හිත ඉල්ලන තරු හැඩ කළ මාධුවීගෙ නර්තනය

แชร์
ฝัง

ความคิดเห็น • 137

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 2 ปีที่แล้ว +144

    නිලංග අයියාගෙ කියන සින්දු හරිම ලස්සනයි මදවිගෙ නැටුමත් හරිම ලස්සනයි...😍😍😍❤️❤️❤️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 10 หลายเดือนก่อน +4

    බෑන්ඩ් වල සිංදු කියන අයගෙන් ආසම කෙනෙක් තමා නිලංග අයියා 💞💞
    මධුවී ශෝක් කෙල්ල...🥰🥰

  • @hiruhiru2600
    @hiruhiru2600 2 ปีที่แล้ว +20

    මාධවී ගොඩක් ලස්සනයි.අයියගෙ සින්දුවත් ගොඩක් ලස්සනයි

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +28

    මදුවී මාරම ලස්සනයි

  • @madumalisaranga5100
    @madumalisaranga5100 2 ปีที่แล้ว +94

    වනිදු හනාට කෙසේවෙතත් මාදුවීටනම් ටිකක් හොර බැල්මක් දැම්මද මංදා...

  • @navodyamalshani7080
    @navodyamalshani7080 2 ปีที่แล้ว +57

    මාදුවී හරිම ලස්සනයි ❤️ නිලංග අයියාගේ සින්දුවත් මරු ❤️

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 2 ปีที่แล้ว +16

    සින්දුව හරිම ලස්සනයි මාදවිගෙ නැටුම හරිම ලස්සනයි

  • @vhrvi
    @vhrvi 2 ปีที่แล้ว +54

    කොහෙද බලන්නෙ වනී 🤭🤭🤭

  • @usfly116
    @usfly116 2 ปีที่แล้ว +45

    අම්මෝ වනී.. පැණි හිනාව🙂😂😁

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 2 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ඩාන්ස් එක

  • @shahanakash8906
    @shahanakash8906 2 ปีที่แล้ว +135

    වනිදු අයියා කොහෙද මෙ හොරෙන් බලන්නෙ😂

  • @every77
    @every77 2 ปีที่แล้ว +96

    𝐌𝐚𝐝𝐮𝐰𝐢 ගොඩක් ලස්සනයි.... ❤️❤️🤗🤗🤗

  • @SewminiSss
    @SewminiSss 2 ปีที่แล้ว +120

    මේ රංගනයව නම් මට මේ program එකෙන් එපාම උනා... කෙල්ලෙක් මේ පිරිමි ගොඩක් ඉස්සරහට ගෙන්නලා නටවනවා. අනික හනාට කරපු චාටර් වැඩේ... මූට නිකමට හිතුනෙ නැද්ද මේ තාම ඉස්කෝලෙ යන වයසෙ පොඩි කෙල්ලෙක් කියලා.

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว +17

      ඔව් හනා කියන්නෙත් පොඩි ළමයෙක්

    • @sandyfernando6391
      @sandyfernando6391 2 ปีที่แล้ว +4

      අපො එ අය පොඩි නැ...

    • @hackerforce440
      @hackerforce440 2 ปีที่แล้ว +10

      වයස පොඩි උනාට වැඩ ලොකුයිනේ

    • @sansa3511
      @sansa3511 2 ปีที่แล้ว +11

      ඔව් ඇත්තටම කොල්ලො ගොඩක් මැද ඔහොම පස්ස හොල්ල හොල්ල නටන එක කැතයි.. ගූ රංගන හිතලම ඕවා කරන්නෙ

    • @SewminiSss
      @SewminiSss 2 ปีที่แล้ว

      @@hackerforce440 මොනවද ලොකු වැඩ...

