Interview of successful commercial Polytunnel Bell pepper cultivation Entrepreneur in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น •

  • @KrushiNewsLK
    @KrushiNewsLK  4 ปีที่แล้ว +22

    චමින්ද මහත්මයගේ අලුත්ම බෙල් පෙපර් වගාව ගැන කල අලුත්ම විඩියෝ එක මෙතනින් බලන්න පුලුවන් අපේ යාලුවන්ට th-cam.com/video/ZF5rip0AsAQ/w-d-xo.html

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +53

    ඔබ වැනි දිරිය පුතුන් අප රටට වාසනාවක්..🙏
    ජයෙන් ජයම වේවා..🙏
    🌷❤️🇱🇰👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට

  • @gopalperiyannan3643
    @gopalperiyannan3643 4 ปีที่แล้ว +5

    Kudos Chaminda! You are an inspiration to many!

  • @donoakland60
    @donoakland60 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි. නිවේදක මහත්මයා ප්‍රශ්න ටික කොලේක ලියාගෙන යනවා නම් ගොඩක් ලේසි වෙයි. එකම දේ දෙපාරක් තුන්පාරක් අහන්න වෙන්නේ නෑ වගේම පොඩි කාලෙකින් ලොකු විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. :)

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +2

      ඔබටත් ස්තුතියි වැරදි පෙන්වා දීම පිලිබඳව. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා.

  • @harshi-
    @harshi- 4 ปีที่แล้ว

    Godak sathutui game kenek nisa aadambarai. Ahamben dekke budusaranai.

  • @travelglamour1879
    @travelglamour1879 4 ปีที่แล้ว +4

    Great work guys, I hope your channel will lead more into agriculture and this help promote our citizen's health.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      thanks brother. hope to provide quality content in future.

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +2

    ආදර්ශමත් මහත්මයෙක්. ඔහුගේ අධ්ෂ්ඨානය , දිරියවන්ත බව අගය කළ යුතුයි. ඒ වගේම krushi news ඉදිරිපත් කරන ඔබට බොහොමත්ම ස්තූතියි..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට ඔබේ අදහස් ලොකු ශක්තියක්

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว

    Wow asa hitenawa harema lassanai bell pepper obata jaya wewa siyalu bala peorothtu etu wewa teruwan saranai

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    Thanks for the video. I hope he is still doing well.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  ปีที่แล้ว

      All good. thanks for the comment

  • @Abusadiq63
    @Abusadiq63 4 ปีที่แล้ว

    බොහොම හොඳ උත්සාහයක් වගේම අපි හැමෝටම වටිනා පාඩමක් ඔබ කියල දුන්න. හුඟක් දෙනා මසුරන් වටිනා බිමක් අත ලඟ තියාගෙන නාහෙන් අඩනවා කරන්න වැඩක් නැහැ කියලා. එහෙම නැත්නම් වෙලාවක් නැහැ කියනවා. තවත් කට්ටියක් තමන්ගේ ගෑනි රට යවා පිරිමි කමටත් නිගා කරමින් වැඩකට නැති කොටස් වෙලා ඉන්නවා. මේ සහෝදරයාගේ උත්සාහය බලන්න. දකින්නත් ආසයි. අපි දැන්වත් අපේ ගෙදරට අවශ්‍ය එළවළු හදන්න පටන් ගමු. අඩුම තරමේ මිරිස් ගහක් වත්.
    චමින්ද සහෝදරයාගේ උත්සාහයට මගේ සූබ පැතුම් වගේම මෙය පළකර මාධ්‍යවේදීන්ටත් මාගේ ස්තූතිය

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඉතාමත් වටිනා කාලින අදහසක්ඔබේ අදහස් ලොකු ශක්තියක්. ඉදිරියේදිත් හොඳ දේ නිවැරදි දේ ලබා දෙන්නම්. ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට

