Kavikariye - Keerthi Pasquel @ Dell Studio Season 02 ( 28-08-2015 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 306

  • @VimedyaAbewickrama
    @VimedyaAbewickrama 8 หลายเดือนก่อน +31

    Anyone 2024??😊

  • @weerasingheishan4416
    @weerasingheishan4416 3 ปีที่แล้ว +63

    පේශලගේ අත් දෙකට බුදු සරණයි❤️

  • @sanukedirisuriya148
    @sanukedirisuriya148 3 ปีที่แล้ว +14

    එදා දුටු කීර්ති පැස්කුවල් තවමත් එහෙමයි

  • @kanchananilmini9883
    @kanchananilmini9883 3 ปีที่แล้ว +22

    තබ්ලා නම් ඉතිං පේෂල තමයි...❤️👌

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 4 ปีที่แล้ว +18

    ගීතයේ භාවනාවන් මේ..ඒ භාවනා වලින් හිත සුවපත් වෙනවා ❤️

  • @evelheart61
    @evelheart61 4 ปีที่แล้ว +5

    කීර්ති aiyage voice eka ❤️❤️❤️

  • @Hansani1000
    @Hansani1000 3 ปีที่แล้ว +3

    කවිකාරියෙ සිංදු කියනා ලදේ
    නුබ දෝ රැයෙ කෝකිලා
    මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
    අනෙ ස්වාමි සැන්දෑ වෙලා ...//
    දෙකනෙ රිදී තෝඩු ලා
    නලලේ කොකුම් පාටලා
    වීණා වායා තාලෙටා
    ගැයු ගී අසා ආවේ මා
    වීණා වයා කවී ගී ගයා
    අපි යන්නෙ රුපියල් සොයා
    කවීකාරියේ.......
    සිගමන් නොයා මාවතේ
    මහදේ රැදෙන් රූපිකා
    සසරේ ගෙනා ආදරේ
    පඩුරයි ඔබේ දෝතටා
    දෙවි සාමිනි මන්දා අනේ
    සිත මාගේ චංචල් වෙලා
    කවිකාරියේ ........

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +2

    දුහුවිල්ලෙන් වත්සුනු තවරා ගීතය ගායනා කරන්නේ මෙතුමිය තමයි

  • @gayanniroshan7136
    @gayanniroshan7136 3 ปีที่แล้ว +3

    දීන් තනන...දීන් තනන.... ඒකෙ ලස්සන

  • @manojsurangajothimuni6399
    @manojsurangajothimuni6399 4 ปีที่แล้ว +5

    Me geethaya godakma lassana wela thiyenne Dhammika Walpolage uncommon voice ekath ekka kiyala hithenawa...Sinduwe visual balanne nathuwa sinduwa ahala balanna e wenasa hodatama danenawa

  • @thilinasupun3392
    @thilinasupun3392 3 ปีที่แล้ว +7

    මේවා තමයි සිරා සින්දු 😍❤
    පේශල අයියා පට්ට හොදේ

  • @පොඩිබැසිල්
    @පොඩිබැසිල් 5 ปีที่แล้ว +14

    අම්මෝ පරන කෑල්ල එක්ක බැදුනු පට්ටම සින්දුවක් මේක මටනම්ැහෙද්දි පිහියෙන් අනිනනවා වගේ 😭😍

  • @chathurajayawardhana4262
    @chathurajayawardhana4262 5 ปีที่แล้ว +40

    තබ්ලාව 😍❤️

  • @lakshansagara9486
    @lakshansagara9486 4 ปีที่แล้ว +12

    තබ්ලාව ❤️😍😘

  • @kusalprageeth8150
    @kusalprageeth8150 4 ปีที่แล้ว +18

    තබ්ලා පාර @පේෂල අයියා respect ❤️🔥

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 3 ปีที่แล้ว +21

    තබ්ලාව නම් 👍 නියමයි peshla ayye

  • @Yaldevi361
    @Yaldevi361 ปีที่แล้ว

    ඉන්දියන් අලංකාර දාල වැඩ දාල හැඩ දාල රාග කියල පටන්ගන්න වටිනම සිදුවක් . ලංකාවෙ tv වලට පුකදෙන උන් තමයි සංගීත විශාරදල අනෙ අම්මේ මුන්ගෙ මොල . පුකෙන් හින පුකෙන්

