දීගොඩ කුමාර මහතාට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට.| Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2024
  • දීගොඩ කුමාර මහතාට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට.| Deegoda Kumara
    #dewsuwasewa #spiritualhealing #spiritualpowers #miracle #motivation #motivationalvideo #miracle #deegodakumara

ความคิดเห็น • 377

  • @sirinisrikumari5341
    @sirinisrikumari5341 หลายเดือนก่อน +6

    දෙවියන් ජීවමානයි එතුමා දිව්‍ය ශක්තියෙන් මිනිසුන් සුවපත් කරන්නේ දිව්‍ය ශක්තියේ ප්‍රාතිහාර්ය බලයෙන් බව දැන්වත් මේ රට තේරුම් ගනු ඇති එතුමාට විශ්වයේ ශ්ක්තියෙන් තවතවත් දිර්ගායු වේවා

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd หลายเดือนก่อน +5

    උතුම් ගුරුතුමන් නිවැරැදි කේනෙකු ලේස අදිකරනය ලබාදුන් නියෝගය .නිවැරැදියි.ලෝකයේ සියලුම දේනාට යහපත වෙනුවෙන් ජ්ව්තය කැපකල උතුම් ම්නිසා දිගොඩ කුමාර මහතා අද නිවැරැදි කේනෙකු ලේස අදිකරනය පිලිගැනිම..සියලුම දේනා සතුට වේන කරුනකි.ස්තුතිය පුදකරම් දේවුසුව දේසයේ සියලුම දේනාට

  • @ashasewwandikumarage2730
    @ashasewwandikumarage2730 หลายเดือนก่อน +2

    කියාගන්න බැරතරම් සතුටක් දැනෙනවා කුමර මහත්තයෝ.....❤️❤️කවදා හරි සත්‍ය ජයගන්නවා....
    මොනවා නැතත් ඔබතුමාට මේඔ විශ්වශක්තිය පිහිට වෙනවා.....ඒක ඉර හද වගේ විශ්වාස කරපු දෙයක් මම.තෙරුවන් සරණයි ඔබතුමාට කුමාර පියාණ්නි........🙏🙏🙏
    උතුම් වූ විශ්වශක්ති බලයෙන් ඔබතුමගේ ශක්තිය තව තවත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරනවා........🙏🙏🙏🪷🪷🙏🙏🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 หลายเดือนก่อน +3

    ගරු අධිකරණයට ස්තුතියි, සහාය ලබාදුන් නීතීඥ කාර්ය මණ්ඩලයටත් බොහෝම ස්තුතියි, ගූරු පියාණනි සියලු දෙනාටම සත් ධර්මය අවබෝධ කරන්නට හැකිවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 หลายเดือนก่อน +2

    දිනුවා දිනුවා දිනුවා.ස්තුතිය් ආදරනීය විශ්වය..පියතුමන්ට ජයෙන් ජයම වේවා.දීර්ගායු වේවා

  • @mweerasinhga
    @mweerasinhga หลายเดือนก่อน +1

    අපගේ ගුරු දේවයනාන්ට
    සාන්ති 🌻 ශාන්ති 🌻 ශාන්ති 🌻
    ජය ගුරු දේව 🌻🌹
    ජය ගුරු දේව 🌻🌹
    ජය ගුරු දේව 🌻🌹
    අපේ දෙව් සුව වැසියන්ගේ
    පාර්ථනාව ඉටු කර දුන්
    විශ්වයට අනේක වාරයක්
    ස්තුතියි
    ශ්‍රි මහා විෂ්ණු දේව රාජෝත්තමයානන්ටත්
    ශ්‍රි මහා බද්‍ර කාලී මෑණියන්ටත්
    මා විසින් එක් රැස් කරගත්
    පින් අනුමෝදන් කරමි
    අනුමෝදන් වෙත්වා
    ඔබ වහන්සේලාට
    දීර්ගායු ලැබේවා
    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
    අපගේ ගුරු දේවයාන් සහ සුදු අම්මවත් ආරක්ෂා කරන සේක්වා
    🌻🌻🌻🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾

  • @user-rd9pu7dx5z
    @user-rd9pu7dx5z หลายเดือนก่อน +1

    ඔබ තුමාට ජයවේවා. සත්‍යය නිසැකවම ජයග්‍රහණය කරා ගමන් කරන බව මෙහිදී පෙන්වා දී ඇත

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 หลายเดือนก่อน +1

    දීගොඩ කුමාර මහත්මාණෙනි අපගේ උණුසුම් සුභ පැතුම් ... 💐💐💐💐💐 ඔබතුමාට සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ... 🙏🙏🙏🙏🙏💓💓💓💓💓