  • @heshan2418
    @heshan2418 4 ปีที่แล้ว +1

    Godak hodata program eka karanawa,awasya dewal Godak tiyanawa,issarahatath me wage vedio karanna shakthiy daiirya labenna kiyala prarthana karanawa

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඉදිරියේදිත් තවත් වීඩියෝ ඔබ වෙනුවෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා අදහස් ලොකු ශක්තියක්

  • @dumindasaumya2576
    @dumindasaumya2576 4 ปีที่แล้ว +3

    මරු කොල්ලෙක්නේ.. ජය වේවා... මේ වැඩසටහන කරන කෙනාගේ කටහඬ ලස්සනයි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබේ අදහස් ලොකු ශක්තියක්. ඉදිරියේදිත් හොඳ දේ නිවැරදි දේ ලබා දෙන්නම්. ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට

  • @ahamedhussain7150
    @ahamedhussain7150 ปีที่แล้ว

    Thank you very good work

  • @anuruddhadissanayake4881
    @anuruddhadissanayake4881 4 ปีที่แล้ว +4

    ඉතාමත් සතුටුයි ඔබගේ සාර්ථකත්වයට. තව තවත් දියුණුව ප්‍රාර්ථනා කරමි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එක්තු වුනාට

  • @lahiruhimath1537
    @lahiruhimath1537 4 ปีที่แล้ว +3

    Excellent introduction....good job

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks bro. stay with us.

  • @sameerarathnayaka4796
    @sameerarathnayaka4796 4 ปีที่แล้ว

    Video eka karana vidiya,katha karana prashna ahana vidiya superb...👌👌👌

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබේ අදහස් ලොකු ශක්තියක් දිගටම රැඳි සිටින්න ආරාධනා කරනවා.

  • @දේශාටන
    @දේශාටන 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි, චමින්ද මහතාටත් ඉදිරිපත්කළ මහතාටත්,................

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 2 ปีที่แล้ว +1

    Chaminda mahathage duraathana ankaya denn puluwanda

  • @chandrarathnabandara9325
    @chandrarathnabandara9325 2 ปีที่แล้ว

    Good luck

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 3 ปีที่แล้ว

    Jaya wewa brother ayu boho wewa

  • @chamindaperera6330
    @chamindaperera6330 4 ปีที่แล้ว

    Laksha 3.5 giye me poly tunel eka hadanda witarak daa..natnam pala walata ,watura system ekata,pohora yana siyalu dewal wala wiyadam daa

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      පොලි ටනල් එක හදන්න යන වියදම විතරයි

  • @amilaudowita5143
    @amilaudowita5143 4 ปีที่แล้ว

    Budu saranai. Thawa thawath සාර්ථක wenna kiyala prarthana karanawa...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      obatath budu saranayi. thanks apit ekka ekathu wunaata

  • @sarathwijesuriya9592
    @sarathwijesuriya9592 4 ปีที่แล้ว

    Tanal akede mall wala paraganaya siduwene kohomaba

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      සුළඟ මගින් පරාගනය සිදූ වෙනවා

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว

    dakkama ethamath sathutui harima nihathamaniwa kiyala denawa dennamata godak sthutui lankawata awith upades ganna balaporoththu wenawa nitharama mama mewa gana balanawa bohomathma sthuti obalata...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට ලංකාවට ආවට පස්සේ තොරතුරු සොයලා පටන් ගන්න. අපිත් උදව් කරන්නම්

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว +3

    තරුවන් සරණින් සියළු බව බෝග සරු වී සාර්ථක වේවා...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට

  • @kumarasirimunasinghe1213
    @kumarasirimunasinghe1213 4 ปีที่แล้ว

    strawberry wagawa viyali kalapaye arakshita gruha thula karanna puluwanda

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      කරන්න බැහැ වියලි කලාපයේ. ස්තුතියි කෘශි නිව්ස් එක්ක එකතු වුනාට ඔබට

  • @NaleenDilruksha
    @NaleenDilruksha 4 ปีที่แล้ว +1

    පොලිටනල් එක හැදිමට අවශ්‍ය දැල් හා ඉටි රෙදි වර්ග ගත්තේ කොහෙන්ද, ගෘහයේ උස දිග පළළ කීයද මේ විස්තර දැනගන්න කැමතියි. මේ මහතාව හෝ සම්බන්ධකරගන්න විදියක් හැකිනම් කියන්න.