  • @ashokansenarathne7642
    @ashokansenarathne7642 3 ปีที่แล้ว +17

    That lady’s voice for “ deen thanana” is awsome.. what a beautiful voice.. ❤️❤️
    Entire song is a meditation ❤️❤️❤️

  • @Hansani1000
    @Hansani1000 3 ปีที่แล้ว +6

    සිත මාගෙ චංචල් වෙලා ❤️❤️❤️

  • @PradeepRathnayakeOnline
    @PradeepRathnayakeOnline 5 ปีที่แล้ว +4

    කීර්ති මහත්මයා ආයාසයකින් තොරව වැඩි අලංකාර නොදා ගීතය ගායනා කලා. නමුත් female vocalist මහත්මිය අලංකාර වැඩි කරන්න ගත්ත උත්සහයෙන් පොඩි අවුලක් වුනා වගේ. කොහොම වුනත් සුපිරිම ගීතයක්. භාවනාවක් වගේ අහගෙන හිටියෑකි original track එක.

  • @jeromjeru3036
    @jeromjeru3036 3 ปีที่แล้ว

    Supiri backing Eka brother s.mawa gnnko band ekta

  • @Gayanmahapatuna.
    @Gayanmahapatuna. 7 หลายเดือนก่อน

    හිත අතරමන් වෙනවා සිතුවිලි අතර

  • @shehansachinthaka3598
    @shehansachinthaka3598 5 ปีที่แล้ว +6

    තබ්ලාව♥️✌️✌️

  • @chandrikakumarikumari3355
    @chandrikakumarikumari3355 7 ปีที่แล้ว +84

    ලස්සනයි .එක දවසකට එක සැරයක් මේ සිංදුව මම අනිවාර්යයෙන් අහනවා.එ තරමටම ලස්සනයි .

    • @chandrikakumarikumari3355
      @chandrikakumarikumari3355 6 ปีที่แล้ว

      +dimu 50th නැ

    • @dineshanuhas9988
      @dineshanuhas9988 6 ปีที่แล้ว

      chandrika kumari kumari ....mamath ahanawa ane

    • @dineshanuhas9988
      @dineshanuhas9988 6 ปีที่แล้ว

      chandrika kumari kumari +9607830946

    • @neshadha
      @neshadha 6 ปีที่แล้ว +1

      @dimu 50th තරානා ගායන ශෛලිය අනුව කරපු නිර්මාණයක්.

    • @anuruddhakumara528
      @anuruddhakumara528 5 ปีที่แล้ว

      me too

  • @mrnisha529
    @mrnisha529 4 ปีที่แล้ว +6

    මේ සිංදුවට මම මාරම ආසයි ,,තෙරුවන් සරණයි

  • @lakshanchanukajayasekara9285
    @lakshanchanukajayasekara9285 5 ปีที่แล้ว +104

    Anyone listening to this in 2019😍

  • @dinushalakshan8363
    @dinushalakshan8363 3 ปีที่แล้ว +5

    2020-12-31 අවුරුද්දේ අන්තිමත් අහනවා ඊට පස්සේත් අහනවා😍

  • @buddhikaperera9445
    @buddhikaperera9445 5 ปีที่แล้ว

    Godak lassani.mama asai godak me sinduwata

  • @mervynrozairo9199
    @mervynrozairo9199 3 ปีที่แล้ว +1

    A Very Beautiful song but the mixing part has screwed the talent of the Song

  • @chamidudulanga4122
    @chamidudulanga4122 5 ปีที่แล้ว +13

    තබ්ලාව ❤️

    • @TVKBro
      @TVKBro 4 ปีที่แล้ว +1

      Peshalage thabla gehilla nam, 👍👍👍👍❤️❤️❤️

  • @සමනලි-ම8ඣ
    @සමනලි-ම8ඣ 4 ปีที่แล้ว +2

    දෙවි සාමිනේ ..... මන්දාාා... අනේ සිත මාගෙ.චංචල වෙලා.........