  • @anyone3101
    @anyone3101 หลายเดือนก่อน +1

    සාදු සාදු එතුමා ලැබු ජය අප සියලු දෙනා ලැබු භාග්‍යකි විශ්වයට ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @sonitasonita6030
    @sonitasonita6030 หลายเดือนก่อน +1

    පින්වත් අපේ දෙවි පියානනි ඔබ තුමාට දුන් තිින්දුව ඇසිිමෙන් මම ඉතාම සතුටට පත්වුනා දෙවු සුව පවුලේ අපි දැනගෙන හිටියා ඔබ තුමා සම්පුර්න නිදහස ලබනබව විශ්නු දෙවි ආසිර්වාදයෙන් ද මහා මාතාවන්ගේ ආසිර්වාදයෙන් ද ඔබ තුමාට ලැබුනු තිින්දුව දෙවු සුව පවුලේ සියලු ලෝක වාසින්ගේ ඉමහත් සතුටට හේතු වනවා සත්‍යක්මයි පින්වත් අපේ දෙවි පියානන්ටත් පින්වත් සුදු අමිමාටත් තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @nandaninandani221
    @nandaninandani221 หลายเดือนก่อน +3

    දීගොඩ කුමාර මහතාගේ නිදහස් විම රටේ ජනතාව ලැබූ ජයක් හාසමානයි. හරිම සතුටුයි විස්වයට ස්තූතියි,ස්තූතියි,ස්තූතියි.අනේක වාරයක් ස්තූතියි.එතුමා නිදහස්කලාට.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 หลายเดือนก่อน +1

    ඔබ තුමාට දිර්ග අයුෂ ලැබ අහිංසක ජනතාව වේනුවේන් සුව කරන ඔබ තුමා මේ රටට වටිනවා විශ්ව ශක්තිය බලයේන් ❤❤❤❤❤❤

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 หลายเดือนก่อน +2

    ස්තුතියි විශ්ව මාතාවට ❤❤❤ සිය දහස් ලක්ෂ මිලියන ට්‍රිලියන වතාවක් ස්තුතියි 🙏🙏🙏

  • @UdayaniGamage
    @UdayaniGamage หลายเดือนก่อน +2

    රෝග සුවපත් නොකරත් ඔබ තුමාට ලැබුන නිදහස නම් ඉතාම සතුටු ආරන්ච්‍යක්

  • @agnesdubsi6863
    @agnesdubsi6863 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නොවෙසිල්ලෙන්. බලාගෙන හිටියේ මොකක්ද කියල දැන්තමයි හිතට සතුටක් අවෙ.ගුරැපියානණී. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඹබතුමාට සුදු අමිමාටත් නීදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd หลายเดือนก่อน +2

    සාදු.සාදු.සාදුඅපගේදෙවිපියාණන්ට.දීර්ගායුවේවාසියලුදෙවියන්.ඵතුමාආරක්ෂාකරත්වාතෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤❤❤

  • @peraraperara639
    @peraraperara639 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපෙ ගුරු පියාණන් ට නමස්කාර ය වේවා අද දෙවි සුව පවුලේ අප සියලු දෙනාට විශේෂ දවසක් අප විදේශ රටක හිටියත් වසර ගණනාවක් ම අපෙ ගුරු පියාණන් සමග නිරතුරුව කල් ගෙවන්නෙ උතුම් විශ්ව මාතා වට බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-ik1wi2mr8b
    @user-ik1wi2mr8b หลายเดือนก่อน +2

    කොපමණ සතුටුදායක ? සැනසිලි දායක පිළිතුරක් ද අපට අහන්න ලැබුණේ පින්වත් මහත්මයාණෙනි/සුදුඅමිමෙ ? නින්දා අපහාස මැද මෙපමණ දුෂ්කර ගමනක් ආ ඔබදෙපළට යහපතක්ම වෙවා! සියලු කරදරබාධක සතුරු උවදුරු දුරු වී ඔබදෙපළට හානිකළ සියලුම දුෂ්ට සිත් ඇත්තෝ මෛත්‍රී සහගතම වෙත්වා! මින් ඉදිරියට මුළු ලෝක සත්ත්වයන් හට මෙ කළා වූ උතුම් කර්තව්‍යයෙන් ලැබෙන්නාවූ පිනෙන් ඔබ දෙපළටත් දෙවිසුව කාර්යය මණ්ඩලයටත් යනඑන හැම තැනකදීම ආරක්ෂා වෙත්වා ! සදාකල්හිම නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබී මෙ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිටෙන් සියලු ලෝක සත්ත්වයන් හට ප්‍රඥාව ලබා ගැනීමට භාග්‍ය ලැබෙවා! ඉදිරියටම යනු මැනවි නොසැලී පින්වත් පියාණෙනි/ මාතාවෙනි! , දෙවිසුව කාර්යය මණ්ඩලයටත් දෙව්සුව පවුලටත් ලෝවැසියන්ටත් සදා ජය!
    🙏 💐 ❤️

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ ගුරු පියාණනි ඔබතුමාට ජයවේවා ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-ql3gz4wn2n
    @user-ql3gz4wn2n หลายเดือนก่อน +1

    අපේ ගුරු පියානන්ටත් සුදු අම්මාටත් නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා ජය වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..
    හිතා ගන්න බැරි සතුටක් ගුරු පියානන් චිරාත් කලයක් අපි සමඟ ජිවත් වේවා .

