Kavikariye Sindu Kiyana Lande _ Keerthi Pasquel & Dhammika Walpola (Original Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2020
  • Recorded Date & Time: 2013_02_01_13_08_32
    Video © Rupavahini Corporation

ความคิดเห็น • 96

  • @sachinthalakshan384
    @sachinthalakshan384 2 ปีที่แล้ว +19

    kawda me presenter? sahenna adarey karapu kenek a kaale. aaith paarak dakinna hari asai

    • @nelumvila
      @nelumvila  2 ปีที่แล้ว +4

      Thivandika Tashanthi Siriwardena

    • @sachinthalakshan384
      @sachinthalakshan384 2 ปีที่แล้ว +3

      Found her. Thank you so much. Eda dakka wagemai. Harima lassnai.

    • @geethvindana8981
      @geethvindana8981 2 ปีที่แล้ว

      Me program eka karana kenage nama mokadda

    • @user-jv2up8iy4q
      @user-jv2up8iy4q 9 หลายเดือนก่อน

      Hmmmmm

    • @sureshru5403
      @sureshru5403 22 ชั่วโมงที่ผ่านมา

      ඉස්සර ආසාවෙන් බලපු හිරු වියන

  • @bata8536
    @bata8536 3 ปีที่แล้ว +46

    2021 බලන සෙට් එක

  • @thusithk9741
    @thusithk9741 3 ปีที่แล้ว +49

    අවම තාක්ෂණයෙන් උපරිම පල නෙලාගත්ත අතීතය

  • @vishmarajapaksha3623
    @vishmarajapaksha3623 3 ปีที่แล้ว +36

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සින්දු. ඒ තරම් ලස්සනයි . ඒ කාලෙ එයාල දෙන්නත් හරි ලස්සනයි .. 😍

  • @champikagunawaradan2964
    @champikagunawaradan2964 2 ปีที่แล้ว +10

    2022.04.04 පස්සෙ බලන සෙට් එක කෝ

  • @nilshanruvinda8304
    @nilshanruvinda8304 ปีที่แล้ว +6

    2023 බලන අය කෝ

  • @ruwantjayathissa1138
    @ruwantjayathissa1138 3 ปีที่แล้ว +36

    මුල් ගායනයෙ සුන්දරත්වය ඊට පස්සෙ එන එකකවත් නෑ

  • @sarathamarasinghe7291
    @sarathamarasinghe7291 3 ปีที่แล้ว +24

    කොතරම් නම් රසවත්ද ඒ කාලයේ මේ ගීත.❤️

  • @ljflutes426
    @ljflutes426 2 ปีที่แล้ว +12

    දැන් තියෙන අඩන සිංදු වගේද මේවා....කොච්චර ඇහුවත් එපා වෙන් නෑ....😍❤

  • @primusv9770
    @primusv9770 2 ปีที่แล้ว +5

    (පි) කවිකාරියේ සින්දු කියනා ලඳේ - නුඹදෝ රැහේ කෝකිලා
    (ගැ) මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ- අනෙ සාමි සැන්දෑ වෙලා
    (පි) කවිකාරියේ සින්දු කියනා ලඳේ - නුඹදෝ රැහේ කෝකිලා
    (ගැ) මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ- අනෙ සාමි සැන්දෑ වෙලා
    (පි) දෙකනේ රිදී තෝඩුලා - නළලේ කොකුම් පාටලා
    වීණා වයා තාලෙටා - ගැයු ගී අසා ආවෙ මා
    (ගැ) වීණා වයා - කවි ගී ගයා - අපි යන්නෙ රුපියල් සොයා
    (පි) කවිකාරියේ සින්දු කියනා ලඳේ - නුඹදෝ රැහේ කෝකිලා
    (ගැ) මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ- අනෙ සාමි සැන්දෑ වෙලා
    (පි) සිඟමන් නොයා මාවතේ - මහදේ රැඳෙන් රූපිකා
    සසරේ ගෙනා ආදරේ - පඬුරයි ඔබේ දෝතටා
    (ගැ) දෙවි සාමිනේ - මන්දා අනේ - හිත මාගෙ චංචල් වෙලා
    (පි) කවිකාරියේ සින්දු කියනා ලඳේ - නුඹදෝ රැහේ කෝකිලා
    (ගැ) මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ- අනෙ සාමි සැන්දෑ වෙලා
    (පි) කවිකාරියේ සින්දු කියනා ලඳේ - නුඹදෝ රැහේ කෝකිලා
    (ගැ) මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ- අනෙ සාමි සැන්දෑ වෙලා