  • @SandaruSasmitha-f8e
    @SandaruSasmitha-f8e หลายเดือนก่อน

    ඔලුවේ තියෙන ප්‍රශ්න අමතක වෙනෝ 🫶🫶

  • @අසංක-ව5ළ
    @අසංක-ව5ළ 2 ปีที่แล้ว

    දම්මිකා වල්පොල ගේ කටහඩ වෙනස් වෙලා

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 3 ปีที่แล้ว +4

    අදි මාත්‍රා පෙති 🍃🖤 තබ්ලාව රිදෙනවා 🌿

  • @AR-jl3dk
    @AR-jl3dk 4 ปีที่แล้ว +2

    කවිකාරියේ සින්දු කියනා ලදේ නුඹදෝ රැහේ කෝකිලා

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +1

    හරිම ලස්සන සිංදුවක්. තබ්ලා වාදනයත් විශිෂ්ඨයි.

  • @supunnadeeka8551
    @supunnadeeka8551 4 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ ඩෙල් ස්ටුඩිඕ එකෙන් කරන මේ වැඩේ නම් පට්ට. තබ්ලා ගහන අයියට තෙරුවන් සරණයි ඇස්වහක් කටවහක් වදින්න එපා එච්චර ලස්සනට ප්ලේ කරනවා. ටීම් එකේ අනිත් අයත් එක වගේ ලස්සනයි ... දළදා සමිදු පිහිටයි හැමදෙනාටම. කීර්ති මහත්මයා සහ ධම්මිකා වල්පොල මහත්මිය හරිම ලස්සනයි ගායනය. තෙරුවන් සරණයි ඔබ දෙපලට.

  • @cricketpisso2915
    @cricketpisso2915 2 ปีที่แล้ว +1

    2021😍😍😍😍

  • @ranganalakmal3714
    @ranganalakmal3714 4 หลายเดือนก่อน

    Voice backing ❤කියන්න වචන නෑ.

  • @shashikadesilva8519
    @shashikadesilva8519 4 ปีที่แล้ว +6

    තබ්ලා පාර ❤️❤️🙏🙏🙏

  • @janithagarusinghe5170
    @janithagarusinghe5170 4 ปีที่แล้ว

    Excellent...

  • @thushanishiwanthika9477
    @thushanishiwanthika9477 3 ปีที่แล้ว +1

    මම ආසම සිංදුව. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @roshanasanka6551
    @roshanasanka6551 4 ปีที่แล้ว +25

    2020. This is amazing

  • @kasunitharika986
    @kasunitharika986 3 ปีที่แล้ว

    Puduma lassana sinduwak

  • @sudinisindavimusic
    @sudinisindavimusic 2 ปีที่แล้ว

    2022 ❤️

  • @niroshakumari6159
    @niroshakumari6159 3 ปีที่แล้ว

    Lassanai.😗😗😗

  • @ushamikandambi4290
    @ushamikandambi4290 3 ปีที่แล้ว +1

    Female voice aka kauda mee

    • @hansakawya9821
      @hansakawya9821 2 หลายเดือนก่อน

      දම්මිකා වල්පොල (ලතා වල්පොල මහත්මිය ගේ දුව)

  • @PriyaDarshani-ji8qu
    @PriyaDarshani-ji8qu 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @chandimasilva2105
    @chandimasilva2105 4 ปีที่แล้ว +3

    මම ආසම සිංදුවක් තමයි.

  • @mumee9574
    @mumee9574 3 ปีที่แล้ว +1

    2021

  • @thiruninimandya1373
    @thiruninimandya1373 2 ปีที่แล้ว +1

    2022🎉

  • @AbisakFrenand
    @AbisakFrenand 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajithsameera5273
    @sajithsameera5273 8 ปีที่แล้ว +1

    Nice..

