ane pinwath mage swamin wahansa me deshanawa අහද්දී mage papuwa palenna haduwa mage budu තාත්තා මිය ගිහින් දැන් අවුරුදු 17k වෙනවා a raththaran තාත්තා mathu budu wewa oba wahansege පියාත් mathu budu wewa හැම තාත්තාlama niwan dakiwa mata Dan wayasa 63 k වෙනවා නමුත් මම තාම ගෙදර තාත්තත් akka ගෙදර ඉන්නවා වගෙයිsadu sadu sadu
මේ වගේ උතුම් වාසනාවන්ත පිංවත් ස්වාමීන් වහන්සේ නමක්,රටට දායාද කල පින් මහිමයෙන් ඔබ වහන්සේගේ පියතුමාට උතුම් වූ නිවන් සුව ලැබේවා ..
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දෙසුම කඳුළක් ඇසින් නොවැටී අසන්නට බැරි තරම්.මගේ රත්තරං අම්මා තාත්තාටත් නිදුක් නිරෝගී දීර්ගායු වේවා.ඔබ වැනි පින්වත් පුතුන් බිහිකළ ඔබ වහන්සේගේ පියානන්ටත් මේ පින් අනුමෝදම් කරමි.පින්වත් ඔබ වහන්සේට මේ පින් බලයෙන් උතුම් නිවන ම ලැබේවා.සාදු🙏සාදු🙏සාදු🙏
අද සිට මාගේ තාත්තාට වෙනදාටත් වඩා හැකි තරම් හොදින් සැලකීමට සිතා ගත්තෙමි ...ඔබවහන්සේට බොහෝම පින් 🙏
පිය සෙනෙහස ඇසට කඳුලක් උනන්නට තරම් සංවේදී වු දේශනාවක් .අවසාන වනතුරු අසා සිටියේ භාවනාවට සම වැදුනා වගේ.බොහොමත්ම පින් ස්වාමීන්වහන්ස .පියෙකුගේ ගුණයට වටිනාකමක් නොදෙන දරුවන්ට මෙම දේශනාව දිව ඔසුවක් වේවා.මේ කුසල් බලයෙන් ඔබවහන්සේගේ සියලු පාරමී පූරනය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන්වහන්සට උතුම් වු නිර්වාණාබොදයම ලැබේවා පින්වත් ලොකු ස්වාමීන්වහන්සට 🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස
ඉතා සංවේදිවු දේශනාවකින් පිය සෙනහස මතක් කරදුන් ඔබවහන්සේට බොහෝම පින්
එවන්වු ලෝකයේ සිටින සත්ගුනවත් සියලු පියවරැන්ට මාගේ නමස්කාරය වේවා
ඇස්වලට කදුලක් එක් කරමින්
ඔබවහන්සේඒ කල ගුනවරැන සහ දුන් අසිමිත පින් පියානන්ට අනුමෝදන් වේවා සසර ගමන සුනපත්වේවා
මේ කරන අසිමිත කුසල් එක්රැස්විමෙන් නිවන ලගා වේවා
දරාගෙන හැමදේම ~~~~
හිනාවෙන අකුරු තුන ~~~
~~~ තාත්තා ~~~ 🙏🙏🙏
ඔබ වහන්සේ හිත ශක්තිමත් කරගෙන දේශනා කරපු ..........
අපි කඳුළු සලමින් අහපු ....එකම ධර්ම දේශනාව ............
ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ....
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .............
🙏🌼🙏🌼🙏🌼..........................
Ow saththakinma 😪😪😪
මාගේ පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අප සසරෙන් එතෙර කරවීමට දරන වෙහෙස අපමණයි. ඔබ වහන්සේට, නිරතුරුවම මාගේ නමස්කාරය වේවා!!
