දෙතුන් වතාවක් Dethun Wathawak - Dr Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2021
  • දෙතුන් වතාවක් Dethun Wathawak - Dr Victor Rathnayake
    Original artist - J A Milton Perera
    Lyrics - Karunaratne Abeysekara
    Music - Dr Victor Ratnayake
    © මගේ නොවන මගේම ගී
    Music Directed by Dr Rohana Weerasinghe
  • บันเทิง

ความคิดเห็น • 140

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 11 หลายเดือนก่อน +10

    ඔබ තුමා අපේ රටට මිල කල නොහැකි සම්පතක් මා දුටු විශිෂ්ටතම සංගීත ශිල්පියා ඔබයි 🙏🙏🌹🌹❤️❤️ බුදුසරණයි!!

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 2 ปีที่แล้ว +23

    සිංහල ගීත සාහිත්‍යයේ රන් සලකුණ ....
    කියන්න වචන නෑ සර්......❤️❤️❤️❤️❤️

  • @udayamherath
    @udayamherath 2 ปีที่แล้ว +47

    අපේ ජාතික සම්පතක් වූ ආචාර්ය වික්ටර් රත්නායක තුමන් ගයන මේ ගීතය කණ පුරා ඇහෙනවා.හදවත වීණා තතක් මෙන් කම්පනය වෙනවා. ගීතය රස විඳීමේදී උන්හිටිතැනත් අමතක වෙනවා ඒ තරමටම ගීතවත්.

  • @dayaranidealwis251
    @dayaranidealwis251 2 ปีที่แล้ว +29

    සදාතනික මියුරැ හඩ .එදා වගේම කොපමණ ඇසුවත් එපා වෙන්නෙ නැහැ. අපේ අති විශිෂ්ට ගාන්ධර්වයාණෙනි, ඔබට දිගාසිරි පතමි මුළු හදවතින්ම.❤️

  • @harshasiriwardane971
    @harshasiriwardane971 2 ปีที่แล้ว +24

    සහෝදර අතිවිශිෂ්ට කලාකරුවෙකුට කල අනර්ඝතම නිර්මාණයක්,.❤️💐💐💐

  • @rohanjayaweera4832
    @rohanjayaweera4832 ปีที่แล้ว +25

    එදා මෙදා තුර මා දුටු විශිෂ්ඨතම ලාංකේය සංගීත ශිල්පියා මෙතුමායි..
    ආදරෙයි SIR..❤️

  • @sudesh77
    @sudesh77 2 ปีที่แล้ว +41

    මිල්ටන්ගේ ගී මිහිරට වික්ටර් ගේ හඬ මිහිර එකතුවුණාම මේ ගැයුම වෙනස්ම එකක්.
    විවිධ අවස්ථාවන්වල ආසාවෙන් අපි ගයන මේ ගීතයේ සංගීත නිර්මාණය ආචාර්ය වික්ටර් ‍රත්නායකයන්ගේ කියා දැන ගත්තේ නම් අදයි.
    ඔබට දීඝායු වේවා ගාන්ධර්වයාණෙනි.

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 2 ปีที่แล้ว +21

    අනේ ඒ මිහිර🌹🌹 මගේ ලෝකෙ වීරයා ඔබයි හැම ගීතයක් ම භාවනාවක් මයි💝💝💝

  • @S_han1210
    @S_han1210 2 ปีที่แล้ว +12

    චිරාත් කාලයක් නිරෝගීව ඉන්න ඕන වික්ටර් සර්. මං දවස් දෙක තුනකට කලින් බැලුවා සර්ගේ සිංදුවක්. සර් රුවින් වයස වුනත්
    හඬ තවමත් ඒමමයි.