  • @pethumachinthana4129
    @pethumachinthana4129 4 ปีที่แล้ว +1

    superb

  • @sarathjayasinghe1055
    @sarathjayasinghe1055 ปีที่แล้ว

    what is kara dahiya?

  • @manulowa
    @manulowa 4 ปีที่แล้ว

    Very good..

  • @samrana8529
    @samrana8529 4 ปีที่แล้ว +3

    Thank you for your vid!!!

  • @amarasiriliyanage5966
    @amarasiriliyanage5966 4 ปีที่แล้ว

    wishistai. obathumata me sandaha shakthiya labewa.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @afkharhassen9425
    @afkharhassen9425 4 ปีที่แล้ว +2

    Well done Bro.. Proud of people like you. Good luck and wish you all the best.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks stay with krushi news

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 2 ปีที่แล้ว

      SiyAlu.yasa.esutupahalwawabubu.saranai.samata

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 2 ปีที่แล้ว

      🙏👍👋🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍇🍇🍇🍇🍇🍇🍇🍇🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦🥒🥒🥒🥒🥒🥒🥒🍍🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🍎👋

  • @miniarachchi7422
    @miniarachchi7422 4 ปีที่แล้ว

    Me wagawa hodata pala darala diunuwen diunuwata path wenna ona diriya shakthiya labewa jesu pihitai..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබේ අදහස් ලොකු ශක්තියක් ස්තුතියි

  • @Manoj19877
    @Manoj19877 4 ปีที่แล้ว +1

    Super bro keep touch with you..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට

  • @Shaysstory2012
    @Shaysstory2012 4 ปีที่แล้ว

    Superb bro... well done 👍

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว

    Hari watinawa me programe eka.plz mewani waga gena thoraturu gena upades laba ganna kohomada krushikarma departhamethuwa haraha sambanda wenne kiyalath kiyala denna.plz...godak ayata wedagath wei api hemotama...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට. පුලුවන් කිසි ප්‍රශ්ණයක් නැතුව ලඟම කෘෂිකර්ම කාර්යාලයට ගියා නම් ඔබට වැඩි විස්තර ගන්න පුලුවන්

  • @mahezhchanaka7845
    @mahezhchanaka7845 2 ปีที่แล้ว

    Good job teruwan saranaii..🙏🥰🙏

  • @janakakaru6886
    @janakakaru6886 4 ปีที่แล้ว +2

    හොද වගාවක්. ඔබ දෙදෙනාටම ජය වේවා..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔව් ස්තුතියි අදහස් එකතු කලාට ඔබටත්

  • @fernandoajith829
    @fernandoajith829 4 ปีที่แล้ว +1

    Fantastic bro

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 4 ปีที่แล้ว

    well done malli

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks and stay with krushi news

  • @priyanthakumara3282
    @priyanthakumara3282 4 ปีที่แล้ว

    Very good and very nice bro

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks. please stay with us.

  • @asangamaraweera8595
    @asangamaraweera8595 4 ปีที่แล้ว

    Well done...useful video ...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks for your comment.

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 4 ปีที่แล้ว

    hoda pahedili kirimak jaya wewa

  • @gamerssquad8098
    @gamerssquad8098 4 ปีที่แล้ว +1

    Jaya wewa ape kollek

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එක්තු වුනාට

  • @megicalagri8565
    @megicalagri8565 3 ปีที่แล้ว

    Congaratualtion !!! Malli Oya kohamada Temperatyre eka palanaya karanna????