🙏🙏🙏🙏🙏
බුදු සරනයි පින්වත් සුවාමින් වහන්ස සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
බොහෝම පින් මාගේ පින්වත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු මගේ ස්වාමින්වහන්ස ඔබවහන්සේ ගේ ගැනකිමට හෝඩියේ අකුරැ මට මදි ඔබවහන්සේ ගේපියානන් වහන්සේ ටද මැණියන් වහන්සේ ට ද පතන්නාවු බෝදියකින් නවිමට මෙි පිං උපකාර වෙිවා සාදු සාදු සාදු
අපේ ස්වාම්න් වහන්ස මේ තරම් නිවුනු හිතක් ගුනවත් බවක් පිය සෙනෙහසක්
ඇති ඔබ වහන්සේ ගේ සිත සුවපත් වේවා
ස්වමිනි
මගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ අපට මේ සසරින් එතෙර වන්නට වෙන මහන්සියේ පිනම ඇති . බුදු පුත්‍රයන් වහන්සේනමක් මෙලොවට දායාද කල පියාණන්ට සසර මග කෙටි වන්නට .
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 මගේ පියාත් ගොඩක් දුක්වින්ද කෙනෙක් අපේ ජිවිත ගොඩනගන්න.දන්න තරමින් පුංචිම පවත්වත් කරලා නෑ.අවු.84ක් ආයු විද නැතිවෙලා අවුරුදු 12ක්.අදටත් ඒ ආදරය කරුණාව පිරුණ මගේ පිං කද මගේ තාත්තා හදවතේඉහළම තැන වැජඹෙනවා.දේශණාව පුරාවට පපුව හරවෙවි මගේ පිං කද පිළිබද මතකය අළුත් වෙවි කදූළු ගුලි ගලා ගියා...මගේ රත්තරන් පියාණන් වෙනුවෙන්ම කළ දේශණාවක්මයි සිතා පැහැදුණු සිතින් එතුමාට පින් අ නුමෝදන් කලා.ඔබවහන්සේ වැනි බුදු පුත්‍රරත්නයාළණන් වහන්සේ නමක් මෙලොවට දායාද කළ ඒ ශ්‍රෙෂ්ඨ පියතුමා උතුම් නිවනින් ම නිවේවා නිවේවා🙏🙏
තාත්තා...
කොච්චර කියෙව්වත් ඉවර කරන්න බැරි කොච්චර කියෙව්වත් තේරුම් ගන්න බැරි ලස්සනම කතාවක් ♥️♥️🌍
අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ සජිවී දහම් දෙසුමක් අහන්න පින් මදි අපිට
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු ....🙏☸️😊🌼🌸...මාගේ පින්වත් කල්‍යානමිත්‍ර ධම්මවිජය ලොකු සොවාමින් වහන්සේ මේ කල උතුම් ධර්මදේශනාවේ පිනෙන් පතන්නා වූ ඒ උතුම් බෝදියෙන්ම නිවී සැනසෙන්නට හේතු වාසනාව ලැබේවා .....ඒසේම අනන්ත වූ භියකරු සසරේ වැටී දුක් විදින්නා වූ ඒ සියලූම පිය රජවරුන්ටත් ,මව් රැජිනියන්ටත් මේ පින්ද මා කල සියලූම පින්ද අනුමෝදන් වී සසර දුකින් නිවී සැනසෙන්නට හේතු වාසනාව ලැබේවා ....සියලූම ලෝකෙ සත්වයන් මේ කටුක ගෝරතර සසරින් මිදී මා බුදු හිමෙ පෙන්වාදුන් ඒ උතුම් අමා මහා නිවන සාක්ශාත් කරගන්නට මේ සියලූම පුන්‍ය ධර්මයන් පාරමිතාවක් වේවා....පාරමී ශක්තියක් වේවා...සාදු සාදු සාදු ..........සියලු සත්වයෝ සුවපත් වෙත්වා .......🙏☸️😊💐💐💐💐🌸🌸🌸🌸🌼🌼🌼
🙏🙏🙏
කොච්චර බණ අහලා ජීවිතේ ඇත්ත තේරුම් ගත්තත් තාත්තා ගැන නම් හිතලා ඉවර කරන්න බෑ කවදාවත්.....
තාත්තාව දුවෙක්ට කවදාවත් තේරුම් ගන්න බැරි හැගීමක් ම විතරක් වෙයි...