  • @dineshadesilva8508
    @dineshadesilva8508 2 ปีที่แล้ว +19

    අනේ...සර්...
    පපුවත් රිදෙනවා ඒ ගායනයට නම්....🥺🥺

  • @matheeshakirtisinghe9046
    @matheeshakirtisinghe9046 2 ปีที่แล้ว +17

    වෙනස්ම වූ මිහිරක් ඔබට ජය

  • @upekarathnayake8062
    @upekarathnayake8062 2 ปีที่แล้ว +8

    මේ මිනිසුන් ජීවතුන් අතර ඉන්න තාක්කල් අපේ සිංහල සංගීතය බැබලේවි.

  • @hiranyamalwatta
    @hiranyamalwatta 2 ปีที่แล้ว +75

    අනේ පුදුම මිහිරක් ❤️❤️❤️ ඔබතුමන්ගේ කටහඬින් මේ ගීත අහන්න අප කොයිතරම් වාසනාවන්තද? 🥰

  • @thusharadias4971
    @thusharadias4971 2 ปีที่แล้ว +14

    තෙරුවණ් සරණයි සියළුදෙනාටම...❤️❤️🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +9

    හරිම සුන්දර ඉ හැමදාම උදේ 8 ට i t n එකේ nimhimsara කියන වැඩසටහන බලන්නේ ඔබ තුමා ගෙ ගීතයක් බලන්න ඉ...

  • @manjulaamarasinghe6885
    @manjulaamarasinghe6885 ปีที่แล้ว +3

    ගීයකට හානියක් නොකර ගායනා කරනව කියන එකට හොද නිදසුනක්...නියම ගායනයක්...තෙරුවන් සරනයි...!!!

  • @randimachanuka9206
    @randimachanuka9206 2 ปีที่แล้ว +9

    හරිම ලස්සන කටහඬක් මේ හඬ අහන්න අපි තාමත් පින් කරලා තියෙනවා ඉදිරියටත් මේ හඬ සියලු දෙවියන් රැ කදේව. ඔබට දිගාසිරි guruthumani.

  • @daharaorbital179
    @daharaorbital179 5 หลายเดือนก่อน +1

    Ape kalaye lassanama hadal

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว +4

    ආදරණීය හඬ නම් වික්ටර් තමයි

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of ปีที่แล้ว +3

    පැරණි ගායක ගායිකාවන් ට තාක්ෂණය නොවේ තමුන්ගේ අනන්‍යතාවය ක් තිබුන. ❤

  • @wklpriyankara1787
    @wklpriyankara1787 ปีที่แล้ว +2

    මුල් සින්දුවේ සංගීතය හා ගොඩක් වෙනස්. ඒක මේ සින්දුවටත්, මිල්ටන් පෙරේරා මහතාටත් කරන අසාදාරනයක්. ඒත් මෙතුමා ඒ ගැන නොසිතා ඉතා මිහිරි ලෙස ගයනව

  • @maheshnanayakkara6373
    @maheshnanayakkara6373 2 ปีที่แล้ว +5

    ඔබතුමා අපේ ජාතික වස්තුවක්

  • @percynanayakkara4700
    @percynanayakkara4700 ปีที่แล้ว +1

    කරු අයියාගේ, අති රසවත් පද මාලාව, අචාර්ය වික්ටර් රත්නායකයන් විසින් මිල්ටන් පෙරේරා මහතා මෙන්ම අති රසවත් විලසින් ගායනාකොට ඇත.අගනා ඉදිරිපත් කිරීමකි.

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi 7 หลายเดือนก่อน

    Dethun wathawa nemi kochchara Kath Kalada. Anthimata gedarata hoyannath giya gotabaya mahatha ge gedarath giya. A minissu vinasa karala danne wate inna minissu aparade.

  • @arthurmall4688
    @arthurmall4688 10 หลายเดือนก่อน +3

    Sir, you are a legend.

  • @KamalAPerera
    @KamalAPerera ปีที่แล้ว +1

    නුහුරු නුපුරුදු මිහිරක් දනුනා...❤️❤️සුන්දර වෙනසක්...👏👏❤️❤️
    .

