Saranya fights for Thaththi 🤣 | සාරංගව බෙදාගන්න බැරුව ගෙදර යුද්ධෙ 🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +568

    ආදරේ පිරුණු පුංචි කැදැල්ලක්. පුංචි කිව්වට පුංචිම නෑ මොකද ඔයාලගෙ අම්ම, තාත්ත, නංගිල දෙන්නා විතරක් නෙමේ පවුලට අලුතෙන් එකතු වුණු සාමාජිකයන් සහ ඒ සාමාජිකයන්ගෙ පවුලෙ අය එක්ක පවා හරිම එකමුතුව සමගියෙන් ඉන්නව.
    සෘණාත්මක අදහස් තියන, සමාජය දෙස වෛරයෙන් වපර ඇහින් බලන සුලුතරයක් දෙනා දොස් කිව්වට, මාධ්‍ය වල වැඩි වැඩියෙන් දකින්න ලැබෙන්න ඕන මේ වගේ වීඩියෝ තමයි.
    හේතුව අදකාලෙ ඔයාලගෙ වගේ එකමුතුව ඉන්න පවුල් අඩුයි. අම්ම තාත්තව ගණන් ගන්නෙ නැති, කැත විදිහට කතාකරන දූදරුවන් තමයි ගොඩක් ඉන්නෙ. සහෝදර බැඳීම පිරිහිගෙන යනව. එහෙම රටක එහෙම කාලෙක ඔයාල මේ වගේ ආදරණීය Positive Vibes පිරුණු වීඩියෝ වලින් සමාජයට දෙන ආදර්ශය ඉමහත්.
    ඔයාලගෙ වීඩියෝ බලල මාත් මගේ ගොඩක් හැසිරීම් වෙනස් කරගත්ත කෙනෙක්. සහෝදර බැඳීම, දෙමාපියන් සමඟ තියන බැදීම, මගේ දුවලත් එක්ක තියන බැඳීම, මගේ සහකරුගෙ පවුලෙ අය සමඟ තියන බැඳීම ගොඩක් යහපත් අතට වෙනස් වුණා ඔයාලගෙ හැසිරීම දිහා බලල ඉගෙන ගත් දේවලින්.
    තවකෙනෙකුගෙ ජීවිතයට පොඩිම හෝ ආලෝකයක් එකතු කරල ඔයාල නොදැනුවත්වම ලොකු පිනක් කරගෙන තියනව. ඒ පිනෙන් ඔයාලගෙ ජීවිතය තව තවත් ආලෝකමත් වෙවා!!

    • @shalaniparis0809
      @shalaniparis0809 ปีที่แล้ว +20

      ඒක ඇත්ත මේ අක්කලා 3දෙනාගේ videos බලද්දි මට හිතෙන්නේ අපි කසාද බදින්න ඕන අපිට විතරක් ගැලපෙන කෙනෙක් නෙවෙයි.අපේ පවුලටත් ගැලපෙන එයාලා එක්කත් හොදින් ඉන්න පුලුවන් කෙනෙක් කියලා . Family එක දැක්කම ලෝබ හිතෙනවා 🥰♥️♥️🥺

    • @kahandawaladilantha2333
      @kahandawaladilantha2333 ปีที่แล้ว +3

      ❤❤❤

    • @sureshikalakmali
      @sureshikalakmali ปีที่แล้ว +2

      ❤❤❤❤❤

    • @HP-yn8fh
      @HP-yn8fh ปีที่แล้ว

      True❤️❤️💎🥰😘

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +27

    ඇත්තමයි ප්‍රියසාද් පව්ලට කොල්ලෙක් හිටියා නම් දිනක්ශිලාට මල්ලි කෙනෙක් ඒම හිටියා නම් මම බදිනවා😂 ..ඒ තරම් මේ පව්ල හරිම ලස්සනයි❤

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 ปีที่แล้ว +291

    "අයියෝ අයියෝ නෝටි.." ලූ 😂😂😂 අනේ ශෝක් හුරතල් සාරන්‍යා පැටියා ❤❤😍

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 ปีที่แล้ว +68

    සාරංග පොඩි කාලේ ඉදලම තනි වුන කෙනෙක්.තාත්තා නැතුව,සහෝදරයෙක් නැතුව.ඒත් දැන් සාරංගට ආදරේ උතුරන්න .ඒ ගැන පුදුම සතුටක්❤️❤️