...අම්මා නම් අපිත් එක්කම වුණත්..තාත්තා ගෙදර වැඩිය නෑ ..නිවාඩුවට ආවත් ගෙදරක වැඩිය නෑ .....අපේ ජීවිත පාට කරන්න තාත්තා ගාව තීන සායම් ඔක්කොම දිය කරනවා..
නමුත් මේ ලෝකේ පාට කරන්න තියා ඉන්නවත් හොඳ තැනක් නෙමෙයි කියලා තාත්තාට කියලා දෙන්න මට තාම බැරි වුණා..හැබයි මන් ඒක කොහොම හරි කරනවා...මේ ධර්මයේ සුවපත් බව ඔවුන්ටත් ලබා දෙනවා
මන් කරන හැම පිනක්ම ඔවුන්ට වේවායි පතනවා මොකද ඔවුන්ට මේ ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැති නිසා...ඔවුන්ටත් මේ සසර දුක කියා දීලා මටත් මේකෙන් එතෙර වෙලා යන්න පාරමී වේවා.පාරමී දම් පිරේවා🙏🙏
අනේ මේ තුච්ච නින්දිත සංසාරෙන් ගැලවිලා යන්න ,ඔබ වහන්සේව මේ සසුනට එන්න ජීවිත පාඩම කියලා දුන්න ඒ පින්වත් උත්තම පියාණන් වහන්සේට හැකි වේවායි හදවතින්ම පතමි 🙏🙏
මහනුගරැකක් මෙනි පියතුමගේ රැකවරණ
අහිමිවෙලා දාහත් වසරකි අදට
සිහිවන මොහොතකම හැගුමන් නැවුමි වන
සදාකාලිකයි පිය සෙනහස මෙමට.
🪔🪔🪔💎
ඔබ වහන්සේ පතන බෝධියකින් අමා නිර්වාණය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ලොව වඩා නිහඬම දාරක ප්‍රේමය හිමි ඒ තාත්තා නිවන් දකීවා...ඔබ වහන්සේගෙ මුවින් දේශිත තාත්තා සතු ගුණ සත්‍යක්මයි. රෑ මැදියම ඇවිත් අපිට කැව්වා හාමුදුරුවනේ ....ඔබ වහන්සේට පින්....🙏🙏🙏🙏🙏🙏
මගේ තාත්තාත් නැතිවුනා දැනට මාස තුනකට කලින් . මටත් ඒක දරාගන්න බැහැ. දෙමාපිය ගුණ පියගුන දේශනා කරණ ඔබවහන්සේට පිං.
සාදු සාදු සාදුනමස්කාර ෙවිවා සවාමින්වහන්ස
මගේ පින්වත් ස්වාමින් වහන්ස, බෝධිසතවයන් වහන්ස, ඔබ වහන්සේ ගැනත් අපි නිරුත්තරයි
රත්නත්තරේ පිහිටයි හිමියනි
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
මමද සියලුම ලෝක සත්වයෝ නිබිබාන පරම සුබයෙන් සුබිත තර වෙත්වා සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
ඇත්තමයි
ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹
තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමින්වහන්සේට...හදවතට කතා කරන ඇසට කදුලක් එක් කරවන වටිනා දේශනාවක්.දේශනාමය පින,බුදු පුතුන් වහන්සේට සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ගොඩක් ගොඩක් හිතට දැනුනා සුවාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා පාරමි දම් පිරේවා 🙏
මේ ධර්ම දානයේ පින මගේ තාත්තාටත් අනුමෝදන් වේවා 🙏මතු උපදින භවයක අකල් මරනයක් නොම වේවා🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
මගේ ස්වාමීන් වහන්සේ ගේ පිංවත් අම්මා මුණ ගැසුණු දා මා මුලින්ම විමසුවේ ස්වාමීන් වහන්සේ ගේ තාත්තා ගේ ජායාරූපයක් තියෙනවා ද කියලා ...ඒ රුවමයි....නමුදු ඒ රුව නිසාම ලොවක් වටිනා බුදු පුත් රුවනක් බිහි වුනා.....🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදූ🙏 සාදු🙏 සාදූ🙏
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏
තෙරුවන් සරනයි මගේ ස්වාමින් වහන්සේට.......!