  • @udenisirimanne714
    @udenisirimanne714 ปีที่แล้ว +1

    මිල්ටන්ගේ ගී මතකය. වික්ටර්ගේ හඬින්....
    සිහින ලෝකයක පාවෙනවා දැනුණා

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 7 หลายเดือนก่อน +1

    සර් චිරාත් කාලයක් වැජබේවා❤

  • @asokamahawatte4393
    @asokamahawatte4393 11 หลายเดือนก่อน +2

    Sir, so many has sung this ,no where near you have done it. The best of best always ❤

  • @erangasurisen5329
    @erangasurisen5329 2 ปีที่แล้ว +4

    ඔබතුමා දැකිමත් සොඳුරු ගිතයක්

  • @athukorala8741
    @athukorala8741 ปีที่แล้ว +1

    දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි.....
    ආදරනිය හඩ දෙතුන් පාරක් අසන ගීතය.

  • @shanthidhammika8978
    @shanthidhammika8978 ปีที่แล้ว +1

    Milton Perera shuringe geethayak kittuwen rasaya nomara gayana kala haki ekama pugalaya obai. Sthuthi sahardayaneni. Obathumata deergayu wewa!❤

  • @samanjayatileka2060
    @samanjayatileka2060 ปีที่แล้ว +1

    මම 1978,1979 වර්ෂ දෙකේදී victor රත්නායක මහත්මයාගේ ස ප්‍රසංගය බැ ලුවා. එතකොට මගේ වයස 12,සහ 13. වේයන්ගොඩ පත්තලගෙදර ගුරු අබ්යාස ගොඩනැගිල්ලේ තිබුනේ. ඒක ❤❤❤

  • @30nadie
    @30nadie 2 ปีที่แล้ว +9

    Beautiful Song, Singing & music❤️

  • @bizcom50
    @bizcom50 8 หลายเดือนก่อน +1

    Machan ela

  • @palindaweerasinghe717
    @palindaweerasinghe717 ปีที่แล้ว

    අම්මෝ ..ඒක නම් කෙසේ කියම්ද කොහොමද මිහිර කියලා ....අපේ පරම්පරාව හරි වාසනාවන්තයි ඔබ තුමා ගේ මනෝරම්‍ය කටහඩ සහ වික්ටර් පේමකිර්ති සුසංයෝගය එක්කල ආනන්දය වින්ද නිසා..

  • @sameerakasun7827
    @sameerakasun7827 2 ปีที่แล้ว +1

    වික්ටර් රත්නායක මහතා....❤️❤️❤️🙏🙏

  • @Thescorpion810
    @Thescorpion810 2 หลายเดือนก่อน

    ගීත ලොවේ සදාතන ප්‍රේමවන්තයා... වික්ටර්... 👍👍

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 ปีที่แล้ว +1

    No one can match the legend, Milton Perera. He is a real genius

  • @nadeeshakannangara
    @nadeeshakannangara ปีที่แล้ว +1

    කොහොමද ඒ හඬ ඒ සංගීතය

  • @asokamahawatte4393
    @asokamahawatte4393 10 หลายเดือนก่อน +1

    Best of Best, no words to describe, sir

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z 2 ปีที่แล้ว +4

    සංගීතයෙහි කෙලපැමිණි දක්ෂයෝ මොනවා කරත් එහි කථා කරන්නට බොහෝ ඇත,..ඒ ඔවුන්ගේ පරාසය හඳුනාගෙන කටයුතු කරන බැවිනි,,.

  • @nisajaaryasinghe1110
    @nisajaaryasinghe1110 ปีที่แล้ว +5

    It needs a big great heart to donate own lovely melodious creations for other colleagues in the field, usually without any financial benefit. The musicians of the highest level ❤️.

    • @hmathome2290
      @hmathome2290 ปีที่แล้ว

      Your comment is right on the money. Victor composed so many great songs for many singers of his time.

  • @wijemanneraneesha
    @wijemanneraneesha 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ❤

  • @dimuthucollection9204
    @dimuthucollection9204 2 ปีที่แล้ว +1

    මොහොතක් කතා නොකර භාවනාවකට සම වැදුනා....

