අනුර මෝඩයාට ඇන්දුනාද? චීනය ගහන සුපිරි ගේම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • අනුර මෝඩයාට ඇන්දුනාද? චීනය ගහන සුපිරි ගේම
    #watapita #anurakumaradissanayake #china

ความคิดเห็น • 481

  • @binbin2550
    @binbin2550 18 วันที่ผ่านมา +50

    ඔබගේ ගවේෂණාත්මක සොයා ගැනීම් වලින්,නොදන්නා අයව දැණුවත් කිරිම ගැන ඔබට බෙහෙවින් ස්තූතියි 🙏

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 18 วันที่ผ่านมา +54

    අනුර ජනාදිපති සහොදරයා තමා මෙ රට හදන්නේ වෙන එකෙකුටවත් බැ අනුර කියන්නෙ ගැමිමක් තමා🙏🙏👍👍👍🥰🥰💪💪💪

    • @ChithraTisera-zy1dv
      @ChithraTisera-zy1dv 18 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      අනුර පරයෙක් චීන්නු ඉන්දියන් කාරයෝ එක්ක හුරතල් වෙනවා පව් කාරයා

    • @jeewanudawewa5318
      @jeewanudawewa5318 17 วันที่ผ่านมา

      🐂🐂🐂🐂 උබලා වගෙ මිනිස්සු නිසා අවුරුදු හැත්තෑගානක් තිස්සෙ මෙ රට වලපල්ලටම වැටුනා.මෙ රට පාලනෙ කරපු හැම රූකඩ පාලකයකු ටම උබලා වගෙ ගොබ්බ වහල්ලු ටිකක් හිටියා.අදටත් ඉන්නවා.පරගැති ක්‍රම දෙකක් අල්ලගෙන පාට පක්ශවලට බෙදිලා කඩෙයන උබලා වගෙ උන් අමුම අමු වහල්ලු.රාමුවකට කොටුවෙලා ලිදට වැටුන ලිංමැඩියො වගෙ ජාතියක් තමයි ඔය පාට පක්ශවලට බෙදිලා ඉන්න ගොන් වහල්ලු.උප්පැත්ති මොඩෙයො තෙරෙයි කල් යනකොට උපන්ගෙයි වහල්ලුන්ට.පිට රට ක්‍රමෙට ජිවත්වෙන්නෙ,විද්‍යාව තාක්ශනය පිලිගන්නෙ,හැබැයි බුදුන්ගෙ ශක්තියට ලගාවෙන්න පුලුවන් ශක්තියක් නූතන විද්‍යාවෙ නෑ කියලා බරහිර විද්‍යාඥයෝ කියනවා.හැබැයි මෙහෙ ඉන්න ටොයියො බයියො ජෙප්පො උන්ගෙ රූකඩ පාලකයො සරන ගිහිල්ලා වහල් කරනයෙ ට්‍රෙන්ඩ් එක හදනවා 😁😁😁😁😁😁🐪🦬🐃🐄

    • @NandaHerath-op9bh
      @NandaHerath-op9bh 17 วันที่ผ่านมา +1

      😂

    • @Buddika-f1m
      @Buddika-f1m 17 วันที่ผ่านมา

      🩷❤

  • @anushkajeewantha1385
    @anushkajeewantha1385 18 วันที่ผ่านมา +51

    මම මේ video එකත් එක්ක එකගයි.මාත් ඒවිදිහට සුබවාදීව බලගෙන ඉන්නවා පාලනය හා අනුර ජනාධිපතිතුමා ගැන. බලමු ඉස්සරහට❤.රටට ජය වේවා ❤️💓🙏🙏🙏

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 10 วันที่ผ่านมา

      බලාගෙන 2048 වෙනකම්ම ඉදපල්ලා..😂😂😂😂😂😂

  • @leonadee7473
    @leonadee7473 18 วันที่ผ่านมา +81

    චීනයට මේයාව ශුවර් සල්ලි යටි මඩි නෑ කියන එක තමයි එකම හේතුව 😊

    • @මමම-ත1ශ
      @මමම-ත1ශ 18 วันที่ผ่านมา +13

      චිනෙට යටිමඩි ගැහුවත් එකයි නැතත් එකයි.අවංක උනත් එකයි නැතත් එකයි.දුව දෙන්න නෙවෙයිනේ උන් කරන්නේ වියාපාර.එ්ක හොදින් කරනවා චීනා

    • @dissanwickrama8943
      @dissanwickrama8943 16 วันที่ผ่านมา

      අනේ ගොබ්බයො වරාය ගුවන් තොටුපල අනුරද කලේ

    • @MaduDula-ic2tw
      @MaduDula-ic2tw 8 วันที่ผ่านมา

      එකගයි

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 18 วันที่ผ่านมา +91

    අනුර හොද බුද්දිමත් කාටවත් රැවටෙන්නෑ❤❤

  • @MedhaniKarunarathna
    @MedhaniKarunarathna 16 วันที่ผ่านมา +7

    ඔබ හරියටම හරි. නිකන්ම නිකන් දෑස් දල්වාගෙන බලාසිටීම නොව තාර්කිකව බැලිය යුතු තීරනාත්මක අවස්ථාවක්

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 18 วันที่ผ่านมา +62

    ඉන්දියාව තෙල් නල එලන්නේ තෙල් අපේ තෙල් ටැන්කි හරහා නැව්‍ වලට තෙල් විකුනන්න, චිනයට හම්බන්තොට වරායක් ම තියෙනවා, තෙල් පිරිපහදුව ගේනවම නැව්‍ වලට ඒ අය තෙල් ලේසියෙන්ම විකුනනව, කොහොම හරි අපේ කොල්ලන් ට දෙපැත්තෙන්ම රක්ෂා ලැබිලා අපිටත් ඩොලර් ආදායමක්‌ එන විදියට ගේම ගහන්නත් ඕන, තුන් වෙනි ලෝක යුද්දෙදී අපි තැලෙන්නෙ පොඩි වෙන්නෙ නැති වෙන්න රටවල් තුන, චීනය ඉන්දියාව ඇ මරිකාව බැලන්ස් කරගන්නත් මොලේ පාවිච්චි කරගන්න ඕන,