  • @pushpaperera982
    @pushpaperera982 หลายเดือนก่อน +1

    ජය වේවා ජය වේවා ❤❤❤❤අපේ ගුරුපියාට තෙරුවන් සරනින් දෙවිපිහිට ලබා ලෝකයාට ශක්තිය ශහනය ලබේවා !!!!🕊️🕊️🕊️🕊️🙏🙏🙏🙏

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු... සාදු.... සාදු...🙏🙏🙏. අපගේ ආදරණිය. ගැරැ පියාණන් ට. ජයවෙිවා.... දෙවු සුවයට. ජයවෙිවා.... ලක්මණිට. ජයවෙිවා.... විශ්වයටම. සෙත්වෙිවා.....🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....

  • @jalsjalsylant875
    @jalsjalsylant875 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏ගුරු පියාණනී සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏කියා ගන්න බැරි තරම් සතුටක් අද මට මේ නිතීමේය ගැටලුව විසදන්න උදව්කළ හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි මිනිසුන් පිංකාරයි ඔබතුමාගෙන් පිහිට ලබන්න 🙏🙏🙏🙏මා දකින්නේ ජේසු සමිදුන්මයි ඔබතුලින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දේවිකා කුවේට් 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @niranjalagunawardena3082
    @niranjalagunawardena3082 หลายเดือนก่อน +1

    ගුරු පියානනි,අසරන ජනතාවට පිහිට වන්නට ඔබට තව තවත් සක්තිය ලෙබෙවා, තෙරුවන් සරනයි

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 หลายเดือนก่อน +1

    දෙවි පියානෙනි !
    මගේ සතුට කියා නිමකල
    නොහැකියි.
    ලෝකවාසී සියලුදෙනා නිවන්
    ගියා මොහොතකට...

  • @thamarakumari5829
    @thamarakumari5829 หลายเดือนก่อน +1

    සත්‍යය සැමදා ජය ගනී.එතුමාට නිරතුරු ශක්තියක් වෙන උතුම් වූ දිව්‍යත්වයට ස්තුතියි 🌹 🙏🙏🙏🌹

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 หลายเดือนก่อน +1

    දෙවිසුව පවුලේ සියළුම දෙනාගේ සතුට .ජීවිතයට අහපු සුභම ආරංචිය.

  • @ayasap8238
    @ayasap8238 หลายเดือนก่อน

    අපගේ දෙව්පියානන්ට තුරෑණුවන්ගේ පිහිටයි. සත්‍ය ඡයගන්නා බව මා තරයේම විශ්වාස කලා. එය එලෙසම ඉෂ්ඨ සිද්ධ වුනා. ඔබතුමාගේ දෑත් ශක්තිමත් වුනා. අපිට හරිම සතුටුයි, දෙව්සුව පවුලම දැන් වඩාත් ශක්තිමත්. දීගොඩ කුමාර ගුරෑපියානන්ටත් සුදු අම්මාටත් තව තවත් විශ්වයේ ආශිර්වාදය ලැබි ලෝකවාසි සැමට පිහිටවීමට ලැබේවා. ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏😀🤙

  • @deepanisilva5509
    @deepanisilva5509 หลายเดือนก่อน +2

    ගුරු පියාන්‍රෙනි ඔබට ජය වේවා 🙏🙏🙏 , හරිම සතුටුයි සර් නඩුවෙන් නිදහස් වෙන්න ලැබුණා ට, theruvan saranai devipihitai ඔබට 🙏

  • @chandrikawagalath2048
    @chandrikawagalath2048 หลายเดือนก่อน +2

    සතුටුයි. ඔබතුමාගේ සේවය ඉදිරියටත් කරගෙන යාමට සියලු ශක්තිය ලැබේවා කියා පතමි.🙏🙏🙏

  • @user-hy8dw1wv9e
    @user-hy8dw1wv9e หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සත්‍යය කවදා හෝ ජය ගනී, එතුමා ට විරුද්ධව කිසිම කෙනෙකු ට නැගී සිටීමට නොහැකි ය.දීගොඩ කුමාර මහතා ණනී,අපේ උණුසුම් සුභ පැතුම්,,,,👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepalikakumari1021
    @sepalikakumari1021 หลายเดือนก่อน

    සත්තය නිසකවම ජය ගන්නවාමයි මේ විෂ්වෂක්තියට ස්තුතිය !!!"!!අපේ උතුමානන්ට යුක්තිය ඉස්ට කර දුන්නාට බුදු සරනයි !!!දෙවි පිහිටයි !!!!!අපේ උතුමානන්ට දීර්ඝආයු ලැබේවා !!!!!!

