I love mr J A Milton perera, I grew up listening to his songs he is my number one but what you have done with this song I am sure he will love it to. ❤well done!
Aneh nawath a ekath weyallako... Ei wen uneh.. Oyala ge watina kama da neh.. Songs ahanna Api.... Dukaei.. Pattama Dukaei.. Band eka wen unata machan.. 😭😵😵😵❤️😭
wow nice work by these new boys........ milton pereras great song................. life ejkata dan godak kittu sinduwak wela........ dulakshi oyata mama kiana sinduwa neda ah......................................
you guys should do a cd...in this world of rap and remixes...your covers gives me peace and calm. I listen to your songs even in the office..keep up the great work!!!
I cannot stop listening to your music and singing! I have no words to express your talent! You guys have given a beautiful touch to our very famous old songs! Best covers ever!!!
දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි
සැ පදුක් සොයා බලන්න
මගේ දුරකථනයේ අංකය මතකද
මොහොතක් කතා කරන්න
රුව දැක ගන්නට පින් නැත මා හට
මතක් උනත් සන්තෝසයි
කෙලින්ම සවනට වැටෙන ඔබේ හඩ
අහන්න මන් හරි ආසයි
ඇසිපිය හෙළනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඩනා කිරි දරුවෙකුමෙන්
මගෙ හදවත වැලපෙනවා
Hebe dakshayo set ekak music epakarawna un athara mun nam supiri 😙
මේක ඇත්තටම cover එකක් කියලා හිතෙන්නේ නෑ. ඔරිජිනල් එක කියලා හිතෙන තරමට ගීතය හරිම ලයාන්විතව ගයනවා.. මේ වගේ පරණ සිංදු අලුත් පරපුර අතරට ගෙනැල්ලා ඔයාලා කරන්නේ මිල කල නොහැකි සේවයක්..
කරුණාරත්න අබේසේකර මහත්තයයි මිල්ටන් මහත්තයායි හිටියා නම් ගොඩක් සතුටු වෙයි බන්... බොහෝම ස්තුතියි බන් කනට මීපැණි හොයල දෙනවට
ආදරෙයි මචං ❤❤❤❤❤
ඒත් අද කොල්ලො ටික නෑ😮😢😢😢😢 මාධව නැවත එකතු කරන්න 😢😢😢
ඇයි මච0 මේ සින්දුව මේ තර0 ලස්සනට කියන්නෙ? මට අහල අහල කන් දෙක රිදෙනව මචෝ..... එලකිරි ආ....
Because you have a personal experience , that you can directly relate to.
Superrrr👍👍
හේතුව අපි දන්නේ නැහැ
ඒත් පුතේ උඹලා බෙදිලා වෙන්වෙලා ඉතාම වේදණීයයි
හැකිතාක් ඉක්මනින් එක්වෙලා අළුත්ම නිර්මාණයකින් එන්න අපි බලා ඉන්නවා ජයවේවා !
😞👍
Hari dukai wenweema
Seriously 😢😢😢😢😢😢😢
රුව දැකගන්නට පින් නැත මා හට මතක් උනත් සන්තෝසයි..
කෙලින්ම සවනට වැටෙන ඔබේ හඩ අහන්න මං හරි ආසයි...
හිතවත් මාධව නැවතත් මේ කන්ඩායම එකතු කරගෙන අලුත් නිර්මාණ කරන්න.
හරිම දුකයි 😢😢😢😢
~උඹලගේ හැම සින්දුවම හරිම ලස්සනයි Api Machan.. සමගියෙන් ඉඳපල්ලා අපේ කොල්ලනේ ,
Wish you all the very best for a loooong Journey in Music ~
Eyala na dn 🤧😥😥😥
කෝ එයාලා?😭
හරිම ලස්සනයි එ සුන්දරත්වය ,එ සුවද අයෙමත් ගේන්න ඇයිද දන්නෙ නෑ ඔයාලා නැත්තෙ .මෙ ටික කලෙදි ආයෙමත් ආදරෙන් එකතුවෙලා ඉක්මනින් එන්න ඔයාලට ආදරෙ කරපු ඔයාලව රස වින්ද අයව මෙහෙම දාලා යන්න එපා ❤
😢😢😢
I love mr J A Milton perera, I grew up listening to his songs he is my number one but what you have done with this song I am sure he will love it to. ❤well done!
