බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น •

  • @Senadheerage
    @Senadheerage ปีที่แล้ว +142

    සමාජ මාධ්‍ය නිසා දැන් බොහෝ වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් බොහෝ සේ සමාජය දැනුවත් කරනවා..... මේ නිසා මිනිසුන් ගොඩක් දැනුම ලබා ගන්නවා .... ස්තුතියි ඔබට...

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +6

      🙏🏿❤️

    • @xxxxc860
      @xxxxc860 ปีที่แล้ว +3

      Well..some videos are "leading" while others are "misleading" so be careful..Differentiation the truth/ false is essential !

    • @nandanisenanayaka7
      @nandanisenanayaka7 ปีที่แล้ว +1

      ​@@NurseHesh😊

    • @shamaleewijesinghe5530
      @shamaleewijesinghe5530 11 หลายเดือนก่อน +1

      ​@@NurseHesh7yර්‍

    • @DeepikaLahadapurage
      @DeepikaLahadapurage 5 หลายเดือนก่อน +1

      Sthuthi

  • @buddhishasrimathi
    @buddhishasrimathi 3 หลายเดือนก่อน +11

    මේ වෙනතෙක් මම දැකපු වටිනා වැඩසටහන් මෙහෙයවීමක් ලෙස ඔබේ වැඩසටහන් මා දකිනවා.. ඕනම කෙනෙක්ට දෙයක් තේරුම් ගන්න පහසු විදිහට පැහැදිලිව තේරුම් කරලා දෙනවා..ඔබගේ එම කැපවීමට බොහොමත්ම ස්තූතියි .මෙය ඉතා වටිනා සමාජ සේවාවක්.🎉🎉🙏

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      බොහොම ස්තූති🙏🏿❤️

  • @perdeepkumara9137
    @perdeepkumara9137 7 หลายเดือนก่อน +11

    මෙච්චර කාලයක් තිබ්බ ප්‍රශ්නෙකට අද උත්තර හම්බුන තෑන්ක්ස්ගොඩක් ස්තූතිය

  • @catmorelove2905
    @catmorelove2905 ปีที่แล้ว +49

    මෙච්චර කාලයක් තිබ්බ ප්‍රශ්නෙකට අද උත්තර හම්බුන තෑන්ක්ස් 😍😍☺️

  • @sahangayantha
    @sahangayantha 5 หลายเดือนก่อน +3

    මාරම සමජ සේවයක් කරන්නෙ ඔබතුමා.. respect ❤🙏

  • @MallikaJans-s8v
    @MallikaJans-s8v 14 วันที่ผ่านมา

    මට තියෙන්නේ නරක කොලොස්ටරෝල් මම හැමදාම බෙත් බොනවා බයෙ බිත්තර කැවෙ නැහැ දැන් ප්‍රශ්නයක් නැහැ ඔබතුමාට ගොඩාක් පිං දෙවි පිහිටයි 🙏💐💖

  • @wmckkumari9808
    @wmckkumari9808 13 วันที่ผ่านมา

    ඩොක්ට ඔබ සරලව පැහැදිලි කරනවා අපට ලැබෙන දැනූම අපමනයි ඔබට පින්.

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +13

    ඉස්තුතියි මම කොලොස්ටරෝල් වලට බෙහෙත් බෙනවා බයෙන් හිටිය දෙයක් නිදහස් උනා දවසට බිත්තර දෙකක් කනවා වෙන මස් ජාති කිසිම දෙයක් කන්නේ නැහැ ඉස්තුතියි ඔබතුමාට නිරෙගි සුවම ලැබෙවා

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 ปีที่แล้ว +4

      මම තැම්බූ බිත්තර 2බැගින් රාත්‍රියට හෝ දවාලට මාස 3කාලයක සිට ගන්නවා,
      බිත්තර ගැනීමට පෙර LDL 243යි පසු 213යි,
      තැම්බූ බිත්තර ගැනීම වඩාත් සුදුසුයි,❤

  • @chandanigamaga7907
    @chandanigamaga7907 ปีที่แล้ว +5

    මෙචිචර කාලයක් හිතට වදයක් උන පුස්ණයට උත්තර ලැබුනා ගොඩක් ස්තුතියි සර් දැණුවත් කරාට❤️🙏🙏🙏

  • @chamilroshan6655
    @chamilroshan6655 ปีที่แล้ว +25

    Doctor කෙනෙකුට වත් බැ මේච්චර ලස්සනට කියලා දේන්න.ඔයාගේ සැම video එකක් ම මම බලනවා brother.ඔයාටත් ඔයාගේ chanale එකටත් ඉදිරියට යන්න සුබ පතනනවා ...! Good luck brother.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Thank you so much 👍❤️

  • @melaniekotalawala5827
    @melaniekotalawala5827 2 หลายเดือนก่อน +2

    Excellent! Thanks a lot.
    May you and yours have all the blessings to live a very healthy life.