Siyeluma piyawaru Budu wethwaa!!Theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse Oba wehansete bohome pin Niduk Nirogi suwe lebewa !!Oba wehansete Mage Namas kareye wewa !!
තෙරුවන් සරණයි සුජාත පුත්‍රයන් වහන්ස 🙏
🌼🙏 සාධු 🌼🙏 සාධු 🌼🙏 සාධු
තෙරුවන් සරණයි ඔබවහන්සේට
ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏
🙏🙏🙏 පලමු වතාවට ඔබ වහන්සේගේ දේශනාවක් අසා අඩනවා ස්වාමිනි...තාත්තා... ඇත්තටම කියවා ඉවර කල නොහකි පොතක් වගේ තමයි.
සාදු🙏 සාදු 🙏සාදු 🙏!!! හරිම සංවේදී දේශනාවක්. තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස !!!
එහෙමයි මාගේ පින්වත් ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේට උතුම් නිර්වාණය දුර නොවේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
තෙරුවන් සරණයි අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්ස ලෝක සත්වයාටත් ඒ උතුම් සැනසීම ලගා වේවා 🙏🙏🙏
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
Budu saranai pin wath suwamin wahansa.....
පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි .අප සසරින් මුදවා නිවන් මාර්ගයේ ගෙන ය්නඔබ වහන්සේට නිවන් අවබෝධයම වේවා !තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට .
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !පිය ගුණ අනන්තයි .දෑසට කඳුලක් ඉනුවා ස්වාමීන් වහන්ස .මගේ ආදරණීය තාත්තා ඇතුළු.සියලු පියවරුන්ට.මේ කුසල් පාරමී වේවා !!🙏🙏🙏
උතුම් තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස, මේ දේශනාව අසද්දී මාත් අතීතය ට ගියා..ඉවර වනතුරු මගේ තාත්තා ගැන සිහි වුණා.. ඔබවහන්සේ කියූ හැම දෙයක්ම වගේ ඇත්තයි...මං නම් දියණිය ක් විදිහට තාත්තා ට තමයි ආදරය කළෙ... තාත්තා මියගොස් අවුරුදු 17 ක් වුණත් තවමත් සිහිවෙනවා.. අම්මා නම් වයස අවුරුදු 83 ක්.. තවමත් ජීවතුන් අතර සිටින වා.... ධර්ම දේශනාව අවසන් වනතුරු ම ඇඩුණා.. තාත්තා සිහි වී.... ඔබවහන්සේ ට තෙරුවන් සරණයි...🙏🙏🙏
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්සෙට.මගෙ.නාමාසකාරයවෙවා.
තුණුරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
🙏🙏 සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ධර්ම දේශනාව ශ්‍රවනය කරද්දි කදුලුත් ආවා මගේ පින්වත් ස්වාමීන් වහන්ස
අනේ ස්වාමීනී, අදනම් නොසිතූ විදිහට කදුලු වැටෙන බනක් කීවෙ,හදවත පුරා දැනුන සoවේගයක්.හිතාගන්න බැරි උනා.,,,දමිත ස්වාමීන් වහන්සේගේ පියානන් වගේම ඔබවහන්සේගේ පියානන් වහන්සේටත්,මියගිය සියලු පියවරුන්ටත්,,මේ පින් අනුමෝදන් වේවා!!!සාදු,සදු,සාදූ!!!
කෙතරම් වෙහෙසට පත්ව වැඩ සිටියත් සමිදුනි දෙමාපියන්ගේ ගුණ කදම්බය දරුවන්ට දැනෙන ආකාරයට අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
මගෙ ර්ත්තරන් තාත්ත අම්ම ගැන ඔබ වහන්සේ බුදුබන දේශනාවක් කරා නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
තෙරැවන් සරණයි !අපේ පින්වත් ස්වාමින් වහන්සේගේ දේශනා තුලින් ,පිය සෙනහස ගැන දෙවන වතාවටත් අද මම මෙි ශුවනය කරනව. පෙරදා වගේ නෙවී අදනමි නෙතට උනන කදුළ හදවත තුලින් ම මහත් අපහසුවෙන් උනත් දිය කර හරිනව. අපේ පින්වත් ස්වාමින් වහන්සේට පිංසිදුවන්න.