    • @lahirusadaruwan8069
      @lahirusadaruwan8069 17 วันที่ผ่านมา

      Aniwarayanma.e rataval thunama shep krn ennaka thama hoda

    • @VidurangaVidurangawickramasing
      @VidurangaVidurangawickramasing 16 วันที่ผ่านมา

      අඩෝ ඒක ❤❤❤❤

    • @WasanthaGunasekara-je8cp
      @WasanthaGunasekara-je8cp 5 วันที่ผ่านมา

      චීනය දන්නවා මහින්දලා ගේ ගැහිල්ලේ තරම චීනයටත් වඩා ලොකු බව

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 18 วันที่ผ่านมา +45

    ඉන්දියාවෙන් තමයි පරිස්සම් වෙන්න ඕන

    • @niroshaalabdeen7367
      @niroshaalabdeen7367 18 วันที่ผ่านมา +1

      Akenma Sahar Aniwarayenma.....😊

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 18 วันที่ผ่านมา

      ANIWARYENMA

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 18 วันที่ผ่านมา

      Ow modigennm lokuvata prashnayak ne...eth rahul gandilanm prashnayak..

    • @TsSenul
      @TsSenul 18 วันที่ผ่านมา

      China thamai hodatama aritye😂
      India Nathanam thamath api thel polime😂😂😂

    • @niroshaalabdeen7367
      @niroshaalabdeen7367 17 วันที่ผ่านมา

      @TsSenul 😂 India Wea Bambuwa Thamiee

  • @ukuk1581
    @ukuk1581 18 วันที่ผ่านมา +56

    හිටපු පාහරයින් වල දැමූ මාතෘභූමියට පණ දෙන්න මකර කටේ උනත් අත දාන්න වෙනවා. ඒකයි ඇත්ත. අනුර ජනාධිපති තුමාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. ❤

    • @vihangasisaremeemeduma3627
      @vihangasisaremeemeduma3627 18 วันที่ผ่านมา +3

      අනෙ පලයන් බන් යන්න 😂😂😂

    • @hashanmadhusankha1201
      @hashanmadhusankha1201 18 วันที่ผ่านมา

      Kohetada?​@@vihangasisaremeemeduma3627

    • @kdroshan3302
      @kdroshan3302 18 วันที่ผ่านมา +3

      88 89 වල දැම්මෙ නෑ පන පිටින් ගිනි තිබ්බා ..පොලීසිය ඇවිත් තමා ඒව වල දැම්මේ .

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา +2

      අනේ පලයන් අනුරයා ගෙනාවේ පරණ අයගේ වැඩ පිළිවෙලම තමයි අනුරයට කිසිම වැඩ පිළිවෙලක් නැ

    • @kdroshan3302
      @kdroshan3302 17 วันที่ผ่านมา +1

      @PadmiPadmi-m6g ලපයට මේ දවස් වල පිස්සු .චීනෙට බලු මස් කාලද කොහෙද

  • @dissanwickrama8943
    @dissanwickrama8943 16 วันที่ผ่านมา +7

    චිනයයි ඉන්දියාවයි අනුර බුරැවට ඇන්දුවා

    • @sriyanikorale3587
      @sriyanikorale3587 10 วันที่ผ่านมา

      😂 henen thamai.umbala hitha kena nemei anura kiyanne

    • @hasithaheshan8714
      @hasithaheshan8714 10 วันที่ผ่านมา

      උඹ දන්න බිබික්කමක් නෑ බිජ්ජෝ😂😂

    • @WasanthaGunasekara-je8cp
      @WasanthaGunasekara-je8cp 5 วันที่ผ่านมา

      මූ මහින්දයගෙ කටු ජරාව කාපු කැනහිෙලක්

  • @dilansampath4158
    @dilansampath4158 18 วันที่ผ่านมา +15

    හිතන්න දෙපැත්තක් තියනවා හොද සහ නරක

    • @manjularodrigo1735
      @manjularodrigo1735 15 วันที่ผ่านมา

      Chinaya sambandawa hoda saha naraka 2k thiyenwa.......

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 18 วันที่ผ่านมา +43

    චීන නෙමෙයි භයානක ඉන්දියා

    • @HirukaJayanetti
      @HirukaJayanetti 18 วันที่ผ่านมา +2

      Okkoma ekai

    • @LochanaVidunuwan
      @LochanaVidunuwan 18 วันที่ผ่านมา +1

      දෙකම එකයි බන්

    • @TsSenul
      @TsSenul 18 วันที่ผ่านมา +2

      Ai ube Chinawa kala baluwada
      Mathaka nadda api naya ugule patalune China nisa india 🇮🇳 thamai udaw Kare Nathnam thamath api thel polime

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 18 วันที่ผ่านมา +8

    ඉන්දියාවෙන් පරෙස්සම් වීම ඉතා වැදගත්🤔🤔🤔

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      මිනිසුන්ට දැන් පරිස්සන්වෙන්න වෙලා තියෙන්නේ අනුර කියන පච මුස්පේන්තු කාලකන්නි ත්‍රස්තවාදීගෙන් 😂😂😂😂😂

  • @LilyLotus-r3c
    @LilyLotus-r3c 9 วันที่ผ่านมา +2

    අනුර ජනාදිපති තුමා රට උගසට තියන්නෙ නෑ.රැවටීමක් නෑ.හොද මොලයක් තියන දාර්මික මගේ නායකය❤අනුර😘😘😘😘

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 18 วันที่ผ่านมา +25

    😢කලින් බලයේ සිටි දූශිත දේසපාලුවන් නිසා රට ගොඩඑන්න අපහසු විශාල නය උගුලක හිරවෙලා ඉන්නේ

  • @AyanthaFernando-j4f
    @AyanthaFernando-j4f 18 วันที่ผ่านมา +27

    මටත් ඕක හිතුනා නමුත් අපි අසුබවාදී වෙන්න හොඳ නෑ ඉදිරිය සුබම වේවා

  • @nawatime_titha
    @nawatime_titha 18 วันที่ผ่านมา +17

    මිනිස්සු රවටන්න,බලයට කෑදරව කටයුතු කරන චීන්නු මොල කාරයොද?අපේ අනුර ඔය ඔක්කොටම වඩා හොද මිනසෙක්..❤❤

  • @Dc-fo7wl
    @Dc-fo7wl 18 วันที่ผ่านมา +27

    සාක්කුවට වාසි බලාගෙන වැඩ කරන්නෙ නැති නිසා අනුරව අහු වෙන්නෙ නැති වෙයි. ඒ විශ්වාසය තමයි අපිට තියෙන්නෙ.