  • @samithekanayaka5543
    @samithekanayaka5543 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරීමක්‌. ඔබ‍ට බොහොම ස්තුතියි. බොහොම පිං. 🙏🙏👍🏽👍🏽ජයවේවා 👍🏽👍🏽

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 ปีที่แล้ว +1

    දිය වැඩියාව ඇති රෝගියෙකු ට ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගැනිමට නිතර ගතයුතු ප්‍රෝටීන් අඩංගු ආහාර ගැන දැනුවත් කිරිමක් අවශ්‍යයි .thank you 🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      හෙට වැඩසටහන බලන්න

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +5

    සුපිරි..අද තමයි ඉස්සරලම මේ චැනල්එක දැක්කෙ.ජයවේවා..😍👍

  • @warunasarathchandra8218
    @warunasarathchandra8218 9 หลายเดือนก่อน +4

    ස්තුතියි ❤❤ ජයෙන් ජයම වේවා 💪💪

  • @maheshasanga5938
    @maheshasanga5938 ปีที่แล้ว +3

    Api නොදන්නා බොහොමයක් ඔබ තුමා පැහැදිලි kara denawa ඔබට ගොඩක් pin

  • @SapumalSapu-cw4sk
    @SapumalSapu-cw4sk ปีที่แล้ว +2

    ❤වැදගත් දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි

  • @Kusal1123
    @Kusal1123 ปีที่แล้ว +34

    මේක නම් නවත්තන්න එපා ගොඩක් වැදගත් හොදට තේරෙනවා ගොඩක් ස්තූතිය ❤️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      👍❤️

    • @sbdjhssh333
      @sbdjhssh333 ปีที่แล้ว

      ස්තුතියි පැහැදිලිව කියල දුන්නට

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +2

    Mage pasneta pilithuru.labuna.sarta goda pin.theruwan saranai.❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @RomanRegins-bg4sm
    @RomanRegins-bg4sm ปีที่แล้ว +2

    Thanks doctor .
    Danuwath karata apiwa....

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd ปีที่แล้ว +2

    වටිනා දැනුවත් කිරීමක්. ඉතාම පැහැදිලි අවබෝධයක් ලබා දුන්න ඔබතුමාට බොහොම ස්තුතියි !

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏 ඔබතුමාට බොහෝ පින් !🙏 මනා පැහැදිලි දැනුවත් කිරීමක්💎

  • @mahindamwk155
    @mahindamwk155 ปีที่แล้ว +2

    බොහොම සිතූතියි ඔබ තුමාට.දැනුවත් කිරීම සම්බන්ධව.හරිම වටිනා විඩියෝ එකක්.❤❤❤

  • @EGRMSKRamanayaka
    @EGRMSKRamanayaka 5 หลายเดือนก่อน

    Theruwan saranaii 🙏🙏🙏......niyama pahadili kirimak.......❤❤

  • @anjuanju3707
    @anjuanju3707 ปีที่แล้ว +1

    Thanks sir, mamanam sirta kiyanne doctor kiyala.hamadama me wage wadagath, godak watina, video
    Balaporotthu wenawa.theruwan saranai sir🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Thank you 🙏🏿❤️ but ehema kiyanna epa doctor kenek wenna lesi ne mn e job ekata godak respect karanawa e nisa mata nurse kiyalama kiyanna obathumata bohoma sthuthi 🙏🏿🙏🏿

  • @Black-cx4bj
    @Black-cx4bj ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝම ස්තූතියි. ඉතාම ප්‍රයෝජනවත්.

  • @jagathbandar5938
    @jagathbandar5938 ปีที่แล้ว +2

    මේ කාලයේ හැටියට ගොඩක් වටිනා වැඩ සටහනක් බොහොම ස්තූතියි 🥰🥰🥰🥰🥰🥰

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว +2

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් ඔබට ස්තූතියි සර්.