  • @jayanisamanthika549
    @jayanisamanthika549 หลายเดือนก่อน

    කුමාර මාමාට දීර්ඝායු වේවා . සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආශිර්වාදය ඔහුට ලැබේවා.

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️..තුරුවන්ගේ සරනයි ගුරු පියානෙනි..සත්තිය ජයගන්නවා මයි..❤️❤️❤️❤️..දීර්ගායුස ලෙබේවා පියතුමනි..

  • @p.dswarnalatha-io2rk
    @p.dswarnalatha-io2rk หลายเดือนก่อน

    කුමාර මහතාණෙනි ඔබට ජයවේවා විස්ව මෑණියන් ඔබට පිහිට වුන

  • @user-ud1pw9cr1z
    @user-ud1pw9cr1z หลายเดือนก่อน +1

    Thruwan sarani ඔබතුමා ඇතුලු සියලු දෙනාටම .අප බලාගෙන හිටියේ මෙවන් තීන්දුව ලැබෙන තුරුම .සියල්ල දින දින විශ්ව yata akathu වෙත්වා ..ape sambudu sasuna babaleawa .....

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de หลายเดือนก่อน

    මේ විශ්වයේ අසිර්වාදය සත්‍යයි දෙවි රැකවරණය නිරතුරුලැබේවා කුමාර උතුමාණන් හට 🙏🙏🙏🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 หลายเดือนก่อน +1

    දෙව්සුව දේසය දිනේවා දිලේවා රැකේවා දීගොඩ කුමාර දෙවුපියාණණ්ට ජයෙන් ජයම වේවා මෙම දෙව්සුව පවුලේ සියලු දෙනාගේම උත්තමාචාරය සහ සතුට ඔබඨුමාට පලකරමි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @pushpahonor5802
    @pushpahonor5802 หลายเดือนก่อน

    එ ජය වේවා!!!!කුමර මැතිසුනි ඔබ තුමන්ට විශ්ව බල ශන්කිය බ⁣ලයෙන් එතුමා නිදහස්වුනාඑතුමා ජනතාව වෙනුවෙන් මහක් සේවයක් කලා එතුමාට දිර්ළ ආයු ලැබේයා!!ාතරැවන් සරනයි. 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺💛💛💛💛💛💛🩵🩵🩵🩵🩷🩷🩷🩷💚💚💚💚

  • @ijayaweera9719
    @ijayaweera9719 หลายเดือนก่อน

    දෑස් අයා සිටියේ අපේ ශුරු පියාණන් නිදහස ලබන තෙක්. දැනෙන සතුට කියා නිමකල නොහැක ..දීර්ගායු ලැඛේවා..විනිසුරු මඩුළු ඇතුළු සැමට ස්තූතියි...

  • @deepikapathirana5629
    @deepikapathirana5629 หลายเดือนก่อน +1

    බොහෝම සතුටුයි ගුරු පියාණනි. සත්‍ය ජය ගන්නවා. ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි . 🎉🎉

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    ගුරු පියානෙනි ❤❤❤ දෙව් සුව පවුලේ සැම ඔබ tuma සමගින් අපේ රටෙ ලබපු ජයග්‍රහණය ජයවේවා 👍 අපි දිනුවා වික්ෂ මාතවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @relaxingsl1413
    @relaxingsl1413 หลายเดือนก่อน

    දීගොඩකුමාර මහතාට ජයවේවා, මෛත්‍රී ශක්තියට ස්තූතිවේවා!

  • @gunawathiwanigasekara1618
    @gunawathiwanigasekara1618 หลายเดือนก่อน +1

    සාදු සාදු අපගේ පින්වත් කුමාර මැතිදුනි. ඔබ තුමාට සම්බුදු සරණයි සියළු දෙවි පිහිටයි. 🙏🏾🙏🏾🙏🏾

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je หลายเดือนก่อน

    සත්‍ය කවදා හෝ ජය ගන්නා බව ස්ථිරයි .දෙව් පියාණනී ඔබ වහන්සේට දීර්ඝායුවේවා . සාදු ! සාදු !! සාදු !!! තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @upaliperera3455
    @upaliperera3455 หลายเดือนก่อน +1

    බුදුසරණයි දෙවිපිහිටයි ව්ස්වයේ සිටින ඉහිලම දෙවියන්ට බොහොම ස්තුතියි බොහොම පින්

  • @thamarakumari6767
    @thamarakumari6767 หลายเดือนก่อน +1

    එතුමාට දෙවියන් බැලුවා. අපිට හරිම සතුටුයි. නිර්දෝෂී කුමාර මහතාගේ විශ්ව බලය ලොව පුරා පැතිරේවා!
    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @zenaatzzz9190
    @zenaatzzz9190 หลายเดือนก่อน

