අපේ අම්මා ඇඬුවෙ ඇයි ? | What made my Amma cry?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2020

ความคิดเห็น • 635

  • @prabashigunasena957
    @prabashigunasena957 4 ปีที่แล้ว +602

    ඇඩුන අය මේ කොනට😓😓😓😓

  • @Harshaneesworld
    @Harshaneesworld 2 ปีที่แล้ว +65

    ගොඩක් සංවේදි අවස්ථාවක්.😥ඇහැට කදුලක් ඉනුවෙ නැත්නම් පුදුමයි.😥.දරුවෙක් මේ තරම් උස් මහත් කර ගුණයහපත් දරුවෙක් ලොවට දායාද කරපු පිනම ඇති අම්මට .🙏🙏 නිදුක් නීරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා !!!.ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුභ පතනව ❤️❤️ බුදු සරනයි 🙏🙏

  • @lalithafernando1742
    @lalithafernando1742 3 ปีที่แล้ว +88

    සරාංග කව්රු කොහොම කිව්වත් ඔයා හොදට දරුවෙක් ඇත්තටම මටත් ඇඩුණා සුභ උපන් දිනයක් වේවා 🌷🌷🌷🌷

  • @sanjulasanjula6777
    @sanjulasanjula6777 3 ปีที่แล้ว +29

    වාසනාවන්ත අම්මා කෙනෙක්.. සෙනෙහෙබර පුතෙක්.. කියන්න වචන නෑ ❤️❤️❤️

  • @nadirasanjana
    @nadirasanjana 4 ปีที่แล้ว +75

    මේ ලෝකෙ අම්මා වෙනුවෙන් අපිට කරන්න පුලුවන් ලොකුම දේ තමයි අම්මව සතුටින් තියන එක. අපිට බොහොම පොඩි කාලයක් එකට ඉන්න වෙන්නේ. ඉතින් ඒ කාලය තුළ උපරිම එයාල සතුටින් තියන්න ඕන. පුළුවන් හැම වෙලාවකම එයාලත් එක්ක ඉන්න. කවරදාවත් ඔවුන් වෙනුවෙන් කැප කරන කාලය අතපසු කරන්න එපා. මෙලොව වෙසෙන සියලුම මව්වරු සහ පියවරු සුවපත් වේවා! නිරෝගී වේවා! දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 😘😘

  • @irukawannninaika1997
    @irukawannninaika1997 3 ปีที่แล้ว +67

    දරුවන්ට පොඩ් කාලේ අම්මාගේ රැකවරණය ඕනා වගේම ,අම්මාට දරුවන්ගේ රැකවරණයත් ඕනා .😘🎂🎁

  • @mahasendaruwodaruwo37
    @mahasendaruwodaruwo37 4 ปีที่แล้ว +165

    අම්ම අැඩුවෙ දුකට නෙමෙයි පුතාගැන අැතිවූ සෙනෙහසට වචන නෑ කියන්න රත්තරං පුතෙක්

  • @shashi4287
    @shashi4287 4 ปีที่แล้ว +37

    කියන්න වචන නෑ සාරංග අයියේ. නියම වැඩක්. ජීවිතේ මේ තරම් දුරක් ආව ඔයා ගොඩාක් වාසනාවන්තයි. සුබපැතුම් 🎂

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 4 ปีที่แล้ว +62

    සාරංග පුතේ මටත් කඳුලු නවත්ව ගන්න බැරි උනා..ඔයාට වරදින්නේ නෑ.ජීවිතය දිනනවා.ජය!

  • @neelamanieranasinghe502
    @neelamanieranasinghe502 2 ปีที่แล้ว +14

    ඔයාටම ජීවිතය කැප.කල අම්මා ඔයා හොඳ පුතෙක්.අම්මාට සුබ උපන් දිනයක් පතනවා ඒ එක්කම ඔයාල දෙන්නටම වාසනාවන්ත අනාගතයක් !!!