    • @AchalaSudarshani-k4o
      @AchalaSudarshani-k4o ปีที่แล้ว +10

      ඔව් මමත් ඒක අනුමත කරනවා දිනක්ෂි ගේ තාත්තා සාරංග ට හරි ආදරෙයි ලස්සන සුන්දර ලොකු family එකක් තියෙනවා

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka หลายเดือนก่อน

      දැන් ඉතිං අපිත් ඉන්නවනි ආදරේ කරන්න❤ඇයි එපාද😌

  • @ireshakumuduni1430
    @ireshakumuduni1430 ปีที่แล้ว +264

    මම මේ චූටි මැණිකට මාර ආදරෙයි...මාරම හුරතල් පැටියෙක්...එයා දකිද්දි මාර ආදරයක් හිතෙන්නේ...❤️❤️

    • @navidawithanage
      @navidawithanage ปีที่แล้ว +4

      තෙරුවන් සරණ චුටි බබා❤️❤️❤️❤️

    • @nilninikumari5148
      @nilninikumari5148 ปีที่แล้ว +4

      Eka aththa ane manda eya dakinakota adare hithenaw ❤❤❤

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +614

    දැන් සාරංග අයියට අයිතිවාසිකම් කියන්න කාටවත් බෑ. සාරාන්‍යාගෙන් ගුටි කන්න තමයි වෙන්නෙ 😂😂😂❤️❤️❤️

    • @weerasinghawerasingha3301
      @weerasinghawerasingha3301 ปีที่แล้ว +2

      😡😡

    • @Aanwi2005
      @Aanwi2005 ปีที่แล้ว +12

      @@weerasinghawerasingha3301 මොකත තරහ ගිහින් 😂

    • @neharafernando9401
      @neharafernando9401 ปีที่แล้ว +6

      🥰🥰🥰🥰🥰🥰

    • @thilinimadhu3639
      @thilinimadhu3639 ปีที่แล้ว +4

      So cute❤

    • @Aanwi2005
      @Aanwi2005 ปีที่แล้ว +5

      ඇයි මෙච්චර ලයික්ස් මේ කමෙන්ට් එකට 🤭😂❤️

  • @විහගිශාරාන්යා
    @විහගිශාරාන්යා ปีที่แล้ว +63

    චුටි පැටියාගේ දග වැඩ හිනාව උදේම බැලුවාම හිත පිරෙනවා...❤❤

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 ปีที่แล้ว +170

    තාත්තගේ චුටි දු පැටියා…දුවලා ආදරේ තාත්තට!!සැමට තුනුරැවන් සරණයි❤❤❤

  • @Ash-cl7hu
    @Ash-cl7hu ปีที่แล้ว +58

    තව video එක තිබුනා නම් කියලා හිතුනා මට නම්😂🥺 මං පොඩි බබාලගෙන් ආසම Saranya පැටියාට😌♥️
    හැමෝම සතුටින් ඉන්න බුදුසරණයි♥️♥️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +25

    "අයියෝ" කියලා කෑ ගහන කෑල්ල තමයි මරුම 👌😉🤭❤️😁

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය ปีที่แล้ว +28

    අයියෝඕඕඕඕඕඕඕව් කියලා කෑගහන විදිහ තමා ශෝක්ම 😂ආදරෙයි පැටියෝ.. ජේසු පිහිටයි හැමෝටම අක්කී.. ❤

  • @dasunmadhubhashini4302
    @dasunmadhubhashini4302 ปีที่แล้ว +113

    සාරංග කියන්නේ හොඳ තාත්තෙක් කියලයි මට දැනෙන්නේ එහෙම තාත්තලාට දූලා පණ ඇරලා ආදරේයි .😍😍