    දීගොඩ කුමාර මැතිතුමන්ට තෙරුවන්සරනයි .අපගේ සතුටු ප්‍රනාමය කිව නොහැකි තරම් .ඔබ තුමාට දිර්ගායු ලැබේවා.🙏🙏🙏🙏🙏🙏

  • @suwarank9065
    @suwarank9065 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පින්වත් පියතුමා ට...සොබාදහම.ඔබ.තුමාට නිදහස.ලැබේවා

  • @rathnayakesandyakumari9132
    @rathnayakesandyakumari9132 หลายเดือนก่อน +2

    කියන්නට 1000 සක් දෙවල් තිබුනත් කිසිම දෙයක් නොකියමී . බුදුන් වහන්සෙටත් ගල් පෙරලු මිනිස්සු ඉන්න ලෝකේ අපි තාමත් ජිවත් වන්නෙ 😢😢😢😢

  • @user-qn7nb6pr6f
    @user-qn7nb6pr6f หลายเดือนก่อน

    සත්‍ය ජය ගත්තා.විශ්වයේ අසීමිත ආශීර්වාදය ඔබ තුමාට ලැබෙන බව දන්නවා.අප සැමගේ වාසනාව.ඔබ තුමාටතෙරුවන් සරනයි!දෙවි පිහිටයි!!!!.දීර්ගායු වේ වේවා!!!!

  • @KumaraShantha-vw3qp
    @KumaraShantha-vw3qp หลายเดือนก่อน

    ඔබ තුමාට වැරද්දක් නොවෙන බව. අපි දනිමි. තෙරුවන් සරණයි.දෙවී පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-nl8os2mo1n
    @user-nl8os2mo1n หลายเดือนก่อน

    මහා බද්‍ර කාලී දේව මේනියන්නටත් මහා විෂ්ණු දේව රාජයාණන්ටත් ඉස්තුති වන්ත වේවා කුමාර මහත්මටත් දෙර්ගායු වේවා සියලු ලෝක වාසින් සුවපත් වේවා

  • @Galaxya05Galaxya05
    @Galaxya05Galaxya05 หลายเดือนก่อน

    පිංවත් .කුමාර .මහතාගේ .නිදහස්.විම.අහිංසක .මිනිසුන්ගේ .පෙර.පිනක්.දෙවිසුව .පවුලේ .වාසනාව ..දෙවිසුව .පවුලේ .සියලුම.දෙනාට .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි 🙏🪷🩷🇰🇼🇰🇼

  • @skkw2356
    @skkw2356 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි කුමාර මහත්මයෝ මේ සතුට කියා නිමකරන්න බැහැ කඳුලු වැටෙනවා අධ්‍යාත්මික ශක්තිය ජයගත්තා දිව්‍යමය බලය ජයගත්තා අපේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉස්ටවූවා

  • @chandanihemamala9256
    @chandanihemamala9256 หลายเดือนก่อน

    අපේ අහිංසක උතුම් පියතුමාට ජය ජය වේවා 🙏 අපේ ලොවට වටිනා සම්පත ඔබ ය්,පියානෙනි 🙏🙏🙏 දීර්ඝායු ලැබේවා ❤️ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @chandrajayasinghe7855
    @chandrajayasinghe7855 หลายเดือนก่อน +1

    සත්‍ය ජයගනියි ඔබ තුමාට ජය

  • @wasanthewasanthe7423
    @wasanthewasanthe7423 หลายเดือนก่อน

    ඔබ තුමා නිවැරදි බව ඔප්පු උනා සන්තොෂයි ඔබ තුමාට දිර්ඝායු ලැබේවා නිදුක් නිරෝගි වේවා සියලු වැඩ කටයුතු සාර්ථක වේවා බුදු සරණයි 🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 หลายเดือนก่อน

    අපගේ ගුරුපියාණන්ට ජය ශ්‍රීමා බෝ සමිදුගේ පිහිටයි තෙරුවන් සරණයි දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyadorst1640
    @sriyadorst1640 หลายเดือนก่อน +1

    විශ්වයේට ස්තුතියි 🙏❤️🙏❤️🙏💐💐 ගුරු පියාණ්නි ඔබතුමාට දිර්ඝ ආයු ලැබේවා
    🙏❤️🙏💐🙏

  • @komalravat404
    @komalravat404 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි ❤ මාගේ නමස්කාරය වේවා,,,, උතුම් ගුරු දෙවි පියාණන්ට මගේ නමස්කාරය වේවා,,,, හරිම, සතුටුයි,,සත්‍යය,ජය,ගන්නවාමයි,,ඒකයි, විශ්ව මාතාවගේ, තීන්දු,,,,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි, අපේ දෙවි පියාණන්ට,,,❤❤❤❤ මම කුවේට් සිට

