ඔලු ගෙඩිය අස්සේ කුණු ගොඩවල් අයින් කරලා දාමු - Clear Your Mind: A Guide to Mental Clarity
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Is your mind cluttered with endless thoughts and worries? 🧠🌀 It's time to clean up the mess inside your head and reclaim your peace. In this video, we explore practical steps to declutter your mind, find clarity, and focus on what truly matters in life.
✨ What you'll learn:
1️⃣ How to organize your thoughts.
2️⃣ Simple practices for mental peace.
3️⃣ How to let go of negativity and stress.
Take the first step toward mental freedom and inner peace today. 🌟
📌 Watch now Ant Formula Academy for more life strategies and motivation.
Link - • කැඩුණු හිත් සනීප කරපු ...
මට දැන් කිසිම දෙයක් ගැන පසුතැවීමක් නැහැ. මන් හැමෝම එක්ක ආදරෙන් ඉන්නවා වගෙම මගෙ අරමුණට හොදින් වැඩ කරන් යනවා ❤ අයියට ගොඩක් ස්තූතියි!!
අපෙ හැමොටම කෙලවෙලා තියෙන්නෙ ටයිම් පාස් උන් හින්දා..තාම මන් ගොඩ එනගමන් ඉන්නෙ. thanks කුබියෝ ❤❤👊
මෙහෙම මිනිස්සුන්ගේ හිතට සහනයක් ගේනවට ඔයාට පින්..මම හැම විඩියෝ එකක්ම මඟහරින්නේ නැතුව බලනවා ජීවිතේට එකතු කරගන්න දේවල් ගොඩයි..ඒ බලද්දි ඔයාට පින් දෙනවා ස්තුතිවන්ත වෙනවා 😢❤
ඇත්තටම සර් මම ඔයාගේ වීඩියෝගොඩක් බලනවා ඒ හැම වීඩියෝ එකකම තියෙන්නේ මගේ ජිවිතේ ගැනමයි ඒත් දැන්නම් මම ඒ හැමදේම අත්හැරලා ශක්තිමත් ගසක් වෙනවා වෙනවමයි ඔයාට ගොඩක් ස්තුතියි 🙏🌹❤️
ජිවිතේට ලන් කර ගත්ත මිනිස්සු හැමොම මාව රැවැට්ටුවා හිතා ගන්න බැරි විදිහට .ඇයි හැමොම එහෙම කරන්නෙ අවන්ක වෙලා 😢
එහෙම තමයි සහෝදරයා හැමෝටම හොද හිත් නෑ . 😇💔
එහෙම තමයි යාළු.... ගනන් ගන්න එපා ❤
Math pirimi epa wena taramts
අවංක?
Ube personality case ekk
ඇත්තටම අයියෙ video එක බැලුවෙ ගොඩක් දුකින් ඇත්තටම ඇඩුනා.. ඔයාගෙ video ගොඩක් පාඩම් කියලා දෙනවා.. ඉස්සරහටත් ලස්සන video ටිකක් ගේන්න❤🤝
ඇත්තටම නොහිතන විදිහට මගේ ජීවිතයේ වෙනසක් ඇතිවුණා මම දැන් වැඩ කරන්න මගේ අරමුණු ජයගැනීම උදෙසායි ඔයාට ගොඩක් ස්තුතියි අයියේ මේ කරුණු ටික මට ඉදිරිපත් කළාට❤
විශ්ව මාතාවට ස්තූති වේවා !!!🎉...
ඔයා කියන විදියට හිතලා ජීවිතේ වටිනා ලස්සන ජීවිතයක් කරගන්න ආසයි ..ඇත්තටම ජීවිතේ වැරදිලා තියෙන්නේ . විදවනවා කියන එකේ සීමාවක් නෑ..හොද මීනිස්සු අඩුයි සමාජේ ආශ්‍රය කරන්න තරම් සුදුසු. ඒ ඔකෝම හදාගන්න හොයාගන්න පුලුවන් . ඒත් ලොකුම ප්‍රශ්නය ඔයාව හම්බවෙනකන් ගෙවපු මෝඩ ජීවිතේ වෙච්ච් මුදල් ණය. අනිත් ඕනම වරදක් නිවැරදි කරගන්න පුලුවන් .. ඒත් ණය වෙච්චා වචනයෙන් නිවැරදි කරගන්න බෑනේ . සල්ලි හොයන්නම වෙනවා. ඒත් කරන ජොබ් එකේ හැටියට අමතරව හම්බකරන්න විදියක් නෑ.. අපි පරම්පරාගත සල්ලි තියෙන මීනිස්සු නෙවෙයි. ඉතින් ඔළුව උස්සන්න හදන හැම වෙලාවෙම ඔලුවට එන්නේ මේ ණය බර.. විසඳුමක් තියෙනවනම් කියලා දෙන්න..උදේ පාන්දර නැගිටලා ඔයාගෙ අදහස් ජීවිතේට ගන්නවා.. මේ විදියට ඉන්නම් හැදෙන්නම් කියලා. ඒත් කලින් ප්‍රශ්නය ඔලුවට ආවාම ඔක්කෝම සුන් ඉතින්...මම හිතන්නේ ගොඩාක් අයට තියෙන්නේ මේ ප්‍රශ්නය . අපි ඇත්තටම ජොබ් එකක් කරන්නේ ණයම ගෙවන්න වගේ..විසඳුමක් තියෙනම් දෙන්න. මේ හිතේ තිබ්බ ලොකු බරක් දැන් ටිකක් නිදහස් උනා වගේ..විශ්ව මාතාවටත් ..ඔබටත් එයට 🙏 🙏 🙏 ස්තූතියි..