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +77

    අත් දෙක බිමට ගහලා නැගිටලා ඊයා ලු 😂😂😂 ශෝයී කෙල්ලෙක් අයියෝ 😂😂❤️❤️❤️❤️❤️

  • @nethmininayo8723
    @nethmininayo8723 ปีที่แล้ว +50

    දැන් චුන්ගීගේ අනේ කියන වචනේ නෑ...අයියෝලු,නෝටීලූ.....අනේ රත්තරන්❤

  • @minushikavindya2421
    @minushikavindya2421 ปีที่แล้ว +33

    1:29 එයාට ඕනි තාත්ති කරන වැඩ කරන්න බලන්නකො තාත්ති වගේම බිම ඉදගෙන සාරංග අයියා දිහා බලපු හැටි හපන්කමක් කරා වගේ 😍😘 තව තැනක දැක්කා සින්දු කියද්දි තාත්ති කලා වගේම කකුලට ගහ ගහ තාල අල්ලනවා 😍

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 ปีที่แล้ว +154

    අනේ සාරන්‍යා පව්...දූලා කොහොමත් තාත්තලට හරිම ආදරෙයි.අම්මිලට එතකොට පොඩ්ඩක් ජෙලස් තමයි.ඔයාලා හැමෝටම බුදුසරණයි!

  • @inofdo1511
    @inofdo1511 ปีที่แล้ว +22

    අනේ හරිම හුරතල් 🌹. මම නම් හරිම ආසයි මේ පොඩි දගමල්ලට ❤️. තුන් දෙනාටම දෙවි පිහිටයි!!! හැමදාම ඔයවගේ එකට සතුටින් ඉන්න 🫶🫶🫶

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 ปีที่แล้ว +28

    සාරන්‍යා බබා හරිම හුරතල්...❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ....බුදු සරණයි !

  • @NNNiki-fn3ki
    @NNNiki-fn3ki ปีที่แล้ว +14

    අම්මා කොච්චර කැපකිරීම් කලත් කෙල්ලෝ තාත්තට තමයි 😍 මැනික සාරන්‍යා බුදුසරණයි 😘😍

  • @sdh7585
    @sdh7585 ปีที่แล้ว +6

    අනේ හරිම ශෝයි.මන් දැක්ක ලස්සනම පවුල. හැමෝගෙම හීනයක් ඔයාල ලස්සන අත්විදිනවා🧡🧡🧡

  • @thathsara2813
    @thathsara2813 ปีที่แล้ว +49

    චුංගි බබා දැන් හරිම ශෝක් ....❤️බුදු සරනයි ඔයාලට ❣️😘

  • @නුවන්ගිසේනාධීර
    @නුවන්ගිසේනාධීර ปีที่แล้ว +43

    පෙර පින් කරපු යුවලක්..ඔය සතුට දිවි තියෙනකල් රැදේවා..ආදරය නිසා කවදාවත් දුකක් විදින්න ලැබෙන්න එපා..හදවතින්ම සුබ පතනව❤🙏

  • @thilinigamage2958
    @thilinigamage2958 ปีที่แล้ว +85

    "අයියෝ"... ඒ වචනේ කියද්දි හරි ලස්සනයි ❤❤❤

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +1

    Saranya harima shook😍 ආදරේ හිතෙනවා 💖
    ඒ වුනාට මං දන්න තරමින් නම් පොඩි ළමයින්ව ඔය විදිහට තරග ගස්සන්න හොඳ නෑ...

  • @taniaamanda5140
    @taniaamanda5140 ปีที่แล้ว +179

    Saranya හරිම හුරතල්..ගෑනු ළමයි තාත්තලාට ගොඩක් ආදරෙයි...

  • @aggrasarojani1871
    @aggrasarojani1871 ปีที่แล้ว +3

    කව්රු මොනදේ කීවත් ගනන් ගන්න එපා දිනක්ශි යෝ. බුදුසරනයි දෙවිපිහිටයි සතුටින් ඉන්න.. මට ඔය සතුට නැති උනාට මං සත්තු වත්තට් වත් ට්‍රිප් එකක් ගිහින් නැති මං ඔයලා තුන් දෙනාගේ වීඩියෝ බලල මාරම සතුටක් ලබන්නේ.. බුදුසරනයි සාරන්‍යා කිශාර්යා බුදුසරනයි

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +9

    අනෙ ඇත්තටම අපෙගෙදර සියලුම දෙනාටම හොදටම හිනා මෙ සරන්‍යාගෙ වැඩ වලට සාරන්ග වගේමයි 🥰🥰🥰