  • @lpkalinga8654
    @lpkalinga8654 ปีที่แล้ว +4

    I'm falling love with Dhammika walpola ❤❤

  • @DeviDevi-xx4ot
    @DeviDevi-xx4ot 3 ปีที่แล้ว +8

    වැදගත් කම බලන්න

  • @vpproductions3907
    @vpproductions3907 2 ปีที่แล้ว +6

    කීර්ති මහත්මයාගෙ කටහඩ අදටත් ඒ කාලේ වගේමයි..

  • @jayangafernando5919
    @jayangafernando5919 3 ปีที่แล้ว +5

    2021- 5- 23
    5.17 pm

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +3

    කවුරුත් සුරූපී ධම්මිකා වල්පොල මැතිණිය එක්ක ආදරෙන් වෙලෙන්න එපා..මේ සින්දුවේ ලීඩ් ගිටාර් ප්ලේ කරන්නේ මහින්ද බණ්ඩාර ඇගේ ආදරණීය ස්වාමියා..මිල කල නොහැකී ඉතාම වටිනා වීඩියෝ එකක් ..නිර්මාණයට සාභාගි වූ සියලු දෙනාටම දීර්ගායුශ ලැබේවා ...බලන ඔයාලා හැමෝටම සුභ අනාගතයක් පතමී

  • @pradeepkumara5348
    @pradeepkumara5348 4 ปีที่แล้ว +5

    Thanks NELUM VILA For uploading this video!!

  • @teek-nx8rl
    @teek-nx8rl 3 ปีที่แล้ว +4

    Ada sindu wged mewala thiyna arthaya marama lassanai..

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 27 วันที่ผ่านมา

    EPAA NOWENA GEETHA❤❤❤❤❤❤

  • @samahathmuhammadsaeed9368
    @samahathmuhammadsaeed9368 3 ปีที่แล้ว +3

    Kavi kaariye, sindu kiyana lande
    Numbadorahe kokilaa..
    Mage paaduwe yanta yanawa ohe
    Ane swami senda wela
    Kavi kaariye, sindu kiyana lande
    Numbadorahe kokilaa..
    Mage paaduwe yanta yanawa ohe
    Ane swami senda wela
    Dekane ridi thodula..
    nalale kokum paatala
    Weena waya, thaleta...
    gayu gee asa aawe maa
    Weena waya, kawi gaya,
    api yanne rupiyal soya
    Kavi kaariye, sindu kiyana lande
    Numbadorahe kokilaa..
    Mage paaduwe yanta yanawa ohe
    Ane swami senda wela
    Singama noyan maawathe,
    mahadereden roopika
    Sasare gena aadare,
    andurai obe dothata
    Dewi swamine, mandaane,
    hitha maage
    chanchal wela
    Kavi kaariye, sindu kiyana lande
    Numbadorahe kokilaa..
    Mage paaduwe yanta yanawa ohe
    Ane swami senda wela

  • @amuthuweda8340
    @amuthuweda8340 2 ปีที่แล้ว +1

    Marama lassana githayaj .hadavathsta hondama denenava .athitha mathaka aharenava saththai. Good luck theruvan saranai.

  • @isurimadushika4312
    @isurimadushika4312 3 ปีที่แล้ว +5

    Mul gayana tharam ekakwath watinne na, lassanai, thank youu nelum vila 💐

  • @bhathiyajayasundara1616
    @bhathiyajayasundara1616 3 ปีที่แล้ว +5

    අසම්මතයක් ගැන රූපයක් මැවෙන්නෙ මේ වචන එක්ක.....

