Uditha Kodithuwakku
Uditha Kodithuwakku
  • 108
  • 67 938

วีดีโอ

ඇහැරෙන්න ...Eherenna Dr. Uditha Kodithuwakku
มุมมอง 1.4Kหลายเดือนก่อน
Lyrics - Asanka Ruwan Sagara Melody - Janaka Fonseka Artist - Uditha Kodithuwakku Music mastered by Studio in wave ඇහැරෙන්න ... වළාකුළු සළුවෙන් වසා ඔබේ ඇසිපිය ඉතින් හිටියා මදැයි මගේ සඳ - ඇහැරෙන්න... මේ ගෙවෙන්නේ රැයේ අවපස මගේ හිත නිදි නොගන්නා කඩුපුලත් මේ මඟ බලාගෙන ඇහැරෙන්න .. ඔබේ දෙකොපුල් සිපගන්න මේ වහින්නේ රිදී සඳදිය හැඟුම් සෙවණැලි නලියනා මගෙ හිතත් අවදියෙන් රෑ මැද ඇහැරෙන්න ... සඳේ සෙවණැලි බොඳවෙන්න
Nil Nuwan Pegena නිල් නුවන් පෙගෙන ....cover. Original by Visharad Edward Jayakody
มุมมอง 234หลายเดือนก่อน
හදේ දොරටු විවර කලෙමි සොදුරු ඔබ නමින්...
සිනා සදකැන් (Sina Sadakan)
มุมมอง 1.3K2 หลายเดือนก่อน
Artists Dr. Uditha Kodithuwakku ft Lakshman Hewawitharana Melody and music : Nawarathna Gamage සිනා සදකැන් අරන් දෑසින් ආයෙමත් ඔබ එන්න මට සමාවී එන්න රිදුම් වැස්සේ තෙමුනු නෙත් යුග ආයෙමත් රිදවන්න එපා මට බැහැ එන්න ඔබේ තුරුලේ හැගුම් පහසේ දැවටිලා හිත නිවුනේ ඔබට පෙම්කල බැවිනී රන්හුයෙන්... බැදුණු අතැගිළි මුදමි කුලගෙයින් සමුගනිමි විරහ ගින්නෙන් දැවෙමි හැගුම් උණුසුම් මිහිරි සිතුවිලි සිතට නිරතුරු හැගුනේ ඔබ...
Kavikariye cover #song #keerthipasquel and Me
มุมมอง 2912 หลายเดือนก่อน
Cover Kavikariye කවිකාරියේ..... #coversong #mycoversong #song #music #singinglessons
Unmaada Wu Premadare උන්මාද වු
มุมมอง 8014 หลายเดือนก่อน
#song #coversong With original artist Kamal Addararachchi
Ithin Man Sanda Ibinnada (ඉතින් මං සඳ ඉඹින්නද ) - Dayan Witharana & Dr Uditha Kodithuwakku
มุมมอง 4.3K7 หลายเดือนก่อน
Ithin Man Sanda Ibinnada (ඉතින් මං සඳ ඉඹින්නද ) - Dayan Witharana & Dr Uditha Kodithuwakku
Numba Jeewithe Wasanthayai ( නුඹ ජීවිතේ වසන්තයයි ) Official Music Video- Dr Uditha Kodithuwakku
มุมมอง 9679 หลายเดือนก่อน
Numba Jeewithe Wasanthayai ( නුඹ ජීවිතේ වසන්තයයි ) Official Music Video- Dr Uditha Kodithuwakku
ලිලීමල් ප්‍රේමයක් 🧡🤍🧡🤍 Lily Mal Premayak
มุมมอง 39810 หลายเดือนก่อน
ලිලීමල් ප්‍රේමයක් 🧡🤍🧡🤍 Lily Mal Premayak