  • @hasarakarunanayake8136
    @hasarakarunanayake8136 ปีที่แล้ว +46

    අනිවාර්යයෙන් කෙල්ල හොදට ම සින්දු කියාවි ලොකු වෙලා... බලන්නකෝ තත්ති sing කරනකොට එයාගේ reactions... So Cute... 💖💖💖💖

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +43

    අය්...යෝ...නෝටි. 😂😂😂 සාරාන්‍යා ටිකක් චුටි පුංචිත් වගේ . එහෙම හිතෙන්නේ මට විතරද?? මරු දැන් ආදෙන්කෝ අයිතිවාසිකම් කියාගෙන තාත්ති සාරාන්‍යාගේ විතරයි හරිය.😍😍😍 😂😂😂😂 සී පප්පලා ඔහොම්මයි. 😂😂😂😂 so cute saranya. Love you baby. 🚼 🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @rohaniyatawara8062
    @rohaniyatawara8062 ปีที่แล้ว +1

    අනේ චූටි පැටියාගෙ හිතට දුක හිතෙන දේ කරන්න එපා.
    ඔය පුංචි කැදැල්ලට තුනුරුවන්ගේ ආශ්‍රීර්වාදය සියලුම දෙවි රැකවරණය ලැබේවා !!

  • @RS20223
    @RS20223 ปีที่แล้ว +12

    තාත්තට නම් ගැළවීමක් නෑ වගේ පොඩ්ඩිගෙන් 🤭🤭❤️ ශෝයි අනේ❤️

  • @tharushiayesha2147
    @tharushiayesha2147 4 หลายเดือนก่อน +2

    අනේ ශෝක් අනේ ඒ වීඩියෝ එක 🥺 ශොය්ය් සාරාන්‍යා

  • @thusithafrenendo2111
    @thusithafrenendo2111 ปีที่แล้ว +18

    චුංගියා නම් දැන් ශෝයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤

  • @JayawardhanaJayawardhana-h5l
    @JayawardhanaJayawardhana-h5l 2 หลายเดือนก่อน +1

    සාරංග ගෙ තනියට සාරංගව බලාගන්න එවපු සුරංගනාවි.ගොඩාක් ආදරෙයි .

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma4152 ปีที่แล้ว +4

    සරංග මල්ලි ඔයා හරි හොද කෙනෙක් මෙ ළඟදි වෙල්ස් කුමරු එකෙ සුටින් තිබුනා මගේ දුවයි පුතායි මමේ පොටො එකක් ගහමුද ඇහුවම කිසි අඩම්බර කමක් නැහැ මගේ දරුවන්ගෙ බලපොරොතුව ඉශ්ට කරා ඔයලා තුන්දෙනට හැමදම සතුටින් මෙවගෙම ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 ปีที่แล้ว +15

    සාරන්යා හරීම හුරතල් දෝනියෙක්.අයියෝ කියන ලස්සන 😂 දෝනිලා කොහොමත් තාත්තලටනේ අාදරේ ❤

  • @Saara440
    @Saara440 ปีที่แล้ว +14

    අයියෝ අයියෝ කියනවා..🤭ඔයාලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න පුලුවන් වෙන්න ඕනි....♥️සාරන්‍යා පැටියා හරිම හුරතල්....💐

  • @wasanthalakshan8094
    @wasanthalakshan8094 ปีที่แล้ว +1

    අනෙ මැණික ❤❤ ආදරෙයි වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් ඉස්සරලම බලන්නෙ වීඩියො එකක් තියෙනවද කියල⁣ා ආදරෙයි තුන්දෙනාටම හැමදාමත් ඔය විදිහටම සතුටින් අපිවත් සතුටින් තියන් ඉන්න ලැබෙන්න ඕන

  • @නිලූබස්නායක
    @නිලූබස්නායක ปีที่แล้ว +9

    හරිම ලස්සන පවුලක්..... සුදු මැණික සාරන්‍යා හරිම හුරතල්... ඔයාලගේ ජීවිත ගොඩක් නිදහස්... සතුටින් ඉන්න හැමදාමත්

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සන හුරතල් පැටියෙක් .ආදරෙයි හැමදාම ඔයාලට සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .බුදුසරණයි .