  • @tisaramendis3389
    @tisaramendis3389 4 หลายเดือนก่อน +1

    Nice 🎉

  • @dondesilva2486
    @dondesilva2486 ปีที่แล้ว +1

    A great singer with a lovely voice, As Sri Lankans we are so proud of him.

  • @roseysannasgama5252
    @roseysannasgama5252 10 หลายเดือนก่อน +1

    Wow nice

  • @rasikamallawaarachchi6813
    @rasikamallawaarachchi6813 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ, ඒ තරම් මිහිරියි

  • @dammirodrigo1176
    @dammirodrigo1176 2 ปีที่แล้ว +1

    Victor rathnayakayanani oba thumge miyuru hada harima lassanai deergayusha oba thumata budu saranai.!!🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @rhbskumara7170
    @rhbskumara7170 ปีที่แล้ว +1

    Niyamai

  • @malindamalalasekara3029
    @malindamalalasekara3029 2 ปีที่แล้ว +4

    thank you sir for the uploading like those songs...

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว +1

    Mage durakathanaye .ankaya
    Mathakada mohothak katha
    Karanna....🙏😍

  • @padminiillangathilaka188
    @padminiillangathilaka188 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @sampathnonis9986
    @sampathnonis9986 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว

    අතිතයෙ.වර්තමානයේ.අනාගතයෙත්👍👍👍🙏🙏❤❤

  • @chamikacooray827
    @chamikacooray827 ปีที่แล้ว

    දීර්ඝායු වේවා ඔබතුමාට❤❤

  • @meedumransara4375
    @meedumransara4375 ปีที่แล้ว

    මේ හඬ නම් ඉමිහිරි සංවේදනාවක්❤

  • @nishadaperera2231
    @nishadaperera2231 ปีที่แล้ว

    හරිම ආසාවෙන් අහන සිංදුවකට වරින්වර මේ වගේ හරි හතරැස් මුහුණක් දැම්මාම සිංදුව රස විඳින්න බෑ කිසිම ගැලපීමක් නෑ. පිරිත් පැන් සහ මස් කටු වගේ.

  • @nayomidesilva2316
    @nayomidesilva2316 2 ปีที่แล้ว +4

    Amazing voice.... love to hear many times
    Your amazing voice adds a more glamour to Milton's version and No need to have a visual video

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 2 ปีที่แล้ว +2

    නියමයි 🌹🌹🌹👍

  • @sanjeewanisanjeewani1841
    @sanjeewanisanjeewani1841 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @percynanayakkara4700
    @percynanayakkara4700 ปีที่แล้ว +1

    සිංහළ සංගීත ක්‍ෂෙස්ත්‍රය නව‍ ආරකට යොමු කළ විශිෂ්ට සංගීතඥයා

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 2 หลายเดือนก่อน

    Amazing tast 🙏🙏🙏

  • @user-jq1fs7vd5w
    @user-jq1fs7vd5w 2 หลายเดือนก่อน

    Super voice ❤❤❤

  • @chanugamage6959
    @chanugamage6959 2 ปีที่แล้ว +2

    මුල් ගායනය අමතක උනා...

  • @LooseEnds494
    @LooseEnds494 2 ปีที่แล้ว +1

    මේක පට්ටම රසක් ❤️

  • @helenfernando1528
    @helenfernando1528 ปีที่แล้ว

    Godak ලස්සනයි ..❤️

  • @NimalanandaVidanagamage
    @NimalanandaVidanagamage 10 หลายเดือนก่อน +1

    Really no .words. to tell.