26 October 2023
มุมมอง 4610 หลายเดือนก่อน
26 October 2023
Sanda Nethath(සඳ නැතත්) - Dr Uditha Kodithuwakku
มุมมอง 1.2K11 หลายเดือนก่อน
Sanda Nethath(සඳ නැතත්) - Dr Uditha Kodithuwakku
Cover 🎶 Ran Dorin Enna Adare රන් දොරින් එන්න ආදරේ......
มุมมอง 4.5K11 หลายเดือนก่อน
Cover 🎶 Ran Dorin Enna Adare රන් දොරින් එන්න ආදරේ......
අතරමං වු සිහින
มุมมอง 99ปีที่แล้ว
අතරමං වු සිහින
15 August 2023
มุมมอง 116ปีที่แล้ว
15 August 2023
Atharaman Wu Sihina (අතරමං වූ සිහින ) - Uditha Kodithuwakku [Official Music Video]
มุมมอง 703ปีที่แล้ว
Atharaman Wu Sihina (අතරමං ව සිහින ) - Uditha Kodithuwakku [Official Music Video]
වසන්තය ඇවිදින්
มุมมอง 128ปีที่แล้ว
වසන්තය ඇවිදින්
Ahan inna ahagena inna cover
มุมมอง 145ปีที่แล้ว
Ahan inna ahagena inna cover
Nopennena Oba Enna -(නොපෙනෙන්න ඔබ එන්න)
มุมมอง 560ปีที่แล้ว
Nopennena Oba Enna -(නොපෙනෙන්න ඔබ එන්න)
Hamuwana Dinak( හමුවනා දිනක් ) - Dr Uditha Kodithuwakku
มุมมอง 475ปีที่แล้ว
Hamuwana Dinak( හමුවනා දිනක් ) - Dr Uditha Kodithuwakku
Gaga Addara Cover ගග අද්දර
มุมมอง 119ปีที่แล้ว
Gaga Addara Cover ගග අද්දර
Yamuda Ayeth Patan Ganmata .....යමුද ආයෙත් පටන් ගැන්මට .......
มุมมอง 597ปีที่แล้ว
Yamuda Ayeth Patan Ganmata .....යමුද ආයෙත් පටන් ගැන්මට .......
Low thuru suwa widimi
มุมมอง 210ปีที่แล้ว
Low thuru suwa widimi
20 May 2023
มุมมอง 31ปีที่แล้ว
20 May 2023
Galana gagaki jeevithe Cover
มุมมอง 62ปีที่แล้ว
Galana gagaki jeevithe Cover
4 May 2023
มุมมอง 71ปีที่แล้ว
4 May 2023
මගෙ ආදර පවසට ඔබ .......
มุมมอง 172ปีที่แล้ว
මගෙ ආදර පවසට ඔබ .......
Hada VilaKalabana/ හදවිල කලඹන ... cover Nanda Malani
มุมมอง 86ปีที่แล้ว
Hada VilaKalabana/ හදවිල කලඹන ... cover Nanda Malani
Seetha Arane
มุมมอง 87ปีที่แล้ว
Seetha Arane
ඉඳහිට මතුවන (Indahita Mathuwana) Official Music Video - Dr Uditha Kodithuwakku
มุมมอง 1.5Kปีที่แล้ว
ඉඳහිට මතුවන (Indahita Mathuwana) Official Music Video - Dr Uditha Kodithuwakku
Dedunu paya pata watenawa cover
มุมมอง 2Kปีที่แล้ว
Dedunu paya pata watenawa cover

