Mrs වෙන්න කලින් 🙊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 251

  • @mahisha1151
    @mahisha1151 3 ปีที่แล้ว +119

    දිනක්ෂි ගේ හිනාව, ඇයගේ සිනහව හරිම අව්‍යාජයි, ...දෙන්නම හරිම තැන නැවතුනේ.......ආදරෙයි දෙන්නටම , සතුටින් ඉන්න ❤️❤️❤️

  • @t.k.hettiarachchi7474
    @t.k.hettiarachchi7474 3 ปีที่แล้ว +52

    අනේ මං හුගාක් ආස family එකක්..බලන් ඉන්නත් ලෝබයි ඇස්වහක් නම් වදින්නෙපා...හරිම ආදරණීයයි😍Also Dinakshie is very humble & Saranga is very lovely husband❤️Stay happy & safe together...Lv ya a lot😘😘😘

  • @rash_v9
    @rash_v9 3 ปีที่แล้ว +227

    කව්රු කොහොම කිව්වත් අපි නතර වෙන්න ඕනේ අපිට ගැලපෙන තැන.. ලෝකෙට ඕනේ විදියට ජීවත් වෙලා වැඩක් නෑ.. අපිට ගැලපෙන තැන සතුටින් ඉන්න එකයි වැදගත්....

  • @princeyfernando8007
    @princeyfernando8007 3 ปีที่แล้ว +76

    දරූවො මෙහම සතුටින් ඉන්නකොට දෙමව්පියන්ට මොනතරම් සතුටක්ද, ජිවිතය පුරාවටම සතුටින් ආදරෙන් ඉන්න

  • @salonwithsujani1833
    @salonwithsujani1833 3 ปีที่แล้ว +159

    තමන්ට දැනෙන තැන කොතැනද එතැන නතර වෙන්න .හැමදාම සතුටෙන් inna ලැබේවා .

  • @yasithavishka9394
    @yasithavishka9394 3 ปีที่แล้ว +79

    එදා ඉදන් කැමතිම නිලිය ඒ වගේම ලොකුකම් නැති ගරැ කරන චරිතයක් dinakshi ❤️

  • @jeewakamadusanka7370
    @jeewakamadusanka7370 ปีที่แล้ว +12

    ඔයලගේ විඩියෝ ආයේ ආයේ බලනවා හරිම ලස්සනයි මට නැති සතුට වෙන කෙනෙක් ලබද්දි එක බලලා මාත් සතුටු වෙනවා,බුදු සරණයි ❤️❤️

  • @sandyfernando6391
    @sandyfernando6391 3 ปีที่แล้ว +56

    දිනක්ශිගෙ ආදර්නිය ලස්සන හිනාවම ඇති සාරන්ගගෙ ජිවිතේ ලස්සන කරන්න..

  • @rashithara5743
    @rashithara5743 3 ปีที่แล้ว +22

    ගොඩක් සතුටින් ඉන්න පවුලක් සාරන්ග අයියා ට හොද පවුලක හොද wife කෙනෙක් ලැබිලා තියෙන්නෙ 🥰🥰

  • @gallery7592
    @gallery7592 2 ปีที่แล้ว +39

    අක්කා කෙට්ටුවට ඉද්දි ලස්සනයි අනේ , 🥰 කමක් නෑ දැනුත් ලස්සනයි

    • @Gayan2695
      @Gayan2695 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත..කෙට්ටුවට ඉද්දි ලස්සනයි ගොඩාක්

  • @jayaniupeksha793
    @jayaniupeksha793 ปีที่แล้ว +5

    එදා ඉදන් මං ආසම family එකක් ඔයාලා ගොඩක් පින් කරලා තියෙනවා ආසයි ඔයලාව මෙහෙම ඉන්නවා දකින්න බුදු සරණයි අක්කේ අයියේ

  • @samediritabediri4406
    @samediritabediri4406 3 ปีที่แล้ว +41

    හැමදාම සතුටින් ඉන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!🥰🥰🥰🥰

  • @chathu-rt5dj
    @chathu-rt5dj 3 ปีที่แล้ว +74

    කදුලුත් ආවා ඇස්දෙකට ඒ දෙන්න කොයිතරම් ආදරෙන් ඉන්නවද ගොඩක් සතුටුයි ආදරෙයි සාරංග & දිනක්ශි happy birthday 😘😘😘😘😘