    • @Buddika-f1m
      @Buddika-f1m 17 วันที่ผ่านมา

      ❤🩷🔥🔥

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 10 วันที่ผ่านมา

    ලංකාවට කෙලවෙනවා 😂😂😂😂

  • @erangapramesh2506
    @erangapramesh2506 16 วันที่ผ่านมา +1

    අනුර ජනතාව ඇන්දුවා

    • @liyoshiyona
      @liyoshiyona 16 วันที่ผ่านมา

      පලයන් බල්ලො යන්න, සජියගෙ ගූ ගිලින් මෝඩ පම්කයා තෝ 😂

  • @Punyasiridanansuriya
    @Punyasiridanansuriya 8 วันที่ผ่านมา

    ඔබතුමාගේ කතාව සීයට සීයක් ඇත්ත

  • @AriSiwaneththi
    @AriSiwaneththi 9 วันที่ผ่านมา +2

    අනුර ජනාධිපති තුමාට කොයි දේටත් එවුන්ට වඩා නුවණ තියෙනවා එය අපිට විශ්වාස යි ❤ඔබටත් ගොඩක් ඉස්තුතියි 🙏

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha 18 วันที่ผ่านมา +16

    අතීතයේ පටන්ම චීනය,ශ්‍රී ලංකාව සමග පැවතුනේ ලගම සම්බන්ධ තාවක්.

  • @RanathungaRanathunga-l5q
    @RanathungaRanathunga-l5q 18 วันที่ผ่านมา +4

    චීනය තමන්ගේ සහෝදරයා ආරෂා කරනව බා

  • @ElanJayantha
    @ElanJayantha 18 วันที่ผ่านมา +10

    ජනාධිපති තුමා අති දක්ෂනම් පමණයි ජයගන්න පුළුවන් චීන්නු හරීම කපටියි

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      අනුර මොලේ නැ චීන්නු එක්ක වැඩ කරන්න

    • @sriyanikorale3587
      @sriyanikorale3587 10 วันที่ผ่านมา

      oya kapatin gena janadipathi thumata hoda awabodayak thibenawa eaka apita vishwasai.mokada ratawal saha andu kuyanne sillara kada nemeine

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 18 วันที่ผ่านมา +3

    මෝඩයට නොව ගොනාට අන්දවා ඇත 😂😂😂

    • @haroldperera697
      @haroldperera697 10 วันที่ผ่านมา

      Horunge vahalek vagei 🤔

  • @ChamilaUdayanga-c7r
    @ChamilaUdayanga-c7r 5 วันที่ผ่านมา

    චිනට පුක දෙන්නත් වෙියි වගේ මෙි යන විදියට අනික අනුර අපිට උගතේක් වුනාම ඇමරිකවට චිනේට.ජපානේට පටිටම පටිට මොඩයේක් බලන් ඉදිමු

  • @PushpaKumara-mv8ks
    @PushpaKumara-mv8ks 9 วันที่ผ่านมา +2

    මුන්ට එදා චිනේ හොද නෑ ඔය වැඩේට අනිත් ආණ්ඩුවේන් කරද්දී හොද නෑ අද මුන්ට හොදයි මුන් තරම් බල්ලෝ ටිකක් මේ රට පාලනේ කලේ නෑ

    • @nirmalifernando7429
      @nirmalifernando7429 4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම....😊

  • @karuapp6083
    @karuapp6083 18 วันที่ผ่านมา +10

    බටහිර සුද්දන් කිසිම දිනක කිසිම රටක් ස්වාධීන ලෙස නැගී සිටින්නට ඉඩ දීලත් නෑ, දෙන්නෙත් නෑ. සුද්ද ලඟ දනින් වැටෙන වහලුන් හැමදාම සුද්ද තමයි හොඳම, ආසියාවේ අපි ඹක්කෝම එකතු විය යුතුයි. ඇමරිකාවට කොරන්න පුළුවන් ලබ්බක් නෑ.... බටහිරින් ඈත් වන තරමට ඒ රට දියුණු වන වේගය වැඩියි! ඒ නිසාම අනුර අපට ෂුවර්.

    • @Buddika-f1m
      @Buddika-f1m 17 วันที่ผ่านมา

      🩷❤🔥🔥

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 18 วันที่ผ่านมา +8

    චීනය අනුරව අන්දනවා, අනුර ජෙපි වහල්ලුන්ව අන්දනවා

    • @sriyanikorale3587
      @sriyanikorale3587 10 วันที่ผ่านมา

      katawahapiya paraya tho

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 10 วันที่ผ่านมา

      ච්නය ගානට පචොරිස් අන්දන්නෙ

    • @nirmalifernando7429
      @nirmalifernando7429 4 วันที่ผ่านมา

      චීනය කියන්නේ,කූට ව්‍යාපාර යක්, අහුවෙනවා, නම් අහුවෙයල්ලා..😊

  • @samanthagalagama1920
    @samanthagalagama1920 18 วันที่ผ่านมา +8

    ඉන්දියන් බිල්ලා, චීන බිල්ලා, ඇමරිකන් බිල්ලා. කාලෙන් කාලයට බිල්ලො වෙනස් 😅😅 😅😅 මේ අපේ ලංකාවේ දේශපාලනේ. ඒ රටවල් වලට දැක්මක් තිබෙනවා.
    අපිට ඉතින් බිල්ලො තමයි.😅😅😢😢😢

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      හරියට hari දැන් මේ බිල්ලන්ට අනුර බැලුකුක්කා එකතු වෙලා අපේ රටේ ස්වාදිනත්වය ඉවරටම ඉවරයි