  • @sumithrasilva3795
    @sumithrasilva3795 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති ,විශ්ව මාතාවට ස්තුති ,විශ්ව මාතාවට ස්තුති ,අපේ පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි ,සත්‍යයි, සත්‍යයි😂😂❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthakumara6267
    @nishanthakumara6267 หลายเดือนก่อน

    ගුරු පියාණෙනි ඔබට අපගේ ආශිර්වාදය සොබාදහම දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි ඔබ ඔප්පු කෙරුවා ඔබ හැමෝටම මෛත්‍රී කෙරුවා කරුණා කෙරුවා හැම දෙනාටම මෙය ආදර්ශයක් 🙏🙏🙏🙏🙏

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr หลายเดือนก่อน

    ඔබතුමා වැනි උතුම් පුද්ගලයකුගේ ඇති වටිනාකම සියල්ලන්ට ම අවබෝධ කරගත හැකි නම් මේ ලෝකය තුළ තවත් බොහෝ සුන්දර හදවත් ඇති මිනිසුන් බොහොමයක් බිහිවෙනවා නොඅනුමානයි.
    නමස්කාර වේවා ! ආදරණීය ගුරු පියාණන්ට .........🙏🙏🙏
    තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ....🙏🙏🙏

  • @hasithawijesundera5485
    @hasithawijesundera5485 หลายเดือนก่อน

    ඉතාම හැඟුම්බරව ඉහමත් ප්‍රීතියට පත්වුණා, සත්‍ය ඡය ගත්තා, ⁣
    ඔබ තුමාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @m.wijeweera7792
    @m.wijeweera7792 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් කුමාර මැතිදුණි ඔබට ජය වේවා!!!🙏

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 หลายเดือนก่อน

    අපේ හදවතේ දිව්‍යමය ආලෝකයානන්වන උතූම්වු දිව්‍යමය වෛද්‍ය වරයානනි අපෙන් සුබ පැතුම්.ඔබට දිගාසිරි.අපේ දෙව්සුව දේශයට ජය❤❤🙏🙏🌷🌷❤❤❤❤🌻🌻🌹🌹👍👍⚘🌺

  • @kamanthipriyadarshani5837
    @kamanthipriyadarshani5837 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ගුරුපියාණෙනි ස්වභාව ධර්මයේ🙏🏻🙏🏻🙏🏻 සත්‍ය දැක්කා සුදු අම්මා සුන්දර මිනිත්තුවේ සියලු දෙනාටත් ජයෙන් ජය වේවා❤

  • @greytauluwaduge666
    @greytauluwaduge666 หลายเดือนก่อน

    ඔබතුමා ශ්‍රී ලංකා නාමයේ සදා පූජනීය වන්දනීය උතුම් මිනිස් රුවනක්

  • @prasadimash6862
    @prasadimash6862 หลายเดือนก่อน

    එතුමාට තව තවත් ලක් දෙරණ් ජනයා සුව පත් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා🙏🏻🙏🏻🙏🏻

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke9268 หลายเดือนก่อน

    ඔබ තුමාට සම්මාසම්බුදුසරනයි!!!!දෙවි පිහිටයි !!!!!!සියලුසත්වයෝ. සුවපත්. වේවා!!! මේ. බුදුන්වහන්සේගේ දේශයයි. සම්මාසම්බුදු සරණයි. !!!!!!

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h หลายเดือนก่อน

    අනේ දෙයියනේ පුදුම සතුටක් දැනෙන්නේ සතුට වැඩි කමට ඇස්වලට කදුළු එනවා විස්ව මාතාවට ස්තුති වේවා 🙏💜💜ස්තුති වේවා 🙏💜💜ස්තුති වේවා 🙏💜💜බොහෝම පිං 🙏🙏ලෝකයක් අතට ගත්තා වගේ දැනෙනවා 🙏🙏🌷💜🌷💜💜🌷💜🙏දීර්ගායු වේවා 🙏🙏දීර්ගායු වේවා 🙏🙏දීර්ගායු වේවා 🙏🙏ආදරණිය ගුරු පියාණනි උතුම් විස්වයට දිව්‍යත්වයට ගුරු පියාණන්ට බොහෝම ස්තුතියි බොහෝම පිං 🙏💚i💚💛💚💛තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @upaliperera3455
    @upaliperera3455 หลายเดือนก่อน

    දිගොඩ කුමාර මහාතාට දීර්ගායුස ලැබේවා

  • @pubudiniper5301
    @pubudiniper5301 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා .සියලුම ජයග්‍රහණ ලබමින් සදා ව්ශ්ව යේ සත්දහම වපුරම්න් සැරිසරමින් වැජබේවා .
    🪷🙏🪷🐦🌎🐦🪷🙏🪷😊👍
    💦💐🙏💦💐🙏💦💐🙏☺️👍

  • @charithdilshan4039
    @charithdilshan4039 หลายเดือนก่อน

    විෂමාථාවට අනේකවාරයක් ස්තුතියි ඉෂ්ට දෙවියන්ට අනේක වාරයක් ස්තුතියි මේ ලෝකෙ පුරා ඉන්න දෙවියන් වහන්සේලාගේ පිහිට උන්වහන්ස ඒ තුමාට ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි❤❤❤❤😂

  • @rizmankho9105
    @rizmankho9105 หลายเดือนก่อน

    අනේ අපේ ගුරු තාත්තට විශ්වය නියම විදියට තීන්දුව ලැබුන එක ගැනත් නිදහස ලැබුණු එකත් සතුටේ කියා නිම කල නොහැක බුදුසරණයි සරණයි පියාණෙනි ❤❤❤❤❤❤

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q หลายเดือนก่อน +1

    තේරැවමිසරනයි දේවීපිහිටයී පින්වත් ඔබතුමාට බොහොම පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 หลายเดือนก่อน

    එතුමාට කරදරයක් නොවන බව ස්තීරවම දැන සිටියා.අද අපට සතුටු දවසක්.ශ්‍රි මහා විශ්නු දේවතාවුන් වහන්සේට,ශ්‍රි මහා භද්‍ර කාලී මෑනියන් ට පින්.විශ්වයට අනේක වාරයක් ස්තුතියි .තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nawafnawaf6117
    @nawafnawaf6117 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 අපේ ගුරැපියට වික්ශ සක්තියෙන් ඔබතුමා නිදහස් උනා අපි සතුටු එසතුට ඉවසන්න බැරිතරමට සතුටු දෙවියේ සාදු සාදු සාදු ගුරැ පියා නිදහස් උනා

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g หลายเดือนก่อน

    අහෝ නියමයි,, ගුරු පියාණනි ඔබ තුමාගේ සේවය අති උතුම්,, නඩුව ජය ගැනීම ඔබ තුමා ලෝකයට තව වැඩියෙන් ඔබ ගෙ අවශ්‍යතාව දේව ශක්තියයේ බලය පෙන්නුම් කරා,ගොඩක් සතුටුයි මම එස් එම් එස් සේනාරත්න දෙමෝදර,,🙏🙏🙏🙏, සියලු පැතුම් සඵල වේවා, නිදුක් නීරෝගී සුව දිගාසිරි ලැබේවා,බාධක දුරුවේවා,

  • @renukakarnan2639
    @renukakarnan2639 หลายเดือนก่อน

    සත්‍ය ජය ගන්නවාමයි අපේ ගුරු පියාණන් ටත් සුදූ අම්මාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🌻🌻

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 หลายเดือนก่อน

    පින්වත් ගුරු මැතිදුන්ගේ දිව්‍යමය දෑත්, දිව්‍යමය හඩ නිදහස් කරමින් ලොව පුරා සියලු දෙනාට සිත්,ගත, සුවපත් කිරීමේ දිව්‍යමය කර්තව්‍යට නිදහස් මගක් ලබා දුන් මාගේ ආදරණීය විශ්වයට සියලුම දිව්‍යමය, ප්‍රේමණීය ශක්තීන්ට හා හද පත්ලෙන්ම වන්දනා කරමි.🙏🙏🙏 අද දෙවියන් අපගේ මුහුණ බැලුවා.... ස්තූතියි.ස්තූතියි.ස්තූතියි..විෂ්නු, භද්‍රකාලි දෙවිදුන් ඇතුළු සියලුම දෙව් දේවතාවුන් ටත් අපව රැකගන්නා විශ්ව මාතාවටත්......සත් දහමේ නිදහස් මාවත සැමදා ලොව බැබලේවා 🙏🙏🙏... ගුරු මැතිදුන්ට සතරවරම් දෙවි රැකවරණයි..🙏🙏🙏

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c หลายเดือนก่อน

    මගේ. දෙවිපියා.නිවැරදි. බව.අපි දැන.සිටියා. විශ්ව. සක්තියේ.ත්.බුදුසරනින්.ඵතුමාගේ.නිර්දෝසයි. නීතියට.ගරැකරමු. ස්තූතියි

  • @laylakaram5007
    @laylakaram5007 หลายเดือนก่อน

    අනේ සාධු සාධු සාධු අතිවිෂ්ටයි නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @rohinigamage5990
    @rohinigamage5990 หลายเดือนก่อน