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +26

    තාත්තට තමා ගොඩක් ආදරේ ඒක මම ගොඩක් අවස්ථාවල දකිනවා එයාට ඒ ආදරේ දෙන්න අම්මටත් ආදරෙයි සමහරවිට තාත්තා නිතර නෑනේ කොහොමවුණත් දෙන්නගෙම ආදරේ දරුවන්ට අවශ්‍යයි .ලස්සනයි ආසයි බබාගෙ වීඩියෝ බලන්න බුදුසරණයි

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara5539 ปีที่แล้ว +3

    දිනක්ෂි..දුව අතේ තියෙන chopstick එක නම් හරිම අනතුරුදායකයි..ඇහේ උනත් වදින්න පුලුවන් එයා අතින්ම.

  • @hansanigunasekara
    @hansanigunasekara ปีที่แล้ว +210

    සාරන්‍යා be like : අයීයෝ තාත්තිව බේරගන්ඩෝ 😂😂😍❤

  • @nireshaniresha3166
    @nireshaniresha3166 ปีที่แล้ว +1

    ලස්සන තරු දෙකක් ලගට අපු පුන්චි තරුවක් තියන තියන පියවර සාර්ථක වෙවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +6

    අම්මෝ චුන්ගි මැණික් කැටේ ගෙයි😘💕 තාත්තියිගෙයි😘💕 තියන ආදරේ ශෝයී අනේ 😘💕🌹

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว +2

    Sankada chuti doni ththage hurathale 💖💖adari manika 🥰theruwansaranai siyalu devirakwaranai samada sathuta sanasuma laba sathutn samayen wajabewa❤🙏🏻

  • @renukajasintha294
    @renukajasintha294 ปีที่แล้ว +40

    හරිම සතුටින් ඉන්නවා ජෙසු පිහිටයි ඔයාලාට චුටි දොනිට

  • @supunsandaruwan8045
    @supunsandaruwan8045 ปีที่แล้ว +3

    දිනක්ශී අක්කා හරිමවසනා වන්තයි හොද සැමියෙක් හුරතල් බබෙක් වගෙම හොද බිරිදක් වීම නිසා හැමදාම සතුටින් ඉන්න අක්කේ ඔයලට ජේසූ පිහිටයි 🙏
    ඉස්සරනම් සරන්ග අයියා මගේ crush එක 😁

  • @dilhaninanayakkara
    @dilhaninanayakkara ปีที่แล้ว +7

    හරිම සතුටුයි comments ටික බලලා.වාසනාවකට මාලිට වැලෙලෙන සෙට්‍ එක මේ‍ක බලලා නැහැ.ආදරීනිය පවුලක්.හැමදාම ඔය සතුට ඔය ව්‍දිහමට ලැබේ‍වා.😍

  • @suseewije3090
    @suseewije3090 ปีที่แล้ว +3

    කොහොමත් දූලා Attract වෙන්නේ තාත්තලාටයි ...ඒ නිසා තව පැංචෙක් ඉක්මන්ට හදලා දෙන්න දෝණිට . එතකොට දෝණිට කරන ලොකු සාදාරණයක් වේවි...අපටත් තව ලස්සන vedios බලන්න හැකිත්වේවි❤️❤️❤️❤️❤️

  • @hansaru4865
    @hansaru4865 ปีที่แล้ว +20

    පුංචි හිත්....පිරිසිදු ආදරයක්...තෙරුවන්සරනයි...💖💖

  • @subashihettige8810
    @subashihettige8810 ปีที่แล้ว +5

    අනේ චූටි මැණික අප්පච්චිට තමයි ගොඩක්ම ආදරේ 💖පණ වගේ මේ වගේ ආදරේකට ඇස් වහක් නම් වදින්න ඵපා. ගොඩක් ආදරණීය පවුලක් 😘💗💗තෙරුවන් සරණයි!