  • @sethumdinath7710
    @sethumdinath7710 3 ปีที่แล้ว +1

    Peshalaya palanawa ne

  • @milangahirushmal8381
    @milangahirushmal8381 3 ปีที่แล้ว

    2021 🌚♥️

  • @anshuadilrukshi1905
    @anshuadilrukshi1905 6 ปีที่แล้ว +1

    Man godak asai

  • @harinichamaliwarnasuriya9529
    @harinichamaliwarnasuriya9529 8 ปีที่แล้ว +27

    backing vocals 😍😍😍 wow... so damn perfect 👏👏👏👏 hats off, really 🎩🙆

    • @nadushavishwanath9410
      @nadushavishwanath9410 8 ปีที่แล้ว

      alan walker ;)

    • @susilkumara846
      @susilkumara846 8 ปีที่แล้ว

      that's true really perfect specially voice of that girl . Hidden super stars .

  • @PunsaraIshini
    @PunsaraIshini 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි සර්🙏

  • @yeshanbinura9045
    @yeshanbinura9045 4 ปีที่แล้ว +1

    Superb👌👌👌 but dinthananak dhala kala sinduwa🤬🤬🤬

  • @Anura-12andThimira-34
    @Anura-12andThimira-34 4 ปีที่แล้ว +3

    තබ්ලාව.....❤️❤️

  • @thisarudilshan2378
    @thisarudilshan2378 4 ปีที่แล้ว +1

    පට්ට දුක හිතෙන සින්දුවක්... ආදරෙයි හැමදාමත් කීර්ටති අයියේ

  • @Hansani1000
    @Hansani1000 3 ปีที่แล้ว +1

    මං ආසම සිංදුවක් .

  • @foodeatsrilanka8213
    @foodeatsrilanka8213 3 ปีที่แล้ว

    Peshala aiye thabla para adenawa... aththatama patta... kiyanna wachana naha.. budu saranaiiii

  • @aselasperera7777
    @aselasperera7777 2 ปีที่แล้ว +1

    Anyone 2022 ? ♥️🥀

  • @damikapushpakumara732
    @damikapushpakumara732 4 ปีที่แล้ว +1

    මර ලස්සඉ

  • @udipi_sl6664
    @udipi_sl6664 3 ปีที่แล้ว +2

    Most beautiful Sri Lankan song that I’m hearing from Italy 🇮🇹

  • @gayandasemini7712
    @gayandasemini7712 3 ปีที่แล้ว +2

    wow beautiful 😃😃

  • @lakshmijayasinghe
    @lakshmijayasinghe 3 ปีที่แล้ว +1

    2021❤️

  • @dhanushkapradeep3210
    @dhanushkapradeep3210 3 ปีที่แล้ว +1

    If you can find first recording......
    It is a beautiful memory....

  • @sewwandimadhushika1784
    @sewwandimadhushika1784 4 ปีที่แล้ว +1

    Patta

  • @naughtyboykiller5064
    @naughtyboykiller5064 4 ปีที่แล้ว +3

    2030 anyone♥️

  • @kasun2523
    @kasun2523 5 ปีที่แล้ว +3

    Would be the best video if female voice didn’t ruin the video

    • @csasamo77
      @csasamo77 5 ปีที่แล้ว +6

      She is the original female singer brother...

  • @shammiupeksha5213
    @shammiupeksha5213 4 ปีที่แล้ว +1

    Mage Asama gayakaya pasqwel voice ekata mn godak asai

  • @susanthawarnajith4182
    @susanthawarnajith4182 3 ปีที่แล้ว +2

    Ever green,my first love song how can I forgive this song

  • @randiljay1723
    @randiljay1723 4 ปีที่แล้ว +3

    From 2020🇱🇰❤️

  • @Kadamalla90s
    @Kadamalla90s ปีที่แล้ว +1

    Never expire type song..🤟🤟🤟✌️✌️❤❤❤

  • @shehandesilva4342
    @shehandesilva4342 2 ปีที่แล้ว +1

    2022?