ความคิดเห็น

  • @HemanthikaKumari
    @HemanthikaKumari 4 วันที่ผ่านมา

    Asama naluwek kale.adt adarei❤

  • @chithramalikushalani3977
    @chithramalikushalani3977 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @watercolorsusa
    @watercolorsusa 13 วันที่ผ่านมา

    ලස්සනයි

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @DhanushiKarunarathna-w8u
    @DhanushiKarunarathna-w8u 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @hyacinthaudios
    @hyacinthaudios 13 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @drudeniwijekoon
    @drudeniwijekoon 16 วันที่ผ่านมา

    Beautiful

  • @DineshJayalath
    @DineshJayalath 17 วันที่ผ่านมา

    ❤අසංක රුවන් සාගර ආදරණීය වදන් ලස්සනයි ත්‍රිත්ව ගැලපුම ❤

  • @දක්කියා
    @දක්කියා 17 วันที่ผ่านมา

    ❤❤

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 17 วันที่ผ่านมา

  • @rupikashyamali9005
    @rupikashyamali9005 17 วันที่ผ่านมา

    හදවතටම දැනෙන ලස්සන ගීතයක් වගේම ලස්සන කටහඩක්... මේ වගේ භාවාත්මක ගීත මේ කාලෙ ඇ⁣හෙන්නෙ හරි අඩුවෙන්.. මේ වගේ ගීත තව තවත් ගයන්න..❤ පද රචයත්, සංගීතයත් ඉතාමත් ලස්සනයි...

  • @rupikashyamali9005
    @rupikashyamali9005 17 วันที่ผ่านมา

    මේ කාලේ මේ වගේ සිංදු අහන්න ලැබෙන එකත් ඇත්තටම සතුටුයි..😊 ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් හරීම ලස්සන ගීතයක්...මේ වගේ භාවාත්මක ගීත තව තවත් ගයන්න...🎉

  • @AnradhaAnradhaanradha
    @AnradhaAnradhaanradha 18 วันที่ผ่านมา

    ❤❤

  • @kiddyanddaddy
    @kiddyanddaddy 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @devakavizmantha
    @devakavizmantha 25 วันที่ผ่านมา

    මගේ සඳ ඇහැරෙන්න .....

  • @udithakodithuwakku1974
    @udithakodithuwakku1974 25 วันที่ผ่านมา

  • @rancimaliranasinghe2132
    @rancimaliranasinghe2132 26 วันที่ผ่านมา

    👍❤❤

  • @DhanushiKarunarathna-w8u
    @DhanushiKarunarathna-w8u 27 วันที่ผ่านมา

    පද රචනාව ඉතාමත් ලස්සනයි

    • @udithakodithuwakku1974
      @udithakodithuwakku1974 26 วันที่ผ่านมา

      Asanka Ruwan Sagara he always writes to the heart ❤

  • @DhanushiKarunarathna-w8u
    @DhanushiKarunarathna-w8u 27 วันที่ผ่านมา

    හරිම ආදරණීය ගීතයක් ❤❤❤

  • @dr.mrsshyamaleegunathilaka1909
    @dr.mrsshyamaleegunathilaka1909 28 วันที่ผ่านมา

    Woooow ❤❤❤ I love it very much. Looking forward for your next song written by myself and music by Anuradha abeysinghe ❤❤❤ Your voice is becoming more sensual and clear day by day. Great job dear Uditha ❤

    • @udithakodithuwakku1974
      @udithakodithuwakku1974 26 วันที่ผ่านมา

      I will try my best for yours too I’m So happy you wanted one from my voice Well make it happen 💖💖💖

  • @sumuduirasinghe495
    @sumuduirasinghe495 28 วันที่ผ่านมา

    බොහොත් සුන්දර්හේ❤

  • @budusaranaidevipihitai
    @budusaranaidevipihitai 29 วันที่ผ่านมา

    superb

  • @mayuribollagala9652
    @mayuribollagala9652 หลายเดือนก่อน

    මගේ සඳ ... ඇහැරෙන්න..... නැවුම් සංකල්පයක්... භාවාත්මක ඔබේ හඬ සංවේදී සන්ගීතයකට මුසුවී...හරිම අපූරුයි....සුබ පැ තුම් ......🌹🌹🌹

