ආත්ම ස්වභාවයෙන් තොර ජීවිතය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 229

  • @sampathkumara3142
    @sampathkumara3142 3 ปีที่แล้ว +20

    '' ජිවිතයට තවතවත් වටිනාකම් එක් කරදෙන මාගේ කල්‍යාණමිත්‍රයන් වහ්න්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.'

  • @shanthinirmali265
    @shanthinirmali265 3 ปีที่แล้ว +19

    බන අහන් විට ජීවිතය දකින විදිහ වෙනස් වෙනවා අපෙ හාමුදුරුවනේ
    ‍ත්‍රිවිද රත්නයට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @surenithakshila5483
    @surenithakshila5483 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි... අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.. මෙම ආත්ම භවයේදී ම අමා මහ නිවනින් සැනසීමට හැකි වේවා...🙏🙏🙏

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ දහම් දෙසුමේ ආනුභාවයෙන් නිවන් සුවවිදීමට හැකි වේවා,,,සාදු සාදු සාදු,,,,,,🙏🙏🙏

  • @yashuninavendi8719
    @yashuninavendi8719 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu shreshtai swamini, oba vahanseta mage namaskarayama veva !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @nandanapriyantha1716
    @nandanapriyantha1716 3 ปีที่แล้ว +8

    පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @sandamali6589
    @sandamali6589 3 ปีที่แล้ว +1

    මෙම උතුම් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..පින්වත් ස්වාමීන් වහන්සේට මෙම ධර්ම දානය නිවන් දොරටුවක් වේවා..අප සියලු දෙනාට මෙම ධර්ම දානය දුන් ඒ පින්වත් මහත්මයා ඇතුලු සැමටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +5

    💐🌼🌷🌻🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට .

  • @indranikusumlatha9316
    @indranikusumlatha9316 3 ปีที่แล้ว +11

    දෙසුමෙන් දෙසුමට..... පෑදෙයි මිනිකැට....... .. ගැඹුරට ගැඹුරට කිමිදෙමු පතුලට ...... ... ... .. .. තබනා තබනා පියවර ඈතට.. .
    සමිඳුන් පෙන්වයි ..
    නිසිමග නිවනට........

    • @S.kRamya
      @S.kRamya 4 หลายเดือนก่อน

      සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් සිතට ඉක්මනින් වැට හෙනවා පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ මාගේ සිත බැසගත් තා හරිම මනරම් මිහරියි සිතතුළ මහා ප්‍රභාෂ්වර භාවයට පත්වෙනවා සත සුමදුර ධර්මය මැනවින් සිතට ඉක්මනින් වැට හෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️ අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කළේ තමා ගැන බලාගන්න කියලා දේශනා කළේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට දේශනා කළේ ධර්ම ය එක මග නොගිහින් චාරිකාවේ වඩින්න කියලා ඒ කාර්යය ඔබ වහන්සේ ලා විශාරද විනීත සුපේක්ශකාමී ධර්මය පිටද මනා දැනුමක් ඇති ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා අපි ධර්මය අසනවා ධර්ම මාර්ගයේ අපි මේ ගිනි හලක් තුල අඩ අඩා හරි දුකසේ වීර්යය කැපවීම උනන්දුව ඇති කර ගෙන මේ ධර්ම මාර්ගය ගමන් කරන්නෙ අපේ හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සත්තු ලං කර ගන්න එපා කැලේ ඉන්න සත්තු උන්ට කරුණාව මෛත්‍රියෙන් බලන්න කියලා දේශනා කරලා තියෙනවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 3 ปีที่แล้ว +1