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      මෙකෙදි එහෙම විශේෂ උපක්‍රමයක් භාවිතා කරලා නෑ. දෙනියාය ප්‍රදේශයේ නිසා කොහොමත් ටිකක් පරිසර උෂ්ණත්වය අඩුයි.

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami5173 4 ปีที่แล้ว +4

    මේ ගස් මෙච්චර උස යනව දැක්කමයි.මගෙ ගස් නම් සාමාන්‍ය මිරිස් ගසක උසමයි..හැබැයි ඒකනම් රත් පාට..
    ඔබට ජය වේවා ...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +3

      ඔබතුමිය දික්වැල්ලේ නේද වගාව කරනවා කිව්වේ. ඒ පොහොර භාවිතා කරන ක්‍රමය නිසා. මේවට ඇලබට් ද්‍රාවනය තමයි භාවිතා වෙන්නේ. ස්තුතියි ඔබටත්

    • @chanakavlogs9822
      @chanakavlogs9822 4 ปีที่แล้ว

      Akka kohomada ma wagawa sarthakada..kohomada milaganan..kochchara kal wanawada patan aran

  • @mjay2526
    @mjay2526 4 ปีที่แล้ว

    Pls. check vertical farming. I think he can plant more with less space. All the best!

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      thanks for the information. i will check that. stay with krushi news.

    • @mjay2526
      @mjay2526 4 ปีที่แล้ว

      @@KrushiNewsLK This is Chinese but good to look at.th-cam.com/video/LZvztEnIuE8/w-d-xo.html

  • @kalpanakani6911
    @kalpanakani6911 4 ปีที่แล้ว

    Niyamai👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 4 ปีที่แล้ว

    Budusaranae.obata.jayawewa

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      budu saranayi. ගොඩක් ස්තුතියි

  • @lhssluck5654
    @lhssluck5654 4 ปีที่แล้ว

    Net ekak nathuwa slab ekak uda wawanna barida

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      මේ වගේ වානිජ වගාවකට සුදුසු නැහැ නමුත් ගෙවතු මට්ටමින් වගා මලුවල හදන්න පුලුවන්

  • @damayanthigamhewa3832
    @damayanthigamhewa3832 2 ปีที่แล้ว

    ඉතාමත් සතුටුයි ඔබතුමා වැනි තරුන කෙනෙක් මෙවැනි දේවල් කරන එක ගැන ඔබතුමා දුරකථන අන්කය සටහන් කරන්න පුලුවන්ද විස්තර දෙනගන්න මමත් ආසයි වගාකිරීම ගැන දෙනගන්න

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 4 ปีที่แล้ว

    Veri good

  • @badrikapriyadarshani4551
    @badrikapriyadarshani4551 3 ปีที่แล้ว

    Bell pepper pala laba ganne keseda

  • @tuktukyakadura7114
    @tuktukyakadura7114 4 ปีที่แล้ว

    Super

  • @naveendradilshan7605
    @naveendradilshan7605 4 ปีที่แล้ว

    Sir sirgr nu ekak ewanna puluwanda mata visthra denaganna ona harithagara gena ayojanayak karanna

  • @nadeenadee7875
    @nadeenadee7875 4 ปีที่แล้ว

    Math asawen inne me wagawa me widiyta karanna ,badulle mema wagaw karann puluwanda

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      පුලුවන් කිසි ප්‍රශ්ණයක් නැතුව ලඟම කෘෂිකර්ම කාර්යාලයට ගියා නම් ඔබට වැඩි විස්තර ගන්න පුලුවන් ස්තුතියි මේ පැත්තෙ ආවට

  • @tharukemadhushankhe8249
    @tharukemadhushankhe8249 2 ปีที่แล้ว

    Gampaha pradeshaye Bell pepper karanna puluwanda?