    • @udithakodithuwakku1974
      @udithakodithuwakku1974 26 วันที่ผ่านมา

      Thank you so Much I like that description of my voice 😊😘🥰

  • @hyacinthaudios
    @hyacinthaudios หลายเดือนก่อน

    Lovely ❤❤❤

  • @dilrukshiranawaka5779
    @dilrukshiranawaka5779 หลายเดือนก่อน

    Excellent ,congratulations dear .❤❤

  • @Dilini-y5u
    @Dilini-y5u หลายเดือนก่อน

    Dr uditha 🎉 wooow ❤❤

  • @nishanimadushika4100
    @nishanimadushika4100 หลายเดือนก่อน

    Your voice supreb madam ❤❤❤❤

  • @NilanthiRathnayaka-s9w
    @NilanthiRathnayaka-s9w หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @AnradhaAnradhaanradha
    @AnradhaAnradhaanradha หลายเดือนก่อน

    ❤❤

  • @iroshamilatillekeratna3410
    @iroshamilatillekeratna3410 หลายเดือนก่อน

    Wow, It's amazing

  • @197613100
    @197613100 หลายเดือนก่อน

    Wow !!! Beautiful song and amazing voice 💖💖💖

  • @sewwandiks880
    @sewwandiks880 หลายเดือนก่อน

    Woooooow beautiful song

  • @dushyanthie
    @dushyanthie หลายเดือนก่อน

    Beautiful song.

  • @udithakodithuwakku1974
    @udithakodithuwakku1974 หลายเดือนก่อน

  • @maduwick
    @maduwick หลายเดือนก่อน

    ❤❤❤

  • @udithakodithuwakku1974
    @udithakodithuwakku1974 หลายเดือนก่อน

  • @kiddyanddaddy
    @kiddyanddaddy หลายเดือนก่อน

    ❤❤❤

  • @shanthajayawardena9886
    @shanthajayawardena9886 หลายเดือนก่อน

    Beautiful voices👍. There is certainly something unique in this.

  • @KumaraFernando-it5pq
    @KumaraFernando-it5pq หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ beautiful voice

  • @KumaraFernando-it5pq
    @KumaraFernando-it5pq หลายเดือนก่อน

    ❤ beautiful Voice

  • @nd6234
    @nd6234 หลายเดือนก่อน

    ❤❤❤

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 หลายเดือนก่อน

    Best wishes Doctor Uditha, very nice.

  • @hyacinthaudios
    @hyacinthaudios หลายเดือนก่อน

    Beautiful ❤

  • @hyacinthaudios
    @hyacinthaudios หลายเดือนก่อน

    Beautiful ❤❤😢😢 best wishes

  • @ayomidissanayake5509
    @ayomidissanayake5509 หลายเดือนก่อน

    Beautiful... ❤❤❤❤❤

  • @dr.mrsshyamaleegunathilaka1909
    @dr.mrsshyamaleegunathilaka1909 หลายเดือนก่อน

    Very nice song uditha. Congratulations dear ❤❤❤

  • @drudeniwijekoon
    @drudeniwijekoon หลายเดือนก่อน

    Very much beautiful

  • @mayuribollagala9652
    @mayuribollagala9652 2 หลายเดือนก่อน

    හරිම නැවුම් , ලයාන්විත නිර්මාණයක් ..යුග ගයනාව හොඳින් ගැලපෙනවා..තව තවත් ගයන්න...සුබ පැතුම් !! 🌺🌺🌺

  • @NilanthiPerera-r7c
    @NilanthiPerera-r7c 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..හැඟුම්බර පද වැලක්.. එවැනිම රසවත්.. ගායනයක්

  • @iramaldahanayake4978
    @iramaldahanayake4978 2 หลายเดือนก่อน

    "ශකුවි ⁣ගේ පද වැලට මුසු වූ නවා⁣යියාගේ ස්වීය නදට ලකී සහ ඔබගෙන් ලද ප්‍රාණයට අපූරු මිහිරකින් ප්‍රභාමත් වෙලා.." දැනට මා ඇසූ ඔබේ අන් ගීතයන්ට වඩා උත්තරීතරම තැන මගෙන් ඔබට දෙන මේ ඇගයීමෙන් පිළිගන්න සහෝදරී..🌻