Sadhu sadhu sadhu ...!
සාදු සාදු සාදු හරිම සංවේදි බනක්.ඇස් දෙකට කදුළු ආවා.🙏🙏🙏
තෙරුවන් සරණයි ගෞරවනීය කල්‍යාණමිත්‍රයන් වහන්ස
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ,නෙතට උනන උනු කදුුලු
පිස දමන්න වත් හිතෙන්නේ නැහැ . ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාර ය වෙිවා සාදුු සාදු සාදු 🙏🙏🙏🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺
හරිම අශ්චර්යයි ස්වාමිනි . බොහොම පින් .
ඒ උතුම් සෙනෙහස
සොයනු බැහැ වෙන හද තුළ
පියාණනී ගුණ බර
උතුම් නිවනින් නිවෙනු සුන්දර
තාත්තා ගේ මේ ගුණ අසා ඇසට කදුලක් ආවේ නැති කෙනෙත් නැති ව ඇති පින්වත් ස්වාමීන් වහන්ස අඬ අඬා හරි අහගෙන ඉන්න පියයි. 🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏 theruwansaranai obawahanseta.
මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට පතන්නා වූ බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් මේ භවයේම උතුම් නිවනින් නිවී යන්නට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏
තෙරුවන් සරණයි .🙏🙏🙏
🙏🙏🙏සාදු සාදු අපේ හාමුදුරුවනේ
පින්වත් ස්වාමීනී ....සසර බිය වටහා දුන් ඔබවහන්සේ ප්‍රථම වරට මගේ ඇසට කඳුලු පිරවූ...පුදුමාකාර දේශනාවක් කල සේක .ඔබවහන්සේ වැනි උතුම් පුත්‍රරත්නයක් මේ සමාජයට දායාද කල පින්වත් පියාණන් වහන්සේ මතු බුදු වේවා ...!
තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමීන්වහන්සේට.. හඳවතට දැනෙන ඇසට කදුලක් එක්කරන වටිනා දේශනාවක්... 🙏🙏🙏
☺️🌹❤️❤️🤗🤗🌼🌼🌸🌸😘🙏🙏🙏🌷🌻💮💮🥺🥺🌺🌺🌺🌺🌺 සාදු සාදු සාදු !!!!!
Sithata,thawa.thawa guna,egenu.himiyani,sadu.sadu...
Oba wahanseta niduk nirogi suwaya lebewa dirgaush lebewa Theru Wan saranai ape swamin wahansa 🙏🙏🙏
ස්වාමීන් වහන්සේ පිළිබඳ රාමු බිඳින දේශනාවක් ....
තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට තාත්තා ගැන වචන කියා නිමා කරන්න බැ මගේ තාත්තා නම් මට හිතෙනවාමේ ලෝකේ ඉන්න හොදම කෙනා කියලා මගේ අම්මා නෑ පුංචි කාලෙම නැති උනා.... මගේ තාත්තා ඇතුළු සියළුම පිය වරුන් ට නිදුක් නිරෝගී සුවෙන් ගත කරන්න ලැබේවා...
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷
Hitha pehedana darma deshanawak Kala oba wahanseta bohoma pin hamuduruwane.🙏🏻🙏🏻🙏🏻
අනේ බොහොම පිං ස්වාමින් වහන්ස කදුලු පිරැනු දැසි ධර්ම දෙසනාව අවසන් කල් නුබ වහන්සෙට තෙරැවන් සරනයි
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
උතුරන සෙනෙහසක් අම්මයි තාත්තයි ලග තියෙන්නේ🥺❤️❤️🙏ඒ ආදරේට ගොඩක් ලෝබයි🥺දවසක මේ ලෝකේ දෙන්න පුලුවන් උපරිම සතුට සැනසීම දවසක ලබාදෙනවමයි මගේ රත්තරන් අම්මේ තාත්තේ🙏❤️❤️සුවපත් වෙත්වා දීර්ගායු වේවා මගේ රත්තරන් අම්මයි තාත්තයි🙏❤මේ ලෝකේ සියලූම මව්වරුන්ට පියවරුන්ට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
ඉතාමත් සංවේදී දේශනාවක්🙏 හිටිය නම් ජීවතුන් අතර මගේ ලෝකෙ වීරයට සිව්පසින්ම පුද සත්කාර කරන හැටි මෙනෙහි කලා,,මගේම පියාණන් උදෙසාම සිදුකල දෙශනාවක් හැටියට සිතා සතුටු සිතින් අනුමෝදන් වෙමි!!!අනේක වාරයක් පිං ඔබ වහන්සෙට 🙏🙏🙏
මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා .ඹබ වහන්සේ මෙලොවට දායාද කල ඒ පියානන් වහන්සේට උතුම් නිවනම වෙිිවා .