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ තරම් ලස්සනයි❤️
cover song appiriya wela tibuna kaleka ahanna puluwan cover song ekak supiri cover song ekak.all the best!
Thank you very much
lassanai, harima lassanai Dethunwatawak, upulnuwan gee deka, utsha karanna Gagaaddara sinduwa, oyala lassanata kiyai , mage subapathu ,!!!
Aneeee ahapu lassanamama voice me......
Ekama sinduwa 100 parak ahanawa..❤❤❤❤❤
Aneh nawath a ekath weyallako... Ei wen uneh.. Oyala ge watina kama da neh.. Songs ahanna Api.... Dukaei.. Pattama Dukaei.. Band eka wen unata machan.. 😭😵😵😵❤️😭
සූපිරි best group api machan songs
Harima mihiri. Ahan inna harima arsa hithenava. ❤️❤️🎤🎵🎶🎶🇱🇰🙏🙏🙏
මේ වගේ වෙනස් දේවල් කරන අය තමයි ලංකාවට ඕනේ.හොටු පෙරන් අඩන අය අතරේ උබලා Best muchan All the best😍😍
අහම්බෙන් ඇහුවෙ කියන්න වචන නෑ සුපිරි...
⁷is is best
Anyone here in 2024? ❤
api machn hamadm katha kre ape hadawthtmii ...well done aiye..thwth lassna gdk dewl krnna api oylat wish krnwa.good job
මේ ගිතය ඔයාලා හරිම ලස්සනට ගායනා කරනවා.මගෙ ජීවිතයට ගොඩක්ම සම්බන්ධ ගීතයක්.සුභ පතනවා ඔයාලට තවත් මෙවැනි ලස්සන නිර්මාණය කරන්න ලැබේවා..!🎉🎉
ගෙදර කට්ටිය අහනවා එකම සිංදුව හැමතිස්සෙම අහන්නෙ පිස්සුද කියලා
ඒතරමට මේ සිංදුව ලස්සනයි මචං
I used to hate young people singing.but you changed me .I love you sons.
Are you mad 😂😂
@@kingandqueen7880 you both are mad 🤣
Lol Thankyou by the way
Niyamai api machan.kochchara ahuwath ati wenne ne.pattama patta
ආසම සිංදුවක්, ලස්සන ප්ලේස් එකක් ,ලස්සනටම කියනවා ,ඔයාලත් ලස්සනයි,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Puthuni harima lassanai.obalata suba anagathayak wewa.
හරිම ලස්සනයි ඔයාලට සුභ අනාගතයක්
මගෙ ආසම සිංදුව අය්යෙ .ඔයාලගෙ ගොඩාක් සිංදු මම ලග තියෙනවා .....ලස්සනයි අය්යෙ ගොඩාක් ....❤❤❤❤❤
Patta machan, mama ubalage okkoma songs ahuwa. Digatama karagena yanna. jayawewa
wade supuri minssu oyala kiyana sindu mara widihata widinawa kaurth waradak kiyanne na .hethuwa sinduwata mara sadaranayak wenawa . parana gayakayatath ekka niyami
Very soothing.. beautiful ❤️❤️❤️
කණට මී පැණි වගේ
ela...ela...loku wadak...ohama yan machan rhythm eka thiyagena. suba gamanak...jaya weva....