  • @ElanJayantha
    @ElanJayantha 18 วันที่ผ่านมา +3

    අනිවාර්යෙන් චීන අපිව ගොනාට අන්දවන්න පුළුවන්

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 18 วันที่ผ่านมา +11

    චීනය දැනටමත් රට ආක්‍රමනය කරලා ඉවරයි අපෙ ලන්කාවෙ අය ගේන හැම කෑල්ලක්ම ගේන්නෙ චීනෙන් කොන්ඩ කට්ටෙ ඉන්දලා සේරම ලන්කාවෙ සල්ලි යන්නෙ චීනෙට ආයෙ මොනාද ඉතින් දැන් රටෙ පැලපදියන් වෙන්න විතරයි තියෙන්නෙ අපේ එකාලා හරියට හිටියා නම් ඔවගෙ හින්ගන්න ඕන නැ කොයි රටක් වුනත් පරිස්සමෙන් ගිවිසුම් වලට යන්න ඔනෙ ඔවට අපේම මිනිස්සුත් ඉන්නවා පටලවලා කියා පාන්න කොහොමහරි කමක් නැ අපිත් දැනගෙන මෙ ගමන පරිස්සමට යමු

    • @susantharathnayake5075
      @susantharathnayake5075 18 วันที่ผ่านมา

      Lakava මිනිසුන්ට මොකක් හරි භාණ්ඩයක් වත් හදන්න පුළුවන්ද 😂

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      වතු වැඩට සුද්දෝ ගෙනාපු හැඩි දෙමලු වහල්ලු දැන් රටින් බාගයක් ඉල්ලනවා ඉදිරියේ දි චීන්නු ඊට‍ එහා වෙනවා උන් දැනටමත් මේ රටේ පැල පැදියම් වෙලා ඉවරයි අනුරයා තමයි ලොකුම දෙසැදෝහියා

    • @nirmalifernando7429
      @nirmalifernando7429 4 วันที่ผ่านมา

      ඒකට, අනුබල දෙන්නේ.කාලෙන්, කාලෙට, එන දේශපාලන ඇමබැට්ටොයො..උන් රටගැන නෙවෙයි හිතන්නේ උන්ගේ දෙශපාළණ හිතවත් කම් පමණයි, නේද? රට ගැන හිතනවනම් රටේ රැකියා ක්ශේත්‍රයට, අවහිර වෙන චීන භාන්ඩ ගෙන්වීම අත්හිටුවා, රට ගැන හිතන්න පුළුවන් විය යුතුයි නේද?😊

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 18 วันที่ผ่านมา +13

    චිනය හා ලංකාව හොද යාලුවෙි

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      අයියෝ අනුරගේ ඔඩොක්කුවේ චීන්නු මලපහ කරනවා ස්වර් 😂😂😂😂😂😂

  • @bandarahrcs3731
    @bandarahrcs3731 18 วันที่ผ่านมา +33

    චීනය බං ඉස්සර ඉදලම උදව් කරපු රටක්.

    • @TsSenul
      @TsSenul 18 วันที่ผ่านมา

      Danna tharama😂😂😂😂

    • @Buddika-f1m
      @Buddika-f1m 17 วันที่ผ่านมา

      🩷

    • @kumaracool969
      @kumaracool969 15 วันที่ผ่านมา

      ඒකම තමා කියන්නෙ

  • @niharsafran5899
    @niharsafran5899 18 วันที่ผ่านมา +6

    අම්මෝ අම්මෝ උපදේශක 😂😂

    • @VimuSithara
      @VimuSithara 18 วันที่ผ่านมา +1

      සිරාවටම 😂😂😂🤣🤣

  • @IsuruThaveesha
    @IsuruThaveesha 18 วันที่ผ่านมา +6

    අනුර දිසානායක මැතිතුමා රට හදයි. ඉවසීමෙන් බලන් ඉමු..🇱🇰🇱🇰📈

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      පබයෝ කවද්ද රට හැදුවේ

  • @ChamindaUdaya
    @ChamindaUdaya 9 วันที่ผ่านมา

    අපේ ජනපති පුස්තකාලයක් තමා.පුස්තකාලෙට පුස්තකාල එකතුවෙල

  • @chandana537
    @chandana537 18 วันที่ผ่านมา +11

    ලංකාවේ ශාපය ඉන්දියාව නොවේද? මැදපෙරදිග ජොබ් එකකට ගියත් අපේ උන්ට වල කපන්න එන්නේ ඉන්දියන් කාරයො නොවේද?????? ඉතින් ioc ඇතුළු ඉන්දියන් වාහන ඇතුළු නිෂ්පාදන වෙනුවට දේශීය හෝ වෙනත් ආදේශක දේවල් වලට මාරු වෙමු 🙏

  • @morningpride7922
    @morningpride7922 18 วันที่ผ่านมา +2

    ට්‍රම්ප් කාරයත් චීනය එක්ක සෙට්වෙනවා...

  • @amilaruwan991
    @amilaruwan991 18 วันที่ผ่านมา +27

    රාජපක්ෂලා නෙවි දැන් බලයේ ඉන්නේ උගත්,බුද්ධිමත්,එයටත් වඩා හොදම එක මුදලට විකිණෙන්නේ නැති රට ගැන හිතන නායකයෙක්.එය විශ්වාසයෙන් කියන්නේ එතුමා කරන හැම දෙයක්ම මිනිසුන්ට සමාජ මාධ්‍ය හරහා මහජනයා දැනුවත් කරනවා.එනිසා රටට විපතක් වෙන්න කලින් මහජනයට එය දැනගැනිමට පුලුවන්.

    • @vihangasisaremeemeduma3627
      @vihangasisaremeemeduma3627 18 วันที่ผ่านมา +4

      උගත් බුද්දිමත් හරියට කතා නායක වගේ ද දන්නෑ 😂

    • @amilaruwan991
      @amilaruwan991 18 วันที่ผ่านมา

      @@vihangasisaremeemeduma3627 නැහැ..සජියගේ පිස්සු උපාධිය,නාමලයගේ හොර නීතිඥ කම,පොන්න රනිලගේ වැල්පාලම වගේ

    • @ruwandarshana8281
      @ruwandarshana8281 18 วันที่ผ่านมา

      උබ මොන මල් පොන්නයෙක්ද බං

    • @SandunHarshana-uw7ym
      @SandunHarshana-uw7ym 18 วันที่ผ่านมา +2

      අන්බො.. ඉදලා හිටලා බත් ටිකක් කාපන්.. හොදිත් එක්ක. හැමදාම තණකොල කන්න එපා

    • @chamodshanuka1999
      @chamodshanuka1999 18 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ❤️👍

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 11 วันที่ผ่านมา +1

    Kaudameballa.apejanadhipathithumata.modakiyanne.yako anura j pthumage❤mole me like katathnayako.niyama .mole..kiyapu ekata .kiyapueka .ammagen
    .ahapan. ❤❤❤❤❤❤❤.