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +29

    ආදරෙයි තුන්දෙනාටම.දැන්නම් තවත් හුරතල් චූටි දෝනි නිසා.තෙරුවන් සරණයි.ජේසු පිහිටයි ඔයාලා හැමෝටම.❤️💕❤️

  • @madisahasra2718
    @madisahasra2718 ปีที่แล้ว +3

    දිනක්ශි අක්කත් පොඩි එක්කෙනෙක් වගේ අනේ මරු අනේ😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 ปีที่แล้ว +5

    චුටි දුව හරිම හුරතල් දුලා කොහොමත් ආදරේ තත්තාට තමයි ඔයලා තුන්දෙනාට තුරුණුවන්ගේ සරණයි ජේසු පිහිටයි

  • @tharu2833
    @tharu2833 ปีที่แล้ว +3

    අනේ චූටි මැනික. ඔයා හරිම හුරතල් පැටියෝ....❤ ඔයාට ගොඩාරියක් ආදරෙයි. 😘😘

  • @malshinawodya4224
    @malshinawodya4224 ปีที่แล้ว +10

    තාත්තිගෙ දගමල්ලනේ ඉතිම් චුන්ගි මැනික 😍😘💖💖💖

  • @dila1249
    @dila1249 ปีที่แล้ว +46

    Saranya's possessiveness of her Dad is so adorable. Waiting for another one of hers soon.

  • @manjula5116
    @manjula5116 ปีที่แล้ว +8

    නෝටී...🤣 අයියෝ😄😄 හරිම හුරතල් ❤️❤️

  • @sandyakumari9510
    @sandyakumari9510 ปีที่แล้ว +1

    අනේ sweet girl ❤❤❤❤ ආදරෙයි මැණික.... අනේ නංගියෝ බබාගේ අතට උල් සහිත දේවල් දෙන්න එපා ... බබාට තේරෙන්නේ නෑනේ..... අනේ චූටි මැණික පරිස්සම් කරන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම❤❤❤❤❤

  • @ayeshahansini7711
    @ayeshahansini7711 ปีที่แล้ว +13

    අයියෝ......නෝටි....😂😂
    අනේ චුන්ගි මැණික...😍😍

  • @CoolestPeople196
    @CoolestPeople196 ปีที่แล้ว +1

    Eya aiyoo kiyana lassana Ane 🥰 God bless her

  • @madhujanikottege9763
    @madhujanikottege9763 ปีที่แล้ว +3

    මම ඉස්සර ඔයාලා දෙන්නට ආසම නැ. රගපානවා නම් සුපර්. ඒත් අනේ මන්දා ආස නැ. මේ පැටික්කි ආවට පස්සෙ මම මග නොහැර වීඩියෝස් බලනවා වගේම අක්කි ඔයාටයි අයියටයිත් මාරම ආසයී. ඔයාලා 3 දෙනාටම සුබම සුබ අනාගතයක්. සාරන්‍යා i love you so much chungi

  • @isuriperera7899
    @isuriperera7899 ปีที่แล้ว

    Harima lassanai
    Adaraya pirila family eke
    Hamadama ewidihatama adaren inna..saranya Iove you. She is father s daughter.💓💓

  • @sbcacademylk
    @sbcacademylk ปีที่แล้ว +6

    Yes this is really true
    Even my baby girl also same.
    She never ready to share me with her mum.
    That's giving awesome feeling as a father.
    Blessings you Saranya.
    Be proud for your Dad and Mom..

  • @madushanihansani4573
    @madushanihansani4573 ปีที่แล้ว +2

    අනේ චුන්ගී ආදරෙයි මැණික .දවසක් උනත් බලන් ඉන්න පුලුවන් ඔයා දිහා. soo cute ane oya 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara5539 ปีที่แล้ว +14

    දුවලා තාත්තිට හරි ලෝබයි..අම්මිට ආදරේ නැතිවත් නෙවෙයි ඒ❤️❤️

  • @piumi5858
    @piumi5858 ปีที่แล้ว +1

    ෂෝයි අනේ 😍😂 අක්කිටයි , අයියටයි , සාරන්‍යා මැණිකටයි ගොඩාරියක් ආදලේයි ♥💗💚මැණිකගේ කතා අහන්නයි , හුරතලේ බලන්නයි මාරම ආසයි , 🤗😚💟 සතුටින් පරිස්සමෙන් ඉන්න ,බුදු සරණයි , ජේසු පිහිටයි ,
    මේ 🌹 අක්කිට