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +12

    සාරා ,දිනා ආදරෙයි ගොඩාක් හැමදාමත් ,Happy birthday darling ,හැමදාමත් සතුටින් ඉන්න ,ජය වෙිවා !❤️❤️

  • @sushensuhansi452
    @sushensuhansi452 3 ปีที่แล้ว +36

    දිනක්ශි අක්කගේ හිනාව අවංකයි

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 3 ปีที่แล้ว +15

    සුබම සුබ උපන් දිනයක් වේවායි පතනවා දිනක්ශි..... 🎂🎁🎈සාරංග අයියයි , දිනක්ශි අද හරිම ලස්සනයි . 👍👍හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න. ❤️❤️පවුලේ සැමටම බුදු සරණයි ...🙏🙏🙏

  • @Chathunihimayaraga
    @Chathunihimayaraga 2 ปีที่แล้ว +11

    හැමදාම සතුටින් ඉන්න .😂🎉❤️ දැන්නම් අම්මා කෙනෙක්නේ බබායි , හස්බන්ඩ් එක්ක පරිස්සමින් ඉන්න

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +4

    සතුට සැනසීම තව තවත් දෝරෙ ගලන නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් අක්කේ..🎂🎂🎈🎈 හරිම ලස්සනයි ආදරණීයයි ඔයලා දෙන්න...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..❤️❤️

  • @mperera9999
    @mperera9999 3 ปีที่แล้ว +12

    Harima sathutui families friendsla ekathu wela lassanata sindu kiyala winoda wenawa dakkama Saranga Putha Dinakshi duwa jeewitha kalema me wage aadaren sathutin inna suba pathanawa Theruwan Saranai ❤️❤️

  • @vihansachamali134
    @vihansachamali134 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා හැමෝටම බුදු සරණයි 😀😀😀😀😀😀

  • @crazybro2597
    @crazybro2597 3 ปีที่แล้ว +21

    ඔයාලගේ සතුටු අවස්ථාවක් අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි. ❤🎁 දිනක්ෂිට කටුස්සි කියන කුහකයන්ට පේන්නම, ඕනවට වඩා නැතුව මහත් වෙලා පෙන්නන්න.👍😊 ඒත් එකක් තේරුනේ නෑ. "Mrs වෙන්න කලින්" කියලා තියෙන්නේ මොකක්ද? Mrs වෙලා ඉවරයිනේ 🤔

    • @harishchandramremala5306
      @harishchandramremala5306 3 ปีที่แล้ว +2

      Mta hitene me giya awurude birthday party video akak etakota a dena marry karala Na ne

    • @crazybro2597
      @crazybro2597 3 ปีที่แล้ว +1

      @@harishchandramremala5306 එහෙම වෙන්න ඇති එහෙනම්

    • @rashithara5743
      @rashithara5743 3 ปีที่แล้ว

      ගිය අවුරුද්දෙ එක

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 3 ปีที่แล้ว +5

    Anee..shoii dinakshige amma ada gala kiyanwa sarangata lagata ennalu.soo lovely😍😍

  • @shadowofficial913
    @shadowofficial913 3 ปีที่แล้ว +11

    අනේ... ලස්සන couple එකක්
    Good luck Sara & Dina

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 ปีที่แล้ว +29

    ආයෙමත් මේ වගේ පාටි දාන්නන පුළුවන් කාලයක් ඉක්මනින්ම උදාවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 ปีที่แล้ว +21

    For sure, Dinakshi is surrounded by good friends who have been their for her through thick and thin. Plus a absolutely loving family and a husband that completes her.💕 Stay happy and blessed always!❤
    Saranga take care of the gem of a lady you have bestowed upon yourself ❤

