"ඕනෑම මුදලක් සිතින් හිතාගෙන මේ විදියට විශ්වයෙන් ඉල්ලන්න" | සියලු මුදල් ගැටලු විසදිලා යාවි ඒකාන්තයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2023
  • "ඕනෑම මුදලක් සිතින් හිතාගෙන මේ විදියට විශ්වයෙන් ඉල්ලන්න" | සියලු මුදල් ගැටලු විසදිලා යාවි ඒකාන්තයි..
    How To Actually Manifest Money and Wealth
    Thenuwara Weda Mahatha
    Our Social Media:
    LIKE Us : / welawalk
    #welawa #trending #money

ความคิดเห็น • 190

  • @sumaneds7306
    @sumaneds7306 10 หลายเดือนก่อน +17

    හරිම ලස්සන පැහැදිලි කිරිමක් තෙරැවන් සරනයි ඔබ තුමාට නිවෙිදිකා මහත්මිය ටත්

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

  • @_Two_Face_
    @_Two_Face_ 10 หลายเดือนก่อน +7

    ආදරය කරන්න තමන් තමන්ට එවිට ඔබ ආදරය කරන සියල්ල ද ආදරයෙන් රැකේ❤

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 10 หลายเดือนก่อน +4

    ලැබුණු දේ බොහෝය
    ලැබෙන දේ බොහෝය
    ලැබෙන්නට ඇති දේ බොහෝය. ආදරණීය විශ්වයේ අති විශිෂ්ට ශක්තිය ට ස්තූතියි. වෙද මහත්මයා ට..මෙහෙයුම් සොයුරියට ස්තුතියි.

  • @user-mf4zr9sn2q
    @user-mf4zr9sn2q 10 หลายเดือนก่อน +5

    ස්තුතියි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @singha6372
    @singha6372 10 หลายเดือนก่อน +6

    හිතට සැහැල්ලුවක් සැනසීමක් දෙන හඬක්,රුවක්, පැහැදිලි කිරීම ඉතාමත් අර්ථවත් .තෙරුවන් සරණයි .
    විශ්වයේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා ඔබ දෙපලටම .

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @sumanavahegal1374
    @sumanavahegal1374 9 หลายเดือนก่อน +4

    ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .විශ්ව මාහතාට ස්තුතියි වේවා .🙏🙏🙏

  • @user-el4bn2vp1e
    @user-el4bn2vp1e 10 หลายเดือนก่อน +3

    ස්තුති විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ❤යහපතක්ම වේවා

  • @user-gl6fu2uj6e
    @user-gl6fu2uj6e 8 หลายเดือนก่อน +1

    ඔබ තුමා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සම්මා සම්බුදු සරනයි ඔබට

  • @potgrizzlie2776
    @potgrizzlie2776 10 หลายเดือนก่อน +4

    ඔබ දෙදෙනාටම තෙරුවන්සරනයි ,නිස්කලංකව අහගන ඉන්න භාවනාවක් ,කලබලකාරී සිත් නිවන සාකච්ඡාවක් !

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 10 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබලාට විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පහැදිලි කතාබහ තෙරුවන්සරනයි ඔබතුමාට සහ නිවේදිකාවට.😮😮

  • @tusharitushari6181
    @tusharitushari6181 10 หลายเดือนก่อน +2

    වටින වීඩියෝ එකක් .
    ස්තූතියි ඔබතුමාට

  • @dularivithana3331
    @dularivithana3331 10 หลายเดือนก่อน +3

    ඔබතුමාටත් ...විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ❤❤❤

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @user-jx8sb1fw7s
    @user-jx8sb1fw7s 2 หลายเดือนก่อน

    ඔබ තුමාට පිං දහස් ගණනක් දෙනාගෙ සිත් සුවපත් කිරීම ගැන ස්තුතියි බුදු සරණයි

  • @machoprogram689
    @machoprogram689 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාටත් නිවේදක තුමියටත් තෙනුවර ඔබට දිර්ඝායු වේවා විශ්ව ශක්තියට තව තව ලැබේවා ආදරණිය විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 4 หลายเดือนก่อน

    විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ඔබතුමාට ඉතාමත් ස්තූතියි ස්තූතියි ❤

  • @NewAccount-qd5qp
    @NewAccount-qd5qp 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ කියලා දෙන සියල්ල සති්‍යයි....