  • @chathutangakumara3615
    @chathutangakumara3615 2 ปีที่แล้ว +2

    degyusha labewa, wachana ne kiyanna guna

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +1

    Legend ............බුදුසරණයි

  • @muthukudaaracchi4287
    @muthukudaaracchi4287 ปีที่แล้ว

    Excellent ♥️♥️♥️♥️

  • @chanukafernando
    @chanukafernando 2 ปีที่แล้ว +4

    Please do covers of the songs you have done music for others, ( if possible) that would advance the value of those masterpieces. That would give the fans another experience . Thank you

  • @roshenshanu3358
    @roshenshanu3358 ปีที่แล้ว

    Adaraneeya gayakayekuge handin kelinma sawanata

  • @priyanthifernando737
    @priyanthifernando737 2 ปีที่แล้ว +1

    අතිශය මිහිරියි

  • @DammikaRanathunga-yy9oi
    @DammikaRanathunga-yy9oi 6 วันที่ผ่านมา

    😂❤b❤❤
    ❤❤❤❤

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว

    නිදුක් .නිරෝගී .සුව.ලැබේවා .
    තෙරුවන් .සරනයි ....

  • @piyalsamarakone
    @piyalsamarakone 10 หลายเดือนก่อน +1

    Beauty

  • @NalikaLiyanage-ui9np
    @NalikaLiyanage-ui9np ปีที่แล้ว +1

    Pera sansaraye edanma genen hadak

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 ปีที่แล้ว

    Oba thumage hadin me gethaya aseema wasanawak

  • @gnanakannangara3084
    @gnanakannangara3084 2 ปีที่แล้ว

    Ithamath mihiri victor aiye❤️,nidukin nirogiwe wesethwa!! theruwan sarenai,🙏!

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 ปีที่แล้ว

    Best singer Sri Lanka ever produced

  • @sabithajanaki5358
    @sabithajanaki5358 2 ปีที่แล้ว +1

    Lassanai

  • @nihalphilippenge5625
    @nihalphilippenge5625 ปีที่แล้ว

    Venasma mhirak obe miuru thanuwak❤❤❤🙏🙏

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 ปีที่แล้ว

    එල👍👍👍👍👍❤️❤️❤️❤️

  • @isuragamage5366
    @isuragamage5366 ปีที่แล้ว

    Mage asama gayakaya.... bawanawak ethumage handa

  • @sisilperera9261
    @sisilperera9261 2 ปีที่แล้ว +2

    🎶🎶🎶🎶....❤️❤️...

  • @rangahimala6860
    @rangahimala6860 ปีที่แล้ว

    Pissu ahdenawa.. wow❤❤❤🙏🙏

  • @saviththimanthaka7687
    @saviththimanthaka7687 2 ปีที่แล้ว

    කන්කලු ගායනයක් ❤️❤️

  • @hmathome2290
    @hmathome2290 ปีที่แล้ว

    Dr. Victor Ratnayake is the composer.

  • @bizcom50
    @bizcom50 ปีที่แล้ว

    VICTOR STILL MAINTAINS HIS LOOKS!

  • @hasithasampath7689
    @hasithasampath7689 ปีที่แล้ว

    Mage veeraya❤❤🙏🙏

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว

    👍👍👍🙏

  • @SudarmaHettiarachchi
    @SudarmaHettiarachchi 2 หลายเดือนก่อน

    Mahathmaneni,sangeethaya,geethaya,metharam prabalada?

  • @leslithamel3013
    @leslithamel3013 2 ปีที่แล้ว

    Oba gena sihiwenaws .... Milton perera .......

  • @chanudikarathnasekara9567
    @chanudikarathnasekara9567 ปีที่แล้ว

    May you long live...

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 10 หลายเดือนก่อน

    වික්ටර් රත්නායක අති විශිෂ්ඨ උනාට වික්ටර් ආයසයකින් කියන මේ ගිිතය මිල්ටන් පෙරේරගේ ගායනයට කිට්ටු කරන්න වත් බැහැ

  • @piyalsamarakone
    @piyalsamarakone 2 ปีที่แล้ว

    Awesome!

  • @milansudharsh4540
    @milansudharsh4540 ปีที่แล้ว +1

    කියන්න දෙයක් naa sir mage ayushath අරගෙන ජීවත් වෙන්න

  • @DammikaRanathunga-yy9oi
    @DammikaRanathunga-yy9oi 6 วันที่ผ่านมา

    😢