  • @shanaya.1428
    @shanaya.1428 3 ปีที่แล้ว +41

    දිනක්ශි අහින්සකයි..❤️

  • @chandrikawijerathna3862
    @chandrikawijerathna3862 3 ปีที่แล้ว +15

    හොදටම ගැලපෙන දෙන්නෙක්❤

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +19

    WOW HAPPY BIRTHDAY CONGRATULATIONS 👍👌👌❤️💚Good luck

  • @piyumipramudika1236
    @piyumipramudika1236 3 ปีที่แล้ว +22

    ammage adare hemadam eka wage a aunty hrim adaraniyai🥺♥️

  • @tharushisandyani
    @tharushisandyani 3 ปีที่แล้ว +20

    Wish you a happy birthday, God bless you akka

  • @shrimashrima2906
    @shrimashrima2906 2 ปีที่แล้ว +2

    සංසාරෙන් සංසාරෙට එකට ආ දෙපලක් ඔබ දෙපල....තෙරුවන් සරණයි

  • @nuvithanage5002
    @nuvithanage5002 3 ปีที่แล้ว +8

    👍සතුටින් ඉන්න ආදරෙයි හැමොටම ❤️❤️❤️

  • @isankakarunarathna5263
    @isankakarunarathna5263 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ prthana karanawa මැණිකේ .😘😘ඊ ලග birth day weddi memaiiii🤰🤱

  • @HappyJs581
    @HappyJs581 3 ปีที่แล้ว +9

    Happy birthday dinakshi🎂🎂🥧🎊🎊🎁🎁🎁🎁🎉🎉🎉

  • @imashashamudi05
    @imashashamudi05 3 ปีที่แล้ว +5

    Wowww dinakshi
    Love u both 😍❤️

  • @sewanallalk9173
    @sewanallalk9173 3 ปีที่แล้ว +10

    නියමයි අක්කි අයියා හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @chandrakumarmasha-de2cp
    @chandrakumarmasha-de2cp ปีที่แล้ว +1

    Dinakashi akka saranga ayyata Harima adrei vagene.god bless you.asama dennek

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි..🥺❤️

  • @MommaMandy
    @MommaMandy 3 ปีที่แล้ว +7

    Stay blessed forever 🥰🥰🥰🥰🥰

  • @tekladamayanthi6348
    @tekladamayanthi6348 3 ปีที่แล้ว +3

    Oyalage family 1,Hari vinoden innava.hamadama e vidiyatama inna

  • @thilinibandara9700
    @thilinibandara9700 2 ปีที่แล้ว +1

    Dinakshie akkige amma harima hodi hri ahinsakai wge eya.😍😍

  • @godaklassanaiii.1338
    @godaklassanaiii.1338 3 ปีที่แล้ว +6

    ඇදරෙයි ඔයාලට.සතුටෙන් සාමයෙන් ඉන්න ප්‍රාර්ථනා කරනව

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +3

    ආදරෙන් ඉන්න දිවි ඇතිතුරා
    දිනෙක්ශි ❤💜️💚 සාරාංග

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s 3 ปีที่แล้ว +3

    Happy birthday dinakshi..stay blessed ...❤️

  • @florencerosario621
    @florencerosario621 ปีที่แล้ว +1

    Really nice 👌 you two are beautiful and blessed.❤️❤️❤️❤️❤️❤️ love you guys 🥰

  • @nuwaninirmani5421
    @nuwaninirmani5421 2 ปีที่แล้ว +32

    පුංචි දිනක්ශි කෙනෙක් නම් ඉන්නවා පුංචි සාරංග කෙනෙක් එන්නේ කවද්ද

  • @madhuathauda
    @madhuathauda 3 ปีที่แล้ว +6

    Lovely as always😍♥️ Stay Blessed! 😊♥️

  • @thinaraabeysekara4411
    @thinaraabeysekara4411 3 ปีที่แล้ว +3

    Many Happy Returns of the day Dinakshi! May all your dreams become true. Wish your every single day be bright and full of happiness..Wish you every day be full of happiness with your loving husband. By the way that little boy who played the drum is so quiet, he nailed it...Stay safe and be blessed... May Triple Gem Bless you both and your family..😘❤❤❤

  • @dilshanmadushanka6402
    @dilshanmadushanka6402 3 ปีที่แล้ว +4

    පොඩි එකා නියමයිනේ...😍😍

  • @Heythere04
    @Heythere04 3 ปีที่แล้ว +3

    Awww❤🌟🌠
    This Cute Couple❤🥺🔥

  • @jayanthakusum9926
    @jayanthakusum9926 3 ปีที่แล้ว +1

    Danuna thana mukuth hoyannathuwa nawathila a jeewithe lassana karapu dinakshi oya harima pinwantha kellek.enna ennama sarangayi oyayi dennama lassana wenawa. Budusaranayi.suba upandinayak oyata

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 ปีที่แล้ว +25

    That young little drummer boy is very talented. Couldn't get my eyes off his musical capabilities 👏🙌