  • @Nalinnikbg
    @Nalinnikbg 4 ปีที่แล้ว

    rathnapura, balangoda mewa vikunanna thenak dannawada

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      මට නම් එහෙම අදහසක් නෑ සහෝ බලමු අපේ කට්ටිය උදව් කරාවි

  • @profitablelk
    @profitablelk 4 ปีที่แล้ว +5

    නියම වාගාවක් ...සුබ පැතුම්

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්තුතියි අදහස් එකතු කලාට ඔබටත්

    • @sarathsarathsrinayakesrina2315
      @sarathsarathsrinayakesrina2315 4 ปีที่แล้ว

      @@KrushiNewsLK මේවට යොදන පොහොරමොනවද කියල දැනගන්න අවශ්‍යයි

  • @roosieLion
    @roosieLion 3 ปีที่แล้ว +1

    මට තියෙන ප්‍රශ්නේ මිනිස්සු ඇයි අන් ලයික් දාන්නේ කියන එක .. මමත් මාර ආසයි මේ ගැන ඉගෙන ගන්න

  • @sameerasampath5509
    @sameerasampath5509 4 ปีที่แล้ว +2

    Godak හොඳයි . Hodata කරගෙන yanawa super

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 4 ปีที่แล้ว

    Graet

  • @emmanuelrichard6170
    @emmanuelrichard6170 3 ปีที่แล้ว

    Kohomada sambandakaraganney

  • @wktilochana4303
    @wktilochana4303 4 ปีที่แล้ว

    Warga adi 1000 k bellpepper daanna beeja packet keeyak oneda?

  • @ranilkk7631
    @ranilkk7631 4 ปีที่แล้ว

    Suba Pethum.... Jaya wewa..!

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට

  • @lakshithasilva1139
    @lakshithasilva1139 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ඔව් ස්තුතියි අදහස් එකතු කලාට ඔබටත්

  • @subapathumcase1479
    @subapathumcase1479 4 ปีที่แล้ว

    Asay wagawa patan ganna wiyali kalapayata me wagawa galapenawada.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      කිසි ප්‍රශ්නයක් නැතුව කරන්න පුලුවන්

    • @champikanilmini9084
      @champikanilmini9084 4 ปีที่แล้ว

      Wisthara dana ganna number 1 denawada

  • @sugathjayantha9704
    @sugathjayantha9704 4 ปีที่แล้ว

    JAYAWEWAAAAA.....

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️

  • @zaheendeen2576
    @zaheendeen2576 4 ปีที่แล้ว +17

    prashna ahanna danne nethnam, liyagena awilla hari kamakne, piliwelakata wedagath prashna ahapan ban. ekama prashne serin sere ahanna epa yako...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +12

      ok thanks brother. i will hope to correct my fault on next videos. stay with us.

    • @VAAKKURIMAI
      @VAAKKURIMAI 4 ปีที่แล้ว +3

      ​@@KrushiNewsLK you are doing an excellent job.Actually it will help to country's development. Furthermore it is useful to ask all related questions in all videos otherwise needed information may miss.

  • @anandawijesinghe
    @anandawijesinghe 4 ปีที่แล้ว +2

    පුදුමයි......ප්‍රශංසණීය උත්සාහයක්.
    වැඩි "අස්වැන්නක්" නැති වගාවක් වුනත්,
    ජය ශ්‍රී ඔබට......!

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි කෘශි නිව්ස් චැනල් එකට එකතු වුනාට ඒ වගෙම අදහසක් එකතු කලාට

    • @InimagaIgenumata
      @InimagaIgenumata ปีที่แล้ว

      ස්තූතියි ඔබට නිවේදක මහතාටත් චමින්ද මහතාටත් ,අවැසි උනොත් ඔබලාගෙන් උදව් ඉල්ලා සිටින්නම්.

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 4 ปีที่แล้ว +1

    වගාකරුවන් අතර තොරතුරු හුවමාරු කරගැනීම වෙනුවෙන් ඔවුන්ගේ දුරකතන අංකය තිරය මත දිස්වෙන්න සලස්වනවානම් වටිනවා.
    ලියාගන්න බැරි අවස්තාවල ස්ක්‍රීන් චායාරූපයක් මගින් එය ලබාගැනීමේ පහසුව සඳහා .