  • @WijiWardana
    @WijiWardana 9 วันที่ผ่านมา

    අපේ ජනාධිපතිතුමා හරිම බුද්ධිමත් කිම කෙනෙකුට රැවටෙන්නේ නෑ ඒක අපිව හොදටම වීශ්වාසයි ❤❤❤

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi 6 วันที่ผ่านมา

    අනුර ධාර්මික නම් බෞද්ධ ධරමයට අනුව වැරදි කළ අයට දඩුවම් දෙන්න නැහැ නෙද වැරදි කල වැරදි නොකළ හැමෝටම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ගේ නාමයෙන් සමාදානය වෙවා පියාණෙනී ඔවුන්ගේ පව් වලට කමා වුව මැනව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ගේ නාමයෙන් හැමෝටම සත්‍යය අවඛොධ වෙවා ආමෙන්

  • @MrSL-tx1sp
    @MrSL-tx1sp 9 วันที่ผ่านมา

    තව ඒක කාරණාවක් තියනවා. ඒ තමයි ජවිපෙ සහා චීන කොමියුනිස්ට් පක්ෂය අතර තියන සම්බන්ධය.මොකද අනුරව වගේම චීන නායකයන්ව පාලනය කරන්නේ පක්ෂය විසින්.

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 18 วันที่ผ่านมา +5

    චීනය පාලනය කරන කොමියුනිස්ට් පක්ෂය එදා ඉදලා අනුරලා එක්ක දැඩි සම්බන්ධතාවයක් තියෙනවා...

    • @Buddika-f1m
      @Buddika-f1m 17 วันที่ผ่านมา

      🩷❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 18 วันที่ผ่านมา +10

    මාස්ටර් ප්ලෑන්ක් ඕනේ ජනපතිතුමනි

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      මොන ප්ලැන්ද අනුරට කොහෙද දැක්මක් රනිල්ගේ උදව්වෙන් ඔහේ යනවා යන්නේ කොහේද මල්ලේ පොල්

    • @Buddika-f1m
      @Buddika-f1m 17 วันที่ผ่านมา

      🩷❤

    • @LKEDUCTIONCOM
      @LKEDUCTIONCOM 10 วันที่ผ่านมา

      anurata dakmak thiya hari hati ediiriwada piliwelak wath thiyenaeada

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 10 วันที่ผ่านมา

      පචෝරිස් ට මොන plain ද ගමේ රනිල්

  • @NeilPriyantha-g8z
    @NeilPriyantha-g8z 18 วันที่ผ่านมา +1

    හරියට හරි

  • @SprunkiCartoons8
    @SprunkiCartoons8 18 วันที่ผ่านมา

    වටපිට ගෑස්❤

  • @SumitraJayakodi
    @SumitraJayakodi 18 วันที่ผ่านมา +3

    බලමු මේ දෙවියන් වහන්සේගෙ
    අනුග්‍රහය ලැබී තිබෙන මොහොතක.
    කාටවත් කපටි උපක්‍රම කුමන්ත්‍රණ
    සැලසුම් කරන්න නම් බැහැ...😂😂
    ලංකාවට එහෙම කරොත් මගෙ
    දෙවියන් වහන්සේ ඔවුන්ගේ රටට
    පහර ගහනව...😂😂එවිට ඔවුන්
    නාස්ති වෙනව.😂😂හාලෙලුයියා !!!!

  • @地獄への歌
    @地獄への歌 18 วันที่ผ่านมา +7

    එකපාරටම නෙමෙයි ගොඩක් කල් ඉදන් චීනය අපිට ණය දුන්නා😂😂😂

    • @dakshik2706
      @dakshik2706 18 วันที่ผ่านมา

      Me investment bm

    • @ChandrasiriJayasinge
      @ChandrasiriJayasinge 18 วันที่ผ่านมา

      ඔව් ඔබ හරි ඒදුන්න ණය ආධාරවලින්
      හිටපු.දූෂිතයො හොරාකෑව .ඒක මුළු
      ලෝකයම.දන්නවා

  • @damithpushpa6483
    @damithpushpa6483 4 วันที่ผ่านมา

    මට මතකයි අනුර කුමාර කලින් චීනෙට පලු යන්න බැන්නා දැන් අනුර කුමාරට චීනෙ හොඳයි ...😮😮😮

  • @kumara-e8n
    @kumara-e8n 18 วันที่ผ่านมา +3

    වලේ ඉන්න මැඩියන්ට කොරැහේ කිබුල්ලු දකිනවා මිසක් වෙන වැඩක් බැහැ.හරිම සතුටුයි ඔහොම යන් 👋

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 18 วันที่ผ่านมา +4

    යකෝ චීනය හැමදාමත් ලංකාවට උදව් කලා

    • @Buddika-f1m
      @Buddika-f1m 17 วันที่ผ่านมา

      🩷❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 18 วันที่ผ่านมา

    ස්තූතියි ඔබට

  • @Indikawijesooriya71
    @Indikawijesooriya71 18 วันที่ผ่านมา +5

    නෑ ඒගොල්ලෝ දන්නවා 2030 දී අපි නැවත පිබිදෙනවයිි කියලා🎉🎉🎉🎉

    • @HirukaJayanetti
      @HirukaJayanetti 18 วันที่ผ่านมา

      😂

    • @ishanmaduranga6026
      @ishanmaduranga6026 18 วันที่ผ่านมา +1

      Gon sajiyatha puka dena Gon pakek Hina wenawa. Mun wage harak lankawe mokatha ipadunada