  • @adarehithataadaren1707
    @adarehithataadaren1707 3 ปีที่แล้ว +2

    HAPPY BIRTHDAY MENIKA😘😘😘😘😘😘😘

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +5

    Super fun 🥰
    Stay blessed forever ♥️♥️♥️

  • @Sudu-manike
    @Sudu-manike 3 ปีที่แล้ว +2

    HAPPY BIRTHDAY DINAKSHI🎂🎂🎂

  • @senupamagurusinghe7501
    @senupamagurusinghe7501 3 ปีที่แล้ว +11

    HAPPY birthday akki

  • @gsudharshini8954
    @gsudharshini8954 3 ปีที่แล้ว +2

    Man dakka lassnama capl aka😘😘😘😘😘

  • @nathashab.andarage
    @nathashab.andarage 2 ปีที่แล้ว +1

    Happy Birthday Akki. Stay safe & happy ❤️ 💗💓

  • @supuniperera6263
    @supuniperera6263 2 ปีที่แล้ว +4

    අනෙ ඉස්සර කොච්චර ලස්සනයිද 🥺❤ හරීම කියුට් ඉස්සර

  • @tharushikaavya9672
    @tharushikaavya9672 ปีที่แล้ว +1

    Niyama sahodara badeemaharima ආදරණීයයි ❤️❤️❤️❤️❤️

  • @randimafernando998
    @randimafernando998 3 ปีที่แล้ว +3

    Happy birthday dinakshi akka

  • @Prasadi21
    @Prasadi21 3 ปีที่แล้ว +3

    You r a lucky girl Dinakshie.... May God bless you and your family

  • @pamudinikarunarathne7269
    @pamudinikarunarathne7269 3 ปีที่แล้ว +6

    Lovely couple and also my favourites ❤❤

  • @nishaniwaidyanatha2133
    @nishaniwaidyanatha2133 3 ปีที่แล้ว +2

    Hemadama sathutin inna ,jayen jayama wewa api hemadamath oyalata adarei🥰🥰

  • @jayaniranasinghe8402
    @jayaniranasinghe8402 3 ปีที่แล้ว +1

    Kawada punchi Saranga kenek apita dakinna labenne? Oyala denna ta jayen jayama wewa!

  • @isha2153
    @isha2153 ปีที่แล้ว +1

    Adath balanwa akka meka man❤❤

  • @lankawimalasena7075
    @lankawimalasena7075 3 ปีที่แล้ว +1

    Happy women's day dinakshi.💃💃💃💃💐💐💐

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 3 ปีที่แล้ว +1

    Happy birthday Akki ❤️stay happy forever

  • @sadewbro7781
    @sadewbro7781 3 ปีที่แล้ว +3

    සතුටින් ඉන්න❤❤❤❤

  • @rukshanikalpani4943
    @rukshanikalpani4943 3 ปีที่แล้ว +6

    Oya gdk lassana wela.....akki

  • @nishadiwijesooriya1546
    @nishadiwijesooriya1546 3 ปีที่แล้ว +3

    Lovely .. stay blessed forever ❤

  • @rosirosi317
    @rosirosi317 3 ปีที่แล้ว +2

    Good luck both of you ❤

  • @sandumadushani2439
    @sandumadushani2439 3 ปีที่แล้ว +5

    Matath mage paula matak una,sahodara bedimai,paule ,yaluwange bedimai kiyanne godak utum deyak..

  • @timexdfsk4664
    @timexdfsk4664 3 ปีที่แล้ว +15

    Happy life happy wife aieee i am only 13 years old i wish i could see uall in real lifeeee be happy every time may god bless u

  • @HAPPY-zm6tu
    @HAPPY-zm6tu 2 ปีที่แล้ว

    Ada me vedio eka balanne.e akkath gedara awama nangiwa penna nathnam nangiwa hoyanawa.ape akkath ehemai...eya hoda loku akka kenek eyage nangilat.😚

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 ปีที่แล้ว +2

    සුභ උපන් දිනයක් !!