  • @wijemuniyasas
    @wijemuniyasas ปีที่แล้ว +8

    සරන්‍යට ආච්චි අම්මාගේ හැඩ රුව තමා ගිහින් තියෙන්නේ ❤❤❤❤

  • @ashabandara9478
    @ashabandara9478 ปีที่แล้ว +2

    අනේ හරී ශෝයී.මන් මෙයාට මාර ආදරෙයි ..මමත් චූටිකාලේ අම්මට තාත්ත එක්ක නිදගන්න් දෙන් නැ.අඩනවා.අම්ම රෑ මැද බිමට යනව.මාත් තාත්‍තව අයිති කරගන හිටියේ අනේ හරී ආදරනීයයි❤🤣

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 ปีที่แล้ว +5

    Mage doni menikath ayage thaththi gawata ynna denne ne mata.randu karanwa lagin hitiyath.dula adare thathata godakma.budu saranai akki ,ayya , chuti menika godak adarei

  • @kalanimaheshika9966
    @kalanimaheshika9966 ปีที่แล้ว +2

    මන් හැමදාම වීඩියෝස් බැලුවට comment කරල නෑ..ඒත් මේකට comment කලේ නැතිනම් වැඩක් නෑ කියල හිතුනා🥺❤️🌹

  • @saharaprishanthi8201
    @saharaprishanthi8201 ปีที่แล้ว +17

    තාත්තගෙයි දුවගෙයි ඒ බැඳීමට අම්මලා කොච්චර ආදරෙයිද කියල දන්නවද?
    කියන්න වචන නෑ ඒ ආදරේ අම්මෙක් දකිද්දි ඒ සතුට කියල නිම කරන්නම බෑ.❤
    මගෙ හස්බන්ඩ් සහ මාස 10ක දෝණි ඒ දෙන්නා සෙල්ලම් කර කර හුරතල් වෙන හැටි බලන් ඉන්නව තරම් වෙන සතුටක් මට ඇත්තෙම නෑ.

  • @manelmanel1342
    @manelmanel1342 ปีที่แล้ว +2

    අනේ ෂෝයි පැටියෝ එයා ඔයාලා විතරක් නෙවෙයි අපේ හිතත් සුවපත් කරනවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 ปีที่แล้ว +13

    අනේ.....හරිම අපූරුයි මැණිකගේ ආදරේ...තාත්තට කොයි තරම් ආදරේද..මං හැමදාම කියන්නේ සාරංග හරිම ආදරණීය තාත්තෙක්..❤️

  • @rashi9417
    @rashi9417 ปีที่แล้ว +7

    සරන්‍යා හරිම ශෝක් එයා පවුලේ හැමෝටම හරිම ලැදියි ❤

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 ปีที่แล้ว +36

    චුංගියා අයියෝ කියන්න පුරුදු වෙලා තියෙන්නෙත් සාරංග අයියගෙන්ම තමා 😂❤ ආදරෙයි ඔයාලා තුන්දෙනාටම

  • @kumudukumari
    @kumudukumari ปีที่แล้ว +1

    සාරංග වගේම දෝ නි බුදු සරණයි ❤️

  • @shanikagayan
    @shanikagayan ปีที่แล้ว +9

    ඇත්තටම දෝණිලාට තාත්තා එක්ක තියෙන්නේ ලොකු බැදීමක්.. අපේ ගෙදරත් ඔය විදිහටම වලි ..❤❤ උම්මා ඉතිම් ❤❤❤

  • @thisaramadushanka3564
    @thisaramadushanka3564 ปีที่แล้ว +3

    අනේහ් හොදම ටික තමයි "අයියෝ" 🤭🤭😘😘😍😍 චුටි මැනික ✊

  • @BhagyaW
    @BhagyaW ปีที่แล้ว +11

    This made me cry. ❤ දුවලා තාත්තලාට තමයි ගොඩක් ආදරේ. මගේ චූටි දූට තාම අවුරුද්දයි. තාත්තාව තාම දැකලාවත් නෑ. හැබැයි phone එකෙන් දෙන්නා පුදුම ආදරයක් තියෙන්නේ. Hubby ආව දවසට මාවත් එලවයි සාරන්‍යා මැනික වගේ. ❤ ps - හැබැයි පුතා ආදරේ මට 😊