  • @skullmask3237
    @skullmask3237 2 ปีที่แล้ว +7

    පට්ට පිගර් මාදුවීගෙ

  • @suvin9521
    @suvin9521 2 ปีที่แล้ว +24

    1:45 එල කොල්ලෝ ඔහොම තමය්. 😆

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 2 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති නැටුමක් මම දවස ගානේ බලනවා

    • @SS-lg2kp
      @SS-lg2kp 2 ปีที่แล้ว

      ow mamath dawasa gaane balanawa

  • @nadeesha3630
    @nadeesha3630 2 ปีที่แล้ว +10

    මම කැමතිම සිංදුවක්

  • @user-kl1sf7cl9n
    @user-kl1sf7cl9n 2 ปีที่แล้ว +69

    වනිදු මාධුවීගේ මූණ දිහා බලන් ඉන්නවා

    • @kaveen2911
      @kaveen2911 2 ปีที่แล้ว +8

      මූන තියෙන්නෙ පුම්කෙ ද😂😂

    • @user-kl1sf7cl9n
      @user-kl1sf7cl9n 2 ปีที่แล้ว +4

      😂😂 1:45 බලන්න

    • @sachie0412
      @sachie0412 2 ปีที่แล้ว +1

      @@user-kl1sf7cl9n moonata palleha da koheda balanne

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว +1

      ඔව් ඔව් බැලුවා

  • @rithushilove3787
    @rithushilove3787 2 ปีที่แล้ว +24

    බලන්න බලන්න ආස හිතෙනෝ හරිම ලස්සනයි දෙන්නම 👏👏👌👌✌️✌️👍👍💓💓💕💕❤️‍🔥❤️‍🔥

  • @sisirakumara2831
    @sisirakumara2831 2 ปีที่แล้ว +5

    මදවි හරිම ලස්සනයි

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +119

    නිලංග දන්නෙ ඔය සිංදු දෙක තුන විතරද 😂😂 මාදුවී Voice Teens එකෙන් පස්සෙ දැක්කේ ලස්සනයි දැන් ❤️

    • @randujazz
      @randujazz 2 ปีที่แล้ว +4

      Siravatama ban

    • @chinthakaprasad8779
      @chinthakaprasad8779 2 ปีที่แล้ว +3

      Ow thama

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว

      මාදුවී කඩාගෙනලු නේද

    • @asithanilanka2000
      @asithanilanka2000 2 ปีที่แล้ว +2

      @@tharidu6792 uba danne kohomada

    • @asithanilanka2000
      @asithanilanka2000 2 ปีที่แล้ว +5

      @@tharidu6792 katha katha kiyanna epa bn

  • @asankamahiya4235
    @asankamahiya4235 2 ปีที่แล้ว +14

    One of my favorite a celebrity madavi I like the way she singing she has unique voice and when performing time her face’s attitude full my heart

  • @chamilasuperkumari8691
    @chamilasuperkumari8691 2 ปีที่แล้ว +28

    Kohomath hanata wadaa madavi lassani ,piliwelai aduma tikak ,,wanidu ekai horen balanne ❤️

  • @stefano-te7lt
    @stefano-te7lt 2 ปีที่แล้ว +27

    Maduwi.harima lassanai tamil act

  • @lassanayjiwitaya881lassana2
    @lassanayjiwitaya881lassana2 2 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි hemadamat ahanawa

  • @sumudusewwandi656
    @sumudusewwandi656 ปีที่แล้ว +5

    අර හනා කියන එකීට වඩා හරිම නිරහන්කාර කෙල්ලෙක් මදුවී....

  • @akshaperera813
    @akshaperera813 2 ปีที่แล้ว +9

    WOW WONDERFUL SHARING 👌🤗❤

  • @greedyalgorithm2725
    @greedyalgorithm2725 2 ปีที่แล้ว +23

    Best performance for the day 🥰

  • @rithushilove3787
    @rithushilove3787 2 ปีที่แล้ว +2

    Man ayeth ahuva oyala denna nam niyamayi. Harima lassanayi 👌👍👏👏👏💐💐💕💕❤️‍🔥❤️‍🔥

  • @donamanel4427
    @donamanel4427 2 ปีที่แล้ว +5

    beautyfull madavi gr8t job weldone kidooo

  • @leelanandaherath6396
    @leelanandaherath6396 ปีที่แล้ว +1

    මධු වි talent ෆැක්ට්‍රිය

  • @fallonsiriwardana8674
    @fallonsiriwardana8674 2 ปีที่แล้ว +4

    Anna Rangana shock Keller very smart and Nilanga as well,I like Nilanga very much as a son he is a lovely singer