    පෙර ප්‍රතිචාර දක්වන්නට හේතු වු බොහොමයක් සංසිද්ධින් ඉදිරියේ නිරායාසයෙන් සිනහවක් පමණක් නැගෙන්නේ අනාත්ම වූ චිත්ත පරම්පරාවන්ට නිවැරදි හේතු සපයා දිය නොහැකිව අසරණ වන අපේත් අනුන්ගේත් ක්‍රියාකාරිත්වය දැකයි..
    අතපොත් තැබිය යුතු නිවැරදිම පිටුවේ සිට අනුපිලිවෙලින් සසරින් මිදීමේ පොත කියවන්නට මග පෙන්වා දෙන ස්වාමීන් වහන්සේගේ පහල වීමම සෙතක් විය..බොහෝ පිරිස් ඵල ලබත්වා!!!!
    🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻දර්ම අවබොද ය පිණිස ම හේතු වේවා.... පිං වත් සුවාමින් වහන්සේ ට මගේ නමස් කාර ය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @magieranga3245
    @magieranga3245 3 ปีที่แล้ว +8

    සාධූ,සාධූ,සාධූ අපේ පිංවත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 ปีที่แล้ว +5

    ගොඩක් පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස..!! ඔබ වහන්සේ ඇතුලු උතුම් මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී චිර ජීවනය ම උරුම වේවා..!! 🙏🙏🙏🙏

  • @aravindujayasinghe348
    @aravindujayasinghe348 3 ปีที่แล้ว +5

    ජිවිතයට තවතවත් වටිනාකම් එක් කරදෙන මාගේ කල්‍යාණමිත්‍රයන් වහ්න්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා..🙏☸️🌿

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽දීර්ග ආයුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว

    පින්වත් කලය්‍යාණ මිත්‍ර අපගේ ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු නමස්කාරය වේවා පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @chathunisamadini2984
    @chathunisamadini2984 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ නිදුක් වේවා නීරෝගි වේවා නීරෝගි වේවා..🙏

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 3 ปีที่แล้ว +6

    දූරෙසන්තො පකාසෙන්තී හිමවන්තෝ ව පබ්බතෝ ඔබවහන්සෙ වන් උතුම් යතිවරු මහාමේරුව මෙන් අපට පෙනෙයි සාදු සාදු සාදු ...

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +4

    සබබං පහාය ගමනීයං 🙏🙏🙏

  • @pushpakumari4319
    @pushpakumari4319 2 ปีที่แล้ว

    වචනයක් වචනයක් පාසා යතාර්ථයම අවබෝධකරවන ඔබ වහන්සේට උතුම් තෙරැවන් සරණයි..
    සියළු දෙවි රැකවරණයි....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ahasyasenanayaka4399
    @ahasyasenanayaka4399 3 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාදු 🙏🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස..

  • @nishamanilmini2435
    @nishamanilmini2435 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @piumisandamali133
    @piumisandamali133 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ අපෙ පින්වත් ස්වාමීන් වහන්ස ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏🙏🙏🙏

  • @janthuwa5837
    @janthuwa5837 3 ปีที่แล้ว

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සම්පත් අත්වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 3 ปีที่แล้ว +1

    අපේ ස්වාමින්වහන්ස බොහොම පිං ඔබවහන්සේට .මේ දේශනා හරිම වට්නවා.ප්‍රශ්න හමුවේ නොසැලී ඉන්න .නොපැකිලිව ඉදිරියට යන්න අදිටනක් ඇතිවුනා ස්වාමින්වහන්ස .අපේ නිර්මල බුදු දහම එලොවටත් මෙලොව ටත් හරිම වටිනවා.තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @DSD394
    @DSD394 8 หลายเดือนก่อน

    දෙවනව්වරටත් ශ්‍රවනය කලා .අපමණ පින් ඔබවහන්සේට !!! ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා!!!🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +1

    දෙවෙනි වතාවට අහන්න හිතුන දේශනාවක් තෙරුවන් සරනයි ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @prarthanasekara738
    @prarthanasekara738 3 ปีที่แล้ว