  • @UdithaWeerasinghe-h1f
    @UdithaWeerasinghe-h1f 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති ඔබතුමාට

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 ปีที่แล้ว +2

    අනෙක වරයක් ස්තුතියි ඔබට අප වෙනුවෙන් කරන මෙහෙවරට 🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +7

    ස්තූතියි මහත්මයා .......බිත්තර කන්න බයේ හිටියෙ .

  • @nihalmaheepala-gk6tc
    @nihalmaheepala-gk6tc ปีที่แล้ว +1

    නියමයි..මේ දැනුවත් කිරීම මාරම වටිනව..ඉතාම අගේ කරනව. .ජයම වේවා

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      thank you ❤️

  • @kelumbandara6939
    @kelumbandara6939 ปีที่แล้ว +5

    Thanks for sharing new knowledge with Sri Lankans. Could you create a video about carb intake? The main health problem in Sri Lanka is excessive carb intake, which triggers many health problems.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Yea i will 👍❤️

    • @kelumbandara6939
      @kelumbandara6939 ปีที่แล้ว

      @@NurseHesh and Vitamin K2 , D3 and magnesium

  • @indraamarathunga7834
    @indraamarathunga7834 6 วันที่ผ่านมา

    Thank you♥️♥️♥️♥️♥️

  • @anuruddha097
    @anuruddha097 ปีที่แล้ว +7

    Good job subscribe ලා හෙමීට වැඩිවෙයි දිගටම කරන් යන්න
    පට්ටෙට තේරෙන්න කරනවා වැඩෙත්
    ජයවේවා ✌

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Thanks souara attatama hoda wada shtahanak apitat bayak tibuna bittars nisa coloastaroll hadenawa kiyala matayak tibuna nisa digatama aee gana dsnuwat karsnna teruwan saranai 🙏🙏🙏🙏🙏❤❤

  • @ThamaraPerera-o5b
    @ThamaraPerera-o5b 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි .හරිම වටිනවා මේ වීඩියෝ එක. එතකොට බයිපාස් සැත්කම කරපු අයට වුනත් මෙලෙස බිත්තර පාව්ච්ච්ය පුශ්නක් නැහැ නේද

  • @kasunprabathwijerathne5634
    @kasunprabathwijerathne5634 ปีที่แล้ว

    Aththtama.sahenna watinwa...gdak.dewal egena hanna puluwan...supiri

  • @shiromiweerasinghe1901
    @shiromiweerasinghe1901 ปีที่แล้ว +1

    Please do a program on coconut oil and other oils

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว

    Thankyou 👍👍Goodk wadgath🙏🙏🌹🌹

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 ปีที่แล้ว +1

    ❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Thank you ❤️

  • @sankavlog
    @sankavlog ปีที่แล้ว +9

    ස්තුතියි ❤❤❤ දිගටම මේ වගේ දෙවල් වලින් අපිට දැනුම ලබා දෙන්න

  • @induwarabenaragama7500
    @induwarabenaragama7500 ปีที่แล้ว +17

    සුපිරි අයියෙ ඔයා ඕක අතාරින්න එපා❤❤❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +3

      👍❤️

    • @WsamanPalitha
      @WsamanPalitha ปีที่แล้ว +4

      හොද පැහැදිලි කිරීමක්.ඔබ ඉදිරියටත් වැඩ සටහන් කරන්න.එය මිනිසුන්ට ලොකුම උපකාරයක් .ජයවේවා 🙏

    • @Xcgbtbyuo
      @Xcgbtbyuo 11 หลายเดือนก่อน

      Okay malli

  • @sushantisushanti7599
    @sushantisushanti7599 26 วันที่ผ่านมา

    මටත් බයෙන් හිටියෙ දැන් නමි බය නැ ගොඩක් සතුතිඔබ තුමාට

  • @renukadamayanthi9935
    @renukadamayanthi9935 ปีที่แล้ว

    දැනුවත් කළාට ගොඩක් ස්තුතියි බුදු සරණයි සර්..🙏🙏🙏

  • @senusamuditha7963
    @senusamuditha7963 ปีที่แล้ว

    ඔන්න subscribe කරා හොඳ පැහැදිලි කිරීමක්. ඔබ සුවපත් වේවා !!!