Mama dan balanne kollaneeee
හිතට දැනෙන හැඟීම කියන්න වචන නෑ.මේ අපේ රටේ අනාගතය කියල හිතනකොටත් හරි සතුටක් දැනෙනවා..තව ලස්සන සිංදු කරන්න මෙහෙම.අපි බලන් ඉන්නවා ඒව අහන්න
mara gathi macho niyama wadak super kiyanna wadan naha
Niyamai hamadama ahanawa eth epa wenne na me wage parana sindu ahannna kamathi na dan godak kamathi
kiyanna lassanata gaga addara gitaya.oyalata eka kiyanna puluwan lassanata.
okkogema katahada lassanai kollane.
Wooooooooooow ඔයාලට බුදු සරණයි ඉදිරියටම යන්න ශක්තිය දිරිය ලැබේවා
ගොඩක් ලස්සනට ගායනා කරනව මචන්. ටිකක් පද රචනයේ original වචන ගැන අවදානය යොමු කරන්න. මට තැන් කිහිපයක වැරදි ටිකක් අහු උනා. කොහොම උනත් නිවී සැනසිල්ලෙ අහන්න පුළුවන් විදියට ගායනා කරනවා All the Best
සුභ පැතුම් මචන්ලා,ෙලසටම රසවත්,,මට ලින්ක් ඒක.ෙදන්නෙකා
Aththtma lassanai.. ape show room eketh dala thynne machanlage sindu machan 😌
Hari lassanai machan ohoma yan
Lassanai niyamaii kanata mihiri Good luck...
Supiri waddo umbala api mchan....jaya wewa..!!!
me song ekata mama godaak kamathi 💓💓 ඔයාලා ගොඩක් ලස්සනට sing karanawa
Aththatama godak lssanayi. Kee parak ahuvada kiyala mathaka na. Thava aluthen sindu karanna. Good luck brothers....😀😀😀
harima lassanai api machan ..wish you all the best...
wow nice work by these new boys........ milton pereras great song................. life ejkata dan godak kittu sinduwak wela........ dulakshi oyata mama kiana sinduwa neda ah......................................
Eka parak nemei oyalage talent ekata dethun wathawakma ahanna hithenawa...good luck...
සුපිරි හොදේ පට්ට ලස්සනයි අහන්න ඉන්න ආසායි...දැන් මේ FM එකකින් ඇහුවේ.අවුරුදු 4 කලින් කරපු එකක් කියලා හිතුවේ නෑ ලස්සනයි කොල්ලනේ...❤️❤️
අහම්බෙන් දැකලා බැලුවේ.ඇත්තටම ගොඩක් ලස්සනයි.සුබ පතනව ඔයාලට
Kage unath hoda daruwo tikak.mahansiwela jeewithe sarthaka kara gannawa
Harima lassanai aiye oyalage sinduwa mama Qatar inne hamadama oyalage songs ahanawa atharam lassanai subapathanawa aiye oyalata bususaranai!
Patta location eee ela singing ..
j a milton pererage ruwan madurre kaloth supiriyata thiyei ..oyala best....
Kochchara ahuwat epa wnne tawa me wage alut ewa godak oni jaya wewa api mcn adarei sadahatama
Very beautiful location. Singing also lovely .
Thanks
Very beautiful location ♥️
Very beautiful song ♥️
mama den oyala jithika rupa wahiniyan dekka egamanma you tube eka shach kara supiri sindu tika ,,,,,,,, patta brooooioiii
Very beautiful my cogratulations u & your family bs mn utube ahuwa godaak views adds wela best
අපි මචන් සින්දු වගේම උන්ගේ හිත් හරි ලස්සනයි ..වසර දෙකකට කලින් මන් මෙයාලව මහරගම අපේක්ෂා රෝහලට අරන් ගිය ..නොමිලේ සින්දු කිව්වා .පොඩි උන් සහ අම්මල තාත්තල ගොඩක් සතුටු උනා ..මාධව නොර්මන් හර්ෂ ඇතුළු කොල්ලෝ ටිකට ආදරෙයි ගොඩාක් ..ආයේ හමුවෙමු ..සම්පත් .