  • @irunikadilshani
    @irunikadilshani ปีที่แล้ว +9

    අය්යෝ 😄 අනේ, saranyage e wachan 2k nm shoi appa❤️❤️❤️.ආදරෙයි

  • @thathsaranisewmini9696
    @thathsaranisewmini9696 ปีที่แล้ว +8

    ""අයියෝ""ගානවා❤️😂😅ශෝයි අනේ එයා..සාරංග අයිය දැන් සාරන්‍යා බබාගෙ විතරයි 😌❤️

  • @dibigfanforever4738
    @dibigfanforever4738 ปีที่แล้ว +21

    So cute how she used the word aiyyo, imitating the dad. Then says naughty to confirm her position. She is blessed with wonderful parents and a big closely knit family

  • @mudithahettiarachchi4019
    @mudithahettiarachchi4019 ปีที่แล้ว +5

    අයියෝ.. තාත්තිව බේරගන්ඩෝ කියලා නේද ඒ කියන්නෙ. 😂😂❤ Sweet girl!! 🥰

  • @VvinterfloVver
    @VvinterfloVver ปีที่แล้ว +7

    අයියෝ naughty 🥺 අනේ හරිම cute අප්ප 😭❤️

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +6

    තාත්තිගේම දුව තමයි ❤ බුදු සරණයි මැණික .

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +2

    Thanks for sharing beautiful adorable videos of your beautiful precious saranay 🙏 iyooo ........

  • @ChalithaPiyumi95
    @ChalithaPiyumi95 ปีที่แล้ว +11

    අනේ සාරන්‍යාගේ මැනිකගේ හුරතලේ ❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว

    ඔහොම තමයි දරුවෝ ,,හරිම ආසයි තව තව බලන්න හිතෙනවා ,,මොකද මන් ආස පැටියා අම්මෝ කියන හැටි බලන්න මන් 5පාරක් බැලුවා හරිම ආදරෙයි,,,ජේසු පිහිටයි, අපි මාතර ,,🌹🌹🌹

  • @ureshapremala2981
    @ureshapremala2981 ปีที่แล้ว +4

    සාරන්ග අයියගේ ජීවිතේ සතුටින් ආදරෙන් පුරවපු දිනක්ශිට අපි ආදරෙයි ❤සාරන්ග අයියට අම්මගෙන්, දිනක්ශිගෙන්, දුවගෙන් අඩුවක් නැතිව ආදරේ ලැබෙනවා 💕 තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @ireshajayasuriya6342
    @ireshajayasuriya6342 ปีที่แล้ว +2

    Saranyawa dekkama hari adare hithenawa .. harima hurathal 😍😍

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 ปีที่แล้ว +38

    දිනා චුට්ටක් චුට්ටක් කියද්දී ඇත්තටම දුක හිතුනා 😂❤️❤️

  • @chandrikaboralassa2707
    @chandrikaboralassa2707 ปีที่แล้ว +1

    Chuti පැටියා ආදරෙයි saranga dina hamadama සතුටින් enna ලස්සනයි

  • @S_____71
    @S_____71 ปีที่แล้ว +30

    අනේ ශෝක් අප්ප අපේ චූටි මැනික♥️😩

  • @y.perera568
    @y.perera568 ปีที่แล้ว +1

    පුංචි ඉරිසියාකාරියෙක් මං වගේ🙈🥰

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +8

    අයියෝ..ලු😅😅 අනේ එයා නම් ෂෝයී අනේ..cute🥰💗💗😘😘😘😘😘😘😘😘😘😘

  • @koshir
    @koshir ปีที่แล้ว +1

    Naughty... Aioooo 🤣😂❤️❤️😘😘
    Girls first love... First hero only her father.. ❤️❤️❤️❤️❤️..
    Budusaranai

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 ปีที่แล้ว +3

    පුංචි සුරංගනා වී සාරන්‍යා ..තෙරුවන් සරණ යි¡

  • @dhamayantiperera1739
    @dhamayantiperera1739 ปีที่แล้ว +9

    අනේ පවු අඩවන්න එපා ...චුටි මැණික...♥️♥️ අම්මලා කොච්චර සැලකූවත් දුවලා ආදරේ තාත්තාට
    ..