ඉඳහිට මතුවන (Indahita Mathuwana) Official Music Video - Dr Uditha Kodithuwakku

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Artist- Dr Uditha Kodithuwakku
    Lyrics- Dr Asha Abeysekara
    Music- Karunarathne Wijewardene
    Mixing and Master- Sage Studioz
    ---------------------------------------------------------
    Lyrics
    ඉඳහිට මතුවන
    හදවත කකියන
    ඉකිබිඳුමක්....
    නැහැ එය කවියක්...
    නැහැ නැහැ එය එක
    අතීතයක්....
    අහසට උසුලනු
    බැරිලෙස දිය පිරි
    වලාකුලක්
    නැහැ එය කවියක්
    නැහැ නැහැ එය එක
    කඳුලු විලක්
    කතරක මතුවුණු
    සිසිලස දනවන
    දිය බුබුලක්
    නැහැ එය කවියක්
    නැහැ නැහැ එය
    සෙනෙහස බිඳුවක්...
    ආශා අබේසේකර

ความคิดเห็น • 46