    • @HirukaJayanetti
      @HirukaJayanetti 18 วันที่ผ่านมา

      @@ishanmaduranga6026 ado serious ganna epa bn 😅

    • @HirukaJayanetti
      @HirukaJayanetti 18 วันที่ผ่านมา

      @@ishanmaduranga6026 ado serious ganna epa bn 😅

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      ඕවා ගොන් අනාවැකි කාරයන්ගේ ගොන් කතා

  • @chamarasampathrasika6108
    @chamarasampathrasika6108 10 วันที่ผ่านมา

    Anita sahodaraya ratta angathaya❤❤❤❤❤❤

  • @SunethChandana-c8b
    @SunethChandana-c8b 15 วันที่ผ่านมา

    සුපිපි

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 18 วันที่ผ่านมา +1

    චීනය දක්ෂ සහ බුද්ධිමතුන් උගතුන් උනේ පාලකයන් ගේ දේශයට ඇති ආදරය sri lanka ව පාලනය කළේ දේශපාලුවන්
    නමුත් රට ගොඩ නගන ආදරය කරන එකම නායකයෙකි අනුර දිසානායක හෙළ ජනාධිපති tuma
    අපේ රටේ මිනිස්සු එදා කීවේ
    කොණ්ඩෙ බැදපු චීන්නුන්‍ට ඕවා කියාපන් නැවතත් අපේ රටේ හෙළ යෝ දක්ෂයෝ රට ගොඩ
    නගනවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @Jack-ex4ui
    @Jack-ex4ui 16 วันที่ผ่านมา +3

    කොහොමත් දේශපාලයේ කියන්නේ හැමෝම බැලන්ස් කරන් හින් නුලෙන් ගේම ගහන එකට තමයි...
    අනුර එක ලස්සනට කරයි..

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 18 วันที่ผ่านมา +2

    Mamath hithanne apee janadipathithuma rata vikunankana kenek novana bava pamanak visvasai .ugath buddimath nayakayek ohu ratata janathavata aadare athi nayakayek .Apata visvasai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asokabandara1061
    @asokabandara1061 17 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @UdaĶaradupana
    @UdaĶaradupana 18 วันที่ผ่านมา +5

    අව්රුදු...76...රටම...කාපු..අම්බරුවන්
    හොරු...නිසා...විශ්වාෂයක්...
    නැති...නිසා...බලමු...බලමු...

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      බොරුවේ උල්පත අනුර දැන් තමයි නියම පල් හොරා ඇවිත් ඉන්නේ

    • @NandaHerath-op9bh
      @NandaHerath-op9bh 17 วันที่ผ่านมา

      හොරු අල්ලන්න

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 10 วันที่ผ่านมา

      පචෝරිස් ල හදපු රටක් තියනවද

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 18 วันที่ผ่านมา +4

    කොහොමත් රටක් තනිවෙලා ලෝකෙ අනික් රටවල් වලින් ඈත් වෙලා ජිවත් වෙන්න බැහැ, අනික් රටවල් වල උදව් ඕනෙ සහ, ආනයනය අපනයනය කරන්න අනික් රටවල් වල උදව් ඕනෙ, නැත්නම් ගෙදරකට‍ අල්ලපු ගෙදර මිනිස්සු අවශ්‍යයයි, ඒ වගේ තමයි

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      රටේ ජාතික සම්පත් වික්කාම හරිද මේ රට දියුණු කරන්න මුහුද ඇති thrikuna😂මල තෙල් ටැංකි ටිකයි අලුතින් හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණයයි අලුතින් හදල. ඒවා අපේ රටේ දේශීය වියාපාරිකයන්ට ආයෝජනය කරන්න දුන්නනම් ලැබෙන ලාබය අදිකයි. රුසියාවෙන් තෙල් මිලදී ගෙන නැව් වලට තෙල් විකුනන්න පුළුවන්

    • @Buddika-f1m
      @Buddika-f1m 17 วันที่ผ่านมา +1

      🩷❤🩷❤

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 15 วันที่ผ่านมา

    පරණ දේශපාලන හිතවත්කම් JVP සමග දීර්ඝ ඉතිහාසයක් තියෙන්නේ.චීනය,රුසියාව වැනි රටවල් සමග 1960 න් පසු එහි පක්ශ සමග ලගින් සිටි එකම ලංකාවේ පක්ශය JPV එක පමණී.මහෝ සේතුන්,ලෙනින් වැනි ලෝක නායකයන් ඉතා ඉහලින් පිලිගත් පක්ශයේ නායකයාට විශේස ප්‍රදානයන් විය යුතුයී මේවා.

  • @තුෂාර-N3
    @තුෂාර-N3 18 วันที่ผ่านมา +7

    හැමදේම සුබවාදි හිතමු broo. සමහරවිට ඉස්සල්ල හිටපු පාලකයො හොරු නිසා චීනේ එහෙමකරා වෙන්න පුලුවන්..!

  • @dineshkumara8098
    @dineshkumara8098 18 วันที่ผ่านมา +5

    රුසියාවත් එකතු කර ගත්තා නම් හරි

    • @Buddika-f1m
      @Buddika-f1m 17 วันที่ผ่านมา

      ❤❤🩷🩷

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 18 วันที่ผ่านมา +2

    ඔව් ඉතින් චීන දැනගත්තා අනුරව ගොනාට අන්දන්ඩ පුළුවන් කියලා. අනේ චීනගෙ බඩු මාස ඕන්නං හයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි උගේ පඩුත් එකයි යුගෙ තාක්ෂණෙත් එකයි

  • @daffodils8132
    @daffodils8132 15 วันที่ผ่านมา

    චීනෙ විතරක් නෙමෙයි ඉන්දියාව උනත් අපිට උදව් කරන්නෙ අපිට තියෙන ආදරේට නෙමෙයි. කලාපය තුල ඔය රටවල් දෙකටම ලන්කාව හරිම සුවිශේෂයි. විශේශයෙන්ම පිහිටීම අතිනුත්. මම හිතන්නෙ නැහැ ජනාධිපති තුමා ඔය කිසිම දෙයක් නොතකා ඔවුන්ගේ උපායවල් වලට අහුවෙනවා කියලා. ඔහු බුද්ධිමත් වගේම ජනතාහිතවාදී නායකයෙක්. අනික කලාපය තුල තව දුරටත් අපි වගේ රටකට ස්වාධීනව , හුදකලාව කටයුතු කිරීමද නොහැකියි.👍👍👍

  • @terence320
    @terence320 18 วันที่ผ่านมา +9

    ඔතන ඇත්ත කතාව geopolitical matters . Education qualification තිබ්බ කියල බුද්ධිමත් වෙන්නේ නෑ. Geopolitics හරියට handle කරොත් රට ගොඩ දාන එක මහ දෙයක් නෙවෙයි

    • @kdroshan3302
      @kdroshan3302 18 วันที่ผ่านมา

      අනිවාර්යෙන්

  • @kdroshan3302
    @kdroshan3302 18 วันที่ผ่านมา +2

    දකුනු ආසියාවේ සංවර්ධිත රට ලංකාව ..එකට හේතුව මහින්ද රාජපක්ෂ කරපු සංවර්ධනය...