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +6

    ලස්සනයි 👍 👍🏼 ❤️ ❤️

  • @inokamanel8018
    @inokamanel8018 2 ปีที่แล้ว +6

    Very beutiful dance maduvi & congratulations all ❤️‍🔥

  • @AM-cv5nk
    @AM-cv5nk 2 ปีที่แล้ว +34

    ලංකාවේ දැන් රසිකයන්ට වැඩියේ කලාකරුවෝ, අදුරන්නෙත් නෑ

  • @asankasampath6125
    @asankasampath6125 2 ปีที่แล้ว +6

    මොනවද අනේ මේ සිංදු😁😁😁 මෙලෝ රහක් නැහැ😏

  • @rithushilove3787
    @rithushilove3787 2 ปีที่แล้ว +12

    👌👌👍👍💐💐❤️❤️දෙන්නම ලස්සනයි

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u 2 ปีที่แล้ว +8

    නිලන්ග අයියා හරිම ලස්සනයි🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👉💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @neizhara6448
    @neizhara6448 2 ปีที่แล้ว

    Man dakka lassanama program ekama me para eka tamai 💕💕💕💕💕

  • @NalaniNawarathne1973
    @NalaniNawarathne1973 2 ปีที่แล้ว +2

    E dennama lassanata wade kala😍🤗

  • @sansa3511
    @sansa3511 2 ปีที่แล้ว +22

    මේ වගේ ගොන් program වලට ඇවිත් මාදුවී and හනා voice teen එකෙන් හදාගත්ත status එක නැත්තටම නැති කරගත්තා.. ආය එන්න එපා මේවට

    • @pudithadila9003
      @pudithadila9003 2 ปีที่แล้ว

      Ane pala gon katha nokiya. Uba wage pin bathek

  • @chathusharika
    @chathusharika 2 ปีที่แล้ว +5

    රංගනගෙ බැල්ම බලපන්කො 😂😂

  • @sumuliya8081
    @sumuliya8081 2 ปีที่แล้ว +12

    Madhuwi pls maintain ut status 🙏

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 ปีที่แล้ว +3

    Mama බැලුවේ maduvi nisa

  • @priyaudalagama193
    @priyaudalagama193 2 ปีที่แล้ว +3

    Beautiful dancing 🕺

  • @weddingvibes6109
    @weddingvibes6109 2 ปีที่แล้ว +2

    Talented girl kenek

  • @vindayamadurangi4260
    @vindayamadurangi4260 2 ปีที่แล้ว

    Lassanai 😘

  • @nadeerawijendra8121
    @nadeerawijendra8121 2 วันที่ผ่านมา

    Beautiful madhuvy akki you are so beautiful i like to meet you madhuvy akki congratulations ❤❤

  • @sharikaarachchi9228
    @sharikaarachchi9228 2 ปีที่แล้ว +3

    Maduvige lassn

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 2 ปีที่แล้ว

    Very nice thanks

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว

    Nilanga kawadath niyamai

  • @lakshanirumeshika7945
    @lakshanirumeshika7945 2 ปีที่แล้ว +6

    Maduvy 😍😍😍

  • @pamelanarrainenpoulle8076
    @pamelanarrainenpoulle8076 7 วันที่ผ่านมา

    Super top ❤

  • @shancool3676
    @shancool3676 2 ปีที่แล้ว +3

    Voice Eka Vaasi

  • @madhupamadhupa5728
    @madhupamadhupa5728 2 ปีที่แล้ว +7

    Ammo waniya horen balana hati dakkama Maduwi balannath amathaka weno Bn....☺️

  • @lancyweerarathna705
    @lancyweerarathna705 2 ปีที่แล้ว

    Lassanai

  • @sewwandidilrukshi5324
    @sewwandidilrukshi5324 2 ปีที่แล้ว +2

    Wanindu aiyya ❤️❤️❤️

  • @sadeepalakshan3206
    @sadeepalakshan3206 2 ปีที่แล้ว +2

    Madhuvy ❤️🔥

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 2 ปีที่แล้ว +1

    Itha adaraniya geeyak gayakayage hada itha again budu pihity

  • @m.c.s.madushanki1659
    @m.c.s.madushanki1659 2 ปีที่แล้ว +3

    😍

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 2 ปีที่แล้ว +5

    Lassanai ❤️❤️👍👍

  • @hirubro1473
    @hirubro1473 2 ปีที่แล้ว +5

    Aiyoooo...නිලංග....