  • @ruwanthimira3634
    @ruwanthimira3634 3 ปีที่แล้ว +9

    මුල් ගායනය කොයි කාලේ වගේද ☹️

    • @qr6995
      @qr6995 ปีที่แล้ว +2

      1985

  • @stuntchamumu
    @stuntchamumu 3 ปีที่แล้ว +6

    Ape dirga ausha aranyana

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @pathmarohini9923
    @pathmarohini9923 2 ปีที่แล้ว +2

    හැමදාම අහන්න කැමතියි

  • @nishanthaperera4537
    @nishanthaperera4537 3 ปีที่แล้ว +5

    Dan kiyana ewa nam melo rahak natoo

  • @hansikaumandi7161
    @hansikaumandi7161 3 ปีที่แล้ว +3

    Lassani godakma godak jiwath wenawa hamadama

  • @nmmax9303
    @nmmax9303 3 ปีที่แล้ว +3

    Keerthi sart e kale thiyenne kulege hinwa

  • @thehaterofthelock7323
    @thehaterofthelock7323 2 ปีที่แล้ว +8

    කීර්ති සර්, නොවෙනස් වන එකම hairstyle එක 👍

  • @ranisrilangka9850
    @ranisrilangka9850 3 ปีที่แล้ว +2

    ලස්සනයි හරි ලස්සනයි මම අස්සම් එක්ක

  • @supunsandika5455
    @supunsandika5455 3 ปีที่แล้ว +3

    2021

  • @mohamodhanan9735
    @mohamodhanan9735 3 ปีที่แล้ว +3

    Superb

  • @manjulamanjula2304
    @manjulamanjula2304 3 ปีที่แล้ว +1

    Lassanai ❤️

  • @glanzwin61
    @glanzwin61 2 ปีที่แล้ว +1

    Damika Walpole was verry cute 😊

  • @raviduprasanna6401
    @raviduprasanna6401 3 ปีที่แล้ว +1

    dan me presenter wa hoyannath na ne lassanata weda satahana karanawa

  • @dynconrad666
    @dynconrad666 3 ปีที่แล้ว +3

    2020?

  • @justinwickramarathna6695
    @justinwickramarathna6695 3 ปีที่แล้ว +2

    My Tube - Welcome

  • @sampathdissanayaka366
    @sampathdissanayaka366 3 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹🌹Best

  • @dilshanekanayake565
    @dilshanekanayake565 3 ปีที่แล้ว +3

    2020❤️

  • @tironkumara9293
    @tironkumara9293 2 ปีที่แล้ว +1

    Atheetha mathakayan Awadi karana sada Amaraneeya geethayak..

  • @chamindakumara1103
    @chamindakumara1103 3 ปีที่แล้ว +1

    Mama aaaaasama. ..

  • @lalithafernando3057
    @lalithafernando3057 ปีที่แล้ว

    Beautiful song

  • @lakshanmadusanka9193
    @lakshanmadusanka9193 ปีที่แล้ว +1

    2023.02.17

  • @bhathiyadiz5815
    @bhathiyadiz5815 3 ปีที่แล้ว +2

    super

  • @prasadtharanga4861
    @prasadtharanga4861 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @ashaniduminda1343
    @ashaniduminda1343 3 ปีที่แล้ว +3

    💖💖💖💖💖💖💖💖💖💖💖

  • @twofacehazard9783
    @twofacehazard9783 4 ปีที่แล้ว +2

    My best

  • @nipunasampath2554
    @nipunasampath2554 ปีที่แล้ว +1

    මහින්ද බන්ඩාර😍😍😍

  • @isurusavithmalkadeshaarang6702
    @isurusavithmalkadeshaarang6702 3 ปีที่แล้ว +2

    Nice

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @shamaleepriyanthi7335
    @shamaleepriyanthi7335 5 หลายเดือนก่อน

    2024

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 ปีที่แล้ว

    No.1 forever ❤❤❤❤❤❤

  • @yukthiprabhath1269
    @yukthiprabhath1269 4 ปีที่แล้ว +3

  • @hewagamapaghgharathana8391
    @hewagamapaghgharathana8391 3 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว