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 18 วันที่ผ่านมา +2

    අද වෙනකොට චීනය හා ඇමරිකාව අතර තත්වය වෙනස්, ට්‍රම්ප් හා චීන ජනාධිපති අතර ප්‍රබල සාකච්ඡාවක් පැවතිලා තියෙනවා, එකෙන් පසු මේ වෙනකොට චීනය සහ ඇමරිකාව අතර තියෙන විරසකය ඉවර වෙලා සහජීවනයක් ගොඩ නැගිලා තියෙනවා.

  • @sisirasenarathna980
    @sisirasenarathna980 15 วันที่ผ่านมา

    පැහැදිලිවම.කවුරැත් මීයක් කඩන්නෑ අත ලෙවක්න්න.වාසියක් බලා පොරොත්තු වෙනවාමයි.මොනව උනත් ඇමරිකාව අනාගතෙ.පසුබසිනව ඒක සුවර්.

  • @Jppwajiramani
    @Jppwajiramani 18 วันที่ผ่านมา

    චීන. කපටියා පල් හරැ

  • @Sujith-f6s
    @Sujith-f6s 11 วันที่ผ่านมา

    A D k Andala Suwara sir lankan wata Aibasarani

  • @tharudil277
    @tharudil277 18 วันที่ผ่านมา +1

    කලින් ඉදපු හෙරු.ගැන දන්නනිසා මෙරජයෙ හොරු නැතිනිසා චිනය උදවු කරනවා❤❤❤

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      අනුර වගේ ටොම් පචයට වඩා පරණ හොරු හොදයි මොකද අනුර යට කවදාවත් බැ හොරු අල්ලන්න හොරු හොරුන් අල්ලන්නේ නැ

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 10 วันที่ผ่านมา

      කලින් හිටපු අය චිනෙට නරක නම් කොලඹ මහරෝහලේ OPD building
      එක පරිත්‍යාග කරයි ද?

  • @relexingmind8361
    @relexingmind8361 18 วันที่ผ่านมา +8

    අනුරට බොරැකීමේ හැකියාව හැර වෙන මුකුත් තියනවද

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 18 วันที่ผ่านมา +1

      Dan ube aththa kiyapu ewun aurudu 76 korapu hariya mathaka athine

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 18 วันที่ผ่านมา

      හොරා කාපුව කො බන්?

    • @nandakumaranandakumara3099
      @nandakumaranandakumara3099 18 วันที่ผ่านมา

      Anith aya 76 awuruddatama karapu waradi anura mahattaya awurudu 5 karai kiyalath welawakata hitenawa bn ahema nowewa kiyala patanawa ahema wunoth upadina daruwa pawa apita sepa karai

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 18 วันที่ผ่านมา +2

    හොරුන්ට උදව් කරන්න චීනය අකමැතිබව පවසා තිබුන .

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 18 วันที่ผ่านมา

      ඒ නිසාද පචයට උදව් කරන්නේ

  • @roxstar8556
    @roxstar8556 18 วันที่ผ่านมา +2

    උන්ගේ පරීක්ෂණ වලට අපිව යොදා ගනිවී😅

  • @DayanandaWa
    @DayanandaWa 18 วันที่ผ่านมา +2

    හෙම දෙයකම හොද පෙත්ත වගෙම නරක පෙත්ත තියනවා ලාබ වගෙම පාඩුවක් තියනවා ලොක සොබාවය එකනෙද අනවශ්‍ය බිය ඇතිකර ගෙනිම මානසික බෙලහින කමක් ලෙසයි මම පිලිගන්නෙ ස්තුතියි

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 18 วันที่ผ่านมา

    කොන්ද නොමති වටපිට😅😅😅😅😅

  • @rcycyvtcyvycyb3736
    @rcycyvtcyvycyb3736 17 วันที่ผ่านมา +1

    Npp කියන්නේ අනුර සහෝදරයා විතරක්ම නෙමෙයි.ලංකාවේ සහ ජාත්‍යන්තර බුද්ධි බලකායක් සහිත එකම දේශපාලන ක්‍රමය .කලබල වියයුතු නැහැ ,හරිම දේ හරි විදිහට සිදුවනවා

    • @Buddika-f1m
      @Buddika-f1m 17 วันที่ผ่านมา

      ❤❤🩷🩷

  • @kumara12341
    @kumara12341 18 วันที่ผ่านมา

    Great, 🎉

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 16 วันที่ผ่านมา

    චීනය කලින් හිටපු උන්ට දීපු ආයෝජන වලින් උන් කෙලපු කෙලිල්ල උබට පේන් නැද්ද බං...චීනය දන්නව අනුර සල්ලි මංකොල්ල කන්නෑ කියල..ඒක අපිට නම් හොදට තේරෙනව...

