහෙත් බෙල්පෙපර් වගේ සාමාන්‍ය තත්ව යටතේ කරන්න අපහසුයි. උශ්ණත්වය ඉහලයාම පාලනය කර ගන්න විශේෂ උපක්‍රම භාවිතා කරන්නම වෙනවා. බෙල් පෙපර් කරන්න පුලුවන් අඩු උශ්නතවයක් ඇති ප්‍රදේශ ව්ල වගේම තෙත් කලාපයේත් කරන්න පුලුවන්. exhaust fans යොදා ගන්න පුලුවන්. මේ පිලිබඳව තොරතුරු ඇතුලත් වීඩියෝ එකක් ලඟදිම දෙනවා. ඔබටත් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

    • @ranganaprabath2617
      @ranganaprabath2617 4 ปีที่แล้ว

      @@KrushiNewsLK ස්තුති කරනව පිලිතුරු දීම සම්බන්දව. දබුල්ල, සීගිරිය වගෙ පලාතකට උචිතම බෝග මොනවද පොලි ටනල් වල වවන්න. පිලිතුරු බලාපොරොත්තු වෙමි.

  • @godofgodseyes
    @godofgodseyes 4 ปีที่แล้ว

    පරාගණය කරන්නේ කෙසේද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      බොහෝ විට සුලගින් පරාගනය වෙනවා.

    • @godofgodseyes
      @godofgodseyes 4 ปีที่แล้ว

      @@KrushiNewsLK
      ස්තුතියි. ඒත් පොලි ටනල් තුල එතරම් සුළඟ හමන්නේ නෑ නේද? එසේනම්, මිරිස් මල් අතින් පරාගණය ප්‍රායෝගිකද? චමින්ද ගොවි මහතාගේ භාවිතය දැන ගන්න කැමතියි.

  • @2009sadun
    @2009sadun 4 ปีที่แล้ว +3

    ඇට පැකට් 300 ක් ද ඇට 300 යක් ද confused වෙලා ඉන්නෙ

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +3

      ඇට 300 විය යුතුයි සහෝ

    • @Everything-go3ik
      @Everything-go3ik 4 ปีที่แล้ว +1

      Ata 300 eka packet ekak 4500

    • @sanjeewalakmal5289
      @sanjeewalakmal5289 4 ปีที่แล้ว

      ඇට 300යි.

    • @sudeshmadusanka1317
      @sudeshmadusanka1317 4 ปีที่แล้ว

      මටත් බීජ ගන්න පුළුවන් ද . මම හැම තැනම බැලූවා එත් ගන්න තනක් නැ .

  • @gayashan8962
    @gayashan8962 3 ปีที่แล้ว

    චමින්ද මහත්තය ගෙ ෆෝන් නම්බර් එක එවන්න පුලුවන්නම් ලොකු උදව්වක්.හරිම අගෙයි.

  • @sunilranatunga
    @sunilranatunga 4 ปีที่แล้ว

    ITHAMA WATINAWA MEEKA

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ලොකු ශක්තියක් ඔබේ අදහස්

  • @subaanmic1
    @subaanmic1 3 ปีที่แล้ว

    Chaminda mahatage no eka weda keranne neha .pls eyage ha ඔබතුමාge No eka vdenna pls

  • @shehanjayakodi4066
    @shehanjayakodi4066 3 ปีที่แล้ว

    අවුවට දිරන්නෙ නැත්ද නෙට් එක

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ඒක quality එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යෙන් වසර පහකට වඩා වැඩි කාලයක් භාවිතා කරන්න පුලුවන්

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 ปีที่แล้ว

    👍🇱🇰🙏

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks feedback ekata. stay with us.

  • @sanjeewachandana
    @sanjeewachandana 4 ปีที่แล้ว

    මල් පරාගනය වන අකාරය දන්න කෙනෙක් කියන්නකො.