    කුසල සිතක් පෙරදැරිව දන් දීම වැනි දෑ සිදුකරමින් සිටියද ජීවිතේ නිස්සාර බව හරියාකාරව දැනගත්තෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දීමෙනි. උතුම් නෙක්ඛම්ම දිවියට ඇතුළු වීමට බලාපොරොත්තු සහිතව තව තවත් ඔබ වහන්සේගෙ ධර්ම දේශනා ශ්‍රවණය කරමි. කල්‍යාණමිත්‍ර අපගේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !! පැතූ බෝධියකින් නිවී සැනසීමට මේ ධර්ම දානය හේතු වාසනා වේවා 🙏

  • @deemadeema7411
    @deemadeema7411 3 ปีที่แล้ว +17

    "සාධු" "සාධු" "සාධු" පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!

    • @chandulanawam1194
      @chandulanawam1194 3 ปีที่แล้ว +2

      Saadu saadu saadu !!theruwen sarenai Gaurewaniye pin weth kallyane Mithrhera U suwamin wehansete Oba wehanse Niduk wethwa Norogi wethwa suwe path wethw

    • @manoripalihakkara5244
      @manoripalihakkara5244 3 ปีที่แล้ว +2

      Sap

    • @manoripalihakkara5244
      @manoripalihakkara5244 3 ปีที่แล้ว +1

      Saadu.saadu.

  • @hpathirana
    @hpathirana 3 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏

  • @දහම්පාරමිතාසදහම්මණ්ඩපය

    මාගේ පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්ස ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝදියකින් සුවසේම නිවන් දකිත්වා!!! සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏

  • @peamahadungoda4644
    @peamahadungoda4644 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා දහම් දෙසුමක් .සාදු සාදු සාදු !!!! ප්‍රේමා හදුන්ගොඩ .

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +6

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @sidathlowe3920
    @sidathlowe3920 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට වහා වහා චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.! තෙරුවන් සරණයි.

  • @neethamunasingha5762
    @neethamunasingha5762 3 ปีที่แล้ว +1

    සාදු!සාදු !!සාදු !!!🙏🙏🙏🌻🌷🌼🌻🌷🌸🌷🌼🌻🌺🌹🍀🌺🌻🌼🌸🌷🌹

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා වටිනා දර්ම දේශනාවක් මේපින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා මටද දර්මය ශ්‍රවණය කිරීමෙන් දර්මය අවබෝධ වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @chamilajayakody4859
    @chamilajayakody4859 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ කරුණු ජව්තයට.
    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 ปีที่แล้ว +1

    උතුම් ස්වාමීන් වහන්ස ආයතන හය ගන්නා අරමුණු වල ඇලීම් ගැටීම් ඇති කර ගැනීමෙන් භවය හදමින් යන සත්වයාට ඉන් මිදීමට පාර කියා දෙන අපේ පූජනීය නායක ස්වාමීන් වහන්සේට දළදා සමිදු පිහිට ලැබෙිවා යි ප්‍රාර්ථනා කරමි

  • @pubudumadusanka
    @pubudumadusanka 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට
    නිදුක් නීරෝගී වේවා
    උතුම් නිවනම අවබෝධ වේවා !

  • @swarnawickramasinghe1371
    @swarnawickramasinghe1371 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස.....!🙏🙏🙏💐

  • @දහම්පාරමිතාසදහම්මණ්ඩපය

    සියලු සත්වයෝ නිදුක් වේත්වා ! නිරෝගී වේත්වා !! සුවපත් වේත්වා !!! තෙරුවන් සරණයි 🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්ත.ස්වාමින්වහන්සේ .මෙිඋදැසණ.පාදනමාමියි.චිරංජයතු නමාමියි .සමිදුනේ.ගිනි.නිවනා.යතිවරයන්වෙිලා.රහතුන්.වෙිලා.අපසනසා.කියාදෙන.උතුමි ලොවිතුරා සමිමාසමිබුදුන් ගුණබලය අංතයක් පිංවෙිවා.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු සාදු