  • @prasadmaduranga3386
    @prasadmaduranga3386 4 ปีที่แล้ว +2

    ගෑනු කෙනාගෙ නම මොකක්ද

    • @kosala214
      @kosala214 4 ปีที่แล้ว +1

      ධම්මිකා වල්පොල මහත්මිය

    • @supunsandika5455
      @supunsandika5455 3 ปีที่แล้ว

      ලතා වල්පොල මහත්මියගේ දුව. ධම්මිකා බණ්ඩාර

  • @mohajawfer4142
    @mohajawfer4142 3 ปีที่แล้ว

    Koy kaaletath obina geetayak

  • @rupuntharuksha2043
    @rupuntharuksha2043 3 ปีที่แล้ว

    Deeenthanan kiyna අක්කා kuda 😮

  • @anuruddhamarasingha1112
    @anuruddhamarasingha1112 4 ปีที่แล้ว +1

    Listen in 2020 sep

  • @darshichamindika7805
    @darshichamindika7805 2 ปีที่แล้ว +1

  • @kasun2442
    @kasun2442 2 ปีที่แล้ว

    අම්මෝ තබ්ලා පාර තමයි සුපිරි

  • @yashodaraabeysinghe5437
    @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว

    GREAT Derana Dell studi♡..ape de rekagena aluth de ara gena!!! Yes yes yes!!!

  • @rohithachathuranga5344
    @rohithachathuranga5344 3 ปีที่แล้ว +1

    ආදරෙයි කවිකාරයානනි❤️❤️❤️

  • @ralphnilanka1107
    @ralphnilanka1107 8 ปีที่แล้ว +14

    everything is perfect but female voice is too much.

    • @awinkaperera
      @awinkaperera 5 ปีที่แล้ว

      That's correct Bro 😕

  • @pesanduransath397
    @pesanduransath397 4 ปีที่แล้ว +1

    Who is listening on 2020.

  • @lakshanjayanath8132
    @lakshanjayanath8132 5 ปีที่แล้ว +2

    Keerthi sir you have best voice. God Luke.

  • @gayanprabhath32
    @gayanprabhath32 2 ปีที่แล้ว

    Pattaya backing ekk denne 😍 thabbala para supiriyak 😍😍

  • @ediamonds7256
    @ediamonds7256 3 ปีที่แล้ว

    Wow..😍 අපූරු සංකලනයක්..

  • @nimashapurnima1579
    @nimashapurnima1579 3 ปีที่แล้ว +1

    I Love the song...Kavikariya

  • @sampathperera1581
    @sampathperera1581 3 ปีที่แล้ว +1

    Band eka chatar

  • @anjanaathapaththu2104
    @anjanaathapaththu2104 3 ปีที่แล้ว +1

    2021

  • @channasenathommay866
    @channasenathommay866 4 ปีที่แล้ว

    ‌පෙු්ම සමබන්ධ තාවයකට ඇරයුමී කිරිමක්

  • @thisara9978
    @thisara9978 4 ปีที่แล้ว +1

    පට්ට සුපිරී...

  • @milan8066
    @milan8066 3 ปีที่แล้ว

    2021 ❤️

  • @haritharathnayake2173
    @haritharathnayake2173 7 ปีที่แล้ว +10

    dam, Female voice is very nice..

  • @ChanishkasDesigns
    @ChanishkasDesigns 8 ปีที่แล้ว +3

    What a nice melody of Stanley Peiris!

    • @Bienvenue-409
      @Bienvenue-409 7 ปีที่แล้ว +3

      Chanishka Colombage not stanly pieris.it's mahinda bandara's work

  • @sandu...7547
    @sandu...7547 4 ปีที่แล้ว +1

    Lassanai

  • @russelnanayakkara6289
    @russelnanayakkara6289 3 หลายเดือนก่อน

    heart touching ❤️❤️❤️