    • @Top5-y1w
      @Top5-y1w 4 ปีที่แล้ว

      ස්ව පරාගනය වෙන්නෙ..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්වපරාගනය වෙන්නේ සුලග මගින්

  • @Cricket2025lover
    @Cricket2025lover 4 ปีที่แล้ว

    කිලෝ එකක් සාමාන්‍යයෙන් කීයකට දෙන්න පුලුවන්ද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      අන්තිමට කිලෝ එක රුපියල් 650-800 අතරෙ දුන්නා. ඒත් මේ දවස් වල export ප්‍රෂ්නයක් තියෙනවා. මිල ගොඩක් අඩු වෙලා මේ තත්වයත් එක්ක

  • @nilukajayaweera5953
    @nilukajayaweera5953 4 ปีที่แล้ว

    චමින්ද මහතාව සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් ලබාදෙන්න

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      අලුත් අන්කය ලැබුන වහාම ඔබව දැනුවත් කරන්නම්. ඔබට මේ පිලිබඳව සියලුම උපදෙස් නොමිලේ ලබා ගන්න පුලුවන් ලගම කෘෂිකර්ම කාර්යාලයකට ගියොත්. ස්තුතියි කෘෂි නිව්ස් සමග රැඳී සිටීම පිලිබඳව

  • @express6468
    @express6468 4 ปีที่แล้ว

    පැකට් 300ක්????😮😮😮😮😮😮 බීජ 300ද?
    පැකට් 300ද?
    4500x300= 1350000??
    වැරදීමක් වගේ

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔව් ඒ වැරදීමකින් සදහන් කරන්නේ. ස්තුතියි මේ පැත්තට ආවාට

  • @aroshawalakuluarachchi3377
    @aroshawalakuluarachchi3377 ปีที่แล้ว

    මෙතුමාගේ number එක invalid number කියනව. කොහොමද මෙයාව සම්බන්ද කරගන්නෙ.

  • @sudeshmadusanka1317
    @sudeshmadusanka1317 4 ปีที่แล้ว

    මටත් බීජ ගන්න පුළුවන් ද . මම හැම තැනම බැලූවා එත් ගන්න තනක් නැ .

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      chaminda mahatmayat bandarawelin tama me seeds genwaa gena tiyenne. e patten try karanna.

  • @worldofnissanka9222
    @worldofnissanka9222 4 ปีที่แล้ว

    අනෙ මෙ කොල්ලගෙ බිස්නස් එකට කෙලවයි කට්ටියම.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      අහ් එහෙම වෙන එකක් නෑ යාලුවා. මේ වගේ දේවල් අපෙ රටේ තව වැඩිපුර වෙන්න ඕන. නැත්නම් කෘෂි අනාගතයක් නෑ....ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට

  • @janithchandana9129
    @janithchandana9129 4 ปีที่แล้ว

    Chaminda aiyge number eka wed n ni

  • @samankumar3218
    @samankumar3218 4 ปีที่แล้ว

    මෙි ශාක වල මල් පරාගනය වෙින්නේ කොහොමද කියා පහදා දේන්න මෙිය අැතුලට මිමැස්සන් සමනලයන්ට එන්න බැහැනේ

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්වපරාගනය වෙන්නේ සුලග මගින් ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට

  • @chulanhettige7845
    @chulanhettige7845 4 ปีที่แล้ว +1

    chaminda mahathage tele phone number eka laba denna puluwanda thanks

  • @suwarnakumari2668
    @suwarnakumari2668 4 ปีที่แล้ว

    ඔබතුමාගේ ටෙලිෆෝන් නම්බරය දෙන්න පුලුවන්ද උපදෙස් ටිකක් ලබා ගැනීම සඳහා

    • @suwarnakumari2668
      @suwarnakumari2668 4 ปีที่แล้ว

      මම දැනට ඩුබායි රටේ සේවය කරන මමත් මාතර

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      krushi news facebook page eken contact karanna

  • @gaurawaliyanage6787
    @gaurawaliyanage6787 4 ปีที่แล้ว

    මට වර්ග අඩි 3000ක පොලි ටනල් දෙකක් අවශ්‍යයි. සාදා නිම කල හැකි අය අමතන්න 0714-683462.