  • @piyumimadushani7001
    @piyumimadushani7001 3 ปีที่แล้ว

    ගෞරව පූර්වක නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @piumapeiris2242
    @piumapeiris2242 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @gihaniranasinha7512
    @gihaniranasinha7512 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේ ට..🙏🙏🙏

  • @sinhale_521
    @sinhale_521 3 ปีที่แล้ว +7

    අනේ ස්වාමීනි🙏🏻🙏🏼🙏🏻
    ජීවිතේට වටිනාම පාඩමක්🙏🏻🙏🏼🙏🏻
    සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @anomadona2254
    @anomadona2254 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුව වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    Sadu sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana5373 3 ปีที่แล้ว +1

    සාදු !සාදු !!සාදු!!!

  • @Short_Cricket99
    @Short_Cricket99 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @imalkasewwandi3498
    @imalkasewwandi3498 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස .සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @dilharisehansa4426
    @dilharisehansa4426 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @erangachandika5002
    @erangachandika5002 3 ปีที่แล้ว +1

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @anuradhavb
    @anuradhavb 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ..🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා.. නිදුක් නිරෝගී බව අත්⁣වේවා...

    • @samaungm027
      @samaungm027 2 ปีที่แล้ว

      ජකණැකඖඈඑඈඋෂකු

    • @samaungm027
      @samaungm027 2 ปีที่แล้ว

      ජකණැකඖඈඑඈඋෂකු

  • @oshangimhana4952
    @oshangimhana4952 3 ปีที่แล้ว +1

    සාදු,,,සාදු ,,,ඔබ වහන්සේට තෙරුවන් සරණයි,,,

  • @kumariliyanage9253
    @kumariliyanage9253 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @chithrakanthi2147
    @chithrakanthi2147 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්ස .ජිවිතය අවබෝධය කර ගැනීමට ,අකුසල බැහැර කර කුසලය වඩන්න මග පෙන්වන නිර්මල සද්ධර්මය නැවත නැවත අසන්නට අවස්ථාව ලබා දෙන සැමට ම සද්ධර්ම ය අවබෝධය ට කුසල චිත්‍තය වැඩෙවා...!!!තෙරුවන් සරණයි .සාදු සාදු සාදු

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 3 ปีที่แล้ว

    තුනුරුවනේම සරණයි පිංවත් ස්වාමින් වහන්සේට...🙏🙏🙏

  • @amithanandani199
    @amithanandani199 3 ปีที่แล้ว +1

    අපේ කල්යාණී ස්වාමීන්වහන්සේට වහ වහාම නිර්වාන සමිපත්තිය ලැබෙවා!

  • @CharithViraj-w7m
    @CharithViraj-w7m 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සෙට 🙏🙏🙏

  • @ayeshiekanayake4548
    @ayeshiekanayake4548 3 ปีที่แล้ว +1

    සාදු ! සාදු !සාදු !!!.......

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 3 ปีที่แล้ว +1

    ආශ්චර්යයි අපේ හාමුදුරුවනේ

  • @lakmaligamage1564
    @lakmaligamage1564 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස ... බොහෝ pin🙏🙏🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 6 หลายเดือนก่อน

    එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @dilukshikalakmali9513
    @dilukshikalakmali9513 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට දිර්ඝායු වේවා ,🙏🙏🙏🙏🙏

  • @ishankadilrukshi7016
    @ishankadilrukshi7016 3 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු !!!මෙම දහමෙහි හැසිරීම ට සිහිනුවණ වැ⁣ඩේවා!!!

  • @mimalimunasinghe1023
    @mimalimunasinghe1023 3 ปีที่แล้ว +1

    මගේ පින්වත් ස්වාම්න් වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා සාදු සාදු සාදු!!!