කෙළින්ම සවනට
වැටෙන ඔබේ හඩ
අහන්න මං හරි ආසයි🤪💘💘💘💘💘💘💘💘❤️❤️❤️
Thanks
Excellent excellent excellent!
Wow..ලස්සනයි...මගේ ප්‍රියතම ඔයාලා දැන්...ජේසු පිහිටයි
I heard this song from many artists.this is the best one.
Anyone in 2024 ... ? ❤❤❤
Me
Me
Me bro❤❤❤😂😂
STILL .❤❤
Wooow good job guys 🎉🎉🎉
ලස්සනයි.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Very beautiful songs my cogratulations
2024-05-28
❤❤❤
you guys should do a cd...in this world of rap and remixes...your covers gives me peace and calm. I listen to your songs even in the office..keep up the great work!!!
ela niyamayi paranadhe aluth vidhihata ada kaleta gelapena vidhihata karanawa
katat karanna bari godak geeta cover ekata karala tiyanawa hama ekama itama lassanai ahan inna asai rallata yana aya atara me wage deyak Hari nawata nirmanaya karala apen nati wela yana sobawitha geetayata yali Pana Dena mewani supiri kollo tikak innakota anagata Sangeetha sheshtrya gana bayak na samatama suba anagatayak wewa tawat mewani lassana nirmana karanna dairyaya shaktiya labewa
Woooow sudu kalisam
හැම සින්දුවම හරිම ලස්සනයි අහම්බෙන් දැකලා බැලුවේ.ඇත්තටම ගොඩක් ලස්සනයි.සුබ පතනව. සමගියෙන් ඉඳපල්ලා
Supiri. Am a crazy fan of u
kochchara ahuwath epe wenne na maram lassanai
උබලා දෙන්නගෙ කටහඩ මාර ලස්සනයි.ජයවේවා!
wt a nice song wooowwww
i like more and more
Lassanai godak api machanla
සුපිරි වැඩක් , සුභ පතනවා....,පට්ටම ලස්සනයි.....
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න💔
Lassanai oyala okkogema voices 💝
Best Song by Api Machan for me nicely done... "Ruwa daka gannata pin natha maa hata...."
Suthiya, du er meget en sød fyr. Sri lanskaner, som bor i Danmank, ønsker dig og din gruppe en dejlig fremtid. Vi elsker jer.
ගොඩක් ලස්සනයි,,,,GOOD LUCK 👍👍👍👍👍❤
sindu set ekama godaak lassaniiii.supiri wadak .kiynna wachana naa.
Best Of Luck
Hodama Song Collection Ekae Niyamae
ඔයාලගේ හැම සින්දුවක්ම මම අහනවා ඇත්තමයි මාර ලස්සනයි location එකත් මරු ....
Man oyawa 15 subscribe kara mawath subscribe karala sap ekak denna
Marama lassanai..hithata puduma saniepayak danenawa❣️
Nice Touch guys... its time to start up your owen track. all the best.
gdk honda wadak karnne.harima lassanai.good luck
lassanai oyalage hame song ekakma godaaaaaaak.
Well done🎧🎧 nice song from ur collection🙏hope to next
It's "Great" young brothers. Amazing work.
Keep the ball rolling with more n more singing .....::
Mtaawga shilu jevethayk thebuna thmusa mawa venas kra mak ynwa
Harima lassanayi.❤💕
Sthuthi
Ane eyage ලස්සන 😍
සුපිරි ..good luck ..
Aththatama harima lassanai.kochchara ahuwath apa wenna.thanks oyalata
ස්තුතියි
I cannot stop listening to your music and singing! I have no words to express your talent! You guys have given a beautiful touch to our very famous old songs! Best covers ever!!!
Daha parakata wada ahuwa papuwa Hil well yanawa harima lassanai