  • @user-fh8zb1ej8t
    @user-fh8zb1ej8t 10 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 10 หลายเดือนก่อน +3

    ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි 🙏ව්ශ්ව මාතාවට දහස් වරක් ස්තූති වේවා ❤️❤️❤️🙏🙏🙏

  • @rreta7930
    @rreta7930 3 หลายเดือนก่อน +1

    ස්තුතියි වේදමහතාටත් නිවේදිකා තුමියටත් අපූරු පැහැදිලි කිරීමක් ඒවගේම දැන ගන්න කැමතියි කළුකුමාර බැල්ම කියලා දෙයක් තියනවා ද ඒගැන පොන්ච් විස්තරයක් දැනගන්න කැමතියි තෙරුවන් සරණයි 🙏🙏

  • @suranji31
    @suranji31 10 หลายเดือนก่อน +2

    ස්තුති ❤️🙏❤️

  • @PathmaJayathissa
    @PathmaJayathissa 10 หลายเดือนก่อน +1

    Bohoma sththuthi ,wedamahathmayanani,
    නිවේදක thumiystath sththuthi ,Theruwansaranai !

  • @user-hp4fs9uh8b
    @user-hp4fs9uh8b 10 หลายเดือนก่อน

    ස්තුතියි ....

  • @user-ix7je7yx7h
    @user-ix7je7yx7h 10 หลายเดือนก่อน +2

    වි ශ්ව මාතාවට ස්තති වේවා

  • @udayaganiiresha
    @udayaganiiresha 9 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූති වේවා

  • @pulinasathsara2420
    @pulinasathsara2420 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි වෙද මහත්මයාණෙනි ...ඔබ දෙපලටම ස්තූතියි ...ජයම වේවා..

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @Beatit11
    @Beatit11 10 หลายเดือนก่อน +2

    විශ්වය ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏

  • @sumanavahegal1374
    @sumanavahegal1374 10 หลายเดือนก่อน +2

    ඔබතුමා ට..විශ්වයට .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .💗🌷❤️🌹🌻💐💐🌻🌹💗❤️🌷

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 5 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @user-ht7gk8wv4f
    @user-ht7gk8wv4f 10 หลายเดือนก่อน +3

    ස්තූතියි..ස්තූතියි..ඔබතුමාට. හරි සැහැල්ලු විදියට කියලා දුන්නා.

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @malasamarasinghe5985
    @malasamarasinghe5985 3 หลายเดือนก่อน

    ඔබ තුමාට පින් සිද්ද වෙනවා මේ කියලා දෙන දේවල් වලට

  • @nadeesganga
    @nadeesganga 9 หลายเดือนก่อน +1

    Thank you sir

  • @podihaminie4861
    @podihaminie4861 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොම ස්තුතියී ආදරණීය විශ්වයට ආනෙක වාරයක් ස්තුතියී .

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @maheshnishan8582
    @maheshnishan8582 10 หลายเดือนก่อน +2

    Hoda dewal. Apita kiyala dunnata dentama bohoma pin. Wewa.. Bs❤❤😊😊

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @thusharithusha1004
    @thusharithusha1004 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබතුමාට

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @nadeesganga
    @nadeesganga 9 หลายเดือนก่อน

    Thank you so much.thank you soo much mother universe

  • @malachandani-qz5go
    @malachandani-qz5go 10 หลายเดือนก่อน +1

    Thank You Very Much for your kindness ! ...

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 10 หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @chalaniguruge5019
    @chalaniguruge5019 3 หลายเดือนก่อน

    Thank you so much obathumata...🙏
    Thank you so much my dear mother universe 🙏🙏🙏

  • @user-cq9fb9nx2c
    @user-cq9fb9nx2c 5 หลายเดือนก่อน

    Thank you

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 10 หลายเดือนก่อน

    Thank you so much you and universe ..💐💐❤️❤️❤️💐💐

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @surimudalige8168
    @surimudalige8168 10 หลายเดือนก่อน +1

    ස්තුතියි.!❤️🙏

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @janakijanaki282
    @janakijanaki282 10 หลายเดือนก่อน +1

    ස්තුති oba thumata theruwan saranai dewi pihitai 🙏🙏🙏

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 10 หลายเดือนก่อน

    Nivedaka mahathmiyatath theruvan saranayi

  • @sumanavahegal1374
    @sumanavahegal1374 10 หลายเดือนก่อน +1

    තෙරැවන් .සරණයි .බොහොමයක් .පින්.❤️❤️❤️❤️👍🌷💗🌹🌻💐

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @malranisilva3482
    @malranisilva3482 4 หลายเดือนก่อน