  • @bimsara7766
    @bimsara7766 ปีที่แล้ว

    Valuable content. Thank you ❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      💪🏿❤️

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 ปีที่แล้ว

    Zincovit vitamin eka gena visthara karanawada... monawatada ganne kiyala... egg gena man beluwa.... ❤😊

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k 2 หลายเดือนก่อน

    Body building karanakenekta bittara kiyak da hoda?

  • @vijithairrangani5757
    @vijithairrangani5757 10 หลายเดือนก่อน

    Excerlent. All the best ❤❤❤

  • @sooryaalsoorya2352
    @sooryaalsoorya2352 5 หลายเดือนก่อน

    Thank you for sharing in those information 😊❤

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db ปีที่แล้ว

    Godak watina video ekak bohoma pin budu saranai sir

  • @hirushamadushara5912
    @hirushamadushara5912 ปีที่แล้ว

    Nurse mage wayasa 14i mama gym yanawa dawasata biththara 6k kanawa kahamada ekai kanne kahamada ekata wadiya kanna epa kiwa papuwe monado badenawa kiyala. Kahamada kawata kamak nadda. Plzz reply

  • @thushanthafernando1793
    @thushanthafernando1793 ปีที่แล้ว

    Thank You So much
    God Bless You 🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @ajithathukorala3460
    @ajithathukorala3460 ปีที่แล้ว

    හොද දැනුවත් කිරිමක්. ඔබ සුවපත් වේවා.

  • @nishanthakumara6267
    @nishanthakumara6267 ปีที่แล้ว

    Thanks Sir 🙏🙏🙏

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 ปีที่แล้ว

    හරිමවටින දැනුවත් කිරීමක් ස්තුතිය ඔබ තුමාට

  • @sriyanipushpalatha3286
    @sriyanipushpalatha3286 22 วันที่ผ่านมา

    හොදවැඩසහටහන්ක්❤❤

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว

    හෙඳ වැඩක් මෙතුමා කරගෙන යනවා,දිගටම කරන්න ,

  • @kasunasiri
    @kasunasiri ปีที่แล้ว +3

    Thanks for sharing really valuable details.. ❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      ❤️🙏🏿

  • @kuwait6693
    @kuwait6693 ปีที่แล้ว

    Thanks. Dr

  • @tharangasenadeera7395
    @tharangasenadeera7395 หลายเดือนก่อน

    Mama dawasata egg 6 kanawa
    Masa 3 passe mage Cholesterol wadi wela

  • @sajeewanikumari1170
    @sajeewanikumari1170 ปีที่แล้ว

    Godak pin obe thumate deergauu wewa!!!❤❤❤

  • @malakad1432
    @malakad1432 ปีที่แล้ว +1

    Peanut kna eka cholesterol walata hoda nadda?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      ඉන්දල හිටල කෑවට ප්‍රශ්නයක් නෑ හැමදාම කන්න එපා

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Danuwath kalata sthuthi budhusaranai

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm ปีที่แล้ว

    Nice advices

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බොහෝ ම ස්තූතියි

  • @karunathilakashalu972
    @karunathilakashalu972 ปีที่แล้ว

    Mama hamadama udeta buththara dekak vitharai kanne..hamoma kiynwa kanna Hoda naha kiyala..ane eth mama hamadama kanawa.. godak sthuthi me video ekata dan baya nathiwa inna puluwan 😊😊

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      💪🏿❤️

  • @anushaprasanthi2147
    @anushaprasanthi2147 ปีที่แล้ว

    හොද සවිස්තරාත්මක විග්‍රහයක්
    ස්තුතියි ඔබට

  • @anojagallage5845
    @anojagallage5845 ปีที่แล้ว +2

    Mr Hesh
    I really appreciate your content regarding each topic.
    Could you please tell how long do we need to boil the eggs for optimal results?
    Wish you all the best 🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      6-10min 10 max 👍❤️

    • @CharithB
      @CharithB ปีที่แล้ว

      @@NurseHesh could you pls tell us what is the most suitable egg preparation method without doing any harm to its good ingredients?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Egg poched is good method 💪

  • @Rohini-z1k
    @Rohini-z1k 5 หลายเดือนก่อน

    May god bless you brother

  • @WasanthaPradeep-l3n
    @WasanthaPradeep-l3n 5 หลายเดือนก่อน

    හොද වැඩ සටහනක් 👍🙏🙏

  • @sudarshaniwijewickrama7452
    @sudarshaniwijewickrama7452 ปีที่แล้ว

    Harima watinawa.bohomathma pinnethnam eke denek kiyana eawa ewannada?den hithata godak sahanayak me wedasatahana.