ඇත්තමයි මටමද මං ගැනමද මේ කියන්නේ.....මේ මොහොතෙත් මං කරන්නේ මේ දේම තමයි දෙයියනේ....මං ඉන්නේ පිට රටක,ඇත්තටම මං සොම්බියෙක් වගේ තමයි,කතා කරන්න බැරි බෝනික්කෙක් වයින් කරලා එහාට මෙහාට ඔහේ ඇවිදිනවා වගේ වැඩ කරන්නෙත්....මට මේ ජිවිතේ ජයගන්නම ඕන..මට වැටෙන්න බෑ...ඒත්,දවස ගානේ කරන්නේම මේ වරද මං,මට මෙි හිත හදාගන්න ඕන...මට මගේ හීන වලට යන්න ඕන..🥺😔,ගොඩාක් ස්තූතියි ඔබටත් මෙි වගේ වීඩියෝ අපිට බලන්න සලස්වනවට..🙏
මගේ ජීවිතේ වෙනස් කලාට ගොඩාක් පින්
මට මේ කිව්ව හැමදේම ගොඩක් වටිනවා .ස්තූතියි ❤
ජීවිතේ තේරුම් කරල දෙනවට ❤❤❤
ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති අයියෙ❤❤😊.. මං දැන් ගොඩාක් සතුටින් මගෙ වැඩ කරන් පාඩුවෙ ඉන්නවා 😊ඔයාගෙ වචන නිසා ❤
❤️
බොහොම ස්තූතියි සහෝදරයා ❤❤ අද ඉදන් පටන් ගන්නවා 💯💯💯
නියමයි ඈ මාරම Advice එක...❤❤❤
Thanks ....gdk pin ..mage hitha dawasa gane hadagnna puluwn oyage maga penweema matha..negative dewal hithen ain wenawa...marunu sharirayakata newatha pana denawa wage..gdk sathutui..❤
කවුද මාත් එක්ක අද ඉදන් හරියට වැඩ පටන් ගන්න එන්නේ...
එනවනම් දවස් 10කට පස්සෙ හරියට වැඩ කරාද කියල comment එකක් දාමු හොදේ .
ai thawa kenek ? thaniyama patan ganna
ස්තූතියි ඔබට..❤😊
Thanks for the real advices ♥️🙏
ඇත්තටම ගොඩාක් ස්තූතියි මල්ලී ❤❤❤❤❤❤
❤️
@@blackkliyoඅනේ මට පෞද්ගලිකව කතා කරන්න පුළුවන්ද අනේ ලොකු පිනක් උදව්වක් වෙයි මට ප්‍රශ්නයක් තියෙනවා මට පිස්සු හැදෙයිද 😞
වීඩියො එක ගොඩක් වටිනව thanks 😍🌸
මම,,ශක්තිමත්,,ගහක්,,ආදරෙයි ,,සහෝදරයා
Harima wadagath hode❤
Thanks video mara lasshnk ❤❤❤
Thank you so mutch sir❤❤❤❤❤❤
මන් ගැන හරියටම කිව්වා 😢
Aththatam mage mahaththaya leda unata passe mn duka se kurudu waththaka wada karana gaman upadiyath gaththa thama job k na Mata nagitinna oni
අම්මා අප්පා නිසා තමා බිරිඳ වෙන්වෙන්නෙ 😢
💐❤️🤲thank you
Good luck ❤
Thank you so much ❤❤❤❤❤
Thank you 💜✨
Really real thing ❤
Attam mru ❤
patta kathaea ❤❤❤❤❤
Thank you sir😊❤
Mamath rawatuna hodatama
Hariyate Hari.God Bless you.❤❤😂
Aiye personal counseling ekak dhenna puluvandha?
Thank you ♥️
meka 100% aththak.oya kohomada mewa danne?