    • @pushpamallawaarachchi9791
      @pushpamallawaarachchi9791 2 ปีที่แล้ว

      මළ කොලම් කිව්වෙ මෙවටද . රංගනයට ඉතින් පූළුවන් ඹ්වෑ තමයි.දන්න දෙ ට වඩා වෙන මොනවද...

  • @dilushikawaya1548
    @dilushikawaya1548 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shiromiabesundara3990
    @shiromiabesundara3990 2 ปีที่แล้ว +1

    Mama Asama sinduvsk Mama godaaaaasaaak kemati nilanga aiyata

  • @nadeerawijendra8121
    @nadeerawijendra8121 3 หลายเดือนก่อน

    Madhuvy akki i like you you are so beautiful ❤❤

  • @isurulakmalwijesinghe7598
    @isurulakmalwijesinghe7598 2 ปีที่แล้ว +3

    Rangange තියෙන්නෙ ඔය වගේ ගොන් ආතල් තමයි

  • @Miracleshappen2222
    @Miracleshappen2222 2 ปีที่แล้ว

    ❤️💕💌😍

  • @danushinethmi2355
    @danushinethmi2355 2 ปีที่แล้ว

    ❤❤

  • @kumaribandara2442
    @kumaribandara2442 2 ปีที่แล้ว +3

    කවුද මේ girl .? Dakke adai මුලින්ම

  • @achinidinushika7400
    @achinidinushika7400 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @marigoldsinger8783
    @marigoldsinger8783 2 ปีที่แล้ว

    Wow

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว

    ❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕

  • @maheshrangana7022
    @maheshrangana7022 7 หลายเดือนก่อน

    Mu nam kisi therumak nati gayakayek

  • @manjulafonseka9029
    @manjulafonseka9029 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @user-uw1mx8pl2b
    @user-uw1mx8pl2b 2 ปีที่แล้ว

    Kawada ekada me

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +9

    Nilagayata thiyenne me song eka vithraida.e unta u hithnne lankawe inna hodama gayaka u kiyla

  • @samindacostha7930
    @samindacostha7930 2 ปีที่แล้ว

    Maduvi....

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 8 หลายเดือนก่อน

    ❤️🌼

  • @HasalakaArt
    @HasalakaArt 2 ปีที่แล้ว

    සනුධප නිලංග

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว +3

    😆😆😆😆😆

  • @suwarnalatha9936
    @suwarnalatha9936 ปีที่แล้ว

    Lassani

  • @syapabandara1909
    @syapabandara1909 2 ปีที่แล้ว +4

    Sorry ... තිලංග ?? matanm penne baa kolam wady eyage... පොළව balan ne ey eeeeeeeee

  • @mohomedanwar792
    @mohomedanwar792 2 ปีที่แล้ว +1

    Kohenda yako mewa hoyaganne

  • @nipunasandaruwan9540
    @nipunasandaruwan9540 2 ปีที่แล้ว +3

    Yako mu kiyannema meekane

  • @HSITSolutions
    @HSITSolutions 2 ปีที่แล้ว +27

    ඔයී වනිදුවා පුම්ක දිහා බලන්න එපා බන් 0:32

    • @shiromiperera63
      @shiromiperera63 2 ปีที่แล้ว +9

      මම හිතුවා ඒක දැක්කෙ මම🤔 විතරයි කියලා

    • @sahan7510
      @sahan7510 2 ปีที่แล้ว +12

      ඌ හරී කුපාඩියා 😁

    • @Snehasamadhi
      @Snehasamadhi 2 ปีที่แล้ว +8

      Ammoo eka 😂😂

    • @sheenakumari3015
      @sheenakumari3015 2 ปีที่แล้ว +3

      😭😭

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว

      @@shiromiperera63 සිරාවට