    ඉස්තුතියි 🌹❤

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r 10 หลายเดือนก่อน +2

    ගොඩක් හොදින් පැහැදිලි කිරීමක් කලා ඔබතුමාට බොහොම පින් විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @user-yh1xh8ri1s
    @user-yh1xh8ri1s 10 หลายเดือนก่อน +1

    Thanks a lot

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 10 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..
    ඔබ දෙපලට ත් බුදු සරනයි ..
    ❤️❤️❤️

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @DeshikaKushan-ez5bi
    @DeshikaKushan-ez5bi 10 หลายเดือนก่อน +1

    Bohoma ස්තුතියි ❤ස්තුතියි ස්තුතියි

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @indranibalasooriya2041
    @indranibalasooriya2041 10 หลายเดือนก่อน

    Budusaranai puthe...
    1muwenma mage piya, amma wenuwen godaak upakara kala duwak vidiyatada,
    2wanuwa samiyata mehewara, apa upasthana kala hoda biridak vidiyatada
    3wanuwa samiyage abawayaddi 42wana wiye pasuwu ma ethan sita mewanathek mage daruwan 2nna wenuwenda yeheliyan dedena ha munupuran 3ndena wenuwenda uparimayenma wehesa mahansiwee apa upakara kala hoda mawak vidiyatada adata aurudu 59 wanathek ma pumakara tharamata dukmahansiwee atha eya saththyak.. ada weddi ma papuwe mahansiya ha eka ahak sudapiri andawee sitina asaranawu dukin pelena mawaki.
    Mn Doctor kiyu akarayata mage asa ikmaninma kachayak dagatha yuthuwe.
    Eyata wayawena mudala 115.000,ki meya soyaganna nathuwa danata masayakma dukin pelena ma kiyude siyallama saththyak bawin wiswaye deviduni mata pihitawewanna..
    Meya netha gatuna pinwath dhanawath daruwek ho mage asa pada denna idiripath wewa...siyalloma suwapath wewa

  • @devihansani5983
    @devihansani5983 10 หลายเดือนก่อน +1

    Obthumat godaka pina .me kiyla den dewalawlt.obthumat hamdam sathutina enan Labawa .budu sarne .devi pitae .

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SandamaliPerera-hp8mw
    @SandamaliPerera-hp8mw 2 หลายเดือนก่อน

    Oba thumata pinsidda wewa me deshanawal pudumakar widiyata hitha sahallu karanawa ithin oba thumata deergausha labewa vishwa shakthiyata sthuthi

  • @damayanthi1180
    @damayanthi1180 10 หลายเดือนก่อน

    Thank you so much

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @kusumkusum9355
    @kusumkusum9355 10 หลายเดือนก่อน +1

    Obathumata theruwan Saranai 🙏🏾🙏🏾🙏🏾❤

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @user-xp9jb8kj8m
    @user-xp9jb8kj8m 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා හැමෝටම සෙතක් ශාන්තියක්ම වේවා !!!

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @samanthibandara1624
    @samanthibandara1624 10 หลายเดือนก่อน

    Oba thumata theruwan saranai 🙏🙏🙏❤

  • @WanasinhaJayathilaka-is3vc
    @WanasinhaJayathilaka-is3vc 10 หลายเดือนก่อน

    Wiswa mathawata godaaaaak sathutui sthuthiii sthuthiii. .

  • @deepadpsirlanka9718
    @deepadpsirlanka9718 10 หลายเดือนก่อน +2

    Vswayata ස්තුති ස්තුති ස්තුති

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @dhammikasriyalatha5036
    @dhammikasriyalatha5036 2 หลายเดือนก่อน

    ස්තුතියි බොහෝ පින්

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @prasansafernando6298
    @prasansafernando6298 2 หลายเดือนก่อน

    Bohoma pin obathimata🙏🙏🙏

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 10 หลายเดือนก่อน

    Sitha nivena bhavanavak obathumage deshanaya Harima asaven ahagena hitiye Theruvan saranayi obathumata

  • @mweerasinhga
    @mweerasinhga 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    හරිම ආසයි අහගෙන ඉන්න