    Good ❤ songs

  • @anuradanayanajith2851
    @anuradanayanajith2851 9 หลายเดือนก่อน

    Mawa atitayats giya

  • @rich.deshan334
    @rich.deshan334 2 ปีที่แล้ว

    😍❤

  • @beveragehouse1029
    @beveragehouse1029 2 ปีที่แล้ว +1

    ❤❤️❤

  • @minuwanbkariyawasam3751
    @minuwanbkariyawasam3751 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว

    ❤️❤️

  • @blinkypinky2195
    @blinkypinky2195 3 ปีที่แล้ว +2

    🎶

  • @ttm-03hasininawodya61
    @ttm-03hasininawodya61 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @milroynishantha6458
    @milroynishantha6458 ปีที่แล้ว +1

    🌻🌸🌷🧡❤💛

  • @sinethdilupa8099
    @sinethdilupa8099 2 ปีที่แล้ว +1

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @naveenmax8658
    @naveenmax8658 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🌼

  • @tharidusadaruwan7391
    @tharidusadaruwan7391 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @sujanipriya2722
    @sujanipriya2722 4 ปีที่แล้ว +6

    Lassanayi. Mul gayanaya

    • @manosanju2969
      @manosanju2969 2 ปีที่แล้ว

      සිංදුව මෑතක කියන එකක් කලින් සිංදුවේ විශුවොල් එක විතරයි

    • @manosanju2969
      @manosanju2969 2 ปีที่แล้ว

      මුල් ගායනය මේ දෙන්නගෙ උනාට දැං යන සිංදුව ඉයෙ පෙරෙද කියපු එකක් දම්මිකාගෙ කට දිහා බලං ඉන්න මාත් ආසම සිංදුව නිසා හොදටම බැලුව

    • @nelumvila
      @nelumvila  2 ปีที่แล้ว +1

      @@manosanju2969 ඔබ වැරදියි, මෙය 90 දශකයේ පටිගත කිරිමක්,මෙය මා විසින් උඩුගත කර ඇත්තෙ කිසිදු සංස්කරණයකින් තොරව.විඩියෝව සහ ඔඩියෝව sync නොවන තැන් තිබෙන්න පුලුවන්, එයට හෙතුව එකල ඔඩියෝව පටිගත කරන්නෙ වෙනම,විඩියෝ එක කරන්නෙ වෙනම.

  • @navikayasanthadealwis3601
    @navikayasanthadealwis3601 4 ปีที่แล้ว +4

    🎻🎻🎻🎻🤗

  • @shayanabeywardana1716
    @shayanabeywardana1716 3 ปีที่แล้ว +2

    love❤❤❤❤❤❤❤❤❤ forever

  • @akg-zone7592
    @akg-zone7592 3 ปีที่แล้ว +2

    again never become that world

  • @ravindu5715
    @ravindu5715 2 ปีที่แล้ว

    Me mona avuruddeda 🤔

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +5

    මහින්ද බන්ඩාත් ප්ලෙ කරනවා නෙද.

    • @supunsandika5455
      @supunsandika5455 3 ปีที่แล้ว +1

      එතුමා වෙන්න ඕන

  • @shamalefernando6364
    @shamalefernando6364 2 ปีที่แล้ว

    Hada ridi sinuwakvage
    Nivan suva ladeva duve.

  • @user-jx5uo1jn6v
    @user-jx5uo1jn6v 2 ปีที่แล้ว +3

    ලතා වල්පොල මහත්මියගේ දුව නේද

  • @dineshikarathnayake4697
    @dineshikarathnayake4697 2 ปีที่แล้ว

    M!

  • @shanperera6115
    @shanperera6115 3 ปีที่แล้ว +3

    Animal to make fish gummy gummy how indor tillem galaxy jack

  • @supunsandika5455
    @supunsandika5455 3 ปีที่แล้ว +5

    ගිටාර් එක වාදනය කරන්නෙ මහින්ද බණ්ඩාරයන්ද ?