  • @samudrasandyani5058
    @samudrasandyani5058 3 ปีที่แล้ว +23

    අම්මාට සුබ උපන්දිනයක්. දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නිරන්තරයෙන් ලැබේවා. අම්මා ඇඩුවේ දරු සෙනෙහස වැඩි කමට.සියලු දෙනාට ජේසු පිහිටයි.

  • @himane9590
    @himane9590 3 ปีที่แล้ว +39

    අනේ මටත් ඇඬුනා ඒකට! 😢

  • @erandidefonseka1996
    @erandidefonseka1996 4 ปีที่แล้ว +112

    මාත් අම්ම කෙනෙක්. තනියෙන් දරුවො දෙන්නෙක් හදන. මටත් පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. එයාලගේ තාත්තා වගේම පෙනුම තියන. මට මේ අම්ම කරල තියන කැපකිරීම හොඳට දැනෙන්වා. තනියෙන් දුක් ගැහැට විඳගෙන , තව විවාහ කරගන්න කොච්චර පුලුවන් කම තිබ්බත් දරුවො හින්ඳ මුලු ජීවීතේම කැපකරන්න පුලුවන් අම්මල ඉන්නෙ හරිම පොඩ්ඩයි. මං අවුරුදු 31 ඉඳල මේ වෙනකන් තනියම. මගේ පුතාත් දුවත් කවදහරි මතක තියන් ඉඳී මේ වගේ. සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි ඕන්නෑ දරුවන්ට අම්මගෙ කැපකිරීම මතක තිබුන නම් ඒ හොඳටම ඇති. 😭❤

  • @kapilakumara9708
    @kapilakumara9708 4 ปีที่แล้ว +85

    සාරංග ඔයාගෙ අම්මට සූභ උපන් දිනයක් වේවා සියලු දෙනා ට බූදු සරණයි දෙව් පිහිටයි,

  • @deepthifernando2219
    @deepthifernando2219 4 ปีที่แล้ว +32

    අනේ ඇස්වලට කදුලු ආවා...නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනකට ආසිරි ඔබට❤️🎂❤️

  • @champjanlyn8740
    @champjanlyn8740 4 ปีที่แล้ว +2

    අම්මලගෙ අගේ නොතේරෙන මෙවන් කලක මෙලෙස මව් සෙනෙහස අගයන පුතුන් සිටීම දැකීම වාසනාවක් ,ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි .

  • @user-kd2iq7kv7o
    @user-kd2iq7kv7o ปีที่แล้ว +5

    ඔයාගේ ජීවිතේට හොදම හිමිකාරිය ලැබුන නිසා තවත් ජීවිතේ ලස්සන වෙලා.❤අම්මට දෙන්න පුලුවන් හොදම තෑග්ගත් ඔයා දීලා.ගැලපෙන අය ලැබුනම ජීවිතේ ලස්සනයි.❤

  • @pushpanjaleekaushalya9405
    @pushpanjaleekaushalya9405 4 ปีที่แล้ว +19

    හැමොගෙම ජිවිතේ කවුරු ආවා ගියත් ,දුප්පත් උනත් පොසත් උනත් හැමදාම,එකම විදියට ලග ඉන්න එකම කෙනා..... අම්මා

  • @princeyfernando8007
    @princeyfernando8007 4 ปีที่แล้ว +14

    . හැමදාමත් අම්මව ආදරෙන් රැකබලා ගන්න පුතා .සුභ උපන්දිනයක් වේවා සොයුරිය,ජෙසු පිහිටයි

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 ปีที่แล้ว +2

    සත්තකින්ම! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම හොඳ මව් පුතු සෙනෙහසක්! හොඳටම පැහැදිලියි! ඉදිරිය අති සාර්ථක වේවා! අම්මා යුතුකම්, කැපකිරීම් උපරිමයෙන් කරන කොට දරුවොත් ඒ ටික කරනවා සත්තයි! දැන් දිනක්ෂි එය අවබෝධ කරගෙන ඒ ආදරය පවත්වා ගත යුතුයි. සියලු දෙනා ට තෙරුවන් සරණයි!