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @sipbandara8032
    @sipbandara8032 หลายเดือนก่อน

    මේ වෙදමහතාගේ දේශනා ගොඩාක් හොඳයි....අහන් ඉන්නත් හරි ආසයි....ඒත් මෙතුමා බුදු දහම ගැන ගොඩක් අවස්ථාවල කියන්නේ බෞද්ධ දර්ශනය කියලා.බෞද්ධ අපට නම් බුද්ධාගම කියන්නේ ඉතාම ශ්‍රද්ධාවෙන් සරණ යන ආගමක්.බුදු දහම
    පිළිගැනීමට හෝ බැහැර කිරීම කළ හැක්කේ අන්‍යාගමිකයන්ට පමණයි.ඒ එයාලටත් අදහන ආගමක් තියෙන නිසා. එයාලට බුදුදහම කියන්නේ දර්ශනයක්...ලෝකයේ දාර්ශනිකයන් ගොඩාක් බිහි වුණා.ඒත් එයාලගේ දර්ශනය පිළිගත්තේ ඉතාම ටික දෙනයි.කවුරුවත් ඒ මතවාද ශ්‍රද්ධාවෙන් හෝ භක්තියෙන් පිළි ගන්න ගියේ නෑ.ඕනෙ නම් පිළි ගන්න පුළුවන්...නැත්නම් බැහැර කරන්න පුළුවන්.....
    ඒත් බෞද්ධ අපි ශ්‍රද්ධාවෙන්ම අපේ බුදු දහම පිළිගත යුතුයි.ඒ බුදුන්වහන්සේ දේශනා කළ කිසිවක් මේ ලෝකේ කිසිවෙකුටවත් බැහැර කළ නොහැකි නිසයි.

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @chinthasamanpriya8196
    @chinthasamanpriya8196 10 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරැවන් සරනයි

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @kemanimuthukuda9974
    @kemanimuthukuda9974 10 หลายเดือนก่อน

    Obathuma saralawa pahadili karana me siyalla me wadasatahan balana ahana siyalu denata waha wahama awaboda wewa.!!! Theruwan saranayi !!

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @bhagyakulatunga2361
    @bhagyakulatunga2361 10 หลายเดือนก่อน

    Godak watinawa oyala ge programme aka.hodama chanel akak youtube ake thinawa.suba pathanawa chanel aka thawath sarthaka wenna kiyala mama.

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 10 หลายเดือนก่อน +1

    කර්මය ගැන තණ්හාව ගැන මුලින්ම සවිස්තරාත්මක ව ඉගැන්නුවේ බුදුරජාණන් වහන්සේ .
    ඔය හැම දෙයක්ම .සොබාදහම ගැනත් ඉගැන්නුවේ බුදුරජාණන් වහන්සේ .
    ඒත් තේනුවර මහතා බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ඉගන ගෙන ඒවා වැඩ සටහන් වල කියා දෙනවා ඒත් ඒ ධර්මය ඉගැන්නූ ශාස්තෘන් වහන්සේ ගැන මතක් කරන්නේ නෑ
    එයා කියන්නේ ඒවා වේද සාස්තරේ තියෙන්නේ කියලා ..
    වේදය ගුරුවරු ප්‍රගුණ කරන්නේද බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය බව අමතක කරන්න එපා
    ජයවේවා

  • @savesl4200
    @savesl4200 3 หลายเดือนก่อน

    ඕනම දෙයක් විශ්වාශයෙන් කරන්න වරදින්නේ නැහැ 👍

  • @uthpalaindunil549
    @uthpalaindunil549 10 หลายเดือนก่อน

    Thank you universe you and universe

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nayanapushpa2211
    @nayanapushpa2211 10 หลายเดือนก่อน

    Wishwayatath. Oba thumatath. Thanks thanks thanks. Arigatho arigatho arigatho 🤲🤲🤲🤲🤲❤!!!