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 3 ปีที่แล้ว +3

    Happy birthday akki...🎂❤️

  • @najaneedewmi230
    @najaneedewmi230 3 ปีที่แล้ว +2

    Anee harimaa lassanaai hemadamaa sathutin innaa Onii Hemadamaa 🙈🌼❤️

  • @bandara-wb7br
    @bandara-wb7br 3 ปีที่แล้ว +2

    Happy birthday akki oyata😍😍😀

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 3 ปีที่แล้ว +2

    Cute and lovly couple ♥️😘🌸

  • @Chthurangi
    @Chthurangi 2 หลายเดือนก่อน +1

    මෙන්න මේ දිනක්ශිට තමා මම කැමති❤

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් සුදු නංගි ඔයාට 🎁🎁🎁

  • @yureshajayawardhane8702
    @yureshajayawardhane8702 3 ปีที่แล้ว +2

    Many more happy returns of the day dear dinakshie

  • @isharivinoli8043
    @isharivinoli8043 3 ปีที่แล้ว +3

    Happy birth day dear ❤😘

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 3 ปีที่แล้ว +1

    Happy birthday to you nangiya😘😘😘😘🌹🌹🌹🍻🍻🍻💗

  • @jumanahaifa7761
    @jumanahaifa7761 3 ปีที่แล้ว +1

    Happy Birthday Akki...😙😙😙

  • @nethminiprasadi7550
    @nethminiprasadi7550 3 ปีที่แล้ว +1

    Wish u a very very very happy birthday 🎂 🥳 🎉 🎈

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 3 ปีที่แล้ว

    Galapena aya thama daiwen ekathu karanne. Pathagena apu widiyata thama serama sidda wenne. Eka walakwanna katawath ba.. Kohoma unath denna hamadamath sthutin inna. Budu saranai

  • @oshifernando8621
    @oshifernando8621 3 ปีที่แล้ว +8

    💖💖💖💖💖💖
    💑 mehema neme 👪 mehema videos dannaa hoda kaleeee wage nedaaaaa dinakshie akka & saranga aiya.
    God Bless U.
    Hemadamath sathutin inna lebewa kiyala wish karanawa

    • @sharmilaperera239
      @sharmilaperera239 3 ปีที่แล้ว +2

      Akki and ayya my fav couple 💑 dan denna thundena wenna kaale hari neda.from dubai.

  • @duleekapushpakumari5052
    @duleekapushpakumari5052 2 ปีที่แล้ว +1

    Dennama lassanai godk adrei😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕❤️❤️

  • @indikapriyadharsani26
    @indikapriyadharsani26 3 ปีที่แล้ว

    Man oya dennatama Puduma widiyata adarei pelenna. Sathuten inna oya denna hemadama......

  • @senurikavindya9249
    @senurikavindya9249 3 ปีที่แล้ว +2

    Happy birthday dinakshi akki
    Aderi ❤️❤️

    • @senurikavindya9249
      @senurikavindya9249 3 ปีที่แล้ว +1

      Mn hamedamath adere kerepu rangane shilpeen dennek me habai Dan mn aseme awageme godakme adere kerene kapel ekak dinakshi akki saranga aiyai hamedamath sathutin inne kauru monewa kiuwath thamange jeewithe thaman hariyete vidinewanam ake thame watineme de Aderi dennateme ❤️💖💖💖💖❤️❤️❤️❤️

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 3 ปีที่แล้ว +2

    Happy birthday Dinu akki😊🤗

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 3 ปีที่แล้ว +1

    God Bless both
    👍👍🙏🙏💐💐♥️♥️

  • @dushinsjjjss947
    @dushinsjjjss947 3 ปีที่แล้ว

    Happy bath day puthae hamadama sathutin inna tharuvan saranaei ❤😙😙😙

  • @chamindaherath3817
    @chamindaherath3817 3 ปีที่แล้ว +2

    Happy Birthday dinakshi

  • @samanthajayasundara1948
    @samanthajayasundara1948 ปีที่แล้ว +1

    Wow akki oya hinawa soak

  • @nrkitchen9231
    @nrkitchen9231 3 ปีที่แล้ว +3

    wish u a happy birthday dr🥰🥰🥰 "madeneth piyawila"song eka mulinma balapu dawase mma hithuwa oya denna kawada hri marry karai kyla.denna ayyai nangi wge❤️lovely

  • @archanainduruwa4528
    @archanainduruwa4528 3 ปีที่แล้ว +9

    Your comment got a heart from Saranga N Dinakshie kyl enkn bln inne mn wthrd 😅♥️🔥

  • @totaf6164
    @totaf6164 3 ปีที่แล้ว +2

    happy birthday 🎂