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว

    Thank you so much❤️ doctor Bless you ❤❤❤❤

  • @kumaripolgampola5432
    @kumaripolgampola5432 ปีที่แล้ว

    Harima watina wada satahanak...godak sthuthi

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 ปีที่แล้ว +6

    It's appreciated for providing the links for the research were done and for the valuable information you shared. It would be very useful to avoid the myths about some food and get the nutrients required. Thank you.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Keep watching lot’s of myths will be broken soon 👍❤️

  • @nethuhir9180
    @nethuhir9180 ปีที่แล้ว

    Den meeke kiyanne cholesterol tiyeddi sampoorna biththarayak hamadaama kawata kamak nadda?? Cholestarol godak wadi nehe

  • @hashanviduranga5217
    @hashanviduranga5217 9 หลายเดือนก่อน

    Good video ❤❤❤👍👍👍

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Budusranai oba tumata 🙏🙏🙏

  • @TharakaManoj-w9n
    @TharakaManoj-w9n ปีที่แล้ว

    dawasata uparima bittara kiyak kemata ganna puluwanda?

  • @darshanadissanayake3265
    @darshanadissanayake3265 ปีที่แล้ว +3

    සහෝ මරු වැඩේ..කොන්ඩෙ යන එක ගැනත් වීඩියො එකක් කරන්නකො❤️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      👊

    • @chinthakamohottigewcm6548
      @chinthakamohottigewcm6548 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම... කොන්ඩෙි යන්න ඇගේ උෂ්ණත්වය බලපානවද ? ඒ ගැන video එකක් ඔනේ

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว

    බොහොම ස්තුතියි sir🎉🎉🎉

  • @sampathrajapaksha1490
    @sampathrajapaksha1490 ปีที่แล้ว +1

    Superb i never mis your chenal ,,welldone hesh❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Thank you brother 🙏🏿❤️

  • @SusalMuthukudaarachchi
    @SusalMuthukudaarachchi ปีที่แล้ว +1

    Excellent speech

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว

    Godak sthuthi sir,❤❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @mangalikapriyadarshani6333
    @mangalikapriyadarshani6333 ปีที่แล้ว

    Thank you so much 💓

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 ปีที่แล้ว

    Thanks obata.... ❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @හෙල්killer
    @හෙල්killer 5 หลายเดือนก่อน

    Sir fatty liver walata kana eka adu karanna oni carbohydrates neda piti seeni neda

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 ปีที่แล้ว

    ඉතා වැදගත් දේශනාවක් .ස්තුතියි .

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    ආයුබෝවන් ❤🙏
    Iam new friend
    Good job Thanks for sharing

  • @kdschathuranga47
    @kdschathuranga47 ปีที่แล้ว +1

    Appreciate your explanation 👍

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD ปีที่แล้ว +2

    වටිනා කරුණු ස්තුතියි

  • @DamayanthiGamage-j7p
    @DamayanthiGamage-j7p 6 หลายเดือนก่อน

    Budusaranai

  • @roywee154
    @roywee154 ปีที่แล้ว

    Thank you for sharing good information.....

  • @SagaraPrasad-j1y
    @SagaraPrasad-j1y หลายเดือนก่อน

    Eggs dayat eken bara adu karaganna puluwanda

  • @chamaramadusanka6859
    @chamaramadusanka6859 10 หลายเดือนก่อน

    Dr,semata biththra narakada ?

  • @shamilmadushanka897
    @shamilmadushanka897 ปีที่แล้ว

    ❤️❤️❤️❤️ niyami digatma krn yanna bro

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Thank you 💪🏿❤️

  • @jasonreplays6879
    @jasonreplays6879 4 หลายเดือนก่อน

    eggs witharak kana ayata dawasakata kiyk kanna puluwanda

  • @SusalMuthukudaarachchi
    @SusalMuthukudaarachchi ปีที่แล้ว +1

    Doctors left carry on dear.

  • @asenthadisanayaka2782
    @asenthadisanayaka2782 ปีที่แล้ว +1

    නියම වැඩක් අයියා 😍💝

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️