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @malikahhm6326
    @malikahhm6326 7 หลายเดือนก่อน

    Isthuthi theruwan sarenai oba depalata ma

  • @rctoysunboxing3987
    @rctoysunboxing3987 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබදෙපලටම

  • @jandrajandra1067
    @jandrajandra1067 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ ඔයාට ♥️🙏👌👍👌

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @user-sv2sf4ue4x
    @user-sv2sf4ue4x 10 หลายเดือนก่อน

    ඔබ depalata theruwam saranai

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @disnaranjani3644
    @disnaranjani3644 10 หลายเดือนก่อน

    Pin obathumata 🙏🙏🙏

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ranjaniranjani4596
    @ranjaniranjani4596 10 หลายเดือนก่อน

    Viswa mathawata thank you🎉🎉🎉

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @malanipathirana8278
    @malanipathirana8278 10 หลายเดือนก่อน

    Theruwansaranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @piyanmudan2875
    @piyanmudan2875 2 หลายเดือนก่อน

    හ රිම.අගෙයි

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @deepadpsirlanka9718
    @deepadpsirlanka9718 10 หลายเดือนก่อน

    Thruwan saranai ඔබ thumata

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @rainbowvibes9845
    @rainbowvibes9845 10 หลายเดือนก่อน

    ❤❤❤❤vishva mathavata sthuthii

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @suniludunuwara6812
    @suniludunuwara6812 10 หลายเดือนก่อน

    පුතේ තෙරුවන් සරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 10 หลายเดือนก่อน

    Theruwan saranai oba thumata

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @lekamwasamsarath7200
    @lekamwasamsarath7200 10 หลายเดือนก่อน +2

    Bohoma Stutei Oba Tumata...❤❤❤❤❤❤❤❤❤

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @user-bq4mt8ob5d
      @user-bq4mt8ob5d 10 หลายเดือนก่อน

      ❤❤❤Sthuthi weva

  • @dharshikagunawardena9817
    @dharshikagunawardena9817 10 หลายเดือนก่อน

    Watina wedagath adahas labadun obathumata
    Theruwansaranai !
    Devipihitai. ❤❤❤❤❤

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @muhamuha5039
    @muhamuha5039 2 หลายเดือนก่อน

    Sthuthi wishwa mathawata 🙏 🙏🙏🙏🙏🙏

  • @dissanayakedissanayake4287
    @dissanayakedissanayake4287 10 หลายเดือนก่อน

    Great Great Great

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @sriyaninadungoda4992
    @sriyaninadungoda4992 10 หลายเดือนก่อน

    Godak watina adahas laba dena weda mahathata pin labewa ..

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @sujeewaprasadani3731
    @sujeewaprasadani3731 10 หลายเดือนก่อน

    වෙදැදුරුතුමනි ගලා බහින ජලය තියෙන තැනක් නැත්නම් හිතෙන් මවා ගෙන කරන්නද. තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @rainbowvibes9845
    @rainbowvibes9845 10 หลายเดือนก่อน

    Mahaththaya palatana vathura thanak nathnam ahasata kiyannada

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-ym3rn2su2q
    @user-ym3rn2su2q 9 หลายเดือนก่อน

    T u

  • @user-lg8mm4gi1v
    @user-lg8mm4gi1v 10 หลายเดือนก่อน

    Vishwamathawani isthuti isthuti❤❤❤❤❤

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 หลายเดือนก่อน

    🙏💘

  • @wasanthasenevirathna9994
    @wasanthasenevirathna9994 18 วันที่ผ่านมา

    • @Welawa
      @Welawa  16 วันที่ผ่านมา

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @sudusudu5526
    @sudusudu5526 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @user-hh3oe8gh2p
    @user-hh3oe8gh2p 10 หลายเดือนก่อน

    niyamai
    haa nadda

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 10 หลายเดือนก่อน

    නිවේදක තුමිය අනේ ඔයා අද හරි ලස්සනයි. මෙන්න මගෙන් ❤
    තේනුවර මහත්මයා ඔබතුමාට ස්තුතියි පැහැදිලි කිරීමට 🙏

    • @Welawa
      @Welawa  10 หลายเดือนก่อน

      😍🙏🙏😍🙏🙏

  • @user-mp3mc7bb8u
    @user-mp3mc7bb8u 6 หลายเดือนก่อน

    මම ඔබතුමා ගෙ හැම වැඩ සටහනක්ම නරබනව ඒත විදේශ ගත අපට ගලා බාහින ජලය නැහැ එයට කුමක් කල යුතු ද

  • @user-uv5vx6ce8f
    @user-uv5vx6ce8f 7 หลายเดือนก่อน

    matuma kohda inne

  • @merygamagefernando2704
    @merygamagefernando2704 หลายเดือนก่อน

    Isththi puthe duvatah bhoma pin nodanna de kiya dunnata❤❤❤

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️