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් වටින අදහසක් ක්‍රියාත්මක කරන්නම්. ස්තුතියි

  • @manjulakumari9372
    @manjulakumari9372 4 ปีที่แล้ว

    Bs.jaya.wewa

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      bs. ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv7512 4 ปีที่แล้ว

    Niyami...malli..uba gana adambari.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks bro. stay with krushi news.

  • @shanakaed9024
    @shanakaed9024 4 ปีที่แล้ว +1

    Warge adi 800kin kopemana adayemak ganne pulu Wanda

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      මේ සඳහා පිළිතුරක් ලබා දිලා තියෙනවා සහෝ

  • @Cyprussindukamare2022
    @Cyprussindukamare2022 4 ปีที่แล้ว

    thank you me visthara hoyala danawaata..mokada api
    lankawata avith patan ganna inne eka nisa godak watinawa....

    • @seeilaranasingeseeila4550
      @seeilaranasingeseeila4550 4 ปีที่แล้ว

      ?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට ලංකාවට ආවට පස්සේ පටන් ගන්න. හොඳ business එකක්

  • @ranputha9285
    @ranputha9285 4 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා මටත් ආස හිතුනා...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට

  • @slcs8817
    @slcs8817 4 ปีที่แล้ว

    Ela ahanna ona dawal okkoma ahuwa eka thamai wenna ona jaya bro

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්තුතියි. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ලොකු ශක්තියක් ඔබේ අදහස්

  • @isonx8691
    @isonx8691 2 ปีที่แล้ว

    බුදුසරණයි ❤

  • @S_HERO_N
    @S_HERO_N 4 ปีที่แล้ว

    Wiyali deshagunayaka hari yanwda??

  • @dushanmadda
    @dushanmadda 4 ปีที่แล้ว +1

    ඒක නියමයි මචෝ. ඉදිරියටම යමු. තව විස්තර ඕනී.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට

  • @mohamednakasakeeza1608
    @mohamednakasakeeza1608 3 ปีที่แล้ว

    Lankawe Onama thanakeng ma vithiye vaga karanda puluvnthe

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය

  • @priyathipriyanthi3588
    @priyathipriyanthi3588 4 ปีที่แล้ว +6

    වැඩසටහන ගොඩක් හොදයි නමුත් තවත් කෙනෙක්ට යමක් ලබාගැනිම අපහසුයි ඔබ තුමා වගාව පිලිබද මීට වඩා පැහැදිලි කලා නම් ගොඩක් හොදයි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබේ අදහස් ලොකු ශක්තියක්

    • @srishehanniroo4336
      @srishehanniroo4336 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @thisarabandara7016
      @thisarabandara7016 2 ปีที่แล้ว

      ඔවු. මසෙකට අස්වැන්න KG කීයක් ද කියලවත් කිවුවෙ නෑ

  • @Yummyfoods5739
    @Yummyfoods5739 3 ปีที่แล้ว

    Ochchara usa yanawada math haduwa pala tikak nikamata wage ewa haduna dan ithin gedi dakinna asawen innawa

  • @VAAKKURIMAI
    @VAAKKURIMAI 4 ปีที่แล้ว

    god job (y)

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්තුතියි අදහස් දැක්වීමට කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට

  • @maxsecurity9787
    @maxsecurity9787 4 ปีที่แล้ว +1

    1kg mila kiyada yaluwa

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      රුපියල් 450- රු 800 අතරෙ මිලකට අලෙවි වෙනවා. සාමාන්‍යෙන් රු 500 වගේ.. මේ දවස් වල නම් අපනයනය අත්හිටුවා තිබෙන නිසා අලෙවියේ ගැටලු තියෙනවා

  • @chandrika5321
    @chandrika5321 4 ปีที่แล้ว

    Wiyadan karala hadala denna thenak ganna kenek innawa nan hodai. Ehema nothi nisa patan ganna bayai