Thanks
Good luck.
thank you
🥰
Tnx u aiya 🥰❤️
❤
❤🙏
Attatama atta❤❤
මට තෙරෙන් නෑ අයියේ මේ ඔලුවේ තියෙන කුනු කොමද අයින් කරන්නෙ මේ අවුරුද්දෙ මිනිස්සු මට සලකපු විදිහ හිතා ගන්න බෑ .මට.කොමද හිටියේ අන්තිමට මාව බ්ලොක් කරා කිසිම හිතක් නෑ 🥺
ටික කාලයක් නිදහසේ ඉන්න. ලබන අවුරුද්දෙ හැගීම් වලට ඉඩ නොදී බුද්ඩියට ඉඩ දෙන්න .ඔයට පුලුවන්. ❤
තමන් ආශ්‍රය කරන මිනිස්සු අනුව හෝ තමන්ගෙ හැසිරීම අනුව එහෙමත් නැත්තං තමන් හිතන විදිහ අනුව අපේ ඔලු වල ඔය වගේ වැඩකට නැති දේවල් පිරෙන්න පුලුවන්. ඒත් නිකමට හිතලා බලන්න ඒ වගේ දේවල් ඔළුවෙ පුරවන් ඉදලා තමන්ට අද වෙනතුරු වැඩක් උනාද කියලා? ඔයාට අද වෙනතුරු ඒ වගේ දේවල් ඔළුවෙ තියාගෙන ඉදලා හොද දෙයක් ලැබුණා නන් කමක් නෑ. හැබැයි එහෙම නෑනේ නේද? හැම වෙලේම තමන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට ඔයාගෙ mindset එක තියාගන්න. තමන්ට හැමවෙලේම ප්‍රයෝජනයක් වෙන්නෙ මොනවෑන්ද , අන්න ඒ දේවල් විතරක්ම ලගා කරගන්න බලන්න. අන්න එතකොට ඔය ඔළුවෙ පිරිලා තියෙන කුණු නිකම්ම වාෂ්ප වෙලා යයි. ඔයා අද ඉන්නෙ මොන වගේ තත්වෙක උනත් එතනින් ඉහළට යන්න try කරන්න. ඔයා ඔයාටම ආදරේ කරන්න පටන් ගත්ත දාට කාගෙවත් කියන කරන දේවල් ඔයාට වැඩක් නෑ කියලා තේරුම් යයි. මමත් ඔයා වගේම හිටපු කෙනෙක්.ඒත් දැන් මං ' ඉස්සර මට' වඩා ඉහළ මට්ටමක ඉන්නවා.ඔයාටත් ඉස්සරහට යන්න පුලුවන්. අපිට මිනිස්සුන්ගෙ කියන කරන දේවල් වෙනස් කරන්න බෑ අපි ඒ දේවල් වෙනස් කරන්න යන්න ඕනිත් නෑ , හැබැයි අපිට අපිව වෙනස් කරගන්න පුලුවන්.අන්න ඒ දේ මතක තියා ගන්න. ලොකු come back එකක් දෙන්න. ඔයාට පුලුවන්. Good luck bro 👍❤
@@HimeshaShehani-z7w anee e comment eka.. Godak danuna oya hitana vidiha aththama godak hari... Thank you parissamin bs♥️🥺🙏
@@HimeshaShehani-z7w mn e comment eke ss ekak gahan tiyan ennw 🥺🙏♥️
@@max-iu1pk thank u ehema kiwwata 🙃 ඔයා බය නැතුව ඔයාගෙ ජීවිතේ ඉස්සරහටම යන්න. ඔයා ඔයාටම හයියට ඉන්නකල් වෙන කිසිම කෙනෙක්ට ඔයාව දුර්වල කරන්න බෑ. අනිත් එක තමා ඔයාව ශක්තිමත් මනුස්සයෙක් කරලා දිගටම තියා ගන්නවද නැද්ද කියන එක තියෙන්නෙත් ඔයාගෙ අතේමයි. ඒ හින්දා හැම වෙලේම ඔළුව කෙලින් තියා ගන්න. Good luck 😊✌️💗
👍👍👍👊🏽👊🏽👊🏽
Well done boss 🔥🫵🏼
👐
Kadulu purawagena meka ahana man
Supiri❤
👍
😊❤
good vidio ❤
💜💜💜💜
❤❤❤❤❤❤❤
🥰
😭😭😭😭😭
🫰❤️🙏🙏🙏
Matama. Hadapu. Video. Ekak
Thank you ❤🔥
Thank u 🎉
❤
👍
❤❤❤❤
💌🫠🥰
Thank you ❤
👍
❤❤❤❤❤❤
🥹💔
❤❤
🥰
Thank you...❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤
❤❤