    • @peamahadungoda4644
      @peamahadungoda4644 3 ปีที่แล้ว

      අපි හරිම භාග්‍යවන්තයි..පින්වත් ස්වාමීන් වහන්ස .චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම ලබත්වා . ප්‍රේමා හදුන්ගොඩ .

  • @niroshanihennayake950
    @niroshanihennayake950 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු!!තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

  • @shashinikawshalya3102
    @shashinikawshalya3102 3 ปีที่แล้ว

    පින්සිදු වේවා 🙏🙏 බුදුසරණයි

  • @patgmapathma925
    @patgmapathma925 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 pinwath swamin wahanseta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @udenisewandi4823
    @udenisewandi4823 3 ปีที่แล้ว +1

    යටිකුරුව තිබෙන ජීවිත උඩුකුරු වන්නට ඔබ වහන්සේගෙ ධර්ම දේශනා මගගු පිටුවහලක්....ඒ පිනම ඔබ වහන්සේගේ නිවනට හේතු වාසනා වේවා !!!🙏🙏🙏

  • @kumudukumari7497
    @kumudukumari7497 2 ปีที่แล้ว

    Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!!! Obawahanse suwapath wewa!! Dirgayusha labathwa!!!!

  • @dahamdinushka8474
    @dahamdinushka8474 3 ปีที่แล้ว +8

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

    • @ashiniariyarathne7565
      @ashiniariyarathne7565 3 ปีที่แล้ว +1

      Malinie Ariyarathne Therwan sarani pinwath suwamin wahansa oba wahansege drama desana srawanaya karanna labenne sasara pinakatami budu sasuna babalewa

  • @anjudeemantha3249
    @anjudeemantha3249 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී 🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...තෙරුවන් සරණයි!!!දර්ම දේශනා පින,පතන්නා වූ බෝදියකින් නිවී සැනසීමට හේතු වේවා ප්‍රාර්ථනා කරමි.

  • @samanbandara5227
    @samanbandara5227 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරo ජයතු නා හිමියනි .......

  • @සුදු-ධ2ෆ
    @සුදු-ධ2ෆ 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි පිංවත් සුවාමින්වහන්සේට 🙏🙏🙏

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට යහපතක් ම වේවා .

  • @dimaravi24
    @dimaravi24 3 ปีที่แล้ว +1

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන්වහන්සේ ට

  • @hashinisewwandi2471
    @hashinisewwandi2471 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @iroshidissanayaka3349
    @iroshidissanayaka3349 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.

  • @Recorder_piano479z
    @Recorder_piano479z 3 ปีที่แล้ว +1

    Wow..Excellent

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swaminwahansa..

  • @ganganidharshika6699
    @ganganidharshika6699 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 2 ปีที่แล้ว

    සාදු ..සාදු ...සාදු ...!!!

  • @thusharanetsara1141
    @thusharanetsara1141 3 ปีที่แล้ว +3

    සියළු සත්වයෝම සුවපත්වේවා,,,,,🙏🙏🙏🙏

  • @nishadianuruddika6365
    @nishadianuruddika6365 3 ปีที่แล้ว

    සාදු සාදු

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 12 วันที่ผ่านมา

    රෑප ශබ්ද------පස්සෙ දුවලා ඒවා විදිනවා
    එවිටයි මිනාසුන්ට වරදිනනෙ
    නින්දා පුශංසා දුක සැප අපිලග තියෙනවා ඒවාට අපි නොපැටලි ඉනිනඕනැ
    ජිවිතය ැපිට ඔනැ විධියට තියෙන්නෙනැ
    ජිවිතය මේ ලෙස වටහා ගැනිමෙන් ජිවත්විම පහසුවෙනව⁣ා
    මෙවන් වටින⁣ා ඔවදන්රැසකින්
    අපේසිත් සුවපත් කල ඔබවහනසේ
    උතුම් නිවනින් නිවේවා

  • @udayabandara
    @udayabandara 2 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි 🙏🏽🙏🏽🙏🏽