Pin hamuduruwana.maga appachchi buduwawa
Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 Hrima lassni.
Theruwan saranai
ගොඩාක් දැනුනා
මොකද කතාව ඇත්තම ඇත්ත නිසා. මොනව කරන්නද ඒත්
ලෝක දර්මතා ඉස්සරහා අපිත් අසරනයි.✍✍✍
බුදු සරනයි 🙏
එහෙමයි ස්වාමින්වහන්ස. අපි කොච්චර ලොකු උනත් තාත්තාට හිතෙන්නේ තවම අපි පොඩි දරුවෝ කියලා . අදටත් අපි මොනවා හරි රස කෑමක් මතක් කලොත් ඒක අප්පිරියා වෙනකම් ගේනවා. තාත්තාගේ ආදරය වචන වලට කොහොම පෙරලන්නද ස්වාමින්වහන්ස. තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
ඔබ.වහන්සේ සුවපත් වෙත්වා
පිය සෙනෙහස ඔස්සේ අපිත් ඈත අතීතයට ගෙන ගියා මගෙ ස්වාමින්වහන්ස .ඔබවහන්සේ ට බොහොම පිං .සමිමාසමිබුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස .
කුසගිනි තිබුණි පරදා මහ සාගරය.........
සුරතට ලැබුණි බත්පත රස ඕගරය........
ළය කිති කවන දෝණිගෙ මල් සිනා මුව...
රස ගුණ පිරුණු සාරය ඇගෙ අතේ විය...
අපමණ වෙහෙසකිනි ඔබ ගෙදරට ආවේ....
අසරණ දරු පැටව් වෙත මඳහස පෑවේ
පපු තුරුලෙහි හොවා දරු හද අත ගෑවේ .......
මතු බුදු වෙනු පියාණනී පැතුමන් ඉටුවේ....
සාදු සාදුසාදු ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
බුදුසරනයි🙏🙏🙏🙏🙏
❤ teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤
තාත්තා ගැන කියන්න වචන නෑ. ඔබවහන්සේගේ බොහෝ දේශනාවල පිය සෙනෙහස ගැන කියවෙන වාර අනන්තයි..මගේ තාත්තත් එහෙමමයි සිත නිවන බණක් ඇසීමට ලැබුණා ඔබ වහන්සේට පින් සිදුවේවා!
මටත් අවුරුදු 16 මගේ තාත්තා නැතිවුනා ඒ වේදනාව කොච්චරක්ද කියල මම දන්නව😢😢මේ ධර්ම දේශනාව ඇහුවේ අඩ අඩා😢😢ඔබ වහන්සේට පින් තාත්තා ගැන කියපු ගුන වර්නාවට🙏🙏🙏
තාත්තා කියන්නේ කියවලා ඉවර කරන්න බැරි පොතක් හාමුදුරුවනේ.....සාදූ!සාදූ!!සාදූ!!! 🙏🙏🙏
ane pinwath mage swamin wahansa me deshanawa අහද්දී mage papuwa palenna haduwa mage budu තාත්තා මිය ගිහින් දැන් අවුරුදු 17k වෙනවා a raththaran තාත්තා mathu budu wewa oba wahansege පියාත් mathu budu wewa හැම තාත්තාlama niwan dakiwa mata Dan wayasa 63 k වෙනවා නමුත් මම තාම ගෙදර තාත්තත් akka ගෙදර ඉන්නවා වගෙයිsadu sadu sadu