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      දැනට මේ සඳහා හොඳ ඉල්ලුමක් වෙලඳපොලක් පවතිනවා. ස්තුතියි අදහස් එකතු කලාට

  • @slcs8817
    @slcs8817 4 ปีที่แล้ว

    Oya ada pannapu wagawen warga adi 800 kochara aswennak maseta ganna puluwanda kg plz

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      මේ සඳහා පිළිතුරක් දීලා තියෙනවා සහෝ

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว +1

    මුලින්ම ඔබට සුබ පතනව තවත් සාර්තකව වගාව කරගෙන යන්න ආරක්ශිත ගෘහයක නැතිව එලිමහනේ වගාව කරගෙන යන්න බැරිද

  • @champamuthumala7558
    @champamuthumala7558 4 ปีที่แล้ว +2

    ඔබතුමාට ,තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් තුනුරුවන් සරනයි ගොඩක් ස්තුතියි මේ පැත්තට ආවට

  • @ranjeewamax5827
    @ranjeewamax5827 4 ปีที่แล้ว

    isthawara milak tiyenawda

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      මිලක් නැත්නම් වර්ග අඩි 800 පටන් අරන් දැන් වර්ග අඩි 6000 ක් දක්වා වැඩි කර ගන්නේ නැහැ නේද? ඔය පෙන්නුවේ පලවෙනි මුලින්ම පටන් ගත්තු එක ඉතුරු ඒවත් පෙන්නනවා

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 4 ปีที่แล้ว +1

    ඔබගෙ කැපවිම ඉතා විශිෂ්ටයි .

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට

  • @denisanthoney6785
    @denisanthoney6785 4 ปีที่แล้ว

    දැක්කමත් ආසයි..තවත් සරැවෙන්න ඕනා.
    වමින්ද මහත්තයෝ බැරිද අංකය දැනගන්න ..මමත් ආසයි..පටන්ගන්න

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      චමින්ද මහත්මයා දුරකථන අංකය සඳහන් කරනවා වීඩියෝ එකේ. ඒත් ඒ අංකය මේ වන විට වැ ඩ කරන්නේ නෑ ස්තුතියි ඔබට ජයවේවා

    • @denisanthoney6785
      @denisanthoney6785 4 ปีที่แล้ว

      @@KrushiNewsLK ස්තුතියි මහත්තයා .ඔහුව සම්බන්ද කරගන්න වෙනත් අංකයක් ඇතනම් දැනගන්න කැමතියි .
      මේ මගේ අන්කය.
      00971557013903 වත්සප් ,ඉමෝ,බොටිම් ඔක්කොටම මේ අංකය

  • @Chanaka-ew4mn
    @Chanaka-ew4mn 4 ปีที่แล้ว

    තව තවත් සාර්ථක වේවා.!!

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට

  • @sathsaranisathsarani9380
    @sathsaranisathsarani9380 2 ปีที่แล้ว

    Ane matath bellpeper beeja tikak hoyala dennako

  • @kasunviranga9867
    @kasunviranga9867 4 ปีที่แล้ว

    Ape set eke rangana aiya.ela ela.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ස්තුතියි කෘෂි නිව්ස් අපිත් එක්ක එකතු වුනාට

  • @kalanaamarakoon2925
    @kalanaamarakoon2925 4 ปีที่แล้ว +2

    Lankawe mona pathi walada bell pepper waga karanna puluwan

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      මේ වගාව තියෙන්නේ තෙත් කලාපයේ. නමුත් තෙත් වියලි අතර්මැදි කලාප තුනේම පුලුවන් කරන්න.

  • @naturalsrilanka7363
    @naturalsrilanka7363 4 ปีที่แล้ว

    උෂ්ණත්වය කොහොමද තියෙන්න ඔනේ .. වෙන්නප්පුව හලාවත මෙම බෝගය වගා කර ගත හැකිද

  • @upalidasanayaka754
    @upalidasanayaka754 4 ปีที่แล้ว

    දැනුවත් කරට ස්තුතිය

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට