JVP එකේ හිටපු නායකයෙක් මැතිවරණ කොමිසමට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 199

  • @IndraniKusumlath
    @IndraniKusumlath หลายเดือนก่อน +65

    නියමයි.අනුරට.ඡය.රටට.ජනතාවට. සෙතක්ම.වොවා.

    • @user-wc5nu5gx1g
      @user-wc5nu5gx1g หลายเดือนก่อน

      Natta ussagena don't shout.
      There could be a slip between the cup and the lip 💋 🤔

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 หลายเดือนก่อน +37

    පුරවැසි සන්ව්දානෙට බොහොම ඉස්තුතියි. අපගේ පරමාදිපත්තිය සහා ප්‍රජාතන්ත්‍රවාදීය වෙනුවෙන් අපිත් හදවතින්ම ඔබතුමාලා සමග ඉන්නවා.
    අපිත් නොවිවිසිල්ලෙන් බලා ඉන්නවා චන්ද කොමසාරිස් කාර්‍යාලය චන්දය තියෙන දිනය ප්‍රකාශයට පත්කරනකම්.
    76 වසරක මජර හොර දූසිත දේශපාලනය අවසන් කරන්නම ඕනේ.
    ප්‍රජාතන්ත්‍රවාදිව කව්රු ජනාධිපති වුනත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන චන්දයක් ජනතාවගේ පරමාදිපත්තිය තාහුරු කරන්න. තවත් අපේ ලක්මෑනිව දූෂණය කරන්න දීලා බලා ඉන්න බැහැ.
    ලංකාවට නව පුනරුදයක් අත්වශ්‍යයි. ඒ වෙනුවෙන් අපි සේරම සැදී පැහැදී ඉවරයි මාලිමාව සමග රොදබැද ගන්න.
    මාලිමාවට ජයවේවා ලංකාවට ජයවේවා ජයවේවා ජයවේවා.
    අපි මාලිමාවටත් වසර 5 ක් දීලා බලමු.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +44

    නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක ෂුවර් ✌

  • @lillyd3016
    @lillyd3016 หลายเดือนก่อน +34

    පට්ට හොරැ රැළ ට දැන් මොනවා හිතෙනවා ඇද්ද? කෙළි ඉවර වේගෙන එන බව දැනෙන විට ,ප්‍රගතිශීලී ජනතාවට ජයෙන් ජයම වේවා !!!

  • @amiladondeenu1408
    @amiladondeenu1408 หลายเดือนก่อน +20

    Very good god blees ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤malimawata jaya wewa

  • @indrajithupul6395
    @indrajithupul6395 หลายเดือนก่อน +64

    සියලු දෙනා එකතු වෙලා මාලිමාව ජයග්‍රහණය කරමු

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 หลายเดือนก่อน +19

    නියමයි ජය වේවා 🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps หลายเดือนก่อน +25

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @indrajithupul6395
    @indrajithupul6395 หลายเดือนก่อน +31

    චන්දෙ අනිවාර්යයෙන්ම

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara5036 หลายเดือนก่อน +14

    2024 වසරේ මහජනතාවගේ පරමාධිපත්‍ය ඡන්දය ආරක්ෂා කරලා දෙන්න පෙල ගැසුණූ මාගේ රටේ පුරවැසියන්ට මාගේ සහ ජාතියේ ප්‍රණාමය ආචාරය 🎉🎉🎉🙏🙏🙏👮‍♂️🇱🇰

  • @rupapushpa9228
    @rupapushpa9228 หลายเดือนก่อน +12

    We need peaceful election,thank you everyone else

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara5036 หลายเดือนก่อน +10

    ඔබතුමාලාට මාගේ සහ ජාතියේ ප්‍රණාමය ආචාරය 🎉🎉🎉🙏🙏🙏👮‍♂️🇱🇰.... ඔය ගැම්මටම එකටම ඉන්න 2024 වසරේ ජාතික මැතිවරණ දෙකම සහ ආණ්ඩුව අතුරුදන් කල අනෙකුත් මැතිවරණ දෙකත් මැතිවරණ කොමිසම පවත්වනකම්ම..... මේ හැමදේටම මහජනතාවගේ සහයෝගය අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි.... 2022 වසරෙන් පස්සේ ශ්‍රී ලංකාවේ මහජනතාව වෙනස් / එකමුතු උනා.... ඒක රටේ සියලුම අංශ වල දියුණුවට බලපානවාමයි අනාගතයේදී දවසක........ ශ්‍රී ලංකාවට ජය ජය ජය නියතයි....

  • @nipunathathsara5615
    @nipunathathsara5615 หลายเดือนก่อน +5

    පුරවැසි සංවිදානයට බොහොම ස්තූතියි සියලු ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම වෙනුවෙන්.

  • @suniljayaratne5418
    @suniljayaratne5418 หลายเดือนก่อน +7

    Great ❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 หลายเดือนก่อน +8

    නියම රාහුනාටකය !ළඟදීම පෙන්නනවා....සියළුම පුරවැසි සංවිධානඡන්දයට පෙලගැසීම විශිෂ්ඨයි...

  • @attanayakasudas4353
    @attanayakasudas4353 หลายเดือนก่อน +22

    මාලිමාවට ජයවේවා❤❤❤

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 หลายเดือนก่อน +5

    අපේ නායක අයියනායක AKD අපේ එකා 69+% ජනතා ජනාධිපති 2024 end මාළිමාව

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 หลายเดือนก่อน +14

    ප්‍රබූ පාලකයන්ගෙන් පුරවැසි චන්ද අයිතිය රැකගන්න තියෙන අමාරුව
    බලලොබි දූශිත දේශපාලන සන්ස්කෘතිය අවසන්කරන මාලිමාවට ජයවේවා

  • @InokaHettiarachchi-dd7xq
    @InokaHettiarachchi-dd7xq หลายเดือนก่อน +8

    👍👍👍

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 หลายเดือนก่อน +10

    Jayawewa npp ❌

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 หลายเดือนก่อน +23

    මාලිමාවට ජය රටට ජය

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි මහත්වරුනි.
    ඔබලාගේ ඉදිරිපත් වීම අති විශිෂ්ටයි.
    කොන්ද පණ ඇති පුරවැසියන් පිරිසකගේ එකතුවක් ❤

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 หลายเดือนก่อน +19

    නියත ජය මාලිමාවට ✌️✌️🧭🧭

  • @ranipremalatha803
    @ranipremalatha803 หลายเดือนก่อน +6

    මාලිමාව දිනවමු❤❤❤❤ජාතික ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏

  • @siyalla5109
    @siyalla5109 หลายเดือนก่อน

    මේන්න මේ විදියට සාමකාමීව නීති ගරුකව සාධාරණත්වය වෙනුවෙන් සටන් කරමු.....
    ජය ✌✌✌

  • @delrinewebster7021
    @delrinewebster7021 หลายเดือนก่อน +3

    All the best, JJB JAYAWEWA, Malimawata Jayawewa,

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 หลายเดือนก่อน +11

    මාලීමාව දිනවමු . මාලීමාවට ජයවේවා .

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +1

    වසර ගණනාවක් ජනතාව ඉවසීමෙන් විඳ දරාගෙන ඡන්දයක් පැමිනෙන තෙක් සිටි අවස්ථාව පැමිනත් ඒත් එයද කුමක් හරි ක්‍රමයකට කඩාකප්පල් කළොත් මුන්ව උල තියා න ඕනෙ

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh หลายเดือนก่อน +8

    ජයවේවා රටටත් ජ්නතාවටත්, මාලීමාවට ජයවේවා ❤❤❤

  • @ProfessorNimal
    @ProfessorNimal หลายเดือนก่อน +2

    Thanks friends for your efforts!

  • @user-ks2go3hh1s
    @user-ks2go3hh1s หลายเดือนก่อน +10

    Npp.jayawewa

  • @Athula12165
    @Athula12165 หลายเดือนก่อน +2

    ඉතින් බං මේ සතියේ ඇතුලත ප්‍රකශ කරනවා කියලා ඌ කිව්වේ ගිය සතියේ.. ආයිත් ඕක අහගන්න ඔතනට යන්න ඕනෙද.

  • @MahindaWelikanna
    @MahindaWelikanna หลายเดือนก่อน +5

    ඔික කියන්න දෙයක් නැහ ිඋබලා කඩෙි යන්නේ රනිල් නාකිය ටද?. අපි නම් චන්දෙ දෙන්නෙ ත් මාලිමාවට විතරයි .ජය වෙිවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 මාලිමාවට

  • @diyagahasunil-om3xj
    @diyagahasunil-om3xj หลายเดือนก่อน

    ජයවෙිවා මාලිමාවට ජනතාවිමුක්ති පෙරමුනට😊

  • @athulaperera3025
    @athulaperera3025 หลายเดือนก่อน

    සියලුම දෙනාටම ජය වේවා

  • @SampatheNuwan
    @SampatheNuwan หลายเดือนก่อน +2

    චන්දය පවත්වනකල් මේරටේ බහුතරයක් ජනතාව නොඉවසිල්ලෙන් බලාහිදින වකවානුවක රනිල් රාජපක්ෂ ආණ්ඩුව කනෙන් රින්ගන්න උත්සහ දැරීම ඉතාමත් පිලිකුල් සහගතයි. පුරවැසි සංධානයට මාතර අපගේ ස්තුතිය ආශිර්වාදය. මාලිමාවට ජයවේවා!❤❤❤❤❤❤❤

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน +7

    ජය වේවා NPP

  • @dilipwasantha1265
    @dilipwasantha1265 หลายเดือนก่อน +5

    කැලුම් අමරසිංහ

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 หลายเดือนก่อน

    ඹබතුමන්ලාගෙ අප්‍රහති දහිරිය අගෙකරමු. ජයවේවා!.

  • @user-ee7th3ck5t
    @user-ee7th3ck5t หลายเดือนก่อน +1

    ජය ජනතාව

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 หลายเดือนก่อน +3

    😂මාලිමාවට ජයවේවා ජවිපෙ දිනවා රට දිනවමු

  • @nandanakumara3267
    @nandanakumara3267 หลายเดือนก่อน

    වසර 76 ක සාපය නිමා කරමු
    වසන්තය එනවා සත්තයි Malimawata jayawewa

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 หลายเดือนก่อน +1

    දැන් මිනිස්සු මැතිවරණ කොමිසමේ සභාපතිගේ බෙල්ල අල්ලගන්නයි බලාගෙන ඉන්නනේ.අන්තිමට ලෝකෙම කුණු බෙංගාල බොක්කට.

  • @DammikaPerera-pq7rv
    @DammikaPerera-pq7rv หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @stanleygamage666
    @stanleygamage666 หลายเดือนก่อน +3

  • @Athula12165
    @Athula12165 หลายเดือนก่อน +1

    පාරට එමු රාහු කාලය ඉවරයි දැන් 💪💪💪💪💪💪

  • @dharshanikumbalatara9936
    @dharshanikumbalatara9936 หลายเดือนก่อน

    We as citizens desperate for a presidential election at the correct time. This is our right.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 หลายเดือนก่อน

    පුරවැසි සංවිධානයට බොහොමත්ම ස්තුතියි !

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 หลายเดือนก่อน

    ඔබසැමට ස්තුතියි.

  • @pwsenanayake8563
    @pwsenanayake8563 หลายเดือนก่อน +4

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h หลายเดือนก่อน

    අපි එකතුවෙලා මෙවර රට වෙනස් කරමු

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 หลายเดือนก่อน

    Sathya Jaya labai

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 หลายเดือนก่อน

    පුරවැසි සංවිධානට බොහොමත්ම ස්තුතියි .

  • @prabathlandege6743
    @prabathlandege6743 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයෙන්ජය ❤

  • @padmawijesekara9164
    @padmawijesekara9164 หลายเดือนก่อน

    Excellent

  • @shanakadevinda632
    @shanakadevinda632 หลายเดือนก่อน +3

    Npp 60% ,sjp30% .

  • @user-oh1lc3jb4o
    @user-oh1lc3jb4o หลายเดือนก่อน

    මාලිමාව පමණි ඇතේ ජයවෙවා මාලිමාව පමණි ඇතේ ජයවෙවා

  • @nickdesilva612
    @nickdesilva612 หลายเดือนก่อน

    Jayawewa janathawata

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 หลายเดือนก่อน

    ජය

  • @amarakumariherath4635
    @amarakumariherath4635 หลายเดือนก่อน +2

    ඌ මැතිවරණය පවත්වන දිනය කිව්වට ජනාධිපතිවරණය කියලා හරියටම කීවේ නෑ නේද ලිස්සලා ගියා වත්ද රාහුඅසුරයා

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน +4

    සොම්බි පුකරත් වෙච්චනායක ඇතුළු මැතිවරණ කොමිසමේ සොම්බිල ටික බුදියන් ඉන්න එක ඇ හැරවන්න ගිය ඔබලාට අපේ ගව්රවය

  • @kudumagsmage2502
    @kudumagsmage2502 หลายเดือนก่อน

    ,ස්තුතියි ❤❤❤❤

  • @karunawathil.k.h9096
    @karunawathil.k.h9096 หลายเดือนก่อน

    Purawasi Sandaneta budu saranai jayamaweva

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน

    අද මෙ රටෙ ඇතැම් දේශපාලන පක්ෂවල, කල්ලි කණ්ඩායම්වල, වෘත්තීයසමිතිවල, අරගලකාරි කණ්ඩායම්වල, සංවිධානවල යනාදී පිරිස් අතර ඇතැමෙක් සූක්ෂම ලෙස මානවහිමිකම් නාමයෙන් ද,ඇතැමෙක් ප්‍රජාතන්ත්‍රවාදය නාමයෙන් ද, ඇතැමෙක් සමාජසාධාරණත්වය නාමයෙන් ද,ඇතැමෙක් සංහිඳියාව නාමයෙන් ද, මෙන්ම ඇතැමෙක් ශාසනාලයෙන් යනාදී වශයෙන් නොයෙක් වේෂයෙන් පෙනීසිටිමින් බොදුනුවන් අන්දවමින් එක එක්කනාගේ පුද්ගලික සුලු දෝෂ සියලු බොදුනුවන්ට මත පටවා දක්වමින් බුදුසසුනට හතුරුකම් කරන්නෝ සිටින බව දතයුතුය. ඇතැමෙක් භික්ෂූන් කෙරෙහි ජනතාව භේද කරමින් බුදුසසුන මෙරටින් අතුරුදහන් කිරීමට උත්සහ කරති. දියුණුරටවල උගත්හු බුද්ධ දර්ශණයට නැඹුරුවෙන කල්හි අපේ රට තුල සංවිධාන වූ මිත්‍යාදෘෂ්ටික භෞතිකවාදී නිරාගමික මාක්ස්ලෙනින් වාදීහු ආගම ජාතිය සංස්කෘතියට ලැදිව කටයුතු කිරීම ම වරද කොට ඒ සසුන් ලැදි මහත්ම මහත්මීන්හට හා භික්ෂූන් වහන්සේට ජාතිවාදී ආගම්වාදී යැයි සිංහල බොදුනුවාට පමණක්ම මාධ්‍යතුලින් කෝපාවිෂ්ට වී ගෝත්‍රීක වූ වාචික ප්‍රහාර එල්ල කර බය කරමින් සිටිති. මුස්ලිම් අන්තවාදි කල්ලිවලට, එහි පරදේශීය පරිස දූසක බුරුකාදී නව සංස්කෘතිකාංග වලට ඉඩසලන බව අනුර තම ප්‍රතිපත්ති ප්‍රකාශකරන යෙහි කියන ලදී තවද බෝන'ගෙන් වැනි කල්ලිවලට, උතුරේ අන්තවාදී කල්ලිවලට සුදුහුනු ගාති. රටෙ අසීමිතව සිදුවෙන බාර් ලයිසන් දීම, කැසිනෝ කඩ, ස්පාගනිකා කඩ හරක් ඝාතනාදී නොයෙක් දුරාචාර ස්ථාන නිර්මාණ වෙන කල්හි පන්සල් වෙහෙර විහාර තැනීම වරදක් වශයෙන් විවෙචන කරති. සද්ධාවත් ගිහිපැවැදි උතුමෝ කරන වැදුම්පිදුම් වත්පිළිවෙත් ධර්ම දේශනාදී හැමදේටම අවතක්සෙරු කරති. ඔවුන්ගේ එවැනි ගෝත්‍රික තිරිසන් කථා මෙහි ද අන්‍ය විඩියො කොමෙන්ට්තුල සමාජ මාධ්‍ය තුල බහුලව දක්නට ලැබෙති. jvp මතය කියන බිම්මල් පෞරාණික වෙහෙවිහාර ගොඩනැගු අතීත මුතුන්මිත්තන් ගෝත්‍රිකයන් ලෙස ද,වර්තමානයේ ඒ සඳහා මුදල් දීම පුදපූජා පැවැත් වීම මෝඩයන්ගේ ග්‍රෝතිකයන්ගේ කටයුතු යැයි දහමට පහර දෙන මේ කාරණය මාධ්‍යවේදී චමුදිත අනුර සමඟ කල මාධ්‍ය සාකච්ඡා විඩියොවෙහි ඇත.ඔහු මෙ රට බෞද්ධයන්ගේ රටක් නොවෙන බව කියයි. ඉතා සියුම් ලෙස ගිහියාගේ සසුන් ලැදියාව ගරුත්වය නැතිකරවන්නට දැඩි උත්සහායක නිරත වෙති. 1970 ගණන්වල සිට විශ්වවිද්‍යාලවලට රිංගා බොදුදරුවන්හට ශිෂ්‍යභික්ෂූන්හට මාක්වාදී විෂ පොවා ඔවුන් ගුණදහමින් ද, ජීවිත විනාශයෙන් ද විනාශවීමට ඉඩකඩ සැලසූහ. ඔවුන්ට විරුද්ධ මත දැරු භික්ෂූන්වහන්සේලා මරා දැමූහ. මෙවැන්නෝ සැබෑ ගෝත්‍රිකයන් බව දතයුතුය. බෞද්ධ විරෝධිහු සංහිඳියාව නාමයෙන් ද, සමාජසාධාරනත්වයෙන් ද, නීතිගරුකත්වයෙන් ද, ප්‍රජාතන්ත්‍රවාදයෙන් ද ශාසනාලයෙන් ද යනාදී වශයෙන් කූටලෙස නා නා විවිධාකාර වේෂයෙන් පෙනීසිටිමින් සිංහල බොදුනුවන්ට, ශාසනයට, දැහැමි සංස්කෘතියට,ඉතිහාසයට අවැඩ කරන මාරයෝ බිහිවෙමින් පවති. මෙතෙක් රට පාලනය කල බොදු පාලකයන්ගේ දුබලතා හේතුවෙන් ඉහත කී ද්‍රෝහීහු අතර ඇතැමෙක් දේශපාලනයෙහි කරලියට පැමිණ ඇත. එනිසා ඉදිරිකාලය ජාතියට ආගමදහමට දැහැමිසංස්කෘතියට ආචාරදහමට අභාග්‍ය කාලයක් උදා වියහැකිය

    • @user-pw1gd6fw2d
      @user-pw1gd6fw2d หลายเดือนก่อน +1

      කව්ද මේ ගොබ්බසේන තමුන්ගෙ මේ හෑල්ලට ... කිසිම කෙනෙක් .... හැරෙන්නෙ නැෑ ... Nppඑක දිනවන්න. මුළු රටම දැන්.. සූදානමින්.. ඉන්න බව හොදින්ම මතක තබාත්තොත් හොදය..

  • @PRASADMEGHAWARNA
    @PRASADMEGHAWARNA หลายเดือนก่อน

    Jayawewa

  • @dayapathmini6834
    @dayapathmini6834 หลายเดือนก่อน

    Aka.ahttamalimawata🎉🎉🎉🎉❤

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 หลายเดือนก่อน

    Very brave set of people

  • @PhdKulasinghe
    @PhdKulasinghe หลายเดือนก่อน +1

    horungen rata bera ganna thiyana anthima awasthawa jayawewa ❤❤❤❤❤❤❤❤

  • @user-go1km1ou6s
    @user-go1km1ou6s หลายเดือนก่อน +1

    Malimawata jaya wewa

  • @kumarasimudiyanse6430
    @kumarasimudiyanse6430 หลายเดือนก่อน

    Jaya wewa ❤❤❤❤💯

  • @sherinfareena5904
    @sherinfareena5904 หลายเดือนก่อน

    දූසිත හොරු රැල එලවමු ජාතික ජනබලයට ජයවේවා❤❤❤❤❤❤

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 หลายเดือนก่อน +1

    ජනාධිපති වරනයට දින නියමකලා කියන්නේ අනුර මීලග ජනාධිපති වෙනවා කියන එකයි

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp หลายเดือนก่อน

    නියමයි මැතිවරණ කොමිසම වටලමු ඡන්ද ඉල්ල

  • @mohamedshuaib874
    @mohamedshuaib874 หลายเดือนก่อน

    She deserves to be freed and wish her good luck to join and live with her children and family Het political view is not a matter here

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 หลายเดือนก่อน

    👍👍👍❤️❤️❤️❤️❤️

  • @rohankotelawala7080
    @rohankotelawala7080 หลายเดือนก่อน +1

    Only hope npp victory

  • @wellingtonslemmermann8848
    @wellingtonslemmermann8848 หลายเดือนก่อน +2

    Tell who is spending for the busses

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 หลายเดือนก่อน

    හිහ් හිහ්.හිහ් ටය්කෝට් ඇදල කොණ්ඩෙ බැදලා*****හරියට කොණ්ඩෙ බැදපු චීනෙක් වගේ

  • @karunawathil.k.h9096
    @karunawathil.k.h9096 หลายเดือนก่อน

    Jayamaweva

  • @SriyaniZaschke
    @SriyaniZaschke หลายเดือนก่อน

    Purawasiyani idiriyata aanna API kaurith akaamman akathu wii horu alawamu mawagaa pranaamaya anura janapathi karawamu❤❤❤❌❌anurara

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 หลายเดือนก่อน

    NPP JAYAWEWA❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gavi8763
    @gavi8763 หลายเดือนก่อน

    Real attempt.

  • @RajeeveDharmasena
    @RajeeveDharmasena หลายเดือนก่อน

    Api wenuwen Ediripath vu ombalata apage uththama uthamacharays.❤❤❤npp niuatha janapathi AKD..❤❤❤

  • @ajithhulangamuwa4798
    @ajithhulangamuwa4798 หลายเดือนก่อน

    Npp jayawewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xx1qd1dg4s
    @user-xx1qd1dg4s หลายเดือนก่อน

    ආඩම්බරයි සහෝදරයා ,ආඩම්බරයි .

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වේවා ❤❤❤🧭🧭🧭

  • @janakajanaka2998
    @janakajanaka2998 หลายเดือนก่อน

    NIYAMAI MAHTMAYA JAYAWAWA

  • @priyanika3629
    @priyanika3629 หลายเดือนก่อน

    ජනාධිපතිවරණයක් ඕන තමයි මුන්ට ඕන විදියට මේ රටේ දේශපාලන නීතිය රට කන වා..යකෝ මේ රටේ මේ එකෙක් දෙන්නෙකුට ඕන විදියට පාලනය අතට ගන්න පුලුවන් රටක්ද..මේ රටේ ජීවත් වෙන ජනතාව බලාගෙන ඉදිවී කියලා මුන් සිතනවාද...

  • @priyajanakakumara859
    @priyajanakakumara859 หลายเดือนก่อน

    බොහොම හොදයි

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 หลายเดือนก่อน

    ඔබලාට ජයවේවා ❤❤❤

  • @sunilkumara9361
    @sunilkumara9361 หลายเดือนก่อน

    Good work my friend

  • @kudalunukaapi1851
    @kudalunukaapi1851 หลายเดือนก่อน

    ජයවේවා NPP

  • @user-nu2kr4gb1n
    @user-nu2kr4gb1n หลายเดือนก่อน +1

    Janadipathi waranaya tiyanawa kiyala hodatama dannawa, kepila peanna hitagena boruwata dagalanawa

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 หลายเดือนก่อน +2

    Gobba Komisama Rahukalaya balanawa🐂🐂🐂🐂🐂🐂🐃

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy หลายเดือนก่อน

    👍👍q🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏

  • @omar7239
    @omar7239 หลายเดือนก่อน

    Apay Kathiree ❌️ Maalimaawa ta eken ma..

  • @chamaragayasan9569
    @chamaragayasan9569 หลายเดือนก่อน

    Npp jayaweawa ❤😊

  • @user-on8mi6wn3u
    @user-on8mi6wn3u หลายเดือนก่อน

    Chanda thiyanne nathnam mathiwarana komisama awasyanehane me sare chande nothibboth unuth ewarai apith ewarai

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n หลายเดือนก่อน

    හෝරැ ඵලවන මන්තරේ මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා 😁😁😁😁😁😁😁😁😁