    පිංවත් කුමාර මහතාට නිරෝගී සුවය ලැබේවා .ගරැ අධිකරණයට බොහොම ස්තුතියි බොරැ ප්‍රචාරය පැතුරැ අයට දැන්වත් තේරෙනවා ඇති ඇත්ත ඇතිසැටියෙන් දෙවියන් විසින් නිවරදිකරනවා කියලා තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🌹🌹❤❤❤කුවෙටි සිට

  • @gayanjeewantha111
    @gayanjeewantha111 หลายเดือนก่อน

    සත්‍ය කවදාහරි ජයගන්නවා...!!!🙏🙏🙏 දේව්සුව දේශයට ජය..!!!🙏🙏🙏💐🏵️🌺🌷🌻🌹🌼🌸🙏🙏🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 หลายเดือนก่อน

    අපෙ දෙව් සුව දේශයේ දෙව් පියණන් හට දීර්ඝායුෂ ලැබේවා ,සත්ත්‍ය ජය ගනී,🙏🙏😊දෙව් පියානනී තවතවත් රෝගීන් සුව කිරීමට ඔබහට ශක්තිය දිරිය ලැබේවා ,,🙏ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි ,🙏🙏🙏❤❤

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 หลายเดือนก่อน

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ සත්‍ය ඇත්ත වශයෙන්ම ජයගනි ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sudarhsnis923
    @sudarhsnis923 หลายเดือนก่อน

    මගේ ගුරු පියාණනි ඔබ‍ට කවදත් ජයෙන් ජය එකයි සත්තය 🙏🙏🙏🌹🌹🌹❤❤❤❤

  • @kalyaninanayakkara8380
    @kalyaninanayakkara8380 หลายเดือนก่อน

    දිර්ඝායුශ ලැබේවා ගුරු පියාණන් හට ශ්‍යය ජය ගන්නවා නියතයි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @damayanthig8207
    @damayanthig8207 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති වේවා අපේ වාසනවන්ත කාලයක් ලැබුණු සතුට කියන්න වචන නෑ උතුමානෙනි ඔබට දීර්ගායුෂ ලැබේවා බුදුසරනයි 🙏🙏🙏🌹🌹🌹🌹🎉️🎉️🎉️🎉️🕉️🕉️🕉️

  • @gayanbatiks1213
    @gayanbatiks1213 หลายเดือนก่อน

    සත්‍යය ජයගනි. බොරුවට.ආයූෂ අඩූයි.. ඒ සනාථ න්.දහම ජයගත් ඔබතූමාටත්.නිවැරදි.තින්දූව ලබා දූන් ගරු.විනූසූරුතුමාටත් සියලු දෙවිවරුන් ගෙ . ආශිර්වාද ලැ වෙවා තෙරුවන් සරණින් දිගූකල්.ජිවත්වෙවෑ

  • @damayanthikumari1263
    @damayanthikumari1263 หลายเดือนก่อน

    විස්ව මය පියානනි ව්ස්ව මය මැනියනි උත්තරිතර දිවියම දෙවිවරුනි ඔබසැමට ස්තුතියි අපගේ කුමාර මහත්තයාට සාදාරනය ක් සලසා දුන්නාට.

  • @pathumprabath8450
    @pathumprabath8450 หลายเดือนก่อน

    ආදරණීය ගුරුපියානන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏 🌷🌷🌷 🙏

  • @niroshanirosha9665
    @niroshanirosha9665 หลายเดือนก่อน

    ආදර ගුරු පියාණනි ඔබට තව තවත් රෝග සුව පත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 หลายเดือนก่อน

    ලොව පුරා හැමෝටම මේ සත්‍ය බෙදා හැරියා. හරිම සතුටුයි. කොපමණ කාලයක් දුක් වින්දා ද නිර්දෝශී එතුමා.

  • @dammikabhr8246
    @dammikabhr8246 หลายเดือนก่อน

    අනේ ගොඩක් සතුටුයි අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා අනේ හිතට පුදුම සතුටක් දැනෙන්නේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️

  • @liyangeleena2354
    @liyangeleena2354 หลายเดือนก่อน

    අද දිනයේදී අසන්නට labuna සතුටු දායක puwatha ගැන නම් බොහොමත්ම Agai..
    ...E. .සතුට ව වචනයෙන් කියා නිම කල නොහැක...පින්වත් uththamayanani ඔබ තමන්ට. Deergausha ලැබේවා...Theruwen Saranai..
    Daw pihitai..
    ❤❤❤❤❤.. සාදු සාදු සාදු.

  • @DonDulip
    @DonDulip 27 วันที่ผ่านมา +1

    Greatest Victory for Deegoda Kumara 🙏🏽🌷

  • @adfhhfdh2332
    @adfhhfdh2332 หลายเดือนก่อน

    අපේඋණුසුම් සුබ පැතුම් දෙව් සුව මාධ්‍ය අංශයට අපේ දෙව් පියා නන්ට