  • @kapilakahandawala4269
    @kapilakahandawala4269 18 วันที่ผ่านมา +6

    මේ චීනෙට, ඉන්දියාවට ඇමරිකාවට වඩා අපේ රටේ පොරවල් නැද්ද අපිටම කෙලින. දැන් බලන්න කතරගම මැණික් ගග යාබද විලා, ගෙයක් තියනවලු. කාගේද කියල ලෝක ප්‍රස්නයක් ලු. ඉතින් ඔය තියෙන්නේ ඇස් දෙක උඩ බල්ටි ගහල. අවුරුදු 76 ක්‌ අපේ රටේ එවුන් අපිටම කෙලියකොට තව මොන කතාද

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 18 วันที่ผ่านมา

      Anna ho kiyala hitapu unwa sudda karanawa tharunai kiyana sanwidanayakin muta gahanna ona goo. Walin mechchara ratata haniyak welth tham unta Kath Adina eka nathara wela naha

  • @slkidstalent5626
    @slkidstalent5626 18 วันที่ผ่านมา

    Thanks

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 18 วันที่ผ่านมา +2

    👍👍👍🙏

  • @pathmasiribandara7933
    @pathmasiribandara7933 18 วันที่ผ่านมา

    Haba mama hithanava malli janpathi anura saha rajaya ahuvei kiyala mahidalage wage horakan na ratata adare karana malatikk inne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @domesticwiring5184
    @domesticwiring5184 18 วันที่ผ่านมา +1

    පුතා ඇමරිකාව අවුල් කරගත්තොත් අපිටත් සොරිම තමා... නිකන් දෙන හැම කුන්ඩවාලයම ගන්නැතිව හිටියනම් හරි

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 18 วันที่ผ่านมา +3

    අපෙ රටට කෙරපු හරියට ඇති හැත්තෑ වෙ වර්ෂය යෙ ඉදල .මම නම් ජානධිපති තුමාට කවදාද ත් මුකුත් කියන්න නැහැ. එයාට ලැබිලා බුද්ධිමත් භාවය උගත් කම පාවිචිචි කරලා. හැමදෙයක්ම කරයි. හැම දාම මෙ මිනිස්සු. කාටහරි කියන්න තමා දන්නෙ. මාගේ පුර්ථනා අපෙ රට දෙසිත ක්කරන්න.මාගේ ජානධිපති අයියා ට .යෙදබල සත්තිය දයිරිය ලැබේවා බුදුන් සරනීන් සියලුම දෙවියන් පිහිටෙන් 🙏💙❤❤❤❤

    • @kgcnkumara1984
      @kgcnkumara1984 18 วันที่ผ่านมา

      ඔය මොනවා කරත් චීනුත් එක්ක කටයුතු කරනකොට බොහොම බුද්ධියෙන් වැඩ කරන්න ඕනි. අපිට වඩා උගත් මිනිස්සු ඔවුන් මොල හතක් තියෙන මිනිස්සු?

  • @SumitraJayakodi
    @SumitraJayakodi 18 วันที่ผ่านมา

    😂😂 බයවෙන්න එපා..චීනාට වඩා
    අපෙ දෙවියන් වහන්සේ බලවත්.
    මක්නිසාද අපි දැනටමත් ශ්‍රීලංකාව
    දෙ.ව.සෙට බාරකර යාඥා කර ඉවරයි...දිවයින තුල බලවත් දේ
    කිරීමට ලක් වැසියනි මිත්‍යාදෘෂ්ටි
    ක කමෙන් ඉවත් වෙයල්ලා..ගස්
    ගල් පිලිම වන්දනාව..දේවාල
    ගුරුකම් පස්සේ නොගොහින්
    යේසුස් වහන්සේව සොයපල්ලා..
    නුඹලාට ශුභ සිද්ධ වන පිණිස.
    හාලේලුයියා !!🙏🙏🙏❤❤❤❤

  • @WasanthaGunasekara-je8cp
    @WasanthaGunasekara-je8cp 5 วันที่ผ่านมา

    මතක තියාගන්ඩ අවශ්‍යය jvp කොඩියයි චීන කොඩියයි එක වගේ බව

  • @chandanacgt
    @chandanacgt 18 วันที่ผ่านมา +1

    ගෝලීය දේශපාලනේ තුල ආසියාවට ඇති බලය එන්ඩ එන්ඩම වැඩි වෙමින් තියනකොට, අපි එල්ලෙන්ඩ ඕන මේ පැත්තෙංම තමයි 😄

  • @fifteenseconds1487
    @fifteenseconds1487 18 วันที่ผ่านมา +1

    මුංට චීන්නුන්ට පට්ට කපටි මොලයක් තියෙන්නෙ අරෑව ඇන්දුවා කියන එක ශුවර් මාජොන් සෙල්ලම් කරල කපටි ඔලු තියෙන මුං අනිවා රටෙන් කෑල්ලක් අරගෙනත් ඇති 😂

  • @Cricke132
    @Cricke132 17 วันที่ผ่านมา +1

    අනුර බලන්නෙ ලංකාවේ ජනතාව ගැන ලංකාවේ පැත්තෙ ඉදන් තමයි ලංකාවට හොදක් වෙනවානම් එච්චරයි වෙන රටවල් වලට කෙල උනා කියලා එක අදාල කර ගන්නෙ නෑ චිනෙට ගිහින් අනුර කිව්වා රටක් විදිහට තායිවානය චිනෙට අයත් භූමියක් කියලා පිලිගන්නවා කියලා එකට ප්‍රති උපකාරයක් විදිහට චිනය ලංකාවට ස්පොට් කරනවා 😁 හරියට නිකං පනතක් සම්මත කර ගන්න 2/3 ඕනි වෙලාවක පලිමෙතු මන්ත්‍රී කෙනෙක් පක්ෂව ජන්දය දෙනවා වගෙ 😁

  • @roobloxandfortniteplayer
    @roobloxandfortniteplayer 18 วันที่ผ่านมา +1

    ඒ රට තමයි ශ්‍රි ලංකාව

    • @nimalsiri6491
      @nimalsiri6491 18 วันที่ผ่านมา

      ☝️☝️☝️☝️

  • @PalithaSampath-r1t
    @PalithaSampath-r1t 18 วันที่ผ่านมา

    චීනෙ විසින් චීනයේ නිර්මාණ කපා හරින්නේ නෑ 100/1000 සුවර

  • @kushibandara8914
    @kushibandara8914 10 วันที่ผ่านมา

    Indiyawen thamai anathura thiyenne..

  • @amalkaswaris8393
    @amalkaswaris8393 18 วันที่ผ่านมา

    awadanamen.innaaka..Kobayashi.hodai

  • @tharakaruwan9122
    @tharakaruwan9122 18 วันที่ผ่านมา +7

    හිතන්න දෙයක් නැහැ අන්දල ඉවරයි 😅😅